වැනීසියේ වෙළෙන්දා සොයා රවුමක් යමු | Venice | Lokewate Sudanthaka

  Рет қаралды 67,298

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 642
@rangalakmal6146
@rangalakmal6146 3 жыл бұрын
ඔබතුමා අපිට ගුරුවරයෙක්. බොහෝම ස්තුතියි!!!
@leelawathiabaishakar4778
@leelawathiabaishakar4778 3 жыл бұрын
හරිම ලස්සනයි අපිට ඒ රටවල් වලට යන්න තරන් පිනක් නැහැ ඒත් ඒ රටට ගියාවගේ තමයි ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මෙ දේවල් හැමොටම බලන්න සලස්වන එකට
@marketingthevisitlanka3792
@marketingthevisitlanka3792 3 жыл бұрын
අපව දැනුවත් කිරිමට ඔබ ගත් උත්සහය ඉතාමත් අගේයි........ඔබ හරි සුන්දර සිකිසෙක්..........ජයවෙිවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@marketingthevisitlanka3792
@marketingthevisitlanka3792 3 жыл бұрын
මෙහි ඔබ සුන්දර මිනිසෙකි යනුවෙන් සදහන් විය යුතුයි.......
@traveldreams8814
@traveldreams8814 3 жыл бұрын
රන්ජන් රාමනායක මහතා තමයි මේක බලන්න අපිව ⁣පෙලඹුවේ..❤❤ මරු අයියේ..එකක් නෑර බලනවා අනිවාරෙන්ම ..ජය වේවා..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාලට ගොඩක් ස්තුතියි 🙏 ඔයාලගෙ කමෙන්ට් මට ලොකු ශක්තියක් 🌹🌹
@suduamma100
@suduamma100 3 жыл бұрын
හරිම ලස්සන ඒ වගේම බොහොම වැදගත් වීඩියෝ තමයි ඔබ ඉදිරිපත් කරන්නෙ. රස වින්දනය වගේ දැනුම් සම්භාරයක් එකතු කරගන්නත් විනෝදාස්වාදය ලබන්නත් ඔබගේ වීඩියෝ මට නම් බොහොම අගෙයි. ජය වේවා.
@sumithpremasiri8676
@sumithpremasiri8676 3 жыл бұрын
වැනීසිය ගැන නොදන්න තොරතුරු දැනගැනීමට සැලසීම ගැන ඔබට මාගේ අවංක ආදර ස්තුතිය... හරිම ලස්සන video එකක්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි සුමිත්. ලෝකෙ ලස්සන තැන් ගොඩාක් ඉදිරියෙදි පෙන්වන්නම්.
@chamindakumara2161
@chamindakumara2161 3 жыл бұрын
හරියට වටිනවා
@blackpinkblink5998
@blackpinkblink5998 2 жыл бұрын
Supirima deyak oya karanne.sthuthiy obata.
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔබතුමා ගැන ,ඔබතුමා ලංකාවේ කොහෙද ,,,පාසල මුලින්ම කල රැකියාව පවුලේ තොරතුරු ආදිය ඇතුලත් වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ????අපි හරිම කැමතියි ,ආදරෙයි ඔබතුමා ට,,,,?
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඉදියට බලමු.ස්තුතියි ගොඩාක් ❤️❤️❤️❤️❤️
@r.gvikeshdewmina4260
@r.gvikeshdewmina4260 2 жыл бұрын
@@lokewatesudanthaka Mm
@r.gvikeshdewmina4260
@r.gvikeshdewmina4260 2 жыл бұрын
@@lokewatesudanthaka 💕
@damithkarunarathna526
@damithkarunarathna526 2 жыл бұрын
එහෙම වීඩියෝ එකක් කරල තියෙනවා දැන් 2022-9-23 reply මං බැලුව ඒක
@TharakaGamage-j6z
@TharakaGamage-j6z 9 ай бұрын
❤👍💖
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
රන්ජන් අයියා තමයි ඔයාව බලන්න මග පෙන්නුවේ......ගොඩාක් සතුටුයි ...ඒ වගේම ලෝකෙ ලස්සන සුන්දරම තැන් ඕක්කෝම ඔයාගෙ කැමරා කාචයේ සටහන් වෙලා නේද සුබ අනාගතයක් මිතුර ජයශ්‍රි ...👍❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි මට මෙහෙම කමෙන්ට් එවන එක හිතට ලොකු ශක්තියක් ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
@tkpraja7753
@tkpraja7753 3 жыл бұрын
The best travel channel.🔥
@ashenchaminda9256
@ashenchaminda9256 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මහත්මයාණෙනි අපිට ඉතා කාරුණිකව ... නිහතමානීව මේවගේ ලස්සණ ස්තාන නරබන්න අපට සැලැස්සුවා ට.. තෙරුවන්සරණයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️😊
@shelanimarasigha4845
@shelanimarasigha4845 2 жыл бұрын
ඒ ඇළ මාර්ග වල ප්‍රවාහනය අපිට ලොකු දෙයක් උනාට එයාලට නම් මාර්ග වල යනවට වඩා පහසු ඇති.හරිම ලස්සනයි මාත් උදෙන්ම වැනීසියේ සංචාරයක් එක්කන් ගියට මාමට ගොඩක් ස්තූති 🥰
@iromikawithanage7498
@iromikawithanage7498 3 жыл бұрын
The most❤️ beautiful place I've ever visited.. great vidio.. thanks for sharing👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks nanginangi, of cause it is an amazing place to visit ❤️
@anojacharlesschlosser2908
@anojacharlesschlosser2908 3 жыл бұрын
agree to you mine as well
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 3 жыл бұрын
වැනිසියට ගියා වගෙම ..ඒ.. අත්දැකීම ඔයා හරිම වටින විදියට ලස්සනට විස්තර කලා. ඒ වගෙම හොඳ වින්දනයක් ලැබුණ..ස්තුතියි ඔබට.සුදන්ත.
@sanilkaashan35
@sanilkaashan35 3 жыл бұрын
පසුබිම් සංගීතය සුපිරි යි.මාර හැගීමක් දැනෙනව .👍 .ස්තුතියි ලස්සනයි අවංකව මම ආශාවෙන් බලන්නෙ
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට 👍🌹❤️
@harsha_fine_arts
@harsha_fine_arts 3 жыл бұрын
සුන්දර වැනීසිය ඉතාලියේ තිබෙන ලස්සනම නගර වලින් එකක්. එහෙම වෙන්න එහි පිහිටීමත් ඉවහල් වෙලා තියෙනවා . මටත් ඒ සුන්දරත්වය මගේ දෑසින්ම විඳ ගන්න වාසනාව ලැබුනා කීප වතාවක්ම. මේ video එකත් ඉතාමත් වටිනවා . ඉදිරි ගමනට සුභපැතුම් මගෙන් යාලුවේ 👦🌻💝👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබට හැකි හැම විටම තව තවත් ඇවිදින්න. ජීවිතේක ලබන්න පුළුවන් වටිනම දේ අපි ඉන්න ලෝකය දැකීම බවයි මගේ අදහස ❤️🌹
@ruwenesandamalesandamale1080
@ruwenesandamalesandamale1080 3 жыл бұрын
Oyath geyada
@ruwenesandamalesandamale1080
@ruwenesandamalesandamale1080 3 жыл бұрын
Mudal godaaak ona neda
@tcfdesilva1761
@tcfdesilva1761 3 жыл бұрын
ඔබේ වැඩසටහන මට විවේක තියෙන සැමවිටම බලනවා මෙය ඉදිරිපත් කිරිම සඳහා ඔබගේ කාලය සහ ශ්‍රමය කැපකර අප දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි (ඔබ දෙපලටම ස්තුතියි 🙏🙏🙏)
@MrUdaya00123
@MrUdaya00123 3 жыл бұрын
සුපුරුදු පරිදි තවත් ලස්සන vedio එකක්.. ඔබත් සමග ලෝකේ වටේ යන එකත් හරිම සුන්දර අත්දැකීමක්.. ලස්සන වෙනිසියේ සුන්දරත්වය සතුටින් බැලුවා..ඔබට ස්තුතියි..
@damindadayarathna5461
@damindadayarathna5461 3 жыл бұрын
හරිම ලස්සනයි... හිතාගන්නත් බෑ..ගොඩාක් ස්තුතියි..සුබ පතනවා මෙවැනි වීඩියෝ දිගටම ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා ..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@malart1397
@malart1397 3 жыл бұрын
දකින්න නොලැබෙන සුන්දර තැන් පෙන්නනවට ඔබට බෙහෙවින් ස්තූති ... චැනල් එකකට එහා ගිය අරමුණක් උබ ලග තියෙනවා .හැමදාම ජය හා සතුට ...
@sumanalekamge2205
@sumanalekamge2205 3 жыл бұрын
අහම්බෙන් හමුවු "ලෝකෙ වටේ" හරිම ලස්සනයි ...වැනීසිය නම් පුදුම ලස්සනක් ඔබලා හරිම වසනාවන්තයි .....කියන්න වචන නැහැ ...විඩියෝ එක නැරඹීමේන් ලැබුණු සතුට කියලා නිම කරන්න බෑ..තවත් මෙවැනි ලස්සන විඩියෝ අප වෙනුවෙන් ඉදිරිපත් කිරිමට හැකියාව ලැබේවා ...ඔබ ඇතුළු පවුලේ සියලුදෙනාටම බුදු සරණයි ...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබගේ ලස්සන comment එකට ❤️❤️❤️❤️
@sujithpriyantha909
@sujithpriyantha909 3 жыл бұрын
දවසක යන්න ආසම..ඔබ අපිට සංචාරක ගුරුවරයෙක් වගේ,,, හොදට විස්තර කරනවා,,,මාගේ ගෞරවය ඔබට 👍🤜🤛🎉️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️🌹
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 3 жыл бұрын
ඔබ තුමා කරන්නේ ලොකු සේවයක් පුළුවන් හැම වෙලාවකම අපි වෙනුවෙන් සංචාරය කරන්න ඔබ තුමාට ගොඩක් පිං ලංකාවෙ TV චැනලවල කසි කබල් වැඩ සටහන් පෙන්වන වෙලාවක ඔබ කරන්නේ ලොකු සේවයක්
@silunishamindi9229
@silunishamindi9229 3 жыл бұрын
බොහෝ දේවල් දැනගන්න සහ දැකගන්න ඔබගේ videos වලින් අපට ඉඩ සලසා දීම වෙනුවෙන් ඔබට ගොඩාක් ස්තූතියි. 👍👍👍🇫🇷🇱🇰✌️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
@cryptonews8711
@cryptonews8711 3 жыл бұрын
කෙහේද බං මෙච්චර කල් යැංගිලා හිටියෙ...මේක පට්ටම චැනල් එකක් ලංකාවෙ ගෝතයො බලන්නනෙ ගෑනිත් එක්ක ඇවිදිනව (travel with wife) ඒකෙ ඇති මල මගුලක් නෑ අර ගෑනි බාගෙට හෙලුවෙන් ඉන්නව ලංකාවෙ හරක් දැන් පෙන්නයි පෙන්නයි කයල ඒක බලනව...ආදරෙයි බං උඹට මම මේක share කරනව හැම තැනම @RanjanRamanaka මහත්තයට පිං සිද්ද වෙන්න මේක දැක්කෙ ♥️♥️♥️♥️♥️ ඔන්න subscribe කලා 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හොඳ දෙයක් දෙනවනම් අපේ රටේ අය බලන බවට මට විශ්වාසයක් තියනවා. අපි හැකි උපරිමයෙන්ම හොඳ දේවල් බලන තැනට සමාජය ගෙනෙමු. ඔබට ගොඩක් ස්තුතියි 🙏 🌹
@cryptonews8711
@cryptonews8711 3 жыл бұрын
@@lokewatesudanthaka ඇත්ත මම මට පුලුවන් විදියට උදව් කරනව ඔයාට 🇱🇰🇱🇰🇱🇰
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
@@cryptonews8711 😘😘😘❤️❤️🌹🌹
@kalyanihettiarachchi3183
@kalyanihettiarachchi3183 3 жыл бұрын
මම වයසක අම්මා කෙනෙක් .මම හරි කැමැති යි රට රට වල විස්තර දැන ගන්න.පුතේ ඔබට බොහොම ස්තූතියි .මම නවසීලන්තය ට ගිහිල්ලා තියෙනවා .ඒ ලස්සන දැක්ක නිසා මේ විස්තරය ත් ආසාවෙන් බලනවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි අම්මේ ඔබට ❤️🌹
@bhathiyah6004
@bhathiyah6004 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි. ලොකු වින්දනයක් ලැබුවා.ඔබගේ හැම වීඩියෝවකින්ම.හරිම ලස්සනයි ,වැදගත්,විනෝදයක් වගේම හොද දැනුමක් ලැබෙනවා.ස්තුයි ඔබට හා පවුලේ සියළු දෙනාට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් 🙏🙏❤️❤️❤️
@chamilapriyankara1619
@chamilapriyankara1619 3 жыл бұрын
ලස්සනයි , ලෝකෙ වටේම යන්න ඒ හැමදේම අපිට පෙන්නන්න ශක්තිය ලැබේවා ස්තුතියි
@kumudinijayatilaka4112
@kumudinijayatilaka4112 3 жыл бұрын
මාත් වැනිසියට ගියා. ඒ⁣ මතකය අලුත් උනා.ආයෙත් ආසයි යන්න. බොහොම පින්.තව තව සංචාරය කරන්න ලැබෙචා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️🙏
@hperera2404
@hperera2404 3 жыл бұрын
ඔබ ඉතා අපූරු හිතවතෙක්..... අපගේ ලංකාවත් දියුනු කිරීමට ( පව්කාර දේශ පාළුවන්ගෙන් ගලව ගෙන ) ඔබගේ දැනුම ඉතා නොමසුරුව ලබාදේවියි මා විශ්වාස කරමි.....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@jineshniranjana3195
@jineshniranjana3195 2 жыл бұрын
ඒක වෙනස් ම අත්දැකීමක්. ඔබටත් ඔබේ පවුලේ සැමටත් ජයෙන් ජය. වැනීසෙියේ වෙලෙන්දෝ දැං ඔහේ නැති උනාට මෙහෙනම් වැහි වැහැලා.
@anomafernando1525
@anomafernando1525 3 жыл бұрын
දවස් කිහිපයකට පෙර සිටයි මේ වීඩියෝ නරඹන්න ගත්තේ.. දැන් මේකට ඇබ්බැහි වෙලා වගේ.. පරිසරයේ අසිරිය නරඹන ගමන්, නොදන්න දේවල් ගොඩක් දැනකියා ගත්තා.. ඔබට ස්තූතියි 💐
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️❤️❤️
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
නියමයි සර්.ලස්සන වෙනස් නගරයක්.අද තමයි ජල මාර්ග දැක්කේ.එකත් වෙනම ක්‍රමයක් තමයි.සුපිරි සර්.👍👍👍👍💯💯💞💞
@dmks1651
@dmks1651 3 жыл бұрын
thanki you so much.මහත්මයා ඔබට ගොඩක්ම ස්තුති වේවා.මම හරි ආස දෙයක් ඔබ තුමන් කරන්නෙ.මම ගොඩක් ආස රටක් ස්විස්ටරලන්තය.මගේ සිහිනයක්..ස්තුති වේවා ඔබට ඔබගේ දයාබර බිරිදට.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
@devakasisira8681
@devakasisira8681 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඊයේ ඉදන් තමයි ඔබගේ වීඩියෝ බලන්න ගත්තෙ.දැන්නම් ඔක්කොම බලන්න හිතෙන්ව. වෙලාව තියන විදියට බලනව. බුදු සරණයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@niroshafernando8911
@niroshafernando8911 3 жыл бұрын
Thanks a lot. A great 👍 experience. May the triple gems 💎 bless you and your family 👪 .
@supunchathuranga6701
@supunchathuranga6701 3 жыл бұрын
ලංකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක කෙරෙන වැඩසටහනකට වඩාඔබතුමාගේ ඉදිරිපත් කිරීම හා කැමරාකරණය ඉතාම උසස් බව කිව හැක .සුභ අනාගතයක් වේවා ඔබට ...🤔🤔🤔🤤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි සුපුන් ඔබට
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 2 жыл бұрын
හැබයි වැනිසියට ගියාට මම එහි අතීත කථා ව දැන ගත්තේ ඔබ තුමාගෙන්. ස්තුතියි එයට
@upalisenarathne4410
@upalisenarathne4410 3 жыл бұрын
හරි ලස්සනයි මම ඔයගෙ ව්ඩිඔ හුගාක් බලලා තියෙනවා සුබපතනව දිගටම කරගෙන යන්න .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට 🌹🌹🙏
@jetcrazy7773
@jetcrazy7773 3 жыл бұрын
මමත් කිහිප වතාවක්ම ගිහිල්ල තියෙන ඒවගෙම කොච්චර ගියත් එපා වෙන්නෙත් නැති තැනක්, ඔබේ වීඩියෝව අනර්ගයි. වැනීසියෙන් බෝට්ටුවෙ ගියාම ලිඩෝ කියන දුපතේ වීදුරු නිශ්පාදනය කරන කම්හලක් බැලුවා මම. ඒක් වැඩ කලෙ අපේම රටෙ කෙනෙක්. ඒක ලොකු අත්දැකිමක් වුනා මට.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
කොහොම ස්තුති කරන්නද කියලා මට හිතාගන්න බෑ.ලස්සන wife එක්ක ලෝකයේ බොහෝ ලස්සන රටවල් අපට පෙන්වනවා. ණයගැති වෙමු පලවෙනි වරට දුටු " වෙනීසිය" තෙරුවන් සරණයි!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️
@nalinanura4901
@nalinanura4901 3 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්. බොහොම ස්තුතියි සුබ අනාගතයක්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@thilangasandaruwan8886
@thilangasandaruwan8886 2 жыл бұрын
වැනීසියේ මාසයක් ඇවිද්දා වගේ දැනුනේ. ඔබ‍ට ගොඩාක් ස්තුතියි. බුදුසරණයි!
@rashikakumara3831
@rashikakumara3831 2 жыл бұрын
අපි නොදන්න දැකනැති විශේෂ දේවල් පෙන්වා පැහැදිලිකරදීම වෙනුවෙන් ඔබ තුමාට මගේ හදපිරි ආදරය හා ස්තුතිය. ඔබ තුමාටත් පවුලේ ආදරණීයන්ටත් දළදා සමිදු පිහිටෙන් නිරෝව දීර්ඝායුෂ පතමි. ඔබ සැමට සුභ අනාගතයක් මෙන්ම ජයෙන් ජයම වේවා......!!!
@harshanuwan6727
@harshanuwan6727 3 жыл бұрын
හරිම ලස්සනයි. අපිට ලංකාවේ ඉදන් මේවගෙ සුන්දර ස්තාන පෙන්නන්න ඔබ දරන උත්සහයට ගොඩක් ස්තුතියි...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@nimalkanthiukwattage33
@nimalkanthiukwattage33 3 жыл бұрын
Lot of thanks dear . Venishiya aththatama dekimath harima vatinadeyak. Mata hithgannabe sri lankawe api lassana lassana house build karanava .me ayata ehema avassa ne. Aththatama harima sathtui obathumage denuma ganath. Budusaranai.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️🙏
@nandikasamaranayake122
@nandikasamaranayake122 2 жыл бұрын
හරිම ආසාවෙන් බලනවා "ලෝකෙ වටෙි සුදන්තක" බලන්න මම දැන් ඒකට ඇබිබැහි වෙලා. දවසට එකක් හරි කොහොමහරි බලනවා
@prashaddammika8946
@prashaddammika8946 3 жыл бұрын
එට්නා ගිනිකන්ද ආශ්‍රිතව episode එකක් කරන්න. මරු 👌
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මම දෙපාරක්ම ගියා වීඩියෝ වැඩේ පටන් ගන්න කලින්. ආයෙත් යන්න ඕන. ස්තුතියි ඔබට ❤️
@randikathusara9228
@randikathusara9228 3 жыл бұрын
එකත් ඉක්මනින් ඔනි.. D K
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔබතුමා ගේ කැපවීම ,මහන්සිය අපිට හොදටම තේරෙනවා ....මම කියන්නේ හැමෝටම subcribe කරන්න මේ වටිනා channel එක...වටිනාකම කියලා ඉවර කරන්න බෑ... ජයවේවා ... ඔබතුමා ට..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️👍
@creativeflixcinema1985
@creativeflixcinema1985 3 жыл бұрын
හොද වැඩක්.දිගටම කරගෙන යන්න.සුභ පතනවා!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ❤️
@danuskadanuska7920
@danuskadanuska7920 3 жыл бұрын
නියමයි අයියෙ දිගටම කරගෙන යන්න ජය වෙිවා ♥️👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලී ❤️
@sujeeva
@sujeeva 3 жыл бұрын
Beautiful. Remind me of our trip to Venice about 13 years ago. Keep up the good work.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Yes I remember at the same tour we were together to Switzerland too ❤️🌹
@shainikarunarathna6813
@shainikarunarathna6813 2 жыл бұрын
හරිම ලස්සනයි .විසිතුරුයි වැනීසිය.
@banduthilak2954
@banduthilak2954 2 жыл бұрын
Very nice and wonderful Thanks for your efforts 👌 Dr M.k.bandu Thilak
@pradeepsamarathunga9088
@pradeepsamarathunga9088 3 жыл бұрын
ස්තුතියි ඔබගේ දැනුමට හා දරන උත්සාහයට ගෙෘරව කරමි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මට ❤️
@user-vh6br2po4zjjjjj
@user-vh6br2po4zjjjjj 3 жыл бұрын
ගොඩක් ලස්සනයි. ගොඩක් දේවල් දැනගත්තා😊.ඔබේ විඩියො හැමදාම බලනවා.ඔබ හරිම සංවේදී හොඳ මිනිසෙක්. ඔබට ඡය.
@thouloveuniverserev.sisila5644
@thouloveuniverserev.sisila5644 Жыл бұрын
වැනීසියේ මා 2018 දී සංචාරය කලද ⁣ගොන්ඩෝලාවල ගියද, මෙතරමි දේවල් නොදුටුවෙමි සුදන්තක මෙිවා යථාවාදීව පෙන්වාදීම ගැන තුුති පුදකරමි ! තෙරැවන්සරනයි ඔබට දීර්ඝායුෂ පතමු
@imeshakumari9072
@imeshakumari9072 3 жыл бұрын
හැමදාම වගේ ඔබට පිං.නිදුක් නිරෝගි බව ලැබේවා .හරිම සුන්දර වීඩීයෝ එකක් .
@awsarathathukorala6360
@awsarathathukorala6360 2 жыл бұрын
වැනිසිය ගැන ගොඩක් දේවල් දැක ගත්තා ස්තුතියි ...බොහොම වටිනවා ඔබ කරන දැනුවත් කිරීම්......
@chandanadippitawithana4259
@chandanadippitawithana4259 3 жыл бұрын
සුන්දර තැන් පෙන්වමින් ඔබ කරන කාර්‍යයට අපේ සුබ පැතුම්.ජලයේ ඔවුන්ගේ (වැනිස් වාසීන්ගේ)ගෘහ නිර්මාන ශිල්පය පිලිබදව කෙටියෙන් අපව දැනුවත් කර්න්න.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️❤️👍👍👍
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්. වැනීසියනම් මාරයි. හිතා ගන්නත් බෑ. බොහොම ස්තුතියි...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි 🌹
@kusumsirihandun2578
@kusumsirihandun2578 3 жыл бұрын
@@lokewatesudanthaka THANKS.SIR.ITALY.ROMA.SILVA
@lionlkjayasinghe8310
@lionlkjayasinghe8310 2 жыл бұрын
සුපිරිම සුපිරි ට්‍රවල් එකක්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. අපි නැවත හමුවෙමු……….!
@rajitharuwan4399
@rajitharuwan4399 3 жыл бұрын
Awesome experience...what a wonderful city.Thank you for the video....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@kamalsomasiri377
@kamalsomasiri377 Жыл бұрын
හරිම ලස්සනයි ඉස්තූතියි
@piyanandakumara9026
@piyanandakumara9026 3 жыл бұрын
Nice video I also visited Venice in 2018 That is incredible tourist destination. Thanks for bringing that to Sri Lankan travelers
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you ❤️❤️❤️❤️
@dinusinali4291
@dinusinali4291 3 жыл бұрын
ඉතාමත් වටිනා වැඩ සටහනක් .ස්තුතිය .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@christophermoses5340
@christophermoses5340 3 жыл бұрын
Bohoma istuti Sudanthaka Aiye jesu pihitai budu saranai ❤️❤️❤️🥰🥰🥰👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼
@ritawick9421
@ritawick9421 3 жыл бұрын
Nice Program. Thank you. From USA
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
aubowan! apuru hithewethek.dan obe godak samipai ape sith Thule..sundere vanisiyath dakka.apuru ath dakimak! Sthuthi,,obete Saha obe adereniye biridete..auboho wewa!!!
@upularumapperuma8533
@upularumapperuma8533 3 жыл бұрын
හරිම ලස්සනයි ඔබ කරන්න මේ වැඩසටහන ගොඩක් අගය කරනවා👍❤️🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@dinushaaah
@dinushaaah 3 жыл бұрын
Niyamai supiri...digatama karagena yamu... thank you so much ❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you very much toooooo ❤️
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Жыл бұрын
You both are walking everywhere. You are giving valuable videos. Thanks alot
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 3 жыл бұрын
ඉතාලියෙ ඉපදි ලන්කාවේ හැදි වැඩි දැන් ඉතාලියේ ජීවත් වෙන කෙනෙක් හැටියට මේවා දකිද්දි මාරම සතුටක් දැනෙන්නෙ 😍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️❤️
@nimalimanjula629
@nimalimanjula629 2 жыл бұрын
මාත් ඔයා වගේමයි ☺️ ඒත් දැන් ආයෙ ලංකාවට ආවා ❤
@upulsenarath7002
@upulsenarath7002 3 жыл бұрын
ජීවිතයේ පලමු වතාවට ගීසියට නොගිහින් අපහට අත්දැකීම් ලබාදීම ගැන ඔබට ස්තූතියි... තෙරුවන් සරණයි ඔබට.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️😘
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ස්තූතියි ඔබතුමාට.
@Rashyn
@Rashyn 3 жыл бұрын
ඉවර වෙනකම්ම බැලුවා, එක දිගට බලනකොට ඒ පරිසරයට හුරු වුනා වගේ දැනෙනවා ,ගොඩක් සතුටුයි !
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@Rashyn
@Rashyn 3 жыл бұрын
ඉතාලිය සහ යුරෝපය පිළිබඳ තොරතුරු සෙවීමේදී මට යූ ටියුබ් නාලිකා, බොහෝ තොරතුරු හමු වූ නමුත් අතිශයෝක්තියෙන් තොරව නිවැරදි තොරතුරු ලබා ගත හැකි එකම නාලිකාව මෙය බව මට සඳහන් කළ හැකිය.පිරිස් ප්‍රසිද්ධිය උදෙසා සහ කාලීන මාතෘකා ගැන කතා කරත් එහි තොරතුරු වල තියෙන සත්‍යතාවය පිළිබඳ ගැටළු ඇති නිසා වැරැදි මත තුළට එළඹෙනවා ,ඒ බොහෝ කනගාටුදායක තත්ත්වයක් ඔබතුමාගේ මේ youtube channel එක දියුණු වෙන්න සහ තව තවත් වීඩියෝ කරන්න අවස්ථාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා!
@mohamedhaliq609
@mohamedhaliq609 3 жыл бұрын
Beautiful place Thanx you. God bless you.💜
@AnushaMalwaththage-gg5uv
@AnushaMalwaththage-gg5uv 11 ай бұрын
හ්‍රරිම ලස්සනට කියලා දෙනවා .ගොඩක් පින්.ඔබතුමා අපිට ගුරුවරයෙක් අත්තටම.ගොඩක් දේ ඉගන ගන්නවා අපි.🙂
@ranjithsuriyaaratchi5382
@ranjithsuriyaaratchi5382 3 жыл бұрын
ලස්සන වැඩසටහනක් stuti ඔබට
@gayanchamara5953
@gayanchamara5953 3 жыл бұрын
මම දැන් අවුරුදු 5ට 6ට කලින් වගේ ඉදලා රට යන්න හැදුවා නෑයෝ වෙන අයියා කෙනෙක් මුලින් උදව් කරන්නම් කිවා,ඒත් එයාත් කලේ බොරු.කොහොම හරි රට යන්න බැරි උනා.එජන්සි වලටත් ගියා වැඩක් උනේ නැහැ.දැන් ලග සල්ලිත් නැහැ කොහොමහරි රට යන්න උනේ නැහැ. ගොඩක් 😟😭 නෑයෝ වගේම ගොඩක් එජන්සි කරන්නෙ බොරුව....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මම මේ වීඩියෝ වලින් මිනිස්සු දැනුවත් කරන්නෙත් ලංකාව පුරාම හැමතැනම මෙහෙම වංචා සිදුවන නිසාමයි. අපේම මිනිස්සු මේ විදියට අපේ අයවම රවටන එක මොනතරම් අපරාධයක්ද. පුදුම රටක්.
@appuhamisir
@appuhamisir 3 жыл бұрын
රුමේනියා එන්න....සුදන්තක අය්යා රුමේනියාව ගැන මේ චැනල් එකෙ කතා කරනවා ඒක බලන්න..
@InokaAshani
@InokaAshani Ай бұрын
Wow beautiful places you both Lucky watching 💞 Italy all
@rupiniganegoda3115
@rupiniganegoda3115 3 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️❤️❤️
@senaldesilva8663
@senaldesilva8663 3 жыл бұрын
Nice Video Sudanthaka Aiya !! Very Beautiful !!
@InokaAshani
@InokaAshani Ай бұрын
Budu saranai 🙏 im in Japan you both can visit here also Thanking vedeo we watched Italy in Venice very beautiful
@Ethigebernard
@Ethigebernard 3 жыл бұрын
I was in Italy but no time to visit Venice. It is very good you are explaining like this our Sri Lanka people very easy to understand. Actually Sri Lanka most of them can not visit foreign countries. Today technology is improved therefore like this people has ability to contact rest of the world.
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
Harima Lassanai Vlog eka ! Thanks for sharing 😍 Apith yanna asawen inna tenak 😍☺️❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔවු නංගී මල්ලී ඔයාල දෙන්නත් යන්නම ඕන වැනීසියට. මුරානෝ දූපත open කරල තිබුනොත් ඒකටත් යන්න ❤️🌹
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
@@lokewatesudanthaka Hari ගොඩක් ස්තූති ☺️❤️❤️
@AyeshDumindu
@AyeshDumindu 3 жыл бұрын
වැනීසියේ සුන්දරත්වය විදගත්තා. ස්තුතියි! යුරෝපයේ Train Tour එකක් ගැන විස්තර ඉදිරියෙදි අරන් එන්න.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@nimalisenevirathne8002
@nimalisenevirathne8002 3 жыл бұрын
හරිම ලස්සනයී අංකල්ල්ල්❤️ බුදු සරනයී!!!!ආයූබොහෝවේවා!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 2 жыл бұрын
මමත් රෝමය වැනිසිය ගියා ඔබතුමා ඇවිදපු වැනිසිය මගේත් අත්දැකීමක් සතුතියි මගේ මතකය නැවත ආවර්ජනය වුනා සතුටින් බැලුවා මා ආ ගිය තැනක් නිසා
@voicelanka674
@voicelanka674 2 жыл бұрын
oya dennanam niyamai....adarei hamadamath....ape anek ratawala ayata oba karana kramaya kiya denawa....harima arthawath..all the best...
@kusalajayangani4274
@kusalajayangani4274 3 жыл бұрын
Neyamai. Lassanai godak watenawa
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@shamalishamali6391
@shamalishamali6391 2 жыл бұрын
ඔබතුමා dan ape සහෝදර ye ha සමනය i lankikatath hehemamai හරිම ආසයි ඔබගේ වීඩියෝ බලන්න ලංකාවට awama inna thana කිව්වොත් අනිවාර්යයෙන් බලන්න එනවා dennawa devi පිහිටයි දෙන්නට
@jpSL
@jpSL 3 жыл бұрын
සුදන්තක මහත්මයා යන තැනක නෝනත් එක්කගෙනයි යන්නේ කියලා හිතුණා විනාඩි පහක් යනකොට ඔබතුමා ම ඒක කිවුවා.ඒක හොඳ දෙයක්.අපේ ගොඩක් අය නෝනා හලලා පනින්ඩනේ බලන්නේ.
@educationunlokerrd9950
@educationunlokerrd9950 3 жыл бұрын
You are great Mr Sudanthaka! Thank you so much for sharing your amazing experience with us. Thnk you again.
@ChamilaWarathenna
@ChamilaWarathenna 3 жыл бұрын
නියමයි සුදන්තක මහත්තයා... සුපිරි වැඩක් ඔබතුමා කරන්නෙ 👌 ජය වේවා... ✌
@damidusahan1031
@damidusahan1031 3 жыл бұрын
දෙවනි ලෝක යුද්ධය ගැන ටිකක් ගැබුරින් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ගොඩක් වටිනවා ❤️
@sameerarathnayake6721
@sameerarathnayake6721 3 жыл бұрын
මේ දේවල් දකිනකොට ලොකේ සුන්දරත්වය බලන්න යන්න ඇතිවෙන්නේ පුදුම ආසාවක් 💖💖💖
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
අනිවාර්යයෙන්ම යනව කියල හිතට ගන්න. හිතුවොත් බැරි දෙයක් නෑ.
@naveenmadusanka9958
@naveenmadusanka9958 3 жыл бұрын
Lokewate Sudanthaka Vatican City gana video ekak karanna
@madushansamaranayake6588
@madushansamaranayake6588 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ ජයවේවා...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️🌹
@lalanimangalika9529
@lalanimangalika9529 3 жыл бұрын
ඔබට හුඟක් ස්තුතියි අපිට ලොකයේ තොරතුරු පෙන්වනවට.
@aperera4595
@aperera4595 2 жыл бұрын
අහම්බෙන් දැකලා තමයි බැලුවේ බුදු සරනයි
@damithasia9272
@damithasia9272 3 жыл бұрын
හරිම සුන්දරයි..අයියෙ මේ ගොඩනැගිලි හදල තියෙන්නෙ මොනවයෙන්ද? වතුරට දිරන් නැද්ද? මෙහෙම මිනිස්සුන්ට ලෝකෙ සන්චාරය කරමින් විදින්න පුලුවන්නම් මිනිස්සු අතර වාදෙ බේද නැතිවෙයි.යුරෝපා රටවල් එකතුවෙලා දේසාසිමා මායින් බිදල පොදුමුදල් ඒකකයක් අරන් ගිහින් තියෙන ගමන ගොඩක් හොදයි, මෙහෙම නැති රටවල තමයි මිනිස්සු ජාති ආගම් බේද භාෂා බේද වලින් බෙදල පාලනය ගෙනියන්නෙ
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
කිසිම බෙව්දයකින් තොරව යන රටවල් දියුණු වෙනවා. අපේ රට ගැන ලොකු දුකක් දැනෙනවා හැම අතකින්ම. ශක්තිමත්ව සිමෙන්ති පෞන්ඩේශන් තමයි දාල තියෙන්නෙ
@dineshmadusanka376
@dineshmadusanka376 3 жыл бұрын
ලස්සනයි ආසාවෙන් බැලුව අන්තිම වෙනකන්ම. අහ්හ්හ් කෝ අමතක උනාද වැනීසියෙ කෑම ගැන කියන්න..
@sirimewan8324
@sirimewan8324 3 жыл бұрын
A new year is like a blank book; the pen is in your hands. It is your chance to write a beautiful story for yourself. Happy New Year!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Iam already an author ❤️
@sirimewan8324
@sirimewan8324 3 жыл бұрын
ඔබ ලේඛකයෙක් වගත් ඔබ German බසින් පරිවර්තනය කළ පොත ගැනත් මම දන්නවා. මම විවෘත සරසවියේ පුස්තකාලයේ 30 වසරක සේවයෙන් විශ්‍රාම ගත්තේ ඉතාම මෑතකදී. ඉතාලියට ඒමට පෙර 3වතාවක් ඔබට දුරකථනයෙන් මම කතා කළා. ඔබ ලියූ පොතේ ලිපිනයත් ඔබේ දු. අංකයත් තිබුනා. ඉතාලියට පය තැබූ මොහොතේම මට සුනිල් තම්පෝ නම් හිතහොඳ අපූරු මිනිසෙක් මුණ ගැසුනා. ඔහු රෝමයේ Battistini ප්‍රදේශයේ කුඩා නිවසෙහි නවාතැන් දුන්නා. ඔබත් එහෙම මිනිසෙක් දැයි මා දන්නේ නෑ. කොරොනා වලින් පසුව මම නැවත යුරෝපයට එනවා. මගේ නෑදෑයින් රැසක් Padua, Milan සහ රෝමයේ ඉන්නවා.මගේ විවාහක බිරිඳ වෙනත් අයෙකු සමඟ Milan ඉන්නවා. මගේ ප්‍රියතම ආසියානු රට මලයාසියාව.
@dawndias4121
@dawndias4121 3 жыл бұрын
One of d best places in d world that I have visited.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 24 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,5 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 80 МЛН
සීසර්ගේ ගෙදර ඉඳන් සීසර් ගැන
46:16
Podgorica | ශෝයි අනේ පොද්ගොරිකා
40:22
Lokewate Sudanthaka
Рет қаралды 54 М.
Florence | යුරෝපා පුනරුදයේ අගනගරය
1:37:13
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 24 МЛН