7. වෙළෙන්දා නැති වැනීසිය | Colmar | LokeWate Wih Sudanthaka

  Рет қаралды 30,235

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

ප්‍රංශයේ නගර අතරින් ඉතාම සුන්දර අලංකාර නගරයක් වන කොල්මාර් නගර සංචාරයේ වීඩියෝවයි මේ. මෙම නගරය ප්‍රංශයේ පුංචි වැනීසිය නමින්ද නම් කර ඇති අතර ප්‍රංශයේ මිදි වයින් අගනුවර ලෙසින්ද හඳුන්වයි.
ස්තූතියි
සුදන්තක
Facebook : / lokewatesudanthaka
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
#LokewateSudanthaka #SudanthakaVlog #Colmar

Пікірлер: 217
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔබතුමා නම් ජීවිතේ හොදටම ව්දින මනුස්සයෙක් . . ඔය වාසනාව ලැබෙන්නේ ලංකාවේ කීයෙන් කී දෙනාටද...අපිට ආඩම්බරයි අපේ ලංකාවේ උපන් ලාංකික යෙක්..මෙහෙම ඉතාම අපහසු ..වැදගත් කාර්‍ය්යක් කරන එකට...ඔබතුමා ට නිරෝගී මත් ,ජීවිත යක් ලැබේවා ....හැමදාම අපිට මේ ලස්සන වීඩියෝ ගේන්න .....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හැමදාමත් වගේ අදත් ලස්සන comment එකට ස්තුතියි මල්ලී ❤️❤️❤️
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
ඇත්තටම අපේ රටෙි නගර වල තියෙන ඇල මාර්ග ගැනනමි කියන්න දුකයි වැසිකිලි මාරිගත් හරවලා ලංකාවෙ මිනිස්සු කවද හැදෙයිද ගොඩක් ස්තුතිය ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජය .
@rasikafernando2703
@rasikafernando2703 3 ай бұрын
@@pushpakumarabasnayaka1524 ඔයා හරියටම හරි. අපේ රටේ මිනිසුන් තව ගොඩක් හැදෙන්න අවශ්‍යයි.
@sameerarathnayake6721
@sameerarathnayake6721 3 жыл бұрын
දැනගතයුතු වැදගත්ම තොරතුරු රැසක්ම කියවෙනවා. බොහොම ස්තූතියි. 👍👍💖💖💖
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️
@ashenchaminda9256
@ashenchaminda9256 3 жыл бұрын
හරිම ලස්සණයි .. නගරය හරීම ලස්සණයි .. පුරාණ බවත් රැකලා තියනවා.. ඔක්කෝටෝම වැඩිය වටින්නේ.. ඒ නගරවල තියන පිරිසිදු කම.. ඒකට ලංකාව .. ලංකාවේ මිනිස්සු න්ගේ ආකල්ප දියුණු නෑ.. තමා ගැන විතරක් හිතන රටක් ලංකාව .. ඒ නිසා මේ වීඩියෝ බලලා ලංකාවේ මිනිස්සු ත් පිරිසිදු බව .. විනීත බව .. නිහතමානී බව.. ගැන ඉගෙනගෙන හැදෙන්න ඕනි... ඔබතුමාට ගොඩාක් ස්තූතියි .. කාරුණිකව .. නිහතමානී ව වීඩියෝ එක කරනවා... 😊😊😊😊👍👍👍❤️❤️❤️❤️
@rohanapriyantha3255
@rohanapriyantha3255 3 жыл бұрын
ඔබ අප වෙනුවෙන් දක්වන සෙනෙහස තුලින් ඔබගේහදවතේ ඇති සුවදවත් බව නිරතුරු දැනේ.🇱🇰🇱🇰🌾🌾
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ඒක ඇත්ත 🙏🙏🙏
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
ජර්මනියේ සිට ඉතාලිය යන ගමන් මොබයිල් හෝම් එකේ මගදිගේම වයින් රස බැළුවා. ඒ උනත් ඔබතුමා ලස්සනට විස්තර කියා දෙනවා අගේ කරමි. සියලු වීඩියෝ බලනවා ස්තුතියි ගොඩාක් වැදගත්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
@sugathdannangoda9998
@sugathdannangoda9998 3 жыл бұрын
විඩියෝ හරිම තාත්වික යි.මට දැනෙන්නේ මං ටුවර් කරනවා කියලා.ඔබතුමා ගොඩක් වාසනාවන්ත යි.ඔබටත්,පවුලේ සැමටත් දළදා සමිදු ගේ පිහිට,ආරක්ෂාව ,ආශිර්වාදය ලැබේවා!ජයක්ම වේවා !! අපි ගාල්ලේ,,,,,,,,,,,
@shashikavilochana
@shashikavilochana Жыл бұрын
මම ප්‍රංශයට එන්න ජර්මනියේ ඉදලා බෝඩර් එක පැන්නේ කොල්මාර් නගරයෙන්❤ ස්තූතියි සුදන්තක මහත්මයා ❤
@nrsgouzz2957
@nrsgouzz2957 2 жыл бұрын
thank you so much for ur valuable videos...☑️ highly appreciated ❤️
@ceylontruckers8428
@ceylontruckers8428 3 жыл бұрын
අද තමයි මේ වීඩියෝ එක බැලුවේ.මාරම ලස්සනයි.ඊලග වීඩියෝ එකත් ඉක්මනින්ම දාන්න. සර් පුලුවන්නම් සතියකට එක විඩියෝවක් අනිවාර්යයෙන් දාන්න.බලන්න ආසයි.😊👋👋
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
ලස්සනම ලස්සනයි සර්.මට නම් යුරෝපයේ හැම නගරයක්ම ලස්සනයි පිරිසිදු යි.බලන්න මිනිස්සු හරිම සුහදශීලී අතින් උඩින්ම ඉන්නවා යුරෝපයේ....👍👍👍👍❤️❤️💯💯
@UdarasLife
@UdarasLife 2 жыл бұрын
කොල්මාර් වල අපි ඇවිද්දා වගේ දැනුනා ගොඩක් ස්තුති සර් අපිට කරන මේ සත්කාරයට ❤️‍🔥
@wasanthakumara5524
@wasanthakumara5524 3 жыл бұрын
ස්තුතියි විස්තර කරලා දෙනවට
@aravindarathnayake714
@aravindarathnayake714 3 жыл бұрын
ඔබගේ වීඩියෝ හරිම වටිනවා
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
බොහොම ස්තූතියි ඉතාමත් ලස්සනයි ❤️. ජර්මනියට සහ ස්විට්සර්ලන්තය ඉතා ආසන්නව තියෙන නගරයක්. ප්‍රංශයේ ජීවත් වුණත් තවමත් මම ගිහින් නැහැ ජර්මනියට යනකොට නම් ඒ ආසන්නයෙන් ගිහිල්ලා තියෙනවා නමුත් සංචාරයට මේ නගරයට ගිහින් නෑ. ඔබගේ මේ සංචාරක වීඩියෝව නිසා එහි සංචාරය කිරීමට කැමැත්තක් ඇති වුණා . තෙරුවන් සරණයි ඔබ සැමට නිදුක් නිරෝගී භාවය ලැබේවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි .ස්තුතියි ඔබට ❤️❤️❤️
@MrUdaya00123
@MrUdaya00123 3 жыл бұрын
සුපුරුදු පරිදි ලස්සන vedio එකක්..ඔබගේ කථා විලාශයන් හොදින්ම දැනෙන දෙයක් තමයි ඔබ පරිසර ලෝලියෙක් බව..ඔබ පරිසරයේ සුන්දරත්වය දකිමින් කථා කරන්නේ හදවතින් මයි..ඒ නිසා තමයි ඔබගේ ඉදිරිපත් කිරිම මෙතරම් ලස්සන..
@chandradasadg7329
@chandradasadg7329 3 жыл бұрын
සුදන්තක මහත්මයා ඔබනම් හරිම නිහතමානි මහත්මයෙක් ඔබට ජයවෙවා
@kumudinijayatilaka4112
@kumudinijayatilaka4112 3 жыл бұрын
මිල කල නොහැකි සේවයක් ඇවිදින්න කැමති අපිට ඔයාලා කරන්න හිතුව ⁣දේ නම් මෙම කාලයේ නියමයි. තව ඇවිදින්න වෙර විරිය ලැබෙචා .!!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️
@amalchaminda9630
@amalchaminda9630 3 жыл бұрын
කොල්මාර් සුන්දර නගරයක් ඒ ඇල මාර්ග වල ටොෆි කොලයක් වත් නෑ විනය අති විශිෂ්ටයි ඒ පාරවල් interlock ගල් ද අතුරල තියෙන්නේ ඔබතුමාට ස්තුතියි ගොඩාක් පින්! අපිට දැනුම ලබා දෙනවට අපි automatically ඔබ සමග ඒ රටට එනවා ඔබතුමාගේ video අතිවිශිෂ්ටයි. 💕💕💕💕
@sunilabeytunga6344
@sunilabeytunga6344 3 жыл бұрын
ඔබටම ගැලපෙන බිරිඳක් වාසනාව වාසනාව
@dimeshtharuka7325
@dimeshtharuka7325 2 жыл бұрын
නියමයි මාමෙ ❤️
@mohamedfazeel7941
@mohamedfazeel7941 2 жыл бұрын
Excellent
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
හරිම සන්තෝශයි ඔයා ගැන. හරිම සුන්දර පවුලක් .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️
@mallikaalahakoon7927
@mallikaalahakoon7927 3 жыл бұрын
මෙම වැඩසටහන හොදින් කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
@messiahjordy1018
@messiahjordy1018 3 жыл бұрын
instaBlaster...
@priyanthasilva2495
@priyanthasilva2495 3 жыл бұрын
Bere lake in Colombo beautiful very nice than this some areas with nice fragrance too
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️👍
@damithasia9272
@damithasia9272 3 жыл бұрын
Nice town plus wonderful presentation feel me an awesome virtual travel experience
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks ❤️
@suneetharanaweera8795
@suneetharanaweera8795 2 жыл бұрын
හරිම පිරිසිදුයි...අපේ රටේ මිනිස්සු හිඟන මානසිකත්වෙ ඉන්නෙ.බලන්න හැමතැනම කුණු දානව ලංකාවෙ නම්..දඩ ගහල හරි මේ තත්වෙට ගන්න ඕන
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
ඉතාලියෙ සියෙනා කියන්නෙත් මේ වගෙ ලස්සන ආවේණික built fabric එකක් තියෙන නගරක්. පුලුවන්නම් සියෙනා ගැනත් වීඩියෝවක් කරන්න. 😊
@jayanthiasoka6608
@jayanthiasoka6608 3 жыл бұрын
ඉතාම වටිනා වීඩීයෝ අපට.මේ සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@sunildissanayake
@sunildissanayake 3 жыл бұрын
Thanks you and your family god bless you all. Thanks for your kindness and humble
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️🌹
@voicelanka674
@voicelanka674 2 жыл бұрын
Harima lassanai ..oba siyalu denanatama bohoma sthutyi...sama video ekakama balanawa...
@pagodamangalika8119
@pagodamangalika8119 3 жыл бұрын
mehema dakiddi hitha sundarathwen pirenawa ahamben dakapu obe chanalaya nisa mata nindak naha ee tharam kamaththen me visthara balanne obe pahadili kireem athi vishishtayi sthuthiyi bro
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි මට නිහතමානී සතුටක් දැනෙනවා ❤️🌹
@_fernando___10
@_fernando___10 2 жыл бұрын
Vadagat vidio ekak 💖💖💖⭐️⭐️⭐️
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
Wenasme gruhe Nirmane silpeyak, ithame sunderai,,pawranikai,wageme, sundere lassene Paulak.😍sthuthi obe samete❤️💐
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
great අයියේ ...ඔබතුමා අපට ඇති සෑබෑ ආදරය වචනයෙන් කිව නොහැකි අයියේ ස්තුතියි 🙏🙏😍😍😍😍😍😍😍😍
@heaventventertinment479
@heaventventertinment479 Жыл бұрын
අපි අස දුව බලන්න පෙන්නන්න කෝ..😍
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
Duwagei puthagei channel eka balanna ❤️ youtube.com/@GbroNsis
@nimshapradeep6123
@nimshapradeep6123 3 жыл бұрын
Niyamai aiyee.. api oyage sarala katawilasayata harima kamathii. Boru posh English kali nathiwa ape bashawenma katakaraddi oyagana puduma adarayak danenne aiyye. Thank you so much. God bless you and your family.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you too ❤️
@bimsaram4632
@bimsaram4632 3 жыл бұрын
විඩියෝවට බොහොම ස්තුතියි අයියෙ!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔයාටත් 🌹
@sanjayamaduranga4801
@sanjayamaduranga4801 3 жыл бұрын
මම දැකපු නිහතමානී සංචාරකයා තමයි ඔබ තුමා
@xThilinix
@xThilinix 3 жыл бұрын
Dear friend colmar is in the Alsace region people who speak french and alsacian it is like german it is alsacian
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️🌹🌹👍👍
@asatubeandmusic
@asatubeandmusic 3 жыл бұрын
ඔබ තරම් වාසනාවන්ත කෙනෙක් මම දැකලා නෑ 😍
@kumuduniwigesinghe1724
@kumuduniwigesinghe1724 3 жыл бұрын
Kiyanta godak hithenawa hari sathutuy !wadiya liyanta amarui mage hada piri sathuta 🙏
@nandani5264
@nandani5264 3 жыл бұрын
Du bist ein Glückspilz (you are a lucky man) wonderful family
@icandoitudaya.7697
@icandoitudaya.7697 3 жыл бұрын
Godak lasanai oya explain karana wedehata godak asa hetenawa Anyway great work Thanks aiya oyala Hama denatama
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️
@sagarasaduni8786
@sagarasaduni8786 3 жыл бұрын
Saar mama oyage hema vidiyo ekaakma hoya hoya balanawa kohenwath ganna berii denumak gannawa kata hada godak lassanaii j p
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 3 жыл бұрын
Very informative and nice malli. When you describe you take us also with you. 👍🙏🙏🙏
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 3 жыл бұрын
I was planning to visit France Italy Portugal on a Marian tour. But with the pandemic it got cancelled. Hope we can visit after the opening of the country.
@sudusinghesudusinghe8122
@sudusinghesudusinghe8122 3 жыл бұрын
හරිම ලස්සන යි.ඔඛ තුමාගේ මහන්සිය මිල කල නොහැක.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️
@ni_shan54
@ni_shan54 3 жыл бұрын
Nice vlog mister keep it up 🇱🇰💟❤️💗 Proud be a Sri lanakan
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you very much ❤️❤️
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 3 жыл бұрын
Proud to be a තමා..😂😂😂 ඇඩෙනව මේ රටවල් දැක්කහම..
@Anurasg
@Anurasg 3 жыл бұрын
Really beautiful. Thank you Sudanthaka..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@dayliferomania97
@dayliferomania97 3 жыл бұрын
wow excellent ❤️
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 3 жыл бұрын
Thankx sir sura purayak wage oya godak hoda dewal apita uganwanawa
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@senaldesilva8663
@senaldesilva8663 3 жыл бұрын
Beautiful Vedio !!
@sunilfernando1056
@sunilfernando1056 3 жыл бұрын
Oba sha fuwle siyaludenata teruwan sarani 🏛️🏛️🏛️🏜️🏜️
@jpSL
@jpSL 3 жыл бұрын
නියමයි සුදන්තක මහත්මයා.
@lilanjayasinghe3463
@lilanjayasinghe3463 2 жыл бұрын
❤️❤️❤️
@nadund1
@nadund1 3 жыл бұрын
ආසාවෙන් බලන්න පුළුවන්
@roshankumara5108
@roshankumara5108 3 жыл бұрын
Ela
@udhayakumara9937
@udhayakumara9937 3 жыл бұрын
බොහොම ස්තූතිය. ,හුඟක් වීඩියෝ උදේ පාන්දරින්ම පෙන්නන්නෙ සංචාරකයන්ට කරදර වෙයි කියල හිතල ද.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
එහෙමම් නෙවෙයි,සාමාන්‍යයෙන් මම කොහේ ගියත් උදෙන්ම දවස පටන්ගන්නව ❤️❤️❤️❤️
@udhayakumara9937
@udhayakumara9937 3 жыл бұрын
@@lokewatesudanthaka ඒකට මාත් එකගයි.තව චුට්ටක් එලිය වැටිලා තියෙද්දි වීඩියෝ කරානම් ...පින්තූර තවත් ලස්සනට තියේවි කියලාත් හිහෙනවා.දැන් ගත්ත පින්තූර ලස්සන නැතිව නොවෙයි.ඒවත් ලස්සනයි . තව තවත් මේ වැඩ සටහන් කිරීමට සියලු දෙවියන්ගේ ආසිර්වාද ලැබේවායි පතමි ....!
@praveenmadumal469
@praveenmadumal469 3 жыл бұрын
Woow 🥂❤️
@nayanadamayanthi7287
@nayanadamayanthi7287 3 жыл бұрын
Oba thumata puluwanda itayl milano walin ape kenekuta rakiyawak hoyala denna puluwannam loku udauwak
@fernandokavi6863
@fernandokavi6863 3 жыл бұрын
බෙස්ට් ඔෆ් ද බෙස්ට්..😍best of the best traveler
@dhanushkajayaweera1689
@dhanushkajayaweera1689 3 жыл бұрын
sudanthaka mahaththayo ....apita puluwannam balanna uropayata wahina wessaka video ekak dannako...mokada man oba thumage godaaak video beluwaa..a hema video ekkama town wala saha parawal (road) wala ape lankawe wage jalaya besa yemata kaanu (drain) dakinna ne ..obathumata puluwani nam apita a sambandawa pehedili kara video ekak daannaa lankawe igenaganna ayata godaaak wedagath wei..jaya wewaaa..
@srst8028
@srst8028 3 жыл бұрын
හොදයි ලස්සන නගරයක්.. ස්තුතියි බුදු සරනයි..ඔබ සැමට..මාමේ..👏🌻🌻🌻
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️🌷
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 3 жыл бұрын
I feel I'm on a tour. This is great. You are par excellent.
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 3 жыл бұрын
Quite true what you said. This is just like Galle fort.
@sanijanadew386
@sanijanadew386 3 жыл бұрын
Very beautiful place thanks uncle
@xThilinix
@xThilinix 3 жыл бұрын
in france colmar is one of town in region alsace ,alsace 2 departments it is haut-rhin and bas-rhin colmar one of town in dipartment haut-rhin we have 2 towns in haut-rhin
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks for information ❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍❤️
@malithsadaru2883
@malithsadaru2883 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@tharusha-44
@tharusha-44 3 жыл бұрын
අයියෙ මම අහලා තියනවා ලන්කාවෙ අයට ලන්කාවෙ ඉඳන් france work visa ගන්න බෑ කියලා . Dubai ගිහින් dubai ඒජන්සි එකකින් france apply කරන්න පුලුවන් ද?
@anojhettiarachchi4847
@anojhettiarachchi4847 4 жыл бұрын
Woow.. 👌👌
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@harshirichard6110
@harshirichard6110 4 жыл бұрын
Thank you aiya
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@walterphilip8727
@walterphilip8727 3 жыл бұрын
Thank you very much
@rohanaberathna-li3xb
@rohanaberathna-li3xb 6 ай бұрын
Good..job..su❤
@nameless7278
@nameless7278 3 жыл бұрын
Lassanai........
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️🌹
@upulhettiarachchi6187
@upulhettiarachchi6187 3 жыл бұрын
Nice video Oyata Godak Pin
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@ajithmunasingha8012
@ajithmunasingha8012 3 жыл бұрын
සර් ඔයා ඉතාලියේ පදිංචියට ගිහිල්ලා කොච්චර කල්ද.ඉතාලියේ නේද ඉන්නේ .ලංකාවේ මිනිස්සුන්ට වඩා යුරෝපීය මිනිස්සු මානුෂවාදී ද නැද්ද කොහොමද ඒ රටවල අය.අපේ රට එක්ක සන්සන්දනය කරාම පිටරටක ජීවත්වන එක පහසුයි ද සර්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මෙහෙම රටක ජීවත් වීම ලංකාවෙ ජීවිතේට වඩා ගොඩක් පහසුයි. කරදර ප්‍රශ්න අඩුයි. රජයෙන් පහසුකම් ගොඩක් වැඩියි
@ashalankie8231
@ashalankie8231 4 жыл бұрын
Nice video ❤❤❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌷❤️❤️
@fffff7043
@fffff7043 3 жыл бұрын
Oyala nam harima sundara pawlak adambarai ammo ape rate lek house walin patan gathu ala margaya lagin yanna baha gandanawe lankawa gang ithin mama nokiwwata Oyala dannawa swabawa dharmaya rakinawanam lankawa tharam sundara koheda api lankawe kiyana apata lajjai rata pirihila
@amilachandimal758
@amilachandimal758 3 жыл бұрын
හරිම සතුටුයි හරිම ලස්සනයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 3 жыл бұрын
Do a visit to Lourdes
@MH_Track24
@MH_Track24 3 жыл бұрын
අපි දියුණු රටක් සිටින විට.. අපෙ රට ගැන හිතන විට හරිම කණගාටුවක් ඇති වෙනවා..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඇත්තටම ඔව් ❤️❤️❤️
@wkhmallikaarachchi4537
@wkhmallikaarachchi4537 2 жыл бұрын
Good luck !
@dagayayoutubechanal2357
@dagayayoutubechanal2357 Жыл бұрын
Sir oya puluwannam rata cleaning job ekak hari kamak na thiyenawanam kiyanna apita udau karanna sir
@upalijayasekera8080
@upalijayasekera8080 4 жыл бұрын
ස්තුතීයි,කොල්මාර් සුන්දරත්වය පෙන්වූවාට..ජයවේවා!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍❤️
@lionsbro5751
@lionsbro5751 2 жыл бұрын
Earlier also ,i stated that your programmes are very important for our people .🌻 Majority of your viewers are not in a position to travel as you do ....For such people your travelling experience becomes a great satisfaction .......🌷.......except thanking you,,,we can do nothing ....nothing ......,,, nothing .......what a bad luck ...we think it our fate !!!!!!!!***..may our heart feelings encourages you to make more and more vedios ,we have never seen before .....🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩💪🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 3 жыл бұрын
French walain katha karanna thibbane uncle ta counter ekedi.Great vlog
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මට එච්චර හොඳට ප්‍රංශ බෑ
@donniman5532
@donniman5532 3 жыл бұрын
@@lokewatesudanthaka fd
@anushadhipani4638
@anushadhipani4638 2 жыл бұрын
Man Oyalage Vadasatahan Balanava Sathutui
@uchiraperera2371
@uchiraperera2371 3 жыл бұрын
Welldone❤💚💚
@chamindachamindagamini5926
@chamindachamindagamini5926 3 жыл бұрын
Sahodaraya oyage wadasatahan hodai godak loke gana danaganna asa ayata kohomada ithaliyata visa ganne mama dan inne U A E
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
වීසා ගැන වීඩියෝ එකක් ඇති.ඒක බලන්න ❤️
@vineetha5846
@vineetha5846 3 жыл бұрын
ඕයාල හරි නිහතමානි පවුලක් ❤❤❤
@dagayayoutubechanal2357
@dagayayoutubechanal2357 Жыл бұрын
job thiyenawanam kiyanna sir rata yanna godak salli na rata awata passe ithuru salli padiyen kapenna hari kamak na wiswasa thank nam kamak na sir mewelawa api godak asaranai sir apita udau akaranna puluwannam sir plzz
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 3 жыл бұрын
Sudantha mahatha me elamargawala a kale prawahana pahasukam tibila ethi neda ithamath lassanata obathuma vedio eka karanawa
@dilinilakshani3038
@dilinilakshani3038 4 жыл бұрын
Apitath asai.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@w.j.pchannel7384
@w.j.pchannel7384 3 жыл бұрын
Portugal gena video ekak one
@rohanattanayaka1145
@rohanattanayaka1145 3 жыл бұрын
So nice,,,,,,,,,
@thelife8836
@thelife8836 3 жыл бұрын
මේ විදියෙ වීඩියෝ තමයි මම හෙව්වේ.❤❤❤❤❤🙂
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට 🌹❤️
@Nimesh6705
@Nimesh6705 3 жыл бұрын
ලංකාවට ගොඩක් ඉගන ගන්න දේවල් තියනවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍🌹❤️
@heshanprabath401
@heshanprabath401 3 жыл бұрын
❤❤❤✅✅✅🇱🇰🇱🇰
@thamaraupsamarakoon213
@thamaraupsamarakoon213 3 жыл бұрын
Harima lassanai b's
@ChamindaPradeepNandana
@ChamindaPradeepNandana 3 жыл бұрын
අර සුපිරිසිදු ජල පහරවල් දැක්කම මට හිතුනා ලංකාව බෞද්ධ රටක කියන එක බුදුන්වහන්සේට කරන අපහාසයක් කියල.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@maleeshasilva8745
@maleeshasilva8745 4 жыл бұрын
Shoi anee
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌷❤️❤️
@samanthakumarakarunanayaka6456
@samanthakumarakarunanayaka6456 3 жыл бұрын
Sundarai hamadeyakma..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️
රුමේනියාවේ හමු වූ අමුත්තා
30:20
Lokewate Sudanthaka
Рет қаралды 9 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 121 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 11 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 15 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 108 МЛН
මුල්ම දවසේ රටවල් හතරක්
24:28
Lokewate Sudanthaka
Рет қаралды 11 М.
Marconi House | මාර්කෝනිගේ නිවසේ දවසක්
43:22
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 121 МЛН