German Hotel Food | ජර්මනියේ පොඩිම හෝටලේක කෑම මෙන්න (යූරෝ 110)

  Рет қаралды 160,055

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

ජර්මනියේ පොඩිම හෝටලේක (උදේ සහ රාත්‍රී කෑමත් සමඟ යූරෝ 110 යි. රු. 26500 පමණ) කෑම ගැන අපි දෙන්න පසුගිය දිනක ඒ රටට ගිය වෙලාවෙ වීඩියෝවක් කරා. හුඟක් දුරට බත් කෑමට පුරුදු වෙලා ඉන්න ලංකාවට බත් නොකන රටවල කන්නේ මොනවදැයි යන්න ගැන ලොකු කුතුහලයක් තියෙනවා. සමහරු කියනවා පොල්සම්බෝලයක් එක්ක හරි බත් ටිකක් නොකා ඔය විච්චූරණ කෑවට බඩ පිරෙනවද කියලත්. බලන්නකෝ මේ වීඩියෝව.
• German Hotel Food | ජර...
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 1 000
@prasadramesha9755
@prasadramesha9755 3 жыл бұрын
ඕන තරම් සිංහලෙන් කරන ට්‍රැවල් වීඩියෝ තියෙනවා. එත් ඔබේ වීඩියෝ බලනවා කියන්නේ හරියට අර සම්භව්‍ය ගනයේ ෆිල්ම් එකක් බලනවා වගේ. සමවැදී රස විදිනවා. නියමයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ප්‍රසාද්. ලස්සන කමෙන්ට් එකක්
@gjayaneetha
@gjayaneetha 3 жыл бұрын
Aththamai
@shanakanishshanka4032
@shanakanishshanka4032 3 жыл бұрын
@@lokewatesudanthaka kade akka nm kalla......
@srilankankolla4324
@srilankankolla4324 3 жыл бұрын
Aniwa
@isurudisanayaka1545
@isurudisanayaka1545 3 жыл бұрын
සහතික ඇත්ත මං පුදුම අසාවකින් බලන්නෙ,ඔබේ කතා විලාසය හරිම සිත් ගන්නා සුලුයි
@ureshadilshan1
@ureshadilshan1 3 жыл бұрын
අදත් වෙනදා වගේ ලස්සන අත්දැකීමක් අපිත් ගියා වගේ දැනුනු තවත් චරිකාවක් ගොඩක් ස්තූති ඊළග විඩියෝ එකත් හොදටම කරලා ඉක්මනට දාන්න 😍 ජයවේවා
@refferal2326
@refferal2326 3 жыл бұрын
රට ඉන්න අය ගහන පම්පෝරිවල හැටියට ඇත්ත කියන මනුස්සයෙක්....
@gayansameera5074
@gayansameera5074 3 жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ ඉදිරිපත් කිරීමේ දක්ෂතාවයි විශිෂ්ටයි කිසිම බෝරිං එකක් නෑ බලන්න..❤️❤️
@vinodyakapukotuwa9227
@vinodyakapukotuwa9227 3 жыл бұрын
අපි ඒ රටට ගියා වගේ දැනුනා. ඒ තරමට ම ස්වභාවිකයි.ස්තූතියි ඔබතුමාට 💐💐
@PSDDS1
@PSDDS1 2 жыл бұрын
ආ එහෙම දැනුනද? බලපම් කටේ හැම්බේකම් කෑලි මස් කෑලි එහෙම හිරවෙලා තීනවද කීලා. දත් මදින්න් වෙයි එහෙමනම් නින්දට කලිම්. 🤣
@eduetube9685
@eduetube9685 3 жыл бұрын
මේක නිකන් motivation channel එකක්‌ වගේ මට නම් . යුරෝපේ ලස්සන දැක්කම එහෙට යාගන්න වැඩ කරන්න ඕනි නේද කියලා motivate වෙනවා මාව නම්. බොහොම ස්තුතියි දතා මාමේ 😁❤
@graphicguy5802
@graphicguy5802 3 жыл бұрын
True !
@harsha0724036303
@harsha0724036303 3 жыл бұрын
අනේ... හරිම ෂෝක්... එහෙම හිතන්නෙපා... ජීවිතේ විඳින්න ඕනි.... හෝටලේ ලොකුද, පොඩිද, සල්ලි තියෙද නැද්ද නෙමෙයි... ජීවිතේ විඳිනවා... ගොඩාක් සතුටුයි... ආදරෙයි.. 😍😍❤❤
@muthushkarupasinghe869
@muthushkarupasinghe869 3 жыл бұрын
මම ඇස් වහ කටවහ වැඩිය විශ්වාස කරන්නේ නෑ . හැබැයි එහෙම එකක් තියෙනවා නං ඒක දුරු වේවා ! Uncle පරිස්සමෙන් mask එක පුලුවන් තරමටම දාගෙන ඉන්න .
@MrUdaya00123
@MrUdaya00123 3 жыл бұрын
ඔබගේ තවත් සුන්දර vedio එකක්.. මා පිට රටවල ග්‍රාමීය ප්‍රදේශ බලන්න ගොඩක් ආසයි..මේ vedio ව ගොඩක් සතුටින් බැලුවා.. ඔබගේ ඉදිරිපත් කිරීමට ස්තූතියි..ඔබට ජය !!
@wasanthaekanayaka3162
@wasanthaekanayaka3162 3 жыл бұрын
බලන්නත් කලින්ම ලයික් එකක් දාල බලන්න පටන් ගත්තේ. බලල ඉවරවෙලා කමෙන්ට් කලේ. ඔබේ නිහතමානී කතා විලාශය, ඉදිරිපත් කිරීම, බොහෝ භාෂා ගණනක් මනාව හැසිරවීමේ හැකියාව, ඇත්තෙන්ම අති විශිෂ්ඨයි ආදරණීය නූතන දේශගවේශකයානෙනි. එසේම ඔබ ඉතාම වාසනාවන්තයි !!!
@wattuhewachandra5382
@wattuhewachandra5382 3 жыл бұрын
උදේ සහ රාත්‍රී කැම වේල් දෙක පෙන්නපු එක ඉතා වැදගත්.ඒ කැම එකක් බලන විට අපි කන කෑම වල කැඳ ගතිය වැඩියි. අසනීප තත්වය වැඩි ඒ නිසා වෙන්න පුළුවන්. වීඩියෝ එක ඉතා ලස්සනයි දෙනාටම දීර්ඝායුෂ ලැබේවා ස්තූතියි.
@kamalwijayantha
@kamalwijayantha 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපිට හීනෙන්වත් දකින්න නැති මෙවැනි ස්ථාන පෙන්නනවට. තෙරුවන් සරණයි
@sathikahasanjith706
@sathikahasanjith706 3 жыл бұрын
නෑ නෑ ජීවිතේ විදවල බෑ..විදින්න ඕනෑ..ඒක සුපර්.💜️🧡🗨🖤💙👍👍
@sakunthalakumarihami2978
@sakunthalakumarihami2978 3 жыл бұрын
ඔබ පෙන්වන දේටත් වඩා දේවල් විමසිල්ලෙන් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් .මේ හැම.කියන්නේ මව් රටට ආදරයෙන් සද් භාවයෙන්.කියලා වැටහෙනවා.මේවා දැකීමෙන්.ඉගෙන ගත් දේවල් බොහොමයි. ඇතිවන සතුටත් ඒ..වගේමයි .සංචරණ සීමා නිසා අපට ඇවිදින්න යන්න බැහැ..මෙහෙම..වීඩියෝවක් බැලුවම ගමනක් ගියා වගෙයි. ස්තුතියි..පින්....ඔබලා.අපේ රටේ අයනෙ..ඒගැන සතුටුයි .බුදු සරණයි .මේ වගේ හැමදාම සතුටින් ඉන්න.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ලස්සන කමෙන්ට් එකක්. ඔබට ගොඩාක් ස්තුතියි 🙏 ❤️🌹
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 3 жыл бұрын
පොඩි හෝටලයක් උනාට ඒක වෙනස්ස්මම අත්දැකීමක්..හරිම නිශ්ශබ්දයි..🤗🤗🤗👍
@ksmnoname1364
@ksmnoname1364 3 жыл бұрын
හැමදාම video දැම්මත් කමක් නෑ එ තරමට ආසාවෙන් බලන්නේ 😍🥺
@damitharajapakse6625
@damitharajapakse6625 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලනකොට හරියට අපි එතන ඉන්නව වගේ.හරිම අපූරුයි.අවංකවම මට බය හිතෙනව කන කෑම වේල ගැන.(අපිව බය කරල තියෙන නිසා අපේ රටවල මස් ,මාලු,කිරි ,බිත්තර,චීස් බටර් ,හැම් එක පාර බර වැඩියි කියල).ඔබේ වීඩියෝ බලන්න හරිම ආසයි මම.සුභ පැතුම්
@home_made
@home_made 3 жыл бұрын
මම දැකපු පොලොවෙ පයගහලා ඉන්න මනුස්සයෙක්. ආදරෙයි ❤️
@circainidi7839
@circainidi7839 Жыл бұрын
ඒක ඇත්ත , කොන්දත් පණ තියෙන මිනිහෙක්
@krishangunawardhana9179
@krishangunawardhana9179 3 жыл бұрын
සොඳුරු සුදන්තක.. පැය භාගයක් යනව තේරුනේ නෑ. ඇත්තටම ලස්සනයි. ඔබට සහ පවුලේ සැමට ආයු බොහෝ වේවා.
@chathuragawith9201
@chathuragawith9201 3 жыл бұрын
මුලු ගමනම ඔබත් එක්ක ගියා හා දැනුනා... ජය ශ්‍රි.. බුදු සරණයි 🖤🖤🖤
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
අපිත් ඔයාලත් එක්ක ගියා ඔන්න. ජීවිතය කියන්නේ මෙහෙම ගතකරන එකට තමයි. අපි හැමදාම ජීවත් වෙන්නෙ නැහැනේ. ඉන්නකල් සතුටින් ගත කරන්න ඕන. ජීවිතය විදින්න ඕන . බුදු සරණයි දෙවි පිහිටයි!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් තමාරා ඔබේ කමෙන්ටුවට සතුටුයි. මේ ලැබුන ජීවිතේ සතුටෙන් විඳීම ඉතාම වැදගත්. මරණින් මතු අපි කාටවත්ම මොනව වෙනවද කියල ලෝකෙ කවුරුවත්ම තාම හරියට දන්නෙ නෑ. ඉතින් එහෙම දෙයක් වෙනුවෙන් ජීවිතේ එක පැයක්වත් වෙන් නොකර ජීවිත විඳින්නයි ලංකාවෙ අපි ඉගෙන ගන්න ඕන
@chdsusanthachandrakumara9543
@chdsusanthachandrakumara9543 3 жыл бұрын
නැහැ මහාත්තයො අපිට හරි සතුටුයි ඇත්තටම අපිට නිහතමානීව ආඩම්බරයි ඔබතුමා සිංහලයෙක් විම ගැන.ජිවිතෙ සතුට විදිනව ඇත්තටම ආඩම්බරයි
@jayampathiwijayawardana3710
@jayampathiwijayawardana3710 3 жыл бұрын
ස්තූතියි!පුංචි දේවල් උනත් මේ දේවල් පෙන්වල අපිව දැනුවත් කරනවට.පුංචි උනත් ඉතාම වැදගත්.
@roshikatharangani3916
@roshikatharangani3916 3 жыл бұрын
මේ යූටියුබ් චැනලය දැක්කේ අහම්බෙන් .ඉතාමත්ම සුවිශේෂීයි මට .මොකද මගේ එකම හීනය මගේ දරුවන් දෙදෙනා ජීවිතය විදින, තමන් ජීවත් වෙනවා කියලා දැනෙන විදියට සුන්දරව ගත කරන, ඒ වගේම සමාජයට බරක් නොවන යහපත් මිනිසත් බවේ අරුත වටහාගත් පුද්ගලයන් කිරීමයි.ඒකට මේ වීඩියෝ මට ගොඩක් වැදගත්.ඇත්තටම ඔබට ගොඩක් ස්තූතියි.මේ තුලින් ලෝකය මේයැයි කියා මට ඔවුන්ට පෙන්විය හැකි නිසා ...
@senanayakenuwan6522
@senanayakenuwan6522 3 жыл бұрын
හිතා ගන්නවත් බැරි ආහාර වෙලක්... ගොඩක් වෙනස් දේවල් අරගෙන හිතන්න යමක් ඉතිරි කරන දැනුමට අළුත් දෙයක් දෙන ඔබට ස්තුතියි...!
@sameeraheshan448
@sameeraheshan448 3 жыл бұрын
බොහොම හොඳ video එකක් තමයි ඔබතුමා අදත් අපිට පෙන්නුවේ .❤️ ගෙදර හැමොම එක්ක අපි හැමදාම ඔබතුමාගෙ video නරබනවා .ඉතින් හැමදාම මෙවගෙ වැදගත් video කරන්න ඔබතුමාට සහ ඔබගේ පවුලේ සැමට ශක්තිය වාසනාව ලැබේවා .බුදු සරණයි 🙏🙏🙏
@kamalchathuranga4086
@kamalchathuranga4086 3 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ අපි හැමදාම වගේ බලනව..... හරිම ලස්සනයි. එකෙන්ම කියනවනම් මේ වගේ රටක ජීවත්වන බුද්ධිමත් ජනයා(ජරා ජීර්ණ පාලකයන් විසින් යහපත්ජී වන තත්වයක් අහිමි කළ) හට ආතතියට බෙහෙතක්. බොහොම පින්.........
@sujithlakmal6735
@sujithlakmal6735 3 жыл бұрын
අහලා දැකලා නැති සුන්දර දේවල් අපේ වචනයෙන්ම පෙන්නනවට ඔබට ගොඩක් ස්තුතිය ..ජය වේවා ..💚💛💚💛
@arunajayasiri9418
@arunajayasiri9418 3 жыл бұрын
වීඩියෝ එක බලල ඉවර වෙලත් සෑහෙන වෙලාවක් මම කල්පනා කලේ ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන එකේ නියම අරුත..... ලංකාවේ මොන තරම් දුක් විදින මිනිස්සු ජීවත් වෙනවද? බෙහෙත්වලට තම සේසතම වියදම් කරගෙන පෙති වල බලෙන් ජීවත් වෙන අය..... විවිධ මති මතාන්තර අනුව ජීවිතය හැඩ ගස්සවා ගැනීම නිසා අනන්ත දුක් විදින අය. නිෂ්පාදකයා මෙන් හතර පස් ගුණයක බදු ගැසීම නිසා තමන්ගේ වාහනයක ගමනක් යෑම සිහිනයක් වූ අය.... ඒ අස්සේ පැමිණි වසංගතය නිසා ඇති වූ සමාජ ව්‍යාකූලත්වය හමුවේ අන්ත අසරණ වූ අය.... මට තේරෙන්නේ නෑ උතුම්ම රටක ජනතාව මෙසේ දුක් විදින ජාතියක් විය යුතුද යන්න....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාගෙ කමෙන්ටුව ගොඩක් සංවේදී අරුන. ඔයත් මම වගේ හිතන කෙනෙක්. මට ඔය සිතුවිල්ලම ආවෙ මීට අවුරුදු 10 කටත් කලින්. මම දීර්ඝ සමීක්ෂණයක් කරා ලංකාවට ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියලා. මම අවුරුදු ගානක් මම එක්කම තර්ක කරල අවසානෙට මට ආපු උත්තරේ ප්‍රසිද්ධියේ කියන්න අපහසුයි අපේ අය පිලිනොගන්න නිසා. ගොඩාක් දුකයි ඇත්ත කතාකරන්න අමාරුම රටක් ලංකාව
@arunidammalage9811
@arunidammalage9811 3 ай бұрын
Lankawe minissu hoda ne ettatama monataram irisiyawen merenawada
@randihansi81
@randihansi81 3 жыл бұрын
අනේ මේක පුදුම ඇබ්බැහි වීමක් ,මාරම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️‍🔥
@darshanadenuwan2690
@darshanadenuwan2690 3 жыл бұрын
අගනා වීඩියෝවක්, මෙවැනි අත්දැකීමක් වීඩියො එකක් හරහා උවද කමක් නැත. බොහොම ස්තූතියි ඔබ තුමාට❤️
@wishwatharakadissanayaka3545
@wishwatharakadissanayaka3545 3 жыл бұрын
දකිනකොට ගොඩක් ආස හිතෙනවා. මෙහෙම හරි දකින්නේ ඔයා නිසා. ආදරෙයි සුදන්තක මාමේ. පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤ ඉක්මනින් අනිත් video එක දාන්න
@tcfdesilva1761
@tcfdesilva1761 3 жыл бұрын
ඉතාමත් සතුටුයි තවත් ලස්සන ගමනක් සමගම සුන්දර දර්ශන බලන්න අපට අවස්ථාව ලබා දුන්නා බොහොම ස්තූතියි ..ඔබ දෙපලටම 💕💕
@sankamadushan1868
@sankamadushan1868 3 жыл бұрын
හැමදාම වැදගත් දේවල් දෙන සුදන්තක මහත්මයාට ඉදිරියටම දැනුම බෙදන්න හැකියාව ශක්තිය ලැබේවා❤️❤️❤️
@sahanudara8170
@sahanudara8170 3 жыл бұрын
සුදන්තක අයියා ගෙ නිහතමානීකම අවන්ක කතාව ගැන කියන්න වචන නෑ.
@hasithmadusanka1282
@hasithmadusanka1282 3 жыл бұрын
ඇත්තටම මටත් මාර ආසාවක් ඇති උනේ .. හරිම ලස්සනයි.. ඔයා මේ කරන වීඩියෝ දැක්කහම යුරෝප් එන්න motivate වෙනවා තැන්ක්‍ යූ අය්යේ.. තව තවත් මෙවැනි වීඩියෝ කරන්න ලැබේවා💗🙏
@kumariherath1726
@kumariherath1726 3 жыл бұрын
හැමදාමත් ..අමතක නොවෙන ආදරණිය ..ගමනක් අපි ...කැදවාගෙන යනවා ...ඉතින් ...සුබ පතනවා පවුලේ සියලුදෙනාටම ...අපි දළදා සමිදු පිහිට පතනවා ඔබ සැමට ..
@bulto527
@bulto527 3 жыл бұрын
මෙක නම් සුපර් ට්‍රැවල් විඩියෝ ඕන තරම් බලල තියනවා එත් අදයි බැලුවෙ ලංකාවෙ ගතියට පිට රටක ට්‍රැවල් විඩියෝ එකක්. මරු පට්ට සුපිරි. හදවතින් ම සුභ පතනවා දෙන්නටම හැමදේකටම..
@sesirinandakumaradayaratna8960
@sesirinandakumaradayaratna8960 3 жыл бұрын
වෙනද වගෙම අදත් විඩියෝ එක ලස්සනයි. ආසාවෙන් බලුවා.තවත් මෙවගේ විඩියෝ දනකන් බලාගෙන ඉන්නවා.
@germanwithniel2886
@germanwithniel2886 3 жыл бұрын
ෂා අයියයි නංගියි ජර්මන් රෙස්ටුරන්ට් එකෙන් Gyros mit Knoblauchsauce කනව වගේ! (18:30 min) ඔබේ වැඩසටහන බොහොම හොඳයි! Viel Glück und viel Spass!
@thilinamaduwantha1587
@thilinamaduwantha1587 3 жыл бұрын
කොහමත් සුදන්තක අය්යා වැඩක් කලොත් එකෙන්ම සුපිරි නේ....... 😊😊😊😊 ලස්සනයි ගමන,, පරිස්සමෙන් ඉන්න .. බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@arunodavirajbandara8516
@arunodavirajbandara8516 3 жыл бұрын
මම ගොඩාක් travel video බලලා තියෙනවා, මම බලපු ඔබලාගේ පළවෙනි වීඩියෝ එකම, ගොඩක් රසවත්, ඔබේ පැහැදිලි කිරීම් ඉතා අනර්ඝයි, ඒ වගේම අපේ රට ගැන දුකකුත් ඇතිවුණා, කොහොම වුණත් අපේ රට වුනත් ඔබල හට මෙම වීඩියෝ තවත් හොඳින් ඉදිරියට කරගෙන යාමට මම හදවතින්ම සුභ පතනවා.බුදු සරණයි. දෙවි පිහිටයි. නමෝ බුද්ධාය.
@anonymouswriter7437
@anonymouswriter7437 3 жыл бұрын
වහ දාපු කෑම කාලා ඒ කෑම නිසා හැදෙන ලෙඩවලට බෙහෙත් බොන අභිමානවත් ජාතියක්නෙ අපි 😔😔
@mptech4352
@mptech4352 2 жыл бұрын
එහෙනම් මෙහෙ ඉන්න එපා මොකද වහ දාන්නෙ නැත්තෙ මම හිතන්නෙ ඔස්ටෙර්ලියාවෙ විතරයි
@marycharlet1780
@marycharlet1780 3 жыл бұрын
අපේ වගේ දුප්පත් රටවල මිනිස්සු බොහොමයක් දුකසේ ජීවිතය විඳවනවා. ඔය වගේ රටවල මිනිස්සු සතුටින් ජීවිතය විඳිනවා. ඔවුන් හා අප අතර ඇති වෙනස ඒකයි. ඒත් ඔබතුමා ඇතුළු ඔය රටවල මිනිස්සු හෝ සැපෙන් සතුටින් ජීවිතය විඳීම ගැන අපි ගොඩක් සතුටු වෙන්වා. වීඩියෝවට බොහොම ස්තූතියි.🌷
@samanhindurangala9165
@samanhindurangala9165 3 жыл бұрын
ඉතා හොඳින්, රසවත් ලෙස ඔබ පෙන්නන ලස්සන ප්‍රදේශ සහ දර්ශන සුපිරි. ඔබට ජය වේවා !
@buddishawelagane9567
@buddishawelagane9567 3 жыл бұрын
මෙික මගේ පලවෙනි කමන්ට් එක , ඒ වුනාට මම ඔබ තුමාගේ videos හැම එකක්ම බලල තියනවා , ඔබතුමා මේ කරන වැඩේ ඇත්තටම විශිෂ්ටයි මොකද මේවගේ දේවල් ලංකාවේ මිනිසුන්ට අමුතුම දේවල් , ඔබතුමා මේ දේවල් දිගටම කරගෙන යන්න , ඔබතුමාට බුදු සරණයි.
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 3 жыл бұрын
රස නොදැනට කෑව වගෙ දැනුන..අවට පරිසරයෙ ලස්සන ගඟේ වතුර ටික දැක්කම මෙහෙදි මතක් වෙන ඒක නොකියම ඉන්නව.ඇත්තටම මිනිස්සු ලොකු ගනන් ගෙවල තරැ හොටෙල් වල නවතින්නේ නිකං ලොකු කම පෙන්නන්නත් එක්ක වගෙ කියල හිතෙනව.ලස්සනට ලෝකය පෙන්නන..ඔබට ජය...
@manjubhanihettiarachchi1597
@manjubhanihettiarachchi1597 3 жыл бұрын
හරිම සතුටුයි ඔබගේ videos දැක්කාහම සහ ඔබ කියන දෙවල් ඇහුවාහම...මොකද අපි දන්න කියන අපේම මිනිස්සු අපිට කියන දෙවල් බොරු ,සහ බොරුමවා පෑම් කියලා තේරුම් ගත් නිසා....
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 3 жыл бұрын
හොද ආහාර වේලක වටිනාකම,තරු පහේ නෙවෙයි කුඩා සුන්දර නවාතැනක අසිරිය, ජීවිතය විදීමේ වැදගත්කම...මට දැනුණා.ඒ වගේම සුන්දර ගමනක්...ඔබ දෙපලට තුති මල් දෝතක්.....!!
@samikaekanayaka4057
@samikaekanayaka4057 3 жыл бұрын
ඔබතුමා වීඩියෝවලින් දකිද්දි පවුලෙ කෙනෙක් දැක්කාවගේ සුහද හැගීමක් දැනෙනවා.හොදින් විස්තරකරනව.ස්තුතියි...
@niroshangunarathna7075
@niroshangunarathna7075 3 жыл бұрын
සුපිරි වැඩසටහනක් මෙක දිගටම කරන්න .ගොඩාක් දෙවල් ඉගෙන ගන්න පුලුවන්
@chamindanaullage9294
@chamindanaullage9294 3 жыл бұрын
ඉස්සෙල්ලම බැලුවේ ඔයාගේ ඉතාලි බෝඩර් පැනීම... ඒකනම් බොක්කටම වැදුණා හරියට මම ඒ ගමනට මූණ දුන්නා වගේ මමත් අවුරුදු අටක් මැදපෙරදිග හිටියා,ඔයාගෙ ඉදිරිපත් කිරීම මාරයි, ජීවිතේ විඳිනවා කියන්නෙ ඔන්න ඕකට චාන්ස් එකක් ආවොත් යුරෝපයේ රවුමක් දානවා සමහර විට අපි හමුවෙන්නත් පුළුවන් ..... නෝනවත් ආදරෙන් මතක් කලා කියන්න තෙරුවන් සරණයි
@c.panaapitiya6463
@c.panaapitiya6463 3 жыл бұрын
හැමදාම වගේ අදත් ස්තුතියි .ලංකිත් ආදරෙන් මතක් කලා.ජීවිතය විදින්න පුරුදු කරන ඔබට පිං .
@danushkasanjaya9419
@danushkasanjaya9419 3 жыл бұрын
Niyama video eka..obage videos mulinma balanakota obata views 700..800 Ada oba hoda Tanaka sitinawa dakima satutak..obata suba patanawa.❤️
@shan_prabod3889
@shan_prabod3889 3 жыл бұрын
ඔබතුමාගේ හැම වීඩියෝ එකක්ම බලනවා මං. මටත් දැන් සෑහෙන්න ලෝකෙවටේ ඇවිදින උණ ගහලා තියෙන්නේ.. කොහොම හරි යුරෝපෙට ඇවිල්ලා ඔබතුමා වගේම ඔහොම ඇවිදින්න පට්ටම ආසාවෙන් ඉන්නේ.
@vijithamallawarachchi1543
@vijithamallawarachchi1543 3 жыл бұрын
සුදන්ත ස්තූතියි ඔයාලාගේ ප්‍රයත්නයට. මම හරි ආසාවෙන් නරඹනවා. ළගදියි මම මේ විඩියෝ එක දැක්කේ. දිගටම කරගෙන යන්න . අපිට කවදාවත් ඇවිත් බලන්න බැරී දේවල් අපේ ඇස් මායිමට ගේනවට ගොඩක් ස්තූතියි ඔබ දෙපලටම
@chandiswa6212
@chandiswa6212 3 жыл бұрын
ජේසු පිහිටයි සුදන්ත මහත්තයා සහ පවුලේ සියලුම දෙනාට එපාලම ලුසාන් පාලම වගෙ නෙද ලුසාන් පාලම ලොකුයි නෙද ඔයාලට වැඩ සටහන් කරන්න දේවියත්ගෙ ආශිර්වාදය ලැබේවා ජේසු පිහිටයි
@harsharanaweera1199
@harsharanaweera1199 3 жыл бұрын
පට්ට වීඩියෝ එක ❤️ මහත්තයො ඕක බඩක්ද බොල 😁 ආදරෙයි එක වීඩියෝ එකක් වත් අත අරින්නෙ ඇබ්බැහි වෙලා ඉක්මනින් අනිත් වීඩියෝ එක ඕන
@dulankamallawarachchi7168
@dulankamallawarachchi7168 3 жыл бұрын
So humbled couple. First time to watch your channel. Will continue for sure. Keep it up!! Thanks for sharing these videos.
@senadeeranawarathns905
@senadeeranawarathns905 3 жыл бұрын
නොදැකපු රටවල තොරතුරු දැන ගන්න අපිට වීඩියෝ ලබාදීම ගැන ඔබ දෙපලට ස්තුතියි.
@mytubeok
@mytubeok 3 жыл бұрын
බලන්නකෝ ගඟේ තියෙන ලස්සන පිරිසුදුකම අපේ ලංකාවේ උනානම් කුණුගොඩක් ෂොපින් මළු shopping මල් ප්ලාස්ටික් බෝතල් හැම තැන
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ඒ අතින් නම් කියලා වැඩක් නෑ ..පුදුම ජාන තියෙන්නේ අපේ අයට..ටොපි කොලයක් වත් පාරට දාන්නේ නැති සමාජයක් හදන්න ලොකු ජානමය වෙනසක් කරන්න වෙනව..නැතිනම් ටොපි කොලයක් වත් පාරට දාන්නේ නැති තැනකට රට පත්කරන්න ඕනේ ස්තුතියි
@randilgayashan7605
@randilgayashan7605 3 жыл бұрын
ලඟදි sl tutorial channel එකෙන් කරපු වීඩියෝ එකකින් මේ චැනල් එක දැනගත්තෙ . ඇත්තටම සුපිරි 👌❤️ ගොඩක් චැනල් වල දවස් 4 5 ට්‍රිප් එකත් 15min වලට දාද්දි මේ වගේ ටිකක් හරි අත්දැකීමක් අපිට දෙන එකට ගොඩක් ස්තූතියි . අනිත් වීඩියෝත් බලන ගමන් මේ දවස් ටිකේම . ජය වේවා බුදු සරනයි ❤️👊🔥
@rukshankarunathilaka9260
@rukshankarunathilaka9260 3 жыл бұрын
මුහුදු හතක් තරනය කර රස ගෙනෙන... උපන් බිමේ මිනිස්සු හට දැනුම දෙන .... මිනිසෙකු වු සුදන්තක නම් ඒ ට්‍රැවලාන... අඩ හෝරාවකට ඇයි දැන් මේ කෙටි කරන....? 💖💖
@rashenfernando7261
@rashenfernando7261 3 жыл бұрын
මෙන්න ඔබතුමාට කවි ලියලා ♥️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගමනේ ඉතිරි කොටසත් හරි දිගයි පුතා කියලා දෙන්න ඇති රසබර ගොඩයි කතා දකිනා බොහෝ දේ සරළව මිටින් ඔතා මීලඟ එකෙන් දිග ගමනක් යමුකො පුතා
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 3 жыл бұрын
@@lokewatesudanthaka 😍😍😍❤❤❤❤
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 3 жыл бұрын
@@lokewatesudanthaka ලොවෙන් එකෙක් එක දේකට දක්ෂ වෙතී.. ඔබ ඒ කතාවට ගැලපෙන්නැති කෙනෙකී... නොයෙකුත් දක්ෂකම් විකුමන් ඇති අයෙකී... සොහොයුර ඔබට හද පතුලෙන් කරමි තුතී...
@rukshankarunathilaka9260
@rukshankarunathilaka9260 3 жыл бұрын
@@lokewatesudanthaka නියමයි ....😘😘💖💖💝
@pussemankadaaluthgedarasun4200
@pussemankadaaluthgedarasun4200 3 жыл бұрын
ලස්සන පැහැදිලි කිරමිි.කාලය වැයඋනා කියලා දැනුනෙවත් නැහැ.ඒ ඉදිරිපත් කිරිම සහ ඒ අදාලා ⁣දර්ශන හසු කරගැනිම.සතුතියි සියපවුලටම ආරකෂාව තව තවත් දහිරිය ලැබෙවා......
@retailinvestor8367
@retailinvestor8367 3 жыл бұрын
This is my favorite channel now. He had a real talent for explaining and expressing things , I could relax and fall asleep listening to him 😀😀😀
@thilangasandaruwan8886
@thilangasandaruwan8886 Жыл бұрын
හරිම ලස්සනයි ... මනස ට සුවදායක දර්ශන ...බොහොම ස්තුතියි ඔබ තුමාට .. දෙදෙනා ටම තව තවත් ජීවිතය විදින්න තව තවත් නිරෝගී සම්පත්තිය ලැබේවා ..
@maheshpathirana3495
@maheshpathirana3495 3 жыл бұрын
ඇත්තටම lassana video clip එකක් .lokawata තවත් lassana video ganna.thanks
@nilangadesilva6379
@nilangadesilva6379 3 жыл бұрын
Niyamai aiyaaa ohe eanna one enne enne oya lagamai🥰🥰🥰 lassanai oyage vedio eaka
@sanjeewalakmal4219
@sanjeewalakmal4219 3 жыл бұрын
ඉතාමත් හොඳ වීඩියෝවක්. හැමදාම වගේ අපි නොදන්න දේවල් ගොඩාක් දැන ගත්ත. ඔබට ජය.....!!!!
@nadunkottage7619
@nadunkottage7619 3 жыл бұрын
ගොඩක් ලස්සනයී වගේම වැදගත් බොහෝ දේවල් තියනවා මේ වීඩියෝ වල, අද්‍යාපනය ලබන කෙනෙක්ට උනත් ගොඩක් වටිනවා මේ දේවල්, සුදන්තක මාම අනික් වීඩියෝ එකත් එනකම් බලාගෙන ඉන්නවා, මේ දේවල් අපි අතර බෙදාගන්න ඔබ තුමා ගොඩක් මහන්සි වෙනවා ඒ මහන්සියට ඔබ තුමාගේ උත්සාහයට සහ ඔබ තුමාගෙ කැපකිරීමට බොහොමත් ස්තූතී.💓💓
@virajmalinda2438
@virajmalinda2438 3 жыл бұрын
මාරම ආසවෙන් බැලුවේ අද video එකත්. Thank you aiya
@anuradhaindunil3103
@anuradhaindunil3103 3 жыл бұрын
Superior quality clear video..feeling dung.. you must wear mask 😷brother see you soon brother Chao..
@charith7991
@charith7991 3 жыл бұрын
ඔබතුමා අපිට මේ කරන උදව්ව අපිට ගොඩක් වටිනව ස්තූති❤️
@sankakrishantha3711
@sankakrishantha3711 3 жыл бұрын
ඔබතුමාගේ ඔය වැඩේ ගොඩාක් හොදයි වගේම අපි නොදන්න දේවල් ගොඩක් අපේ දැනුමට එකතුකර ගන්න උපකාරීවෙන වැඩසටහනක් ඒකට ගොඩක් ස්තුතියි ඒ වගේම පුලුවන්නන් ඉතාලි කාර්තා සෝජෝර්නෝ එකට වැඩ කරන්න පුලුවන් වෙනත් යුරෝපයේ රටවල් ගැන මේ වීසා එකෙන් කොහොමද එහෙ වැඩ කරන්න පුළුවන් වැනි කරුනු ටිකක් විස්තර ඇතිව කියලා දෙන්න පුලුවන්ද අපේ කට්ටිය ගොඩක් අය ඒ විස්තර දැන ගන්න බලන් ඉන්නවා ස්තුතියි !!!
@dapnanishadi178
@dapnanishadi178 3 жыл бұрын
හරිම ලස්සනයි ... මනස ට සුවදායක දර්ශන ...බොහොම ස්තුතියි ඔබ තුමාට ...🙏🙏 දෙදෙනා ටම තව තවත් ජීවිතය විදින්න තව තවත් නිරෝගී සම්පත්තිය ලැබේවා ...❤️❤️💐💐
@janeshsandaruwan4065
@janeshsandaruwan4065 3 жыл бұрын
සුපිරි ටුවර් එකාක් ජිවිතය විදින විදිය හරි විදියට හරි ක්‍රමයට , කලමනාකරනය , සැලසුම් සාහා ගාතව වැඩ කරන විදිය මානාව කියලා දෙනව 💞 🚙 🌍 love
@chamindapremarathna8898
@chamindapremarathna8898 3 жыл бұрын
බොගොඩ පාලමත් මේ වගේ ලීයෙන් හදලා වහලක් ගහල තියෙන්නේ ලීපාලම් වලට වහලවල් ගහන්නෙ වැස්සෙන් ආරක්ෂාවට වෙන්න ඇති අයියා !
@සජිත්ප්රනාන්දු
@සජිත්ප්රනාන්දු 3 жыл бұрын
හරිම නිහතමානි පුද්ගලයෙකි ඔබ.අපට මෙ විදියට පැහැදිලි කරනවා.ගොඩක් ස්තූතියි.ඔබට ජයෙන් ජය.
@ceylontruckers8428
@ceylontruckers8428 3 жыл бұрын
සර් වීඩියෝ එක නම් ගොඩක් ලස්සනයි .😍😍. අනිවාර්යයෙන් ජර්මනිය ගැන තව වීඩියෝ ඕනී. යුරෝපයේ කැමතිම රටක් තමයි.😍😍.සර් පුලුවන් නම් WW2 එකෙ නටඹුන් ගැන වීඩියෝ එකක් කරන්න.🙏🙏🙏.ඒවා දකින්න ගොඩක් ආසයි.. තව රටේ අද්‍යපනය ගැන එහෙමත් දැනගන්න ආසයි. මට පොඩි ප්‍රශ්නයක් තියනවා, ඔච්චර ලගින් තිබිලත් ඇයි හිට්ලර් ස්විට්සර්ලන්තය ආක්‍රමණය කලේ නැත්තෙ කියන එක.🤔🤔🤔..???? Anyway වීඩියෝ එක සුපිරි , ගොඩක් ස්තූතියි සර්.🙏🙏❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මෙහේ යුද්ධය කළාට ස්විට්සර්ලන්තය ආක්‍රමණය කිරීමට කිසිවෙක් උත්සාහ නොකලේ ඒ රටේ ස්වාධීනත්වයට තිබූ ගෞරවය සහ ආදරය නිසයි.
@sachinthadanuka4267
@sachinthadanuka4267 Ай бұрын
ගොඩක් දුප්පත් රටවල් සමහරකට පවා වීසා නිදහස්ව ශෙනගන් රට වල්වල යන්න අවස්තාව තියෙනවා, ඒ රටවල් මොනාද, ඒ රටවල් වලට ඒ අවස්තාව ලැබීඇත්තේ ඇයි කියලා ඔබතුමා වීඩියෝ එකක් කරන්න, ඇත්තටම බොහොම ලස්සනයි ඔබතුමාගේ සන්චාර වැඩසටහන්, අර රටකට උදාහරනයක් තමා දකුණු සුඩානය
@athulawanasinghe711
@athulawanasinghe711 3 жыл бұрын
Nicely done video. Very educational too. I have lived in Switzerland in mid 80s and have visited afterwards 5-6 times as I have my roots there in Zurich. Been all over CH. Love it. Since 1996 I live in Wellington, New Zealand which is considered as the Switzerland of this part of the world. Love both countries so much but CH gets the edge slightly. Take Care
@harshahemantha1792
@harshahemantha1792 3 жыл бұрын
පිට රටකට නොගියාට මොකද වීඩියෝ එක බලනකොට දැනෙන්නෙ අපිත් පිට රටක ඉන්නවා වගේ තමයි. ඒ තරම්ම හොඳ වීඩියෝ එක කරලා තියෙනවා. අනිත් එක කියන්ඩ ඕනේ ජර්මන් භාෂාව අමාරු වුණාට මට නම් හරි ලස්සන භාෂාවක්. හරිම සන්තෝසයි ඔබතුමා ජර්මන් භාෂාව හරිම ලස්සනට කතා කරනව දැක්කහම. පුළුවන් නම් තවත් වීඩියෝ එකක් ජර්මනියේ ඉඳල කරන්ඩ...
@channalaleen3527
@channalaleen3527 3 жыл бұрын
Lovely Vlog as Usual !!! Rapid Test is an amazing way to ensure the safety of a hotel and guests , So great to see these precautions being taken !!! මහන්සියෙන් හම්බුකරල තරු පහේ නෙවෙයි හතේ හිටියත් ඔයාගෙ සල්ලිනෙ සුදන්ත මිනිස්සු මොනව හිතුවත් මොකද සතුටුය් ඔය කට්ටිය ජීවිතේ විඳිනව දැක්කම !!!!!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබටත් ස්තූතියි චන්න
@nandanagalhenage9023
@nandanagalhenage9023 3 жыл бұрын
Sudantaka, I admire for your nice presentation, Thanks
@mallikadesilva5777
@mallikadesilva5777 3 жыл бұрын
Harima lassanai. attatama jewaath wenawa kiyala dannenawa oba tumage mee kapavima tulin apata lassana, nodakapu dewal saha apata kawadawathma dakinna nolabana dewal nisa. obata samaga appith hitin oya gamana yanawa. obata godak pinn saha thanks. samada oba samagai. Budusaranai.
@worldwatch92
@worldwatch92 3 жыл бұрын
හරිම ලස්සනයි. කොහේ බැලුවත් හරිම පිරිසිදුයි. වාසනාවන්ත මිනිස්සු!!!
@sinethwanigasekara
@sinethwanigasekara 3 жыл бұрын
සර්ගේ නිහතමානීකමට අපි ගොඩක් ගරු කරනවා. ජේසු පිහිටයි.
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
හරිම ලස්සනට වැඩසටහන කරනවා. ❤❤🇱🇰
@erandakaw
@erandakaw 3 жыл бұрын
ගොඩක් රස වින්දා. ඔයා කතාකරන විදිය හරිම සමීපයි. හරිම නිහතමානියි. ඒකට ගරු කරනවා. ඔය මිනිස්සුන්ට ඉංග්‍රීසි පුළුවන්ද? ඔයාට භාෂාව පුළුවන් නිසා ප්‍රශ්ණයක් නෑ. අපි ගියොත් අමාරු වෙයි භාෂාව අමාරු නිසා. ඔච්චර වේගෙන් වැඩකරගන්න අමාරු වෙයි. යන්න ලැබෙයිද දන්නෙත් නෑ 😛 ගියා වගේ දැනෙනවා 😄 ගොඩාක්ම ස්තූතියි 👍
@buddhikakariyawasam6009
@buddhikakariyawasam6009 3 жыл бұрын
ඉතාමත් සුන්දර සංචාරයක්...ඔබතුමාට බොහෝම ස්තුතියි..
@dianamalik2804
@dianamalik2804 3 жыл бұрын
ඔබ කියපු සියලුම දේවල් ඇත්ත... බොහොම ස්තූතියි..ඊළග video එක එනකන් බලාගෙන ඉන්නවා
@gemirsa2644
@gemirsa2644 3 жыл бұрын
Love your youtube channel and good luck 😍😍😍😍🤩😘🥰
@priyamp9981
@priyamp9981 3 жыл бұрын
Nekst timg oyage waiftath visthara kiyanna denna KZbin hodai bothof good thanks oyatath waife tath kiyanna waifeta oyalage edinada gedara uwana recipeyak idala hitala apita penwanna. 😊😍
@don_wi3393
@don_wi3393 3 жыл бұрын
ඔබේ වීඩියෝ නරඹලා අපි යුරෝපය ගැන සිහින දකිනවා .
@slgreenwheels2421
@slgreenwheels2421 3 жыл бұрын
Punchi dupathaka loken ath wee genwana me aakakari jeewithaya ta oba gena ena me video mona tharam mihirak da.. Paalamakin ratakin thawath ratakata piwiseema mona tharam num apuruda...bohomatma sthuthie obata..👍👍👌👌💐💐❤️❤️😍😍🇱🇰🇱🇰
@thusithakumarage5808
@thusithakumarage5808 3 жыл бұрын
Waiting for next vlog 😍🍷🥂
@ramanijayalath3144
@ramanijayalath3144 3 жыл бұрын
වෙනද වගෙම ලස්සනයි. (පොල් සම්බෝලය බොහොම ගුණාත්මක බවින් වැඩි ආහාරයක්. )
@hasunperera.m
@hasunperera.m 3 жыл бұрын
Wonderful.The way you explain everything is excellent Mr.Sudanthaka. Thank You.Keep doing this ❤️
@poshithasamaranayake1617
@poshithasamaranayake1617 3 жыл бұрын
මේ ඉදිරිපත් කරන විදිය හරි සමීපයි අය්‍යේ. Keep it up. කෑම මොනව හරි අරගෙන ඉදගත්තාම Netfix දා ගත්තා වගේ🙏🏼😀🔥❤️
@dhanushkaudara405
@dhanushkaudara405 3 жыл бұрын
බොහොම සතුටුයි 😀 අනිත් ට්‍රැවල් වීඩියෝ වගේම කෑම වල එකටත් ගොඩක් කැමතියී ❤️
@rodtechtips192
@rodtechtips192 3 жыл бұрын
ඔබතුමා ගොඩක් හොඳට මෙම ට්‍රැවලින් වැඩසටහන කරනවා. අපේ සුභ පැතුම්.
Marconi House | මාර්කෝනිගේ නිවසේ දවසක්
43:22
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 27 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 59 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 40 М.
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
ලිච්ටෙන්ස්ටයින් 2 කොටස | Liechtenstein 2
35:08
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 27 МЛН