No video

Vermicompost ඉක්මනින්ම ආදායම් ලබාගැනීමට , පිංවන්ත project

  Рет қаралды 13,975

Basnayaka Vermigrow

Basnayaka Vermigrow

Күн бұрын

ඇත්තටම මෙම Vermicompost වැඩසටහන මහඟු පිං ලැබෙන ක්‍රියාවක් .. සහ ඉතා හොඳ ආදායම් මාර්ගයක්.. ඉදිරියට වැඩි විස්තර ලබාදෙමි.. ඒ හේතුව නිසාවෙන් මා මෙම වැඩසටහනට පිංවන්ත project යනුවෙන් නම යොදන ලදි..

Пікірлер: 98
@samanarusamanaru2123
@samanarusamanaru2123 11 ай бұрын
මමත් කොම්පෝස්ට් හදනව ලංකාවට ඇවිදින් ,,,,තව දුරටත් ඔබේ සහයෝගය හා උපදෙස් අවශ්‍ය යි,බුදු සරණයි ,ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ...
@dineshsanjeewa881
@dineshsanjeewa881 11 ай бұрын
මමත් ඉක්මනින් පටන් ගන්න සූදානමින් 🙏🙏🙏
@nandanamohottige-ud2xz
@nandanamohottige-ud2xz 11 күн бұрын
Oba vyappruthiya Lankave kumana prdesha welade kriyathmaka karanne,
@anugreenlife7541
@anugreenlife7541 11 ай бұрын
ජය වේවා
@LakmaliAbeykoon-xx1ec
@LakmaliAbeykoon-xx1ec 11 ай бұрын
Good effort
@BIOGUMUS_JIZZAX_
@BIOGUMUS_JIZZAX_ 11 ай бұрын
Assalomu Alaykum 👍 Ishlaringizga omad tilayman
@dammikanishantha2954
@dammikanishantha2954 11 ай бұрын
Good 👍 👍 👍
@dayawasala4315
@dayawasala4315 11 ай бұрын
❤jaya
@sathyajith_lakmal
@sathyajith_lakmal 11 ай бұрын
ජය
@rukshanperera7435
@rukshanperera7435 11 ай бұрын
Mat kamate mema hadanna egana gannawa
@user-sf2fg4nh3c
@user-sf2fg4nh3c 7 ай бұрын
මමත් ගෙදර ඉවතලන ඉටිකොල ලී කෝටු භාවිතයෙන් කොටුවක් හදලා මෙ පොහොර නිශ්පාදනය කලා දැන් ඒ පොහොර ටික වෙලදපොලට අලවි කරගන්න අවශ්‍යයි මෙය පලමු වරට තමා කලෙ ඒ නිසා අලවිකරනයට පෙර සූදානම් කරගන්න විදිය අලවිකරනය කරගන්න විදිය කියලා දෙන්න පුළුවන් ද
@basnayakavermigrow
@basnayakavermigrow 7 ай бұрын
Puluwan වැඩිපුර විස්තර දැනගැනීමට දුරකථන ඇමතුමක් දෙන්න
@sameerasandaruwan6723
@sameerasandaruwan6723 11 ай бұрын
Jayan jayama wava.
@sandarudhenuwan
@sandarudhenuwan 7 ай бұрын
අයියෙ ඔයට අපෙ ගෙදර ඇවිල්ලා ඔය පිංවන්ත ප්‍රොජෙක්ට් එක කරන්න පුළුවන්ද ඒ project එකෙත් ගැඩවිල්ලු මිලදී ගන්න ඕනෙද අයියේ ඔයා ගෙදර ඇවිල්ලා ඔක්කොම අපිට නොමිලේ කරල දීල යනවද විඩියෝ එකේ තිබ්බ ඒ විදිහට ඒකයි මං ඇහුවේ එහෙම නැත්තං ගැඩවිල්ලුම්ගෙ මිල ගණන් Kiyanna කියන්න
@sandarudhenuwan
@sandarudhenuwan 7 ай бұрын
ඇත්තටම මාසෙන් ලක්ෂයක් ගන්න පුළුවන්ද
@user-qu4iz7kv8e
@user-qu4iz7kv8e 11 ай бұрын
Magi wattakmi tiyannaawa mahattaya matti asai make karanne kohamade patan ganne
@savinduanjula12
@savinduanjula12 8 ай бұрын
Mamath oba samage me vedasatahanata ekathu venna kemathi
@basnayakavermigrow
@basnayakavermigrow 8 ай бұрын
ගොඩාක් ස්තූතියි .. වැඩි විස්තර දැනගැනීම සඳහා 0741222314 අමතන්න
@user-gd9tb5cj8i
@user-gd9tb5cj8i 11 ай бұрын
Malli mama kurunegala mamat podiyata patan aragana tiyenne idiriyedi api muna gehemu
@sanupinto
@sanupinto 11 ай бұрын
මම කලින් මාලු කරා ඒ ටැංකි කිහිපයක් තියෙනවා ...එක ටැංකි යකින් පටන් කැමතියි
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
ඔවු ටැංකි හදන්න යන වියදම ඉතුරුයි එතකොට
@sanathjayathilaka454
@sanathjayathilaka454 11 ай бұрын
Kalu kubiya wadayak. Mokada karanne ekata. Good news ❤
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Wathura tikak wedipura danna .. ethakota adu wenawa
@dayawasala4315
@dayawasala4315 9 ай бұрын
❤ ❤ ❤ ❤
@user-ih1pn7dg8i
@user-ih1pn7dg8i 9 ай бұрын
Ape gdr ali dennek , ethek innwa. Eyalge kala ithuruwena අපද්‍රව්‍ය , ali beti wage deewal godaak apathe ynwa. Tawa harak innwa itin awa pavichchi krl puluwan da me wede krnna . Anith de thamai mta denagnnoona kochchra kalekinda me wede resalt aka gnna puluwan
@basnayakavermigrow
@basnayakavermigrow 9 ай бұрын
Ganna puluwan ,, wedi withara denaganna දුරකථන ඇමතුමක් දෙන්න
@sajeeviwikramathilaka3302
@sajeeviwikramathilaka3302 11 ай бұрын
මමත් ඔයාගෙන් ගැඩ්විලන් අරගෙන ගිහින් පටන් ගත්තා. පොලිතින් ටැන්කියක. දැන් පනුවො ගොඩක් ඉන්නවා. පොහොර වෙන් කර ගන්න එක ගැන දැන ගන්න ඔයාගෙ වැඩ සටහනකට සම්බන්ද වෙන්න ඕන. මට දිනයක් කියනවද?
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න මහත්තයා
@user-sj2sm8jm2r
@user-sj2sm8jm2r Ай бұрын
Matath oni panuwo😮
@basnayakavermigrow
@basnayakavermigrow Ай бұрын
@@user-sj2sm8jm2r දුරකථන ඇමතුමක් දෙන්න .
@sandarudhenuwan
@sandarudhenuwan 7 ай бұрын
මමත් ගැඩවිලි පොහොර හදන්න යනවා පුළුවන් නම් මටත් උදවුවක් කරන්න
@basnayakavermigrow
@basnayakavermigrow 7 ай бұрын
ඕන උදවුවක් කියන්න , එම නැතනන් අපේ තැනට එන්න.. උදවු කරන්නන්... 0741222314, 0772528685
@user-gt3ve8js1h
@user-gt3ve8js1h 6 ай бұрын
Oyea patan gaththada
@ntech2690
@ntech2690 6 ай бұрын
තේ ගස් වලට මේ දියර පොහොර එක දාන්න පුලුවන්ද
@gayanbandarajayaweera7525
@gayanbandarajayaweera7525 11 ай бұрын
ගැඩවිලි පොහොර හදන තරමටම වෙළද පොළක් තියනවද
@thiyashanon-vt9vi
@thiyashanon-vt9vi 11 ай бұрын
Whatsap group ekak හදන්න...මාත් කරන්න අද ටැංකි හදන්න ඉන්නේ....මම බිම්මල් ෆාම් එකේ කරන්නේ.....
@sanupinto
@sanupinto 11 ай бұрын
💪💪💪
@AnuraHiru
@AnuraHiru 11 ай бұрын
Saththu 10000 danna tankiya warga adikiyakd hadanna ona
@sisilmanchanayaka3273
@sisilmanchanayaka3273 10 ай бұрын
ගෙදර මුලුතැන් ගෙයින් ඉවත්කරන පණුවන්ට හිතකර අමුද්‍රව්‍ය දමන ඇතිලි දෙකයි කරමුඩියයී තබන ස්ටෑන් එක ට දමන නෙට්එක ගන්න තියෙන්නේ කොහෙද
@basnayakavermigrow
@basnayakavermigrow 10 ай бұрын
0741222314 , 0772528685 puluwan kathakarann
@ChamilaSanjeewa-hk2yq
@ChamilaSanjeewa-hk2yq 11 ай бұрын
කොහොමද කරන්නේ
@user-yf1ml9dr4v
@user-yf1ml9dr4v 2 ай бұрын
මාත් කැමති මේ පින්වන්ත ප්‍රොජෙක්ට් එක කරන්න. මන් නුවර ඉන්නෙ. ප්‍රොජෙක්ට් එකට වියදම කොහොමද ?
@basnayakavermigrow
@basnayakavermigrow 2 ай бұрын
Project කීපයක් තියෙනවා , දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314
@maryb3181
@maryb3181 10 ай бұрын
Math kamethi oye viyapruthiyeta
@user-qu4iz7kv8e
@user-qu4iz7kv8e 11 ай бұрын
Panuwo ganne kiyak yanawade
@malithpinto758
@malithpinto758 11 ай бұрын
පොහොර හදලා ගද්දි පණුවොත් එක්කමද පොහොර පැකට් කරන්නේ? නැත්නම් එයාලව අයින් කරලද පැකට් කරන්නේ... කිසිම විඩියෝ එකක අන්තිමට කරන හැටි පෙන්නලා නෑ. ඔබතුමන්ට පුලුවන් නම් ඒ ගැන කරලත් විඩියෝ එකක් දාන්න ලොකු උදව්වක්....
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Video ekak karala thiyenne ad hetama danawa
@user-qu4iz7kv8e
@user-qu4iz7kv8e 11 ай бұрын
Mate me wade karanname oni mahattaya
@user-sm3bh3zf2h
@user-sm3bh3zf2h 8 ай бұрын
Mahaththaya galewelata enna puluwanda. Panuwonta kiyak wenawada
@basnayakavermigrow
@basnayakavermigrow 7 ай бұрын
Puluwan දුරකථන ඇමතුමක් දෙන්න mahaththaya
@Arumapudumalokya-fl9tp
@Arumapudumalokya-fl9tp 11 ай бұрын
මම පනුවො 200ක් අරගන පටන්ගත්තා.
@sugathpremalal7348
@sugathpremalal7348 11 ай бұрын
ඔය koheds
@user-rs8zo5ld3h
@user-rs8zo5ld3h 11 ай бұрын
Where can I buy your
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
0741222314 , 0772528685 contact this number
@kekanayka3658
@kekanayka3658 11 ай бұрын
Panuwan 10000 kopamana milak venawada?
@nalindaniroshan223
@nalindaniroshan223 6 ай бұрын
ගැඩවිලුන් 500ක් ගන්නවන්ම් කියක් වෙනවද
@basnayakavermigrow
@basnayakavermigrow 6 ай бұрын
දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314
@pradeepnalum5473
@pradeepnalum5473 10 ай бұрын
Math puhunu wadasatahanakata sambanda wenna ona 4n ansa karan nane kawadada koheda kiyatada kiyala danaganne kohomada
@basnayakavermigrow
@basnayakavermigrow 10 ай бұрын
0741222314 ,0772528685 දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න මහත්තයා
@chinthakascb
@chinthakascb 11 ай бұрын
මේ වගේ පනුවෝ 10,000 ක ප්‍රොජෙක්ට් එකකට වියදම කීයක් විතර යනවද?
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
0741222314 , 0772528685 දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න මහත්තයා
@rangahettige5763
@rangahettige5763 11 ай бұрын
​@@basnayakavermigrow13:17
@resepushpakumara1247
@resepushpakumara1247 11 ай бұрын
Katada wikunanne gowiyo nathuwa
@KrishanSasindu-gf9wm
@KrishanSasindu-gf9wm 11 ай бұрын
Ayye math kamatiy me wade karanna.gedara malu hadanna hadapu tanki 5 k tiyenawa.mata me wade karanna ona.
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Ou karanna puluwan
@resepushpakumara1247
@resepushpakumara1247 11 ай бұрын
Okkama hadana kota wikunanne katada waga karana ayata hoda
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Puluwan tharan hadanna . Api gannawa
@HarshaDeSilva-fs9ue
@HarshaDeSilva-fs9ue 2 ай бұрын
Panuwange mila kohomada?
@basnayakavermigrow
@basnayakavermigrow 2 ай бұрын
Packages කීපයක් තියෙනවා ,දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314
@thilakwijesinha9576
@thilakwijesinha9576 4 ай бұрын
පනුවො ටිකක් ඔිනි ගන්නෙ කොහොමද
@basnayakavermigrow
@basnayakavermigrow 4 ай бұрын
දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314
@amarakumari3812
@amarakumari3812 11 ай бұрын
මුදල් වියදම් කරලා පණු වො ගන්න ඕන නෑ අමු ගොම ටිකක් තියනවා නම් බො කර ගත හැක
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Ehema karanna puluwan unanan me rata melahakata surapurayak mahaththaya
@padmasiriranasinghe
@padmasiriranasinghe 11 ай бұрын
සිමෙන්ති දමපු ගමන් ටැංකිය ට පණුවන් දමපු එක වැරැදි
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Eka wisheshitha kramawedayak yatathe thama danne..
@padmakumara7115
@padmakumara7115 3 ай бұрын
Panuwo 1000 gannawanam panuwek kiyada
@basnayakavermigrow
@basnayakavermigrow 3 ай бұрын
දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314
@palithasomasiri3141
@palithasomasiri3141 11 ай бұрын
පරන ගලිකටක් හොඳ ද
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
හොඳයි
@IsharaSewwandi-nw9sv
@IsharaSewwandi-nw9sv 9 ай бұрын
Vermicompost hadala dunnoth oyala gannawada
@basnayakavermigrow
@basnayakavermigrow 9 ай бұрын
Ou වැඩි විස්තර දැනගැනීම සඳහා 0741222314 අමතන්න
@GGLPvideography92B
@GGLPvideography92B 11 ай бұрын
මල්ලි මම ඉරාකෙ ඉන්නෙ මට ඔයගෙ watsap අංකය දාන්න.
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
0741222314 whup
@NishanthiRodrigo-ve5bw
@NishanthiRodrigo-ve5bw 11 ай бұрын
දහදහක පනුවන් වලට මිල කිීයද
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
0741222314 , 0772528685 දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න
@gayanchamika2496
@gayanchamika2496 11 ай бұрын
100,000 i
@carromrulesandregulations7827
@carromrulesandregulations7827 11 ай бұрын
​@@gayanchamika2496mata penne meya la wadipura salli hoyanne panuwo wikunala wage😅
@chamarakavinda6837
@chamarakavinda6837 7 ай бұрын
Podi leslle.ambalangoda
@uib3193
@uib3193 10 ай бұрын
mta whatsapp no ekak denne puluwan da ,, mn lankawe newei inne
@basnayakavermigrow
@basnayakavermigrow 10 ай бұрын
0741222314 whatsapp
@samanarusamanaru2123
@samanarusamanaru2123 11 ай бұрын
මමත් කොම්පෝස්ට් හදනව ලංකාවට ඇවිදින් ,,,,තව දුරටත් ඔබේ සහයෝගය හා උපදෙස් අවශ්‍ය යි,බුදු සරණයි ,ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ...
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
ස්තූතියි.
@sathyajith_lakmal
@sathyajith_lakmal 11 ай бұрын
ගේ ලගින් ගිහින් නේ😢😢😢😢😢😢
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
@@sathyajith_lakmal koheda inne.. lankawe nemeine
@leelanandasamarakoon5964
@leelanandasamarakoon5964 11 ай бұрын
ඇත්තටම හොදයි සහෝදරයා මැරුනු පසට වගේම මැරුනු රටටත් පන දෙන්න ඔයාලාට ශක්තිය ලැබේවා බලමු ලන්කාවට ආපුවහම මටත් උදව් කරන්න 10000 project එකට මම interest ❤❤❤
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
අනිවාර්යයෙන්ම අපි කරමු.. ස්තූතියි ..
Vermicompost ,පිංවන්ත project   , දඹුල්ල
15:19
Basnayaka Vermigrow
Рет қаралды 5 М.
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 12 МЛН
ගොම , Cow dung , Vermicompost , ගොම වර්ග.
10:32
Basnayaka Vermigrow
Рет қаралды 20 М.
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН