ගැඩවිලි පනුවන් වැඩිකර ගැනීම.. The method of multiplication of worms

  Рет қаралды 19,225

Basnayaka Vermigrow

Basnayaka Vermigrow

Күн бұрын

ගුණනය කරගැනීම යනු වැඩිකර ගැනිමයි.. එනම් කුමක් හෝ එක් භාජනයක් පිරෙන විට එවැනි භාජන දෙකකට සරිලන ලෙස පනුවන් බෝ වී සිටීමයි...

Пікірлер: 77
@sujithpriyantha5833
@sujithpriyantha5833 8 ай бұрын
නියමෙටම කියල දෙනවා ජයවේවා
@gunathilakajayasekara7984
@gunathilakajayasekara7984 11 ай бұрын
පනුවන් වැඩි කරගන්නා අකාරය ගැන පැහැදිලි කිරීම හොඳයි.ඒ වගේම පොහොර ලබා ගැනීමද ප්‍රධාන අවශ්‍යතාවයක්.එබැවින් පනුවන් හා පොහොර වෙන් කරගන්නා අකාරය පැහැදිලි කරන්න.
@basnayakavermigrow
@basnayakavermigrow 10 ай бұрын
Ikmaninman danawa mahaththaya
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv 6 ай бұрын
ඔබතුමාගෙ හැම වීඩීයෝ එකකම පහුගිය වීඩියෝ එක ලින්ක් කරානම් මුල ඉදලම බලන කෙනෙකුට පහසුයි..ස්තුතියි
@rajivefdo119
@rajivefdo119 11 ай бұрын
Simple explanation fantastic
@pssstarvlogs4892
@pssstarvlogs4892 11 ай бұрын
godak hoda pehedilikirimak goviyan saha rata saha nawa viyapara patan ganna ayata eth ape ayata kochchara hoda dewala denna heduwath wedak ne... mama heta training ekata enawa.... sthuthi obata jaya....
@ruwinafernando7239
@ruwinafernando7239 11 ай бұрын
Mr.basnayaka your videos are very useful & attractive ...I 'm also one of have done Mr. leslie 's programe ...god bless you...
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Thank you ... Mr..
@StayinSL
@StayinSL 11 ай бұрын
Great Job...!!!!
@user-ke8xn5zu5o
@user-ke8xn5zu5o 11 ай бұрын
හොඳ වැඩසටහනක් මාත් පටන් ගන්න ඉන්නේ.
@nandaka-ri4ky
@nandaka-ri4ky 11 ай бұрын
අායුබෝවන.කරුණාකර තවත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද කොහොමද මේ පොහොර ටික ඉවත් කරගන්නේ කියලා.තෙරුවන් සරණින් ජයවේවා
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Puluwan .. ikmaninma danawa
@amilakumara9206
@amilakumara9206 7 ай бұрын
ගොඩක්ම වැදගත් අයියා.මටත් .මෙ.වැඩෙට කැමති. මුලික දෙවල් ලැස්ති කරගන ඔයාව සම්බන්ධ කර ගන්නම්.මට උදව් කරන්න
@basnayakavermigrow
@basnayakavermigrow 7 ай бұрын
අනිවාර්යයෙන් malli . Godak ස්තුතියි
@NethuWithAmmi
@NethuWithAmmi 11 ай бұрын
oya karana wede niyamyi..... Panuo ganne kohomada
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
0741222314 , 0772528685
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp 11 ай бұрын
ස්තුතියි
@aseas2429
@aseas2429 11 ай бұрын
Pohora tika panuvangen ayin karana vidhiya dhanna puthe
@ruwinafernando7239
@ruwinafernando7239 11 ай бұрын
Warga adi 40 tank ekata panuwo kopamana pramanayak awashada?
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
0741222314 , 0772528685 contact this
@ASANKASAMPATHWJESOOREYA
@ASANKASAMPATHWJESOOREYA 27 күн бұрын
Wade niyamai. Colombo karanna puluwah weida. training walata dayly enna oneda
@basnayakavermigrow
@basnayakavermigrow 27 күн бұрын
@@ASANKASAMPATHWJESOOREYA godak ස්තුතියි , colombo karanawa godak aya.. දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314 training සම්බන්ධයෙන්
@ariyadasaekanayake453
@ariyadasaekanayake453 11 ай бұрын
මමත් සිමෙන්ති ටැංකියකට පිදුරැ පුරවලා තිබ්බ.වැහි වතුර එකතු වෙලා දැන් ඒකෙ රතු පනුවන් බෝවෙලා . දහස් ගානක් වගේ ඉන්නව. එමගින් ආදායමක් ලබන්න පුළුවන්ද ඉක්මන් පිලිතුරක් දුන්නොත් යහපති
@mlweerakoon7196
@mlweerakoon7196 11 ай бұрын
👏👏👏👏👏
@SinsiWickramasinha-ms3fr
@SinsiWickramasinha-ms3fr 10 ай бұрын
ලෙස්ලි agro eke phunu wada සටහනට giyath oyala pora gannawada
@sulochanakavindi-ne5oq
@sulochanakavindi-ne5oq 11 ай бұрын
Ethakota loku baral eken thava ekakata maru karanne
@kekanayka3658
@kekanayka3658 11 ай бұрын
Basnaoyaka mahaththaya api amudrawya walin hadaganna ahara eka elimahane hadala themunata kamak nadda.
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Kamak ne vessen themen නැතුව අවුවෙන් වේලෙන් නැතුව තියාගන්න
@resepushpakumara1247
@resepushpakumara1247 11 ай бұрын
Oka kiyana tharam sundarana okkama oka karala api katada wikunanne
@DAMITH250
@DAMITH250 8 ай бұрын
පණුවන් මිලදී ගන්න පුලුවන්ද? අවම වශයෙන් ගත හැකි ප්‍රමාණයක් තියෙනවද?
@allenhannibal3531
@allenhannibal3531 11 ай бұрын
I need to buy a pot of verms
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
0741222314 , 0772528685 contact this number
@dankanperera6647
@dankanperera6647 11 ай бұрын
ගොම වෙනුවට අලි බෙටි පාවිච්චි කරන්න පුළුවන්ද
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
අනිවාර්යයෙන් hodatama hodai
@isurusampath5577
@isurusampath5577 10 ай бұрын
Mama kos akananm kara mata warga adi 20kata Petawu one
@kmrubesinghe2481
@kmrubesinghe2481 11 ай бұрын
මෙසේ ගුණනය වීමට කොපමණ කාලයක් යනවද?
@dayawasala4315
@dayawasala4315 11 ай бұрын
Aubowan maththya
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
ආයුබෝවන්
@dayaudukala303
@dayaudukala303 11 ай бұрын
පණුවන් පොහොර වලින් ඉවත්කර ගන්නේ කෙසේද ?
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
ඉදිරියට video එකක් කරනවා
@udayarathnayaka1603
@udayarathnayaka1603 11 ай бұрын
ආයුබෝවන් මල්ලී....
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
ආයුබොවන්..
@animalsandplants7488
@animalsandplants7488 11 ай бұрын
Panuvan vai pohora ekai ven karaganna ekak ilaga eken genna puluvan da . Biththarath api gavama thiyaganna
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Ou kiya dhenawa ikmmanata
@thisarajayaweera1035
@thisarajayaweera1035 9 ай бұрын
හදාගත්ත ආහාර මිශ්‍රණය, ගැඩවිලන්ට ආහාරයට දැම්මට පස්සේ වතුර දාන්න ඕනිද?
@basnayakavermigrow
@basnayakavermigrow 9 ай бұрын
Demmata kamk ne තෙතමනය මදිනම්..
@Madu-iu1np
@Madu-iu1np 7 ай бұрын
Colombo inna apitath karala adayamak ganna puluwanda
@basnayakavermigrow
@basnayakavermigrow 7 ай бұрын
Ou puluwan ..
@SunilSamarasinghesunil
@SunilSamarasinghesunil 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌸🌸🌸🌸🌺🌺
@user-og8dk6lu6s
@user-og8dk6lu6s 11 ай бұрын
Mama job ekak karanawa.puhunu wadasatahan walata sahabagi novi oba thumage vidio balala mata me de karanna puluwan weyi neda.mama me wadeta godak kamathi
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Ou puluwan
@janakachathuranga5313
@janakachathuranga5313 10 ай бұрын
ගොමවලින් පමනක් හදාගන්න පුළුවන් ද
@basnayakavermigrow
@basnayakavermigrow 10 ай бұрын
පුලුවන් ඒත් , ගහට ඕනෙ කරන අනෙකුත් මූලද්‍රව්‍ය අවශ්‍ය නිසා අනෙකුත් දේවල් දැමිය යුතුය ...
@sisilmanchanayaka3273
@sisilmanchanayaka3273 11 ай бұрын
දැල් කෑල්ලක් ගන්නේ කොහෙන්ද දැල ප්ලාස්ටික්ද
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Plastic unath kamak ne.. nethnan ගැල්වනයිස් දැලක් ගන්න
@SurangaDilshan-op3nk
@SurangaDilshan-op3nk 7 ай бұрын
ඔයා කරන්නේ සමාජ සත්කාරයක් නම් ඇයි ට්‍රේනින් එකට 15000ක් අය කරන්නේ
@priyashadweerasooriya635
@priyashadweerasooriya635 4 ай бұрын
ගාන 15000ක් නෙමෙයි.ඒකේ වෙන වෙනම කැටගරි තියනව.ඔයා කැමතිනම් කරන්න නැත්නම් නිකන් ඉන්න.අපේ මිනිස්සුන්ට නිකන් දෙනකොට අගයක් නෑ...
@wasanthafdo674
@wasanthafdo674 9 ай бұрын
Tatamanaya tiyana tan wala innat gadavilanda
@basnayakavermigrow
@basnayakavermigrow 9 ай бұрын
Getaluwak ne eyalagenuth tharamak durata karaganna puluwan wede
@janiyamusic365
@janiyamusic365 9 ай бұрын
@user-hx2dm3sk2c
@user-hx2dm3sk2c 10 ай бұрын
Gelum kellaka diyara pohora hadapu eke gadawili sathun hedila e tika sijipom pettiyakata ain karaganne kohomada chuttak comment ekak dannako 😮
@basnayakavermigrow
@basnayakavermigrow 10 ай бұрын
E tika athin aragena box ekakata goma tikk dala ekata danna
@user-hx2dm3sk2c
@user-hx2dm3sk2c 10 ай бұрын
Ha thx
@chamarasudesh2304
@chamarasudesh2304 11 ай бұрын
Kohomada ganne call answer karannane
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Whatsapp paniwdyak dala thiyanna mahaththaya .. hema ekaktama komahari katha karanawa...
@chamindakumara-gi1xr
@chamindakumara-gi1xr 11 ай бұрын
පනුවගෙන් පෙහොර වෙන්කරගන්නෙ කොහොමද
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Lagadima kiya denawa
@tharukadamsith6658
@tharukadamsith6658 7 ай бұрын
බැරල් එකක පටන් ගද්දි මුලින් එකට ගොම විතරක් දලා පටන් ගත්තට කමක් නැහැනෙ🙄
@basnayakavermigrow
@basnayakavermigrow 7 ай бұрын
Nehe kamk nehe..
@anuraanura3345
@anuraanura3345 9 ай бұрын
Contact namber ekak denawada
@basnayakavermigrow
@basnayakavermigrow 9 ай бұрын
0741222314, 0772528685 contact this
@SLTechphotographer9368
@SLTechphotographer9368 3 ай бұрын
දවස පුරාම දාපු නම්බර් වලට කතාකරනවා ෆෝන් එකට කිසිකෙනෙක් එන්නේ නෑ . වැඩනැති නම්බර් දාන්න එපා
@basnayakavermigrow
@basnayakavermigrow 3 ай бұрын
සමාවෙන්න දුරකථන මාර්ග ඉතා කාර්‍යබහුල බැවින් whatsapp paniwidayak thiyanna..
@madushankasandaruwan5401
@madushankasandaruwan5401 Күн бұрын
Mata.nambar.akak.awannkoo
@basnayakavermigrow
@basnayakavermigrow Күн бұрын
@@madushankasandaruwan5401 වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න
ගොම , Cow dung , Vermicompost , ගොම වර්ග.
10:32
Basnayaka Vermigrow
Рет қаралды 20 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 21 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
Vermicompost with BSF  , කරදර කරන සෙට් එක..
12:32
Basnayaka Vermigrow
Рет қаралды 13 М.
සල්ලි ලැබෙන අලුත් ක්‍රමය
3:32
රස නම් විස නැති
Рет қаралды 691
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 21 МЛН