KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පහන් කූඩුවක කැරකෙන කොටස සාදන ආකාරය Vesak Lantern Rotating Unit DIY
30:46
Making Home Made Decoration Flashing light
10:45
Сестра обхитрила!
00:17
VIP ACCESS
00:47
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
පහන් කූඩුවක කැරකෙන කොටස සාදන ආකාරය Vesak Lantern Rotating Unit Diy
Рет қаралды 141,443
Facebook
Twitter
Жүктеу
1
Жазылу 29 М.
Funky Gadgets
Күн бұрын
Пікірлер
@slexamstutorials2852
3 жыл бұрын
මේක හොඳ අවස්ථාවක් අලුත් දේවල් කරන්න හිතන අලුත් පරපුරට
@lucknews-q4m
8 ай бұрын
24v viper motor ekakata 12 v power pack dekak use karala supply dunnata awulak nadda
@senethbota5655
4 жыл бұрын
Thanks, පිං සිද්ද වේවා
@dihansasethumleepandithagu2250
2 жыл бұрын
මං මේ කූඩුව හැදුවා.නියමයි👍👍👍.එතකොට එක shaft එකෙන් කූඩු දෙකක් එකක් වම් පැත්තටයි අනික් එක දකුණු පැත්තටයි කරකැවෙන විදියට හදන්නෙ කොහොමද?මට මේ vesak එකට එහෙම එකක් හදන්න ඕනෑ.Please reply කරන්න.😊😊
@buddhinethmina486
3 жыл бұрын
සුපිරි 👌👌👌
@dilummaduranga210
3 жыл бұрын
Good job
@tehandulendancingacedamy6114
3 жыл бұрын
Aiya oya godak watina Hoya Hoya hitapu video ekak damme ela
@dinukasathsara2434
3 жыл бұрын
Uncle thanks. Ane uncle puluwannam badu tika type karala mata danna barida?
@kaveeshaaluthge3393
3 жыл бұрын
Niyamay
@thanujaranasinghe7148
3 жыл бұрын
GOOD LUCK apeth podi kale mathak una.. innovation paththata yanna hoda anagathtayak thiyanawa..
@renukarenuka6537
3 жыл бұрын
රේසරයක් ඕනමද
@sannasuriyageachila1997
3 жыл бұрын
ඔව් රේසර් එකක් නැතිව හරියට කූඩුව කරකවන්න බෑ.
@funkygadgets2250
3 жыл бұрын
රේසර් එකක් ඔ්නිමයි
@inokakumari1485
3 жыл бұрын
Supper 👍👍👍👍
@buddhiinoka3632
3 жыл бұрын
නියමයි!!
@sithumsanjana9059
3 жыл бұрын
හොඳ වීඩියෝ එකක්
@lasanthagunawardhana4567
3 жыл бұрын
එල වීඩියෝ එක
@anuraranasinghe6562
4 жыл бұрын
Thanks 👍👍👍 Great wark👌👌👌👌
@senunetwork2835
3 жыл бұрын
NIYAMAI MAME.☺️❤️❤️
@champikalakmal1186
3 жыл бұрын
Video එක ගොඩාක් හොඳයි ,නොදන්නා නිසයි අහන්නෙ පුලුවන් නම් තුන් පැත්තට කැරකෙන කුඩුවක් හදාගන්න හැටි video එකක් ඉදිරිපත් කරන්න bro please
@dngamingbussid4554
Жыл бұрын
E kivve
@dngamingbussid4554
Жыл бұрын
ඔනද මම දන්නව
@AD-wr4zl
3 жыл бұрын
නියමයිනේ අයියේ
@ayeshagalagedara1526
8 ай бұрын
Aiye mamath hadanna hithuwe okay mekata podi lazer ekak dammata kamak nadda
@Art-fixxer
Жыл бұрын
Mame meka hadanna ganna puluwan podi motarayak nadda ❤️🔥🐒
@dasuntrk826
4 жыл бұрын
Aiye Kalayak hewwa videoekak supirima supiri Full Kuduwak hadanaheti Kiyaladenna Puluwanam Lokudeyak Thank YOU...
@funkygadgets2250
4 жыл бұрын
ස්තූතියි. ඒ වගේ වීඩියෝ එකක් කරන්න අදහසක් තියනව, ඉස්සරහදි බලමු.
@sithumhansana4293
3 жыл бұрын
Thava me vage eva evanna oyata ශක්තිය labeva
@dilrukshidesilva4573
3 жыл бұрын
Puluwanam loku ekakata ekaka hadana kiyala denako
@chamindaherath3360
3 жыл бұрын
Aiia niyamai
@nishanthinirmala5611
3 жыл бұрын
Aiye mekata 5w blub dammoth kohomada power eka denne
@funkygadgets2250
3 жыл бұрын
බ්‍රශ් ටික තව ටිකක් කොලටියට හදන්න වෙනවා.
@nishanthinirmala5611
3 жыл бұрын
හා thanks aiye🌹🌹
@lkbro212
4 жыл бұрын
Aiye bicycle wheel akk use karla hadnvnm karntaka thne kohmd
@funkygadgets2250
4 жыл бұрын
Prashne pahadili na , malli.
@lkbro212
4 жыл бұрын
Bicycle rodaykin hathda baritga
@ADISHAGUNASEKARA-xe6gx
Жыл бұрын
depathata karakena kuduvak hadane kohomada?
@vihangan5614
3 жыл бұрын
Ayye motor ekata set karana gear box kotasa kaden ganna thiyenawada? Naththam api hada ganna oneda?
@funkygadgets2250
3 жыл бұрын
ගියර් බොක්ස් කොටස කිව්වෙ ගියර් මෝටර් එක නේද? ඒකෙ මෝටරේම වෙනම ගන්න තියනව. රිමෝට් ඇන්ටනාවට එන මෝටරේ කියල ඉල්ලන්න කඩෙන්. ඒක නෑ කිව්වොත් ගියර් මෝටර් එකක් දෙන්න කියල ඉල්ලන්න. ගන්න වැඩේ පැහැදිලි කරන්න, එතකොට හරියන එකක් දෙයි.
@vihangan5614
3 жыл бұрын
Thanks ayye
@KombanTechnickChanel
9 ай бұрын
Mekata yellow gear motor eakak use kranna barida
@SLTronics
4 жыл бұрын
Supiri hode...digatma krgena ynna
@badboy3134
3 жыл бұрын
ඔයා හදලා තියෙන ජතියෙ gear motar එකක් හදන්නෙ කොහොමද
@funkygadgets2250
3 жыл бұрын
kzbin.info/www/bejne/jGTYqKmJpMeXrqM
@badboy3134
3 жыл бұрын
ඔයාගෙ කැරකෙන කූඩුවට දලා තියෙන gear motar එකක් ඔනා
@sithumhansana4293
3 жыл бұрын
Tikaka loku කූඩුව k karakavabna (5kg ) vithra bara adi 4 vithara usa kuuduvakata moter eka kochchara venna ඕනද .thx aiye
@funkygadgets2250
3 жыл бұрын
මේ කට පාවිච්චි කරපු මෝටර් එක ඇති
@creativethings260
4 жыл бұрын
Super... Good luck
@chamindaherath3360
3 жыл бұрын
Aiia mamath heduva ath mage ake essallama tekak karekila nathare vanava mokada ahema vanne
@nadilranasingha3090
3 жыл бұрын
Ayye full kuduwak hadamu
@slsongmanuja209
3 жыл бұрын
Vade hodai jaya weva
@wathsalamadhushani2234
4 жыл бұрын
niyamai malli............
@shakila6485
3 жыл бұрын
එල👍 broo..
@gunathilakagunathilaka6462
Жыл бұрын
Gear.motareka.gaththe.kohenda.
@slteksithumbro7380
3 жыл бұрын
Ayiya mekata lokukuduvak thiyanna puluvandha
@funkygadgets2250
3 жыл бұрын
කොච්චරක් විතරද ?
@prakashmihiranga273
3 жыл бұрын
budu saranai
@thilinimeddegoda6854
4 жыл бұрын
Niyamai malli were.motor ekak samannayen kayak weida
@funkygadgets2250
4 жыл бұрын
400/: _ 500/: athara
@prakashmihiranga273
3 жыл бұрын
aiye loku kuduvakata kohamada adaraka ohomahadane
@funkygadgets2250
3 жыл бұрын
රේසර් දෙකක් දාල ටිකක් හයියට හදන්න. තව කූඩුවේ මැදින් යට ඉදන් උඩට දන්ඩක් අරගෙන උඩ ඉදන් බිමට සවි කරන්න කූඩුවේ බැලන්ස් එක සදහා මල්ලි.
@krishanthafernando6301
3 жыл бұрын
Niyamay malliya
@watshalasamaranayaka7207
3 жыл бұрын
Ado kuduwama abarilayai speed ekata
@sanjuladewmini9211
3 жыл бұрын
lassanay pin
@chathuja
3 жыл бұрын
Thanku......📽️
@punarasemindi4159
3 жыл бұрын
mekata aran thiyena motor eka kiyanna puluwanda mokakda kiyala ekmanata vesak ekata kalin kiyanna puluwanda
@funkygadgets2250
3 жыл бұрын
රිමොර්ට් ඇන්ටනා වලට එන මෝටර් එක මේ ලින්ක් එකට ගිහින් බලන්න. www.daraz.lk/products/synchronous-synchron-motor-5060hz-ac-220v-4w-automatic-incubator-egg-turning-gear-motor-220vac-i119989612-s1034649907.html?spm=a2a0e.searchlist.list.13.95f871cfT844xj&search=1
@punarasemindi4159
3 жыл бұрын
@@funkygadgets2250 nikan samanya fan wala thiyenawada kiyannakooo
@funkygadgets2250
3 жыл бұрын
@@punarasemindi4159 මේක සමහර ෆෑන්ස් වල තියනවා හැබැයි හැම එකකම නැහැ.
@ceylonpissa3521
3 жыл бұрын
Fan motor walin kuduwak karakawanna puluwanda.
@funkygadgets2250
3 жыл бұрын
පුලුවන් වෙයි හැබැයි දැති රෝද දෙකක් තුනක් වත් පාවිච්චි කරලා මෝටර් එකේ පවර් එක වැඩි කරගන්න වෙයි.
@ayeshiddamalgoda7483
3 жыл бұрын
Niymai mcn ❤
@pushpanilmini648
3 жыл бұрын
✌️✌️✌️✌️
@sepalithilakarathne9068
3 жыл бұрын
සුපිරි video එක. අයියා ඔය motor එක kadekin ගන්න බැරිද ?
@funkygadgets2250
3 жыл бұрын
පුලුවන් කඩවල් වලත් ගන්න තියනවා
@rasikajayasinghe7448
3 жыл бұрын
මොකක්ද ඒ මෝටරේ??
@funkygadgets2250
3 жыл бұрын
@@rasikajayasinghe7448 රිමෝට් ඇන්ටනා වලට එන මොටර් එක කියලා ඉල්ලන්න.
@subashiniratnayaka5913
3 жыл бұрын
Thank you ayye
@BlackCafeNuwaraeliya
4 жыл бұрын
Patta brother
@nilakshikavindra6877
3 жыл бұрын
meke gear motor eka kohomada aiye hadanne ?
@funkygadgets2250
3 жыл бұрын
දැති රෝද කිහිපයක් පොඩි මෝටරයකට සවි කරලා හදා ගන්නත් පුලුවන් නැත්නං කඩේ ගන්නත් තියනවා. මම ගියර් මොටර් එකක් හදා ගන්න හැටි වීඩියෝ එකකුත් දාල තියනවා මේ තියෙන්නේ ලින්ක් එක.kzbin.info/www/bejne/jGTYqKmJpMeXrqM
@chandrapalacool1378
3 жыл бұрын
Supiri
@chamindaherath6716
3 жыл бұрын
මම හදාගත්තා හරිමහොදයි
@akilabandara3590
4 жыл бұрын
supiri mallii...
@awishkaakalanka7751
2 жыл бұрын
වටිනවා👍🏻
@dahamsarana9459
3 жыл бұрын
Meke anthimeta ratu patai kalu pati wayar ekak sambannda kranne mokadda
@dahamsarana9459
3 жыл бұрын
Hadala iwara wela
@funkygadgets2250
3 жыл бұрын
මෝටර් එකට සහ ලයිට් එකට විදුලිය යන බ්‍රශ් දෙකේ වයර් තමයි.
@dahamsarana9459
3 жыл бұрын
A..hri thank you
@raviranga752
2 жыл бұрын
මෙකට දාන්න පොඩි කුඩුවක් හදන විදියකුත් කියල දෙන්න 😁
@diluxbro577
3 жыл бұрын
Thanks bro
@දහම්සිසිල-ඛ1ඝ
3 жыл бұрын
niyamai
@දහම්සිසිල-ඛ1ඝ
3 жыл бұрын
kochchra barak withara dara ganna puluwanda
@diluxbro577
3 жыл бұрын
4w motor එකට 5w දුන්නොත් පිච්චෙඉද
@funkygadgets2250
3 жыл бұрын
ආ ඔයා අහන්නේ වෝල්ට් ගැන නේද? මම ටිකක් පැටලුනා ඔයාW දාල අහපු නිසා (W) පාවිච්චි කරන්නේ වොට් කියලා හදුන්වන්න. වෝල්ට් කියලා කියන්න පාවිච්චි කරන්නේ (V)ඔය මෝටර් එක 230V AC
@amilasewwandhi2358
3 жыл бұрын
@@funkygadgets2250 ha
@tehandulendancingacedamy6114
3 жыл бұрын
Ane aiye pataw kudu walata light ganna widiha gannath video ekak daannako plzzzz wesak ekata kalin
@funkygadgets2250
3 жыл бұрын
වැඩිය දෙයක් නැහැ මල්ලි. මහ කූඩුව දිගේ වයර් අරගන එන්න තියෙන්නේ.
@rasikagayathri6942
9 ай бұрын
වැඩේ සුපිරි මෝටර් එකේ නම මොකක්ද අය්යෙ
@Binary_Quotex
2 жыл бұрын
E moter kohendha ganna thiyenne
@kalanahasaral5107
3 жыл бұрын
aiye oya anthimata pennapu kuuduwa hadapu video eke link eka daannako
@funkygadgets2250
3 жыл бұрын
ඒකෙනං වීඩියෝ එකක් කරලා නැහැ මල්ලි.
@ChanakaDeepal
9 ай бұрын
Supiri 🎉
@kavithmendis1657
3 жыл бұрын
Super
@roshithamadusanka5946
4 жыл бұрын
Aiya api ekak haduwa, eth comuteror eken gindara paninwa.
@funkygadgets2250
4 жыл бұрын
ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්. ඒක අඩුකරගන්න පුළුවන් මෝටර්ස්වලට එන කාබන් බ්‍රෂ් පාවිච්චි කරලා. ඒ විදියට කරන්ට් එක පැන්නට ඒ කිව්වෙ ස්පාක් වුනාට ගණං ගන්න එපා.
@dinuhi9088
4 жыл бұрын
Aiya mama oyage vedio eka baluwa eka balala kuduwak me poson ekata haduwaa kiyanna puluwanda depaththata karakenna hadanne kohomada kiyala
@funkygadgets2250
4 жыл бұрын
මගෙන් සුබපැතුම් මල්ලි. ඔයා කැමතිනම් අපෙ FB ඒකට කූඩුව ශෙයාර් කරන්න . කූඩුව කොටස් දෙකක් විදියට දෙපැත්තට කැරකෙන්න ක්‍රම දෙකක් තියනවා, උඩට සහ යටට මොටර් දෙකක් පාවිච්චි කරල කරගන්න පුළුවන්, එහෙම නැත්තං දැති රෝද පාවිච්චි කරල කරන්නත් පුළුවන්.
@dinuhi9088
4 жыл бұрын
@@funkygadgets2250 aiye mokakdha fb name eka
@anurakumarasiri4280
4 жыл бұрын
Aiye kg 40ka vithara ekak hadanakota...kochcharak vithara volt ekak thiyena motarayakda one...
@funkygadgets2250
4 жыл бұрын
loku barak karakawanakota motor ekata yodana widuliyata wada wedagath wenne motorayata dethiroda keeyak pawichchi karala wheels load karala thiyanawada kiyanaekai , saha kooduwa thiyanna hadana stand eka motorayata awama barak denena widiyata hadanaekai, wahanayaka 12v wiper motor ekak paawichchi kalahama athiwei.
@surachssahan3936
3 жыл бұрын
aiiye oya motar eaka hoyaganne kohomada
@funkygadgets2250
3 жыл бұрын
kzbin.info/www/bejne/jGTYqKmJpMeXrqM මේ වීඩියෝ එකේ තියනවා
@sadewdineth418
3 жыл бұрын
Lassany bokka
@jainduchamika7108
4 жыл бұрын
Ela kollo
@lankanbro3895
3 жыл бұрын
Thank bro
@dinarahasarinda06
4 жыл бұрын
Me vage loku unit ekak hadanne kohomada
@oshadhawijerathna3382
4 жыл бұрын
Bro. Me kuduwkt flaser kotyk onend
@funkygadgets2250
4 жыл бұрын
flasher kotayak oni nehe. light sistem wena circuit ekak pawichchi kalahama hari.
@lidulaheshara8073
3 жыл бұрын
Aiye okata ganna gear moter eka mokadda kade ganna toyenavada
@funkygadgets2250
3 жыл бұрын
මම නම් මේකට අරගෙන තියෙන්නේ ගොඩක්ම පොඩි ගියර් මෝටර් එකක්. ගොඩක් තැන් වල ගන්න තියනවා රිමොර්ට් ඇන්ටනා වලට එන ගියර් මෝටර් එක. ගානත් රු400-700 අතර වගේ යන්නේ. ඒක 12V-24V-230V වොල්ටේජ් වලින් ගන්න තියනවා මල්ලි. රිමොර්ට් ඇන්ටනා වලට එන මොටර් AC
@sachinthasassara5969
3 жыл бұрын
aiya ara maikak foll vidiyoakak danna
@sldulaofficial
3 жыл бұрын
Superb
@bros4638
3 жыл бұрын
Motor aka kiyada 500 aduyna
@funkygadgets2250
3 жыл бұрын
ඔවු 500ක් විතර ඇති. දැන්නං මට හරි හරි ගාන මතක නැහැ
@bros4638
3 жыл бұрын
Ana kataari kiyana puluwand gana
@umeshlakshan3261
3 жыл бұрын
Ayýe mähana mashine wala speed moter eken puluwan weida karakawenà part eka hada ganna
@funkygadgets2250
3 жыл бұрын
එවයෙ RPM එක (විනාඩියකට කැරකෙන වට ගාන) 5500-7000 අතර වෙනවා ඒකියන්නේ වේගෙ වැඩියි ස්පීඩි කන්ට්‍රෝල් කලොත් බරඇදීමෙ හැකියාව (Torque) අඩුවෙනවා. ඒනිසා දැතිරෝද කිහිපයක් බාවිතා කරලා බර ඇදීමේ හැකියාව වැඩි කරගන වේගයත් අඩු කරගන්න පුලුවන්.හැබැයි ඒතරම්ම ලේසි වෙන එකක්නං නැහැ.
@umeshlakshan3261
3 жыл бұрын
@@funkygadgets2250 thanks ayye
@umeshlakshan3261
3 жыл бұрын
@@funkygadgets2250 ayye puluwannm mata ayyage kalin kuuduwe rotate part eka hadana hati ewannako
@funkygadgets2250
3 жыл бұрын
@@umeshlakshan3261 දැන්නං මම ගාව Photo නැහැනේ
@umeshlakshan3261
3 жыл бұрын
@@funkygadgets2250 ha. Kamk na ayye. Thanks
@DinushaDissanayake-b1c
7 ай бұрын
කහ පාට ගියර් මෝටර් එකක් ගන්න බැරි ද😊😮
@ukgamin2908
3 жыл бұрын
ELA ELA
@hirushadenethn2413
4 жыл бұрын
සුපිරි මචන්
@sumithrohana9527
4 жыл бұрын
Aiye oya kara kawana motare kiyak wenawada
@funkygadgets2250
4 жыл бұрын
400-500 athara
@irushisooriyaarachchi31
2 жыл бұрын
මෙකේ motor එකටයි බල්බ් එකටයි දෙන්නේ AC current එකද
@_rhae_gar_
3 жыл бұрын
2017 කූඩුවේ පලවෙනි bearing එකයි දෙවෙනි bearing එක අතර දුර කීයද අයියා
@funkygadgets2250
3 жыл бұрын
අගල් 6 විතර
@chamalkadjvideo5695
2 жыл бұрын
අයියේ මට අඩි 7 ක් උස කුඩුවක් හදන්න ඕන මොටරේ මොකද්ද
@ayeshshanaka3709
4 жыл бұрын
Mata denaganna puluwanda depaththa karekena kuduwak hadana heti ...
@funkygadgets2250
4 жыл бұрын
කොටස් දෙකක් විදියට දෙපැත්තට කැරකෙන්නනෙ? ක්‍රම දෙකක් තියනවා, උඩට සහ යටට මොටර් දෙකක් පාවිච්චි කරල කරගන්න පුළුවන්, එහෙම නැත්තං දැති රෝද පාවිච්චි කරල කරන්නත් පුළුවන්.
@ravindunimsara4321
3 жыл бұрын
Oya podi motaren ochchara loku Barak karakeuwada broow🤔🤣😯🤭
@funkygadgets2250
3 жыл бұрын
මේක හදලා තියන විදිහට බර එන්නේ මෝටර් එකට නෙවෙයි රෙසර් වලට. ඒනිසා පොඩි මෝ ටර් ඒකකින් ලොකු බරක් කරකවන්න පුලුවන්
@somarathnadissanayake8887
3 жыл бұрын
V9බැටරියක් දාන්න පුලුවන්ද ? මෝටරය ස්පීඩ් එක අඩු කරන්නේ කොහොමද ?
@funkygadgets2250
3 жыл бұрын
මෝටර් එකේ ස්පීඩ් එක (RPM) අඩුකරලා තියෙන්නේ දැතිරෝද පාවිච්චි කරලා
@prakashmihiranga273
3 жыл бұрын
aiye carekana kuduva hadana hati photo dana
@funkygadgets2250
3 жыл бұрын
ආයිත් එකක් හදනකොට දාන්නම මල්ලි.
@lakshanc8763
4 жыл бұрын
Ekh maru
@sanathpiyathilaka2633
4 жыл бұрын
Me motar aeka kohenda ganne
@funkygadgets2250
4 жыл бұрын
electronic parts thiyena thenwalin ganna puluwan.
@jithminadidulanga6335
3 жыл бұрын
අයියේ ඔය මෝටරයක් ගත්තා ඒක දාල ටිකක් වෙලා යද්දි හොදටම රත් වෙනවා.වෙසක් දවසට පැයක් විතර යද්දී මොටරෙ පිච්චිලා යයිද දන්නෑ.ඒ හැටිද?පැය කීයක් විතර එක දිගට කරකවන්න පුළුවන් ද?
@funkygadgets2250
3 жыл бұрын
මේ ලින්ක් එන්ක් එකේ තියන මෝටර් එක නේද? p.globalsources.com/IMAGES/PDT/BIG/706/B1062941706.jpg ඕක කොහොමත් රත් වෙනවා අල්ලන්නවත් බැරි තරමට. ඒක ගනන් ගන්න එපා.
@jithminadidulanga6335
3 жыл бұрын
Ow ow eka thamai.load eka nathuwath dala tikak wela yaddi giniyam wenda rath wenawa.man hithuwe motare pichchila yai kiyala.e hati wenda athi neda?
@funkygadgets2250
3 жыл бұрын
@@jithminadidulanga6335 ඔව්...ඔව්... ඒක ගනන් ගන්න එපා.
@sathsaradamith7120
3 жыл бұрын
Main Current එකට ජොයින් කරන්න විදියක් නැද්ද
@funkygadgets2250
3 жыл бұрын
බ්‍රශ් හරහා කැරකෙන තැටිය ගාවට එන වයර් දෙකට ඕනිම Circuit එකක් සවි කරන්න පුලුවන්.
30:46
පහන් කූඩුවක කැරකෙන කොටස සාදන ආකාරය Vesak Lantern Rotating Unit DIY
Funky Gadgets
Рет қаралды 95 М.
10:45
Making Home Made Decoration Flashing light
Mehboob Electric DIY
Рет қаралды 60 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
18:14
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
Gagana
Рет қаралды 245 М.
24:20
කැරකෙන කූඩු නිර්මාණය ###.. පැටව් කැරකෙන්න සහ වතුර වැක්කෙරෙන්න හදමු
Laktharu Lakmal
Рет қаралды 4 М.
21:20
Домашни ФЕЦ - Накратко - Разлики между Мрежови и Офгрид
Atanas Petkov
Рет қаралды 8 М.
12:15
how to make a lamp / ලාම්පු වර්ග කීපයක් / lamp / ලාම්පුවක් | trending / ra creative vlog #shorts
RA creative vlog
Рет қаралды 43 М.
19:06
වටු කුඩුවක් හදමු / වටු කුඩුව හදන්නේ මෙහෙමයි / වටුවන් ඇති කිරිම / වටු පාලනය
The Quail Farm Backyard
Рет қаралды 41 М.
45:39
Making superconductors
NileRed
Рет қаралды 20 МЛН
6:29
වෙසක් එකට හදපු අරුම පුදුම කූඩුව...| Vesak Lantern | vlog 01
Wishes vlogs
Рет қаралды 135 М.
1:04:32
Driving DC Motors with Microcontrollers
DroneBot Workshop
Рет қаралды 738 М.
12:19
බල්බ් රෑට AUTO ඔන් වෙන්න හදමු /How TO Make Automatic on/off Bulb with 230v AC
Ape Electronic
Рет қаралды 284 М.
12:12
පොඩි කැරකෙන කූඩුවක් vesak එකට හදමුද?තේරෙන විදිහට හැමදේම...How to make rotating vesak lantern
GET ideas
Рет қаралды 199 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.