KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Girihadusaya | තපස්සු භල්ලුක ගේ නගරය උන අසිතංජනය තිරියාය | ගිරිහඩුසෑය
15:30
Pandawa | Weluwanaramaya | Manikdena රජගහනුවර පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය මැණික්දෙන ?
23:13
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Правильный подход к детям
00:18
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Vessagiriya | රාවණ ඉතිහාසය සොයා | වෙස්සගිරිය | රජගහනුවර සෙල්ලිපියක් හමුවේ
Рет қаралды 9,966
Facebook
Twitter
Жүктеу
1
Жазылу 15 М.
Sakwala Pawura
Күн бұрын
Пікірлер: 95
@chandrarathne-fv6th
6 ай бұрын
සාදු සාදු ❤️❤️ ❤️❤️
@samanthipriyadarshani1994
Жыл бұрын
අමනයන් විසින් යටත් කළ තිබූ බුද්ධ රාජ්‍ය ගොඩ නංවන ඔබතුමා හට තෙරැවන් සරණයි ......නොපසුබටව ඉදිරියටම යන්න..හෙළයන්ට ජය අත්වන තුරැ...❤❤❤❤❤
@SugathRupasinghe-g1m
Жыл бұрын
අනිවාර්යයෙන් සහොදර යා ඉන්නවා අපි
@Hasthi-un7px
Жыл бұрын
තෙරැවන් සරණයි !!! අනිවාර්යයෙන්ම මෙික බුද්ධ රාජ්‍ය මිසක් වෙනකක් නොවේ 😅😅😅😅😅😅😅 ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charu65
9 ай бұрын
මෙම කර්තව්‍යයට වචනෙකින් හෝ දායක වන ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි ❤🙏🇱🇰මේ අපගේ ඉතිහාසයයි🥺මේ අපේ උරුමයයි,මේ අපේ මාතෘ භූමියයි🙏
@rajeshkalubowila7917
4 ай бұрын
ඹබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
@nethu225
10 ай бұрын
රාවණරජු ගැන තවත් විස්තර ඕනි ගොඩක් ඉස්තුතියි ඔයාට මේ විස්තර බලන්න දානවට මේ දේශපාලකයෝ සේරම විනාශ කරලා ශික් අපේ රාවණ රතුමා ගැන විස්තර හංගන සෙල්ලිපි විනාශ කරන උන්ට හොදක් වෙන්න එපා
@SakwalaPawura
10 ай бұрын
සීගිරිය ගැන දාලා තියෙන වීඩියෝ එක බලන්න , රාවණා ගැන සියලුම විස්තර මූලාශ්‍ර එක්ක ඒකේ තියෙනව
@TharuSewwa-gp6gg
7 ай бұрын
මාත් පතන්නෙ ඒකමයි
@d.m.lhemanthadisanayaka4384
Жыл бұрын
ගොඩක් අය හිතාගෙන ඉන්නෙ පර සුද්දා හා ඊට කලින් අපෙ රටට ආව ආක්‍රමණ නිසා වෙනස් කරපු ඉතිහාසය හරියි කියලා. උන්ගෙන් අපිට වැඩක් නැ මේ ඉදිරිපත්කිරීම් ගොඩක් වටිනවා සත්‍ය එළිවෙන්න කාලෙ ලගයි කියලා හිතෙනවා.තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි 🙏
@roshanwithanage7820
9 ай бұрын
සත්‍ය ඉතිහාසය මතුකර අපිව දැනුවත් කාරණාවට ස්ත්ති මහත්මයා
@md.4968
Жыл бұрын
ඔයට රාවනා ඉතිහාසය එක්ක ගොඩක් දෙවල් දැනගන්න පුලුවන් එකම එක පුද්ගලයකු ඉන්න රාවනා ඉතිහාසය හොදින්ම දන්නෙ හා පොලව යට ඉදි කරල තියෙන උමන් මාර්ග මාලිග ගැන නිල්දිය පොකුනු අදටත් එවා ආරක්ෂා කරමින් ආත්මිය වැඩ ඉන්න රාවනා පරපුරෙ ජංතු සෙනවි වගෙ ගොඩක් දෙනා ගැන හරි හැටි විස්තර දන්නෙ ගයාන් සදකැලුම් සර්ව හමුවෙන්න ඔබට ගොඩක් තොරතුරු දැනගන්න ලැබෙයි දෙන්නත් එක්ක එකතු වෙල මෙ වැඩෙ කලොත් ඉක්මනින් ගොඩක් දෙවල් එලිවෙවි ❤🔥💙🙏
@gayanjayasekara7379
3 ай бұрын
නියමයි.👌ඔබට ජය.✌
@laliththusitha29
Жыл бұрын
ඔයාගෙ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි.
@deepashikakariyawasam7983
Жыл бұрын
ලොකු adhyanayakin පසුව නොදන්නා අයව දැනුවත් කිරීමට කරන මෙවන් වැඩසටහන් අගය කළ යුතුයි 💐🙏
@slshadow6617
Жыл бұрын
ඔබගේ මහත් වූ කැපවීමට, ප්‍රණාමය 🙏
@chandikalanka945
Жыл бұрын
මෙතනට සිගිරියෙන් උමගක් තිබිලා තියෙනවා
@SakwalaPawura
Жыл бұрын
ඔව් අර වහල තියෙන උමග එහෙම කියල තමයි කියන්නෙ , අද ඉසුරුමුණිය කියන තැනටත් ඒ උමගක් යනවා
@harisaraharisara7828
Жыл бұрын
ඉතිහාසීය වාර්තාවලට ත් , පුරා විදු නි ග ම න ව ල ට ක් ව ඩා සැ බෑ ව දත හැකි පෙර බව මතක හා අදිමනස් හැකියා අ නු ව ය් !!!
@uputaganeema
Жыл бұрын
❤❤❤ ගැම්මටම ගැලපුනා නේද? 🙏🙏🙏 අලුතින් මේවා බලන යහළුවන් දෙපාරක් හරි කමක් නෑ බලලා කියන්නේ මොකක්ද කියලා හොඳට හිතට ගන්න... මෙච්චර මහන්සි වෙලා මේවා කරන්නේ සසර පුරුදු පහුණු කරන් අරං ආපු දේවල් නිසා වෙන් බවත්, හැමෝටම එහෙම අවස්ථාවක් නොලැබෙන නිසාවෙනුත් ඉදිරිපත් කිරීම් ශෙයා කරලා තව එක්කෙනෙක්ට හරි බලා ගන්නත් , යමක් වටහා ගන්න හැකිවේවා කියන හැඟීමෙනුත් ශෙයා පාරක් දාන්න. මුලදී මුලදී ශෙයා කරද්දී යාළුවන් දොස් කියන්නට පුළුවන්, බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑනෙ කියලා ශෙයා කරගෙනම යන්න දිගටම..😍😍😍🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ඉදිරියට අලුත් විස්තර සමඟ එකතු වෙමු...👍👍👍🙏🙏🙏🙏
@නත්ථිරාගසමෝඅග්ගි
Жыл бұрын
විශිෂ්ට ඉදිරිපත් කිරීමක් ❤🙏🙏
@nalindaminda9360
Жыл бұрын
හරිම පැහැදිලිව ඉදිරිපත් කරනව, පුළුවන් නම් වෙනස් කරලා තියන සෙල්ලිපි ගැන වෙනම වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න, Inscription of ceylon එකේ වෙනස් කර ඇති සියලුම සෙල් ලිපි ගැන වෙනම වීඩියෝ එකක්,
@keerthirathna3872
Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@shavi4103
Жыл бұрын
ලොකු විස්තරයක් නේද අයියේ... ගොඩක් මහන්සි වෙලා විස්තර ඉදිරිපත් කරන එකට ධර්ම දැනුම, ප්‍රඥාව, නිරෝගී සුව, ආයුෂ බොහෝ වේවා කියල ප්‍රාර්ථනා කරනවා... 🙏🏻🙏🏻🙏🏻
@hasithanuwan6295
Жыл бұрын
තෙරුවන් සරණයි ❤
@AchiSaji-nn5jj
9 ай бұрын
❤️👍
@Mayantha-gx3ht
Жыл бұрын
නියමයි🙏දිගටම කරගෙන යන්න 👍🙏
@Sipathi
26 күн бұрын
මහාවංශයේ තියන විදියට වෙස්සගිරිය තිබිය යුත්තේ මුහුදට ආසන්නව විය යුතුයි,සත්‍ය අනුරාධපුරය හම්බන්තොට හා තිස්සමහාරාමය අතර වන අතර විජය කුමරු කුවේණිය හමුවූවාට පසුව ශීර්ෂවස්තු වල යම් කලක් සිට මුහුදින් නැවත ගමන් කර ගොඩබට ප්‍රදේශය උස්සන්ගොඩ ( වලවේ ගංඟා මෝය) ලක්දිව ලෙස හැදින්වූ ප්‍රදේශය වලවේ ගංගාව හා මහවැලි ගංගාව අතර කොටසයි, බුදුරජාණන් වහන්සේ ලඬකාවේම ජේතවනාරාමයේ සිට ලක්දිව කොටසටයි වැඩියේ. මිහිදුමහරහතන් වහන්සේ වැඩියේ මිහින්තලය සිට වැඩියේ ද ලක්දිව සිතුල්පව්වටයි. විජය කුමරු පැමිණියේ ද ලඬකාවේම සිංහපුර ( කෝකිලායි ආසන්න)සිට ලක්දිව කොටසටයි. සත්‍ය අනුරාධපුර හා සියලුම භෞතික සාධක ලක්දිව කොටසේ ඇති අතර, රාජාවලියේ සදහන් රජවරු සියලු දෙනාම, විජය කුමරු එම කොටසට පැමිණීමෙන් ජනාවාස වීමෙන් පසුව වූ රජ පරපුර පමණි.
@athulajanakalal2194
Жыл бұрын
සුපිරි යි.
@ymspwijekoon6085
Жыл бұрын
හදවතින් ඔබට සුභ ගමන් උනුවෙන්ම බැලුවා
@ajithboralugoda8906
Жыл бұрын
These Video presentations are immensely beautiful and thought provoking, I hope the real history will finally be found.!! Thank you, please keep up the good work!!
@siripathuldewayalageharry8097
Жыл бұрын
අපි දැන් ඉතිහාසය කබල්ගා ඒ කබලෙන් අපේ දරුවන්ට පොත් පත්, පෑන් පැන්සල්, බේත් හේත්, ගේදොර ,ඇදුම් පැලදුම් ආදී අවශ්‍ය බොහෝ දේ සපයමු.
@shanukapradeep5372
Жыл бұрын
ජය ❤
@dehiwalaliyanageindikasena9436
Жыл бұрын
🙏🙏🙏👌👌👌එළ
@IsanMadushanka-bz8zs
Жыл бұрын
Yatapath kala ape itihasaya ikmaninma elita enna oni
@syncsounddesign1360
7 ай бұрын
සහෝදරයා මේ පරිශීලනය කරන පොත් පත් ටිකත් කියන්න පුලුවන්ද
@ජයශ්රී
Жыл бұрын
ජය ශ්‍රී...!!!
@udayapradeep762
10 ай бұрын
රැකපන් මගෙ දෙයියො හෙලයාගෙ වුරුමය රකිනව සත්තයි යක්කයන් නුබව
@chamaraambawatte852
Жыл бұрын
Theruwan Saranai...🌼🌼🌼
@rumeshlaksiri7554
Жыл бұрын
❤❤❤
@ShaneWhite-s4b
10 ай бұрын
සහෝ... ඔබ දන්නවද මේ පෙන්වන වෙස්සගිරියෙහි විශාල චතුරශ්‍රයක සලකුනක් (14.20 ඔබ යන වම්පස) සහ විශාල පිරමීඩ සලකුනක් (14.35) .
@inokasenewiratna3425
Жыл бұрын
🙏🙏🙏
@acecoach623
Жыл бұрын
❤❤❤❤💯💯
@roshchanaka6633
Жыл бұрын
🙏🙏🙏 that's impressive.
@priyankaragamage9658
Жыл бұрын
❤️🙏🙏🙏❤️
@dilipranawaka4227
Жыл бұрын
❤❤❤❤❤
@gayanigayani5528
Жыл бұрын
💙💙
@arunahandunpathirana9628
Жыл бұрын
රාජගැහැනුවර ගිරිවැජ නමින් හදුන්වන සාදකය දෙන්න පුලුවන්ද ❤️
@SakwalaPawura
Жыл бұрын
රජගහනුවර ගැනකරලා තියෙන වීඩියෝව බලන්න .. ඒකේ මූලාශ්‍ර දාලා තියෙනවා
@SakwalaPawura
Жыл бұрын
සූත්‍ර අටුවාවල රජගහනුවර හදුන්වන්න නම් තුනක් භාවිතා වෙලා තියෙනව, රජගහනුවර , ගිරිබ්බජ, ගිරිවජය
@gaminiliyanage2393
Жыл бұрын
Pauban rawana vikunagena kanawa hamoma
@SakwalaPawura
Жыл бұрын
ඔව්.. දැන් රාවණා නම කියන එකත් රාවණා විකුනන් කනව තියෙන තැනට වැටිලා තියෙන්නෙ
@BantheRahula-o4o
Ай бұрын
රාවණා කතාව සමඟ රාමා ක්‍රිෂ්ණා කතාව කියන්නකො
@phonefix9316
Жыл бұрын
Niweradi maiyanganaya, nagadipaya, kelaniya pilibadawath video idiripath karannna. Teruwan saranai obata !!!
@SakwalaPawura
Жыл бұрын
රාජ්සෝමදේව මහතත් මේ වෙද්දි ඒව ගැන කතාකරලා තියෙනෙවා, සියල්ලම තියෙන්නෙ රුහුනේ කියන එක
@phonefix9316
Жыл бұрын
wartamana maiyangana pradeshaye tibena nagadipa wiharaya kumakda ? niweradi nagadipaya koheda ?
@ChamiduChamidu-lo8cf
Жыл бұрын
@@SakwalaPawura11:57 සහෝදරයා ,,කතරගම දෙවියන් සහ ස්කන්ධ කුමාර කියන්නේ දෙන්නෙක්ද,එක්කෙනෙක් ද,,තර්කයක් නොව,දැන ගැණීම පිණිසයි,,,ඔබව අගයමි,,
@SakwalaPawura
Жыл бұрын
නිවරදි නාගදීපය තියෙන්නෙ නැගෙනහිර වෙරල ආශ්‍රිත ප්‍රදේශයේ මූලාශ්‍ර අනුව.. ටොලමිගෙ සිතියම බලන්න ලකුනුකරලා තියෙනවා මනිනාග දිවයිනත් එක්කම මුහුදේ.. ඒ තමයි නිවරදි නාගදීපය.. .. ඌරනිය නාගදීපයත් පැරනි නාගදීපයක් .. හැබැයි බුදුන්වහන්සේ වැඩි නිවරදි නාගදීපය ඒක නෙමෙයි..
@SakwalaPawura
Жыл бұрын
කතරගම දෙවියන්ටම තමයි ස්කන්ධ කුමාර කියන්නෙත්.. තවත් හොයාගෙන ගියොත් කතරගම දෙවියන් කියන්නෙත් වෙන කවුරුත් නෙමෙයි, රාවණා රජතුමාම තමයි ..
@TheMaxdanu
Жыл бұрын
හරි වෙස්සගිරිය කොහෙද? රාමායනය ගැන ෆුල් detail වීඩියෝ එකක් ඕනි
@SakwalaPawura
Жыл бұрын
ඉස්සරහට ගේනව ඒ දෙක ගැනම වීඩියෝ ..
@TheMaxdanu
Жыл бұрын
@@SakwalaPawura කතරගම තිස්සේ වීඩියෝ ටික ඉවරද? ජනවාරි වල යන්න ඉන්නේ. තැන් ටික ඔක්කොම දාලනග්... ඒ හැම එකටම යන්න හිතන් ඉන්නේ
@SakwalaPawura
Жыл бұрын
තව ගොඩක් දාන්න තියෙනවා.. වෙලාව තමයි ප්‍රශ්නේ .. ඒ තැන් වලට යන්නත් එපැයි වීඩියෝ කරගන්න
@laksiriekanayakalaksirieka8501
Жыл бұрын
පුරාවිද්්‍යාවේ උන්කියනහැමදේම අැත්තනොවේ.
@SakwalaPawura
Жыл бұрын
ඒක තමයි ඒ තැන් වලට ගිහින්ම බලන්න ඕනි..
@phonefix9316
Жыл бұрын
niweradi isurumuniya koheda ?
@SakwalaPawura
Жыл бұрын
වර්තමාන යටාල වෙහෙර කියලයි ශාක්ශි හම්බෙලා තියෙන්නෙ දැනට .. ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනව බලන්න..
@subashiniperera2881
6 ай бұрын
දැන් ඉන්න කොන්ද පණ නැති අපතසේනලා නැතුව- රටට, රටේ ඉතිහාසයට ආදරය කරන නියම හෙළ ලේ උරුමයක් ඇති මිනිසෙක් ඔය පුරා විද්‍යා දෙපාර්තමේන්තු කොමසාරිස් තනතුර දරුවොත් සත්‍ය ඉතිහාසය එළි දකියි.
@sumithraweerasuriya6680
Жыл бұрын
මේ ස්ථානය කොහේද තියෙන්නේ? අනුරාධපුර වෙස්සගිරියද?
@SakwalaPawura
Жыл бұрын
ඔව් .. අනුරාධපුරයේ වෙස්සගිරිය
@mayuraalagiyawanna3213
10 ай бұрын
මට පොඩි දෙයක් පැහැදිලි කර ගන්න ඕනා , රාවනා හිටියේ බුදුන්ගේ කාල වකවානුවට කලින්ද , එය එසේ නම් ඔවුන් බොදුණුවෝ වූයේ කෙසේද , 7.43 vedio eke දැනගැනීම පිනිසයි
@SakwalaPawura
10 ай бұрын
ඔව් කලින් .. රාවණා ධර්මය ඇහුවේ කාශ්‍යප බුදුන්වහන්සේගෙන් වෙන්න ඕනි.. රාමායණයේ පෙන්නන රාවණා ප්‍රබන්ධයක්.
@champasirimanne6253
Жыл бұрын
අලුතින් හමුවූ සෙල්ලිපියට මොනවා කරයිද?
@SakwalaPawura
Жыл бұрын
ඒක මීටකලින් කියවල තියෙන එකක් කියලා පතිආරච්චි මහත්තයා මූලාශ්‍ර එක්ක කියලා තිබ්බ ..
@champasirimanne6253
Жыл бұрын
@@SakwalaPawura පතිරආරච්චි මහත්තයාද කියවල තියෙන්නෙ ? ස්තූතියි
@SakwalaPawura
Жыл бұрын
එහෙම කියල කියනව.. බලමු ඉස්සරහට විස්තර කියයි
@manojprasa-c9d
Жыл бұрын
මේවා දකිනකොට තමයි හිතෙන්නේ සෙනරත් පරනවිතාන කියන මනුස්සයා අපේ ඉතිහාසය මොනතරම් කැත විදිහට වෙනස්කරලාද කියල...
@subashiniperera2881
6 ай бұрын
දැන් ඉන්න මොට්ට රැලත් ඊට එහා. ඒ බොරුවම කාල් ගහනවා.
@JanakaDmja
Жыл бұрын
අපෙ ඉතිහාසය වෙනස් කලෙ පරණවිතාන මහත්තයයි,අනගාරික ධර්මපාල තුමයිද,කාගෙ උවමනාවකටද එහේම කලේ
@subashiniperera2881
6 ай бұрын
දෙන්නම සුදු හෙන්චයියන්.
@SiriKumarasadarathneMduiyansel
Жыл бұрын
Ravana rajathuma lankawa aka attha Ai ubala apa gothama samana budun Gana hoya balla na natha?
@SakwalaPawura
Жыл бұрын
බලන්නකො චැනල් එකේ අනිත් වීඩියෝ ටිකත් 🙏🙂
@coolbravo5557
Жыл бұрын
මේකෙන් සෙනරත් දිසානායක ගේ ඔලුවට දෙන්න ඕනේ.
@SakwalaPawura
Жыл бұрын
මන් හිතන් නෑ තේරුමක් තියෙයි කියලා ,ඔය මිනිස්සු ජීවිතේට මේවා දැකලවත් නැතුව ඇති සමහරවිට
@JeromeVisser
Жыл бұрын
දැන්වත් අප්පේ මෝඩ බුරුවො ඉන්ද්‍යාවේ ගිහින් අරක වදින්න යන ekka නතර කරපල්ලා 👺👺👺
@naturalshort2290
Жыл бұрын
තව මොනාද ශාක්ශි ගිරි නිගන්ටයා පලා යනව නිගන්ටයොත් අපේ රටේ ඉදල තියෙන්නෙ කොමද ඉන්දියාවෙ විතරයි නිගන්ටයො හිටිය කියන්නෙ කෝ ශාක්ශි ???
@SakwalaPawura
Жыл бұрын
එහෙම ඉන්දියාවේ විතරයි ඔක්කොම හිටියේ කියන්න ශාක්ශි නෑ.. ඒ ඔක්කොම මෙහෙත් ඉදලා තියෙනව..තවදුරටත් ඒ ඔක්කොම ඉන්දියාවේ විතරයි හිටියේ කියන තර්කෙ වලංගු වෙන් නෑ
@GaminiWijerathna-o8l
Жыл бұрын
රාමායනය කතාව ප්‍රභන්දයක් යන මතය මම පිලිගන්නවා. සැබෑ රාම චරිතය වෙනකක්. ඒ වගේම විජය කුවේණී කතාවද සැබෑ කතාවට වඩා පස්පූර්ණ වෙනස් කතාවකි. අපේ රටේ ඉතිහාසය හා බද්ධ ඉතිහාසයද විකෘතියකි. මේ සත්‍ය පාලි නොගන්නා පාරිස නිසා රට අගාදයේ.
@SakwalaPawura
Жыл бұрын
ඔව් වෙන්න පුලුවන් .. ඔය රාම ලාගේ කතාව එක්ක රාවණා කතාවට කොහෙත්ම සම්බන්දයක් නැති වෙන්නත් පුලුවන්.. රාමායනයෙන් කලේ කතා දෙකක් එකතු කරලා සුරංගනා කතාවක් හදපු එක
@KirthiJcb-tq2qb
Жыл бұрын
යකෝ රාවනා කොහොමද සිද්දස්තාන හැදුවේ ඉන්දියාවේ මලයාල දේසයේසිට රාමට බයේ ලන්කාදීපයට පැනපු එකෙක් රාවනා හැන්ගිලා ඉන්න බන්කර්හැදුවාමිස සිද්දස්තාන හැදුවේ නැහැ මිතියාවෙන් ගැලවෙන්න 20024 පස්සේ ඔබලාට සක්තිය වටහාදේවි
@SakwalaPawura
Жыл бұрын
රාමායණ ලනුව ගිලල දිරවගන්න බැරි උනාම ඔහොම තමයි හිතෙන්නෙ 😃 ලංකාවතාරසූත්‍රය කියවල බලන්න ,එතකුට තේරෙයි කොහොමද හැදුවේ කියලා
@QwQw-jm1rr
10 ай бұрын
🙏🙏🙏🙏
15:30
Girihadusaya | තපස්සු භල්ලුක ගේ නගරය උන අසිතංජනය තිරියාය | ගිරිහඩුසෑය
Sakwala Pawura
Рет қаралды 25 М.
23:13
Pandawa | Weluwanaramaya | Manikdena රජගහනුවර පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය මැණික්දෙන ?
Sakwala Pawura
Рет қаралды 25 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
19:07
රාවණ රජුගේ විශ්මිත කරදිය අගල | Ranmasu Uyana
Pibidena Thunhelaya
Рет қаралды 13 М.
6:51
ඉන්දියාවේ බරණැස ඉසිපතනාරාමය නිවරදිද | Baranesa Isipathana Migadaya
Sakwala Pawura
Рет қаралды 9 М.
20:39
රිටිගල කැලේ ඇතුලේ මේ තරම් දේවල් | Ritigala
Pikus Travel Talks
Рет қаралды 6 М.
22:53
Vessagiriya | Anuradhapura travel Vlog - 6 | Touch n Sense
Touch n Sense
Рет қаралды 9 М.
15:48
නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව
TruthConnectTV - සත්තා
Рет қаралды 167 М.
16:54
සැවැත්නුවර පූර්වාරාමය අනුරාධපුරය රුවන්වැලිසෑය | Purwaramaya | Ruwanweliseya
Sakwala Pawura
Рет қаралды 18 М.
23:52
මහාමේරුව හිමාලය ජම්බුද්දීපය හරහා සක්වල ගවේෂණය | Mahameru | Sakwala | Lotus tower
Sakwala Pawura
Рет қаралды 15 М.
13:46
Ravana | Demon King of Lanka | රාවණා මිත්‍යාවක් නොවේ..පුරාවිද්‍යාත්මක සාක්ෂි සමග තහවුරු වේ...
Sakwala Pawura
Рет қаралды 26 М.
15:33
Ashoka Great King | ධර්මාශෝක රජු ලාංකික බවට ශාක්ශි හමුවේ | පලවෙනි කොටස
Sakwala Pawura
Рет қаралды 47 М.
12:27
Sigiriya | බුදුන්වහන්සේ පිරිනිවන් පෑ කුසිනාරාව | කුසාවතී රාජධානිය | සීගිරිය ආලකමන්දාව
Sakwala Pawura
Рет қаралды 39 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН