KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Pandawa | Weluwanaramaya | Manikdena රජගහනුවර පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය මැණික්දෙන ?
23:13
Vessagiriya | රාවණ ඉතිහාසය සොයා | වෙස්සගිරිය | රජගහනුවර සෙල්ලිපියක් හමුවේ
15:15
БАБУШКА ШАРИТ #shorts
0:16
Their Boat Engine Fell Off
0:13
Почему отец не отдаёт дочь в школу? | ЭФИОПИЯ #shorts
0:45
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
Girihadusaya | තපස්සු භල්ලුක ගේ නගරය උන අසිතංජනය තිරියාය | ගිරිහඩුසෑය
Рет қаралды 26,134
Facebook
Twitter
Жүктеу
627
Жазылу 16 М.
Sakwala Pawura
Күн бұрын
Пікірлер: 119
@asuramunikarunasena4884
11 ай бұрын
බොහොම වටිනා කරුනු කීපයක්. සුවපත් වේවා 🙏🙏🙏
@YamunaGuruge
2 ай бұрын
සිරි දේශය අවදි වවු 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
@sidathranasinghe4824
Жыл бұрын
හුඟක් වටින කරුණු දැක්වීමක්. ස්තුතීයි මේ ගන්න මහන්සියට. හැකියාවක් තියනව නම්, නිගණ්ඨ ආරාම සහ එකල පැවතියා යැයි අපි ඉගන ගත්තු බුද්ධ චරිතය තුළ ඇතුළත් අනික් ආගම් සහ ඒවායේ විකාශනය (ඒවා ලංකාව තුළ පැවතුනා නම්) ගැන සහ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දෙන, මතු බුදු බව ලබන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය මත ආදාහනය වන තුරු, මහා ගල් කුළු 3 කින් වැසී පවතින ස්ථානය වගේ තැන් ගැනත් පැහැදිලි කිරීමක් ලබා දෙන්න.
@dileepfernando9623
Жыл бұрын
මෙම කරන්නාවූ මහඟු කාර්යය ඉදිරියේදී යෝධ පිම්මකින් කරන්න ශක්තිය දහිරිය වාසනාව තෙරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.. සම්‍යක් දෘෂ්ටික දේව ආකර්ෂණය ලැබේවා...
@sumithraweerasuriya6680
Жыл бұрын
වටිනවා ඔබේ හෙළිදරව්ව. යහපතක්ම වේවා!
@දේශාටන
Жыл бұрын
ස්තුතියි,... ඔබතුමන්ගේ උත්තුංග පැහැදිළිකිරීම වෙනුවෙන්,ඔබේ මහන්සියට අපේ උත්මාචාරය !... ඔබට තෙරැවන්සරණයි,..........!!!
@samnkumara7497
Жыл бұрын
අනිවාර්යයෙන් නුදුරු දිනකදී මුලු ලෝක්‍අයම පිලිගන්න සත්‍ය නම් අප මහා බෝ සතානන් වහන්සේගේ උපන් බිම හෙල දීපයයි
@ruwangallennegedara4760
3 ай бұрын
මේ යන මගතොට යාන්තමට හෝ කාරුණිකව දන්වන්න ස්තුතිය සුවපත් වේවා🙏
@geethakumari9557
Жыл бұрын
හරිම වටිනවා මෙවැනි සොයා ගැනීම් තව වීඩියෝ ලබාදෙන්න වීඩියෝව මගදි නතර කරන්න එපා මහත්තයෝ තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🌹🌹🙏
@md.4968
Жыл бұрын
ජයවේවා සහොදරය ❤ ඔය ලොකු සේවයක් කරන්නෙ හෙලයන්ගෙ සැබෑ ඉතිහාසය හොයල දෙන්න දලන එක ❤😊
@umithrashmika9624
Жыл бұрын
මෙවැනි වාර්තාමය ඉතා වැදගත් හෙලිදරවු තව දුරටත් කිරීමට ඔබට යෝද බල යෝද ශක්තිය හා දෛර්‍ය ලැබේවා......🙏🙏🙏
@kalyanapriyawickramapala9059
Жыл бұрын
🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා !!! පරම සත්‍ය සැමට වැටහේවා ! ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !!!
@bodhuhela752
5 ай бұрын
“ ප්‍රමුඛ සාතාගිරිගේ සහ බත කසබ ච ප්‍රමුඛ හේමගිරිගේ ලෙන පැමිනි නොපැමිනි සංඝයාටයි” මේ පරනවිතාරන මහතාගේ සෙල්ලිපි සංග්රිහයේ 671 ලිපියේ දැක්වෙන අයුරුය.සිලාලිපි කාලීන ලියවිලිය, මෙය ත්‍රි පිටකයෙන් ද තහවුරු වේ. බුදුන් ජීවමාන සමය වනවිටත් හෙලයන්ට අකුරු තිබිඇත. යකඩ පමනක් නොව වානේ ද නිපදවන අයුරු දැනසිටි බවට මෙය නිදසුනකි.
@prasannaranji.npp.4188
9 ай бұрын
මෙච්චර දේවල් තිබිලත් තවමත් 😢😢😢 ඉංදියාව පස්සෙ යන අයට අපි අනුකංපා කරමු මොකද ඒ අයට බුද්ධියක් නැතිකම නිසා
@jayatissananayakkara6185
Жыл бұрын
ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්නෙ සියලු බුදුවරුන්ම උපන් දේශය ලංකාව නිසයි . 🙏🙏🙏
@apkapk7454
Жыл бұрын
teruwan saranai සහෝදරයා ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ සත්‍ය සොයා යන ගමන කිසිම කරදරයක් වෙන්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤
@nayanakariyawasam3653
5 ай бұрын
Obata godak sthuthi danuwath kalaata
@Cartoonmovie.g.173
Жыл бұрын
සත්‍ය මෙය නම් සියල්ලන්ට ම එය ඉක්මනට ම පසක් වේවා,
@SubaSinghe-dp7ys
Жыл бұрын
Man viswasa karanawa budun wahanse upanne me helabima wana sri lankawe
@arunashantha2119
Жыл бұрын
තවත් තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න ස්තූතියි
@wasanthapremarathne1583
Жыл бұрын
බුදුන් උපන් දේශය මේ හෙල බිමයි ඉතා ලස්සන පිලිවෙලට වැඩ සටහන ඉදිරිපත් කර තියෙනව ඔබට් පිං
@nishanthanirmala4717
Жыл бұрын
බුදුන් උපන් දේශය ලංකාවඊ 🌹🌹✝️
@dharmakarawita6159
Жыл бұрын
මෙචිචර නටබුන් සෙල්ලිපි දැකලත් සත්‍ය තේරුම් ගන්න මේ බුදුන් උපන් දේශයයි 🙏🏻🙏🏻❤
@heshanrupasinhe3095
Жыл бұрын
සමහර ස්වාමින් වහන්සේලා වත් පිලිගන් නෑනේ මෙක, 😢
@sameemadhu5344
7 ай бұрын
එක ඇත්ත
@LinaMoti-jt5sr
Жыл бұрын
Budun upan dasaya siri.lankawai..sadu sadu sadu
@sameemadhu5344
7 ай бұрын
මේ බුද්ධ දේශයයි
@bodhuhela752
5 ай бұрын
“තපස්සු භල්ලුක වෙලඳ දෙබෑයෝ ලක්දිව ගෝකර්ණය අසල ගිරිහඬු වෙහෙර කේශධාතු නිදන් කලහ,” පිටුව xi කි.ව. 1266-75 මයුරපාද පිරිවෙනාධිපති බුද්ධපුත්ර යානන් වහන්සේ පූජාවලිය. පසුව සමුවූ ශිලාලේඛණය නිසා එම කියමන තහවුරු විය.
@sudarshigunasekare2196
Жыл бұрын
සිරි ලංකාව බුදුන් උපන් දේශයි.. එයයි එකම සත්‍යය.🙏🙏🙏
@lalithsathkumara.788
Жыл бұрын
බොරැ කියන්න එපා.එතනින්ම හරි දහම් දැනුමක් නැ කියලා තේරෙනවා.ධර්මයේ සඳහන් බුදුන් දෙසු අවිදහිත පුණය්‍යභුමි දේශනාව අහන්න.
@dharinibasnayaka3595
Жыл бұрын
තෙරුවන් සරණයි. මේ බුදු රජාණන් වහන්සේගේ දේශය.හෙළ deepaya.
@lasangachameera2514
Жыл бұрын
බුදු සරණයි ඔයාට 🙏🙏🙏
@hasithanuwan6295
Жыл бұрын
තෙරුවන් සරණයි
@AltqanmnaPk-io9qr
Жыл бұрын
ඔබ෴ුමාට බොහොම පින්
@uputaganeema
Жыл бұрын
❤❤❤❤ අනිත් විස්තරත් ටික ටික දාමු මේ වගේ.. භාරත ගැතියන්ට සහ භාරත ගැති වගේ පෙන්වාගෙන ඉන්න නිරාලට රිදෙයි හොඳටම දැං..😂😂
@dehiwalaliyanageindikasena9436
Жыл бұрын
දැං ගොඩක් අය දගලන්නෑ දෙන්න තුන්දෙනෙක් තමා ඉතිං
@uputaganeema
Жыл бұрын
@@dehiwalaliyanageindikasena9436 🤭🤭🤭😂😂😂👍👍👍👍🙏🙏🙏
@سوماسرلنكا
Жыл бұрын
Sirilankaw budun upan desayai ayai akama satya satya jaganawa wadi aetaka na ape itihasaya meyai itihasaya apen makala danna hadana aya tami akeka boru kiyanawa api awata rewatenne na ❤❤
@antanpiries3650
25 күн бұрын
මෙ විස්තර අටුවා නැතිව වෙනත් මුලාස්‍රවල තියෙනවද
@SakwalaPawura
25 күн бұрын
සෙල්ලිපියත් තියෙනවනේ.
@PriyanthaPriyantha-q9c
Жыл бұрын
Sew helayata Jaya wewa
@janaagri257
Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්👍🙏🇱🇰
@phonefix9316
Жыл бұрын
Teruwan saranai. Godak wedagath karunu idiripath kirimak.
@marysriyawathie4299
Жыл бұрын
Oba penvanastanya kohedatienne
@marysriyawathie4299
Жыл бұрын
Stanayta gamanmargaya sadahanksranna
@tbandaradisanayaka6341
Жыл бұрын
අපිට වැහුව අතීතයක් තිබෙන බව වැටහෙනව..
@niroshinipremarathna6741
Жыл бұрын
කොහෙද තියෙන්නේ
@SakwalaPawura
Жыл бұрын
තිරියාය, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ
@Subo65
Жыл бұрын
විශ්වයේ ආරම්භය හෝ සම්මා සම්බුදු බුදුන් වහන්සේගේ හිමිකාරීත්වය සොය සොයා ගැටළු මතු කිරිම නොව බුදුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මය මෙනෙහි කිරීමයි යුධ ගිණි ඇවිලෙන මෙවන් කාල වකවානුවකදී අප විසින් කළ යුත්තේ. එසේ නොකළහොත් වදාළ ධර්මය නිගරුවට ලක් කිරීමක් සිදුවීමට ඉඩකඩ තිබේ 🙏🙏🙏
@SakwalaPawura
Жыл бұрын
ඔව් ඒ දේට අදාල චැනල් වෙන වෙනම තියෙනවනෙ .. මේ චැනල් එකේ අරමුන අපි අතෑරල දාලා තියෙන අපේ ඉතිහාස කතාව , කතාවේ හිතාමතාම හංගල තියෙන තැන්, දැක්කත් නොදැක්කවගේ අතාරින තැන් පෙන්නලා දීම, ධර්ම ගවේෂණයයි ඉතිහාස ගවේෂණයයි කියන්නෙ දෙකක්,අපි කරන්නෙ ඉතිහාස ගවේශනයයි..
@dehiwalaliyanageindikasena9436
Жыл бұрын
මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව නම් බෞද්ධයන්ට බුදුන් වහන්සේගේ ස්තාන නිවැරදිව හදුනා ගැනීම වටිනා කාරනයක් තව දෙයක් සමහර දුප්පත් බෞද්ධයන් බුදුන් වහන්සේ කෙරෙහි ඇති ස්‍රද්දාව නිසාම ණය වෙවී වන්දනා කරන ස්තාන හරිද වැරදිද යන්න දැනගැනීම ඔව්න්ටද වැදගත් වනවා👌
@RathnapalaSilva
Жыл бұрын
Aehema kiyanna epa budunwahanse desanakarala tiyanawa me 4 stana deka wanda pudaganeemean apagata nowana bawa
@Subo65
Жыл бұрын
@@RathnapalaSilva මෝහය දුරු වේවා. යුධ ගිණි නිවේවා!
@helawansajayabhoomi9459
Жыл бұрын
බුදුන්වහන්සේ මේ හෙළබිමේ කියනකොට බයහිතෙනවද?😂😂
@gaminiwijesinghe6938
Жыл бұрын
Superb explanation. Suwapathwewa.
@anugreenlife7541
Жыл бұрын
" ජය හෙළ ධරණී "
@sandunnilantha
Жыл бұрын
එතකොට ආදි මානවයො කියල සෙට් එකක් නෙ මෙ ලංකාවෙ හොයාගත්ත සොහොන් වල පවා තාක්ශනය හොයාගත්ත කිවුවෙ , එතකොට බුදුහාමුදුරුවො කාලෙට කලින් පවා මිනිස්සු හිටියනන් ආදි මානවයා කියල කට්ටියක් හිටියෙ නැද්ද? දැන් ඉතිහාසය පොත් වල තියෙන මානවයා හොයාගත්ත යකඩ නිස්සාරණය , සොහොන් තාක්ශනය කියන සුපිරි තාක්ශනය බුදුහාමුදුරුවොන්ගෙ කාලෙටත් එහාට ගමන් කරනව කියල දන්නවනන් ඇයි ඒවා පොත් වල නැත්තෙ. ලමයින් ඉගෙන ගන්නෙ බොරු නේද?😢 රාවන බුදුහාමුදුරුවොන්ටත් කලින් හිටියද? ලංකාවෙ මිනිස්සු ඇති උනෙ ඇත්තටම මානවයොන්ගෙන්ද?
@SakwalaPawura
Жыл бұрын
ඒවා පොත් වලට දැන්මොත් සමස්ත ඉතිහාස කතාවම වෙනස්කරන්න වෙනවනෙ
@sandunnilantha
Жыл бұрын
@@SakwalaPawura ඔයාල කොහෙන්ද මේ පොත් හොයාගන්නෙ , මේ පැරනි තැන් වලට ගිහිල්ල කරුනු එක්ක ගලපලා ඇත්ත ඉතිහාසය හොයගන්නෙ . මටත් ඒ මූලාශ්‍ර පොත් හොයාගන්න තැන් කියන්නකො
@SakwalaPawura
Жыл бұрын
Internet එකේම බොහෝ දේවල් දැන් තියෙනවා.සමහර ග්‍රන්ථ පිටින් ගන්න වෙනවා
@නත්ථිරාගසමෝඅග්ගි
Жыл бұрын
අයියෙ මේ video එක රාජ් සෝමදේවට පෙන්වන්න බැරිද ? අර ළඟදි දාපු තපස්සු භල්ලුක video එක බලන්නකො. මට හරිම අප්පිරියයි කොහෙන් ගියත් මූ ඔරිස්සාව ගාව ගන්න එක.අනික ඔහු ඕනෑම කතාවක් කරගෙන ගිහිල්ලා කොහෙන් හරි ඒකෙ සම්භවය ප්‍රභවය ඉන්දියාවට දානවා.නමුත් ඒක වුණේ කොහොමද කියන ඒ හිඩැස මොන වෙලාවකවත් පිරවෙන්නෙ නෑ.එකසැරේම එතනට පාත්වෙනවා.අතරමැද නෑ 😒👍
@SakwalaPawura
Жыл бұрын
එහෙම කරන් නැතුව බෑනේ .. එහෙම නොකලොත් එයාගේ රස්සාවට මොකද වෙන්නෙ? එකපාරක් මිහිදුහාමුදුරුවෝන්ට කලින් ලංකාවේ බුදුදහම තිබ්බ කියලා ප්‍රසිද්දියේ කීවා විතරයි කැනීම් බලපත්‍රයත් අහෝසි කරලනේ නැවතුනේ.. ඒ නිසා ඒ වීඩියෝ වලින් ගත යුත්ත ගන්න .. සම්මතේ බැහැර කරන්න.. එතකුට අපිට ලේසි ඇත්ත හොයන්න... 🙂 හොදම උදාහරණය ඒ වීඩියෝ එකේ ස්වේදගොං ගැන කියන කතාව, ඒ කතාවේ එයා හිතාමතාම කාවන්තිස්ස කතාව තියෙනව කියන එක යට ගැහුව, ඇයි ඒ.. ඒක එලියට ආවොත් මිනිස්සු නිකන්ම දැනගන්නවා ස්වේදගොංවල තියෙන්න අපෙන්ම හොරකම් කරගත්ත කතාවක් විතරයි කියලා.. අන්න ඒ වගේ එයා කතාවල හංගන කොටස් ටික හොයාගත්තම අපිට ලේසි එතුමගේ විස්තර වලින් ගත යුත්ත ගන්න...
@නත්ථිරාගසමෝඅග්ගි
Жыл бұрын
@@SakwalaPawura ❤🙏🙏
@naturalshort2290
Жыл бұрын
@@නත්ථිරාගසමෝඅග්ගිරාජ් සෝම දේව කියන්නෙ බබෙක් නෙමේ සේරම දැන ගෙන නොදන්න ගානට රග පානව තර්ජා ගර්ජන රස්සාව බේර ගන්න ඔන නිසා රාජ් සෝම දේව පිලි අරන් ඉවරයි බුදුන් ඉපදුනේ ලන්කාවෙ බව 👈 එයා යම් යම් කරුනු විශ්වාසවන්තම අයට කියලත් ඇති කලබල වෙන්න එපා දර්මය ඉස්මතු වෙන්නෙ මන්දගාමීව හැබැයි යටපත් කරන්න බෑ මෙය ස්ව්බාව දහම තුලින්මයි වෙන්නෙ 😊
@madhukakalpani9163
Жыл бұрын
❤❤
@dehiwalaliyanageindikasena9436
Жыл бұрын
👌👌👌
@tinysiriwardhana3868
Жыл бұрын
Apitanam.hodatama.pahedili..okkoma.theyenna.lankawe..indiyawe.athimagulakneha..
@anjaleefernando7266
Жыл бұрын
මෙච්චර ඉතිහාසයක් බොරු වෙන්න බෑනේ. මේයාකාර පුරාවිද්‍යා සාධක. මේවා ඇයි යටපත් වෙලා තියෙන්නේ. ඇයි හොයන්නේ නැත්තේ. හිතන්න දේ බොහෝයි. ඉක්මනින් සත්‍ය එලි දරව් වේවා.🙏🙏🙏🙏
@inokasenewiratna3425
Жыл бұрын
🙏🙏🙏
@අරවින්ද
Жыл бұрын
👌🙏🙏🙏👌
@phonefix9316
Жыл бұрын
Girihadu seya tiyena pradeshaya kumakda wawniyawa pradeshayeda trikunamala pradeshayeda ?
@SakwalaPawura
Жыл бұрын
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ
@phonefix9316
Жыл бұрын
stuti obata. Sebe itihasaya pilibadawa Godak wedagath karunu idiripath kirima wenuwen.
@dhammika.presanga1738
Жыл бұрын
Malli. Oyata. Theruna ta. Budun. Lankawe. Kiyala. Ape. Harak ta. Therenne. Na
@SamanKumara-k8s
2 ай бұрын
🎎
@lesleypeliyagoda1786
Жыл бұрын
❤🙏🙏
@chamiladayaratne7076
Жыл бұрын
මේකේ ලොකේෂන් එක ශෙයා කරන්න පුළුවන්ද...
@SakwalaPawura
Жыл бұрын
මැප් එකේ ගිරිහඩු සෑය තිරියාය කියලා ගහන්න
@nimsara9214
Жыл бұрын
👍👍👍👍👍
@roshakaadithya5720
Жыл бұрын
සෙල්ලිපි සහ අනෙකුත් පින්තූර දාන කොට ලොකු කරල දාන්න පුලුවන් ද
@ravindraniroshanahathamuna3797
Жыл бұрын
තපස්සු, බලලුක වෙළදුන් දෙදෙනා දින දහයකින් මෙම ස්ථානයට පැමිණි බවට නේද සදහන් වෙන්නෙ....!
@SakwalaPawura
Жыл бұрын
කොහෙද එහෙම සදහන් වෙන්නෙ මූලාශ්‍රය දන්නවද ?
@ravindraniroshanahathamuna3797
Жыл бұрын
මූලාශ්‍ර මම කියවල නැහැ.. එත් එක්තරා වැඩ සටහනකින් ඒ භව දැන ගත්තේ..! එතනින් කියවෙන්නේ කිලෝමීටර් තුනදහසකට වැඩි දුරක සිට අපේ රටට ගැල් පන්සීයකින් දින දහයකින් එන්න බැරි බව....
@SakwalaPawura
Жыл бұрын
ඔව් ඒකනම් කොහොමත් එහෙම වෙන්න බෑ ,හැබැයි අපිටනම් කිසිම මූලාශ්‍රයක එහෙම කතාවක් හම්බෙලා නෑ දින 10කින් පැමිනි කතාවක් .. අටුවාවෙනම් කොහොමවත්ම නෑ
@anunarendra397
Жыл бұрын
Me budunge deshayai
@mylego7144
Жыл бұрын
මේ අසිතන්ජනය නම් ඉන්දියාවේම ස්ථානයක් වියහැකිය..ජේත වනාරාමය ඉන්දියාවේ උනත් ලංකාවෙත් එනමින් ස්ථානයක් නම්කර තිබෙනවා. සැබෑ අසිතන්ජනය ඉන්දියාවේ උනත් ලංකාවෙත් අසිතාන්ජනයක් කවුරුන්හෝ ඉදිකර නම්කර තිබෙන්න පුළුවන්.
@SakwalaPawura
Жыл бұрын
මූලාශ්‍ර එක්ක බලන්න.
@helawansajayabhoomi9459
Жыл бұрын
ඔය එකක්වත් ඉන්දියාවෙ නැහැ. හෙලදිව මහා වංශය, අටුවාවල තියෙන ස්ථාන වල නම් ඉන්දියාවෙ ස්ථාන වලට නම් කලා. ඉංග්‍රීසි කාරයෝ භාරතය පාලනය කරන්න කලින් කවදාවත්ම ඔය නම් ඒ ස්ථාන වලට භාවිත කර නැත.
@priyankaragamage9658
Жыл бұрын
❤🙏🙏🙏❤
@keerthirathnadiyawadana
Жыл бұрын
Magamawbimabudungaamawbimai❤😂🎉😢😮😅😊 10:15
@vibushanawijesinghe6271
Жыл бұрын
Parama nibbana suvayen suvapath veva
@sirilnkindinkone8410
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪
@samankanishka
8 ай бұрын
Atuwawa mokakda kiyannako
@liyanagetilak3051
Жыл бұрын
උත්සහය හොදයි , ඔබගේ උපකල්පන සියල්ල ඔබගේ මතය සනාථ කිරීම සදහයි , එයනිවැරදි නොවේ , බුරුම යේ අය , ඉන්දියාවේ අය බොරු කියනවා , ඔබවිතරක් අත්ත මවනවා , කෙසේ වෙතත් එහි බුදුන් වහන්සේගේ කේශ ධාතුන්වහන්සේලා තැන්පත් කරඇතිබව පිලිගැනීම අගය කරමු !
@SakwalaPawura
Жыл бұрын
😃ඒක තමයි කියන්නෙ ඉතින් අපි කියන දේ පිලිගන්න එපා ,හොයලා බලන්න ,ඒකට ඕනි මූලාශ්‍ර මන් අපි දීලා තියෙනවා.. මෙච්චර ශාක්ශි තිබිලත් ඒවා පෙන්නලත් තමන්ටම විචාරයක් කරගන්න බෑ කියන්නෙ අනේමන්දා.. මේ එකක්වත් උපකල්පන නෙමෙයි ශාක්ශි .
@helawansajayabhoomi9459
Жыл бұрын
සුද්දගේ බුදු හාමුදුරුවො තමයි ඉන්දියාවෙ හිටියෙ. ඒ ගෞතම. හෙළබිම වැඩහිටියෙ ගෝතම බුදුන්වහන්සේ.
@kumarirathnayaka7354
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@nihalfontaine2924
Жыл бұрын
❤❤❤
@somadasaedirippulige5914
Жыл бұрын
🙏🙏🙏
@kasunchandika7253
Жыл бұрын
🙏🙏🙏💗💗
@L.chinthakajayasiri5247
Жыл бұрын
🙏🙏🙏
@mkudugama2880
Жыл бұрын
🙏🙏🙏
@lushoo13599
5 ай бұрын
❤🙏🙏
@QwQw-jm1rr
11 ай бұрын
🙏🙏🙏🙏
@ruwangallennegedara4760
3 ай бұрын
❤️❤️❤️🙏🙏🙏
23:13
Pandawa | Weluwanaramaya | Manikdena රජගහනුවර පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය මැණික්දෙන ?
Sakwala Pawura
Рет қаралды 26 М.
15:15
Vessagiriya | රාවණ ඉතිහාසය සොයා | වෙස්සගිරිය | රජගහනුවර සෙල්ලිපියක් හමුවේ
Sakwala Pawura
Рет қаралды 10 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН
0:45
Почему отец не отдаёт дочь в школу? | ЭФИОПИЯ #shorts
The Люди
Рет қаралды 4,2 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
1:16:16
අනුරාධපුර රුවන්වැලි සෑය හදන්න උතුරු අමරිකාවෙන් කිරිගරුඬ ගල් ගෙනාවද #archeology #history
Siwhela Wanshaya
Рет қаралды 34 М.
13:29
බුදුන් වහන්සේ වැඩමකල සත්‍යය නාගදීපය හා කැලණිය සොයා රුහුණට | Nagadipa & Kalaniya
Sakwala Pawura
Рет қаралды 14 М.
16:54
සැවැත්නුවර පූර්වාරාමය අනුරාධපුරය රුවන්වැලිසෑය | Purwaramaya | Ruwanweliseya
Sakwala Pawura
Рет қаралды 20 М.
1:25:12
බුදු වුනේ මාතලේ නාලන්දා ගෙඩිගේ...?/Sathya Vlogs/Indika thotawaththa
Sathya Vlogs
Рет қаралды 128 М.
23:52
මහාමේරුව හිමාලය ජම්බුද්දීපය හරහා සක්වල ගවේෂණය | Mahameru | Sakwala | Lotus tower
Sakwala Pawura
Рет қаралды 16 М.
15:33
Ashoka Great King | ධර්මාශෝක රජු ලාංකික බවට ශාක්ශි හමුවේ | පලවෙනි කොටස
Sakwala Pawura
Рет қаралды 48 М.
43:47
මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places
TAG Knowledge
Рет қаралды 441 М.
42:46
දඹදිව කතාව සම්පූර්ණ කරමු !! ඔවුන් කවදාවත් එකතුවෙන්නෙ නෑ . #history #nature #history
Siwhela Wanshaya
Рет қаралды 15 М.
13:46
Ravana | Demon King of Lanka | රාවණා මිත්‍යාවක් නොවේ..පුරාවිද්‍යාත්මක සාක්ෂි සමග තහවුරු වේ...
Sakwala Pawura
Рет қаралды 26 М.
45:18
බුදුන් වහන්සේ ලංකාවේ ජීවත් වුණු බවට ලැබෙන සාක්ෂි | දඹදිව තිබුණේ ලංකාවේ ද?
TAG Knowledge
Рет қаралды 102 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН