Pandawa | Weluwanaramaya | Manikdena රජගහනුවර පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය මැණික්දෙන ?

  Рет қаралды 25,375

Sakwala Pawura

Sakwala Pawura

Күн бұрын

Пікірлер: 127
@NuwanMunasingha-h7d
@NuwanMunasingha-h7d 2 ай бұрын
මෙය ඉදිරියට කරගෙන යන්න සත්‍ය බුදුන් ඉතිහාසය අපිට දැනගන්නම ඕන ඔබට බුදුසරණයි
@shanukapradeep5372
@shanukapradeep5372 Жыл бұрын
මේ සත්‍ය ඉක්මනටම ලෝකයාට අවබෝධ වෙයී.. ඔබ මේ කරන කාර්‍යට බොහෝම ස්තූතී 🙏
@gayanjayasekara7379
@gayanjayasekara7379 3 ай бұрын
ජන්බුද්විපය ඉන්දියාවේ ලකුණු කල ඇත්තෝ ආනන්තරිය පාප කර්මය කරගත්තා .ඒ වගේම අද ජන්බුද්විපය අපේරටෙි බවත්,නිවරදි බුදු දහමද අදවනවිට ඉස්මතු වි අවසන් .ඉතිං එදා බුදුන් වැඩ සිටි කාලයේ අටමස්ථාන නිවරදිවම පෙන්වා දෙන්න .නැත්නම් ආනන්තරිය පාප කර්මයට ඔබත් අසුවෙිවි.රාග ද්වෙිෂ මෝහ ගසා නැති කර ගැනීමට මෙම ස්එාන නිවරදිව තෙරැමි ගැනීම ඉතා වැදගත් .සුවපත් වෙිවා .🙏🌷🙏
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
ඉතිහාසය මතුකර ගැනීමට දරණ උත්සාහයට මාගේ ගෞරවය පුදකර සිටිමි. තෙරුවන් සරණයි ඔබ තුමාට
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 6 ай бұрын
මේ තරම් අපේ දේ හොයන ඔබ තුමන්ටලාට නිදුක් නිරොගි දිර්ගායු වේවා මට නම් පුදුම සතුටක් දැනෙනවා ඇහැට කදුළුත් ආවා තෙරුවන් සරණයි ❤❤
@KAMalani-z8m
@KAMalani-z8m Жыл бұрын
අනේ මෙවැනි දෙවල් දකින්න ලැබීම සතුටක් ඔබතුමාලාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
@uputaganeema
@uputaganeema Жыл бұрын
ඉතාම වටිනවා මේ ඉදිරිපත් කිරීම පුරාවිද්‍යා එකේ මහත්තයා කියන කතා ඇහුවාම ඉතිහාසය ගැන හිතාගන්න පුළුවන් වෙනවා..😂 අර සෙල්ලිපිය ළඟ තියෙන්නේ ස්ථූපයක්ද කියලා ඇහුවාම ... තාම කැනීම් කරලා නෑ, වෙන්න ඇති වගේ පිළිතුරු තමා වැඩි හරියක් නිළධාරීන්ගෙන් ලැබෙන්නේ... කවදා නම් මතු කරන්නද මේ සැබෑ ඉතිහාසය ... මේ වටිනා වීඩියෝ බලලා සිත පහදවාගෙන මැැරෙන්න කලින් එකපාරක් හරි ගිහින් බලාගෙන වැඳපුදාගෙන එන්න උත්සාහ කරන්න... වේළුවනය නම් ඒ සුන්දර භූමිය .. සාදූ සාදූ සාදූ... ලේණුන්ට උණ ගස් වලින් ඇති ප්‍රයෝජනයක් නෑ කියලා බහුතරයක් උගතුන්ට වැටහෙන්නේ නෑ.. සූත්‍ර වල තියෙන්නේ ලෙහෙණුන්ට වැටප් දුන් හෙයින් කියලා සමහර තැන් වල.. ලේණුන්ට උණ ගහේ මොනවා නම් දෙන්නද?😂😂😂 වේළුවනය උනේ කෙසෙල් ගස් නිසාවෙන්ම බව හොඳින් සිහි තබා ගන්න.. මව් මරා උපන් කුමාරා කියන්නේ කෙසෙල් මලටනේ. අන්න ඒක නිසා තමා ඵල හට ගත්තාට පස්සේ ගහ මැරිලා යන්නේ...🙏🙏🙏 අපේ උගත් මහාචාර්ය වරුන් කවදා මේවා තේරුම් ගනීවිද... 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ජය වේවා...❤❤❤
@dehiwalaliyanageindikasena9436
@dehiwalaliyanageindikasena9436 Жыл бұрын
කෝමත් අපේ බලධාරීන්ගෙන් නිලදාරීන්ගෙන් ත්‍රිනිකායක මහා සංඝ රත්නයෙන් මේවට නිසි උවමනාවක් ලැබෙන්නෑ අර කාගම සිරිනන්ද හාමුදුරුවො කියනව වගේ මඤ්ඤොක්කා දන්ඩෙ අග මුල දන්නෙ නැති කෘසිකර්ම සහකාර නිලදාරීන් ඉන්න රටක් මේක ඒ හාමුදුරුවො දොස් කියන්නෙම බලදාරීන්ට නිලධාරීන්ට සමහර සංඝයා වහන්සෙලට
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 4 ай бұрын
ඹබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏 ලොකෙම උතුම්ම බුමිය අපේ මෙි හෙළ ඛුමියයි අනිවාර්යයෙන්ම එක සත්‍යයක්
@wimalawathiwa7594
@wimalawathiwa7594 10 ай бұрын
මෙම.සිදුකරන අතිඋතුමි.සත් කිුයාවට රාවණ බල ශක්තිය ලැබී සත්‍ය ඉක්මනින් හෙලිවෙිවා
@keerthirajapaksha2598
@keerthirajapaksha2598 11 ай бұрын
වසාදමා ඇති නිර්මල බුදුදහම හෙලි කිරිමට මහන්සි වන ඔබට යහපතක්ම වෙිවා!!
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 4 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි අපේ විකුරිති කරපු ඉතිහාසයේ සත්‍ය පෙන්වාදීම ගැන පිං 🙏
@dasanayakadisa2245
@dasanayakadisa2245 10 ай бұрын
මේ සත්‍ය ලෝකෙටම හෙළිවේවා අවිද්‍යාව දුරුවේවා ජනතාවට ප්‍රඥ්ඥාව පහල වේවා නුවනින් බලත්වා ✋✌️💪👍🙏🙏🙏🌼💎🌼🌹🌻🌹❤️🌹👍🙏🙏🙏
@tarakasandaruwan2492
@tarakasandaruwan2492 Жыл бұрын
මමත් මෙමෙ ස්ථානය බලන්න ගියා... මෙය ඉතා පරණ ස්ථානයක් බව හැගුණේ...
@viduranalawaththa1084
@viduranalawaththa1084 Ай бұрын
බුදුසරණයි රාවණ පිහිටයි. බුදුන් ඉංදියාවෙ කියන උන් ලෙප්ට් මේවා බලද්දි
@darshikasanjeewa4467
@darshikasanjeewa4467 6 ай бұрын
අැත්තටම ඔබට හදවතින්ම ස්තූතියි෴ ඉදිරියටම මෙවැනි වැඩසටහන් කරගෙන යන්න. බලාපොරොත්තු වෙන් ඉන්නවා෴
@dasanayakadisa2245
@dasanayakadisa2245 10 ай бұрын
අහෝ මාඟේ බුදුපියානෙණී ඔබවහන්සේ උපන් ජම්බුද්දීපයට වෙච්ච දෙයක් වසවර්ති දේවදත්ත ගුණ ඇති උන්ඟේ ක්‍රියා නිසා වෙච්ච අපරාධයක් තතු කෙළෙස උවත් සත්‍ය ජය ගන්නවා නියතයි🌹❤️🌹👍✋✌️💪🙏🙏🙏
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 10 ай бұрын
අති විශිෂ්ට අයුරින් ඔබ මේ පැහැදිලි කිරීම් කරනවා අපේ පුරාවිද්‍යාවේ ලොක්කෝ මහලොකු උපාධිධාරියෝ ගැන iඉතාමත්ම කනගාටුයි
@kamannad
@kamannad 6 ай бұрын
කොහොම හාරි. ඇත්ත. සොයාගනිමු
@syncsounddesign1360
@syncsounddesign1360 7 ай бұрын
තමන් දන්නා ටික ලෝබ නැතුව කියල දෙන මේ පුරාවිද්‍යා මහත්තයටත් ස්තුතියි.... මේවා කැනීම් කර එලි පෙහෙළි කිරීමට අප රටට ආර්ථික ශක්තියක් ලැබේවා
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 8 ай бұрын
❤❤❤ නිදුකාණනේ යළි වඩිනු මැ6න් ♥️💐💐💐🙏🙏🙏🙏
@Sugatajothe-ej5nc
@Sugatajothe-ej5nc Жыл бұрын
තෙරැවන්සරනයි හැකි ඉක්මනින් සත්‍ය අවබෝධ වෙිවා.
@mahindagamage3644
@mahindagamage3644 Жыл бұрын
විශිෂ්ඨයි 🙏🙏
@MeedumLokaya
@MeedumLokaya 7 күн бұрын
වේලාව එනකල් කිසිම දෙයක් වෙන්නෑ.සිංහළයා තම රටට කල දේට කර්මය ගෙවා අවසන් වනතුරු සත්‍ය සොබාදහමෙන්ම යටපත් කොට තිබේවි.😊❤
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 10 ай бұрын
ඉතා ඉක්මනින් අපේ තක්කඩි පුරාවිද්‍යා නිලදාරින් ගේ රෙදි ගලවන්න දේශීය විදේශීය විශ්ව විඩ්‍යාල වල සහය පතමු. ඔබට ස්තුති ❤
@JayanthiKumari-z7f
@JayanthiKumari-z7f 5 ай бұрын
කොහොම හරි අපි ඇත්ත සොයා ගම
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 10 ай бұрын
ජයවේවා.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 9 ай бұрын
යහපත්කම වේවා ඔබතුමාට
@apidennalive
@apidennalive 8 ай бұрын
සුපිරිම
@سوماسرلنكا
@سوماسرلنكا 11 ай бұрын
Obahari binbisara rajuhirakala tena gijjakuta parwatayata penenne na mama indiyawe dabadiwa giyakenek sattya jaya gannawa wediataka na ❤❤❤ratadaya wenuwen itihasaya soyana oba semata bohopin 🎉🎉🎉
@roshakaadithya5720
@roshakaadithya5720 Жыл бұрын
මරු ❤
@tckekirawa7827
@tckekirawa7827 Жыл бұрын
ව්ශිෂ්ඨයි!
@سوماسرلنكا
@سوماسرلنكا 11 ай бұрын
Apema rate itihasaya api tama ahata ndakaputen memawath dakinna labunu aka ape wasanawak kapawena obasemat boho boho pin ❤❤❤
@shiranthimendis-wk4sh
@shiranthimendis-wk4sh 9 ай бұрын
මෙි සත්‍ය ඉක්මනින් ලෝකයාට අවබෝධ වෙිවා
@dk4386
@dk4386 Жыл бұрын
සත්‍ය යටපත් වන්නේත් මතු වෙන්නෙත් ධර්මතාවය තුළයි එයයි මේ සිදුවෙමින් පවතින්නේ.
@سوماسرلنكا
@سوماسرلنكا 7 ай бұрын
Oba kiyanne sahatika attha ape lankawe tibena siddasthna baluwama indiyawe monawada tiyenne mamath dabadiwa giya kenek sattya jaya gannawamai obalasemata digasiri teruwan saranai❤❤❤
@chandanasamarakoon5114
@chandanasamarakoon5114 Жыл бұрын
Superi godak hodai
@malikaekanayake8291
@malikaekanayake8291 6 ай бұрын
🙏❤️🙏
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga Жыл бұрын
Obata godak pin budusaranai❤❤❤❤
@sandushnawanjana
@sandushnawanjana Жыл бұрын
😢😢😢 විනාශ වෙනවා කෙමින් කෙමින්. දුක සත්‍ය ඉතිහාසය වැලලී යන එක
@lakmal888
@lakmal888 Жыл бұрын
ජයවෙවා මලයා..තෙරුවන් සරණය් ..🙏
@NelukaDesilva-s9b
@NelukaDesilva-s9b 9 ай бұрын
සත්‍ය හෙලි වේවා
@buddikadharmapriya4406
@buddikadharmapriya4406 9 ай бұрын
මමත් බලන්න ගියා.මමත් එනවා සහොදරයා සහයෝගයක් ඔිනි නමි කියන්න.
@LinaMoti-jt5sr
@LinaMoti-jt5sr Жыл бұрын
Teruwan saranai
@shavi4103
@shavi4103 Жыл бұрын
Oba Depalata Boho Pin Labewa...🙏🏻
@kasunmadushanka6043
@kasunmadushanka6043 Жыл бұрын
ජය
@Thesong-n9f
@Thesong-n9f Жыл бұрын
සාදු සාදු සාදු
@priyankaragamage9658
@priyankaragamage9658 Жыл бұрын
❤🙏🙏🙏❤
@dehiwalaliyanageindikasena9436
@dehiwalaliyanageindikasena9436 Жыл бұрын
🙏🙏🙏👌👌👌
@b.laksirikumara4041
@b.laksirikumara4041 Жыл бұрын
🙏🙏
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 10 ай бұрын
🎉🎉🎉
@samangunawardene6845
@samangunawardene6845 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
👍👍👍👍
@chathurasampath3988
@chathurasampath3988 10 ай бұрын
👍
@UpulKanthi-l9s
@UpulKanthi-l9s 8 ай бұрын
කොහොමද යන්නෙ මාර්ග ය කියන්න්
@lalithkodagoda3728
@lalithkodagoda3728 9 ай бұрын
මේ සාකච්ඡාවට සහබාගී වෙන මහත්තයා සෙරෙප්පු දාගෙන විහාර භූමිය පුරාම ඇවිදින එක නම්, කොහෙත්ම අනුමත කරන්නට බැරි පාපකාරී, අගෞරවනීය දෙයක්. 😢😢😢 ඔහු, ඔහුගේම වචනයෙන් කියනවා "අද අපි මේ බාටා සෙරෙප්පු දාගෙන ආවට... " කියලත්.... 😢😢😢😢😢
@SakwalaPawura
@SakwalaPawura 9 ай бұрын
එතුම එතන භාරව ඉන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීතුමා.. එහෙම ඇවිදින්න හොදනෑ තමයි.
@sumedayapa7273
@sumedayapa7273 Жыл бұрын
@nalakashiranjeewa744
@nalakashiranjeewa744 7 ай бұрын
සැබෑ සත්‍ය කිසිදා සැඟවිය නොහැක .කවදා පරම සත්‍ය හෙලිදරවිි වනු ඇත.අප රටෙිිද සැබෑ හෙළ ඉතිහාසය හෙලිදරවිි විිමට වැඩි කාලයක් ගත නොවනු ඇත.සොබාදහමෙිි ආශිර්වාදය විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් එය එසේ වනු ඇත.
@samarakone157
@samarakone157 Жыл бұрын
❤❤❤👍🙏🙏🙏
@acecoach623
@acecoach623 Жыл бұрын
🌻🌻🌻🌼🌼🌼🌻🌻🌻
@sumithrasilva3795
@sumithrasilva3795 Жыл бұрын
Athi wshestha videowak,me koheda ලංකාවේ ?
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
මැණික්දෙන
@සිව්හෙළේමම
@සිව්හෙළේමම 7 ай бұрын
❤ කොහෙද මේ ස්ථානය තියෙන්නේ...මොකද අපිත් රජගහ නුවර කියලා... අම්පාරේ රජගල ගියා.... දෙපාරක්....🙏🙏අනේ ඔබ තුමා ට පිං...මේ ස්ථානයට යනවිදිය කියන්න....මේ ඉතිහාසය නුල් බෝලයක් වගේ පැටලිලා...මොනව වුනත් අපේ හෙළ බිමේ තමයි .. අපේ බුදුන් උපන් දේශය 🙏🙏මේ සැබෑ ස්ථානවලට යන විදිය හරියට පැහැදිලි කරලා දමන්න... මැරෙන්න කලින් මේ ස්ථානය දැක බලා ගන්න..මොකද මට ඔබ කියන ඔය ස්ථානය හරි නැන කියලා හිතෙනවා... මොකද... මුලාශ්‍ර අනුව බලද්දී ඔය තැන හරි...මට කියන්න කෝ... අම්පාරේ රජගල ඒ ස්ථානය ගැනත්🙏🙏🙏💐💐💐
@DanushkaGarusinghe-eb5oe
@DanushkaGarusinghe-eb5oe 5 ай бұрын
මාතලේ දඹුල්ල අතර
@DanushkaGarusinghe-eb5oe
@DanushkaGarusinghe-eb5oe 5 ай бұрын
100% ගැලපෙනව
@DisconnectedRat7788
@DisconnectedRat7788 11 күн бұрын
මැනික්දෙන පුරාවිද්‍යා රක්ශිතය
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@iroshsamantha2886
@iroshsamantha2886 7 ай бұрын
තායිලන්තයේ හෝ වියට්නාමය මේ ආකාරයෙන්ම කීවොත් මොකද කරන්නේ
@SakwalaPawura
@SakwalaPawura 7 ай бұрын
එහෙම කියන්න බෑ, මොකද ඒ රටවල කිසිම ඔප්පුකල හැකි ලිකිත හෝ පුරාවිද්‍යාත්මක ශාක්ශි කිසිවක් නෑ
@dhammikae
@dhammikae Жыл бұрын
jayawewa, budun upan deshaya meyamayi eke kisidu vivadayak na.
@chandranisenarathna6063
@chandranisenarathna6063 Жыл бұрын
මෙතනට යන්නෙ කොහොමද දන්න කෙනෙක් පාර කියන්න
@roshanabeysinghe8211
@roshanabeysinghe8211 Жыл бұрын
දෙපැත්තකින් යන්න පුලුවන්. නුවර දඹුල්ල පාරෙන් එන කෙනෙක්ට පන්නම්පිටිය හංදියෙනුත්, කුරුණෑගල දඹුල්ල පරෙන් එන කෙනෙක්ට පහලවැව හන්දියෙනුත් හැරිල මැනික්දෙනට එන්න පුලුවන්.
@lesleypeliyagoda1786
@lesleypeliyagoda1786 Жыл бұрын
හියුන්සාන් වාර්තා අනුව. මේ ස්තානයේ එයට ගැලපෙන ගොඩක් ස්තාන තියෙනවා ලු එය නිවැරදිද? (බුදුවු ස්තානය)බෝධිසත්ව පිලිම දෙකක් තිබෙනවාලු.
@lesleypeliyagoda1786
@lesleypeliyagoda1786 Жыл бұрын
🌸🙏 ගවේෂණය කරන්න ඔබට ජය
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
හියුන්සාන් වාර්තාවට ෆාහියන් වාර්තාවලට කලින් ඉස්සල්ලම ත්‍රිපිටකය ,අටුවාව වංශකතා මූලාශ්‍ර බලල ඉන්න ඕනි නේද ?
@lesleypeliyagoda1786
@lesleypeliyagoda1786 Жыл бұрын
@@SakwalaPawura අනිවාර්යයෙන් ඔබගේ ගවේෂණයන් ඉතාම නිරවුල් ඒගැන තර්කනෑ අනෙක්වා ගැනත් දැනුවත් කරන්න ස්තූතියිොබට
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 9 ай бұрын
Mechchara dewal ape thiyagena thamath kunu indiyawayawata awadana akane pudume
@niroshahanshi4534
@niroshahanshi4534 7 ай бұрын
Mama e game nikula
@tinysiriwardhana3868
@tinysiriwardhana3868 Жыл бұрын
Apith.gihin.hindu.kowilvalata.wendala.awe.aparade😊😊😊
@niroshahanshi4534
@niroshahanshi4534 7 ай бұрын
Dummala kande uda tawa dewal tiyanawa mama dakala tiyanawa dummala kandata tawa kiyanawa nikula kanda kiyala
@apegama5634
@apegama5634 10 ай бұрын
පුරා විද්‍යාව කියන්නේ හෙනයක් බලපුවාම
@nihalperera9384
@nihalperera9384 7 ай бұрын
රාජ්ගීර් කියල තාමත් තියෙන්නෙ රජගහ නුවර ලංකාවෙ රාජගිරිය සම්බන්ධ කරගන්නකො.
@SakwalaPawura
@SakwalaPawura 7 ай бұрын
රාජ්ගීර් කියන්නෙ රජගහනුවර කියල කියනව කියන්නෙ ඔබට මූලාශ්‍ර පිලිබද කිසිදු අවබෝදයක් නෑ කියන එක තමයි, රජගහනුවර ඒ නමින් හදුන්වන්නෙ ගිරිවජය හා ගිරිබ්බජ කියන නම නිසා, පර්වත වලින් වටවී තිබෙන නිසා, නැතුව ඔබ කියන ඔය රාජ්ගීර් කියන නමේ කිසිදු සම්බන්දතාවයක් නෑ
@champika1232
@champika1232 Жыл бұрын
Hoda pahadili kirimak
@GayanJayasinhe-lv1wz
@GayanJayasinhe-lv1wz 6 ай бұрын
කොච්චර වටිනා ඉතිහාසයක්ද වලලලා theyenne.
@thilankalakmali3055
@thilankalakmali3055 Жыл бұрын
ඉසිගිලි පර්වතයේ නම වෙනස් වෙන්න බෑ නේද? මොන කාලේදිවත්.ඉසිගිළි සූත්‍රයේ තියෙන්නෙත් එහෙම නේද?
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
එහෙම කියල නෑ කොහෙවත් .. බුද්ධකාලෙදි තමයි ඒක ඉසිගිලි පර්වතය කියල හදුන්වන්නෙ
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
මමද අසා තියෙනව පෙර බුදුවරුත් වැඩසින කාලෙත් නම ඉසිගිලිපව්වමයි...කියල ..එනෙක් ඉස්තානවල නම වෙනස්..අංඳ වනයත් එහෙමයි ...
@uputaganeema
@uputaganeema Жыл бұрын
ඒක හරි තමා.. බුදු වරු පහළ උනාම ඒ පරණ කතා මතක් කරලා සූත්‍ර දේශනා කරනවා.. බුදු හාමුදුරුවෝ වැඩ සිටින කාලෙ සහ ඊට වසර 100ක් පමණ යන තෙක් බොහෝ දුරට ඒ නම් භාවිතා වෙනවා.. පස්සෙ ටික ටික විවිධ ආක්‍රමණ මත, සිදුවන පරිවර්තන මත පැරණි කතා අමතක වෙලා ජනශුන්‍ය වෙලා ගියාම වගේ දේවල් නිසාත් නම වෙනස් වීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවම අරන් බලන්නකෝ... මේ වෙද්දී නම් කීයක් නම් භාවිතා කරලා තියෙනවාද???🙏🙏🙏 පැහැදිලි වෙන්න ඇති.. නේද?👍👍
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 8 ай бұрын
දඹාන එදා දඹදිව ද බූදූහාමුදුරූවො හිටපු කාලේ ත් ක්‍රි.පූ . යනූවෙන් භාවිතා කරාද
@SakwalaPawura
@SakwalaPawura 8 ай бұрын
දඹදිවට අයිති උන කොටසක්ම තමයි .. ක්‍රිස්තු පූර්ව කියන්නෙ වර්තමානායේ අපි කාලය ගණනය කරන්න භාවිතාකරන මිනුමක්නේ
@roshanjayawardana544
@roshanjayawardana544 Жыл бұрын
මං වැඩ කරනව නෙපාලෙ උන් එක්ක උං ලුම්බිණිය ගැන විතරයි දන්නෙ රහතන් වහන්සේලා ගැන කිසිදු දෙයක් දන්නෑ ‍රජවරු ගැන කිසිදු දෙයක් දන්නෑ අඩුම තරමෙ පන්සිල් පද පහ දන්නෑ.
@ranuranu1234
@ranuranu1234 9 ай бұрын
අවංකවම ❤❤ මමත් ඉන්දියානු ජාතිකයෝ සමග වසර 30පමන රැකියා නිසා වාසය කරමි භාශාව න් පිළිබඳ විශේෂ ගවේශනය කල මුත් බුද්ධ භාෂිතය සිව් හෙළය තුල තිබුන බව පෙනේ
@saupipa
@saupipa 3 ай бұрын
ඔය තියෙන මාලක ඇතුලට සෙරෙප්පු දාගෙන යන්න එපා..මොකද ඔය ස්තාන අපේ බුදුන් හා රහතුන් වහන්සේලා වැඩ හිටපු තැන් වෙන්න පුලුවන් .බලන්න ඔය හැම පියගැට පෙලක් අසලම තියෙන ගල් ජල බේසම්..ඒ කාලෙ ඒවායින් පා දෝවනය කරලයි ඇතුලට ගිහින් තියෙන්නෙ.අපිට කලින් පරම්පරාව අපිට මේව කියලා නුදුන්නට අපි හිතලම නිවැරදි වෙමු.ඒ ගවුරවය දෙමු.එතකොට විශ්වයේ ආශිර්වාද ය ලැබේවි..
@SakwalaPawura
@SakwalaPawura 3 ай бұрын
🥹ඔය සෙරෙප්පු දාගෙන යන්නෙ අපේ කවුරුත් නෙමෙයි. එතන භාරව ඉන්න පුරාවිද්‍යා එකේ මහත්මයා
@EshiniUyanahewa
@EshiniUyanahewa Жыл бұрын
ඔයාලා මේ කරගෙන යන වැඩේ බුදුන් උපන් දේශය මෙයයිසත්‍ය එළි කරන්න
@paradiseceylon
@paradiseceylon 5 ай бұрын
මේ චෛත්‍යය සිළුමිණ සෑයට ඉතාම සමානයි❤❤ චත්‍ර ගල්, සිරිපතුල් ගල්, කැටයම් රහිත මුරගල්, කැටයම් නැති සඳකඩ පහන....වතුර බැසීමේ කාණු පද්ධතිය.❤❤ දෙවියනේ....
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 Жыл бұрын
දඹදිව ,හෙළදිව වෙන්න ඇති
@dammikaudayangani2401
@dammikaudayangani2401 11 ай бұрын
දඹදිව ජම්බුද්දීපය හෙළදිව. බුදුන් උපන් මේ පින් බිමයි සුද්දා හැන්ගුව ඉතිහාසය දැන් එලියට ඇවිත්
@Sunildhammika
@Sunildhammika 9 ай бұрын
ගිහියන්වන ඔබට අපටතෙරෙනදෙ ඇයි බුදුහමුදුරුවනෙ පවිටු කසාවත පොරවනබොහො උන්ටනොතෙරෙන්නෙ පාපිස්ටයොනෙදව්න්
@thulindidula1724
@thulindidula1724 Жыл бұрын
පාර kiyanna
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
මාතලේ ඉදලා දඹුල්ල පැත්තට යද්දි හම්බෙන්නෙ , මැප් එක දාගත්තනම් හරියටම තැන පෙන්නනවා ..
@roshanabeysinghe8211
@roshanabeysinghe8211 Жыл бұрын
දෙපැත්තකින් යන්න පුලුවන්. නුවර දඹුල්ල පාරෙන් එන කෙනෙක්ට පන්නම්පිටිය හංදියෙනුත්, කුරුණෑගල දඹුල්ල පරෙන් එන කෙනෙක්ට පහලවැව හන්දියෙනුත් හැරිල මැනික්දෙනට එන්න පුලුවන්.
@tinysiriwardhana3868
@tinysiriwardhana3868 Жыл бұрын
Me.sudda..okkoma.indiyavata.dala..aheatthi.atikehelak.ne.seratama..pehadiliveva
@Udakainsynsie99
@Udakainsynsie99 Жыл бұрын
ගිජ්ජ්කූඨ පර්වතයේ මුදුන තමයි ගිජුලිහිනියෙක්ගෙ හැඩය තිබ්බෙ එතන උඩ ඉදගෙන තමයි ගල පෙරලන්නෙ හුයුසෑන් වාර්ථාව අනුව
@aao3290
@aao3290 11 ай бұрын
අනවතප්ත විලේන් බෙදෙන ගංගා 4 පටන් ගන්නෙත්. සිංහ,ඇත්,අශ්ව ,ගව මුඛ වලින් කියලා සදහන් වෙනවා ... රාජාවලියේ... ඒ ගැන සදහනක් ඕන... මම හිතන්නෙ.. දීප 4රේ මායිම් වල ලකුනු 4 තමයි ඔය
@NelukaDesilva-s9b
@NelukaDesilva-s9b 9 ай бұрын
සත්‍ය සැගවිය නොහැක
@senakabandara4367
@senakabandara4367 Жыл бұрын
මේව දැක්කම අපි මොනවද දන්නෙ කියල පේනව නේද
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
ඔතන ඔය තියෙන්නෙත් අපිට පේන දෙයින් 10% කටත් අඩු ටිකක් .. සම්පූර්ණ අක්කර 90 කටත් වඩා වැඩි කන්දත් එක්ක සම්පූර්ණ රක්ශිතයම තියෙන්න නටබුන් .. ඕව කවදාවත් ලොකෙට හෙලිවෙයි කියලත් හිතන්න අමාරුයි
@UpulRmpg
@UpulRmpg 7 ай бұрын
Pura widiyawe unta ai PADI denne
@rohanapushpakumara2913
@rohanapushpakumara2913 Жыл бұрын
පව්ව, කියන්නෙ ගල්පර්වත වලට පස්සහිත කදුවලට නෙමෙයි ගිජ්ඣකූට පව්ව කියල ගවේෂණාත්මකව යම්තරමකට සනාත වෙලා තියෙන්නෙ පිදුරංගලයි
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
මෙතන තියෙන්නෙත් ගල් පර්වතයක් තමයි.. මේ කන්දෙන්ම තමයි ගල් කඩන් ඇවිත් මේ විහාරය පවා හදලා තියෙන්නෙ .. සම්පූර්ණ පර්වතයෙම තියෙන්නෙ ගලින් කරපු නිර්මාණ ..
@roshakaadithya5720
@roshakaadithya5720 Жыл бұрын
පැහැදිලි කරන්න.පිදුරංගල වෙන්නෙ කොහොමද
@coolbravo5557
@coolbravo5557 Жыл бұрын
ගිජ්ඣකූටය ගිජු ලිහිනියගේ හැඩය විය යුතුයි. අපි ධර්මයේ සදහන් ආකාරයට තමයි බැලිය යුත්තේ. එහෙම නම් පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය ලගම තිබිය යුතයි.
@Udakainsynsie99
@Udakainsynsie99 Жыл бұрын
ඔය සිද්ඨාර්ථ බෝසත් බුදු වුන තැන හුයුසෑන් වාර්ථාවෙ තියෙනව මහ බෝධිය අවට දුර්ලභ ඝණයේ ශාක තිබ්බ කියල ඔහෙ බෝධියක් තියෙනව
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 Жыл бұрын
❤️🙏🙏🙏❤️
@QwQw-jm1rr
@QwQw-jm1rr 10 ай бұрын
🙏🙏🙏🙏
@musicwithnature3634
@musicwithnature3634 8 ай бұрын
🎉🎉🎉
@gayanjayasekara7379
@gayanjayasekara7379 10 ай бұрын
❤🙏🙏🙏❤
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН