Pandawa | Weluwanaramaya | Manikdena රජගහනුවර පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය මැණික්දෙන ?

  Рет қаралды 26,569

Sakwala Pawura

Sakwala Pawura

Күн бұрын

Пікірлер: 132
@NuwanMunasingha-h7d
@NuwanMunasingha-h7d 3 ай бұрын
මෙය ඉදිරියට කරගෙන යන්න සත්‍ය බුදුන් ඉතිහාසය අපිට දැනගන්නම ඕන ඔබට බුදුසරණයි
@shanukapradeep5372
@shanukapradeep5372 Жыл бұрын
මේ සත්‍ය ඉක්මනටම ලෝකයාට අවබෝධ වෙයී.. ඔබ මේ කරන කාර්‍යට බොහෝම ස්තූතී 🙏
@gayanjayasekara7379
@gayanjayasekara7379 5 ай бұрын
ජන්බුද්විපය ඉන්දියාවේ ලකුණු කල ඇත්තෝ ආනන්තරිය පාප කර්මය කරගත්තා .ඒ වගේම අද ජන්බුද්විපය අපේරටෙි බවත්,නිවරදි බුදු දහමද අදවනවිට ඉස්මතු වි අවසන් .ඉතිං එදා බුදුන් වැඩ සිටි කාලයේ අටමස්ථාන නිවරදිවම පෙන්වා දෙන්න .නැත්නම් ආනන්තරිය පාප කර්මයට ඔබත් අසුවෙිවි.රාග ද්වෙිෂ මෝහ ගසා නැති කර ගැනීමට මෙම ස්එාන නිවරදිව තෙරැමි ගැනීම ඉතා වැදගත් .සුවපත් වෙිවා .🙏🌷🙏
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
ඉතිහාසය මතුකර ගැනීමට දරණ උත්සාහයට මාගේ ගෞරවය පුදකර සිටිමි. තෙරුවන් සරණයි ඔබ තුමාට
@KAMalani-z8m
@KAMalani-z8m Жыл бұрын
අනේ මෙවැනි දෙවල් දකින්න ලැබීම සතුටක් ඔබතුමාලාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 8 ай бұрын
මේ තරම් අපේ දේ හොයන ඔබ තුමන්ටලාට නිදුක් නිරොගි දිර්ගායු වේවා මට නම් පුදුම සතුටක් දැනෙනවා ඇහැට කදුළුත් ආවා තෙරුවන් සරණයි ❤❤
@wimalawathiwa7594
@wimalawathiwa7594 11 ай бұрын
මෙම.සිදුකරන අතිඋතුමි.සත් කිුයාවට රාවණ බල ශක්තිය ලැබී සත්‍ය ඉක්මනින් හෙලිවෙිවා
@keerthirajapaksha2598
@keerthirajapaksha2598 Жыл бұрын
වසාදමා ඇති නිර්මල බුදුදහම හෙලි කිරිමට මහන්සි වන ඔබට යහපතක්ම වෙිවා!!
@viduranalawaththa1084
@viduranalawaththa1084 2 ай бұрын
බුදුසරණයි රාවණ පිහිටයි. බුදුන් ඉංදියාවෙ කියන උන් ලෙප්ට් මේවා බලද්දි
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 6 ай бұрын
ඹබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏 ලොකෙම උතුම්ම බුමිය අපේ මෙි හෙළ ඛුමියයි අනිවාර්යයෙන්ම එක සත්‍යයක්
@manelamarasekara5929
@manelamarasekara5929 28 күн бұрын
සියලු දේ වෙමින් පවතී 🙏🙏🙏
@uputaganeema
@uputaganeema Жыл бұрын
ඉතාම වටිනවා මේ ඉදිරිපත් කිරීම පුරාවිද්‍යා එකේ මහත්තයා කියන කතා ඇහුවාම ඉතිහාසය ගැන හිතාගන්න පුළුවන් වෙනවා..😂 අර සෙල්ලිපිය ළඟ තියෙන්නේ ස්ථූපයක්ද කියලා ඇහුවාම ... තාම කැනීම් කරලා නෑ, වෙන්න ඇති වගේ පිළිතුරු තමා වැඩි හරියක් නිළධාරීන්ගෙන් ලැබෙන්නේ... කවදා නම් මතු කරන්නද මේ සැබෑ ඉතිහාසය ... මේ වටිනා වීඩියෝ බලලා සිත පහදවාගෙන මැැරෙන්න කලින් එකපාරක් හරි ගිහින් බලාගෙන වැඳපුදාගෙන එන්න උත්සාහ කරන්න... වේළුවනය නම් ඒ සුන්දර භූමිය .. සාදූ සාදූ සාදූ... ලේණුන්ට උණ ගස් වලින් ඇති ප්‍රයෝජනයක් නෑ කියලා බහුතරයක් උගතුන්ට වැටහෙන්නේ නෑ.. සූත්‍ර වල තියෙන්නේ ලෙහෙණුන්ට වැටප් දුන් හෙයින් කියලා සමහර තැන් වල.. ලේණුන්ට උණ ගහේ මොනවා නම් දෙන්නද?😂😂😂 වේළුවනය උනේ කෙසෙල් ගස් නිසාවෙන්ම බව හොඳින් සිහි තබා ගන්න.. මව් මරා උපන් කුමාරා කියන්නේ කෙසෙල් මලටනේ. අන්න ඒක නිසා තමා ඵල හට ගත්තාට පස්සේ ගහ මැරිලා යන්නේ...🙏🙏🙏 අපේ උගත් මහාචාර්ය වරුන් කවදා මේවා තේරුම් ගනීවිද... 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ජය වේවා...❤❤❤
@dehiwalaliyanageindikasena9436
@dehiwalaliyanageindikasena9436 Жыл бұрын
කෝමත් අපේ බලධාරීන්ගෙන් නිලදාරීන්ගෙන් ත්‍රිනිකායක මහා සංඝ රත්නයෙන් මේවට නිසි උවමනාවක් ලැබෙන්නෑ අර කාගම සිරිනන්ද හාමුදුරුවො කියනව වගේ මඤ්ඤොක්කා දන්ඩෙ අග මුල දන්නෙ නැති කෘසිකර්ම සහකාර නිලදාරීන් ඉන්න රටක් මේක ඒ හාමුදුරුවො දොස් කියන්නෙම බලදාරීන්ට නිලධාරීන්ට සමහර සංඝයා වහන්සෙලට
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 6 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි අපේ විකුරිති කරපු ඉතිහාසයේ සත්‍ය පෙන්වාදීම ගැන පිං 🙏
@tarakasandaruwan2492
@tarakasandaruwan2492 Жыл бұрын
මමත් මෙමෙ ස්ථානය බලන්න ගියා... මෙය ඉතා පරණ ස්ථානයක් බව හැගුණේ...
@deepanichandrawansa4185
@deepanichandrawansa4185 4 күн бұрын
තෙරුවන් සරණයි !
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
මේ සත්‍ය ලෝකෙටම හෙළිවේවා අවිද්‍යාව දුරුවේවා ජනතාවට ප්‍රඥ්ඥාව පහල වේවා නුවනින් බලත්වා ✋✌️💪👍🙏🙏🙏🌼💎🌼🌹🌻🌹❤️🌹👍🙏🙏🙏
@Sugatajothe-ej5nc
@Sugatajothe-ej5nc Жыл бұрын
තෙරැවන්සරනයි හැකි ඉක්මනින් සත්‍ය අවබෝධ වෙිවා.
@darshikasanjeewa4467
@darshikasanjeewa4467 8 ай бұрын
අැත්තටම ඔබට හදවතින්ම ස්තූතියි෴ ඉදිරියටම මෙවැනි වැඩසටහන් කරගෙන යන්න. බලාපොරොත්තු වෙන් ඉන්නවා෴
@syncsounddesign1360
@syncsounddesign1360 8 ай бұрын
තමන් දන්නා ටික ලෝබ නැතුව කියල දෙන මේ පුරාවිද්‍යා මහත්තයටත් ස්තුතියි.... මේවා කැනීම් කර එලි පෙහෙළි කිරීමට අප රටට ආර්ථික ශක්තියක් ලැබේවා
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 Жыл бұрын
ජයවේවා.
@kamannad
@kamannad 8 ай бұрын
කොහොම හාරි. ඇත්ත. සොයාගනිමු
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
අහෝ මාඟේ බුදුපියානෙණී ඔබවහන්සේ උපන් ජම්බුද්දීපයට වෙච්ච දෙයක් වසවර්ති දේවදත්ත ගුණ ඇති උන්ඟේ ක්‍රියා නිසා වෙච්ච අපරාධයක් තතු කෙළෙස උවත් සත්‍ය ජය ගන්නවා නියතයි🌹❤️🌹👍✋✌️💪🙏🙏🙏
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 Жыл бұрын
අති විශිෂ්ට අයුරින් ඔබ මේ පැහැදිලි කිරීම් කරනවා අපේ පුරාවිද්‍යාවේ ලොක්කෝ මහලොකු උපාධිධාරියෝ ගැන iඉතාමත්ම කනගාටුයි
@mahindagamage3644
@mahindagamage3644 Жыл бұрын
විශිෂ්ඨයි 🙏🙏
@MeedumLokaya
@MeedumLokaya Ай бұрын
වේලාව එනකල් කිසිම දෙයක් වෙන්නෑ.සිංහළයා තම රටට කල දේට කර්මය ගෙවා අවසන් වනතුරු සත්‍ය සොබාදහමෙන්ම යටපත් කොට තිබේවි.😊❤
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 11 ай бұрын
ඉතා ඉක්මනින් අපේ තක්කඩි පුරාවිද්‍යා නිලදාරින් ගේ රෙදි ගලවන්න දේශීය විදේශීය විශ්ව විඩ්‍යාල වල සහය පතමු. ඔබට ස්තුති ❤
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 10 ай бұрын
යහපත්කම වේවා ඔබතුමාට
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 10 ай бұрын
❤❤❤ නිදුකාණනේ යළි වඩිනු මැ6න් ♥️💐💐💐🙏🙏🙏🙏
@JayanthiKumari-z7f
@JayanthiKumari-z7f 6 ай бұрын
කොහොම හරි අපි ඇත්ත සොයා ගම
@apidennalive
@apidennalive 9 ай бұрын
සුපිරිම
@tckekirawa7827
@tckekirawa7827 Жыл бұрын
ව්ශිෂ්ඨයි!
@shiranthimendis-wk4sh
@shiranthimendis-wk4sh 10 ай бұрын
මෙි සත්‍ය ඉක්මනින් ලෝකයාට අවබෝධ වෙිවා
@dk4386
@dk4386 Жыл бұрын
සත්‍ය යටපත් වන්නේත් මතු වෙන්නෙත් ධර්මතාවය තුළයි එයයි මේ සිදුවෙමින් පවතින්නේ.
@roshakaadithya5720
@roshakaadithya5720 Жыл бұрын
මරු ❤
@Thesong-n9f
@Thesong-n9f Жыл бұрын
සාදු සාදු සාදු
@NelukaDesilva-s9b
@NelukaDesilva-s9b 11 ай бұрын
සත්‍ය හෙලි වේවා
@kasunmadushanka6043
@kasunmadushanka6043 Жыл бұрын
ජය
@سوماسرلنكا
@سوماسرلنكا Жыл бұрын
Obahari binbisara rajuhirakala tena gijjakuta parwatayata penenne na mama indiyawe dabadiwa giyakenek sattya jaya gannawa wediataka na ❤❤❤ratadaya wenuwen itihasaya soyana oba semata bohopin 🎉🎉🎉
@laxfernando3593
@laxfernando3593 27 күн бұрын
Bohama pin oba thumata.
@lakmal888
@lakmal888 Жыл бұрын
ජයවෙවා මලයා..තෙරුවන් සරණය් ..🙏
@LinaMoti-jt5sr
@LinaMoti-jt5sr Жыл бұрын
Teruwan saranai
@chandanasamarakoon5114
@chandanasamarakoon5114 Жыл бұрын
Superi godak hodai
@malikaekanayake8291
@malikaekanayake8291 7 ай бұрын
🙏❤️🙏
@buddikadharmapriya4406
@buddikadharmapriya4406 11 ай бұрын
මමත් බලන්න ගියා.මමත් එනවා සහොදරයා සහයෝගයක් ඔිනි නමි කියන්න.
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga Жыл бұрын
Obata godak pin budusaranai❤❤❤❤
@سوماسرلنكا
@سوماسرلنكا Жыл бұрын
Apema rate itihasaya api tama ahata ndakaputen memawath dakinna labunu aka ape wasanawak kapawena obasemat boho boho pin ❤❤❤
@سوماسرلنكا
@سوماسرلنكا 8 ай бұрын
Oba kiyanne sahatika attha ape lankawe tibena siddasthna baluwama indiyawe monawada tiyenne mamath dabadiwa giya kenek sattya jaya gannawamai obalasemata digasiri teruwan saranai❤❤❤
@sandushnawanjana
@sandushnawanjana Жыл бұрын
😢😢😢 විනාශ වෙනවා කෙමින් කෙමින්. දුක සත්‍ය ඉතිහාසය වැලලී යන එක
@HTJRrawana1
@HTJRrawana1 Ай бұрын
බුදු හාමුදුරුවෝ ලංකාවේ උප්පත්තිය ලැබුවා කියන මතවාදයද සහ ඉන්දියාවේ කියන මතවාදයද සංසන්දනය කලවිට ප්‍රභල ශාක්ෂි සාධක බුදු හාමුදුරුවෝ ලංකාවේ බවට පෙනෙන්නට තිබෙනවා.. නමුත් ධර්මය විකුර්තිකරන සංස්කෘතිය විනාශකිරීමට සන්විධාන්ත්මක්ව යොදවා තිබෙන පිරිස් බොහොමයක් ලංකාවේ සිටිනවා එහි ප්‍රධාන ලෙස ධර්මය සහ සංස්කෘතිය විනාශ කිරීමට සදහා මීවනපලානේ පිරිස විසින් සිදුකරමින් සිටිනවා ඒ පිරිස ඔවුන්ගේ සංවිධානත්මක ධර්ම විකුර්තිය කරගෙන යාම සදහා මේ බුදු හාමුදුරුවන් ලංකාවේ ඉපදුනා කියන මතය භාවිතා කරනවා.. මෙන්න මෙය ජනතාව වටහා ගත යුතුමයි.. එම පිරිස බුදු දහම විකුර්ති කර දේශනා කිරීමට ශ්‍රාවකයන් ඔවුන් වෙත ආකර්ෂණය කරගැනීමට ලංකාවේ බුදුහාමුදුරුවන් ඉපදුනා කියන ප්‍රභල ශාක්ෂි ඉදිරිපත්කර භාවිතා කරනවා.. එනිසා බෞධයන් ලෙස අපි සබුද්ධික නිවල් ප්‍රඥා වන්ත මිනිසුන් වියයුතුයි.. එවිට පට ධර්මය විකුර්ති කරන්නන් සහ ලංකාවේ සත්‍ය ඉතිහාසය අවබෝද කරගන්න පුළුවන්.. නිර්මල බුදු දහමට මේදක්වා කිසිම හානියක් සිදුවී නෑ.. එය පැහැදිලිවම කිව යුතුයි.. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්, මඩිහේ පඥාසීහ හාමුදුරුවන්, රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්, පානදුර අරිය ධම්ම හාමුදුරුවන්, නා උයනේ අරිය ධම්ම හාමුදුරුවන් වැනි යතිවරයාණන් වහන්සේලා නිර්මල බුදු දහම ත්‍රිපිටකය මුලාශ්‍ර කරගෙන අවබෝධ කරගෙන අප වෙනුවෙන් දේශනා කර තිබෙනව.. ඒ උත්තමයාණන් වහන්සේලාගේම මග යන මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්, කුමාර කාශ්‍යප හාමුදුරුවන්, වල්පොල ගොතම හාමුදුරුවන්,..etc ඇතුළු බොහෝ ශ්‍රාධා සම්පන්න භික්ෂුන් වහන්සේලා නිර්මල බුදු දහම ඒ ආකාරයෙන්ම අවබෝද කරගෙන රැකගෙන අප වෙනුවෙන් දේශනා කරමින් සිටිනවා.. මෙය අප වබොඩ කරගත යුතුයි.. මේ වනවිට ආක්‍රමණිකයන්( ඇමෙරිකාව, ඊශ්‍රයලය, ඉංදියාව..etc) විසින් ලංකාවේ භුමිය අත්පත් කරගැනීමට වසර ගණනාවක් තිස්සේ නොයෙකුත් කුමන්ත්‍රණ තාඩන පීඩන ආර්ථික ගැටළු දුෂිත නිවට රට පාවාදෙන දේශපාලුවන් හරහා සහ සංවිධාන හරහා සිදුකරමින් සිටිනවා. එහි එක පියවරක් තමයි බුදු දහම සහ සංස්කෘතිය විනාශ කිරීම.. එය මීවන පලානේ පිරිස ඉතා කුට ලෙස සිදුකරමින් සිටිනවා.. මේ වනවිට නිර්මල බුදුදහම මේ දක්වා රැකගෙන ආව සහ තවමත් රැකගනිමින් ක්‍රියා කකරන ඉහත මා පැවසුව උතුම් භික්ෂුන් වහන්සේලා සහ මේ මීවන පලානේ පිරිස ඇතුළු අනෙකුත් ධර්ම විකුර්තිකයන් අතර මතබේද ඇතිවෙලා තිබෙනවා ඇතිකර තිබෙනවා. එය ශ්‍රාවකයන් වන අපව බෙදා වෙන්කිරීමේ මුලික පියවරක් බව අපවටහා ගත යුතුමයි.. මෙවැනි සිදුවීම් ආක්‍රමණික ධනවාදී අමනුෂ්‍යන් විසින් අනෙකුත් රටවලටද කර තිබෙනවා.. සුන්නි, සියා යනුවෙන් මුස්ලිම් ජනතාව අතරම බේදයන ගොඩනගා රටවල් විනාශ කර මංකොල්ල කාපු හැටි අප වටහා ගත යුතුමයි.උදාහරණ ඉරාකය. ලිබියාව, සිරියාව..etc.. එසේම මහායාන ලෙස බුදු දහම විකුර්තිකිරීමද ලෝකයේ නිර්මල බුදු දහම නොමැතිවීමට ප්‍රබලම හේතුවක් එම මහායාන විකුර්තිය පවත්වාගෙන යන ප්‍රබල භික්ෂුවක් තමයි දලයි ලාමා.. චීනය, ජපානය තිබෙන තැන බලන්න.. ආර්ථික වශයෙන් දියුණු රටවල් කිව්වාට අනෙක් පැතිවලින් එම රටවල පරිහානිය පත්වෙලා.. නිර්මල බුදු දහම රැකගෙන අපවෙනුවෙන් දෙශානාකරන භික්ෂුන් වහන්සේලාද ලංකාවේ බුදුහාමුදුරුවන් ඉපදුනා කියන මත පිළිගන්නේ නෑ.. නමුත් උන්වහන්සේලා ඒ සදහා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වෙලා තිබෙනව.. එනිසා සබුද්ධික නිවහල් ප්‍රඥා වන්ත බෞධයන් ලෙස මේ බේදයන් වටහා ගෙන නිර්මල ධර්මුයත් එම නිර්මල බුදුදහම රැකගෙන සිටින අපේ උතුම් භික්ෂුන් වහන්සේලාවද ආරක්ෂා කරගෙන ලංකාවේ සත්‍ය ඉතිහාසය අපක්ෂපාතිව ගවේෂනත්මකව සොයා සාක්ෂි සාදක සහිතව ප්‍රත්‍යක්ෂ කරගෙන අපේ රට එක්ව ගොඩනගමු.. පොදුසතුරන්ව සහමුලින්ම පරාජය කර දමමු.. පොදු සතුරන් වන ඇමෙරිකාව, නොර්වේ, ඊශ්‍රයලය, ඉංදියාව,ස්වීඩනය, චීනය, ප්‍රංශය ඇතුළු බටහිර දනවාදී මුද්දයන් බව අප අවබෝද කර ගත යුතුමයි.. කිසිම විටක බෞද්ධයන් බෙදෙන්න එපා.. මොන තරම් ප්‍රශ්ණ, ගැටළු පැමිණියත් අපි එකා මෙන් දිවි හිමියෙන් රටත් බුද්ධ ශාසනයත් සංස්කෘතියත් රැකගැනීම කරමු.. තෙරුවන් සරණයි....
@nalakashiranjeewa744
@nalakashiranjeewa744 9 ай бұрын
සැබෑ සත්‍ය කිසිදා සැඟවිය නොහැක .කවදා පරම සත්‍ය හෙලිදරවිි වනු ඇත.අප රටෙිිද සැබෑ හෙළ ඉතිහාසය හෙලිදරවිි විිමට වැඩි කාලයක් ගත නොවනු ඇත.සොබාදහමෙිි ආශිර්වාදය විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් එය එසේ වනු ඇත.
@priyankaragamage9658
@priyankaragamage9658 Жыл бұрын
❤🙏🙏🙏❤
@shavi4103
@shavi4103 Жыл бұрын
Oba Depalata Boho Pin Labewa...🙏🏻
@සිව්හෙළේමම
@සිව්හෙළේමම 8 ай бұрын
❤ කොහෙද මේ ස්ථානය තියෙන්නේ...මොකද අපිත් රජගහ නුවර කියලා... අම්පාරේ රජගල ගියා.... දෙපාරක්....🙏🙏අනේ ඔබ තුමා ට පිං...මේ ස්ථානයට යනවිදිය කියන්න....මේ ඉතිහාසය නුල් බෝලයක් වගේ පැටලිලා...මොනව වුනත් අපේ හෙළ බිමේ තමයි .. අපේ බුදුන් උපන් දේශය 🙏🙏මේ සැබෑ ස්ථානවලට යන විදිය හරියට පැහැදිලි කරලා දමන්න... මැරෙන්න කලින් මේ ස්ථානය දැක බලා ගන්න..මොකද මට ඔබ කියන ඔය ස්ථානය හරි නැන කියලා හිතෙනවා... මොකද... මුලාශ්‍ර අනුව බලද්දී ඔය තැන හරි...මට කියන්න කෝ... අම්පාරේ රජගල ඒ ස්ථානය ගැනත්🙏🙏🙏💐💐💐
@DanushkaGarusinghe-eb5oe
@DanushkaGarusinghe-eb5oe 6 ай бұрын
මාතලේ දඹුල්ල අතර
@DanushkaGarusinghe-eb5oe
@DanushkaGarusinghe-eb5oe 6 ай бұрын
100% ගැලපෙනව
@DisconnectedRat7788
@DisconnectedRat7788 2 ай бұрын
මැනික්දෙන පුරාවිද්‍යා රක්ශිතය
@dehiwalaliyanageindikasena9436
@dehiwalaliyanageindikasena9436 Жыл бұрын
🙏🙏🙏👌👌👌
@b.laksirikumara4041
@b.laksirikumara4041 Жыл бұрын
🙏🙏
@lalithkodagoda3728
@lalithkodagoda3728 10 ай бұрын
මේ සාකච්ඡාවට සහබාගී වෙන මහත්තයා සෙරෙප්පු දාගෙන විහාර භූමිය පුරාම ඇවිදින එක නම්, කොහෙත්ම අනුමත කරන්නට බැරි පාපකාරී, අගෞරවනීය දෙයක්. 😢😢😢 ඔහු, ඔහුගේම වචනයෙන් කියනවා "අද අපි මේ බාටා සෙරෙප්පු දාගෙන ආවට... " කියලත්.... 😢😢😢😢😢
@SakwalaPawura
@SakwalaPawura 10 ай бұрын
එතුම එතන භාරව ඉන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීතුමා.. එහෙම ඇවිදින්න හොදනෑ තමයි.
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d Жыл бұрын
🎉🎉🎉
@chathurasampath3988
@chathurasampath3988 11 ай бұрын
👍
@samangunawardene6845
@samangunawardene6845 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
👍👍👍👍
@sumedayapa7273
@sumedayapa7273 Жыл бұрын
@lesleypeliyagoda1786
@lesleypeliyagoda1786 Жыл бұрын
හියුන්සාන් වාර්තා අනුව. මේ ස්තානයේ එයට ගැලපෙන ගොඩක් ස්තාන තියෙනවා ලු එය නිවැරදිද? (බුදුවු ස්තානය)බෝධිසත්ව පිලිම දෙකක් තිබෙනවාලු.
@lesleypeliyagoda1786
@lesleypeliyagoda1786 Жыл бұрын
🌸🙏 ගවේෂණය කරන්න ඔබට ජය
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
හියුන්සාන් වාර්තාවට ෆාහියන් වාර්තාවලට කලින් ඉස්සල්ලම ත්‍රිපිටකය ,අටුවාව වංශකතා මූලාශ්‍ර බලල ඉන්න ඕනි නේද ?
@lesleypeliyagoda1786
@lesleypeliyagoda1786 Жыл бұрын
@@SakwalaPawura අනිවාර්යයෙන් ඔබගේ ගවේෂණයන් ඉතාම නිරවුල් ඒගැන තර්කනෑ අනෙක්වා ගැනත් දැනුවත් කරන්න ස්තූතියිොබට
@samarakone157
@samarakone157 Жыл бұрын
❤❤❤👍🙏🙏🙏
@acecoach623
@acecoach623 Жыл бұрын
🌻🌻🌻🌼🌼🌼🌻🌻🌻
@UpulKanthi-l9s
@UpulKanthi-l9s 10 ай бұрын
කොහොමද යන්නෙ මාර්ග ය කියන්න්
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sumithrasilva3795
@sumithrasilva3795 Жыл бұрын
Athi wshestha videowak,me koheda ලංකාවේ ?
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
මැණික්දෙන
@iroshsamantha2886
@iroshsamantha2886 9 ай бұрын
තායිලන්තයේ හෝ වියට්නාමය මේ ආකාරයෙන්ම කීවොත් මොකද කරන්නේ
@SakwalaPawura
@SakwalaPawura 9 ай бұрын
එහෙම කියන්න බෑ, මොකද ඒ රටවල කිසිම ඔප්පුකල හැකි ලිකිත හෝ පුරාවිද්‍යාත්මක ශාක්ශි කිසිවක් නෑ
@dhammikae
@dhammikae Жыл бұрын
jayawewa, budun upan deshaya meyamayi eke kisidu vivadayak na.
@chandranisenarathna6063
@chandranisenarathna6063 Жыл бұрын
මෙතනට යන්නෙ කොහොමද දන්න කෙනෙක් පාර කියන්න
@roshanabeysinghe8211
@roshanabeysinghe8211 Жыл бұрын
දෙපැත්තකින් යන්න පුලුවන්. නුවර දඹුල්ල පාරෙන් එන කෙනෙක්ට පන්නම්පිටිය හංදියෙනුත්, කුරුණෑගල දඹුල්ල පරෙන් එන කෙනෙක්ට පහලවැව හන්දියෙනුත් හැරිල මැනික්දෙනට එන්න පුලුවන්.
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 9 ай бұрын
දඹාන එදා දඹදිව ද බූදූහාමුදුරූවො හිටපු කාලේ ත් ක්‍රි.පූ . යනූවෙන් භාවිතා කරාද
@SakwalaPawura
@SakwalaPawura 9 ай бұрын
දඹදිවට අයිති උන කොටසක්ම තමයි .. ක්‍රිස්තු පූර්ව කියන්නෙ වර්තමානායේ අපි කාලය ගණනය කරන්න භාවිතාකරන මිනුමක්නේ
@GayanJayasinhe-lv1wz
@GayanJayasinhe-lv1wz 8 ай бұрын
කොච්චර වටිනා ඉතිහාසයක්ද වලලලා theyenne.
@apegama5634
@apegama5634 11 ай бұрын
පුරා විද්‍යාව කියන්නේ හෙනයක් බලපුවාම
@saupipa
@saupipa 5 ай бұрын
ඔය තියෙන මාලක ඇතුලට සෙරෙප්පු දාගෙන යන්න එපා..මොකද ඔය ස්තාන අපේ බුදුන් හා රහතුන් වහන්සේලා වැඩ හිටපු තැන් වෙන්න පුලුවන් .බලන්න ඔය හැම පියගැට පෙලක් අසලම තියෙන ගල් ජල බේසම්..ඒ කාලෙ ඒවායින් පා දෝවනය කරලයි ඇතුලට ගිහින් තියෙන්නෙ.අපිට කලින් පරම්පරාව අපිට මේව කියලා නුදුන්නට අපි හිතලම නිවැරදි වෙමු.ඒ ගවුරවය දෙමු.එතකොට විශ්වයේ ආශිර්වාද ය ලැබේවි..
@SakwalaPawura
@SakwalaPawura 5 ай бұрын
🥹ඔය සෙරෙප්පු දාගෙන යන්නෙ අපේ කවුරුත් නෙමෙයි. එතන භාරව ඉන්න පුරාවිද්‍යා එකේ මහත්මයා
@thilankalakmali3055
@thilankalakmali3055 Жыл бұрын
ඉසිගිලි පර්වතයේ නම වෙනස් වෙන්න බෑ නේද? මොන කාලේදිවත්.ඉසිගිළි සූත්‍රයේ තියෙන්නෙත් එහෙම නේද?
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
එහෙම කියල නෑ කොහෙවත් .. බුද්ධකාලෙදි තමයි ඒක ඉසිගිලි පර්වතය කියල හදුන්වන්නෙ
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
මමද අසා තියෙනව පෙර බුදුවරුත් වැඩසින කාලෙත් නම ඉසිගිලිපව්වමයි...කියල ..එනෙක් ඉස්තානවල නම වෙනස්..අංඳ වනයත් එහෙමයි ...
@uputaganeema
@uputaganeema Жыл бұрын
ඒක හරි තමා.. බුදු වරු පහළ උනාම ඒ පරණ කතා මතක් කරලා සූත්‍ර දේශනා කරනවා.. බුදු හාමුදුරුවෝ වැඩ සිටින කාලෙ සහ ඊට වසර 100ක් පමණ යන තෙක් බොහෝ දුරට ඒ නම් භාවිතා වෙනවා.. පස්සෙ ටික ටික විවිධ ආක්‍රමණ මත, සිදුවන පරිවර්තන මත පැරණි කතා අමතක වෙලා ජනශුන්‍ය වෙලා ගියාම වගේ දේවල් නිසාත් නම වෙනස් වීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවම අරන් බලන්නකෝ... මේ වෙද්දී නම් කීයක් නම් භාවිතා කරලා තියෙනවාද???🙏🙏🙏 පැහැදිලි වෙන්න ඇති.. නේද?👍👍
@nihalperera9384
@nihalperera9384 9 ай бұрын
රාජ්ගීර් කියල තාමත් තියෙන්නෙ රජගහ නුවර ලංකාවෙ රාජගිරිය සම්බන්ධ කරගන්නකො.
@SakwalaPawura
@SakwalaPawura 9 ай бұрын
රාජ්ගීර් කියන්නෙ රජගහනුවර කියල කියනව කියන්නෙ ඔබට මූලාශ්‍ර පිලිබද කිසිදු අවබෝදයක් නෑ කියන එක තමයි, රජගහනුවර ඒ නමින් හදුන්වන්නෙ ගිරිවජය හා ගිරිබ්බජ කියන නම නිසා, පර්වත වලින් වටවී තිබෙන නිසා, නැතුව ඔබ කියන ඔය රාජ්ගීර් කියන නමේ කිසිදු සම්බන්දතාවයක් නෑ
@roshanjayawardana544
@roshanjayawardana544 Жыл бұрын
මං වැඩ කරනව නෙපාලෙ උන් එක්ක උං ලුම්බිණිය ගැන විතරයි දන්නෙ රහතන් වහන්සේලා ගැන කිසිදු දෙයක් දන්නෑ ‍රජවරු ගැන කිසිදු දෙයක් දන්නෑ අඩුම තරමෙ පන්සිල් පද පහ දන්නෑ.
@ranuranu1234
@ranuranu1234 10 ай бұрын
අවංකවම ❤❤ මමත් ඉන්දියානු ජාතිකයෝ සමග වසර 30පමන රැකියා නිසා වාසය කරමි භාශාව න් පිළිබඳ විශේෂ ගවේශනය කල මුත් බුද්ධ භාෂිතය සිව් හෙළය තුල තිබුන බව පෙනේ
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 11 ай бұрын
Mechchara dewal ape thiyagena thamath kunu indiyawayawata awadana akane pudume
@prashadimadhuwanthipathira2150
@prashadimadhuwanthipathira2150 Ай бұрын
ත්‍රිපිටකය කියවන්න.සත්‍ය එළිවෙයි
@paradiseceylon
@paradiseceylon 7 ай бұрын
මේ චෛත්‍යය සිළුමිණ සෑයට ඉතාම සමානයි❤❤ චත්‍ර ගල්, සිරිපතුල් ගල්, කැටයම් රහිත මුරගල්, කැටයම් නැති සඳකඩ පහන....වතුර බැසීමේ කාණු පද්ධතිය.❤❤ දෙවියනේ....
@EshiniUyanahewa
@EshiniUyanahewa Жыл бұрын
ඔයාලා මේ කරගෙන යන වැඩේ බුදුන් උපන් දේශය මෙයයිසත්‍ය එළි කරන්න
@Sunildhammika
@Sunildhammika 11 ай бұрын
ගිහියන්වන ඔබට අපටතෙරෙනදෙ ඇයි බුදුහමුදුරුවනෙ පවිටු කසාවත පොරවනබොහො උන්ටනොතෙරෙන්නෙ පාපිස්ටයොනෙදව්න්
@champika1232
@champika1232 Жыл бұрын
Hoda pahadili kirimak
@niroshahanshi4534
@niroshahanshi4534 9 ай бұрын
Dummala kande uda tawa dewal tiyanawa mama dakala tiyanawa dummala kandata tawa kiyanawa nikula kanda kiyala
@Udakainsynsie99
@Udakainsynsie99 Жыл бұрын
ගිජ්ජ්කූඨ පර්වතයේ මුදුන තමයි ගිජුලිහිනියෙක්ගෙ හැඩය තිබ්බෙ එතන උඩ ඉදගෙන තමයි ගල පෙරලන්නෙ හුයුසෑන් වාර්ථාව අනුව
@aao3290
@aao3290 Жыл бұрын
අනවතප්ත විලේන් බෙදෙන ගංගා 4 පටන් ගන්නෙත්. සිංහ,ඇත්,අශ්ව ,ගව මුඛ වලින් කියලා සදහන් වෙනවා ... රාජාවලියේ... ඒ ගැන සදහනක් ඕන... මම හිතන්නෙ.. දීප 4රේ මායිම් වල ලකුනු 4 තමයි ඔය
@tinysiriwardhana3868
@tinysiriwardhana3868 Жыл бұрын
Apith.gihin.hindu.kowilvalata.wendala.awe.aparade😊😊😊
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 Жыл бұрын
දඹදිව ,හෙළදිව වෙන්න ඇති
@dammikaudayangani2401
@dammikaudayangani2401 Жыл бұрын
දඹදිව ජම්බුද්දීපය හෙළදිව. බුදුන් උපන් මේ පින් බිමයි සුද්දා හැන්ගුව ඉතිහාසය දැන් එලියට ඇවිත්
@niroshahanshi4534
@niroshahanshi4534 9 ай бұрын
Mama e game nikula
@thulindidula1724
@thulindidula1724 Жыл бұрын
පාර kiyanna
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
මාතලේ ඉදලා දඹුල්ල පැත්තට යද්දි හම්බෙන්නෙ , මැප් එක දාගත්තනම් හරියටම තැන පෙන්නනවා ..
@roshanabeysinghe8211
@roshanabeysinghe8211 Жыл бұрын
දෙපැත්තකින් යන්න පුලුවන්. නුවර දඹුල්ල පාරෙන් එන කෙනෙක්ට පන්නම්පිටිය හංදියෙනුත්, කුරුණෑගල දඹුල්ල පරෙන් එන කෙනෙක්ට පහලවැව හන්දියෙනුත් හැරිල මැනික්දෙනට එන්න පුලුවන්.
@tinysiriwardhana3868
@tinysiriwardhana3868 Жыл бұрын
Me.sudda..okkoma.indiyavata.dala..aheatthi.atikehelak.ne.seratama..pehadiliveva
@NelukaDesilva-s9b
@NelukaDesilva-s9b 11 ай бұрын
සත්‍ය සැගවිය නොහැක
@senakabandara4367
@senakabandara4367 Жыл бұрын
මේව දැක්කම අපි මොනවද දන්නෙ කියල පේනව නේද
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
ඔතන ඔය තියෙන්නෙත් අපිට පේන දෙයින් 10% කටත් අඩු ටිකක් .. සම්පූර්ණ අක්කර 90 කටත් වඩා වැඩි කන්දත් එක්ක සම්පූර්ණ රක්ශිතයම තියෙන්න නටබුන් .. ඕව කවදාවත් ලොකෙට හෙලිවෙයි කියලත් හිතන්න අමාරුයි
@rohanapushpakumara2913
@rohanapushpakumara2913 Жыл бұрын
පව්ව, කියන්නෙ ගල්පර්වත වලට පස්සහිත කදුවලට නෙමෙයි ගිජ්ඣකූට පව්ව කියල ගවේෂණාත්මකව යම්තරමකට සනාත වෙලා තියෙන්නෙ පිදුරංගලයි
@SakwalaPawura
@SakwalaPawura Жыл бұрын
මෙතන තියෙන්නෙත් ගල් පර්වතයක් තමයි.. මේ කන්දෙන්ම තමයි ගල් කඩන් ඇවිත් මේ විහාරය පවා හදලා තියෙන්නෙ .. සම්පූර්ණ පර්වතයෙම තියෙන්නෙ ගලින් කරපු නිර්මාණ ..
@roshakaadithya5720
@roshakaadithya5720 Жыл бұрын
පැහැදිලි කරන්න.පිදුරංගල වෙන්නෙ කොහොමද
@coolbravo5557
@coolbravo5557 Жыл бұрын
ගිජ්ඣකූටය ගිජු ලිහිනියගේ හැඩය විය යුතුයි. අපි ධර්මයේ සදහන් ආකාරයට තමයි බැලිය යුත්තේ. එහෙම නම් පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය ලගම තිබිය යුතයි.
@UpulRmpg
@UpulRmpg 8 ай бұрын
Pura widiyawe unta ai PADI denne
@Udakainsynsie99
@Udakainsynsie99 Жыл бұрын
ඔය සිද්ඨාර්ථ බෝසත් බුදු වුන තැන හුයුසෑන් වාර්ථාවෙ තියෙනව මහ බෝධිය අවට දුර්ලභ ඝණයේ ශාක තිබ්බ කියල ඔහෙ බෝධියක් තියෙනව
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 Жыл бұрын
❤️🙏🙏🙏❤️
@QwQw-jm1rr
@QwQw-jm1rr 11 ай бұрын
🙏🙏🙏🙏
@musicwithnature3634
@musicwithnature3634 9 ай бұрын
🎉🎉🎉
@gayanjayasekara7379
@gayanjayasekara7379 Жыл бұрын
❤🙏🙏🙏❤
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04