No video

රටේ කලදසාව | සම්මා දිට්ඨි Vfm Samma Ditthi 2017.06.25

  Рет қаралды 31,020

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ සමඟ 2017.06.25 දින සිදු කල Vfm සම්මා දිට්ඨි සජීවී සදහම් සාකච්ඡාව
Sirisaddaham Monastry, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 57
@lalaniperis3676
@lalaniperis3676 7 жыл бұрын
මෙවැනි දේ නිර්භීතව එළි පිට සාකච්ඡා කිරීම ගැන Vfm නාලිකාවට ස්තුති කරමි ...බුදු පියාණන් වහන්සේගේ මේ දේශනය ට සියලු දෙනාගේ දෑස් කන් ඈර බුදු වදන් පිළි ගෙන සැමගේම සුව පිණිස වැඩ කරමු ..
@positivemart
@positivemart 3 жыл бұрын
සම්මා දිට්ඨි youtube නාලිකාව ඔස්සේ ආයේම කරනව නම් ගොඩක් අයට වටිනවා.ඒකට chnl ekkma one na. ගොඩක් අය දැන් සිරි සදහම් ආශ්‍රමය චැනල් එක බලනවා.ධර්ම දේශනා අහනවා. ගොඩක් දෙනා අතරට මේ ධර්මය ගෙන යන සම්මාදිට්ඨි ආයෙ පටන් ගත්තා නම් ගොඩක් වටිනවා .
@jayam1429
@jayam1429 7 жыл бұрын
සම්මා සම්බුදු සරනයි ...!! සාදු ,, සාදු ,, සාදු ... නමෝ බුද්ධාය ..ඉතාමත් වටිනා දහම් කතිකාවක් . මේ උතුම් දහමෙන් සියලු සිත් සතන් නිවී සැනසේවා ..
@chandranijayamaha1497
@chandranijayamaha1497 5 жыл бұрын
Namaskarawewa budu saminduni Namaskarawewa sadu Sadu sadu.......
@tharinduweragoda8658
@tharinduweragoda8658 7 жыл бұрын
සමන්තභද්‍ර මහ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ධාර්මික උගත් බුද්ධිමත් නායකයෙක් තෝරාගෙන 2020 දි ජනාධිපතිවරණයට මුහුණ දීමට බුද්ධිමත් ජනතාව පෙළගැසිය යුතුයි....!!!
@rathwije1579
@rathwije1579 7 жыл бұрын
Takes at least 15 more years to be wiser.
@sadewnimsarakuwait5354
@sadewnimsarakuwait5354 7 жыл бұрын
Tharindu weragoda ow oba hari
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
Yes I am agree
@athularupasingha7151
@athularupasingha7151 7 жыл бұрын
මෙවැනි උතුම් දේශනාවක් වත් අසලා රටේ පාලකයන්ගෙ ඇස් ඇරිලා රටට යහපතක් කරන්න පුලුවන්නම් ගොඩාක් හොදයි.තෙරුවන් සරණයි
@muruthawelaseewali3243
@muruthawelaseewali3243 7 жыл бұрын
Very essential dhamma talk to understand how to get ready for next century .
@jagathmendis4399
@jagathmendis4399 7 жыл бұрын
තෙරැවන් සරණයි. ඔබ වාහන්සේ අපට බුදුකෙනෙක් නිදහසේ සතුටින් ජීවත් වෙන්නත් නිවන් අවබෝධ කරගන්නත් පැහැදිලි උතුමි ධර්ම දේශනාවක් අපට දේශනා කලා.ලොව අන් සියලු දෙනාටම මෙි ධර්මය අවබෝධ වෙිවා. සාදු සාදු සාදු...
@dilshanbandara4128
@dilshanbandara4128 7 жыл бұрын
Yp ඔබ හරි .permanent pen එකක් අරගෙන නළලේ ඌර්ණ රෝම ධාතුව ඇදගත්තා නම් මේ මහා බද්‍ර කල්පයේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ බද්‍ර උන්නාන්සේ වෙන්ට පුලුවන් නේ ... ඕන්නම් ඇද ගන්ට කියන්ට රැස් වළල්ලත් නැතිවුනානේ........
@seelapathiraja12
@seelapathiraja12 7 жыл бұрын
Jagath Mendis sadu...sadu..sadu
@mettanandajayasinghe4170
@mettanandajayasinghe4170 6 жыл бұрын
Jagath Mendis hugak miniswesin inna buruwanta mewa therenna.
@hajithprasanna
@hajithprasanna 7 жыл бұрын
අපේ ගරු ස්වාමීන් වහන්සේ දේශනය කරන්නේ පරම සත්‍යක්, මේ දේවල් ඇස් පනාපිට පෙනෙන සත්‍ය, මම අවුරුදු 28ක් පමණ විදේශ ගතවූවෙක්, මෙවර අවුරුදු 3ට පසුව අප මව් බිමට පැමිණි විට මේ ව්‍යසනය මනාව අත්දැක්කෙමු. අපේ ඟංඟා ඇල දොල, වෙල්‍ යායවල් සියල්ල කැලි කසල වලින් පිරී ඉතිරී ගොස් ඇත​. අප රට පුරාම දුවන මාර්ග පද්ධතිය දෙපසින් සමාන්තරව සාදා ඇති කාණු පද්ධතිය දෙස බලන්න​, ගමේම තියන කසල වලින් එම කාණු නිතර පිරී ඇත​. මහා වැස්සක් වැටෙන වෙලාවට මේ කාණු සෝදාගෙන කසල සියල්ල අපේ ඇල දොල ඟංඟා වල පිරෙයි, මෙය එක දවසක් දෙකක් පමණක් වන දෙයක් නොවෙයි, සදාකාලයටම අපේ මිනිස්සු කසල වලින් කාණු පුරවන තුරු අපේ ඇල දොල ඟංඟා දූෂණය වෙයි. මේ කිසිම කාණුවකට කසල ඉතිරි වී ජලය පමණක් ඟංඟා ඇල දොලට ගලා යත් නම් ප්‍රශ්නයක් නොමැත​. නමුත් මේවා පෙරෙන්න කිසිම තැනක පෙරෙන්න දැලක්වත් නොමැත​. මෙය මහනගර වලට සීමාවූවක් නොවෙයි, ඇත පිටිසර ගම්වල පවතින ඟංඟා ඇල දොල සියල්ලෙහිද ස්වභාවය මෙයමැයි. අප අවට ජලය මේ අකාරයට ඉතාමත් වේගයෙන් දූෂණය වෙත් නම්, අප රටේ මිනිස්සු විසාලා මහනුවර මෙන් තුන් බියෙන් වෙලීම අරුමයක් නොවෙයි. මෙවර අපි පැමිණ​, අනුරාධපුරය මිරිසවැටියට අප හිතවතියක් සකස් කර පූජා කිරිමට යෙදුන ධානමය පිං කමකට ස හභාගි වීමට ගිය අවස් ථා වේදි දුටු අවට පරිසර හානිය ඉතාම සංවේග ජනකයි. අපේ පූජනීය අටමස්ථානය වටා තිබුණු ප්ලාස්ටික් කොල කැලි කසල අප්‍රමාණයි, ධානය සකස්කල ධාන ශාලාව මැස්සන් ගෙන් පීරී ඉතීරී පැවතුනි. මේ ධාන ශාලා සියල්ල පාලන සොයා බැලෙන්නේ සංඟයාවහන්සේගෙන්. ඔබ වහන්සේ දේශනය කරණ අයුරින්ම මිනිසෙක්ගේ සිත සදා ගැනීමෙන් නිවන් සුවය අත් දැකිය හැක​. පරිසරය සුරැකීමෙන් සුවයෙන් සැනසිල්ලෙන් ජීවත් විය හැක​. ස්වාමින් වහන්සේගේ දේශනය සියලු දෙනාටම අසන්නට ලැබේවා!!! ඔබ වහන්සේට නමස්කාරවේවා!!
@claristacarmine743
@claristacarmine743 7 жыл бұрын
හරියටම හරි මගේ gedararata ලයිට් ගන්න හරියටම මස 8 ගියා .ආණ්ඩුවේ සේවකයෝ පුටු රත් කරනවා විතරයි .පිනට පඩි ගන්නවා .රස්තියාදු කරනවා .
@ranjanishanika536
@ranjanishanika536 7 жыл бұрын
ඔබ වහන්සේ ගෙ බන කතා හැමදාම අහෙනව බුදු සරණයි
@judelakshman7957
@judelakshman7957 3 жыл бұрын
You are grate saint
@kumududasanayaka5818
@kumududasanayaka5818 7 жыл бұрын
excellent!!
@malimai3184
@malimai3184 2 жыл бұрын
Taruvan saranai ape hmuduruvana
@irinsilva5072
@irinsilva5072 7 жыл бұрын
Sadu sadu sadu oba wahansata namaskara karami
@hmamarajeewa8894
@hmamarajeewa8894 2 жыл бұрын
🙏🙏🙏
@aneeshaasmeer2331
@aneeshaasmeer2331 7 жыл бұрын
sadu 🙏 sadu🙏 sadu🙏 🌷🌸🌹🍀🌺🌻🌼
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
Praise the lord
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
This words from God
@nevilleamarathunga6237
@nevilleamarathunga6237 7 жыл бұрын
බුදුරජාණන්වහන්සේගේ ඩර්ම්‍ය
@sheroma4946
@sheroma4946 6 жыл бұрын
Oba wahansegi desana ahannai msma lagabi hithe loku wedanawakin inne danata mama wada karanne saudi aradiye b s
@vinubro5097
@vinubro5097 7 жыл бұрын
munwahansege desanawa lakwesi siyaludena asathwa.asa eeanuwa chinthanaya wenaswi aluth jathiyak bihiwewa.
@rainbowelf4923
@rainbowelf4923 7 жыл бұрын
Oba wahanse hari. Eka umandawakin nonewathi, dewannta, dewannen thunwennat adi lesa Mulu ratama umandawak karadena menavi.
@sanjeewabalasooriya8064
@sanjeewabalasooriya8064 7 жыл бұрын
Ape Budu piyano...Sadu Sadu saduu
@runshikaprabath
@runshikaprabath 7 жыл бұрын
Thanks a lot We heard the real true dharma this is not a normal speach
@blossmclever9236
@blossmclever9236 6 жыл бұрын
Excellent explanation
@nimaludayasiri3195
@nimaludayasiri3195 6 жыл бұрын
Hariyata hari oba buduwewa
@becool68
@becool68 7 жыл бұрын
Hora politiants ta dunnoth hari kamati wewi. Need a good political leadership.
@Reinorldte
@Reinorldte 7 жыл бұрын
Sadu! sadu! sadu!
@lalthambavita9119
@lalthambavita9119 7 жыл бұрын
Reinorldte මා...සොයපු දහම මෙයයි බොරැවෙන් මිනිසුන් රවටන 90% සගුන් සිට්න මේ රටේ ඔබ වහන්සේ නියම දහම අපට කියාදිම පිළිබඳව පි0.....
@shanthigodavitarane2999
@shanthigodavitarane2999 7 жыл бұрын
Lal Thambavita is
@kamanipremika1184
@kamanipremika1184 7 жыл бұрын
rev samanthabadra deshanawa is correct it was Buddha said .but it can understand only who has been practiced for some time.
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🥀🥀🥀
@jayasamprajaya7784
@jayasamprajaya7784 7 жыл бұрын
එල එල නියමයි
@kumara9933
@kumara9933 Жыл бұрын
hora rahathangen, kahakadayangen nidasnoweema nisa apata nidahasa nolabuni.
@vimaljayaveera3717
@vimaljayaveera3717 7 жыл бұрын
Sadu sadu sadu,!¡!!!!
@nilboy2194
@nilboy2194 7 жыл бұрын
Ape hamuduruwane, video ekak daddi payak dekak wage danna epa, echchra loku video balanna tharam apita wath kamak na, puluwannam winadi 15, 20 ka wage kotas washayen dammoth eka loku deyak api wage duppath minissunta, තෙරුවන් සරණයි
@tharinduwaranakula2285
@tharinduwaranakula2285 7 жыл бұрын
suddata bana bana a gollo wawala deepu tha tika rata yawa yawa, anith paththan ahinsaka ganu mada para diga yawa yawa, nidahas dawasat suddaga paththata harawala kalathuwakku gaha gaha innawa...kuhaka kam thamai hamathanama...
@malimm1278
@malimm1278 6 жыл бұрын
දීර්ඝායු ස්වාමින් වහන්ස.සියලුම දෙනාට මෙි සත්දර්මය අවබෝධවෙිවා!
@vijeyaratna1548
@vijeyaratna1548 7 жыл бұрын
Yes i agree the comments
@sanjaya6687
@sanjaya6687 4 жыл бұрын
Hora deshapaluwo tika pannala danda rate hema kenekma pelagesiya uthuii
@thusithabandar2507
@thusithabandar2507 7 жыл бұрын
කොයිතරම් කිව්වත් වැඩක් නෑ...ලංකා ඉතිහාසයේ අදක්.ෂම නායකයා........?
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ සම්මා දිට්ඨි වැඩසටහන radio නම්බරේ මම ගන්න හැදුවට ගන්න බෑ සමාවෙලා ස්වාමින් වහන්ස මට සම්මා දිස්ත්‍රික්කයේ දැන් වැඩසටහන නම්බරෙ මට එවන්න පුලුවන්ද මට ස්වාමීන් වහන්සේට
@nishanthalakpriya4525
@nishanthalakpriya4525 7 жыл бұрын
Me Rate Gonnunte Aluthen hithanne Moleyak naha hamuduruwene!
@nishanthalakpriya4525
@nishanthalakpriya4525 7 жыл бұрын
Apo Rajeye Niledareenge gewal Maligawal Un wade kerene than Apirisidu Unate! Rajeye Niledarin kiyanne hore wesige puthalane! Unui hore deshepaluyoi innekam Me Rate hamedame Agade!
@palikakumari6286
@palikakumari6286 7 жыл бұрын
කලෙකින් දුටුවෙමි පන ඇති රහතෙක්
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සම්මා දිට්ඨි ෆේස්බුක් පිටුවට මට මට කතා කරන්න මේ මේ මේන්න ගන්න හැදුවට ගන්න බැහැ ඒක නිසා මට සමාවෙලා මට නම් නම්බර් එක එවන්න පුලුවන්ද මැසෙන්ජර් එකට
@becool68
@becool68 7 жыл бұрын
Lamborghini tika wikinuwoth rata develop kara haki.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 17 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
#_kagama_sirinanda_himi_#
38:03
Roshan sandaruvan SL bodu hada ....
Рет қаралды 79 М.
#dikkubureSubhuthiThero  ඇසල පෝය දේශනය 2024
2:00:31
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
Рет қаралды 1,9 М.
Samma Ditthi 2017 03 26 ( සම්මා දිට්ඨි )
1:59:17
Siri Sadaham Ashramaya
Рет қаралды 45 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН