මමත් මෙවර මාලිමවට ඡන්දය දුන් අයෙක්. ඇත්තම කථාව නම් මීට වඩා පන තියන සභාවක් හොඳින් මෙහෙයවන්න පුලුවන් අවමය communication skills, positive attitudes relating to this positions වත් තිබෙන පුද්ගලය්‍ක් පත් කරා නම් හොඳය්. අයෙක් විභාග සමත් වී අචාර්‍ය උපාදිය ගත් පමනින් ඔහු යම් දූරයක් මෙහයවීමට සමත් වන්නේ න෭හ෭. Need a proper training and attitude to do such job. හේතුව තමය් මෙතන තවමත් අවුල් කරන්න පුලුවන් අය පරන කපටින් රැලක්ම ඉන්නවා. See how Bimal Rathnayake is handling the situation very well.
@ranjithsenevirathna320516 сағат бұрын
Kalin kiyanna thibunane 225ma denawa
@hmpp7916 сағат бұрын
එාහනම් බදුල්ලේ චාමර දාමු
@jayashsandaruwan761016 сағат бұрын
@@hmpp79 No machan. This is not to argue with u all. This is only a suggestion. There are lot of other people from NPP who can do this speaker's job very well. See how Bimal Rathnayake is handling that situation very well. He seem very talanted.