ඔව් අපි ආණ්ඩුකරණයට අලුත් තමයි.. ඇයි මොකද ?

  Рет қаралды 170,009

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер
@niranjanwijesinghe8679
@niranjanwijesinghe8679 11 сағат бұрын
වැදගත් මහත්තයෙක් උතුම් හදවතක් ගෞරවනීය කටක් ඇති ඔබතුමාගෙ දේශනය අති උතුම් වේ
@nimaljayasiri6065
@nimaljayasiri6065 4 сағат бұрын
@Lankanlife
@Lankanlife 11 сағат бұрын
අලුත් පාර්ලිමේන්තුව අලුත් මූනූ දැක්කම හරි සංතෝසයි❤...මේ රට ලෝකයේ උතුම් රටක් කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා..මාලිමාවට ජය වේවා!❤
@patriciadesilva6499
@patriciadesilva6499 4 сағат бұрын
Respect you sir Jayaweva ❤
@nimaljayasiri6065
@nimaljayasiri6065 4 сағат бұрын
කොහොමද මව්බිම නෑත්නම් මරනය කට්ටියගේ මාධය සන්දරශන....කාඩිනල්ගෙ සහ බෝන් අගේන් පල්ලියත් එක්ක යටින් ඩීල් දාලා බෞද්දයන්ව රවට්ටන්න මේ මාධ්ය සන්දර්ශන දානවා..
@AnulaMunasinghe-pp1rt
@AnulaMunasinghe-pp1rt 11 сағат бұрын
ජයවේවා විනය ගරුක පාර්ලිමේන්තු වක් දැකීම කොපමණ සතුටක්ද මාලිමාවට ජයවේවා හැම දෙනාටම බොහොම ස්තුති තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@lalmahamalage
@lalmahamalage 11 сағат бұрын
පට්ට කතාව පැලෙන්න ආදරෙයි. මාලිමාවට ජයවේවා ❤❤❤
@rangasilva5669
@rangasilva5669 2 сағат бұрын
Patta kiyanne.. pattama pattai aaaa😂
@sagarikakumari4040
@sagarikakumari4040 12 сағат бұрын
විනය,හැදියාව, බුද්ධිය මෙහෙය වීම ,ආදර්ශමත් වීම යන කරුණු දෙස දරු පරපුර ආසාවෙන් බලා සිටී. තෙරුවන් සරණයි. යහපතක්ම වේවා..රටට.
@kanti7069
@kanti7069 10 сағат бұрын
Attha ❤
@nayanasethuli7339
@nayanasethuli7339 8 сағат бұрын
ඔව්...සහතික ඇත්ත. 🙏💜
@rohanarohana364
@rohanarohana364 11 сағат бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි වෙනදට පාර්ලිමේන්තුවේ මොනවද කියන්නේ කියලා හිතාගන්නවත් බෑ ඵකම කාලගෝට්ටියක් තිබුනේ දැන්නම් පාර්ලිමේන්තුව ඇතුලෙ විනයගරුක බවක් පේන්න තියනව හරිම සතුටුයි දැන්නම් අප්පිරියාවක් නැතුව පාර්ලිමේන්තුවේ කතා අහන්න බලන්න පුළුවන් වෙයි මේ ආන්ඩුව මහජනයාට සුබවාදී ආන්ඩුවක් වේවා❤❤❤
@PriyaPriya-sd1pv
@PriyaPriya-sd1pv 10 сағат бұрын
අර්ථවත් අදහස් සහ දැනුවත් කිරිමි අසන විට කොහොම පුශංසා කරන්නද තේරෙන්නේ නැහැ අහන් ඉන්න ආසයි ජය වෙිවා ඔබ සැමට දිගු කලක් පාර්ලි මෙින්තවෙි රැදි මෙි රට ගොඩනගන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා
@maheshherath451
@maheshherath451 10 сағат бұрын
උගත්කම , නීතිගරුක බව , නිහතමානි කම එකෙන්ම respect
@georgerajapaksha6226
@georgerajapaksha6226 9 сағат бұрын
නියමයි ,ඔහොම ඉදිරියට යමු .ආයෙ මේ රටේ වෙන එකෙකුටවත් චන්දෙ ඉල්ලන්න බැරිවෙන්න මාලිමාව රට හදනවා .🧭❌🧭❌🧭❌
@ksakuni7845
@ksakuni7845 8 сағат бұрын
Aniwa extreemly true!
@PadminiHetti
@PadminiHetti 7 сағат бұрын
Well said 👏 honorable 🎖 Minister, honesty is there 👏 decipling is there, very happy to see our country is going forward 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@NilangaChamara-s1v
@NilangaChamara-s1v 4 сағат бұрын
යසපාලිත නානයක්කාර ගේ පුතා
@nimaljayasiri6065
@nimaljayasiri6065 4 сағат бұрын
මව්බිම නෑතිනම් මරනය කියපු ජෙප්පෝ මෙන්න පුකෙන් කතා කරන හෑටි අද ඊලාම් ඩයස්පෝරා ආගමික අන්තවාදීන් උන් එක්ක ඩීල් දාලා තොපිත් සින්හල බෞද්දයන්ව පලස්තීන ජනතාව වගේ අන්ත අසරන තත්වයකට දාන්නේ අපේම රට ඈතුලේ......
@nandanidisa1031
@nandanidisa1031 11 сағат бұрын
බුද්ධිමත් කතාවක් ආසයි අහන්න, මාලිමාවට ජන්ය දුන්න අපි ආඩම්බර වෙන්න , රට ගොඩ නගන්න අවශ්‍යම දෙයක් සාමය 🙏🙏🙏
@kanti7069
@kanti7069 10 сағат бұрын
❤❤❤❤
@madawaperera1447
@madawaperera1447 7 сағат бұрын
Aadareyi bokkenma
@SabeethaIromi
@SabeethaIromi 48 минут бұрын
❤❤❤❤❤❤❤
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 11 сағат бұрын
ඔබතුමා වෙනුවෙන් දුන් ජන්දය ගැන ආඩම්බරයි ,
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 10 сағат бұрын
🙋‍♀️🙋‍♀️
@HemamalaAbewickrama
@HemamalaAbewickrama 10 сағат бұрын
ඔබතුමා ගැන හරිම ආඩම්බරයකි .රටට අවශ්‍ය ම කතාවක් හරිම වැදගත් අපිකාටත් අහන්න බලන්ඉන්න ආසයි.මෙන්නමෙහෙමයි ජාත්‍යන්තර ත් බලනවා.මේකතමයි අපට අවශ්‍ය .අපේ අනාගත දරුවන්ටා ආදර්ශයකි .
@klennyfernando8454
@klennyfernando8454 11 сағат бұрын
නවක මැතිඇමතිවරුනී මන්ත්‍රී වරුනී එඊපල්ලා හොද අත්පොලසන් නාදයක්..වටිනා කතාවක් කවුරු කකලත් ඉතා වටිනවා !!ජාතික ජනබලවේගයට ජයවේවා මාතෘ බූමියට ජයවේවා අපේ කතිරයට ඉතා හොද වටිනා කමක් ලැබෙමින් තිබෙනවා !!මාතෘ බූමියට ජයවේවා !!!
@klennyfernando8454
@klennyfernando8454 11 сағат бұрын
❤❤🌹
@donawilegoda9862
@donawilegoda9862 7 сағат бұрын
ජාතික ජනබලවේගයට ලබාදුන් කතිරය ගැන අපි ඉතාම ආඩම්බරයි ගව ගාල හෝදගනම ගියා පාර්ලිමේන්තුව ජනහිතකාමී දෙවොලක් වේවා ජනපතිතුමනි ප්රස්න ඇතති වන තරමට ඔබතුමා නිසි විසඳුම් ලැබේවා ලැබේවා දලදාසමිඳුගේ පිහිට ත් ලෝකපාලන දෙවියන්ගේ ආසිර්වාදය ආරක්ෂා ව ලැබේවා ජයෙන් ජයම ලැබේවා තෙරුවන් සරණයි
@nimaljayasiri6065
@nimaljayasiri6065 4 сағат бұрын
******************මව්බිම නෑතිනම් මරනය කියපු ජෙප්පෝ මෙන්න පුකෙන් කතා කරන හෑටි අද ඊලාම් ඩයස්පෝරා ආගමික අන්තවාදීන් උන් එක්ක ඩීල් දාලා තොපිත් සින්හල බෞද්දයන්ව පලස්තීන ජනතාව වගේ අන්ත අසරන තත්වයකට දාන්නේ අපේම රට ඈතුලේ......
@ChandraLatha-kn3li
@ChandraLatha-kn3li 8 сағат бұрын
මාලිමා රජයට තව තවත් ධෛර්ය ශක්තිය ලැබෙිවා
@sanugasudamseth7995
@sanugasudamseth7995 10 сағат бұрын
උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සඳහා කතිරය ලබා දුන් ජනතාව විශිෂ්ටයි❤
@jandrajandra5712
@jandrajandra5712 11 сағат бұрын
අනුර ජනාධිපති තුමාටත් ඔබතුමාටත් මාලිමාවටත් සදා ජයවෙිවා 💪❤❤
@samudrikawarnacula1451
@samudrikawarnacula1451 12 сағат бұрын
මෙවැනි හැසිරීම් සහිත පාර්ලිමේන්තුවක් අපට හීනයක් වුණා. අද එය දකින්න ලැබීම සතුටක්
@KhemaKarunathilake
@KhemaKarunathilake 9 сағат бұрын
ඔබ සියලු මාලිමා සහෝදරයෝ හට තෙරුවන් සරනයි .සියලු දෙවි පිහිටයි .
@podimenikeherath8532
@podimenikeherath8532 10 сағат бұрын
අසීමිත බහුතරයක් තිබෙන පාර්ලිමේන්තුවක් මනා හික්මීමක් බලන්න ආදර්ශය ඔබ සැමට ඉදිරියටත් කරගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
@pubudumadhushangi1820
@pubudumadhushangi1820 11 сағат бұрын
ලැජ්ජාවක් නැතුව දැන් නම් පිටරට මිනිස්සුන්ට කියන්න පුලුවන් මේ අපේ පාර්ලිමේන්තුව කියලා ❤
@chamindalakshika4881
@chamindalakshika4881 11 сағат бұрын
🙏🙏🙏
@keerthipaththuwearachchi8332
@keerthipaththuwearachchi8332 8 сағат бұрын
❤ Thawa 1k 2k innawa Rilasiri..Rohitha wage.
@madawaperera1447
@madawaperera1447 7 сағат бұрын
​@keerthipaththuw😂😂😂😂😂😂anikpaara elawamu.haridaearachchi8332
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰👍🏾
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 2 сағат бұрын
Unwath Palawaharimu
@chamindalakshika4881
@chamindalakshika4881 11 сағат бұрын
ඔබ තුමාට දුන් චන්දයට ආඩම්බරයක් මට...
@suramyalanka3893
@suramyalanka3893 2 сағат бұрын
ඒක නම් සහතික ඇත්ත
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 10 сағат бұрын
අධිකකරණයට සුදුසුම කෙනා දැනුයි පත් වෙලා තියෙන්නෙ, රෙක්ස්පට් ඇමතිතුමනි ඔබගේ කථාව
@nelirathnayake9453
@nelirathnayake9453 8 сағат бұрын
මමත් අදිකරනයේ සේවය කල කෙනෙක් වශයෙන් මෙහෙම ඇමතිකෙනෙක් අපට ලැබුණේ ම නැහැ
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 50 минут бұрын
විශිෂ්ඨයි 😊
@zm8856
@zm8856 10 сағат бұрын
ඔබතුමා ඉතා විශිෂ්ට ලෙස කතා කළා. මාලිමාවෙ නවක මන්ත්‍රීවරුන්, පළපුරුද්දක් නැති අය කියා විපක්ෂයෙන් මඩ ගැසුවාට වැඩිම පිරිසක් රජයෙ සෙවය කළ පලපුරුදු බුද්ධිමත් පිරිසක්. පළපුරුදු දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී හැසිරුණේ නවකයෙක් ලෙසයි. ජනතාව ආණ්ඩුව සමග සිටින බව විශ්වාස කරමි. ඔබතුමා ඇතුළු සියළුම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සුභ පතමි🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☪️🕉️✝️♥️♥️♥️🧭🧭🧭
@Herath-p2c
@Herath-p2c 10 сағат бұрын
අනිවාර්යෙන්
@nirmalakalugampitiya1773
@nirmalakalugampitiya1773 10 сағат бұрын
👍👍👍💖💖💖💐💐💐
@SomaSamarathunga
@SomaSamarathunga 8 сағат бұрын
Yes
@kamaladissanayaka2366
@kamaladissanayaka2366 8 сағат бұрын
yes
@KumuduniWithanage
@KumuduniWithanage 7 сағат бұрын
Yes❤❤❤❤❤❤අනිවාර්යෙන්ම ❤❤❤
@anomamanel6360
@anomamanel6360 12 сағат бұрын
අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජය වේවා!!!!!❤❤❤❤❤❤❤❤
@disanayakakumari4809
@disanayakakumari4809 11 сағат бұрын
❤❤❤❤❤❤💯💯💯💯💯👍👍👍👍👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nimaljayasiri6065
@nimaljayasiri6065 4 сағат бұрын
******මව්බිම නෑතිනම් මරනය කියපු ජෙප්පෝ මෙන්න පුකෙන් කතා කරන හෑටි අද ඊලාම් ඩයස්පෝරා ආගමික අන්තවාදීන් උන් එක්ක ඩීල් දාලා තොපිත් සින්හල බෞද්දයන්ව පලස්තීන ජනතාව වගේ අන්ත අසරන තත්වයකට දාන්නේ අපේම රට ඈතුලේ......
@fatimajayasundara8385
@fatimajayasundara8385 9 сағат бұрын
අහන්න- ආසයි ඔබතුමාගේ කතාව
@NatureNest76
@NatureNest76 8 сағат бұрын
මොනතරම් උගත්ද බුද්ධිමත් ද නිහතමානි ද ඔබතුමා ..🥺❤️❤️❤️❤️
@Jeewanthikaludewa
@Jeewanthikaludewa 10 сағат бұрын
ඔබතුමා පාර්ලිමේන්තුවට යවන්න මනාපයක් දීමට හැකිවීම පිළිබඳව අප්‍රමාණ වූ සතුටක් භුක්ති විදිමි
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 11 сағат бұрын
පාර්ලිමේන්තුවේ කතා අහන්න දැන් අපට ලොකු ආසාවක් තිබෙන්නේ අපි නොදන්න දේත් දැනුවත් වෙන්න හරිම ආසයි පැවතුණු දේ මතක් වන විටත් අප්පිරියයි ශ්‍රීශ්‍රී ලංකා ජාතියටම යහපතක්ම වෙනවා. ඒකාන්තයි ❤❤❤❤
@rvandephili
@rvandephili 11 сағат бұрын
අනිවාර්යෙන්
@amarakumariherath4635
@amarakumariherath4635 11 сағат бұрын
රටේ තැන් තැන්වල වේදිකාවලින් ඇහුනු කටහඬවල් දැන් එකම වේදිකාවක ඇහෙනවා අහන්නත් ආසයි ...
@DisnaPerera-ok8ln
@DisnaPerera-ok8ln 10 сағат бұрын
ජයවෙවා මාලිමාවට අප මව් බිම සියළුම යහපත් දෙයින් ඉහලින් ම තබන්න ට ඹබ සියළු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා ජයවෙවා මගේ රටට
@nasliibrahim3429
@nasliibrahim3429 9 сағат бұрын
හිතට නිහතමානී සතුටක් දැනෙනවා... 👍😌👍 ✌️🇱🇰✌️
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 11 сағат бұрын
බලන්න කතාකරන ලස්සන, පුදුම ආඩම්බරයි අපේ මහත්තයෝ. මෙන්න නියම ශ්‍රී ලංකාවේ දරුවෝ. බුදු සරණයි ඔයාලට දරුවනේ
@nimaljayasiri6065
@nimaljayasiri6065 4 сағат бұрын
Born Again Church Dollar comment .......to totally fool Buddhists
@kamalwimalaweera1349
@kamalwimalaweera1349 12 сағат бұрын
Excellent speech dear Harshana! Congratulations !
@dhilishamunasingha1970
@dhilishamunasingha1970 9 сағат бұрын
මෙයාලා නම් නියමයි 👌👌 ජයවේවා අලුත් ආණ්ඩුවට 💐👍👍
@vishwawijesinghe6502
@vishwawijesinghe6502 9 сағат бұрын
Respect you Sir.. Mr.Harshana ... ඔබතුමාට මම දුන්න මනාපය.. පට්ට වටිනවා .. our Rock fan..!❤
@UsbsbsVsjabsb
@UsbsbsVsjabsb 11 сағат бұрын
අලුතෙන් අපු සෙට් එක කොහොමද නියමයි 👍👍👍👍👍👍👍👍👍
@suramyalanka3893
@suramyalanka3893 2 сағат бұрын
නියමයි
@shyamahewavitharana730
@shyamahewavitharana730 9 сағат бұрын
නාඩගම් පාර්ලිමේන්තුවේ බලපු අපට හර්ෂ නනායක්කාර මැතිතුමාගේ කථාව අහන්න ආස හිතුනා...කෙතරම් අර්ථවත්ද. වැදගත් කමට කථා කරන්න හැසිරෙන්න දැන්වත් ඉගෙන ගන්න විරුද්ධ පක්ෂ .මාලිමාවට ජයවේවා...
@Ranasinghe-xb2mk
@Ranasinghe-xb2mk 8 сағат бұрын
තොට මාලිමාව විතරද ⁣ගු බෙටිිටත් රත්තරංකියන උන්
@annharper4853
@annharper4853 7 сағат бұрын
​@Ranasinghe-xb2අයියෝ ගූ බයියෙක්ට නරහ . ගිහින් mk
@Damminda
@Damminda 5 сағат бұрын
@@Ranasinghe-xb2mkai dukaida ponnaya
@wasanthapushpakumara5227
@wasanthapushpakumara5227 Сағат бұрын
Sajiya lage gon katha ahapu unta pissu wage 😂
@AwanthiSenavirathna
@AwanthiSenavirathna 7 сағат бұрын
ඔබතුමා වගේ උතුම් ගති තිබෙන විස්වාසය ක් ඇති අය තෝරගන්න අපි ප්‍රමාද වුනා වැඩියි❤❤❤❤❤❤❤❤
@SriLankan-ry4zp
@SriLankan-ry4zp 12 сағат бұрын
අපිට වැදගත් පාර්ලිමේන්තුවට Congratulations ❤
@senatm7625
@senatm7625 12 сағат бұрын
❤❤❤❤❤
@chandrasekaraperera9680
@chandrasekaraperera9680 11 сағат бұрын
අපේ රටේ ආනාගතය සුරක්ෂිතයි කියලා හිතෙන්නේ මට විතරද ?❤ ඔබ තුමාලාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා!!! ❤❤❤
@LochanaAriyarathna
@LochanaAriyarathna 11 сағат бұрын
නෑ,නෑ මටත්.
@pubudumadhushangi1820
@pubudumadhushangi1820 11 сағат бұрын
මටත් ❤ පුදුම සතුටක් දැනෙන්නේ
@amarakumariherath4635
@amarakumariherath4635 11 сағат бұрын
මේ මිනිස්සු කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක සහතිකයි ..
@nelirathnayake9453
@nelirathnayake9453 8 сағат бұрын
නෑ අපි හැමෝට ම
@NandaniParanavithana-x8b
@NandaniParanavithana-x8b 8 сағат бұрын
අපි හැමෝටම ඒක දැනෙනවා. දැන් අපි වාසනාවන්තයි කියා හිතෙනවා
@JayanthiYatiwella-gd4pr
@JayanthiYatiwella-gd4pr 12 сағат бұрын
ඉතා අගෙයි ඔබේ කතාව ..ජය වේවා !!!
@senatm7625
@senatm7625 12 сағат бұрын
❤❤❤❤❤
@KusumThennakoon-l7c
@KusumThennakoon-l7c 10 сағат бұрын
Well done sir👍🙏🙏👏👏❤️
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 49 минут бұрын
හරිම පැහැදිලි හඩ..
@CherrywhiteCherry-y4s
@CherrywhiteCherry-y4s 11 сағат бұрын
ජය වේවා මාලිමාව ට...❤❤❤❤❤ ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණයි ශක්තිය ධෛර්ය ලැබේවා ❤❤❤❤❤❤❤
@nimaljayasiri6065
@nimaljayasiri6065 4 сағат бұрын
පෑලවත්ත ජේවීපී මූලස්තානයේ JVP කොමෙන්ට් බලකායේ කොමෙන්ට්.....to fool Buddhists .... තෙරුවන් සරණයි to fool Buddhists ...
@nimaljayasiri6065
@nimaljayasiri6065 4 сағат бұрын
@nalanimalimbadaarachchige1228
@nalanimalimbadaarachchige1228 11 сағат бұрын
මොන තරම් තනතුරු ලැබුවත් මහා උගතෙක් උවත් ඔබ තුමා මොනතරම් නිහතමානි කෙනෙක්ද
@keerthipaththuwearachchi8332
@keerthipaththuwearachchi8332 8 сағат бұрын
Methek kal parliment eke hitiye wanachari ranchuwak..
@nimaljayasiri6065
@nimaljayasiri6065 4 сағат бұрын
XXXXXXXXXXXXXXXXXxමව්බිම නෑතිනම් මරනය කියපු ජෙප්පෝ මෙන්න පුකෙන් කතා කරන හෑටි අද ඊලාම් ඩයස්පෝරා ආගමික අන්තවාදීන් උන් එක්ක ඩීල් දාලා තොපිත් සින්හල බෞද්දයන්ව පලස්තීන ජනතාව වගේ අන්ත අසරන තත්වයකට දාන්නේ අපේම රට ඈතුලේ......
@shyamakanthi424
@shyamakanthi424 8 сағат бұрын
නියම කතාව.👍අලුත් මුහුණුවරවල් එක්ක වැදගත් බලන් ඉන්න ආස අහන්න ආස වැදගත් කතාවක්.ආදරෙයි මාලිමාවට.දරුවන්ටත් නැවතත් පාර්ළිමේන්තුව නරඹන්න පුලුවන් හොද නීතිගරුක පාර්ලිමේන්තුවක්වෙයි ඉදිරියටත් 👍👍❤️❤️
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e 9 сағат бұрын
විශිෂඨ පාලනයක් දකින්න ලැබෙනවා අහන් ඉන්න ආස හිතෙන වැදගත් කථා පිරුන පාර්ලිමේන්තුවක්❤❤❤
@malanialwis6080
@malanialwis6080 8 сағат бұрын
හර්ෂ ණ නානයක්කාර මැතිතුමනි මේ ප්‍රණාමය ඔබතුමාට යි❤💐
@chathuriweerasinghe4662
@chathuriweerasinghe4662 10 сағат бұрын
ඔබලා සියලු දෙනාවම පාර්ලිමේන්තුවේ දැකීම සතුටක්.....
@arunabalasuriya2803
@arunabalasuriya2803 9 сағат бұрын
අලුත් පාර්ලිමේන්තුවට හා මාලීමාවේ බුද්ධිමත් නිහඩ (කෑගෑසීම් වලින් තොර)මන්ත්‍රී වරුන්ටත් අපගේ ප්‍රණාමය,,ජය වේවා,,ජය වේවා,,ජය වේවා.
@JK-yr3fi
@JK-yr3fi 9 сағат бұрын
මෑත කාලෙ දැකපු වටිනම කතාවක් පාර්ලිමේන්තුව තුල උනු💗
@jayanthijaya1136
@jayanthijaya1136 8 сағат бұрын
විනයගරැකව පාර්ලිමේන්තුවේ හැසිරීමට මාලිමාව අගයන්න ඕන ❤❤❤මාලිමාවෙ මැති ඇමති වරැන්ට මාගේ ගෞරවය ⚘❤
@nalinwarnakulasooriya2209
@nalinwarnakulasooriya2209 12 сағат бұрын
එකෙන්ම . දිනේවා මවුබිම ශ්‍රි ලංකා !.
@W.nsiripalaWijenarayanage
@W.nsiripalaWijenarayanage 11 сағат бұрын
හරිම සතුටුයි අපේ අළුත් පාර්ලිමේන්තුවට සුබ පැතම්
@LasniFernando-xl6nk
@LasniFernando-xl6nk 11 сағат бұрын
පාර්ලිමේන්තුවෙන් තමයි විනය ඉතා අවශ්‍ය මෙතනින් තමයි පාසල් දරුවො විනය ඉගෙන ගන්නෙ😢🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤚🏽🤚🏽🤚🏽🤚🏽🤚🏽
@shyamaliedesilva
@shyamaliedesilva 10 сағат бұрын
ඔබ තූමන්ලාගෙ උගත් කමයි, වැදගත් කමයි මුන බැලුවාම පේනවා.සියලු දෙනාට ජෙසු පිහිටයි. ජය වෙවා.
@palithahettiarachchi7874
@palithahettiarachchi7874 11 сағат бұрын
සහෝදරයාණෙනි ,ඔබ ට ජයෙන් ජය කතාව ඉතාමත්ම කාලෝචිතයි අපි ඉදිරියටම යමු .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Cinemauncut916
@Cinemauncut916 5 сағат бұрын
සුපිරි මනුස්සයෙක් පාර්ලිමේන්තුවේ අහපු හොදම කථාව❤😊
@AIAttanayake
@AIAttanayake 6 сағат бұрын
නියමයි sir. මාලිමාව ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා.
@RomaineGibson-r7m
@RomaineGibson-r7m 10 сағат бұрын
ජය වේවා ජය වේවා ජය වේවා ❤❤❤❤❤❤❤
@KkJayawickrama
@KkJayawickrama 11 сағат бұрын
අභන්න ආසයි දැන්නමි❤❤
@JehanSilva-m1z
@JehanSilva-m1z 5 сағат бұрын
මොරටුවේ මගේ චන්දේ උගත් රටට අගයක් ඇති මනුස්සයෙක්ට දුන්න එක ගැන මාරම සතුටුයි. Keep going sir❤️
@PushpaPush-s8v
@PushpaPush-s8v 7 сағат бұрын
හරිම ලස්සන පැහැදිලි කිරිමක් ඔන්න මාලිමාවට දුන්න අපේ කතිරයෙ වෙනස බුදු සරණයි ඔබ තුමාට ආදරෙයි මාලිමාවේ මැති ඇමතිවරු හා ඇමති වරියන්ට
@upuljayatilake953
@upuljayatilake953 10 сағат бұрын
හර්ෂණ සහෝදරයා ගේ අහපු හොද කතාවක්, මෙරට පාලනය කරනේ ජනතාවගේ කැමැත්තේන් ඒ නිසා ජනතාව රජයට එරහී වෙන්නේ නෑ කියන කතාව.ඒ නිසා ජනතාවව ගේ කැමැත්තට චර්ජනයක් නොවන තාක් ජනතාව ඔබ සමගයි.🎉
@ctthrakumarihami9452
@ctthrakumarihami9452 12 сағат бұрын
විශිෂ්ටයි
@nihalsantha9824
@nihalsantha9824 11 сағат бұрын
අති විසිස්ටයි අඩම්බරයි
@ChandikaDumith
@ChandikaDumith 10 сағат бұрын
මම මැතිවරණ යට කලින් දැණුනෙ අනුර ජනපති තනි වෙලා වගෙ දැන්නම් සතුටුයි තනි වෙලා නෑනගෙ ඔය දෙන්නෙ දොබෙන්ම❤❤
@nimaljayasiri6065
@nimaljayasiri6065 4 сағат бұрын
පෑලවත්ත ජේවීපී මූලස්තානයේ JVP කොමෙන්ට් බලකායේ කොමෙන්ට්.....බොරු නම් වලින් ...ඔක්කොම බොරුවෙන් යන්නේ …. JVP වහල් මඩ බලකාය
@rohankotelawala7080
@rohankotelawala7080 12 сағат бұрын
Well done brave straight forward speech keep it up minister ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@MauraniHettiArachchi-wd7rs
@MauraniHettiArachchi-wd7rs 11 сағат бұрын
බලන්න අහන්න ආස හිතෙන පාර්ලිමේන්තුවක්.අපේ හිතට කතා කරන වේදිකාවක් ❤❤❤❤
@RuwanJanaprasada
@RuwanJanaprasada 12 сағат бұрын
ඔහොම yan❤❤❤
@suramyalanka3893
@suramyalanka3893 2 сағат бұрын
වැදගත් විදියට කතා කරන මහත්මයෙක් හරිම සතුටුයි සර් අහගෙන ඉන්න ආසයි ❤❤❤❤❤❤ ජාතික ජනබලයට ජයෙන් ජයම වේවා ජයෙන් ජයම වේවා ❤❤❤
@sujithwarnakulasuriya2901
@sujithwarnakulasuriya2901 10 сағат бұрын
අපේ පාර්ලිමේන්තුවේ මේ වගේ වැදගත් සහ අර්ථවත් අදහස් වලින් පරිපුර්ණ වේවා 🙏🙏
@rashikagunarathna4677
@rashikagunarathna4677 10 сағат бұрын
දයාසිරි හොදට අහගෙන හිටපන් මේ කතාව,නැත්නම් නැගිටලා පලයන්
@tashanandi7628
@tashanandi7628 9 сағат бұрын
😂😂😂😂🤭🤭🤭🤭🤭👍👍👍
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e 9 сағат бұрын
බලා ඉදල කථා කරන හැටි දැන්වත් පුරුදුවෙන්න❤
@nimaliperera9457
@nimaliperera9457 9 сағат бұрын
කාලකන්නියෙක්..... දයාසිරි ට තියෙන්නේ කුහකකම.... ඊරිසියාව.... පොන්නයෙක්.. දයාසිරි යා.... ගෝටාබය මූටතමයි දෙන්න තිබුණේ මැටි ඇමතිකම...😢😢
@manelcelestine9446
@manelcelestine9446 7 сағат бұрын
Dayasiri. Atleast now behave respectfully.. its our money every minute u waste by arguing..
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 7 сағат бұрын
Ow eka nm ok
@kapilasilva8135
@kapilasilva8135 12 сағат бұрын
❤❤❤ නියමයි
@virajsadaruwan2636
@virajsadaruwan2636 12 сағат бұрын
රටේ ප්‍රශ්න ගැන ඉදිරියේදී කතා කරන්න ඒ වගේම ආර්ථිකය හදන්න මිනිස්සු අමාරුවෙන් ඉන්නේ ගම්මු අපිට බනින්න පටන්ගන්නවා
@kumarisamarasingha8924
@kumarisamarasingha8924 7 сағат бұрын
විපක්ෂය මෙය ආදර්ශ යට ගෙන දැන් වත් හැදෙන න මාළිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rohankotelawala7080
@rohankotelawala7080 12 сағат бұрын
Super well speech minister keep it up ,🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anujakarunaratne7262
@anujakarunaratne7262 9 сағат бұрын
සුභ ගමනක් මාලිමාවට!🎉ප්‍රථම වතාවට උගත් මාලිමා ආණ්ඩුවක්! හරිම සතුටුයි🎉
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 12 сағат бұрын
Well educated speach by the Lawyer...❤❤ Harshana Nanayakkara❤❤❤❤❤❤❤❤❤❤
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 7 сағат бұрын
❤❤❤❤❤❤
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 10 сағат бұрын
මාලිමා රජයට අපේ රට ආසියාවෙ දියුනුවේ හිනිපෙත්තටම ඔසවා තබන්නට සතරවරම් දෙවියෝ ශක්තිය දෙත්වා🙏🙏🙏🙏
@damindaidahanayakal7444
@damindaidahanayakal7444 12 сағат бұрын
Excellent sir...welldone..
@Rmd289
@Rmd289 10 сағат бұрын
නානායක්කාර පරම්පරාවේ බුලට් එක..❤ ජයවේවා ❤❤❤❤
@maleeshasamarathunga3112
@maleeshasamarathunga3112 10 сағат бұрын
හරි ම ලස්සනයි කතාව තෙරුවන් සරණයි
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 3 сағат бұрын
Hon Minister Harshana, මෙතරම් සතුටක් ආඩම්බරයක්, බලන බලන තැන උගතුන් බුද්දිමතුන් අවංක මිනිසුන් ඇසෙන්නේ Productive අර්ථවත් අදහස්.. ඒ සුන්දර වූ මාලිමාවෙ පාර්ලිමේන්තු සභාවයි..💎💎💎 සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට 💕
@jayasiriranathunga5813
@jayasiriranathunga5813 12 сағат бұрын
Excellent, well said..wish Harshana all the best to be able to participate in the team to make SL a brilliant country in the world with a colorful nation... ❤😊
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT 8 сағат бұрын
ගරැ අනුරකුමාර දිසානායක ඇතුලු මාලිමා රජයේ සියලුම මැති ඇමති සහොදර සහොදර රියන්ටත් ස්තුතියි ජනතාවට ලස්සන රටක් සාදා දෙන්න.
@NandaniParanavithana-x8b
@NandaniParanavithana-x8b 8 сағат бұрын
I'm so happy that we all have voted to elect you as an MP enabling you to be the Hon. Minister of Justice. Your ideas on racism and the right to speech is highly appreciated 👏👏👏
@chandralokuliyanage5330
@chandralokuliyanage5330 9 сағат бұрын
ඔබතැමාගෙ කතාව අති විසිස්ටයි කිතිය සාධාරණව කාටත් සමානව සලකන්න❤❤❤❤
@ajithsuranimal8053
@ajithsuranimal8053 11 сағат бұрын
විපක්ෂයේ එඋන් බලන්නෙම කොහොමද ගේම දෙන්නේ කියලා ..වර්තමාන රජයට ..
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 10 сағат бұрын
මෙතුමන් වගේ ඉතාමත් බුද්ධිමතෙක් පාර්ලිමේන්තුවට යැවීමට අපි වාසනාවන්තවීමු.රටට ජය .
@Kalo1962
@Kalo1962 11 сағат бұрын
පුදුම විනයක් . ඇස් දෙකට කදුලක් ආවා . අපේ කිරි සප්පයන්ට ඇත්තටම හෙටක් තියෙනවා නේද කියලා . මාලිමාවට සදා ජය . 🎉🎉🎉🎉🎉🎉🎉
@LovelyPendulum-wo6zp
@LovelyPendulum-wo6zp 11 сағат бұрын
අනුර ජනාධිපති තුමාට ජයෙන් ජයවෙිවා .මාලිමාවට ජයෙන් ජයවේවා .
@gayaniamarathilaka853
@gayaniamarathilaka853 11 сағат бұрын
Proud to be a Sri lanken, thank you so much brother harshana, wow your speach is excellent. from moratuwa ❤❤
@MudiyanselageHerath
@MudiyanselageHerath 11 сағат бұрын
කොහොමද එල් බෝඩ් කට්ටිය රනිලෝ❤❤❤
@tharangasamarasiri7306
@tharangasamarasiri7306 12 сағат бұрын
නියමයි.....
@ROCKY-AGNI
@ROCKY-AGNI 6 сағат бұрын
අහන්න අහන්න ආසයි.. මේ කතාව..!!🫡🫡🫡🫡🇱🇰🇱🇰🇱🇰🇱🇰🫶🏼🫶🏼🫶🏼🫶🏼
@kamaldealwis8386
@kamaldealwis8386 8 сағат бұрын
අපේ පාර්ලිමේන්තුවේ සිටින සහෝදර සහෝදරියනි ඔබලා එදා මෙන් එක මිටට ඉන්න.මාලිමාවට ඡන්දෙ දුන්න අපිත් එදා මෙන් අදත් හෙටත් ඔබත් සමඟ එක මිටට ඉන්නවා.
@priyangiweeraratne1716
@priyangiweeraratne1716 7 сағат бұрын
❤❤
@hearbetdonhettiarachchi1685
@hearbetdonhettiarachchi1685 11 сағат бұрын
මටනම් කියන්න බැරි තරම් සතුටක් මොකද මමත් මගේ නොනත් දුවත් චන්දෙ දුන්නා හර්ශ සහොදරයා
@manojmanjula9563
@manojmanjula9563 9 сағат бұрын
පාර්ලිමේන්තුව නම් භූමිය නැවත සකස් කර එහි රෝපණය කල වටිනා බීජ අතරේ එකක්❤
@jeewanijayasekara9017
@jeewanijayasekara9017 10 сағат бұрын
අපේ ඡන්දය ට මොනතරම් වටිනාකමක් ලැබුනද. ❤❤❤❤❤
@lalanthinavakumar9155
@lalanthinavakumar9155 12 сағат бұрын
Wow 👌 super speech Harshana. Now like to see the parliament speeches. Keep it up 👍 👏
@teratunes474
@teratunes474 11 сағат бұрын
මෙන්න මේකයි අපි බලාපොරොත්තු වෙන්නේ. 👌👌
@LalitaPadmini-w2p
@LalitaPadmini-w2p 12 сағат бұрын
විද්වතුන් පිරි මාලිමාව
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯🇱🇰♥️🇱🇰 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@nodenekumer3016
@nodenekumer3016 11 сағат бұрын
ජනපතිතුමා අැතුලු අනිත් සමගිබලවේගයෙ සියලුම දෙනාට මගේ ස්තුතිය ජයම වේවා ❤❤❤❤❤❤❤
@dinushasandamali9684
@dinushasandamali9684 11 сағат бұрын
ජාතික ජන බලවේගය
@sunilwanigasekera1650
@sunilwanigasekera1650 12 сағат бұрын
An excellent speech. Dear Harshana Congratulations. Good on you. I wish you all the best for Malimawa.
@RenukaPerera-rg6io
@RenukaPerera-rg6io 12 сағат бұрын
Excellent speech I gave my vote for you
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 101 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Новости дня | 4 декабря - дневной выпуск
11:43
Euronews по-русски
Рет қаралды 93 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 101 МЛН