KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාස්කු ප්‍රහාරය ගැන අලුත්ම හඩපට එලියට.සියල්ල ප්ලේ කරයි.චිරන්ත සංවේදිවෙයි.
27:07
කොළඹ වරායේ රේගුවට හදිසියේම කඩා පැනපු ඇමති විජිත නිසා විජ්ජුම්බරයයි
15:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
00:38
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
Ice Cream or Surprise Trip Around the World?
00:31
ෂිට්.. ඒක මාරයි.. ඇමති විජිත ගුව්තොටුපොළට කඩා පනී
Рет қаралды 112,968
Facebook
Twitter
Жүктеу
1
Жазылу 597 М.
VFM RADIO 107
Күн бұрын
Пікірлер: 351
@Chessy11.11
Күн бұрын
දැකපු විශේශම දේ ආයතනයේ ඉහලම නිලධාරියාගේ ඉදලා ආයතනයේ පහලම නිලධාරියා දක්වාම හම්බෙලා කතා කලා. Respect❤ එකට නම් 🙏🌸
@Tamarinddelight
20 сағат бұрын
බෙල්ල නැති ගොනා....
@douglasperera-rc6rr
2 күн бұрын
වැඩි කාලයක් නොගොස් අවශ්‍ය වෙනස්කම් සිද්ධ වෙන බව විශ්වාසයි ස්තුතියි
@udithakahagalage5116
Күн бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@SanjinaPriyangaDaniel
2 күн бұрын
අම්මෝ හදන්නම ඕනේ තැනක්. කිසිම හොදක් දැක්ක නැති තැනක්.
@lankacool9116
Күн бұрын
අපේ විජිත සහොදරයා මෙි ආයතනය ගැන සහ මිනිස්සු ගැන සොයා බලිම වටිනවා දෙවි පිහටයි ..🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤
@ashanchamikakarunarathna4856
2 күн бұрын
විජිත හොඳ සවන්දෙන්නෙක්.. හැබැයි එයාලව අන්දන්න කාටවත් බෑ 😂මොකද එයාලා හොඳට තෙලෙන් කිරෙන් මිරිසෙන් ඇඹුලෙන් හොඳට තැම්බිලා ඉන්නේ.. ගෝඨාභයට මොළේ තිබුනේ නෑ.. ඒ යකාව හැමෝම ඇන්දුවා ✌️
@ishanmadusanka1524
2 күн бұрын
❤❤❤❤
@job_enna_adumilata_rata_yanna
2 күн бұрын
හොඳයි හැබැයි වෙනත් ළඟම පුද්ගලයෙක් නරක් කරන්න බලන බව පේනවා
@kumudugayanjinadasa7476
Күн бұрын
😂😂😂😂😂😂😂
@GabiMuller-gx2tj
Күн бұрын
Vigithe inne Hode kalpenawen, mun harene kote Vijithe dannewa 😂😂😂😂
@PivithuruRajapaksha
Күн бұрын
සහතික කතාව ගෝඨා විතරක් නොවෙයි රාජපස්ස ත්‍රස්ත කල්ලියම මොළයක් නැති හරක් සෙට් එකක් උන්ට ජන්දය දුන්න අය හිතන්න අවශ්‍යයි ඒ අයටත් අං ඇවිල්ලද කියලා අපි නම් ගෝඨ බලයට එන්නත් කලින් කිව්වා ගෝඨ ආවොත් රට ඉවරයි කියලා
@sanwadaya6655
17 сағат бұрын
අපේ විජිත සහොදරයාට ජයවේවා ! මාලිමාවට ජයවේවා !
@nayanipriyankagunathilakad7131
2 күн бұрын
මේංගල්ද මේ වගේ වැදගත් වැඩ සටහනකට මනූෂල ගෙරි බල්ලන්නෙ ඇන්ඩ් දාන්න...නිවන් සුව මුන්ට...
@PushpaKumari-zf3ry
Күн бұрын
😂😂😂😂😂
@HimaliKarunanayakage-iw2rr
Күн бұрын
අනිවා මුන්ගෙ ඇඩ් මොකට දානවද, 🐄🐄🐄🐄🐄
@darshisilva194
Күн бұрын
😂😂😂😂
@chandrikapeiris508
Күн бұрын
නිවන් යන්න ඔනෙ හොඳ අය මුන් යන්න ඔනෙ ........
@jayarathnakuruppu5330
23 сағат бұрын
අම්මපා අප්පිරියයි දැක්කම
@ThusithaWickrama-f9h
Күн бұрын
කාලයක් ඔතන ඉදලා තියෙන අත්දැකීම් එක්ක කියන්නේ උඩු යටිකුරු කරලා කණපිට ගහලා හදන්න ඕනම තැනක්.. විශ්වාසයි ඒක කරන්න පුළුවන් එකම කණ්ඩායම ඔබ ඇතුළු මාලිමාවේ සෙට් එකට පමණමයි... ජයවේවා ❤️
@sriyanifernando9740
21 сағат бұрын
විජිත හේරත් ඇමති තුමාට යෝධ බල යෝධ සක්තිය දහිරිය ලැබේවා ❤ මම
@ShaniKarunathilaka-c1c
2 күн бұрын
මෙතන තමයි හොදම දුෂණකාරයෝ ටික ඉන්නේ විජිත සහෝදරයා පුළුවන් ඉක්මනින් ඔතන සුද්දම කරලා දාන්න 🥊🇱🇰
@shermanmatthew9413
2 күн бұрын
iwasanna 14ra pahu wenakam .... hemihita karai.... mokada jaathika vigananayak karawai nuduredima ethakota oya okkoma eli wei....
@Kumary-o5t
2 күн бұрын
අනිවාර්යෙන්ම
@swarnadissanayake5140
2 күн бұрын
කොහොමද air port එකට ගිහින් හොරු අල්ලන්නේ?ආසියාවේ බලගතු ම දූෂණ virodi panatha රනිල් මැතිතුමා පාර්ලිමේන්තුව ට genahama ඒකට වත් ඡන්ද දුන්නෙ නැහැ ඔය vijitha la!😢😢😢
@ThusharikaKannangara
2 күн бұрын
දූෂණ කරන්නෙත් රනිල් න්‍රෙ@@swarnadissanayake5140
@shehanchathura21
2 күн бұрын
😂😂😂@@swarnadissanayake5140
@Highvibe7002
2 күн бұрын
රටට ඇතුල් වෙන කෙනෙකුට, රට ගැන ඉතාමත් පහත් හැගීමක් ඇති කරන අපේ duty-free salesmen ලාගේ භාණ්ඩ විකුණා ගන්න දඟලන හැසිරීම ඉතාමත්ම අශෝභනයි. කිසිම airport එකක දැකල නැහැ මේ විදියට. හරියට pavement එකක බඩු විකුණන මිනිස්සු වගේ. ලැජ්ජයි. ඉස්සර duty-free එක කොච්චර හොඳද.... මෙවා වෙනස් වෙන්න ඕන.
@priyankasapugoda5850
2 күн бұрын
Eka aththe
@TheCoolchamax
Күн бұрын
Ay bank agent la set eka. Higanno wage 🤮🤮. Ehen passport control eke un jeewitheta manussayekuta hinawenne na unwa tourist la dakkama lankawe first impression eka ethanin ma iwarai.
@champasepalikamallawaarach6129
Күн бұрын
ඩියුටි ෆ්‍රී එකේ ඉන්න මිනිස්සුන්ට වඩා පිටකොටුවේ පේමන්ට් එක හොදයි.
@mishastar2366
Күн бұрын
Apo ow ethanin enna ba adu gane nikamatawath oluwa usala baduwak diha balanna ba kiyonawa kisi wadagath na e wade
@KapugamageWickremaratne
Күн бұрын
Aththa me dewal kadinamin hadanna avashyai
@GangaGanga-jq8qz
2 күн бұрын
නියමයි සරලයි ❤️👌ජය වේවා
@rosedilaniabudhabi8776
2 күн бұрын
ඔතන භාගෙට භාගයක් අයින් කරන්න ඕනි දේශපාලුවෝ දාලා තියෙන උන් ගොඩාක් ඉන්නවා හරි ගනන් උන්ගේ රෙස්පට් බලන්න ඕනි රට එන අපි
@SanjinaPriyangaDaniel
2 күн бұрын
දුෂ්ට ගෑණු මන් දැක්කේ එතන. රට යන්නේ උන්ගේ සල්ලි වලින් වගේ. වෙනස් කරන්නම ඕනේ තැනක්. කතා කරන්න දන්නේ නැති මහා අහංකාර ගෑණු ඉන්න තැනක්
@nalinpaaris3279
2 күн бұрын
අනිවාර්යයෙන්ම
@letsseenow6379
2 күн бұрын
හරියට හරි
@rachelperaud1945
2 күн бұрын
හරි ගෙම්බර් එතන ඉන්න කස්ටම් මහත්තුරු. හිනාවක් ඇත්තෙම නෑ . උදේ පාන්දර අපි ගොඩ බහින කොට මෙයාලගෙ හැසිරීම නිකන් අපි මුන්ගෙ මාලු කන්න ආපු විදිහට .
@SanjinaPriyangaDaniel
Күн бұрын
@@rachelperaud1945 ඇයි එතන ඉන්න ගෑණු උදවිය. මිනිසුන්ගෙන් ප්‍රශ්න කරන විදිහ. හරිම කැතයි. හරිම අප්‍රසන්නයි. එයාලගේ සල්ලි වලින්අපි රට යනවා වගේ
@theekshana9352
2 күн бұрын
ඩියුටි ෆ්‍රි එක පිටකොටුවේ කඩ වගේ අප්පිරියයි පැත්තටවත් යන්න ඒවා නම් හදන්නම ඕනි
@princijayatunga6201
2 күн бұрын
මෙතන හොර ගුහාවක්. මංකොල්ල තිප්පලක්. ගසා කෑමේ මධ්‍යස්ථානය ක්. හොදක් නම් කියන්න නැහැ. පාර්ලිමේන්තුව වගේම සුද්ද කරන්න ඕනෙ.
@telephone2454
2 күн бұрын
අවංකවම ඇත්ත කතාව
@udithasandaruwan2789
Күн бұрын
ඔතන ඉන්න කම්කරුවගේ ඉදන් ගන්න දෙයක් නෑ, සර්විස් එක පජාතයී. බැරි කෙනෙකුට බැග් එකක් උස්සල දෙන්න කැමති නෑ.
@wasanthaabeysinghe2861
2 күн бұрын
ජයවේවා
@sureshnishanthaliyanage3617
2 күн бұрын
අනේ ජොන්ටියො ඇඩ් එකදාන්න කරපු මුදලත් අපරාදෙ..😅😅
@ravindrasomaweera8620
Күн бұрын
ඔන්න කුරුණෑගල උන් ජොනියාව එලවලාම දාන්න වෙලාව
@udaidunil9372
2 күн бұрын
විජිත ගැම්මට ඉන්නවා නියමයි
@manojjayanathedirisinghe5701
2 күн бұрын
පාරිභෝගිකයන් හූර කන Mobile company නීති පියවර ක් ගන්න...
@jeevansoysa7566
2 күн бұрын
වැරැදි කරපු අපරාධ කරපු හොරු රැලට දඩුවම් දෙන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව දිනවමු
@SankaDevinda-c3f
2 күн бұрын
Superb way of taking decisions ❤❤❤ NPP❤❤❤
@Susanntha
2 күн бұрын
❤ The CCTV camera system map is very important.
@SJ-iw9fc
2 күн бұрын
හිටපු පාලක යො තවදාවත් බැලූවෙ නැ. පගා අරං මාරැ වුනා
@BaddayalageThilakarathne
2 күн бұрын
God bless ,wijitha Amathithuma
@nuwanperera8140
2 күн бұрын
ඔහොම යන්...
@indikakarunarathna6401
2 күн бұрын
මේවගෙ ලොකු ලොක්කො ඔක්කොම හොරු ඒකයි මේවා හදන්න බැරි..
@dumindaranasinha9692
Күн бұрын
නියම චැනල් එකක් 😅😅😅 කාගෙන්වත් සල්ලි අරන් ඇඩ් දාලා මාලිමාවෙ වැඩ පෙන්නන්නේ❤❤❤🎉🎉😂😂😂
@TrendLK
2 күн бұрын
ලේසි නෑ හැම රජයේ ආයතනයම දූෂිතයි .. සෑහෙන්න මහන්සිවෙන්න වෙයි ඕවා ගොඩගන්න
@abisakbandara6359
2 күн бұрын
අඩො පාඩු ලබන අායතනයක් අැවර කරන්න හිටපු අායතනයක් කෝමද හලෝ බෝනස් දෙන්නෙ 😅😂😅😂
@ThusharikaKannangara
2 күн бұрын
එයර්පොට් එක ගැනයි කිව්වෙ.ශ්‍රී ලංක්න් නෙවෙයි
@waves545
4 сағат бұрын
මාලිමාවෙන් ඕව හදනව. සහතිකයි ❤
@jayantharohana4493
2 күн бұрын
විජිත සහෝදරයා , පිටරට තියෙනව වගේ රට යන් එන අයට යන්න එන්න බස්, කෝච්චි දාන්න
@mohamedfahumy8406
Күн бұрын
පියවරෙන් පියවර සියල්ල සිදු වේවි❤
@Manoj-TM1988
17 сағат бұрын
Tourism karanne bus walada ethakota
@thavindulakshan8284
2 күн бұрын
විභාග දෙපාර්තුමේන්තුවටත් පැනලා අර ධනපතියන්ට විතරක් වරම් දෙන විභාග කොමසාරිස් ඉවත් කරලා උසස් පෙල ලමයින්ට වෙන අසාධාරනයට පෙනී ඉන්ඩ බැරි අැයි
@charithawickramasinghe5206
10 сағат бұрын
ඇමැතිවරයකු තමන් යටතේ ඇති ආයතනයක් නිරීක්ෂණය කරන එකට කියන්නෙ ඒ ආයතනයට කඩාපනිනව කියලද??????
@Lila-l1t
2 күн бұрын
මෙතන ඉන්න සියළුම දේවල් සුද්ද කරන්න ඕනේ රට ඉදලා එන අය බල්ලෝ ගානට දන්නේ කොතනද එතන පගාව
@SomaWeera-l6e
2 күн бұрын
බෝනස් දෙන්නෙ ලාභයෙන්.ඔය බෝනස් ගත්තෙ ලාභ ලබලද.
@asokapremalal
2 күн бұрын
නිමල් සිරිපාලගෙන් අහපන්.
@SomaWeera-l6e
2 күн бұрын
@@asokapremalal උඹක් පිං බෝනස් කාරයෙක්ද.
@malshanwanninayake3449
8 сағат бұрын
ඔබතුමා ශ්‍රී ලන්කන් එකයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමයි පටලවාගෙන..ශ්‍රී ලන්කන් එක තමයි පාඩු ගුවන්තොටුපල පාඩු ලබලා නෑ
@SanjayaKumara-l9z
21 сағат бұрын
Niyamai sar
@sanjeyadesilva6036
13 сағат бұрын
❤😊
@chandanisaram3401
Күн бұрын
well done. Go ahead.
@Mendis-windenergysl8215
2 күн бұрын
මාර කතාව..!!😮යකෝ අත්තිකාරම් මුදල ආපසු නොගෙවා ඉන්න මුන්ගෙ කතාව..!! ඒමදිවාට..බෝනස් එකකුත් අරගෙන..!!.නිලධාරී නියමෙට ඇමැති අන්දන වා..😮😮උන් හිතන් ඉන්නේ, ආයතන ලබන ලාභය සේවකයන් ට බෙදලා දෙන්න ඕනේ කියලා...!!!
@chuladilrukshi5764
2 күн бұрын
Kohomada sarala kama wagema minissu gana hethana wedeya, ahunkam dema❤❤❤jayamawewa🎉🎉🎉
@Mendis-windenergysl8215
Күн бұрын
හදනව නම් අංක එකට කරන්න ඕනම තැන Airport, මාධ්‍ය සංදර්ශන නවත්වලා...!! සම්පූර්ණයෙන්ම සුද්ද කරන්න please please, custom ඉඳලා ම....!!
@kanthisrilanka5566
Күн бұрын
❤❤❤❤❤❤ ආදරෙයි අපේ විජිත ඇමැති තුමනි ❤❤❤❤❤❤❤❤❤ දයාබර සොයුර ❤❤❤❤❤ ජය වේවා ❤❤❤❤❤
@disnaw992
2 күн бұрын
පාහෝටිටුවක් නැත. මාලිමාවට ජය වේවා!!!
@bandulakariyawasam2141
19 сағат бұрын
ඇමති තුමා ඔබ තුමාගේ වටිනා කාලය, ඔය ඕක්කොම ගේම් කාරයෝ ඒ මුලු භාණ්ඩාගාරයම හිස් උනේ Air Port එක run කරන්න. Ports and Airports පට්ටම හොර ගුහා.
@ceylonuk6250
Күн бұрын
අලුත් ආණ්ඩුවේ නිතිමය පියවරට ජායෙන් ජාය
@rukshananjana8756
18 сағат бұрын
💪💪💪💪
@CharlesKumara
Күн бұрын
Congratulations ❤
@chandrikaliyanage1099
2 күн бұрын
Malimawata jaya wewa!!!👍👏👌🇱🇰🇱🇰❤️
@oshadajeewamith9811
8 сағат бұрын
♦️🌙
@HolidayHomes-y8g
2 күн бұрын
ඔය ඩ්‍යුටි ෆ්‍රී එකේ තියන වන්චාවල් අල්ලන්න.රට ඉදල එන අයට ඩියුටි ෆ්‍රී එකේ හොද බඩු දෙන්නෙ නෑලු.වගකීමක් නෑලු.රටවිටුවන්ව රවට්ටන කඩවලට නීතිමය පියවර ගන්න
@mallikawijesundara4625
Күн бұрын
බෝනස් ගැනම කතා කරන්නෙ මේ ආයතනය ගොඩක් ලාභ ලබනවද?
@shamantharam8439
Күн бұрын
Jayaweva AKD AND NPP 🎉
@JeewanthiKumari-zf2ke
21 сағат бұрын
කොළඹ ඇතුළු නගර පොලිතින් ප්ලාස්ටික් නැති ලස්සන නගරයක් කරමු
@RukmaliHulugalla
Күн бұрын
🙌🙌🙌🙌🙌🙌
@GayanthaPeiris
Күн бұрын
❤
@rangasankalpa7833
2 күн бұрын
මාලිමාවට ජය වෙවා, මගේ රටට ජය වෙවා ❤🎉
@nishanvlogs2399
Күн бұрын
ඔය නිලධාරීන් පවා දූෂිතයින්
@gaminijayawardana4564
Күн бұрын
මෙන්න .නියම .ammathi
@stafni1188
2 күн бұрын
❤❤❤❤
@rohanabeyratne9959
Күн бұрын
මාලිමාවට 5/6 ජන වරමක් නියතයි ❤❤
@WimalaJayawardana-b3k
Күн бұрын
අම්මෝ නියමය්. ඒ වැඪ
@shandx9221
Күн бұрын
Mokuth onne Vijaitha herath wage 150 parliament yawanda. Yara thiyunui ❤❤
@stk2199
2 күн бұрын
ඔතන ඉන්න එකෙක් හරි හෙමින් කියනවා තේ ගේන්නලු😂😂😂😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊1.28 min
@ShamilaSakkaff2023
Күн бұрын
😂😂
@GaminiFernando-x3m
Күн бұрын
විජිත කොල්ලො හරියට අහගෙන වැඩෙි හරිට කරහන්
@SurangaDinesh-e8y
Күн бұрын
විජිත ඇමති තුමා...නියමයි ..ඔයා ගේ ..විසදුම සුපිරි ..පට්ටයි ..ඔන්න ..නියම ඇමති ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි සර් ..හදවතින් ..තව දවස් 03 නනේ...ඉට පස්සේ ගේම දෙමු .................. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වැඩ...වැඩ..වැඩ කරන්න ..පුලුවන් ..ආදරෙයි...... ........සර්........❤❤❤❤...... .. ........ආදරෙයි ..පැලෙන්න ..හදවතින් ම...විජිත සහෝදරයා ...........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි. 14 ..බලාගමු නේද සර්....( සහෝදරයා .. ) .....❤❤❤❤❤❤
@Nishan_Rangana
Күн бұрын
කඩා පනින්නෙ නෑ .. ලෝන්ච් එකේ ශොට් එකක් දාලා ගිහින් 😂
@rohanbenadict8543
Күн бұрын
Make a great Sri Lanka ❤
@ajanthakarunanayaka6041
Күн бұрын
ජයවෙවා මාලිමාවට ❤❤
@mohamednasrulla4841
Күн бұрын
npp❤❤npp love vijeta shodaraya ❤ npp
@prabashinihemachandra5188
2 күн бұрын
හොරුන්ගෙන්, ,,පිරිලා 😢😢😢
@chandanafernando6477
2 күн бұрын
Sri Lankan Airlines හොර ගුහාවක්, customer service බින්දූවයි.
@kapilakumarasinghe2860
Күн бұрын
Malimawata mulu lokyama Malimawata jaya wewa NPP jaya 💯 ♥️ ❤️ 👌 ✨️ 💖 💯
@UpekshaIroshani-wn7zj
2 күн бұрын
ඔතන තමයි ඇමති තුමනි හොදම නළුවෝ ඉන්නෙ.ජය වේවා මාලිමාව ට ❤❤❤
@pushpamanathunge2281
Күн бұрын
ජොන්ස්ටන්ගෙ ඇඩ් එකක් ඔක්කෝටම කලින් දාන්නෙ මොකද ?මහජන මුදල් කාබාසිනියා කල අය තවත් promote කරන එක මහජනතාව සමච්චලයට පත් කිරීමක් .
@freeluckfdo1900
Күн бұрын
ඇහුන්කන් දීම විශිෂ්ඨ යි
@swarnadissanayake5140
2 күн бұрын
ගෝඨාභය පාර්ට් 2😂😂😂😂 තාම ගියේ නැත්තේ ආර්ථික මධ්‍යස්ථාන යට!😂😂😂
@wathsalawiccramasinha484
2 күн бұрын
ඔයා එතනට ගිහින් බලන්න
@dsaluth8413
2 күн бұрын
ඊලගට අබේවෙල යනවා එතකොට ඔයලට අබේවෙල ඉඩ හදලා දෙන්නම් කෑම සමග
@Skvideomission
2 күн бұрын
ගෝටා වගේ මැට්ටෙක් නෙමේ මැට්ටියේ
@KwtKwt-x1f
2 күн бұрын
උබේ ගෙදර මීළගට. 😂😂😂 චෙකින් එක... බලාපොරොත්තු වෙයං. අපෙ හාමුදුරුවනේ 😂😂 රැල්ලට කඩෙ යන බත් පැකට් එකට අරක්කු බෝතලෙට යටවුණු උබල. ගොං ආතල් දෙන්න එපා බං
@HansiRupasinha
Күн бұрын
Gota wageda penne😂😂.tikak balagena innako nangi
@shamantharam8439
Күн бұрын
80% of the votes for NPP for sure 🎉
@ranimadage7202
Күн бұрын
හදන්න ම ඕන තැනක්. සල්ලි ඉල්ලලා පස්සෙන් එන එක නවත්වන්න. ඩියුටි ෆ්‍රී බඩු ගන්න කියලා පස්සෙන් එන එක නවත්වන්න.
@smaduraliyanage880
Күн бұрын
ඔතන වාහන කුලියට දෙන පුද්ගලික ආයතන වල හොර වැඩමය් වෙන්නෙ. හරියට විශ්වාසෙට වාහනයක් කුලියට ගන්න ඕනේ නම් Airport and Aviation counter එකට යන්න..
@lbftv9298
Күн бұрын
මෙතනදි රට යන්න එන අය ලියාපදිංචි වෙනකොට එක ගුවන් යානයකට...ඇයි බැරි වස්ට්ඇප් ගෲප් එකක් හරහා එයාලා මේ රටින් පිට වෙනකම් සියලු දේවල් වන ප්‍රමාද දැනුවත් කිරීම ආදිය කරන්න.....................එතකොට අපහසු තා මග හරව ගන්න පුළුවන් නේද
@premiervetcare-i9u
Күн бұрын
ලෝකේ පාඩු ලැබුවත් බෝනස් දෙන එකම රට සිරි ලංකාව 😂😂😂😂ආතල් ලන්තය
@adr62384
Күн бұрын
Our vote for NPP.
@lasanthaweerasinghe6271
2 күн бұрын
අපි රටවිරැවො අපි එනකොට අපිට Duty-free shop එකේන් ගන්න whisky cota එක වැඩි කරලා දේන්න Bottles 4ක් වත් ගන්න අවස්ථාව දේන්න පුළුවන්නම් එක වෙනස් කරලා දේන්න
@kushankarunarathne7880
2 күн бұрын
api nm bottle 5 th gnnwa 🫢
@DanushkaDanu-v9v
Күн бұрын
ජනතාව හුරන් කන ෆිනෑන්ස් ආයතන ගැන හොයා බලන්ඩ
@SamanthaJayathilaka-c6r
2 күн бұрын
ඔවුන් පට්ට හොරු
@chanithurathnayaka7519
Күн бұрын
පට්ටම හොරු ඉන්න තැනක්.....කුනු ගොඩක්...ගොඩ දාල දෙන්න විජී......❤❤❤❤❤❤
@sududhoni8763
Күн бұрын
පාර්ලිමේන්තුව වගේම සුද්ද කරන්න ඔනිම තැනක් එයාර්පෝර්ට් එක කමිබා හොරු ඉන්න තැනක්
@chamaraasanka3515
Күн бұрын
වැඩසටහන මැද මුසලයෙක්ගේ මුනකුයි.. මුලදීම මුසලයෙකුගේ මුනකුයි පෙන්නුවානේ 😂
@ajithmanthilaka4199
Күн бұрын
ඩියුටී ෆී එක මාළු කඩ වගේ,,
@mansoormym4161
2 күн бұрын
👍👍👍
@MahindaDehideniya
Күн бұрын
Yuniporm eka denne aanduwen kiyalawath jeppa danne nene
@SirilankakAST
Күн бұрын
මනුෂයාගේ වදුරැ මුන මොකට පෙන්වනවද මංදා
@SureshkrishanthaFernandoWarnak
Күн бұрын
ගුටි කාපු කෙනා කෝ.ගහපු කෙනා කෝ🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️🙏💥
@Rusiruofficial...22
2 күн бұрын
හැම ආයතනයක්ම පොඩි හරි බොක්ස් එකක් දෙන්න ඔනැ
@perera5727
Күн бұрын
ගෝටාභය මතක් වෙනවා.
@sampathnandasena5768
Күн бұрын
ඇමතිතුමා, ඔතන ඉන්න ගොඩක් උන් දේශීය මගීන්ට කුණුහරුපයෙන් බනිනවා. ඒ තරම් අජූත සෙට් එකක් ඔතන ඉන්නවා. ඕකත් ෆිල්ටර් කරන්න ඕන තැනක්.
@roshan0695
2 күн бұрын
මම ඩුබයි ඉඳල අද උදේ ආවෙ UL 226 අපේ බැගේජ් බාගයයි ආවෙ අනිත් ඒව හෙට එනවලු මෙහෙම කරන්න එපා 😢😢😢😢😢
@waguregamage6863
2 күн бұрын
ජොනියට මෙහෙම ඇඩ් දාන්න උනා
@MaleeshaSaranga
2 күн бұрын
Okkoma hodai ne peratha jonyyawa penna aka thamai apa wenne 😊
@NimalMakalanda-cu9lm
Күн бұрын
uniform ප්‍රශ්න වගේ දේවල් විසඳගන්න බැරි අයද මේ වගේ තැන්වල ඉන්න පාලකයො.
27:07
පාස්කු ප්‍රහාරය ගැන අලුත්ම හඩපට එලියට.සියල්ල ප්ලේ කරයි.චිරන්ත සංවේදිවෙයි.
The Life Traveler
Рет қаралды 32 М.
15:59
කොළඹ වරායේ රේගුවට හදිසියේම කඩා පැනපු ඇමති විජිත නිසා විජ්ජුම්බරයයි
VFM RADIO 107
Рет қаралды 117 М.
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 673 М.
00:25
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
INNA SERG
Рет қаралды 3,6 МЛН
00:31
Ice Cream or Surprise Trip Around the World?
Hungry FAM
Рет қаралды 11 МЛН
11:54
ගෝරිල්ලා මැතිවරණ නීති උල්ලංගනය කරයි සුදා කියන නිසා අපි ක්‍රියාමාර්ග ගන්නම් අතිරේක මැතිවරණ කොමසාරිස්
Sudaa Creations
Рет қаралды 8 М.
26:00
ලක්ෂ 3000ක ගංජ වවන නායක හිමි
SL Deshaya
Рет қаралды 154 М.
27:38
හිතූ හිතූ සේ සෙල්ලම් බෑ.. ඒවා වානා.. හරියැ..
VFM RADIO 107
Рет қаралды 54 М.
10:10
තොටළඟ මිනිස්සුන්ට හරිනි දුන්නේ මාර බලාපොරොත්තුවක් | හරිනි මිනිස්සුන්ට ඇත්තම කියයි | හරිනි කිව්ව කතාව
News Center
Рет қаралды 11 М.
30:31
මූ මිලියන 150ක් පරණ සතෙක් | මේ මිනිස්සු මරණ උග්‍ර විෂ මැණික | ඒ වතුර බිංදුවට මිලියන 400ක් වයසයි
Secrets of Nature
Рет қаралды 222 М.
9:58
වන් ෂොට් රන්ජන් අවුල් ජාලයක පැටලෙයි - මහ රෑ සුපිරි හෝටලයට පොලිසිය පනී..
VFM RADIO 107
Рет қаралды 98 М.
43:33
සැප වාහන මගඩිය අස්සේ සැපට ගහන සුපිරි ගේම | 2024-11-12 | Neth Fm Balumgala
Neth Fm Balumgala
Рет қаралды 34 М.
16:02
බොරු නම් වලින් පෙනී සිටින තිලකරත්න දිල්ෂාන්ගේ හා රන්ජන්ගේ රෙදි මාධ්‍ය ඉදිරියේ ගැලවෙයි
Talk with Lal
Рет қаралды 19 М.
14:58
OL වත් නැතුව ඇදුනුම්කමට දුන්න තානාපති පට්ටම් ? - NPP විජිත හේරත්
සෝමේ - Soome
Рет қаралды 58 М.
53:17
ජනපති දෙමලෙන්ම යාපනය හොල්ලලා කරපු කතාව
Dasatha News
Рет қаралды 147 М.
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН