Free Online Courses - CISCO, Juniper, Microsoft, Fortinet, Huawei, Google

  Рет қаралды 23,634

Vibernets Streaming

Vibernets Streaming

Күн бұрын

COVID-19 නිසා ලැබුණු විවේකයත් සමඟ ඔබ සැමට IT, Networking, Telecommunication Field වලින් ඉදිරියටම යාමට අවශ්‍ය දැනුම නොමිලේම ලබා ගැනීමට සහ තම රැකියාවට වැදගත් වන certifications ගණනාවක් නොමිලේම ලබා ගැනීමට කරන්න අවශ්‍ය දේවල් ගැන මෙම වීඩියෝවෙන් දැනුවත් වෙන්න.දහස් ගණනින් මුදල් වැය කර ඉගෙන ගන්න අවශ්‍ය Courses සහ Certifications දැන් ඔබට ඉතාම පහසුවෙන් කර ගැනීමට මෙමගින් අවස්තාව ලැබේවි.වැඩි කාලයක් නොගෙන ඉක්මනින්ම මෙම Online Courses වලින් ඔබේ දැනුම වැඩි කර ගන්න.අවශ්‍ය සියලුම links පහත සඳහන් කර ඇත.
01. Google Digital Garage
learndigital.w...
02. Commscope Academy Training
www.commscopet...
03. Future Learn
www.futurelear...
04. Coursera
www.coursera.org/
05. Silver Peak
training.silve...
06. Juniper (Free Voucher for JNCIA-Junos Exams)
cloud.contentr...
07. Cloud Community Days
ccdays.konfhub...
08. CISCO
www.cisco.com/...
09. Microsoft Azure (Free Voucher for AZ900 Exam )
azure.microsof...
10. Fortinet
training.forti...
11. Huawei
e.huawei.com/e...
12. Intel
software.intel...
SUBSCRIBE කරන්න Vibernets Streaming KZbin Channel එක.SHARE කරන්න මිතුරන් අතර.
Study with Vibernets:
/ vibernets
Join with study group:
/ ccnas. .
Join with Vibernetets Streaming Facebook Page:
/ vibernetsstreaming

Пікірлер: 56
@ishandileepa6225
@ishandileepa6225 4 жыл бұрын
බොහෝම ස්තුතියි සර්..networking පැත්ත ගැන උනන්දු වෙන්න පටන් ගත්ත දවසෙ ඉඳන් අද වෙනකම් හම්බවුනු වැදගත්ම channel එක මේක 😍😍😍
@supersonic6734
@supersonic6734 4 жыл бұрын
Wow.. thank you. IT කියන්නේ මම ඉගනගත්ත field එක නෙමෙයි. IT ඉගනගත්තෙ hobby එකක් විදිහට, self study කරල. මේ දුන්න විස්තර ටික කියාගන්න බැරිතරම් මට වටිනවා.
@mgrcreation7824
@mgrcreation7824 3 жыл бұрын
සුපිරියි සර්. තාක්ෂණය එපා වෙලා හිටපු අපිට හොද අවස්ථාවක්.
@PabodaAnuhas
@PabodaAnuhas 3 жыл бұрын
ඔයාගෙ Video ගොඩක් වටිනව අයියේ
@theliqourist
@theliqourist 3 жыл бұрын
මම ආසම video එක පටං ගද්දි දෙන intro acting වලට 😂😍💪🏻
@pasindudilshanliyanage4143
@pasindudilshanliyanage4143 4 жыл бұрын
Digital garage certification එක කරන ගමන් හිටියේ.oracle එකටත් date එකක් දා ගත්තා.thank you sir ❤️
@vasanthapradeep2243
@vasanthapradeep2243 4 жыл бұрын
ගොඩක්ම වටින චැනල් එකක්. මිල කරන්න බෑ. ස්තුතියි.
@ishanrangajith2867
@ishanrangajith2867 4 жыл бұрын
thank you sir, This was really helpful,one of the best guides i have ever seen in this industry
@Daniyal-Speaks
@Daniyal-Speaks 4 жыл бұрын
Great Job, Now it all depends upon the individual to excel in an area of growth
@kasunweerasinghe3406
@kasunweerasinghe3406 4 жыл бұрын
ඔබතුමා වගේ කෙනෙක්ගෙ ගෝලයෙක් කියන්න ආඩම්බරයි.......
@malindaeshanga5715
@malindaeshanga5715 4 жыл бұрын
Thank You Sir.godaak watinawa 😍😍
@ravisubasinghe8031
@ravisubasinghe8031 3 жыл бұрын
Great video.. 👍👍👍👍
@sohanfernando6013
@sohanfernando6013 Жыл бұрын
Super explanations
@bravelion994
@bravelion994 3 жыл бұрын
i alo agree to this you are very good sir to my side
@kfunnyshortfilms
@kfunnyshortfilms 3 жыл бұрын
A Creative One🥰
@y.k.maneeshyatiwella4626
@y.k.maneeshyatiwella4626 4 жыл бұрын
Thank you, sir. This was really helpful.
@andrewshehan7403
@andrewshehan7403 3 жыл бұрын
Thanx a lot sir ❤️❤️❤️
@tituwa7606
@tituwa7606 3 жыл бұрын
Sisco eke video walinda karanne?
@janidujanadara
@janidujanadara 3 жыл бұрын
Thank you very much sir
@foveromw
@foveromw 4 жыл бұрын
තැන්ක්ස් සර් වීඩියෝ එකකින් අපිට තියෙන අවස්තා පෙන්නුවට.... මං දැනන් හිටියෙ google digital garage එක විතරයි 💪👍✌️👍😀😀😀😀
@efishclub2051
@efishclub2051 3 жыл бұрын
Thank You Very Much!!
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
👍👍👍👍👍👍🌷
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
nice
@pasindutharaka3920
@pasindutharaka3920 3 жыл бұрын
Sir meva denatath vedada
@asdkusum
@asdkusum 3 жыл бұрын
patta watinawa mea video eka
@pasindub.dimantha6651
@pasindub.dimantha6651 3 жыл бұрын
Thank You Very Much Sir.....
@epic_clips582
@epic_clips582 3 жыл бұрын
Thank you may wage deyak hoya hoya hitiye❤️🙏
@champikawickramarachchi1713
@champikawickramarachchi1713 3 жыл бұрын
Sir digital certificate handle karana widiya kiyala dennako
@pushpakumara9491
@pushpakumara9491 2 жыл бұрын
සර් wifi connected pc එකකින් Ethernet කේබල් එකක් හරහා තවත් pc එකකට internet share කරන්නේ කොහොමද?..ඒ ගැනත් lesson එකකදි පැහැදිලි කරන්න..
@shownish
@shownish 3 жыл бұрын
Thank you
@sahanmadusha9253
@sahanmadusha9253 3 жыл бұрын
me dawswala hoya hoya hitapuwa. cyber sec karanna patta asi.et salli na. e nisa free igen gann me wge dewl hoy hoya google eke sahenn awidda.et set une n.nalin ayyage channel eken me channel eka dkke.godak pin sir :
@dnayanapriya8083
@dnayanapriya8083 3 жыл бұрын
Oyge hema video ekkama maara watinwa..
@worldsound1763
@worldsound1763 3 жыл бұрын
thank you sir
@praveenrandeniya8012
@praveenrandeniya8012 3 жыл бұрын
Sir me wage news digatama update karanna puluwanda
@thushaz
@thushaz 3 жыл бұрын
i wants to contact you soon for CISO
@thilankayasindu5795
@thilankayasindu5795 4 жыл бұрын
Thanks
@walf_hunt1113
@walf_hunt1113 3 жыл бұрын
Free website ekak hadaganna wideye video ekak genna
@pathumjdassanayaka8442
@pathumjdassanayaka8442 2 жыл бұрын
thank you ayye
@saliyanilanka6001
@saliyanilanka6001 3 жыл бұрын
Google acc hack karana ekak oni
@ADITYARAJ-nc2wk
@ADITYARAJ-nc2wk 4 жыл бұрын
Paid Certification.*
@IsaraShalindaJayalath
@IsaraShalindaJayalath 3 жыл бұрын
wifi hackig kiyala dennko
@pasindudilshanliyanage4143
@pasindudilshanliyanage4143 4 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍
@thushaz
@thushaz 3 жыл бұрын
Done Fundamentals of digital marketing also take my certificate , Thanks for guide to this path..............wana contact you soon.
@tituwa7606
@tituwa7606 3 жыл бұрын
Api oya course ekak patan gena ekadigata karanna oneda?
@tituwa7606
@tituwa7606 3 жыл бұрын
Paya ganama?
@mrchathu461
@mrchathu461 3 жыл бұрын
Oya certificate eka ewanne kohomada
@phoenixsportshd
@phoenixsportshd Жыл бұрын
pdf eka download krgnn thiyene
@peduruarachchigechamindapr1989
@peduruarachchigechamindapr1989 3 жыл бұрын
Ba Tina yards skr
@GMSTECHLK
@GMSTECHLK 2 жыл бұрын
#gmstechlk Thanx a lot sir
@chamikal.kalhara9029
@chamikal.kalhara9029 3 жыл бұрын
Thank you very much sir
@ummanero6637
@ummanero6637 3 жыл бұрын
Thank you
@vimansachinrukshan3769
@vimansachinrukshan3769 4 жыл бұрын
Thank you sir
@lakshanrupasinghe486
@lakshanrupasinghe486 4 жыл бұрын
thanks
@CyberSecInsights
@CyberSecInsights 4 жыл бұрын
thank u sir
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 17 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,3 МЛН
Juniper certifications are FREE?? (CCNA alternative)
1:21:04
NetworkChuck
Рет қаралды 226 М.
Power Apps Model Driven Apps FULL COURSE for Beginners
3:23:34
Lisa Crosbie
Рет қаралды 527 М.
CISCO CCNA, CCNP, CCIE Exam Changes - Feb 2020
15:23
Vibernets Streaming
Рет қаралды 7 М.
C Programming Tutorial for Beginners
3:46:13
freeCodeCamp.org
Рет қаралды 13 МЛН