ඔබේ ශරීරයේ Vibration ( හැගීම් සහ සිතුවිලි ) වලට අනුව වෙනස් කරගත හැකි ඔබේ ජීවිතය !

  Рет қаралды 87,167

Universe In You

Universe In You

2 жыл бұрын

ඔබේ ශරීරයේ ඇති vibration එකට අනුව ආකර්ශන නීතිය වැඩ කරන අයුරු දැන ගන්න ! ඉතාම පහසුවෙන් ජීවිතය ජය ගන්න ඔබත් මේ video එක බලන්න ! #lawofattraction #sinhala #srilanka

Пікірлер: 648
@nadunisenewirathne157
@nadunisenewirathne157 Жыл бұрын
මේක ඇත්ත..ඔක්කොටම ඉස්සර වෙලා ඔයාගෙ frequency එක වෙනස් කරගන්න..මීට අවුරුද්දකට කලින් මගෙ වැඩ ඔක්කොම ඇනිල තිබ්බෙ ..කොහෙන් පටන්ගන්නද කියල ඉද්දි මට දෙවි කෙනෙක් වගෙ සර් කෙනෙක් අහම්බෙන් හම්බුන..ඒ සර් කිව්ව මගෙ foundation හරි නෑ ආයෙ මුල ඉදල පටන්ගන්න කියල..මම මුල ඉදල පටන්ගත්තා හැමදේම අලුතෙන් ඉගෙනගත්ත ..අවුරුද්දක් විතර එකදිගට මහන්සි උනා..මම මේ පාර පේරාදෙණි මෙඩිසින් සිලෙක්ට් උනා.🥺💜️..ඔයා ඔයා ගැනම විශ්වාස කරන්න💜️..විශ්වයට ස්තූතියි 💜️
@Joltjoy736
@Joltjoy736 5 ай бұрын
Plz oya wada karapu widiya mekta comment ekk dnnko akke
@ChannelZine
@ChannelZine Ай бұрын
Congratulations 🎉❤
@charunisewwandi
@charunisewwandi Жыл бұрын
"අනිත් අයව සතුටු කරන්න හිතලා ඔයාගෙ ජීවිතේ පසුතැවෙන තීරන ගන්න එපා" ඒ ටිකට හිත හැදුනා ගොඩක් ❤
@anomadamayanthi796
@anomadamayanthi796 Жыл бұрын
මම මේ දේවල් වලට ගොඩක් උනන්දු නිසා මට නිතරම දකින්න අහන්න ලැබෙන්නේ මීට අදාල ඒවා . ඔබ තුමියට ගොඩක් ස්තුතියි . අපි හැමටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා .🙏🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
තෙරුවන් සරණයි !!! ✨🌎♥️
@dinushawelathanthri7498
@dinushawelathanthri7498 Жыл бұрын
Wow Oya Muslim unath mehema kiynwa
@universeinyou
@universeinyou Жыл бұрын
@@dinushawelathanthri7498 mn kisima agamakt aithi naha 🙏🏻♥️ eth hama ekaktm garu krnwa ✨
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Matath ewage .math asai sobadahamata bjawanawata
@asiripushpakumara7718
@asiripushpakumara7718 Жыл бұрын
Great 😍❤
@shelanimarasigha4845
@shelanimarasigha4845 11 ай бұрын
Thank you so much akki 💗 "මෙච්චර ලස්සන ජීවිතය විදින්නේ නැතුව අතහරින අයට ආදරණීය විශ්වය මුන ගැසේවා! එයාලගේ ජීවිතත් පුදුමා කරා විදියට ලස්සන වෙයි" 💕😊
@priyangawickramasinghe6899
@priyangawickramasinghe6899 8 ай бұрын
Sthuthi oyatath oyawa muagasu wishwa mathawata.. Dan mata jiwithewenas wegena enawa.. Adaraiya wishwa mathawata sthuthiwanthawewa...
@ChathuDil-yh6yq
@ChathuDil-yh6yq Жыл бұрын
මුල ඉඳන් බලන ගමන්.. ඉස්සර ඔයාගේ වීඩියෝස් බලන්න හිතක් තිබ්බෙ නෑ.. ඒත් අවසානයේ මුල ඉඳන්ම මේ ගැන හොයන්න ඔයාවම තෝරගත්තා.. මං හිතෙන්නෙ හොදම කෙනා ලග මාව නතර කරලා..💜💙 මම මේ දෙක අතර.. මුල ඉදන් බලාගෙන යන ගමන් ආදරෙයි ඒන්ජල්..
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 Жыл бұрын
💜 ඔයාත් දම් පාට vibrational frequency පවත්වාගෙන යන කෙනෙක්. ඔයාව ආශ්‍රය කරන්න කාට හරි ලැබෙනව නම් එ අය හරිම වාසනාවන්ත වෙනවා. ඔයා කරන මේ සේවය දිව්‍යමයයි. ⭐🌟💫✨✨✨✨✨ ඔබ සිදු කරන මේ තාරකා සේවයට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා...!💐 💜 තෙරුවන් සරණයි...! 💜දෙවි රැකවරණයි...! 💜ජය ශ්‍රී සිව් හෙලේ...!
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻✨😇 Theruwan Saranai ✨
@kppa5247
@kppa5247 Жыл бұрын
@@universeinyou akki oyage adahs hrima watinw mtth one mn widiht oya wge hondin jiwath wenn🙂❤️
@asiripushpakumara7718
@asiripushpakumara7718 Жыл бұрын
❤😍
@shashiprabha71
@shashiprabha71 10 ай бұрын
​​@@universeinyou akka oya බෞද්ධ ද
@SahanLiyanage96
@SahanLiyanage96 2 жыл бұрын
“You attract what you are .” 🔥❤️
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨🙌🏻
@antonfernando8409
@antonfernando8409 Жыл бұрын
But the question is, how do you know who you're and how do change your current self to be an authentic self, not a constructed cosmetic artificial self?
@nethmidilhara-wh8wn
@nethmidilhara-wh8wn Жыл бұрын
ඔබව මුනගැස්වූ විශ්වයට අනේකවාරයක් තුති පුදමි ❤🥰.අක්කි ඔයාට බුදු සරනයි 🙏🌼❤
@universeinyou
@universeinyou Жыл бұрын
Budusaranai ♥️✨🙏🏻🌍
@thecakefairy5120
@thecakefairy5120 Жыл бұрын
මේක බලන කොට මම හිටියේ කහපාට කොටසේ කියලා මට හිතුනා ඒ ඔයාගෙ videos බලන්න කලින් ඒ කාලේ මට හිතුනා අනේ මාව මැරෙන්නේ නැත්තේ ඇයි කියලා ඒ තරමටම කලකිරීමක් තිබ්බා .ඒත් ඔයාගේ videos බලන්න ගත්තට පස්සේ මට ලැබෙන හැම දේවල් වලටම ස්තූතියි වන්ත වෙන්න පුරුදු උනා හිතට හරිම සැහැල්ලු වක් දැනෙනවා දැන් ටික ටික භාවනා කරන්න පටන් ගත්තා හිතුන තරම් ලේසි නැහැ හිත එක තැනකට ගන්න ඒත් මම උත්සාහ කරනවා මට පුලුවන් කියලා මට හොදටම විශ්වාසයි .මට ඔයාව මුනගැස්සුවට මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Hamadema hodin sidda wei !!! Oyge hama hinektma ikmntma lagawenna puluwn wenna kyla hdwthinma prarthna krnwa ✨🙏🏻♥️
@thecakefairy5120
@thecakefairy5120 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sampathherath1663
@sampathherath1663 9 ай бұрын
ඔයා නිසා මම දැන් මගේ goal එකට යනවා.මම දවසක මේ ලොකෙ ලස්සන තැනක් කරනවා මයි.පන්තියෙ අන්තිමයා වෙන්න ඔන්න මෙන්න හිටපු මට ඔයාව හම්බ වෙච්ච එකට විශ්වයට ස්තූති වන්ත වේවා.!
@universeinyou
@universeinyou 9 ай бұрын
Aniwaryen puluwn oyt ♥️
@nuwantharaka8539
@nuwantharaka8539 Жыл бұрын
සරලබව නිසාම හොදින් අවබෝධ වෙනවා, ඒ වගේම ඔබත් ආකර්ෂණීයයි💛💛
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻
@anomadamayanthi796
@anomadamayanthi796 Жыл бұрын
ආකර්ෂණ නීතිය සත්‍යයි .මට හැම දෙයක්ම ලගා කර දුන් විශ්වයට ගොඩක් ස්තුතියි .
@universeinyou
@universeinyou Жыл бұрын
♥️
@Bluebells.-
@Bluebells.- Жыл бұрын
අක්කාටත් අක්කව මුනගස්වපු විශ්වයටත් බොහොම ස්තූතිය මගේ ජීවිතේ හොද අතට වෙනස් උනේ අක්කා නිසා ආයි කියන්න තියෙන්නේ ඔබට බොහොම පින් ස්තූති 🙏
@Curly-doll
@Curly-doll Жыл бұрын
උතුම් වූ විශ්වයට බොහොම ස්තුති.මගේ vibration මට්ටම නිල්..ඇත්තටම හරිම සතුටුයි මම try කරන්නෙම දම් පාට මට්ටටම යන්න.ඉතින් මම දවසින් දවස මට ලැබෙන හැමදේටම ස්තුති වෙමින් මගේ ජීවිතය සාර්ථක කරගන්න මම උත්සාහා කරනවා..
@deepikahewarachchige8083
@deepikahewarachchige8083 Жыл бұрын
ජීවිතයට turning point එකක් ලැබුණා වගේ දැනුනා.මෙතෙක් දැකපු හොදම වීඩියෝ එකක් .හරිම සරලයි .බොහොම ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි 🙏🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
සතුටුයි මට ! ♥️
@attractiveallroundergirl6127
@attractiveallroundergirl6127 Жыл бұрын
Yes!
@kavindakavinda5539
@kavindakavinda5539 Жыл бұрын
බුදුන් වහන්සේගේ දරමය ❤️❤️❤️❤️❤️
@rocarshort5248
@rocarshort5248 Жыл бұрын
වැඩෙ නතර කරන්න එපා . දිගටම කරගෙන යන්න . .
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you !!! ✨
@Nipunijayasinghe
@Nipunijayasinghe Жыл бұрын
ඔයා මේක පැහැදිලි කරද්දි මට තේරුනේ.මම රතු මට්ටමේ ඉඳල ටික ටික නිල් මට්ටමට ආපු කෙනෙක් කියල ...🙏 ආකර්ශන නීතිය නිසා තමයි එහෙම වෙනස් උනේ .. thank you universe ✨️♥️ im blessed ✨️🌻
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
♥️♥️♥️♥️
@vajirayapa8691
@vajirayapa8691 Жыл бұрын
සිංහල භාෂාව මේ තරම් ලස්සනට හසුරවන එකම ඇති, මගේ වයිබේරේෂන් ඉහළ නංවාගන්න.
@konara261
@konara261 Жыл бұрын
විශිෂ්ඨ යි. ඔබ ආදරණීය මිනිසෙක්. ඔබ හොයන සතුට ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා.
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻✨✨✨😇
@nisheda8933
@nisheda8933 Жыл бұрын
අත්තටම මම ගොඩක් මනසින් වැටිලා හිටියේ මේ වීඩියෝස් මාව motivate කලා . විශ්වයටත් ඔබටත් ස්තුතියි..❤🙏
@sudharmawijesundara7904
@sudharmawijesundara7904 Жыл бұрын
ඔයා අයිශ්වර්යා රායි වගේ.lassanai.
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you ✨♥️
@jananisakunthala4753
@jananisakunthala4753 Жыл бұрын
මේ විඩීයෝ බලන්න සලස්වන විශ්වයට ස්තුතියි 🙏 හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤ ස්තුතියි ඔබටත්
@k.k.s.kchandrathilaka5504
@k.k.s.kchandrathilaka5504 Жыл бұрын
මේ වටිනා දේ කියා දෙන ඔබට ස්තුතියි❤ මේ වටිනා දේවල් අහන්න දකින්න සලස්වන ආදරනීය විශ්වයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි❤
@Nn-uc4mt
@Nn-uc4mt Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වන්ත වේවා🙏 ඔබටත් අනේකවාරයක් ස්තුති වන්ත වේවා🙏
@nisansalahemanthi9779
@nisansalahemanthi9779 Жыл бұрын
අක්කේ ඔයාගෙ ජිවිත කතාව දැනගන්න අසයි. . ඔයා ජිවිතේ සාර්ථක වු ආකාරය හා ඔයාගේ විස්තර ..
@dinushawelathanthri7498
@dinushawelathanthri7498 Жыл бұрын
Ane ow akki
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
Ow video ekk krnnko
@hansanimanodyabandara5112
@hansanimanodyabandara5112 Жыл бұрын
Anee ow akke
@YJShadow364
@YJShadow364 Жыл бұрын
Mn hithanne akka lankawe newei inne. Kohomath kellek lankawe hitiyoth ජීවිතේ විදවන්න tamai wenne
@MalithiIndira
@MalithiIndira 3 ай бұрын
@@YJShadow364 aniwaryen 🙏🏻♥️👸🏻 dawase පාඨය 💙
@niranjalakumari2266
@niranjalakumari2266 Жыл бұрын
ස්තූති විශ්වයට ඔබව මුනගැස්වීම පිලිබදව. විශ්වයේ ආශිර්වාදය ඔබටත් ලැබේවා !!
@jayasooriyadilki8031
@jayasooriyadilki8031 Жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන්න ගත්ත දවසෙ ඉදන් මන් මගෙ ජීවිතේ හදාගන්න උස්සහ කරනවා අක්කී ඔයාට ගොඩක් පින් 😍🙏❤️
@lahiruwaragodarchchi5412
@lahiruwaragodarchchi5412 Жыл бұрын
ආකර්ශන නීතිය ගොඩක් දුරට අත් විදපු කෙනෙක්. ස්තූතී ඔබ තුමියට
@tharundinimasha771
@tharundinimasha771 Жыл бұрын
බොහොම ස්තුති අක්කේ ඔයාට 💝ඔයාගේ චැනල් එක අහම්බෙන් හම්බුනෙත් වසනාවට 💝💝ස්තුති විශ්වයට 💝
@ishara4479
@ishara4479 Жыл бұрын
🙏🙏🙏🙏🙏විශ්වයට බොහොම ස්තූතියි.මේ දැනුම ලබගෙන ජීවිතය ජයගන්න මාව යොමු කලාට.ඔයාට ගොඩාක් පින් පැහැදිලිව කරුනු සරලව හිතට වදින්න කියලා දෙනවට.මේතරම් කියල මනින්න බැරි තරමට ජීවිත ගොඩකට ඔයා පිහිට වෙනවා ඇති කියල හිතෙනවා.බුදුසරණයි පරිස්සමින් ඉන්න .🙏❤️
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you ✨🙏🏻♥️
@shanikaliyanage1357
@shanikaliyanage1357 Жыл бұрын
වෝව්....🔥 low of attraction ගැන පොතක් කියෙව්ව වගේ 🤗 ඉතා ගැඹුරු කරුනු හරිම සරල විදියට කියල දෙනව.ස්තූතියි නංගි ❤️
@pawanisathsarani269
@pawanisathsarani269 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි!ඔයා වගේම ඔයාගේ කටහඬත් ලස්සනයි
@hansikaweerarathna8657
@hansikaweerarathna8657 Жыл бұрын
මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු video එකක්. Thank you angel ❤❤❤.
@nethminijayalath2572
@nethminijayalath2572 Жыл бұрын
ගොඩක් ස්තුති අක්කි මේ ගැන යම් අදහසක් ගන්න මට හැකි උනා කරන්න ටිකක් අමාරු උනත් මන් ඒක වෙනස් කර ගන්න අද ඉදන් උත්සහා කරනවා ..ඔයාට ගොඩක් පින් ඒ වගේම මා විශ්වයට ස්තුති වන්ත වෙනවා ආකර්ශන නීතිය පිලිබදව දැන ගැනීමට මට හැකි වීම ගැන...අක්කි ලස්සනයි ...අක්කිගෙ ඉදිරිපත් කීරීම ඉතාම නිර්මාණශීලි සාර්ථක යි ප්‍රබෝදජනකයි......නැවතත් මේ වගේ වැදගත් දේවල් මට අහන්න දකින්න ලැබීම පිලිබද මා නැවතත් විශ්වයට ස්තුති වන්ත වෙනවා 🙏💖😘
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻
@thanucreation955
@thanucreation955 Жыл бұрын
විශ්වයට ස්තුති වන්ත වේවා ඔබව මුනගැස්සුවට බුදුසරණයි අක්කි❤🌎😍
@ydm4844
@ydm4844 Жыл бұрын
මන් දැන් ඉන්නෙ කොල කහ මට්ටමේ . අධිෂ්ඨානය ආඩම්බරය නිසා කොල .ඉක්මනින් කේන්ති යන එක නිසා කහ. මන් ඒක ඉක්මනින් හදාගන්නව . සාර්ථක වෙන්න මාර්ගය හොයල දුන්නට විශ්වය ට ස්තූතිවන්ත වෙනව
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻♥️✨
@ishara2457
@ishara2457 8 ай бұрын
ස්තුති අක්කා ගොඩක් මේ දේවල් කියලා දෙනවට , ඒ වගේම මම ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා ඔයාවගේ ලස්සන සුරංගනාවියක්ව මුනගැස්සුවට.❤😊
@nadee5824
@nadee5824 Жыл бұрын
හරිම ලස්සනට කතා කරනව.. මන් හරිම අසයි ඔයා කතා කරන විදියට ..♥️♥️♥️♥️♥️♥️♥️ආදරෙයි ගොඩක්...😍😍😍😍😍😍
@user-rr5wm5qr8p
@user-rr5wm5qr8p Жыл бұрын
ස්තූතී අක්කේ තව තවත් සිත් සුවපත් වේවා වේවා වේවා දුකෙන් මිදෙත්වා සතුට සැනසුම තුලම ජීවත් වේවා නිදුක් නිරෝගී භාවයම හෙතු වේවා යහපතක්ම වේවා
@sharmiladissanayake6998
@sharmiladissanayake6998 Жыл бұрын
බොහොම ස්තූතියි.. හරිම ලස්සනයි කියල දෙනවා ඔයා.. ආදරණීය විශ්වයට ස්තූතියි ❤️
@dilhanithusharika6057
@dilhanithusharika6057 Жыл бұрын
ඔබට ගොඩක් ගොඩක් ස්තූතියි ! ❤️ ඔබට ආයු බොහෝ වේවා ! ❤️ තෙරුවන් සරණයි .🌷🌷❤️
@KumariChandrasekara-nb3xl
@KumariChandrasekara-nb3xl Жыл бұрын
මේ වීඩියෝ එක දකින්න ලැබුනට විශ්වයට දහස් වාරයක් ස්තූතියි 🥰☺️
@anomanilanthi4353
@anomanilanthi4353 9 ай бұрын
Thank you azraa akka.ගොඩක් පැහැදිලිව තේරුනා.අද සිට මගේ ජිවිතය ගොඩක් ධානාත්මකව වෙනස් කර ගන්නවා.😊❤
@rohansanjeewa3150
@rohansanjeewa3150 Жыл бұрын
thank u ....🙏🙏මම ඉන්න තැන මම දැන ගත්තා. දැන් මට මගෙ ඡිවිතය නිවැරදි මාවතට රැගෙන යන්න පුලුවන්.👍👉👆
@hasinichamodika4888
@hasinichamodika4888 18 күн бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
@nimeshapathmasiri1111
@nimeshapathmasiri1111 Жыл бұрын
ස්තූතියි.. ස්තූතියි ..ස්තූතියි ..ස්තූතියි ..ස්තුතියි ..ඔබට ආදරණීය විශ්වයට ස්තූතියි..ස්තූතියි ❤❤❤
@user-rr5wm5qr8p
@user-rr5wm5qr8p Жыл бұрын
කියන්න බැරි තරම් ස්තූතී . සියලුම දෙනා ජීවිතේ විදිත්වා 🥰
@Nuwan-88
@Nuwan-88 Жыл бұрын
ඇත්‍තටම මේ videos ඔයා ලස්සටනට ඉදිරිපත් කරනවා..බලන් ඉන්න හිතෙනවා.. ස්තුතියි ඔයාට🇱🇰😍❤️👍
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you !!! 🙏🏻✨
@user-ss2li4mm1f
@user-ss2li4mm1f 10 ай бұрын
ගොඩක් ස්තූතිය ❤️❤️❤️❤️ ඔයාට තෙරුවන් සරණයි .. සියලු දෙනාගේ ජීවිත යහපත් වේවා..🙏🙏
@madhushikasewwandi6908
@madhushikasewwandi6908 Жыл бұрын
මට මගේ ස්ථාවරය හොඳින්ම අවබෝධ වුණා. ඒ ස්ථාවරය මට ලබාගන්න ඔයා කියා දුන්නු දේවලුත් ගොඩක් උපකාර වෙලා තියෙනවා කියලා මට හිතුණා. මේ හැමදේටම ඔයාට ගොඩක් ස්තූතියි නංගා. ඔයාව මට පේන්නෙ angel කෙනෙක් වගේ. අනේක් අයටත් එහෙම පේනවා ඇති 🌹❤️
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
මන් නම් කොළ පාට ගොඩාක් වෙලාවට....😁 Low of attraction අපේ studies වලට ගලපගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ අක්කේ....පාඩම් කරන දේවල් මතක තියාගන්න...බය නැතුව exam වලට face කරන්න ඕනි දේවල් ගැනත් කියලා දෙන්න අක්කේ...❤️
@universeinyou
@universeinyou Жыл бұрын
Lagadima me gana mn kyla dennm !!! 🙏🏻♥️
@matheeshachamikara2538
@matheeshachamikara2538 Жыл бұрын
ස්තූතියි ❤ ඔබටත් ආදරණිය විශ්වයටත් 💞
@user-et5yu3qi8t
@user-et5yu3qi8t Жыл бұрын
I respect you sister ..🙏 Many lives will be successfull with this work you are doing🔥🌀 Good job🙏💗🥰
@nethuc3443
@nethuc3443 7 ай бұрын
මට මාව හොයාගන්න අක්කි තමයි ගොඩක්ම උදව් කරන්නෙ. අක්කිටත් , විශ්වමාතාවටත් බොහොම ස්තූති .🙏❤️
@newfunnyv8731
@newfunnyv8731 Жыл бұрын
ගොඩක් වටිනා video එකක් හිතට වැදුනු video එකක් ස්තුති
@InukaKumari
@InukaKumari 9 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට ❤❤ අවශ්‍ය දේ හරියටම ලබාදෙන විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි ❤❤❤
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
ස්තුතියි දෝණි ගොඩක් දේ කියලා දුන්නා මම කැමති ඉ මේ සබ්ජෙක්ට් එකේ ඉහල ටමගමන් යන්න වැදගත් වන වීඩියෝ අපට රැගෙන එන්න ස්තුතියි 🌹🌹
@angleyoutube68785
@angleyoutube68785 Жыл бұрын
Wow Excellent Lesson.. Keep it up... wish you all the best !!!
@SumaliEli-sy5mr
@SumaliEli-sy5mr 10 ай бұрын
Oyata thava thavath me vage video karanna pihita labenne one akki.🙂🌼 god bless you 🙏🙏🙏
@oliviaamarasekara3463
@oliviaamarasekara3463 Жыл бұрын
Lovely conversion. Thank you and thank you universe. 💕💕💕
@malindaliyanaarachchi2323
@malindaliyanaarachchi2323 Жыл бұрын
KZbin විඩියෝ එකකට දාන පළවෙනි comment එක. එච්චරටම හිතට දැනුනු video එකක්. Thank you very much ❤️ & thank you universe
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you 🙏🏻♥️✨ godak sathutui !!!
@user-oj5qq3cr4u
@user-oj5qq3cr4u 9 ай бұрын
ගොඩක් ස්තූතියි විශ්ව මෑනියනි මේ දේවල් කියලා දීලා මගේ ජීවිතේ සතුටින් තියනවට
@lakshannavin5073
@lakshannavin5073 Жыл бұрын
ගොඩක් හොද video එකක් මන් ඊයෙ මේ chanel එක ගැන දැනගත්තෙ බොරු ආටෝප නැතුව වැදගත් දේවල් ටික පැහැදිලිව කියල දෙනවා 💓
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻
@Tharu8987
@Tharu8987 Жыл бұрын
ස්තූතියි අක්කේ ඔයාට ගොඩක් හැමෝගෙම ජීවිත යහපත් වේවා
@aurora0534
@aurora0534 Жыл бұрын
විශ්වයට ස්තූතිය ඔයාව මුණගස්සපු එකට ❤
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක් ස්තූතියි 🙏♥️
@sitharadassanayaka9603
@sitharadassanayaka9603 Жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි ❤️❤️විශ්ව මාතවට ස්තුතියි ඔබව මුනගැස්සුවාට
@dinushadinu7683
@dinushadinu7683 Жыл бұрын
Ada thamai oyage videos dekke..videos godak wedagath wagema harima lassnai oya
@user-ho4so3es1d
@user-ho4so3es1d 10 ай бұрын
ස්තුති යි විශ්වයට වගේම ඔබට❤️🙏
@Kasun.K.Wijesingha
@Kasun.K.Wijesingha Жыл бұрын
Explanation what i'm looking for . you deserve the best azraa 💕
@samandeshappriya5208
@samandeshappriya5208 Жыл бұрын
Onna api baluwa Hodai.digatama karagena yanna Good luck
@chathurangajanaka5320
@chathurangajanaka5320 Жыл бұрын
බොහොම වටින අදහස් ...ඔබතුමිය ට බොහොම ස්තුතියී..
@sathindi
@sathindi Жыл бұрын
Thank you Azraa akki ❤️🙏 keep it up 🌸 love you 🥰
@ayomimeethalawa1720
@ayomimeethalawa1720 Жыл бұрын
ඔයා ඉන්නෙ දම්පාට කොටසෙ, ඔයාව මේ ආකාරයෙන් අපිව දැනුවත් කරනවට අනේක වාරයක් පිං
@indikarathnayaka1468
@indikarathnayaka1468 Жыл бұрын
good job excellent explanation for the every levels of humans ...❤❤❤🙏🙏🙏... Stay in this moment and upgrade your vibration levels .........❤❤❤🙏🙏🙏
@jeewanmanoj8086
@jeewanmanoj8086 Жыл бұрын
ගොඩක් ස්තුතියි,,ගොඩක්දේවල් දැනගත්තා...අද.❤❤❤
@Lola_Mochi
@Lola_Mochi Жыл бұрын
ස්තුතියි විශ්වය මාහට ඔබව මුණගැස්සුවාට...❤️
@anjulapitiyekumbura7232
@anjulapitiyekumbura7232 Жыл бұрын
අක්කිටත් ආදරණීය විශ්වයටත් ස්තූතියි
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
Good luck 🌹 ❤ 🙏 thanks you ඒන්ජල්.
@sameerapadmasiri5196
@sameerapadmasiri5196 11 ай бұрын
Thank you universe meet this beautiful person🙏🥺 ස්තූති ස්තූති ස්තූති
@shiwanishakya4825
@shiwanishakya4825 8 ай бұрын
මේ විදියට ඔයාගෙ වීඩියෝස් මුල ඉඳල බලලා law of attraction ගැන හරියටම දැනගෙන මේක මගෙ ජීවිතේට ඇප්ලයි කරගන්න සැලැස්වූවට thank you universe.මම හිතන්නෙ මගෙ වයිබ්‍රේෂන් එක නිල් පාටින් කියන්න පුළුවන් 🌝🌼
@sarathkrishantha3535
@sarathkrishantha3535 6 ай бұрын
Thanks for you ඇත්තටම මම අද විශාල දැනුමක් ලබා ගත්තා ඔබ තුමියට බොහොම ස්තුතියි ස්තුතියි ,ස්තුතියි
@rdsl7097
@rdsl7097 Жыл бұрын
I'm in blue..😍🥰..තෑන්ක්ස් අක්කී.ඔයා ගොඩක් නිහතමානී💝🙏.ඔයත් මාර ලස්සනයි ඇස් දෙක වීඩියෝ එකෙන් එලියට යන්නෙත් නෑ..😉..
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻😇
@jayanthawg2455
@jayanthawg2455 Ай бұрын
ගොඩක් ස්තූතියි අක්කේ ..❤
@sanjanasanjana7745
@sanjanasanjana7745 Жыл бұрын
Thank You Angel And Universe...!💕😍❤️
@wecontent6999
@wecontent6999 Жыл бұрын
හරිම ලස්සනට සහ හරිම සරලව පැහැදිලි කරනවා. ස්තුතියි ඔබ තුමියට
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻
@thushi99
@thushi99 10 ай бұрын
Thank u Azraa Akki 🥰❤️🧚 Thank u Universe 🌎❤🙏
@RitikaFernando
@RitikaFernando 4 ай бұрын
Thank you for meeting me and adding importance to my life sister universe may all your intentions come true...🖤✨
@Anu-m1f
@Anu-m1f Жыл бұрын
Another great video.. never knew about this before. Thanks 😊❤
@kirthikumara7581
@kirthikumara7581 Жыл бұрын
Thank you werimuch ! Hadawathinma Godak Aadarei !
@user-et5yu3qi8t
@user-et5yu3qi8t Жыл бұрын
Eagerly waiting for the next video 😍
@yasinthalakshan9473
@yasinthalakshan9473 Жыл бұрын
ගොඩක් ස්තූතියි...❤ගොඩක් දේවල් තේරුනා..
@sssss6728
@sssss6728 2 ай бұрын
Really an excellent explanation ! Now I am compelled to change from 600 to 700 ! Thanks to law of attraction ! Thank you Doni ! Thanks to law of attraction again and again !
@premithmendis8004
@premithmendis8004 Жыл бұрын
hari shoi aney oyage videos. mama kihipa sarayakma balanawa saren sare. Meh video eke thama oya wadipurama lassana.
@pink-g5g
@pink-g5g 9 ай бұрын
Baya thiyena nisa mama inne kaha warnaye... මේ වගේ වැදගත් වීඩියෝ ගේනවට ස්තූතියි අක්කෙ
@sithumiahinshaahinsha7196
@sithumiahinshaahinsha7196 Жыл бұрын
Mn harima ashaii nangiii oyage voice ekata oya kiyana dewal hithata mara widihata danenioo❤❤❤❤❤
@AsnaaIshek
@AsnaaIshek 5 ай бұрын
Thank you universe ! 🙏❤️✨️ Thank you Zadkiel Archangel ! ❤️⭐ Thank you Akkaa ! ❤️✨️
@adperera3343
@adperera3343 9 ай бұрын
ඔබව මුනගස්සවපු විශ්වයට ස්තූතියි වන්ත වේවා 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@jayanipradeepa3411
@jayanipradeepa3411 5 ай бұрын
මුල ඉදන්ම අක්කාගේ වීඩියෝ බලලා මම ආකර්ශන නීතිය ගැන දැන ගන්න හදන්නේ.ගොඩක් ස්තූතියී...
@universeinyou
@universeinyou 5 ай бұрын
All the best 💜✨
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН