Viduli Kotai (විදුලි කොටයි) | Malith Silva | Dream Star Season 11 | TV Derana

  Рет қаралды 53,955

Dream Star

Dream Star

Күн бұрын

Viduli Kotai (විදුලි කොටයි) | Malith Silva | Dream Star Season 11 | TV Derana
Watch Full Episode : • Dream Star Season 11 |...
Dream Star Season 11 | Top 36 ( Team 03 )
Contesters : Apoorwa Ashawari, Sandun Amarasinghe, Anjalee Herath, Malith Silva, Anjelo Gamage
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria | Wishwa Lanka
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK

Пікірлер: 97
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
නදීක කවදාවත් ඔහොම හිනා වෙනවා මං දැකල නෑ නියමයි මලියා ඉදිරියටම යන්න සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 Жыл бұрын
ඔව් ගොඩාක් ලස්සනයි එ සහෝදරයා තෝරා ගන්නා ගීත ඔහුගේ හඩට ගැලපේන අහන්න ආසා සිතන ගීත සහ එ හඩ ..good bless you ..💗👍💐
@SLKSHADOW2
@SLKSHADOW2 Жыл бұрын
Harima ලස්සනයි අමුතුම හඬක් ❤❤
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
මලියා අතාරින්න එපා සුභ පැතුම් 👍👍👍👍👍👍👍👍
@sameerasudesh692
@sameerasudesh692 Жыл бұрын
ලස්සන ගායනයක්
@RamaniMallawaarachchiara-vv4fb
@RamaniMallawaarachchiara-vv4fb Жыл бұрын
කිරැල ලබා ගන්න වාසනාව ලැබේවා තෙරැවන් සරනයි
@RanjaniKandegama
@RanjaniKandegama Жыл бұрын
ජයම වේවා මලින් පුතා ඉදිරියටම යන්න හැකිවේ 🎉🎉
@RamaniMallawaarachchiara-vv4fb
@RamaniMallawaarachchiara-vv4fb Жыл бұрын
හරිම දක්ෂයි ගායනය වාදනය දෙකටම
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
මම බයේ හිටියෙ මලිත් අවුට් වෙයි කියල.. දිගටම යන්න සුබ පැතුම්🌷❤️👍
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
කියන්න වචන නෑ ගොඩාක් ලස්සනයි 💚
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Malth anaa oyaa puthaa harima daksai mama oyaga sendu valta voic akata harima asai Ediriyatama yanna suba pathum magan tharuvan saranai davi pihitai deergayusa labevaa prawesamin enna ❤❤❤❤❤
@GamageSomalatha
@GamageSomalatha Жыл бұрын
මං අහන්න ආසම ලස්සනම කටහඬක් ඇයි මේ වගේ ලස්සනට ගායනා කරන ලමයිව 🌟🔯🔯🌟🔯🌟 වක් නොකරන්නේ හරිම අසාධාරණයි ප්‍රේක්ෂකයන්..... සුභ ගමනක්.....දිගු ගමනක් යන්න පුළුවන් පුතේ බුදු සරණයි
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep Жыл бұрын
ලස්සනයි ගොඩක් පුතා ඉදිරියට යන්න වාසනාව ලැබේවා
@chandanigamaga7907
@chandanigamaga7907 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
@nka7294
@nka7294 Жыл бұрын
you are talented in every way putha.. singing , instruments playing and performing. . Go ahead & Good luck !!!!
@dayaembuldeniya4113
@dayaembuldeniya4113 6 ай бұрын
I am sad why he couldn't become no:one. Such a great voice. Beautiful singing. Different kind of sweet voice. Love all songs he sang. "Derana" bring them back.
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
Haw meny times i see i don't no i like too mach this song maliya 👍👍👍👍👍👍👍
@WedanagamagaIndu
@WedanagamagaIndu Жыл бұрын
හදවතින් ම සුභ පැතුම් ❤❤❤❤
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Ahuwata ahuwata apa wennema na..harima lassanai ❤❤❤❤❤❤
@DEVARADT
@DEVARADT Жыл бұрын
ලස්සනයි නියමයි කියන්න වචන නැහැ ❤
@nayomibandara4788
@nayomibandara4788 5 ай бұрын
ලස්සන්‍යි ඒ සින්දු ව ඔයාගෙ වොයිස් එකෙන්
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 Жыл бұрын
Malith Silva is a young man who can sing very well .. keep trying for you will come right on top in the near future. 👋👏
@ThironWickramanayaka
@ThironWickramanayaka Жыл бұрын
Nice voice 👌good luck 💜️💜️💜️
@melaniyasodhara3090
@melaniyasodhara3090 Жыл бұрын
Malith aiye ekanam supiri ❤🔥
@malmidahamya9628
@malmidahamya9628 Жыл бұрын
Nice voice ❤❤❤
@thakshalamadhuwanthi2287
@thakshalamadhuwanthi2287 Жыл бұрын
😍❤lassanaii
@mariaalex5902
@mariaalex5902 Жыл бұрын
ලස්සන යි❤❤❤❤👍👍👍🌹🌹🌹
@subhashinikumari9598
@subhashinikumari9598 Жыл бұрын
Malith❤️
@tjchandranichandrani1802
@tjchandranichandrani1802 Жыл бұрын
හරිම ලස්සනයි
@sanjeewaniperera517
@sanjeewaniperera517 Жыл бұрын
Maru❤🎉
@WedanagamagaIndu
@WedanagamagaIndu Жыл бұрын
Malith sun, My congratulations 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@Harshamano
@Harshamano Жыл бұрын
Well don malith good job
@KaminiJayathilaka
@KaminiJayathilaka Жыл бұрын
Harima lassanai puthe Oyata Jaya Wewa Oya thamai Dream Star
@indranikuditu3013
@indranikuditu3013 Жыл бұрын
Very good bro subapathanawa idiriyatama yanna wasanawa labewa kiya malith😮❤❤
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 Жыл бұрын
Very nice song, well sung.
@murshidamuinudeen8574
@murshidamuinudeen8574 Жыл бұрын
great voice
@nalanifonseka1351
@nalanifonseka1351 Жыл бұрын
Wow❤❤❤
@nirmalapinto7370
@nirmalapinto7370 Жыл бұрын
සුපර්❤❤❤❤❤
@subhashinikumari9598
@subhashinikumari9598 Жыл бұрын
Good luck aiya❤️ oya niyamai
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
කාමුකකලාව,කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර ඔවුන්ට පෙම්කරන්නට ඉගැන්වූහ. පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා වර්ෂයකට අනාථ වෙන ලමාතරුණවැඩිහිටි ජීවිත දස දහස් ගණනින් ද, මරණයට පත්වෙන ජීවිත දහස්ගණනින් සිදුවෙන බව දතයුතුය. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. කලා,මාධ්‍ය,ක්‍රිඩා සම්බන්ධ පත්කල දේශපාලකයෝ රටෙ දියුණුවට කළේ කුමක් ද?. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනන් මුදල් වියදම් කර ආර්ථිකය මෙන්ම ගුණනුවණින් ද රට බංකොලොත් කළහ. මෙයින් නැගී සිටීම සදහා මාධ්‍ය නියාමනය කළයුතුව ඇති කල්හි දේශපාලන වාසී තකා රජය සමාජමාධ්‍ය නියාමණය කර‍න්නට උත්සහා කරයි
@gayanhettigoda4082
@gayanhettigoda4082 Жыл бұрын
Harima lassanai
@koggalasomalatha8931
@koggalasomalatha8931 Жыл бұрын
Niyama dream star kenek
@lacilledesilva9688
@lacilledesilva9688 Жыл бұрын
Very good performance.. Good luck
@thejangeethanjana2079
@thejangeethanjana2079 Жыл бұрын
Supiriyak maliyaaa ❤❤❤😍😍😍😍
@prasadikasarangi8603
@prasadikasarangi8603 Жыл бұрын
Malith fighting 💜️
@ninie4764
@ninie4764 Жыл бұрын
ජය වේවා
@wish864-n1b
@wish864-n1b Жыл бұрын
Eya hodayi dreamstar wemu. Putha.💜💛💚💙💕💔❤💓💟💞💛💜💚
@rashtha_
@rashtha_ Жыл бұрын
Maliya ❤
@Imuresing
@Imuresing Жыл бұрын
Malith ayye ❤❤
@edfffr3218
@edfffr3218 Жыл бұрын
Malith oya me sinduwa thoragaththa eka hodai mokada hamotama me sinduwa amathaka wela thibbe 😏😏 good luck malith 👍👍
@nethmitharushika7478
@nethmitharushika7478 Жыл бұрын
Beautiful 😍 ❤
@TharangaDissanayaka-tc6zz
@TharangaDissanayaka-tc6zz Жыл бұрын
Niyamai
@hikwt1625
@hikwt1625 Жыл бұрын
Niyama ❤❤❤
@sitharamadhuwanthi9243
@sitharamadhuwanthi9243 Жыл бұрын
😮superb saho
@sghdhddhdhd9859
@sghdhddhdhd9859 Жыл бұрын
Lassanai putha Good luck love you to
@devikakroon9617
@devikakroon9617 Жыл бұрын
Super 👌
@lakshmijayawardena1776
@lakshmijayawardena1776 Жыл бұрын
Very very good m putha❤
@RithmiSathsara
@RithmiSathsara Жыл бұрын
❤️❤️❤️❤️
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
විශ්ව තාම නටනවා 😂😂😂😂😂😂😂
@HiruniMaleesha-mc2ms
@HiruniMaleesha-mc2ms Жыл бұрын
Ow ane 😂😂😂
@malmidahamya9628
@malmidahamya9628 Жыл бұрын
Super
@lifediary4312
@lifediary4312 Жыл бұрын
Malith
@udayanthijayathilaka254
@udayanthijayathilaka254 Жыл бұрын
Super….
@ramasantha9969
@ramasantha9969 Жыл бұрын
Ahanna ahanna asay 🎉🎉🎉🎉
@siromakumari6891
@siromakumari6891 Жыл бұрын
Beautiful
@imalkawedagedara4922
@imalkawedagedara4922 Жыл бұрын
🔥🔥🔥
@pasindurajapasha495
@pasindurajapasha495 Жыл бұрын
Supiriyak ❤🔥
@suranirandika2254
@suranirandika2254 Жыл бұрын
ගින්දර wage..🎉
@KaminiJayathilaka
@KaminiJayathilaka Жыл бұрын
Ane me handa asadarana vidiyata eliyata wisi unane
@Shenu224
@Shenu224 Жыл бұрын
😍❤️
@HarishRathnasiri
@HarishRathnasiri Жыл бұрын
@EnglishMediumMathsOL
@EnglishMediumMathsOL Жыл бұрын
Mal pipena kale ❤
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 Жыл бұрын
good luck Malith puthe
@ranioman9249
@ranioman9249 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@dilunikasewwandi1200
@dilunikasewwandi1200 Жыл бұрын
❤️❤️❤️
@chamiHkDance
@chamiHkDance Жыл бұрын
💗💗
@SinhalaFunnyMeme
@SinhalaFunnyMeme Жыл бұрын
Nice voice🤩🤩
@Dula_551
@Dula_551 Жыл бұрын
Superb bro ❤🫶🏻
@janithdanushka9093
@janithdanushka9093 Жыл бұрын
@RamyaKanthi-hu9jq
@RamyaKanthi-hu9jq Жыл бұрын
😢😢😢
@DhammikaWarnakulasooriya
@DhammikaWarnakulasooriya Жыл бұрын
මලිත කිරුල ඔබටයි
@SudarsaniFranadu
@SudarsaniFranadu Жыл бұрын
Trending yawamuda senduwa
@PawaniBashinisewwandi
@PawaniBashinisewwandi Жыл бұрын
Malith ayya❤
@nelumkanthibandara471
@nelumkanthibandara471 Жыл бұрын
Beautiful
@navodhnavidhu1292
@navodhnavidhu1292 Жыл бұрын
Super
@themiyashevon8428
@themiyashevon8428 Жыл бұрын
@umandikavya8753
@umandikavya8753 Жыл бұрын
❤👍
@dinalisamarakoon2029
@dinalisamarakoon2029 Жыл бұрын
❤️❤️
@nalanifonseka1351
@nalanifonseka1351 Жыл бұрын
❤❤❤❤
@ranioman9249
@ranioman9249 Жыл бұрын
❤❤❤❤❤❤❤
@umandikavya8753
@umandikavya8753 Жыл бұрын
@tharushiridmika4747
@tharushiridmika4747 Жыл бұрын
❤❤❤
@ranioman9249
@ranioman9249 Жыл бұрын
@faeqaalchalabi5085
@faeqaalchalabi5085 Жыл бұрын
❤❤❤❤❤❤❤
@dilkireshmi5490
@dilkireshmi5490 Жыл бұрын
@reemsilva4225
@reemsilva4225 Жыл бұрын
❤❤❤❤❤
@SW-mp1cc
@SW-mp1cc Жыл бұрын
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН