KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Opada (ඔපදා) - KANCHANA ANURADHI Official Music Video
3:20
Kathirina | කතිරිනා - IRAJ Ft. Malindu & Hirushi
4:01
黑天使被操控了#short #angel #clown
00:40
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
The Best Band 😅 #toshleh #viralshort
00:11
Roo Dhari (රූ ධාරී) - Dilki Uresha ft Dilshan L Silva | SANSARINI Drama Song | Hiru TV
Рет қаралды 1,615,384
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 579
@dilshanlsilvamusic
Жыл бұрын
"සංසාරිණී" Drama එකේ මං Music , Melody කරපු දෙවෙනි ගිතය , "රෑ ධාරී" ගීතයෙත් හොද නරක Comment කරන ගමන් හැමෝම "සංසාරිණී" නාට්‍ය අද ඉදන් බලන්න 😊🌺 Dilshan Amarasinghe අධ්‍යක්ෂණක්, Sandun Bandara නිෂ්පාදනක් , මේ ලස්සන සිංදුව ලිවුවේ Lasitha Jayaneththi Arachchige , Hiru Tv ඉදිරිපත් කිරිමක් 🌺
@FannyGirlsss
Жыл бұрын
නරකක් නම් දැක්කෙනැ ❤
@shashikadilhara4958
Жыл бұрын
Hirutv ne ඉතින් අවුරුදු 5ක් විතර අදී,හිරු කතා බලන්නෙ නැ,සචින් ඉන්න නිස බලන්න වෙනෝ,ගීත්මා නම් සෙට් නැ,ඩුශෙනි ඉතින් ලොකුවට ආසානැ,හොරු ට්ව්
@gayaniwijesinghe6564
Жыл бұрын
රෑ ධාරී, හොඳම level එකට ආපු ගීතයක්,සුභ පැතුම් මල්ලි, ඇත්තටම ලස්සනයි, සතුටුයි
@janithrajapaksha4899
Жыл бұрын
මේකේ මෙලඩි මරු 🖤🖤
@nimalihewawasam8559
Жыл бұрын
හරිම ලස්සනයි. දුෂේනිගේ නර්තනය ඇත්තටම ලස්සනයි. ඇය අතිශයයින්ම රූමත්.
@shamikasrimal
Жыл бұрын
හැම අතින්ම විශිෂ්ට නිර්මාණයක්. 🔥 රංගනය වගේම දිල්කි උරේශාගෙ Voice එක පිස්සුවක් 🤤🥰❤️
@sadunkumara6696
Жыл бұрын
Iya yakoo
@Sathsarani0
Жыл бұрын
......voice එකනම් පට්ට dilki අක්කා......trending අල්ලමු......🙂❤️
@Sssssssss9760
Жыл бұрын
මේක නම් සුපිරි කතාවක් වෙයි වගේ🔥 දුෂේනි අක්කිගේ Dance එකත් ලස්සනයි❤️ දිල්කි අක්කිගේ voice එකත් ලස්සනයි❤️ ගීත්මා අක්කියි,සචින් අයියාගේ රගපෑමත් ලස්සනයි ❤️
@nethu555
Жыл бұрын
Mon kthwd e
@sepalikarathnayaka8969
Жыл бұрын
@@nethu555 sansaarini hiru tv
@LahiruMadhusanka-yh8fd
Жыл бұрын
Siraa kathawa
@rajikarasangani740
Жыл бұрын
හරිම ලස්සනයි දුශේනි ඔයාගෙ දක්ෂ කම ,නිහතමානී කම ට, සුන්දර බවට අපි ආදරෙයි .
@dil1271
Жыл бұрын
දුෂේනි හින්දි නිළියක් වගේ... හරිම ලස්සනයි... ❤🔥
@rajikarasangani740
Жыл бұрын
Dusheni super
@nimalihewawasam8559
Жыл бұрын
Ow. Indian actresses la paradai.
@rohinihettiarachchi6453
Жыл бұрын
Dilki uresha kiyna sinduwak eeka
@lithulisenulya5971
Жыл бұрын
❤😂🎉
@nadunlakshan5277
Жыл бұрын
😂😂
@BIG_BADASS
Жыл бұрын
පද රචනා / LYRICS ✍: මා හර්දේ ශෝභන ගංගා වෑහේවී ආලය හංගා දෑසින් පානා හීසර යැව්වා මකරන්දේ සාරේ ගිල්වා ආශාවේ මා සිත දල්වා පායාවී සද ඔමරි ඒ යාමේ තරු ඇඹරී රූ ධාරී වන බඹරි කැළඹිලා රගනා හරසරා දෙපසේ පේනා මනසරයි නාදේ ඇසෙනා මං ආසයි හීනේ ලංවෙනා මනලෝලී කෝලමල සේනා රන්දෝලී නර්තන ගේනා නුඹ මාගේ නේදෝ යාවෙනා සරගී සළු පටලාලා බලාවී ගත සොලවාලා නුරාගී ප්‍රේමා මුලු රෑ මා මත් වීලාදෝ මෝරා පායාවී සඳ ඔමරි ඒ යාමේ තරු ඇඹරී රූ ධාරී වන බමරි මන කැළඹිලා රඟනා mā hardē shōbhana gangā vǣhēvī ālaya hangā dǣsin pānā hīsara yævvā makarandē sārē gilvā āshāvē mā sita dalvā pāyāvī sada omari ē yāmē taru æm̆barī rū dhārī vana bam̆bari kæḷam̆bilā raganā harasarā depasē pēnā manasarayi nādē æsenā maṁ āsayi hīnē laṁvenā manalōlī kōlamala sēnā randōlī nartana gēnā num̆ba māgē nēdō yāvenā saragī saḷu paṭalālā balāvī gata solavālā nurāgī prēmā mulu rǣ mā mat vīlādō mōrā pāyāvī san̆da omari ē yāmē taru æm̆barī rū dhārī vana bamari mana kæḷam̆bilā ran̆ganā
@sachinliyanage1996
Жыл бұрын
Dusheni 🔥
@tharushidewmini9555
Жыл бұрын
Hi ayya
@dilrukshirathnayaka7021
Жыл бұрын
දුශේනි අක්කිට ඉන්දියන් ලුක් ඒකක් තියනවා කියන අය කෝ ❤❤❤
@tharulmeddula8402
Жыл бұрын
Hm
@roshen.m1
Жыл бұрын
Eya indian mix mn hithanne
@senujaaken2735
Жыл бұрын
ඔව් ඇත්තටම
@kavinduchamith6580
Жыл бұрын
Dusheni miurangi looks same bollywood famous actress amisha patel......❤️
@deepthaindunil6707
Жыл бұрын
Ow ane
@harshanimadushani7603
Жыл бұрын
අම්මෝ ..දුශේනි අක්කේ ඔයානම් මාරම ලස්සනයි. 😊මන්නම් ඔයාට ගොඩක් කැමතියි 😊😊❤️❤️
@theresasamarakoon7137
Жыл бұрын
දුෂේනී අතීෂේයෙන්ම අනර්ඝයි❤❤❤❤❤
@shanikamadushani5449
Жыл бұрын
ඉන්දීය නිලියන් පරදන ලස්සන රුවක් වගේම දක්ශ කෙනෙක් දුශේනි අක්කා... හරිම ලස්සනයි.... ශලනිගෙන් පස්සේ ආසම කෙනෙක්..🥰🥰🥰♥️♥️
@rajikarasangani740
Жыл бұрын
Shalani අප්පේ එයාට වඩා දුශේනි කොච්චර ලස්සනද දක්ෂ ද
@nilminigunawardana7130
Жыл бұрын
Dusheni is the best. Multi talented and very beautiful. Dusheni is much better than Shalini.
@pathmawickramasinghe3943
Жыл бұрын
@@rajikarasangani740 ඒක ඇත්ත දුශේනි තමා දක්ෂතම
@nawasfrp8525
Жыл бұрын
හරියට ම හරි
@Mohani20
Жыл бұрын
Eka athtga😊
@iyeshapriyanwada1121
Жыл бұрын
Gdaaak lssnai...dusheni akka....dilki akki song ek gdaaaaaaak lssnai
@vihagiyashoda2057
Жыл бұрын
දුශේනි අනර්ඝයි..... රූ ධාරි වන බඹරි..... මන කැලබිලා......
@chamathi7828
Жыл бұрын
වෙනස් විදියක සිංදුවක්.visual ගොඩක් ලස්සනයි.😍😍
@achinihamesha1455
Жыл бұрын
Dusheni akkige dunce eka patta 😍😍😍😍😍😍😍😍😍
@krd-123-u6b
Жыл бұрын
Dusheni 🥰❤️💖💕🌹😘 Love u
@chathu3558
Жыл бұрын
හරිම ලස්සන සිංදුවක්.සචින්,ගීත්මා,දුශේනි ආසම තුන් දෙනෙක්.❤️
@ishanimadumali3067
Жыл бұрын
ඒ කතාවට හරියටම ගැලපෙන කෙනාවම අරගෙන තියෙනවා.... ❤️ මාරම ලස්සනයි 🥺💖 එයා හරියට හින්දි කෙනෙක් වගෙ ❤️😌 ඉන්දියන් ලුක් එකක් තියෙන්නෙ එයාට ❤️🙃
@SanthoshSanthosh-jj2bu
Жыл бұрын
1 St time - ok 👍 2 nd time - listening 🎶 3 Rd time - addicted ❤
@paramimadhuwanthi1016
Жыл бұрын
Dusheni...Sachin...my favorite ❤️❤️❤️
@ranudipesanthi2009
Жыл бұрын
Dusheni akka ❤️💛✨️
@gihan.u2001
Жыл бұрын
2:06 Masterpiece 🙊🫶
@tharushaapsal
Жыл бұрын
2:06 to End Music & Sing part 🔥🔥🔥
@gihankaushalya2876
Жыл бұрын
මටනම් සින්දුවේ සුපිරිම කොටස ❤
@diretdisco
Жыл бұрын
Excellent
@nawaoddyahansamali6137
Жыл бұрын
Treaning yawamu yluwane dusheni,geethma ,sachin super acting nino aiyt maru
@nilminigunawardana7130
Жыл бұрын
Dusheni miurangi is a multi talented girl. All the best.
@Manjulapeiris170
Жыл бұрын
දැන් මම ආසම සිංදුව මේක වෙලා.💝😊 දුශානි අක්කගේ නැටුමට පිස්සු වැටුනා❤💥 මේක 10 පාරකට වඩා බැලුවා,කෝ බලන්න 10පාරකට වඩා බලපු අය 😍💌
@srihunterinventions1837
Жыл бұрын
අනේ 😁
@AbhishekaButhsarani
Жыл бұрын
Mama me danuth balanava... 10 parakata wadiya baluwaa 😁😁😁😁😁😁😁😁😁
@roshinikumari4803
Жыл бұрын
ලස්සනයි song eka dilki uresha ge song eka wishuwal ekath ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ajithrodrigo-ln1vz
Жыл бұрын
Dusheni😘
@flashyfeet5846
Жыл бұрын
Dusheni🔥♥️..
@kaushalyamayuri9399
Жыл бұрын
හැම අතින්ම සම්පූර්ණ නිර්මාණයක් මේක නම්🥺🥺💖
@vihangadimantha1454
Жыл бұрын
Dusheni❤ and Dilki’s voice 😇
@gkspartans547
Жыл бұрын
මේ සින්දුවේ තියෙන Indian music ගතියට තමයි මමනම් කැමති. පටන් ගන්න තැන තියෙන vocal part එක , 0:24 - 0:33 , 0:57 තබ්ලා හෝ ඩෝලක් part එකත් එක්ක දෙන්නම කියන කොටස , 2:06 - 2:15 කොටස එහෙම පට්ට! ජයවේවා!😍
@tharushahimasara9041
Жыл бұрын
කොහොමත් indian song එකල් තමා😅
@syuuuxboy
Жыл бұрын
_රෑ ධාරී වන බඹරේ මන කැලබිලා රගනා_❤️🥺 pissuwak🙈
@shyamalifonseka6717
Жыл бұрын
ලස්සනයි දුව
@nirmalpramodya5066
Жыл бұрын
දුශේනි අක්කෙ ඔයානම් multi talented actress කෙනෙක් කියල මේකෙන් ඔප්පු කරා ඔයාට සම්මාන පිට් සම්මාන ලැබෙන්න ඕනි ❤️ දිල්කි අක්කෙ ඔයාගෙ voice එකනම් excellent ❤️ අනිත් male voice 2ත් excellent රෑ නෙතු සලාල song එකෙන් පස්සෙ මන් වැඩිපුරම කැමති මේකට මේකෙ හැම දෙයක්ම excellent අනිවාම මේකත් trending 1 වෙන්න ඕනි සුපිරියක් ,ගින්දර වගේ වැඩක් ❤️
@gkspartans547
Жыл бұрын
රූ ධාරි වන බමරි කියන කොටසේ male voice එකක් නෙමෙයිද තියෙන්නෙ?
@pathmawickramasinghe3943
Жыл бұрын
හරිම ලස්සනයි දුශේනි
@rajikarasangani740
Жыл бұрын
Dusheni dancing super ❤❤❤❤❤
@rithu_sanu_nethu6466
Жыл бұрын
හරිම ලස්සනයි.Dusheni අක්කා tharindi අක්කා වගේ පේන්නේ මට විතරද මෙතැන 💕😍
@harshanigeethika9624
Жыл бұрын
Athi wenne nane kochchra baluwath,,,,Dushiii superb ❤
@stafnydinaya3917
Жыл бұрын
Dusheni akka so beautiful and talented wow❤
@ashiaishu5375
Жыл бұрын
♥️අපේ හින්දි නිලිය
@anupamahemachandra8741
Жыл бұрын
Meknm lassanai drama ekk wei❤️❤️❤️
@nilminigunawardana7130
Жыл бұрын
Dusheni looks so beautiful. Excellent performance.
@sanjeevafernando3970
Жыл бұрын
Love you dhusheni
@praveengunarathna9956
Жыл бұрын
E song ek nm godak lssnii dilki ureshage voice godak lssnii eyage songs godak lssnii 😊😊😊❤❤❤
@sathushi
Жыл бұрын
මේ කතාවෙත් දුශෙනි අක්කා පාර දිගේ කතාව වගේ රොමැන්ටික් චරිතයක් හබ්බ උනොත් ලඑස්නට එ චරිතය කරාවි අදරෙයි ඔයාට ❤️❤️❤️❤️❤️🤗🤗🤗
@Donhasi1
Жыл бұрын
ගොඩක් වෙලාවට ලංකාවේ අඩන සිංදු තියේන්නේ,එත් මේ සිංදුවේ මේලඩි එක පද ඇත්තටම මාර ගති මට හිතුනේ හිංදි මූවී එකක සිංදුවක් වාගේ keep it up good luck
@pasindumadusanka9484
Жыл бұрын
කාලෙකට පස්සේ හම්බවුණ සුපිරිම සින්දුවයි, විෂුවල් එකයි ❤
@anushahu9678
Жыл бұрын
Wooooow දුශේනි අක්කි...ඔයා නම් ඇත්තටම ගොඩක් ලස්සනයි......🤩🤩
@amigirl901
Жыл бұрын
ඉන්දියන් style එකට ම සෙට් ftt😍🔥
@kaveeshadewmini6365
Жыл бұрын
දුසේනි අක්කි ගොඩක් ලස්සනයි♡💞
@Randy2004-k1e
Жыл бұрын
Me song eeknm pissuwak ane ❤️🥺 thawa digata thibunnm kiyl hithenawa ahanba ahnna asa hithenwa 🥺
@gihankaushalya2876
Жыл бұрын
අර කතාකරන ටික නැත්තං තව සින්දුව අහන්න තිබ්බා 😑
@m.t.k.jcreations429
Жыл бұрын
දිල්කි ❤ දුශේනි ❤
@MUSIC-ht7gk
Жыл бұрын
Music පට්ට කටහඩවල් දෙකත් පට්ට😍
@shashi35
Жыл бұрын
2:06 ♥️
@nilminigunawardana7130
Жыл бұрын
Dusheni miurangi is a multi talented
@BIG_BADASS
Жыл бұрын
Who'se listening in 2024?
@chamelihansana6206
Жыл бұрын
eyage hinawa nm pissuwak🥰
@lenushkaweerasingheofficia8188
Жыл бұрын
Asawen blna hiru tv eke ekm teledrama eka mage 😘😘💝🥰🤗
@weerasighaindika2592
Жыл бұрын
මාරම ලස්සනයි 🥺❤️ හරිම ආස හිතෙනවා Song එකට නියමයි Dilki අක්කි 🖐️
@MRKAVIi-n7e
Жыл бұрын
Mage kalla issara ❤
@kaveeshadewmini6365
Жыл бұрын
දුසේනි ලස්සනයි ❤️❤️💞💞
@apsarasewwandi1651
Жыл бұрын
ඒක නම් පිස්සුවක් 💜️
@dammikakumari811
Жыл бұрын
Dilki akkge voice ek beautiful....❤️❤️
@rathnakumara9712
Жыл бұрын
නියමයි ඩාන්ස් එක ඒවගේ තමයි voice එකත් පට්ට
@isuudantha
Жыл бұрын
කාලෙකිං ටෙලිනාට්‍ය සිංදුවකට හිත ගියෙ ❤
@lenushkaweerasingheofficia8188
Жыл бұрын
Dilki akkage voice ek kwdwth hodi😘🤗❤️💝
@chamindapushpakumara2732
Жыл бұрын
Dilshan l silva කිව්වම අහන්න දෙයක් නෑ ඉතින් සුපිරි song එක ❤️❤️
@sasinimalshani3431
Жыл бұрын
Drama song ekakata addict unamai ♥️ indian song ekak wage ♥️
@slvib
Жыл бұрын
සුපිරියක් ✌️
@nawasfrp8525
Жыл бұрын
මෙහෙම නැටුමක් මීට කලින් දැකලා නෑ මම කවදාවත් මරු කියන්න වචන නෑ
@narmosl5521
Жыл бұрын
Congratulations akki 🤟🤟😘😘😌😌😁💕
@champikapiris5700
Жыл бұрын
Sinduwath maru 👍 dilki akkage voice eka lassani👍💕
@amanmohamed1245
Жыл бұрын
ජීවිතේට අහපු පට්ටම සින්දුවක් ඒක නම් ඈ❤️❤️මරු❤️👍
@vkproduction4221
Жыл бұрын
දුශේනි 🥰🥰🥰🥰🥰
@anjanadeshan5218
Жыл бұрын
dass wa balanne awe 😍
@nethmini8107
Жыл бұрын
Ammo pissuwak dusheni akkiya❤❤❤❤
@lakshikamadushani2122
Жыл бұрын
Ma සිංදු watt ලස්සනයි dilki
@NalikaDamayanthi-ck7sj
Жыл бұрын
නියමයි ❤දුශේනි අක්කා නියමයි ❤
@damithsandaruwan358
Жыл бұрын
Dilki uresha 🥺😩💖 Voice feeling 🥺💖
@rasangika6202
Жыл бұрын
Sinduwa wgema Dusheni akkge dance ekath lassanai 😍
@nilshanidileka856
Жыл бұрын
Trending කරමු නේද යාළුවනේ
@Believer862
Жыл бұрын
අනේ දුශේනි අක්කා හරිම ලස්සනයි❤ My fav 🥺❤
@pabasaraharindi-dl7ln
Жыл бұрын
දුෂේනි අක්කි ගොඩක් දක්ෂයි මාර ලස්සනයි සිංදුවයි විෂුවල් එකයි දෙකම ❤😊
@slvib
Жыл бұрын
Sachin ❤
@amithkumara2365
Жыл бұрын
දුල්ශේනි අකකිට හින්දි look එකක් තියෙනවා කියන අය මේ කොනට
@DasunMihiranga-tk7w
7 ай бұрын
ඔයානම් පිස්සුවක් දුශේනි අක්කා😢❤
@shanuka2000
Жыл бұрын
Sinduwa, Dance eka okkoma pissuwak 🥺❤️
@kasunbuddhika527
Жыл бұрын
හරිම ලස්සනයි 💕❤️ dusheni වගේම sinduwath ලස්සනයි ❤️❤️❤️❤️❤️දිල්කි ගේ කටහඩ මරු 💕💕💕
@erandiwimalasinghe8455
Жыл бұрын
දුශේනි අක්කා නම් ස්‍රි ලන්කාවෙන් යන්නම එපා ❤❤❤❤😊ලස්සන්යි අක්කේ අක්කත් ලස්සනයි අක්කගෙ නැටුමත් ලස්සනයි ❤❤
@PiyankaPiyankakumari-hs1es
Жыл бұрын
Waw dusheni akki mn asama katawa sansarini
@Jithu0129
Жыл бұрын
Niyamaaaaiii daaaaas akki😊😊
@sandarenuapsara3189
Жыл бұрын
Eyage ssna❤😍🌹
@nilminigunawardana7130
Жыл бұрын
Yes Dusheni is so beautiful
@kavidugunasinha8515
Жыл бұрын
මාරම ලස්සනයි
@prabathkaveeshwara7251
Жыл бұрын
කාලේකට පස්සේ කතාවක ලස්සන සින්දුවක් ඇහුවා 🥳🥳🥳 තැන්කු හිරු ...
@NimeshaKumarai-wb3ef
Жыл бұрын
අර බලන්නකෝ.........😍එයාගේ ලස්සන 😍😘❤️
@dineshikamaduwanthi3965
Жыл бұрын
Adoo eknn supiriyk ආ ගැම්මක්
@jeewaniwijesingha4473
Жыл бұрын
Dilki akki oyage voice ekanm niyamai 💖😍 harima lassanai song eka ❤✨️💞💖
@lakshithabandara774
Жыл бұрын
මෑත කාලෙදි දැක්ක තවත් හොද පද රචනයක් ඇත්තෙන්ම ලස්සනයි
3:20
Opada (ඔපදා) - KANCHANA ANURADHI Official Music Video
SGM Tunes
Рет қаралды 9 МЛН
4:01
Kathirina | කතිරිනා - IRAJ Ft. Malindu & Hirushi
IRAJ
Рет қаралды 14 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
3:04
Roo Dhari (රූ ධාරී) - Dilki Uresha ft Dilshan L Silva | SANSARINI Drama Song | Hiru TV
Hiru Life Music
Рет қаралды 1 МЛН
3:29
Hiripoda Wessa (හිරිපොද වැස්ස) Theme Song
Swarnavahini TV
Рет қаралды 927 М.
3:05
Tum Tum - Video Song | Enemy (Tamil) | Vishal,Arya | Anand Shankar | Vinod Kumar | Thaman S
Divo Music
Рет қаралды 635 МЛН
3:54
Natamu Neda l නටමු නේද | Tashni Perera | Official Music Video
Evoke Music
Рет қаралды 1,4 МЛН
2:59
Roo Dhari (රූ ධාරි) Dilki Uresha | Flashback සමඟ ප්‍රථම වතාවට ප්‍රසංග වේදිකාවේ
CHEERS ENTERTAINMENT
Рет қаралды 588 М.
3:50
Wellen Thelada Mawaala (වැල්ලෙන් තෙලද මවාලා) - Podu Teledrama Song | TV Derana
eTunes
Рет қаралды 9 МЛН
4:50
Aatha Paawela Official Video Song | RUSH | Uddika Premarathne | Asanki De Silva | Saranga Disasekara
RUM Motion Pictures
Рет қаралды 11 МЛН
3:11
කොමළි😍 | Komali - Jaanu Teledrama Theme Song | ITN
ITN Sri Lanka
Рет қаралды 10 МЛН
2:58
"සංසාරිණී - SANSARINI " Drama Theme Song | Kanchana Anuradhi & Supun Perera ft Dilshan L Silwa
Hiru Life Music
Рет қаралды 4,7 МЛН
3:41
SANA - Sandak Wela (සඳක් වෙලා) | Official Music Video
Sana
Рет қаралды 11 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН