No video

Indiana Jones | ඉන්කාවරුන්ගේ නැතිවූ නගරය සොයා ගිය සැබෑ ඉන්ඩියානා ජෝන්ස්

  Рет қаралды 23,226

Vidusara Online

Vidusara Online

Күн бұрын

විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
👉 Facebook / vidusara
👉 Instagram / vidusara.lk
👉 Twitter / vidusaranews
👉 LinkedIn / vidusara-science-magazine
👉 Telegram Channel t.me/vidusaras...

Пікірлер: 137
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
21වන සියවස බිහිකළ නිකොලා ටෙස්ලා kzbin.info/www/bejne/jouupoNvpJmZo9k
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 2 ай бұрын
Indiana Jones movie එකේ කොටස් අපේ ප්‍රදේශයේ රූගත කලා.. මහනුවර දොඩම්වල හා හබරන කැලේ.. මම ජීවිතරක්ශයෙකු ලෙස සහය වුනා..
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 2 ай бұрын
Yes. Indiana Jones and the Temple of Doom. The child actor who acted with Harrison Ford, Ke Huy Quan won the Academy Award for Best Supporting Actor in 2022 for the movie Everything Everywhere All at Once along with Michelle Yeoh
@DulenDemitha
@DulenDemitha 2 ай бұрын
​@@ranjeewasenevirathne3392මමත් Indiana Jones ගෙ ඔක්කොම වගේ movies බලලා ටියෙනවා.ඔය කතාවත් අහලා තියෙනවා. ඒ වෙලාවෙදී රූගත කිරීමට ගෙනාව කළු කොටියන්( මට හරියටම මත්ක නෑ😅) පැනලා ගියා කියලත් අහලා තියෙනවා ඒක ඇත්තද?
@Kazun6188
@Kazun6188 2 ай бұрын
පසුබිමේ එන ශබ්දය ලොකු බාදාවක් කතනයට..
@IndikaRathnakumara-iq2jk
@IndikaRathnakumara-iq2jk 2 ай бұрын
අපේ සිගිරිය මචුපිචු වඩා ගොඩක් ඉදිරියෙන් වගේම පැරණි නේද . හොඳම ඉදිරිපත් කිරිමක් ස්තූතියි ඔබ තුමාට .බුදු සරණයි .
@Harsh34529
@Harsh34529 2 ай бұрын
අද වීඩියෝ එකත් සුපිරි ❤️ මේ වැඩේ නවත්තන්න එපා දිගටම කරගෙන යමු....සමහර youtube channel තියෙනවා වැඩක් පටන් අරගෙන ටික දවසක් කරලා ඒ වැඩේ ඇතෑරලා දාන මේ channel එකටනම් එහෙම වෙන්න දෙන්න එපා..මොකද මේකෙ දාන වීඩියෝ මාරම ආසාවෙන් බලන්නෙ..ඉදිරිපත් කිරීම ගැනනම් කියන්න වචන නෑ❤️❤️ ඒ නිසා මෙ වැඩේ නවත්තන්න එපා ජයමවේවා ❤️❤️❤️
@KnowledgeBank-kq6ic
@KnowledgeBank-kq6ic 2 ай бұрын
ඔන්න සර් ඉස්සරෝම කමෙන්ට් එක මගෙන්.ඉරිදා 10 වෙනකම් ඉවසිල්ල්ලක් නතුව බලන් හිටියෙ.ඉන්ඩියානා ජෝන්ස් කියන්නෙ මන් ආසම චරිතයක්.අනේ සර් සස්ර්ට පුලුවන්ඩ OTZY THE ICE MAN ගැන වීඩියෝ එකක් කරන්න.😊
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
බොහොම සතුටුයි... රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@ajantharangana31
@ajantharangana31 2 ай бұрын
හොද පැහැදිලි කිරීමක්..... Sounds effect අඩු කරානමි වඩා හොදයි ...
@AnuradhaWaidyarathna-se7xr
@AnuradhaWaidyarathna-se7xr 2 ай бұрын
Pop-up දාන proof වල sound එක වැඩී මහත්මය. පොඩ්ඩක් sound එක අඩු කරමු ❤
@gihanshameera3023
@gihanshameera3023 2 ай бұрын
Ow Head set use කරන කොට pop up වල sounds වැඩී.. අමාරුයි කනට
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 2 ай бұрын
Speakers galawila yai kiyla hitenwa🤣🤣
@deemanthasuriarachchi262
@deemanthasuriarachchi262 2 ай бұрын
Harima badawak eka
@slstats7948
@slstats7948 2 ай бұрын
සුපිරි ❤😊
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
@OurVillage-uk2ou
@OurVillage-uk2ou 8 күн бұрын
එම වීඩියෝව ඔබතුමාගෙ බුද්දියත් එක්ක රසවත්ව මිස්‍රකරල ලස්සනට කරන්න පුලුවන් වෙයි සමහරවිට වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරන්න සාදක තියනව සර්
@nishadh1981
@nishadh1981 2 ай бұрын
මට මෙතන ගැටලු සහග්ත තැනක් තියෙනවා, එහෙමත් නැත්නම් පරස්පරයක්. අච්චර දිවුනු ගොඩ නැගිලි, ග්‍රැන්‍යිට් සියුම්ව කපන්න පුලුවන් ඒව බදාමයක් නැතුව ඉතාම සියුම්ව වද්දන්න පුළුවන් තාක්ශ්නයක් තිබුන ඉන්කාවරුන්ගේ ආයුද ඉතාම ප්‍රාතමික ඉතාම නොදියුනු ආයුද උනේ ඇයි, ජාතියක් ආධිරාජ්‍යක් නොඩන්ගනවා නම් ඒ සදහා ඇති එකම විකල්පය යුද්ධය. එහෙම යුද්ද කරල වහලුන් ලක්ශ 10ක් හිටිය ඉන්කා වරුන්ට අඩුම ගානෙ කඩුවක් හදාගෙන නෑ. ඒක ටිකක් ගලපන්න අමාරු නැද්ද?
@amcom481023
@amcom481023 2 ай бұрын
ඔබට මෙම වීඩියෝව දැක ඇතිවුන ගැටලුව සාධාරනයි. මා 1997 සහ 1998 වසර වලදී රාජකාරි කටයුතු වලට, පෙරූ රාජ්‍යයට ගියා. එවිට අපට අතීත ඉන්කා අධිරාජ්‍යය ගැන කරුනු විග්‍රහකල අවස්ථාවකදී ලීමාහි කයියාවෝ (Callao) නගරයෙහි මධ්‍යයෙහි ගොඩනගා තිබූ අසකු පිටනැගි කඩුවක් සුරතින් ගත් ප්‍රතාපවත් ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ ගොන්සාලේස්ගේ පිලිරුවක් අසලදී පිසාරෝ විසින් එරට ආක්‍රමණය කලහැටි විස්තර කල අයුරු මට මතක්උනා. සන්නාහ සන්නද්ධ රණශූරයකු සහ ඔවුන් කිසිදා දැක නොතිබුන අශ්වයකු සන්නාහ සන්නද්ධව එකවරම දුටු ඉන්කා හමුදා භීතියට පත්ව හිස් ලුලූ අත පලාගිය බවත් ආරක්ෂාව ගිලිහුන ඉන්කා රජු ඉතා පහසුවෙන් පිසාරෝ විසින් ජීවග්‍රහයෙන් අල්ලාගනු ලැබූ බවත් කීවිට යුරෝපීය විදේශිකයින් සමකාලීනව අපරට යටත් කරගත් අයුරු අපට සිහිපත්විය. ඉන්කා හමුදා වෙඩි උණ්ඩ, බයිනෙත්කු හා අශ්වාරෝහක හමුදා බලඇනි සමග එතෙක් සටන් කොට නොතිබුන නිසා ඔවුනට දියුනු යුද ආයුධ හෝ උපක්‍රම භාවිතය ගැන දැනුමක් හෝ නොතිබින. මලසිරුරු මමීකරණය පවා ප්‍රගුන කොට තිබූ ඔවුනට මෙය නවතම අත්දැකීමක් වීම පිසාරෝගේ අල්ප හමුදාවට පැරදීමට හේතුවිය. මෙය අදත් සිදුවෙමින් පවතිනබව අවට ගැන විමසිලිමත්වන කෙනෙකුට පහසුවෙන් පෙනෙන සහ වටහාගත හැකි සත්‍යයකි.
@unknownuser12513
@unknownuser12513 Ай бұрын
​@@amcom481023a good explaination
@chinthakakarunarathna4152
@chinthakakarunarathna4152 2 ай бұрын
පොපප් දාද්දි ඇහෙන කුරු කුරු සද්ද වැඩියි..කථාවේ අවධානය බිඳෙනවා ඒ නිසා... ඒක අඩු කරලා ඊලග ඒවා හදන්න...❤
@user-xq1bw9nf5n
@user-xq1bw9nf5n 6 күн бұрын
Agreed
@sudarshanabandara6444
@sudarshanabandara6444 Ай бұрын
අද වීඩියෝ එකත් සුපිරි
@dinulanavodhya4528
@dinulanavodhya4528 2 ай бұрын
ඔහොම්මම සීගිරිය ගැනත අල්ලමු සර්..❤
@upendraindrajith8679
@upendraindrajith8679 2 ай бұрын
ඉතාමත් විශිෂ්ඨ යී.. මහත්මයාණෙනි ... ඔපරේශන් නෙප්චූන්, ඔසාමා මරාදාපු මෙහෙයුම ගැන ත් කරමු ....
@dileeparanasingha477
@dileeparanasingha477 14 күн бұрын
හරිම ලස්සනයි. මෙන්න මේ වගේ, අපේ සීගිරිය, රිටිගල වගේ ප්‍රදේශ වල ඉතිහාසය, පුරාවස්තු මංකොල්ල කාපු හැටි එහෙම ගැන වැඩසටහනක් කරන්න
@VidusaraOnline
@VidusaraOnline 14 күн бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@KusalFernando-qm5ov
@KusalFernando-qm5ov 2 ай бұрын
බර්මියුඩා ත්‍රිකෝනය ගැන video එකක් කරන්න පුළුවන් ද sir
@freeminds6365
@freeminds6365 2 ай бұрын
ආස හිතෙන මාතෘකා ඔය හිතට එන්නේ ♥️♥️ මරු සහෝදරයා
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@restorationofdirty
@restorationofdirty 2 ай бұрын
ටිංටිං මතක් උනා❤️
@jalinaekanayake6439
@jalinaekanayake6439 2 ай бұрын
ආසාවෙන් බලන්නෙ thank u දැනුම දෙනවාට පින්
@user-vx7ll2yg6z
@user-vx7ll2yg6z 2 ай бұрын
Wonderful presentation. Please reveal our history of Ravana and our Buddhist history even before lord Buddha leading up to Ravana. May God bless you for your clear presentation
@makinglaugh3236
@makinglaugh3236 2 ай бұрын
GREAT VIDEO. I THINK SOUND EFFECTS ARE TOO MUHC.
@sanjeewagunawardena1445
@sanjeewagunawardena1445 2 ай бұрын
සුපිරි පැහැදිලි කිරීම, අපේ ඉතිහාසය, අපේ පෘඪත්වය අපේ රටට වෙලා තියන දේ හිතනකොට පුදුම දුකක් දැනෙන්නේ, මොකද ඔය ඔක්කෝටම කලින් අපේ නිර්මාණ හදලා තියෙන්නේ, ඒ උනාට තැනක් නෑ. මොකද ලංකාව පොඩි නේ එකයි , සීගිරිය අනිවාර්යෙන් ලෝක පුදුමයක් විය යුතුයි, ඒත් එක වෙන්නේ නෑ,
@anandapushpakumara1394
@anandapushpakumara1394 Ай бұрын
බාහිර සද්දෙ බාදාවක්.❤❤❤
@sgeeth
@sgeeth 2 ай бұрын
ගැම්මක් තමා අංකල් 😊
@sithumlakshan1645
@sithumlakshan1645 2 ай бұрын
පිස්සුද අන්කල් අන්කල් කියන්නේ .. බත් කන හරක..
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 2 ай бұрын
අංකලය පහරක් නේ.කෑලි වැටෙනවා ඇති සට සට ගාලා😂
@warunaranasinghe7408
@warunaranasinghe7408 Ай бұрын
Good programme
@salonoro8828
@salonoro8828 2 ай бұрын
Diya kinduriyan gena vdo ekak please ❤❤🙏 🙏 🙏 . Adrey vidusara
@vesmibestor8066
@vesmibestor8066 2 ай бұрын
හොඳ වැඩසටහනක්. ඒත් පසුබිම් රූප දාද්දි එන මහා ඝෝෂාව අසා ඉන්නන්හට බාදාවක්. මින් පස්සෙ වැඩසටහන් දාන්න කලින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. නැත්නම් අපරාදේ මේ වෙන මහන්සිය.. අපි අමාරුවෙන් බැලුවත් ඇතැම් අය මගදිම දාල යන්න ඉඩතිබෙනවා. මොකද ඒ තරම් කණට හිරිහැරයක් එය.....
@NihalRathnayaka-zu6cz
@NihalRathnayaka-zu6cz 2 ай бұрын
ඇත්ත ....
@sewangalaapi7788
@sewangalaapi7788 2 ай бұрын
නියමයි...❤❤
@bro6275
@bro6275 2 ай бұрын
දෙවන ලෝත යුද්ධය ගැන video ටිකක් කරන්න.
@chathurakalupahana3590
@chathurakalupahana3590 2 ай бұрын
Great video, Vidusara science watch! Please consider to create a video for our sinhalese audience on the "Discovery of Bactrian Hoard in Afghanistan " highlighting geopolitical, archaeological, historical significance and Discovery of the same. Thank you
@shirleyaaron2169
@shirleyaaron2169 9 күн бұрын
Charlton Heston also played Moses's role in the film "The Ten Commandments".
@buddhika80
@buddhika80 2 ай бұрын
The Zodiac Killings ගැන video එකක් කරන්න 😊
@lkvteam
@lkvteam 2 ай бұрын
දිගටම මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න. පොටෝස් පෙන්වන වෙලාවට දාන sound effect එක සෙට් වෙන්නේ නෑ. ඒක විඩීයෝ එකට බාදාවක්
@user-ki5iv6pl5s
@user-ki5iv6pl5s 2 ай бұрын
බොහොම ස්තූතියි සර්...❤️
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@TharushiPabasha-dk6ql
@TharushiPabasha-dk6ql 2 ай бұрын
සර් මායා ශිෂ්ටාචාරය ගැනත් මේ වගේම video එකක් කරන්න පුළුවන් ද?
@heshru
@heshru Ай бұрын
Youur stories are very informative and interesting. But can you remove background music it’s really irritating and disturbing
@Hasarangag2
@Hasarangag2 2 ай бұрын
Patta. Thank you 🎉
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@kasunprasanna5589
@kasunprasanna5589 2 ай бұрын
Sigiriya ei loka puduma hathata athulath nowune. Visthara karanna puluwanda
@mihirijayawardana5317
@mihirijayawardana5317 2 ай бұрын
Please do a video about Rasputine
@kavinduwimalasooriya4356
@kavinduwimalasooriya4356 Ай бұрын
Video eka madin yana audio kali tika ain't krnna epawenawa video eka balannna
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 2 ай бұрын
Good....etakota..kontiki expedition eka wena seen ekakda??
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg Ай бұрын
හෙල ඉතිහාසය අවුරුදු දස දහස් ගුණයකටත් වඩා ඉපැරණියි.
@susilsadusadusadu3794
@susilsadusadusadu3794 2 ай бұрын
Pls do a program about MAYA Civilization pls pls pls
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 2 ай бұрын
North Sentinel island eka gana video ekak ona
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 2 ай бұрын
Tin Tin ගේ ඇඩ්වෙන්චර් වල The prisoners of the Sun එපිසෝඩ් එකේ Tin Tin කැල්කියුලස් බේරගන්න Matu pitchu ගියා මතක කාටද
@tharindranuwan4714
@tharindranuwan4714 2 ай бұрын
සෙනසුරාදා ගියෙත් එ කොටස (15th june 2024)
@Rough.91
@Rough.91 2 ай бұрын
Uncle Maru ❤❤❤
@kdgimhank
@kdgimhank 2 ай бұрын
ඉන්කාවරු පවු නේ එහෙම බැලුවම
@hour5709
@hour5709 Ай бұрын
Inka varunge idikirim vala venas lakshana dekak penava NEDA?Mata hithenava inkavarun yam Parana shishtacharayaka aithiya illapu a aya tharam diyunu thakshanayak nothibuna kotasal kiyala.hariyata seepage aithiya illana munupurek vage
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 2 ай бұрын
Although Spain(Castile & Aragon) was an empire back then It had a king, not an emperor. After the fall of the Byzantine Empire in 1453 Europe had only one emperor by 1533 who was Holy Roman Emperor. However both the king of the Spanish empire and the Holy Roman Emperor at the time were the same person, Charles the Fifth(Charles I for Spain)
@ThariduFernando-ny5zi
@ThariduFernando-ny5zi 2 ай бұрын
Brilliant ❤
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@saliyamax5096
@saliyamax5096 2 ай бұрын
Lost city එක මාචූ පීචූ නෙමෙයි නම් හරි එක හම්බුනාද?
@Gori80
@Gori80 2 ай бұрын
Ela
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 2 ай бұрын
The Inca Empire was not the largest empire by 1533. Ming China, Safavid, Nothern Yuan, Ottoman, and Habsburg were larger than the Inca. Especially, The Habsburgs were ruling Spain, and HRM by then completed conquering the Aztec empire by Hernán Cortés became larger and then went to conquer the Inca Empire by Francisco Pizarro.
@hirucent6023
@hirucent6023 14 күн бұрын
බෑග්‍රවුන්ඩ් සවුන්ඩ් ඕනවටවැඩී අප්පා. එපා වෙනව අහන්න ගියාම. ඒ ගැන පොඩ්ඩක් සැලකිල්ලක් දක්වන්න. අනිත් සේරම හොදයි වීඩියෝ වල.
@shashinnawarathna5990
@shashinnawarathna5990 2 ай бұрын
ඇත්තම lost city එක වන විල්කබම්බා ට මොකද් උනේ..ඒක තවම සොයාගෙන නැද්ද
@chamichami9611
@chamichami9611 2 ай бұрын
Anunaki video pls
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 2 ай бұрын
AD 140 වර්ශය වෙද්දි ලෝකෙ 8 වෙනියට වැඩිම ජනග්‍රහණය හිටපු නගරය අනුරාධපුරය Reference- kzbin.info/www/bejne/a4O5f6Z6lLyeeJosi=ZZLcYoOhEgzbjC3t
@TharushiPabasha-dk6ql
@TharushiPabasha-dk6ql 2 ай бұрын
Sir ඉන්කා ශිෂ්ටාචාරය කියන්නේ මායා ශිෂ්ටාචාරයටම ද? ඉන්කාවරු කියලා කියන්නේ රතු ඉන්දියානුවන්ට ද?
@kaiserwilliam122
@kaiserwilliam122 Ай бұрын
නෑ ඉන්කා මයා කියන්නේ 2 ක්
@kdgimhank
@kdgimhank 2 ай бұрын
26:50 ඉ ලගට සිගිරිය ගැන ගැබුරින් කරමු අනික අර පාද සිංහ පාදමද? එ වගේ විස්තර හොයලා ගෙන්න
@pavilab09
@pavilab09 Ай бұрын
❤❤❤❤❤❤
@madhuka221
@madhuka221 6 күн бұрын
Please stop this pop up noise. Can’t listen
@Rough.91
@Rough.91 2 ай бұрын
Lady Godiva gena karannako... Ma Baker gena hari
@snn...4386
@snn...4386 2 ай бұрын
මහත්මයා, ඉන්කාවරුන් ඇවිල්ල පදිංචි වෙන්නෙ පැවතිලා විනාශ වෙලා ගියපු අති දියුණු ශිෂ්ටාචාරයකට නටඹුන් මත නව ඉදිකිරීම් කරගෙන කියල මතයක් තියෙනවා නේද (ඉන්කාවරුන්ගෙ තාක්ෂණය අර ශිෂ්ටාචාරය තරම් දියුණු නැහැ කියල යි කියවෙන්නෙ)..... ඒ මතය පිළිබඳවත් විඩියෝ එකක් කරන්න පුළුවන් ද????❤😊
@user-xo9pm8pu2j
@user-xo9pm8pu2j 2 ай бұрын
මමත් මේ ගැන අහල තියනවා. ඉදිකිරීම් මතුපිට කොටසේ අපිලිවෙල ඉදිකිරීම් ගැන..
@priyanthameemeduma2326
@priyanthameemeduma2326 2 ай бұрын
Aztects lath denna
@dila8232
@dila8232 2 ай бұрын
Enkn hitiye sir
@family.srilanka
@family.srilanka 2 ай бұрын
Like this
@sampathsamaranayake4549
@sampathsamaranayake4549 2 ай бұрын
TIN TIN ❤
@miss.snowy.9920
@miss.snowy.9920 2 ай бұрын
👍👍👍👍💐
@risinimarasinghe3016
@risinimarasinghe3016 2 ай бұрын
👍👍👍
@nickjay1315
@nickjay1315 2 ай бұрын
මට හිතුනා ජර්මන් කාරයොත් මේකට සම්බන්ධයි කියලා
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 2 ай бұрын
Germans were also involved in
@snn...4386
@snn...4386 2 ай бұрын
❤❤
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
පිස්සු හැදෙන රස විද්‍යාව kzbin.info/www/bejne/raemipuQmMmbgqM
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද? kzbin.info/www/bejne/omSyfHl5i5qAi5Y
@Kazun6188
@Kazun6188 2 ай бұрын
El Dorado කියන්නෙ මේකට නේද ?
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 2 ай бұрын
❤❤❤❤❤
@user-ih2jt1yf2c
@user-ih2jt1yf2c 2 ай бұрын
❤️
@OurVillage-uk2ou
@OurVillage-uk2ou 8 күн бұрын
සුද්ද අපිට උගන්නපු පච ඉතිහාසයත් එක්කම අපේ රටේ ඉතිහාසය ගැන හිතන්න එපා ඔබතුමා අපේ රටේ ක්‍රිපූ 6 වන සියවසෙන් එහා අභිමානවත් හෙල සිස්ටාචාරය ගැන සොයා වීඩියෝවක් කරන්න සර්
@Darma17690
@Darma17690 2 ай бұрын
❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@rashmikajayarathne1920
@rashmikajayarathne1920 2 ай бұрын
😮😮
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරමු 😊
@nishalchathuranga6551
@nishalchathuranga6551 2 ай бұрын
🎉🎉🎉🎉🎉
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
පැසිෆික් සයුරේ සැඟව ගිය එමීලියා එයාහාර්ට් kzbin.info/www/bejne/gWm9qIxqr62AhZo
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
ඩීසල් එන්ජිම සොයාගත් රුඩොල්ෆ් ඩීසල්ට මොකද වුණේ? kzbin.info/www/bejne/jXvcYXuPjLKXebs
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස kzbin.info/www/bejne/l6fTfHR_hbOVsKM
@w.swikramaratna69
@w.swikramaratna69 2 ай бұрын
බොහො දෙනා තවමත් ලංකාව ගැන හරියට හියාගෙන නැ දවසක හොයාගත්තොත් අන්න එදාට ඔය ලොක උරුම ඔක්කොම දෙවැනි වෙනව මිත්‍රයා
@Rough.91
@Rough.91 2 ай бұрын
Ane huknne nethiwa inna 😂.
@user-is6qz1kg8g
@user-is6qz1kg8g 2 ай бұрын
Loku manen inna lankawata warthamanaye kisima deyak karaganna ba.😢
@w.swikramaratna69
@w.swikramaratna69 2 ай бұрын
@@Rough.91 ඔයා ආසනන් හා කවුද මල්ලි මෙ අම්ම නානකොට ගගෙ පාවෙලා ආව එකක්ද කොහෙද වැරදි පාරෙ යන්න එපා උබල ලංකාවෙ අඩුම.දිග පලල වත් හරියට දන්නෙ නෑ එහෙවු එකා කොහෙද.යකො ලංකාව ගැන.දන්නෙ.මෙකෙ.තියෙන්නෙ පාලකයන්ගෙ වරදක් මිසක් ලංකාව කියන රටෙ අවුලක් නෙවෙයි අනික මී හරක් ජනතාවක් ඉන්නකොත මෙහෙම වෙන එක අහන්න දෙයක්ද බලපන් උබම උබ ගැන හිතල කිවුවෙ මොකක්ද.දුන්න උත්තරෙ මොකක්ද කියල
@w.swikramaratna69
@w.swikramaratna69 2 ай бұрын
@@user-is6qz1kg8g ලංකාව ලොකු කමින් නෑ මිත්‍රයා පාලකයන් කාලකන්නි උනාම මෙහෙම වෙනව
@Taukapan
@Taukapan 2 ай бұрын
රාවණ පරපුරේ එකෙක් 🤣
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රජුන්ගේ නිම්නයේ සාපයේ අභිරහස kzbin.info/www/bejne/hqDHoH-fYpt1bJo
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
ලොවට රහසක් වූ බෲස් ලී ගේ මරණයේ අභිරහස kzbin.info/www/bejne/iIrGi5iaeNJ8ock
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
ග්‍රහ වළල්ලෙන් නෙරපූ ප්ලූටෝ kzbin.info/www/bejne/d4W2eaOwrs2Va6M
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස kzbin.info/www/bejne/Y3LTYa2Edq6tmc0
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
ඉපැරැණි මිසරයෙන් හමු වූ උපත් පාලන සාක්ෂිය kzbin.info/www/bejne/pGG5moZ9eNRlpck
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
වසර 56කට පෙර සිදු වූ මරණයේ අභිරහස kzbin.info/www/bejne/Z326gattmctqsNE
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
ලොවක් කම්පාකළ MH 370 අභිරහස kzbin.info/www/bejne/jpa4d5KvnJ2qprc
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
ඔබ හෝ මම කියා කෙනෙක් නෑ කිව්වොත් විශ්වාස කරනවා ද?kzbin.info/www/bejne/eYewpWaBisedptE
@shashi6966
@shashi6966 Ай бұрын
මොනවාද මේ අනවශ්‍ය ශබ්දය ,,,,,ඒක වීඩියෝ එකට අනවශ්‍ය දෙයක්,,,අපට අවශ්‍ය ඔයාගෙ පැහැදිලි හඬ පමණයි 😡😡😡
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 2 ай бұрын
Russia sleep🙃
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
විශ්වයේ ඇත්තට ම අපි තනි වෙලා ද? kzbin.info/www/bejne/pJPUo6CLhbyXlaM
@roshanepa2234
@roshanepa2234 2 ай бұрын
යුරෝපීයන් එදා ඉදලාම කරෙ අනුන්ගෙන් සූරාගෙන කන එක
@stupidman1235
@stupidman1235 2 ай бұрын
20.34 ඔහුගේ අනුමානය වැරදී කිව්වට හේතුවක්වත් හරි නගරය මොකක්ද කියලවත් කිව්වෙ නෑනෙ...
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 4 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 40 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
වසර 56කට පෙර සිදු වූ ඝාතනයක්
16:11
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН