D. B. Cooper | ඇමරිකානු ඉතිහාසයේ නොවිසඳුණු ගුවන්යානා මංකොල්ලය

  Рет қаралды 38,334

Vidusara Online

Vidusara Online

Күн бұрын

Пікірлер: 255
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇 kzbin.info/www/bejne/qJCWqZipnZmqmZIsi=09DezjzH0zBUv5-W
@Sfzmtl7545
@Sfzmtl7545 4 күн бұрын
අද 2024 දෙසැම්බර් 29 දා දහවල් 2.44යි. තව දවස් දෙකයි. අපි බලමු මේ D.B. කූපර් ඔහුමද? කියලා. හැබැයි එහෙම වුනත් නොවුනත් අවුරුදු 43කට පස්සෙ මේ ගැන හොයපු දෙන්නා නම් පට්ටම වැඩකාරයො දෙන්නෙක්! සම්පූර්ණ ගෞරවය මේක හරි ගියත් නොගියත් ඒ දෙන්නට හිමියි!!!! 💯👌
@chandanaprasad5618
@chandanaprasad5618 5 ай бұрын
ඒ කාලේ හැටියට පට්ට ගේමක්.... කොටින්ම වැඩ්ඩෙක්. ඒවගේ සිද්ධියක් මාරම ආකර්ෂණීය විදියට ඉදිරිපත් කල ඔබතුමාත් වැඩ්ඩෙක්. ..... ඇත්තටම මේ වීඩියෝ ඇබ්බැහිවන සුලුයි.❤
@MaligaweRuwani
@MaligaweRuwani 27 күн бұрын
Oba hare❤ abbahi wenawa
@centuryfox4091
@centuryfox4091 5 ай бұрын
Prison Break tv series එකේ මේ කියන DB Cooper ඉන්නවා. Series එක මීටරෙන් බලපු අය දන්නවා ඇති. (Presentation skill next level vidusara online. Waiting for more❤️)
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 5 ай бұрын
Yep Westmoreland. The cat lover
@vinushasilva9179
@vinushasilva9179 4 ай бұрын
Ow. Eya passe marenawa
@CountOfMC
@CountOfMC 3 ай бұрын
මම ඕක කියන්න ආවා විතරයි
@Handlethis-g3d
@Handlethis-g3d 2 ай бұрын
අවදානෙන් බලන්න දෙයක් නෑ බන් 😂 ඒ සීරීස් එකෙම ඒක කියනවා 😂ඒ බොරුනෙ යකො 😂 මේ ඇත්ත ලෝකෙ
@Cutebunnies1st
@Cutebunnies1st Ай бұрын
Westmoreland
@unlimitedgameszone
@unlimitedgameszone 5 ай бұрын
බොසා audio චූට්ටක් අවුල් නේද මේපාර.. මයික් එක දාන්න 🙏❤️ වැඩසටහන පට්ටයි.. ජයවේවා.
@shayamalialuthge3556
@shayamalialuthge3556 5 ай бұрын
ඒක මාරයි. උගත් මිනිස්සු හොරකම් කරන විදිහ, වංචා කරන විදිහ හරි වෙනස්
@UshanEeshantha-g1y
@UshanEeshantha-g1y 5 ай бұрын
සුපිරි....දිගටම මෙ වගෙ අභිරහස් ගෙන්න....❤️💪
@sumalbuddika2607
@sumalbuddika2607 5 ай бұрын
අද sound අවුල් හැබැයි
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 5 ай бұрын
Yes
@shalikaindrajith1262
@shalikaindrajith1262 5 ай бұрын
That's a nice story...🇱🇰🇭🇲,..thanks a lot....
@arunamanjula9687
@arunamanjula9687 5 ай бұрын
ඉදිරිපත් කිරිම ඔබ තුමා ආකර්ෂණීයයි.
@payingcricket
@payingcricket 5 ай бұрын
හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕනී😊
@RameshFernando-tv2dc
@RameshFernando-tv2dc 5 ай бұрын
DB කූපර් ෆොක්ස් රිවර් බන්ධනාගාරයේදි මැරුනා මයිකල් ස්කෝෆීල්ඩ් ඇතුලු ෆොක්ස් රිවර් අටදෙනා එක්ක පැනලා යන්න හදද්දි😁😁
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 5 ай бұрын
😂
@Cutebunnies1st
@Cutebunnies1st Ай бұрын
ඒකනේ බොරුවටනේ තව හොයන්නේ
@nethahinsa3570
@nethahinsa3570 Ай бұрын
😂😂
@madhudo
@madhudo Ай бұрын
😅මාත් ඒකයි මේ කතාව ඇහුවේ 😂
@vishvavikasitha6966
@vishvavikasitha6966 6 ай бұрын
ඕකනම් සුපිරියක් කියල එන්න කලින්ම දන්නව😊
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 හෙට උදේ 10ට යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
@Nyk232
@Nyk232 5 ай бұрын
සතියකට 1ක් නම් මදි😢
@madarapremadasa7938
@madarapremadasa7938 2 ай бұрын
අහන් ඉන්න ❤ආසා හිතෙන කතා ❤ 🙏 ස්තුතියි ඔබතුමාට
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
@kithmalkalhara4329
@kithmalkalhara4329 6 ай бұрын
සුපිරියක් .. එනකන් බලන් හිටපු මාතෘකාවක් !
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 හෙට උදේ 10ට යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
@beyond-the-frames-official
@beyond-the-frames-official 5 ай бұрын
@@VidusaraOnline Sound අවුලක් තියෙනවා
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 5 ай бұрын
මේ විමර්ශණය ඉතා අපූරුයි
@maheshnilanga5664
@maheshnilanga5664 5 ай бұрын
ඉදිරිපත් කරන ආකාරය ඉතාමත්ම පැහැදිලි බෝරිං නැහැ ආකර්ෂණීය ය් රසවත් 😊
@techhesh
@techhesh 5 ай бұрын
සෑහෙන වටින විඩියෝ එකක්. දිගටම කරගෙන යන්න. බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධ විඩියෝ එකක් ගේන්න පුලුවන්නම්. 😊😊
@mistycottage9558
@mistycottage9558 4 ай бұрын
දැනුම ගබඩාවක් .❤❤
@sewangalaapi7788
@sewangalaapi7788 5 ай бұрын
සුපිරි..සුපිරි..❤❤ එහෙම නම් විසදමු..අපි අවදානෙන් ඉන්නවා ඔබතුමා අපිට වඩා අවදානෙන් ඉන්න ...😊 වොයිස් පොඩ්ඩ්ක් අවුල..
@Julieya89
@Julieya89 5 ай бұрын
මේක කියන කොට දැං හිතෙනවා කොරෝනා PCR , ඇන්ටි ජෙන් වලින් ලෝකේ 90% කගේ පමණ DNA රහසිගතව ලබාගත්තාදෝ කියලත් හිතෙනවා 😅 සමහරවිට දෙකයි පනහේ අයගේ අපි වගේ උන්ගේ නම් වැඩක් නැතුව ඇති හැබැයි සැලකිය යුතු අයගේ ඒවා ගන්න ඇති 😅 ඒහෙම ගත්තා නම් ඉස්සරහට ඒ ගත්තු ඒවගේ ප්‍රතිඵල ඉස්සරහට බලාපොරොත්තුව වෙන්නත් පුලුවන්....
@susanthapriyalal-md2xb
@susanthapriyalal-md2xb 4 ай бұрын
ඉදිරිපත් කිරීම සුපිරි ❤👍
@VidusaraOnline
@VidusaraOnline 4 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@tharusharathnayaka6533
@tharusharathnayaka6533 5 ай бұрын
Mic එක වැඩ කරේ නෑ නෙ.ඒවුනාට වීඩියෝ එක වෙනද වගේම මරු❤😂
@slmalsara
@slmalsara 5 ай бұрын
Loki නේ ඩැන් කූපර්.. ලොකි සිසන් 1 එකේ තිරෙන්නේ ලස්සනට.. 😁
@BUSINESSINLAND
@BUSINESSINLAND 5 ай бұрын
Very tasteful presentation. We will be eagerly awaiting 01st week Sunday in 2025. Fingers crossed.
@nihalperera2755
@nihalperera2755 2 ай бұрын
Thank you 🎉❤🙏🙏
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 5 ай бұрын
There was a song also about Mr Cooper.Great ! Science for human beings.
@Nimasha_Dilshan
@Nimasha_Dilshan 4 ай бұрын
Audio complete unanm fully completed ❤
@susilsadusadusadu3794
@susilsadusadusadu3794 5 ай бұрын
I knew little abot cooper but today i knew lot about cooper .sir i texted three topics but none on sience watch yet.today i suggest another one pls do a episode of legendary city of SHANGRI,,,LA.thank u sir
@chamilasanjeewapradeep572
@chamilasanjeewapradeep572 5 ай бұрын
ඔබගේ කටහඩ දෝංකාර දෙනවා. එය නිවැරදි කරන්න.❤❤❤ හැම වීඩියෝ එකක් ම බලනවා..good luck ❤
@NeriusFernando
@NeriusFernando 3 ай бұрын
Very good story thank you
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@LukeDog-b8q
@LukeDog-b8q 5 ай бұрын
Sathiyata eka video ekak madi sir❤❤❤
@dcdi6925
@dcdi6925 5 ай бұрын
Audio quality na poddk awl. Namuth superb presentation mr.🎉🎉🎉
@HarshanaManuranga
@HarshanaManuranga 4 ай бұрын
Supiri robariyak
@warunaranasinghe7408
@warunaranasinghe7408 5 ай бұрын
Good programme
@VidusaraOnline
@VidusaraOnline 4 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ යාලුවන්ටත් බලන්න Share කරමු
@travelaroundtheworld3143
@travelaroundtheworld3143 5 ай бұрын
හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕන
@KavinduHandapangoda
@KavinduHandapangoda 5 ай бұрын
Correction: 9:05 - 200Knot = 370.4kmph 9:16 - පහත් කිරීමේ ගියරය (Landing Gears) කියන්නේ ගුවන් යානයේ රෝද.
@Real_S_korean_love
@Real_S_korean_love 5 ай бұрын
Zodiac killer ගැන ඕන
@sandaruwanudayanga1558
@sandaruwanudayanga1558 5 ай бұрын
Philadelphia experiment එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.
@sgeeth
@sgeeth 5 ай бұрын
අඩෙහ් ඒක මරු අංකල් 😊👍
@benstokes7900
@benstokes7900 5 ай бұрын
අයියා කියන්න 😒
@shanfernando458
@shanfernando458 5 ай бұрын
මමත් මගෙ පුංචි මොලෙන් සෑහෙනට විශ්ලේෂණය කලා... අවසානෙට මට මුකුත් හිතා ගන්න බෑ ... 😁
@telanthenu3742
@telanthenu3742 5 ай бұрын
Thank you..👍👍
@nishanthagurugamage9572
@nishanthagurugamage9572 5 ай бұрын
Prison break series එකේ D B Cooper චරිතයක් තිබුණා wage මතකයි
@AllinOne-ix5ge
@AllinOne-ix5ge 3 ай бұрын
Eya thamai Eth eya hoyagena na thama
@jayatilakedayan6304
@jayatilakedayan6304 5 ай бұрын
Excellent
@krishanjayasekara5813
@krishanjayasekara5813 5 ай бұрын
Thanks for the vedio very interesting. Could you please do the video about Grigori Rasputin. Thank you...!
@Rough.91
@Rough.91 5 ай бұрын
Lady Godiva Ma Baker ගැන Vdo ඕනී❤❤❤
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 5 ай бұрын
අර චිට් එකේ තිබුන අකුරු ගැන මොක්ද කියන්නේ
@vinushasilva9179
@vinushasilva9179 4 ай бұрын
නියමයි. චිට් එකේ අකුරුයි ලියුමේ අකුරු යි සසඳන්න තිබ්බා
@kavindagihan
@kavindagihan 5 ай бұрын
Interesting 🎉❤
@doddingtonplace
@doddingtonplace 5 ай бұрын
There may be a situation where D.B. Cooper had stolen (or obtained it lawfully) Vince Peterson's tie, right? So, in case VP's DNA (from the envelope) matches the DNA extracted from the tie, it does not indicate that D.B. Cooper is Vince Peterson, right? However, it would suggest a direct or indirect connection between D.B. and VP through the tie.
@The_Nucleus_soe
@The_Nucleus_soe 5 ай бұрын
Sound aul.mokadda case eka???
@user-ye2yi1kw
@user-ye2yi1kw 5 ай бұрын
Ada audio awl wge 😊
@lahiruNiroshan-o3m
@lahiruNiroshan-o3m 5 ай бұрын
Sounds aul mic ekak gahan karanna
@ගැටමාමා
@ගැටමාමා 5 ай бұрын
මොන්ගෝලියානු අධිරාජය ගොඩ නගපු ජෙන්ගීස් ඛාන් ගැනත් වීඩියෝ එකක් කරන්න කෝ❤
@Eagle9-q7k
@Eagle9-q7k 5 ай бұрын
Alcatraz escape එක ගැනvideo එකක් ඕනේ ❤
@withshadow2303
@withshadow2303 5 ай бұрын
මං අහලා තියෙනවා . ඒ බෝම්බෙත් බොරුවක් කියලා
@CharlieJone-b8m
@CharlieJone-b8m 4 ай бұрын
ගිය ආත්ම යේ Kupar මේ ආත්ම යේ.Rnil😮
@077tharu
@077tharu 5 ай бұрын
Superb ❤
@dilshanmaduranga2178
@dilshanmaduranga2178 5 ай бұрын
Thankyou 🎉
@madushankabandara9257
@madushankabandara9257 5 ай бұрын
mic eka case but good episode ❤
@shimlaa9450
@shimlaa9450 5 ай бұрын
පට්ට story එක
@RamithD
@RamithD 5 ай бұрын
Perfect 👍
@sajithgayan3727
@sajithgayan3727 5 ай бұрын
කලු කුහර ගැන එකක් කරන්න. (සොයා ගෑනීමේ සිට අද දක්වා සොයා ගත් දේවල්)
@chamiladissanayaka5734
@chamiladissanayaka5734 5 ай бұрын
Supiri
@sayurunirmal6949
@sayurunirmal6949 5 ай бұрын
හිට්ලර් ගැන ඕනෙ
@teacherdhanushka
@teacherdhanushka 5 ай бұрын
Thank you
@bhagya_0046
@bhagya_0046 6 ай бұрын
Prison break mathak wuna
@cigarmonkey2818
@cigarmonkey2818 5 ай бұрын
Charles Westmoreland🥸
@harshanakaluaggala5755
@harshanakaluaggala5755 5 ай бұрын
Cooper ඒ හිර ගෙදර හිටියා
@RavinduYasara
@RavinduYasara 5 ай бұрын
Westmoreland neda?
@nadeshesudesh5522
@nadeshesudesh5522 5 ай бұрын
Update k danna mamee
@nayana531
@nayana531 5 ай бұрын
Prison brake balapu aya...🙂
@BandaraCreations
@BandaraCreations 5 ай бұрын
අනේ මේවා දිගටම දාන්න... 🙏
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 5 ай бұрын
ethkota bombayak briefcase ekw thiyenawa kiyala check kar@nko ahu wenne nedda😮
@sithufernando6384
@sithufernando6384 5 ай бұрын
Sound එක upset.. Echo එක ඇහෙනවා
@121kura
@121kura 5 ай бұрын
Voice අවුලක් ඇහෙන්නෙ මට විතරද ?
@UshanEeshantha-g1y
@UshanEeshantha-g1y 5 ай бұрын
Ow..stable voice disable කරල....වෙනද feeling එක නැ......😒
@FunnyPalace-h4t
@FunnyPalace-h4t 5 ай бұрын
Sound පොඩ්ඩක් wenas needa ada
@kasunLankaweera
@kasunLankaweera Ай бұрын
Prison break series එකේ DB කූපර් ඉන්නවා. මයිකල් ස්කොෆීල්ඩ් මෙයා සල්ලි හංගපූ තැනින් ඒවා හොයාගන්නව. 🔥🔥🔥🔥
@LahiruMalith-s8t
@LahiruMalith-s8t 5 ай бұрын
Area 51 video ekk oniiii
@sonalkss6973
@sonalkss6973 5 ай бұрын
ලොකි එපිසෝට් එක මතක් වුනේ කාටද
@BroBro12345-q
@BroBro12345-q 29 күн бұрын
3:30 DB Cooper කියන්නේ Doctor කෙනෙක්ද කොහෙද. 😂 චිට් එකේ අකුරු
@pushpakumarakumara9669
@pushpakumarakumara9669 5 ай бұрын
🎉🎉🎉❤
@slcricketstuff8361
@slcricketstuff8361 5 ай бұрын
Audio aul 😕😕😕😕😕😕
@jmibproduction5505
@jmibproduction5505 5 ай бұрын
Loku Aiya sound 1ka podak aulak wage
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 5 ай бұрын
Extremely interesting Sound quality is not good!
@upulpushpakumaramanage1165
@upulpushpakumaramanage1165 5 ай бұрын
❤❤❤❤❤❤😊
@PadminiDisanayaka-zs7ke
@PadminiDisanayaka-zs7ke 5 ай бұрын
👍👍👍👍👍👍
@harshiban373
@harshiban373 5 ай бұрын
Superb, but sound awul wage ❤
@isharakalpa8930
@isharakalpa8930 2 ай бұрын
Prison break මතක් උනෙ 🫡🖤
@travelboom1
@travelboom1 5 ай бұрын
බොබ් ලසාර් ගැන Video එකක් කරන්න
@chanikahansi
@chanikahansi 5 ай бұрын
Prison break mathak wenw❤
@gayansameera-d6t
@gayansameera-d6t 5 ай бұрын
kanata amarui audio awl
@kalanafdo-x4k
@kalanafdo-x4k 5 ай бұрын
loki tv series eke me seen eka recreate karala thiyanawa 😁
@skysilva
@skysilva 5 ай бұрын
sound aul ada
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 5 ай бұрын
Sound මොකද වෙලා තියෙන්නෙ ???
@nikinimanisha-rs2ye
@nikinimanisha-rs2ye 5 ай бұрын
හීට්ලර් ගැන විඩියො එකක් ඔනි
@chamithrox
@chamithrox 5 ай бұрын
මයික් එකක් ගත්තනම් වටිනවා. අදනම් voice එක ඇහෙන විදිහ පට්ටම අවුල්
@NikiniMandakini
@NikiniMandakini 5 ай бұрын
sir hoda mic ekek api videos walata bawitha karamu ethakota wenama maanayaka idagena ahagena inna puluwan. thawa daana sound tikak kanata sahallu ewa danna nathnam tikak apahasui ahagena innakota ahenawa adu nisa sound wai karama background sound ekata kanata loku apahasuwak danenawa. obathumage videos walata godak alum karana nisa kiuwe samawenna.
@SJayasriB
@SJayasriB 5 ай бұрын
වින්ස් පීටසන් 1971 සිට අතුරුදන් ද ?
@bro6275
@bro6275 5 ай бұрын
මොකද සවුන්ඩි එක අවුල්.ගිහින්
@Kavidu-t1q
@Kavidu-t1q 5 ай бұрын
Sound පොඩ්ඩක් අව්ල් 🙃
@KumaraKumara-u5n
@KumaraKumara-u5n 5 ай бұрын
Zodiac killar.. D. P kuppar.. 2 MA akama kenada kiyala Mata hetanwa..
@callofdutymaxa2014
@callofdutymaxa2014 5 ай бұрын
ලංකාවේ පුද්ගලයකුත් අලිතාලියා ගුවන්යානයක් පැහැරගත්තා හැබැයි ඒක මානුෂිය ඉල්ලීමක් වෙනුවෙන් ඒ කතාවත් කරන්න
@vinushasilva9179
@vinushasilva9179 4 ай бұрын
සේපාල ඒකනායක 😊
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН