ජීවන අමෘතය සොයාගත්තා ද? | පිස්සු හැදෙන රස විද්‍යාව 🥴

  Рет қаралды 35,772

Vidusara Online

Vidusara Online

Күн бұрын

Пікірлер: 144
@VidusaraOnline
@VidusaraOnline Ай бұрын
හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇 kzbin.info/www/bejne/qJCWqZipnZmqmZIsi=09DezjzH0zBUv5-W
@ashandanu
@ashandanu 7 ай бұрын
සිංහල කියන්නේ ලෝකේ තියෙන අපහසුම භාෂාවක්..ඒ භාෂාව භාවිතා කර විද්‍යාත්මක ගවේෂණයක් ඉදිරිපත් කිරීම පහසු කටයුත්තක් නෙමේ..ඔබ එම අභියෝගය ජයගෙන ඉතා සිත්ගන්නා අයුරින් මෙම වැඩසටහන ඉදිරිපත් කරනවා.ඔබට ජය 👏
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 5 ай бұрын
ලෝකයේ තිබෙන අති ආරක්ශක රහස් බාශාවක් තමයි සිංහල කියන්නේ .. සිංහල බාශාවෙන් වින්ඩෝව්ස් එකක් හැදුනොත් එය ලෝකයේ මිල අධිකම වින්ඩෝව්ස් එක වෙනවා..
@SenevirathnaHeenkenda
@SenevirathnaHeenkenda 5 ай бұрын
​@@ruwanhettiarachchi6980ඒ කිව්වේ මචන් තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන් ද
@KapilaBandara-hf7bz
@KapilaBandara-hf7bz 3 ай бұрын
Km​@@ruwanhettiarachchi6980
@H100R-w8n
@H100R-w8n 7 ай бұрын
හරිම ලස්සනට සිත් ගන්නාසුලු විදිහට ඔබතුමා වැඩසටහන ඉදිරිපත් කරනවා කතෘතුමා..😊❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@sewangalaapi7788
@sewangalaapi7788 7 ай бұрын
ඔබතුමා අබිරහසක් ගැනම ගෙන එනවා නම් ඉතාම සතුටුයි ...❤❤❤
@MrPraveenmahesh
@MrPraveenmahesh 5 ай бұрын
ඔබතුමාව දැකීමත් සතුටක්. සුපිරි ඉදිරිපත් කිරීමක්. විදුසර සගරාව ජනප්‍රිය වුනේ ඔබතුමා කතෘවරයා නිසා.
@prasannaniroshan1562
@prasannaniroshan1562 7 ай бұрын
සුපිරි යි අංකල් හරිම ආසාවෙන් බලන්නෙ.ජය!
@mireshkavinda318
@mireshkavinda318 7 ай бұрын
සෑහෙන්න වටිනවා..ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අනර්ඝයී..❤️
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@slcreations4
@slcreations4 7 ай бұрын
ඇත්තටම සිත් ඇද බැඳ ගන්නා ඉදිරිපත් කිරීමක්. හරිම වටිනවා ඔබතුමාට බොහොම ස්තූතියි 🙏👍🔥
@BANDARADmaxxsooriya
@BANDARADmaxxsooriya 7 ай бұрын
බුදු දහම+ විශ්වය+ පෘථිවි වාසීන් නොවන වෙනත් ජීවය + පුනරුත්පත්තිය+මනෝවිද්‍යාව මේ මේ මාතෘකාව පිළිබඳව කතා කරන්න...❤❤❤❤
@lalithyaariyarathna
@lalithyaariyarathna 7 ай бұрын
"The Alchemist" - "සන්තියාගෝ නම් සැරිසරන්නා" සුපිරි කෘතියක් පුලුවන් නම් හොයාගෙන කියවන්න !!
@SaliyaKumara-nw4yw
@SaliyaKumara-nw4yw 6 ай бұрын
Summry eka kiyanna puluwanda
@chamilanilushi3231
@chamilanilushi3231 7 ай бұрын
රස වෙදකමේ ආරම්භය මම අහල තියෙන විදියට නම් ලංකාවේ. රාවනා රජතුමා තමයි ඒක පටන් ගත්තේ..අදටත් රස වෙදකම හදාරපු අය ලංකාවෙ ඉන්නවා..ස්වභාව දර්මයට පිටින් ගිහින් හොයාගත්ත බොහෝ දේවල් අද ලෝකෙ මිනිස්සු භාවිතා කරන්න මනුෂ්‍ය වර්ගයාගේ විනාසෙට. ඒක අපි හැමෝටම පේන යතාර්තය..
@beyondbdd4278
@beyondbdd4278 7 ай бұрын
රාවනා කියලා කෙනෙක් හිටිය බවට සාධකයක්වත් නෑ.. ඒ නිසා අපේ චූන් අපිටම චූන් කතා වලට චූන් වෙන්න එපා
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 7 ай бұрын
රාවණාගේ මහ එකා පටන් ගත්තේ😅
@SLTechphotographer9368
@SLTechphotographer9368 4 ай бұрын
ඨිපර් වෙන්න එපා රාවනා තමා ලෝකේ පලවෙනි වාහන හොරා.
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 4 ай бұрын
@@beyondbdd4278 කියලා වැඩක් නෑ
@kdgimhank
@kdgimhank 7 ай бұрын
20:48 අනිවා කියවලා බලන්නම්. ඔබ තුමාගේ ඉදිරිපත් කිරිම හරිම ලස්සනයි වගේම ඔයා විද්‍යාවට තියන ආදරය සහා කරන දෙට තියන ආදරය හොදින් අපිටත් දැනෙනවා සතියට දෙකක් දැන්මත් අපට ආසවේන් අපේ දැනුම වැඩි කරගන්න පුළුවන්.❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
ස්තුතියි ඔබේ අදහස්වලට රැඳීසිටින්න 🤗❤
@Dreamknight5002
@Dreamknight5002 6 ай бұрын
මේ දේවල් අඩුවෙන් කතා වෙන කාලෙක මෙවැනි වැඩසටහනක් කලාට ස්තූතියි 😊❤
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤
@kavindumihiranga755
@kavindumihiranga755 7 ай бұрын
දෙවනි ලොකයුද්දයේ මාරන්තිකම සටනක් වන starlingard යුද්දය ගැන වීඩියෝ එකල් කරන්න.
@charmainperera8527
@charmainperera8527 4 ай бұрын
Thankyou මහත්මයා ,ගොඩක් ආසාවෙන් බලනවා
@randomit7797
@randomit7797 7 ай бұрын
ඔබතුමාගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනට සිත් ගන්නාසුලු විදිහට ඉදිරිපත් කරනවා.
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@asangaekanayake3326
@asangaekanayake3326 7 ай бұрын
අවසානය present කරන ව්දිහ නම් පට්ටම excellent ..thank you so much ..🙏🙏🙏🙏
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@PadminiDisanayaka-zs7ke
@PadminiDisanayaka-zs7ke 6 ай бұрын
ඇත්තෙන්ම නොදන්නා දෙයක් දැන ගත්තා, ඔබට ගොඩාක ස්තුතියි
@sgeeth
@sgeeth 7 ай бұрын
හැමදාම සුපිරියක් තමා අංකල් 🎉❤
@mistycottage9558
@mistycottage9558 3 ай бұрын
දැන් නම් පිස්සුවක් ඔබේ දැනුම.ඒක පිපාසයක්😊❤❤
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f Ай бұрын
අගෙයි ඉදිරිපත් කිරිම නං.. මමත් කැමති විද්‍යාවක්....රස විද්‍යාව.,
@supunhewawasam
@supunhewawasam 7 ай бұрын
අතිශයින් ම වැදගත් වීඩියෝවක්!❤
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 4 ай бұрын
මෙනයින් ජනතාවගේ විද්‍යාත්මක සාක්ශරතාව ඉහළ යනවනම් වටිනවා!!!
@ABCD-SLk
@ABCD-SLk 7 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක. ඒත් කෑලි කෑලි ලංකාවට ඉන්දියාවෙන්නම් ආවෙ නෑ. ලංකාවෙන් දැනුම පිටට ගිහින් ලංකාවෙ විනාශ උනා😢
@upendraindrajith8679
@upendraindrajith8679 6 ай бұрын
සුපිරි ඉදිරිපත් කිරිම
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
🤗❤
@NeriusFernando
@NeriusFernando 2 ай бұрын
Very good explanation thank you
@chinthakajayathilake1742
@chinthakajayathilake1742 7 ай бұрын
මේක යුරෝපා දැනුමක් නොවෙයි අපේ අතිපුරාණ දැනුම. අපේ ඉපැරණි පොතක් වන රසරාජසුන්දරයෙහි මේ ඖෂධ ගැන තියනව.
@ChenithaLab
@ChenithaLab 5 ай бұрын
ඒ පොත මොකක්ද
@kavindagihan
@kavindagihan 7 ай бұрын
Fantastic, this is very interesting and I reaaly appreciate your effort.
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 7 ай бұрын
අම්මෝ, අන්තිම ටික... 😅😂
@ugcmadu3286
@ugcmadu3286 7 ай бұрын
❤❤❤❤❤ අන්තිම ටික 😂😂😂😂😂
@divasrilanka
@divasrilanka 7 ай бұрын
Mystry dewal abirahas wage video tikak genna
@clintsanjayahettiarachchi8144
@clintsanjayahettiarachchi8144 5 ай бұрын
සුපිරි..
@rajithasiriwardana722
@rajithasiriwardana722 7 ай бұрын
Great work 💪💪💪
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@sirbimsaranadirangaalmedaa403
@sirbimsaranadirangaalmedaa403 7 ай бұрын
Thank you a lot for your great explanation.
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@sameennishan5289
@sameennishan5289 7 ай бұрын
මට මේ වීඩියෝ එක බලපු මුලු කාලයම හිතට ආවෙ ඉස්සර කාලෙ හිටිය කියන , එක එක දේවල් හැලි වල දාල තම්බන, මිනිස්සු පැහැරගෙන එන මායා කාරයො ගැන, සමහර විට එහෙම කතා හැදෙන්න ඇත්තෙ මෙයා ල නිසා වෙන්න ඇති
@gihankaushalya2876
@gihankaushalya2876 7 ай бұрын
නිල් කුරුමිට්ටො කාටුන් එක මතක් වෙනවා
@senarathweerasekara252
@senarathweerasekara252 7 ай бұрын
රාවණා Alchemist කෙනෙක් කියල අහල තියෙනවා ...
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 7 ай бұрын
රාවණාගේ මහ එකා
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 5 ай бұрын
ඔව් රාවණාට කියන්නේ රසවෙදකමේදී උග්‍ර විෂ වර්ග එක්ක පිණුම් ගහාපු කෙනෙක් විදිහට හදුන්වලා තියෙන්නේ
@Kawidusathsara1
@Kawidusathsara1 7 ай бұрын
සුපිරි 😒👈🙏🙏😒👈😅😂😂😅😅🎉🎉😅🎉😊😂😂🎉😅😢😊😊❤😄👈😒👈😒🙂♥♥♥♥
@ArunaNamal
@ArunaNamal 22 күн бұрын
අපේ මාමා කෙනෙක් මට මතකයි ඒ දවස්වල ඇටකටු වලින් රත්තරන් හදන්න පුලුවන් කියලා එක එක දේවල් කරා
@warunaranasinghe7408
@warunaranasinghe7408 4 ай бұрын
Good programme
@BandaraCreations
@BandaraCreations 7 ай бұрын
වෙනම අබිරහස් ගැන සීරීස් එකක් ඔනේ... ඩීසල්ගේ මරණය අබිරහසක් කියලා දැනගත්තේ මේකෙන් .....
@gamagews
@gamagews 7 ай бұрын
පිස්සු හැදෙනවා දැං ඉතිං වීඩියෝ එක එනකං...😊❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
හෙට උදේ 10ට 🤗
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 5 ай бұрын
රසවෙදකමේදී පංච ලෝහ හා පාෂාණ වර්ග උරච්චි කරලා ගන්න බවක් ආයුර්වේයේ හෝ හෙල වෙදකමේ සදන් වෙලා නෑ හැබැයි ඒ සේරම භෂ්ම කරලා ගන්නවා රසදිය නයි විෂ වගේ දරුණු විෂ වර්ග විෂ මාරණය කරලා රසවෙදකමේදී යොදාගන්නවා රවණා රජ්ජුරුවෝ කියන්නේ රසවෙදකමේදී උග්‍ර විෂ වර්ග එක්ක පිණුම් ගහාපු කෙනෙක් විදිහට හදුන්වලා තියෙන්නේ හැබැයි රාවණාට ඒ දැනුම දුන්නේ ඔහුගේ සීයා පුලස්ති ඍෂි..
@RawanaMayadunna-pz9ny
@RawanaMayadunna-pz9ny 7 ай бұрын
මහත්තයෝ ,,ලංකාවෙ හිටියේ බූතයෝද ඒ කාලේ,හෙළ වෙද කමේ,,රාවණා ගේ කාලයේ,,❤😂😂😂
@venuraweerasingha5684
@venuraweerasingha5684 3 ай бұрын
Amor amor😂 aththada ithin
@BANDARADmaxxsooriya
@BANDARADmaxxsooriya 7 ай бұрын
Subscribed , addicted, waiting for the next video ❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
Wow 🤗❤
@ranmalvijithananda8246
@ranmalvijithananda8246 Ай бұрын
එඉ ඔබ රවන ගෙන කියන්නෙ නෙත්ට්ජෙ 1:37
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 7 ай бұрын
9:06 Leonard Hofstadter 😂
@DhanushkaChathuranga14k
@DhanushkaChathuranga14k 6 ай бұрын
Thank you Sir ❤❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 6 ай бұрын
🤗❤
@lakmalevc-gr7lf
@lakmalevc-gr7lf Ай бұрын
👍👍👍
@nuwanchathuranga
@nuwanchathuranga 7 ай бұрын
Ravi kumadesh alcamis da?
@wow2337
@wow2337 7 ай бұрын
එතකොට, රසදිය engines
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 4 ай бұрын
9:00
@MalinduRathnasiri-v3d
@MalinduRathnasiri-v3d 7 ай бұрын
👍👍
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗
@sandaruwansan5683
@sandaruwansan5683 7 ай бұрын
Nice 👍👊
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@nondiproduction1857
@nondiproduction1857 7 ай бұрын
ස්තුතියි ඔබතුමාට ❤🥰🥰
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@nishamitilakaratne8460
@nishamitilakaratne8460 7 ай бұрын
Obatuma ayurwedaye rasasastraya adyanaya nokara torture idiripath kireema gena kanagatui.adatath ayurvedaye Boho aushada rasa oushada yodagena,muladrwya rasayanika pratikriya yam kramaweda walata oushada nishpadanayata yodagannawa ita sartakawa
@sgeeth
@sgeeth 7 ай бұрын
හව් සෑඩ් අංකල් 😁🤦🎉
@KavindaJayawardhane-en7cf
@KavindaJayawardhane-en7cf Ай бұрын
@VidusaraOnline
@VidusaraOnline Ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@upulpushpakumaramanage1165
@upulpushpakumaramanage1165 4 ай бұрын
❤❤❤❤❤
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 7 ай бұрын
ඔබ අරවින්ද ගැන කියන්න කලින්ම මට විරාගයේ අරවින්දව මතක් වුනා ( විරාගය ලියපු මාටින් වික්‍රමසිංහ මහතාගේත් මේ අල්කෙමි ගැන විශ්වාසයක් තිබුනාද දන්නේ නෑ) ආවර්තිතා වගුව බැලුවහම නම් පෙනෙන්නෙ සමහර මූල ද්‍රව්‍ය වල පරමානු ඉලෙක්ට්‍රෝන එකක් දෙකක් එහෙ මෙහෙ කරාම රත්රන් හැදෙන්න පුලුවන් කියා තමයි කරන්න බැරි එක තමයි අවුල
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 5 ай бұрын
දැනට සොයාගෙන තියෙන අවසානම අංශුව තමයි න්‍යාශිඨික අංශු.. එය තවත් කොටස් වලට කඩන්න අව් 50 විතර ඉඳන් තවම උත්සාහ කරනවා.. ඉලෙක්ට්‍රෝන , නියුට්‍රෝන අංශු තාපයේ අවසාන අංශු.. එයත් කඩන්න තවම උත්සහ කරනවා.. දැනට Newyork විශ්වවිද්‍යාලයක විශාල මැශින් එකක් හදලා උත්සහ කරනවා..
@iew1683
@iew1683 5 ай бұрын
ඇත්ත විරාගයේ අරවින්දත් රත්‍රන් හදන්න උත්සාහ කරානෙ
@mistycottage9558
@mistycottage9558 3 ай бұрын
මටත් මතකයි
@mistycottage9558
@mistycottage9558 3 ай бұрын
මේ තරම් දුර්ලභ රත්තරං කොහොමද ලෝකෙ පුරා ටොන් ගමන් තියෙන්නෙ කොහොමද .අනිවාර්යයෙන් රසායනික සංයුතිය මගින් අනිවාර්යයෙන් හදන්න ඇති ...
@UpulChandana-t8y
@UpulChandana-t8y 9 күн бұрын
Matin ubalage bappada
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
ඩීසල් එන්ජිම සොයාගත් රුඩොල්ෆ් ඩීසල්ට මොකද වුණේ? kzbin.info/www/bejne/jXvcYXuPjLKXebs
@rohanaalvitigala865
@rohanaalvitigala865 7 ай бұрын
මෙම මහා මිනිස් ලෝකය තුළ ජිවත්වෙන මිනිසුන්ට සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීමට අත්‍යාවශ්‍ය කරන සොභාවික දැනුම හෙවත්, ජීවමාන සරල සත්‍ය මිනිසුන් තවම දන්නේ නැත. මහා බක පන්ඩිතයන් වශයෙන් හැසිරෙන මිනිසුන් තවමත් නොදන්න දේවල් නිවැරදිව අවබෝධ කරගනිමු. මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දීලා තියෙන්නේ මොකටද කියලා දන්නේ නැත. මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දෙන්නේ කවුද කියලා දන්නේ නැත. කාන්තාවක් කියන්නේ කවුද කියලා කාන්තාවන් දන්නේ නැත. කාන්තාවක් කියන්නේ කවුද කියලා පිරිමින්ද දන්නේ නැත. පිරිමියෙක් කියන්නේ කවුද කියලා පිරිමින් දන්නේ නැත පිරිමියෙක් කියන්නේ කවුද කියලා කාන්තාවන්ද දන්නේ නැත තමන් සතු එකම වස්තුව වන සදා අමරණීය ආත්මය ගැන දන්නේ නැත. මේ මහා මිනිස් ලෝකය තුළ සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙන බව දන්නේ නැත. අස්වාභාවික වර්ගවාදී පවුල ගැන දන්නේ නැත. සොභාවික මාතෘමූලික පවුල ගැන දන්නේ නැත. අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත. සොභාවික සමාජවාදී හෙවත්, ජනතාවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ගැන දන්නේ නැත. මුදල් කියන්නේ මොනවද කියලා දන්නේ නැත. රාගය ගැන දන්නේ නැත. පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය ගැන දන්නේ නැත. නිර්මල පිවිතුරු ආදරය ගැන දන්නේ නැත. පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගැන දන්නේ නැත. දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගැන දන්නේ නැත. සොභාවික දේශපාලන පක්ෂය ගැන දන්නේ නැත. අස්වාභාවික දේශපාලන පක්ෂ ගැන දන්නේ නැත. කෙටියෙන් කියනවානම්, මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වෙන ආකාරය දන්නේ නැති නිසා පුද්ගලවාදයන් තුළ අතරමං වෙලා වැඩකට නැති බහුභූත වලින් සහ ක්‍රෝධයෙන් වෛරයෙන් මනස පුරවාගෙන, මොළයටත් ශරීරයටත් හැකි උපරිමයෙන්ම වධ දීලා විදින්නට දීලා තියෙන මහා වාසනාවන්ත මිනිස් ජීවිතය මැරෙන තුරුම විදවලා, මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න පරලොව යනවා. ඒක නිසා ලොකුකම්, චන්ඩ්කම් මහමුදළි අතහැර දමලා අනුන්ට වෛර කරන්නේ නැතුව, ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගැනීමට නොපමාව උත්සාහ කරන්න. නැතිනම් ඉතින් පරාජිතයෙක් වශයෙන් මැරෙන තුරුම විදවලා මැරිලත් විදවන්න වෙනවා. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@Devil678-j9j
@Devil678-j9j 5 ай бұрын
ඉතිම් උබට තියෙන ඔක්කොම ප්‍රස්න වලට උත්තරෙ එකය් ඒක තමා බුදු හාමුදුරුවෝ අවුරුදු ගානක් මහන්සි වෙලා අවබෝද කරගට් නිවන
@nisalpramuditha1364
@nisalpramuditha1364 2 ай бұрын
අන්තිමට දන්නෙනැති පුනර්බවය කියන බොරුව .
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
ඉපැරැණි මිසරයෙන් හමු වූ උපත් පාලන සාක්ෂිය kzbin.info/www/bejne/pGG5moZ9eNRlpck
@chamichami9611
@chamichami9611 6 ай бұрын
Anunaki video ekak karan
@priyahettiaracchi4791
@priyahettiaracchi4791 7 ай бұрын
👍❤👍❤❤
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 7 ай бұрын
මට මතක් වූයේ මහෝෂද උපත
@dineshbuddhika9036
@dineshbuddhika9036 5 ай бұрын
💪👍👍👍❤️🙏
@Slgame-hk8xs
@Slgame-hk8xs 7 ай бұрын
Harry potter නිකලස් ෆැමෙල්
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස kzbin.info/www/bejne/l6fTfHR_hbOVsKM
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
21වන සියවස බිහිකළ නිකොලා ටෙස්ලා kzbin.info/www/bejne/jouupoNvpJmZo9k
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 7 ай бұрын
මේක තනිකරම ආයුර්වේදයට අයිති විෂයක්.ධන්වන්තරී මහරිශි තුමා තමයි ආයුර්වේදය පෘථීවියට ගෙනාවේ
@chanuka81
@chanuka81 7 ай бұрын
❤❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
අද උදේ 10ට බලමු
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
2024(23) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලුම දරුවන් වෙනුවෙන් ගෙන ආ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඔබ දන්නා විභාග අපේක්ෂකයින් සමඟ බෙදාගන්න. GCE O/L 2024 | Mathematics Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Vishwajith kzbin.infowWkH8mXWDyA?feature=share GCE O/L 2024 | ICT Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Nirosha Silva kzbin.info9bt_-EWCpUE?si=LodELAX6KiPeNVN8 GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 01 kzbin.infojOPS76h3ZYA?feature=share GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 02 kzbin.infoBiyQFl1LYxQ?feature=share විභාග ශාලාවට යන්න කලින් මේ ටික දැනෙගෙන යන්න | විභාග කොමසාරිස් ජනරාල් H. J. M. C. අමිත් ජයසුන්දර kzbin.info/www/bejne/iYmQpZaliMaMq5o
@sajinsalimForex
@sajinsalimForex 6 ай бұрын
😊😊
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 6 ай бұрын
How sad.? ආස.හිතෙයි.
@dulariperera1510
@dulariperera1510 4 ай бұрын
Hoda danumak labuna obata tuti.
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස kzbin.info/www/bejne/Y3LTYa2Edq6tmc0
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද? kzbin.info/www/bejne/omSyfHl5i5qAi5Y
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
ලොවක් කම්පාකළ MH 370 අභිරහස kzbin.info/www/bejne/jpa4d5KvnJ2qprc
@restorationofdirty
@restorationofdirty 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@udarakeshan30
@udarakeshan30 7 ай бұрын
Nice 🤍
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
විශ්වයේ ඇත්තට ම අපි තනි වෙලා ද? kzbin.info/www/bejne/pJPUo6CLhbyXlaM
@tutuyt5922
@tutuyt5922 7 ай бұрын
Mona mgulkda bn mea😂😂😂
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
උදේ 10ට බලමු 😉
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
පැසිෆික් සයුරේ සැඟව ගිය එමීලියා එයාහාර්ට් kzbin.info/www/bejne/gWm9qIxqr62AhZo
@vinushasilva9179
@vinushasilva9179 7 ай бұрын
"අන්තිම ටික How sad කියවලා බලන්න ආසා හිතෙයි." මේ වගේ එකක් විද්‍යා වීඩියෝවකට නොගැලපේ
@sahandinith6354
@sahandinith6354 4 ай бұрын
😂😂😂
@kamaldammika7280
@kamaldammika7280 7 ай бұрын
Rasa vidyawa Awrudu 5000 eparani Rawana Raja thuma ge shilpayak ...Indiyaeata giye Lankawen
@Kawidusathsara1
@Kawidusathsara1 7 ай бұрын
🎉🎉😅😂❤😂😮🎉🎉😅😅❤😊❤❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
ඔබ හෝ මම කියා කෙනෙක් නෑ කිව්වොත් විශ්වාස කරනවා ද?kzbin.info/www/bejne/eYewpWaBisedptE
@kamaldammika7280
@kamaldammika7280 7 ай бұрын
Pls correct, this history can't accept 🙏
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
රජුන්ගේ නිම්නයේ සාපයේ අභිරහස kzbin.info/www/bejne/hqDHoH-fYpt1bJo
@anselmcamilus6881
@anselmcamilus6881 7 ай бұрын
ඔබ දැක්කෙ නැති කිරි උතුරන කතාවල් කිමෙදි පක්පාති කියන්න එපා ඔබ දැකපු දෙයක් නොවෙ ඔබෙ මතය සමගම ඔබ අදහන ආගම බෞද්ධ ,ඒකට z සම්බන්ධයක්, තිබෙනවා නෙද..?ඒ ඔබෙ විස්වාසය පදනම් කරන්න එපා.., අවුරුදු දාහාස් ගානක් පැරණි ආගමක් වන යුදව්වරු කතොලික ඕර්තඩොක්ස් විවිධ ,ක්‍රිස්තියානි සභාවල්, අවුරුදු 10,000 පෙර සිට පිළිගැනිමට හැක ලිඛිතව පෙන්ඩ තිබෙන පෙරමිඩ ඇතුලු විවිධ ඉස්තාන මැද පෙරදිග සාක්ෂි පෙරමිඩ ගැන අවදෑනය කරමින් කතා කිරිම ,ඔබෙ දානයට බුදු රජාණන් වහන්සේට අවුරුදු කීයද,? පොරමිඩයට පෙර පැවති එන අවුරුදු කියද.,? අවුරුදු 10.000 පෙර සිට ඔබ දකින සාක්ෂි මත ඉදිරියට යන්න,...වෙනත් නි්තියා මත යැමෙදි,ඔබ අපහසු තාවයට පත් නොවි පෙනෙන්න තිබෙන සාක්ෂි අනු ගමනය කරන්න..,
@Devil678-j9j
@Devil678-j9j 5 ай бұрын
🤣
@heshanthadb
@heshanthadb 7 ай бұрын
ගත යුත්තක් නැහැ. අපරාදෙ අපේ වෙලාව.
@sachithmadushanka9902
@sachithmadushanka9902 7 ай бұрын
හා..බලන්න එපා පල
@heshanthadb
@heshanthadb 7 ай бұрын
@ilsara umbala wage melo deyak Gena nodanna gobbayanta hodai
@chandraperera9151
@chandraperera9151 2 ай бұрын
❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
රැඳීසිටින්න Vidusara Online KZbin නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
@dananjayamangala8917
@dananjayamangala8917 7 ай бұрын
❤❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗❤
@skysilva
@skysilva 7 ай бұрын
❤❤
@VidusaraOnline
@VidusaraOnline 7 ай бұрын
🤗
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 43 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 14 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 53 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 43 МЛН