නිකොලා ටෙස්ලා ප්‍රතිගුරුත්ව එන්ජිම සොයාගත්තද? - Manasgatha Episode 29

  Рет қаралды 16,493

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 99
@gihanbandara3961
@gihanbandara3961 Жыл бұрын
Podcast එක නියමයි❤. පොඩි අවුලකට තියෙන්නේ professor කියාගෙන යද්දි මැදින් පැනලා හැමතිස්සෙම වෙන වෙන දේවල් කියන එක. නැත්තම් තමන් ඒ ගැන දන්න එකක් professor කියන්න කලින් මැදින් පැනලා කියන්න යන එක...එතකොට ඒ ගැන නොදන්න කෙනෙක්ට පැහැදිලි අදහසක් ලබා ගන්න අපහසුයි..😊❤
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
ඇත්ත👍
@anushkapriyashan5413
@anushkapriyashan5413 Жыл бұрын
eka atta
@anushkasandamal5976
@anushkasandamal5976 Жыл бұрын
එකගයි
@youcenon
@youcenon Жыл бұрын
හරියටම හරි... එපා උනා බලන එක 😢
@dhanushkanuwanwijewardane6178
@dhanushkanuwanwijewardane6178 8 ай бұрын
ඒක තමයි සංවාදයක ස්වභාවය
@supunmaduranga3513
@supunmaduranga3513 Жыл бұрын
නියම වැඩක්.උදේ 2 ක කිට්ටු වෙනකම් බැලුවා.මම theory part එක ලොකුවට අදාල කර ගත්තේ නෑ.හැබැයි දෙයක් ඉගන ගත්තා. මන් බුදු දහම ගැන ටිකක් interest. මට තෙරෙන විදියට බුදු දහම කියන්නේ තමන් ගැන.පුද්ගල සංකල්පයක් හැදෙන එක ගැන.එකෙදි පිටත ලොකයක් තියනවද නැද්ද කියන එක නෙමේ ප්‍රශ්නය,ඒ තියන ලොකය ගොඩනගන්නේ තමන්ම කියන එකයි විග්‍රහ කරන්නේ. ඇත්තටම තමන් තුල හා ඉන් පිටත කියලා දෙයක් නෑ,සියල්ල පවතින්නේ එක තැනක,ඒ තැනත් අපිට ලැබුන දත්ත වලට අනුව අවසනයේදි අපි ගොඩනගත්ත ලොකයක්.හැබැයි ලැබුන සියලු දත්ත අපිට ඉට පෙර ලැබුන දෙවල් එක්ක ගොඩනගපු දෙයක් කියලා තෙරුම් ගන්නකොට, එතනදි ලොකය කියන්නේ බොරුවක් කියන තැන තෙරෙන්න ගන්නවා. ඔයා කියන තැනේ මන් දකින අවුල ඕක අන්තිම අවස්ථාව වෙනකම් විශ්වාසයෙන් මේක අදහන්න ඕන,ඇත්තටම එක සමහර විටක ජිවිත කලයන වැය කරලා වැඩක් නැති වෙන්නත් පුලුවන්.
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
නියමයි... අද වැඩසටහන මරු ❤❤
@heshanlakshan7350
@heshanlakshan7350 Жыл бұрын
Skinwalker ranch එක ගැන වීඩියෝ එකක් ගේන්ඩකෝ 😊
@kalusallisudusalli772
@kalusallisudusalli772 Жыл бұрын
අදනං එසේමෙසේ ඩයල් එකක් නෙමෙ❤
@MrALaYaGaMing
@MrALaYaGaMing Жыл бұрын
හැමදේම හොඳයි හැබැයි තමන් ව හඳුන්වද්දි ඕනවට වැඩිය කියන්න එපා video එකේ මුල් ටිකම වැදගත් දෙයක් ඇහුනේ නැ තමන් කව්ද කියල ගොඩක් වෙලා explain කරන්නේ නැතුව කෙලින්ම Topic එක කතා කරන්න බලන්න.. Good luck always ❤
@punsaracable6453
@punsaracable6453 Жыл бұрын
Eka aththa.wade karapuwama attitude..
@ViuSriLanka
@ViuSriLanka 4 ай бұрын
නැත්තං උඹ ඇවිල්ල උඹ ගැන හඳුන්නල දීපන් එතකොට වැඩේ ඉවරයිනේ.ඒ මිනිහා කතා කරත් නොකලත් උඔ ගැන අඳුන්වලා දීපන්!
@MrALaYaGaMing
@MrALaYaGaMing 4 ай бұрын
@@ViuSriLanka ඔව් ඒක thamai කරන්න යන්නේ 🤭
@daverichardsilva8938
@daverichardsilva8938 Жыл бұрын
මමත් චන්දිම sir ගේ බ්ලොග් කියවනවා දැන් අවුරුදු 12ක් විතර. ඔබලා මෙලෙස talking show එකක් කරන එක අගය කරනවා. ඒක ලිපි කියවනවට වඩා සුන්දරයි. හැබැයි මටත් හිතෙනවා මේ මාතෘකාව වගේ සයිබර් අවකාශයෙන් කරුණු සොයාගත හැකි මාතෘකාවක් නැතිව සංකල්ප විග්‍රහ කරන කතාවක් sir එක්ක කළා නම් හොඳයි කියල.
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 Жыл бұрын
Guest godak knowledge thiyena kenek nisa eyagen prashna ahala wadi pura thorathuru denuma gannawanam hodai sanjaya.. Dasuntath ekama yojana karanawa..
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
bremsstrahlung is the word
@ruwanpremashantha428
@ruwanpremashantha428 Жыл бұрын
බ්‍රවුනීය චලිතය ද
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Жыл бұрын
Tesla සම්භන්ධව technical පැත්ත කතා කරන ඒවා අතරින් දැනට කරල තියන සුපිරිම podcast එක මේක කියලයි මට හිතෙන්නෙ මොකද විෂය ක්ෂේත්‍රය සම්භන්ධව පුළුල් දැනුමක් තියන කෙනෙක්ව සම්භන්ධ කරගෙන තියනව සහ බොහෝ දෙනා අතිශයෝක්තියක් ඇතුව වර්ණනා කරන දේවල් වල mechanism එක හොදට සරලව පැහැදිලි කරනව. Eng subtitles දැම්මා නම් එක්කො eng වලින් කළා නම් වැඩසටහනක් සුපිරි… ලොකු audience එකකට කතා කරන්නත් පුළුවන් භාෂාව මොකක් උනත් ඇම්ම තියන එකා බලනව 👌 * energy management & power supply වලට intro podcast එකක් කරන්නකො ආයෙම prof එක්ක 🙏 සහ අර 3 6 9 ගැන podcast එක බලාපොරොත්තුවෙන් ඉන්නව ✌️
@ramindujayasinghe6
@ramindujayasinghe6 10 ай бұрын
English walin nm oni tharama viedos thiyenwa pitarata channels.😂😂 Sinhalen me wage content nethi nisa,English bari unath physics walta asa aya innwa. Eyalta thamai meka target krnne
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 10 ай бұрын
@@ramindujayasinghe6 මම ඒව ගොඩක් බලල තියනව… ඔක්කොම වගේ Tesla උඩ දදා පම්පෝරි ගහනව ඇරෙන්න වෙන දෙයක් නෑ සහ ඔක්කොම එකම දේ කියන්නෙ ! 🙄🤭 මේ ළගකදි ඉදං මම ලංකාවෙ youtubersලගෙ videos බලන්න ගත්‍තෙ… ගොඩක්ම educational පැත්තෙ ඒව. Finance පැත්‍ත ගැන කතා කරන channels වල එහෙම content ටික පට්ට informative ගොඩක් ඒව 90% eng ඒවට වඩා සුපිරි 👌 හැබැයි මම කියන්නෙ නෑ ඔක්කොම හොද ඒව කියලවත් eng වලින් තියන ඒව වැඩක් නෑ කියන එකවත්… 🤣✌️ කොහොමත් ආසියාතින උන්ට උගන්නන්න පුළුවන් මොනා උනත්… ඒක ඇගෙන්ම එන එකක් මං හිතන්නෙ 🤔👍
@ViuSriLanka
@ViuSriLanka 4 ай бұрын
Brother ඔයාට english වලින් බලන්න ඕන නම් english program ඕන තරම් තියෙනවා මේ සම්බන්ධයෙන්. මෙයාල මේක කරන්නේ ඉන්ග්ලිශ් තේරෙන්නැති කට්ටියට ලංකාවෙ සිංහල තෙරෙන මිනිස්සුන්ට!
@drrap1259
@drrap1259 Жыл бұрын
වෙදික දැනුම් පත්දතිය ගැන කතා කරන්න්කෝ
@ranganilantha7097
@ranganilantha7097 Жыл бұрын
Next discussion eke recording eka aniwa දාන්න....Thank you all
@servodroid1432
@servodroid1432 Жыл бұрын
PID control method ekak nadda grid manage karanna
@thilinanayod3888
@thilinanayod3888 Жыл бұрын
Professor එක්ක professor ගෙ ඒරියා එක ගැන podcast එකක් කරන්න පුලුවන්නන් වටිනව
@Oshan_Dissanayaka
@Oshan_Dissanayaka Жыл бұрын
Please Podcast එකට ඉක්මනටම upload කරන්න ❤
@boothalagedushantha616
@boothalagedushantha616 Жыл бұрын
Meduma wediya thiyena welawata prasnayak thiyenawa neda
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya Ай бұрын
සුපිරි ! දසුන්, බුදු දහම අනෙකුත් ආගම් වලින් වෙනස් වෙන්නෙ නිර්වානය යන දෙයින්. ඒ එක්කම බටහිර ද්වි කෝටියක් ගැන කතා කරද්දී බුදු දහම චතුස් කෝටිකය ගැන කියනව...නිවන ඇත්තේද නැත, නැත්තේද නැත කියන තැන තමයි පිහිටන්නෙ...මහා කොට්ටිත සූත්‍රය මේ ගැන විස්තර කරනව. ස්තුතියි !
@Rawo8372
@Rawo8372 Жыл бұрын
Oke harima seen eka thmyi sir oya monawa igena gaththe igannuwe kiyana eka newayi, sir monawada alauthen hadala thiynne kiyana rka
@daverichardsilva8938
@daverichardsilva8938 Жыл бұрын
Sir ගේ Wikipedia විස්තරේ කියවල බලන්න. Chandima Gomes කියල Google Search කලාම එනවා.
@thathsararaviraj
@thathsararaviraj Жыл бұрын
Is grid balancing done manually or is it automated? I think if it is automated by software that would be so easy to stabilize if it faces an unstable situation.
@sriyanthaanuruddha
@sriyanthaanuruddha Жыл бұрын
ස්ටූඩියෝ එකේ නොවුනත් අද හොදයි සවුන්ඩ් . වීඩියෝ
@tecworld4817
@tecworld4817 Жыл бұрын
Anti gravity technology ගැන research එකක් කරා ලන්කාවෙ කෙනෙක්.මට මතක විදිහට එයා poland university එකක phd එක කරේ.
@hiranthaharshajith3669
@hiranthaharshajith3669 Жыл бұрын
antigravity gana episode ekak karanna aniwaryen !
@nirmalsubhasingha5105
@nirmalsubhasingha5105 Жыл бұрын
නිකොල ටෙස්ල සමහර දේවල් එයා හොයාගත්ත බව දන්නෙත් youtubers ල ගෙ වීඩියෝ බලල.
@dumindachamara8918
@dumindachamara8918 Жыл бұрын
Great discussion 👍
@sanjulaliyanage8157
@sanjulaliyanage8157 Жыл бұрын
theorotical physics karanna hoda maths special karana ekada nathnam physics special karana ekada ayye ??
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
දසුන් අයිය කිව්ව ලඟඳි තිබුන Podcast එකකදි කෙනෙක් ගේන තර්කයක් බිඳහෙලන විදිහ හා එම තර්ක කරන කෙනා ලව්වාම එයා නොකියයුතු දේවලුත් කියන තැනට එයාව පත්කරගන්නෙ කොහොමද කියල. එයාගෙ Emotion point කරල. ඊලඟ podcast එකේදි ඒ ගැන කියල දෙන්න පුලුවන්ද??🤔🤔 සහ Sir Arthur C Clarke පිලිබඳවත් සංවාදයට එකතු කරගමුද??❤️❤️
@madusha-wijesinghe
@madusha-wijesinghe Жыл бұрын
මේක නම් ඕනම එකක්❤
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
@@madusha-wijesinghe 👍
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
@@madusha-wijesinghe Notification ආව😍 ඊළඟ එක ඒක👍❤️
@sachith123456
@sachith123456 7 ай бұрын
ලංකාවෙ බුද්ධිමත්තු මේ වගේ දේවල් කතා කරන එක ගැන සතුටුයි. හැබැයි චූටි මොල ටිකක් ටෙස්ලා වගේ සුපිරි scientist කෙනෙක්ගෙ සොයාගැනීම් "highly inefficient" වගේ වචන පාවිච්චි කරලා criticize කරද්දි නිකම් විහිලුවක් වගේ.
@buddhikadhananjaya649
@buddhikadhananjaya649 Жыл бұрын
tesla gana monawada katha kare
@lahirudilanka7639
@lahirudilanka7639 Жыл бұрын
ada wadasatahana hodai. professor katha karana ewa wenadata katha karana ewata wada therenawa.
@ndumindah
@ndumindah Жыл бұрын
Super manasgatha epiyak❤
@nayanaedirille135
@nayanaedirille135 Жыл бұрын
Low of attraction gana karanna
@saliyarathnayake790
@saliyarathnayake790 Жыл бұрын
wada satahana maru . Dasun baka pandithayek
@akilabandara1137
@akilabandara1137 Жыл бұрын
1:09:57 "minihata hinayak thibuna...miniha e hine yam pramanekata wikinuwa" TESLA kiyala nama dagena elon musk karanneth uge manasgathayak wikunana eka...😂u eken hamaba karanawa...😂 u marunata passe thama minissu denagnne u hina wikunapu ekek kiyala...
@youcenon
@youcenon Жыл бұрын
එක්කෝ professortata ඔයාලා කියලා දෙන්න. එපා උනා අහන එක. 😢
@NipuniKahadawala-tn7bm
@NipuniKahadawala-tn7bm Жыл бұрын
AI app ek api katha karana dewal ahnne nane eyta sir mokkked krnn one Nthnm app ek erro ekkd
@lashanruchira9428
@lashanruchira9428 Жыл бұрын
දිග වැඩි . වැදගත්ම දේවල් ටික දාලා කෙටි එකකුත් දැම්ම නම් හරි
@PasinDu_ShanuKa
@PasinDu_ShanuKa Жыл бұрын
wayasa 37i neh dennagema
@mylifeglobal
@mylifeglobal 9 ай бұрын
Interesting
@sachinrajapaksha.
@sachinrajapaksha. Жыл бұрын
superb boss
@chathuravlogs7169
@chathuravlogs7169 Жыл бұрын
Dasun ge danuma hodai habai eya kathakaranne bududhana adahana kenek widiyata .ema deyak athule idan apita eke aththa katha karanna amarui moko athulen api eka adahana nisa
@buddhiindika6511
@buddhiindika6511 6 ай бұрын
Best 🇱🇰
@udarakeshan30
@udarakeshan30 Жыл бұрын
Nice
@buddhiindika6511
@buddhiindika6511 6 ай бұрын
ඇමතිටයි මන්ත්‍රිටයි ගිය බලු රටක් මේක මේක මුතු ඇටේද......? මොන ඇටේද.....?❤❤
@sriyanthaanuruddha
@sriyanthaanuruddha Жыл бұрын
කමෝන් ❤
@youcenon
@youcenon Жыл бұрын
දකුණු පැත්තේ උඩ ඉන්න කෙනා මේක වටිනාකම එහෙමම පිටින්ම විනාස කරනවා 😞
@channapradeep9443
@channapradeep9443 Жыл бұрын
ප්‍රොෆ් බේට්‍රම් ලියනගේට සාපෙක්ශව ප්‍රොෆ් චන්දිම ඉතාම නම්‍යශීලී විදිහට අනිත් අයගෙ අදහස් වලට එකග වෙමින් සාකච්චාව ගෙනියනවා. හැම විටම අනිත් කෙනාගෙ අදහස, ""නැහැ නැහැ එහෙම නෙමෙයි "කියලා පටන් නොගෙන 😂
@kavinduperera8675
@kavinduperera8675 Жыл бұрын
❤❤❤
@kelumwijewardena
@kelumwijewardena Жыл бұрын
වයර්ලස් පවර් ට්‍රාන්ස්මීට් 230 v කන්වර්ට් - MW ට්‍රාන්ස්මීටර් - රිසිවර් 230 v කන්වර්ටර් මහා ලොකු දෙයක් නම් වෙන්න විදිහක් නෑ
@amandawijesinghe4538
@amandawijesinghe4538 Жыл бұрын
ඕකට guest කෙනෙක් ඕනේ නෑ දසුන්ටම කතා කරන්න කිව්ව නන් හරි 😂😂😂
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
meka interview ekak newe ithin
@kingshamiya9356
@kingshamiya9356 Жыл бұрын
adanam supiri
@sunerasasanka7027
@sunerasasanka7027 Жыл бұрын
😍❤
@ruwanpremashantha428
@ruwanpremashantha428 Жыл бұрын
ප්ලාවිත ප්‍රවේගය. ඉලෙක්ට්‍රෝන යන වේගය.
@vidathminthaka5890
@vidathminthaka5890 Жыл бұрын
v=1/ Ane
@amilamadushanka1963
@amilamadushanka1963 Жыл бұрын
🥰🥰🥰
@praveenpalliyaguru7515
@praveenpalliyaguru7515 8 ай бұрын
Dasun ඔයා එක්ක බැ professor distract කරන්වා😔
@jayanganiewaduge5000
@jayanganiewaduge5000 Жыл бұрын
❤💜️❤💜️❤💜️❤
@thanotorious7561
@thanotorious7561 Жыл бұрын
😍😍😍😍
@erangaj
@erangaj Жыл бұрын
ඕස්ට්‍රේලියාවේ ටෙස්ලා බැටරි බෑන්ක් එක දැන් ක්‍රියාත්මක වෙනවා.
@sriyanthaanuruddha
@sriyanthaanuruddha Жыл бұрын
අද සෙටප් එක හොදයි.
@susilgunaratne4267
@susilgunaratne4267 6 ай бұрын
Visionary ideas which most of the Tesla uttered are not realistic. Don't waste our precious time on them. I didn't watch the video completely. This's my general impression of Tesla.
@praveenpalliyaguru7515
@praveenpalliyaguru7515 8 ай бұрын
professor explain කරනකොට පැනලා හැමතිස්සෙම වෙන වෙන දේවල් කියන්න එපා විශාල කරදරයක් ඒක
@gayashansangeeth1626
@gayashansangeeth1626 Жыл бұрын
රාමුවත් බලන්න.😅
@chathuravlogs7169
@chathuravlogs7169 Жыл бұрын
miniha Danumata wada marketing ekak karanne video katha balanna paranama youtube channel ekak me subject gana
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
@@chathuravlogs7169 market karata mokada hoda deyak itin
@jayanchamal01
@jayanchamal01 Жыл бұрын
issara vage neme dan
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 ай бұрын
​@@ishanmadushanka3709 buddagama gewanwnm hodai neda itin 😂
@dailydoseofvalo33
@dailydoseofvalo33 Жыл бұрын
@luke_mendis
@luke_mendis Жыл бұрын
මචං උබලා දෙන්නා විතරක් කතා කරානම් මේක මීට වඩා interesting වෙන්න තිබ්බා 🙄
@tiktok.1368
@tiktok.1368 Жыл бұрын
මට හිතුනෙත් එහෙමයි .බලාන්න ශාක කියාන්නෙ වෙනම ජිවි කොටසාක් හැබ අපි වගෙ නෙවෙයි .එතකොට අමුනුශයාන් කියාන්නෙත් එක්තාරා ජිවි කොටසාක් .මම කැමති ඔයාලා මෙ ගැන පාරෙශන කරනවානම්.❤
@dasunindunil4978
@dasunindunil4978 Жыл бұрын
🤝🏾
@ravindumalintha8493
@ravindumalintha8493 Жыл бұрын
❤❤❤❤❤❤
@Isuru_Prabhath
@Isuru_Prabhath Жыл бұрын
❤❤❤
@PasanRathnayakee
@PasanRathnayakee Жыл бұрын
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 4 ай бұрын
❤❤❤❤
@vihanduovin8386
@vihanduovin8386 Жыл бұрын
❤❤❤
@Damisha
@Damisha Жыл бұрын
♥️
@wrlakshan
@wrlakshan Жыл бұрын
@හසිතචතුරංග
@හසිතචතුරංග Жыл бұрын
❤️
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 30 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 159 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,3 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 109 М.
Apple phone #shorts #trending #viralvideo
0:48
Tech Zone
Рет қаралды 852 М.
Это самый популярный гаджет в мире
0:20