සංයුක්ත දීමනාව , ගමන් වියදම් (ආයතන සංග්‍රහය xiv - 4)

  Рет қаралды 36,135

Nandana Perera

Nandana Perera

Күн бұрын

Пікірлер: 51
@peradeniya683
@peradeniya683 20 күн бұрын
👍👍👍👍
@bandupemakatangodage4522
@bandupemakatangodage4522 10 ай бұрын
@mathsLawyer 4 months ago ඉතාම වටිනා vedio එකක් සර්... බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏
@DammiDammii
@DammiDammii 3 ай бұрын
Thank you sir
@hasarange
@hasarange 4 күн бұрын
සංයුක්ත දීමනාව යනු නවාතැන් සහ යැපීම්. එසේනම් යැපීම් යනු මොනවාද?
@malkanthipdr8384
@malkanthipdr8384 3 жыл бұрын
සර් ඉතාමත් පැහැදිලිව සරලව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි
@thilankasampath1985
@thilankasampath1985 Жыл бұрын
🎉🎉🎉
@mathsLawyer
@mathsLawyer Жыл бұрын
ඉතාම වටිනා vedio එකක් සර්... බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏👍👌
@amalprasnatha726
@amalprasnatha726 2 жыл бұрын
🙏
@SARPDilrukshi
@SARPDilrukshi 5 ай бұрын
thank you sir.obe vodeo nisa ar paper eka hodatama pilithuru liyanna puluwan una.
@yuanjanmunasinghe7857
@yuanjanmunasinghe7857 Жыл бұрын
ප්‍රවාහන වියදම් ප්‍රති පූර්ණය කර ගැනීමේදී අප පුහුනුවකට ගාල්ල සිට නාරහෙන්පිට දින 26කට යාමට සිදුවිය. එහිදී නේවාසික පහසුකම් නොවුයෙන් දිනපතා යාමට ඒමට සිදුවිය. එවිට දිනපතා යාම් ඒම් වෙනුවෙන් අධිවේගී මාර්ග බසයේ ගාස්තු ලබාගත හැකිද? නැත්නම් ගෙවනුයේ සාමානය බසයේ ගස්තුව පමණක්ද
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
0718043580
@govipala3757
@govipala3757 11 ай бұрын
@@NandanaPerera පුහුණු වැඩසටහන් වලට සහබාගි උනාම නවාතැන් හා ආහාර ලබා දී ඇති විට සංයුක්ත දිමනා ගෙවන්නේ නැද්ද
@gayathrianuruddhika3197
@gayathrianuruddhika3197 3 ай бұрын
සර් රජයේ නේවාසික පුහුණු වැඩසටහන් සඳහා උපරිම සති 2 ක් සඳහා පමණද ගෙවීම් කරන්නේ......
@NandanaPerera
@NandanaPerera 2 ай бұрын
නැහැ
@sanjukaru7029
@sanjukaru7029 Жыл бұрын
සර් ඩියුටි ලිස්ට් එකේ අපිට දීලා තියෙන රාජකාරිවලට අදාළව කාර්‍යාලයෙන් පිටත පාසල්වල වෙනත් ස්ථානවල කරනු ලබන රාජකාරි සදහා සංයුක්ත දීමනාව ලබාගත නොහැකිද?තමන්ගේ විෂයට අදාළව කාර්‍යාලයේන් බැහැර ව සිදු කරනු ලබන රාජකාරි සදහා සංයුක්ත දීමනාව ලබාදිය නොහැකි බවට චක්‍රලේඛයක් තියෙනවා ද සර්?
@vskentertainment4565
@vskentertainment4565 Жыл бұрын
කාර්‍යක්ෂමතා විභාගය සඳහා සංයුක්ත දීමනාව ලබා ගැනීමට එකවර විභාගය සමත් විය යුතුද?
@bandupemakatangodage4522
@bandupemakatangodage4522 10 ай бұрын
වැඩ බැලීමේ රාජකාරිය සඳහා සං‍යුක්ත දීමනා හිමි වන්නේද?
@NandanaPerera
@NandanaPerera 10 ай бұрын
0718043580
@nirushaherath5185
@nirushaherath5185 Жыл бұрын
Sir, feild එකේ රාජකාරි සඳහා යන නිළධාරීන්ට සංයුක්ත දීමනාවක් ⁣ලබා දෙනවද ගමන් ගාස්තු අපිට රජයේ නියමිත වැටුපට අමතරව ලබාදෙන එකක්ද අපට ගමන් ගාස්තු ලබාදෙනවා නමුත් එය මුලින්ම අපේ වැටුපෙන් වියදම් කරගෙන feild එකට ගිය පසු එම මුදලයි නැවත ගමන් ගාස්තු ලෙස ලබාගන්නේ දීමනාවක් ලෙස 300 මධ්‍යම පළාත් සභාවෙන් ලබාදෙවා එය feild නිළධාරීන්ට පමණක් ලබාදෙන දීමනාවක් ⁣ලෙසයි පවසන්නේ අප සේවයේ ස්ථීර වුණේ 2022 සෑම රාජ්‍ය නිළධාරියෙකුටම වසරින් වසර මූලික වැටුපට යම් මුදලක් එකතු වෙනවා අපටද මේ වසරේ මාර්තු සිට එම මුදල එකතුවන නිසා ගමන් ගාස්තුවෙන් 300 කපාහැර තිබෙනවා එසේ කළ හැකිද ගමන් ගාස්තුව දීමනාවක් ලෙස නොව අපේ වැටුපෙන් වියදම් වන මුදලකි එසේනම් ගමන් ගාස්තුව කපාහැරීම යනු වැටුපෙන් කපා හැරීමක් නොවේද එසේ කළ හැකිද
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
0718043580
@ransarabandara1240
@ransarabandara1240 Жыл бұрын
සර්, රාජකාරි නිවාඩු ලබාගෙන ගමන් වියදම් ඉල්ලීමේදී වියදම ඉල්ලුම් කළ යුත්තේ ගමන ආරම්භ කළේ කුමන ස්ථානයක් පාදක කරගෙනද උදා - කාර්යාලයේ සිටද නිවසේ සිටද ?
@NandanaPerera
@NandanaPerera Жыл бұрын
වඩා දුර අඩු තැන සිට
@fun_education_entertainment
@fun_education_entertainment 3 жыл бұрын
සර් 18/2020 භාෂා චක්‍රලේඛය අනුව පැය 150, හෝ 200 සදහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ලබා දෙන පුහුණුව සඳහා සංයුක්ත දීමනාව ලබා දිය හැකි ද
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
අනුමැතිය ලබා සී ඇති ආකාරය බලන්න.
@KMGJMenike
@KMGJMenike Жыл бұрын
ගන්න පුළුවන් වුනාද
@rushiniscreations9268
@rushiniscreations9268 2 ай бұрын
ගන්න පුළුවන් මම ගත්තා
@peradeniya683
@peradeniya683 20 күн бұрын
​@@rushiniscreations9268, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පවත්වා සහතිකයක් ලබ දෙනු ලබන පාඨමාලාවකට සහභාගී වීම වෙනුවෙන් සංයුක්ත දීමනාව ලබා ගත හැකි ද ? .. රාජකාරී නිවාඩු අනුමත කර තිබේ.
@tharindubro5922
@tharindubro5922 10 ай бұрын
Iskola wala inna murakaru thanathurata athikala dimanawa payakata gewema kopamanada ......?
@priyanjalanuwanthi7517
@priyanjalanuwanthi7517 Жыл бұрын
සර් රාජකාරි නිවඩුවකින් පසුව එන දවසේ අනියම් නිවාඩුවක් ලබාගන්න බැරිද
@dulajliyanage8615
@dulajliyanage8615 11 ай бұрын
රාජකාරි නිවාඩුවක් යනු රාජකාරි දිනයකි. සාමාන්‍ය රාජකාරි දිනයෙන් එය වෙනස් වනු ලබන්නේ ඔබ අදාළ දිනයේ ඔබගේ සුපුරුදු සේවා ස්ථානයේ රාජකාරි නොකිරීම නිසා පමණයි. රාජකාරි නිවාඩු දිනයට පෙර හෝ පසු සාමාන්‍ය නිවාඩු ලබා ගනීමේ පරිපාටිය අනුව ඔබට හිමි නිවාඩු ලබා ගැනීමට එය බාධාවක් නොවේ..
@suranjithsumathipala8054
@suranjithsumathipala8054 3 жыл бұрын
සර් දුරකථන අංකයක් ලබා දෙන්න
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
0718043580
@nuwanbandara5386
@nuwanbandara5386 3 жыл бұрын
මේ ගාණ පෙන්වන්නෙ මුලු වැටුපටද එහෙමත් නැතිනම් මූලික වැටුපටද Sr
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
මූලික
@omegawidumal4041
@omegawidumal4041 2 жыл бұрын
සේවා ස්ථානයෙන් පරිබාහිර ස්ථානයක සේවය කරනවා නම් නිවසේ සිට පරිබාහිර ස්ථානයට 7කි.මී ට වැඩිනම් ගමන් වියදම හිමි ද සර්.?
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
????
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
0718043580
@Itsmaduu
@Itsmaduu 4 жыл бұрын
32,000ටත් අඩු මූලික වැටුපක් ගන්න අයට මේ සංයුක්ත දීම්නාවක් නොමැතිද .?
@NandanaPerera
@NandanaPerera 4 жыл бұрын
තියෙනවා
@priyanjalanuwanthi7517
@priyanjalanuwanthi7517 Жыл бұрын
32000 දක්වා කියල තියෙන්නෙ
@amilac5961
@amilac5961 2 жыл бұрын
රජයේ නිවාඩු දිනයක සිදුකරන රාජකාරී සදහා සන්‍යුක්ත දීමනාව සහා හිලව් නිවඩුවක් ලබගන්න පුලුවන් නේද?
@NandanaPerera
@NandanaPerera 2 жыл бұрын
රාජකාරියේ ස්වරූපය අනුව
@tbsdarshana8865
@tbsdarshana8865 Жыл бұрын
රිය ධාවනය ,වෘත්තීය වශයෙන් සලකා බදවා ගෙන තිබෙන රියදුුු සේවයේ නිලධාරීන් වෙත සංයුක්ත දීමනාව ගෙවීම කෙසේ සිදු විය යුතුයිද සර්?
@upashanthathennakon5618
@upashanthathennakon5618 3 жыл бұрын
Mema deemanawen dinakata himi wena watupa tiranayakarane kohomada. yuda hamuda aniyam sivil sewakayek mama
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
30 න් ගැණ කර බලන්න
@kasunherath4028
@kasunherath4028 3 жыл бұрын
දුර ප්‍රමාණය යාමට පමණද, යාම ඒම සදහා දෙකටම ද
@john_wick552
@john_wick552 3 жыл бұрын
රජයේ අනුමත දීමනා යනු මොනවාද ?
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
0718043580
@dhanushkasamarasinghe4832
@dhanushkasamarasinghe4832 3 жыл бұрын
Sir, up and down dekatama 7km k da wenna ona
@NandanaPerera
@NandanaPerera 3 жыл бұрын
මුලු ගමනේ දුර
@kumarathilakarathne3987
@kumarathilakarathne3987 10 ай бұрын
වැඩ බැලීමේ රාජකාරිය සඳහා සං‍යුක්ත දීමනා හිමි වන්නේද? Reply
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Siyatha News | 06.00 AM | 28 - 11 - 2024
9:02
Siyatha News
Рет қаралды 12 М.