Vijaya Kumaratunga I වසර 42 ක විජයගේ ජීවන ගමන I විජය ගැන චන්ද්‍රිකා කතාකරයි I අඳුනගත්තෙ අනුර නිසා

  Рет қаралды 351,388

දවස TV | Dawasa TV | Davasa TV

දවස TV | Dawasa TV | Davasa TV

Күн бұрын

Wijaya I වසර 42 ක විජයගේ ජීවන ගමන I ආදරණිය විජය
විජය ගැන චන්ද්‍රිකා කතාකරයි.
අඳුනගත්තෙ අනුර නිසා
ජේආර් හිරේ දාගෙන දුන්නු දුක
මරපු හැටි
#WijayaKumaratunga #WK #CBK #ChandrikaBandanaikeKumaratunga#TV Today#Build TV#Build Today TV#ada tv# #slpolitics #srilankapolitics #srilanka #srilankapoliticalcrises #srilankansongs #actor #politician #vijayakumarathunga #parliament #presidentialelection #unp #jvp #ranjanramanayake

Пікірлер
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 Жыл бұрын
චන්ද්‍රිකා මැඩම් සියලු පවුල් පරතර ඉවත දමා තම ආදරය දිනවූවා.❤️❤️එතුමිය ට ඒ ගෞරවය හිමි විය යුතුයි.
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
ව්ජය කුමාර තුංග මහතා ගේ නිහතමානී හොද ගතිගුණ තිබෙන ලස්සන අහිංසක සමනළයාට වෙඩ් තිබ්බේ නැවත ඔබ අපේ රටේ ඉපදේන්න ඕනෑ ඔය වාගේ ඔබට නිවන් සුව ලැබේවා
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
නිතරම මම මේ වැඩ සටහන බලන්න ව්ජය කුමාර තුංග මහතා නිසාම මම ඇත්තටම ආදරේයි ❤ ව්ජය කුමාර තුංග මහතා ගේ නිහතමානී කමට ලස්සන හිනාව අවංකවමටයි ඔබට නිවන් සුව ලැබේවා මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා
@himalibalasooriya5557
@himalibalasooriya5557 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹සදා අමරණීය විජය කුමාරතුංග මැතිදුන්! මැරුවත් හදවතින් මරන්න බැරි සදා ආදරණීය සුන්දර, කඩවසම් මිනිසා.... සිංහල සිනමාවේ සිහින කුමාරයා....❤❤❤❤❤❤
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your valuable thoughts
@drzthennakoon1112
@drzthennakoon1112 2 жыл бұрын
මේවගේ අපරාදයක් කරන්න හිත හදා ගත්තේ කොහොමද
@shilakumari556
@shilakumari556 2 жыл бұрын
සදා.අමරණිය.විජය.කුමාරතුංග.මැතිදුන්.මැරවත්.හදවතින්.මරන්න.නමිි.බැරි.සදාඅාදරණිය.මිනිසෙක්
@asankapriyanath8382
@asankapriyanath8382 2 жыл бұрын
@@shilakumari556 .
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
විජය කුමාරතුංගමැතිදුණි ඔබ අපේ හදවතේ සදා නොමැකෙන මතකයක් වුණි, සිංහල සිනමාවේ සිහින කුමරා 🌹🌹🌹❤❤❤❤❤❤🙏🙏🙏
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv Жыл бұрын
Yes indeed
@GunawathiBandara
@GunawathiBandara Жыл бұрын
​@@AlitaFernando7th by😊
@anurashantha5918
@anurashantha5918 Жыл бұрын
යාපනය ගිහිල්ලා සීරීමක්වත් නැතුව ආපු මේ රත්තරන් මිනිසා සිංහල කියාගන්න නරුමයෝ කීපදෙනෙකුගේ උවමනාවට මේ වීරවරය මරලා දැම්මා වෙන කිසි කෙනෙක් අද වෙනකන් නැති නිසා එතුමා විතරක් සදා අමරණීයයි
@banduabeygunawardana3816
@banduabeygunawardana3816 2 жыл бұрын
මම හරිම ආස පුද්ගලයෙක් ඔබතුමාව නැති කරපු දවස අද වගේ මතකයි ඒක කරපු උන්ට නම් හොදක් වෙන්න එපා ඔබට නිවන් සුව ලැබේවා
@hvithanagen1903
@hvithanagen1903 3 жыл бұрын
විජය කුමාරතුංග මහතාට නිවන්සුව ප්‍රාර්ථනා කරමි !
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for your comments
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 10 ай бұрын
යකෝ පුරාණ ම්නිස්සු කරපු දේවල් හින්දා තමා මේ රටේ තාම කුඹුරු අස්වද්දන්ඩ පුලුවන් වෙලා තියෙන්නේ දේශපාලන ගොං කථා නොකර හිටපල්ලා ,මොකද්ද විජේ කුමාරණතුංග රටට කරපු සංවර්ධනය ,🤣
@NO-nAme-Sanee_Boy
@NO-nAme-Sanee_Boy 17 күн бұрын
​@@NewMicroElectronics-yv1ekඋබ මොකෙක්ද බන්😂🙂අදද ඉපදුනෙ
@niroshagunaweera4074
@niroshagunaweera4074 Жыл бұрын
සදා අමරනීය විජය❤❤❤ඔබේ ජීවිතය නැසූ , නැසුමට සිතු සියලු පාපි නැමයන්ට , මේ ස්භාදහම හරිම සුදුසුම දඩුවම දෙත්වා🙏🙏🙏
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
අපේ ලෝකෙ සිහින තරූව අආදරනීය විජය ඔබ ගැන ඇති මතකය සදෘ අමරනීයයි❤️❤️❤️❤️🌹🌹🌹🌹😢😢
@ranishrani4297
@ranishrani4297 2 жыл бұрын
තිරිසන්නු විසින් මරා දැමුවත් ඔබ අපේ හදවතේ සදා අමරනීයයි 😥😥😥
@manawasinghebandara7221
@manawasinghebandara7221 10 ай бұрын
පේමදාස බල්ලා විසින් ඝාතනය කරවන ලදී
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
වි ජය කුමාරතුංග මහතා කියන්නේ ධනය බලය නිලය කුලය මේ කිසිවක් තුළින් යටත් කරගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි වි ජය කුමාරතුංග උතුමාණන් අපේ රටේ අදටත් හෙටටත් මතුවටත් දුප්පත් ජනතාවට ආදරය කරපු රත්තරන් හදවතක් ඔබ ට සුරසැප ලැබේවා
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
හැමොටම තර්ජනයක් වෙයි කියා සිතූ නිසා ඔහුව නිහඩ කරා...💙💙💙🙏
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for your comments
@Chamani-yg1kj
@Chamani-yg1kj 11 ай бұрын
එතුමා නිවන් සුව ලැබේවා රටේ හොඳ මහත් මා දේශපාලනයක් කරපු පවුලක්
@dilshanjayarathna1578
@dilshanjayarathna1578 Жыл бұрын
ඉපදෙන කිසි දු ආත්මයක ඔබතුමා ට මෙවැනි අකල් මරණය ක් සිදු නොවෙවා....ඔබතුමා සෙවූ සැනසීම ම ලැබේවා ...බුදු සරණයි ඔබතුමා ට 🥺♥️🌍
@deshapriyadayarathna4499
@deshapriyadayarathna4499 3 жыл бұрын
මේ සංවාදයේ දී මම දැක්ක විශේෂ දෙය තමා මෙ නිවේදකයගෙ තියෙන සංයමය .අද ඉන්න නිවේදනයකන්ට ආදර්ශයක්
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your valuable thoughts
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@mayurasudarsha5726
@mayurasudarsha5726 2 жыл бұрын
නිව්ටන් ගුනරත්න 2004දි විතට itn එකේ සබාපති.
@miulinkalupahana5766
@miulinkalupahana5766 2 жыл бұрын
@@srimamangalika9684මිනිමරුවන්‍ට,දඩුවමිදෙන්‍න කාටවත්,බැරිවුනානෙ1956/57 කලාවගෙ
@deepikand5722
@deepikand5722 2 жыл бұрын
Aniwaryen Ada inne wadi hariyak niwedakayama katakaranne
@rooricreations5497
@rooricreations5497 Жыл бұрын
කොච්චර බලන් හිටියත් ඇති වෙන්නෙ නැති රූපයක් ❤
@tinaelandari2463
@tinaelandari2463 2 жыл бұрын
බලන්න ඇත්තටම ..මෙි නිවෙිදකයගේ..තියෙන සංයමය...අද ඉන්න අයට විශාල ආදර්ශ ..මෙවන් ...පුද්ගලයන්...
@manikesumanadasa4881
@manikesumanadasa4881 2 жыл бұрын
S44 rr R r r r r t .5sss4එර්ස්ස්ස් .....
@sudarmaalawatta1245
@sudarmaalawatta1245 2 жыл бұрын
@@manikesumanadasa4881 ප්
@ramaniwijeweera5263
@ramaniwijeweera5263 2 жыл бұрын
Yo ccccc
@ramaniwijeweera5263
@ramaniwijeweera5263 2 жыл бұрын
Yo ccccc
@deepikand5722
@deepikand5722 2 жыл бұрын
Eka nam athta
@fana4870
@fana4870 Жыл бұрын
අම්මපා අර හිරේ ඉන්නකොට දුන්නා කියන වෙිදනාවල්වලට නම් කරපු උන්ට හෙන හතම වදින්න ඕනේ .😢😢
@safeenanalir4393
@safeenanalir4393 11 ай бұрын
😊7t I am
@samaonaki3876
@samaonaki3876 2 жыл бұрын
My favorite. Great person. 👌👌👌👌👌👍👍👍👍💖💖💕💕💕 Love him so much.❤❤❤❤ ❤❤❤❤❤❤
@srimalkondage6161
@srimalkondage6161 2 жыл бұрын
ආසම ඉන්ටර්වීව් එක.❤
@kasunaruna7563
@kasunaruna7563 2 жыл бұрын
ගොඩක් දුකයි, විජය අද හිටිය නම් අපේ රට අද තියෙන තැන කියන්න බැහැ.. සදා නොමියෙන විජය වැරදිලා වත් මේ රටේ නම් ඉපදෙන්න එපා. 😭😭😭
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
අම්මෝ ඔව් ඉපදෙන්න එපා මේ හතර මායිමක
@agongaming808
@agongaming808 2 жыл бұрын
Madam,oya weer kanthawak.mawak Niroge suwaya labewa.davi pihitae.
@agongaming808
@agongaming808 2 жыл бұрын
Madam wija mahatthayata wada mama oyata garu karanawa.a mamath amma kanak hateyata godak duk wenda.ada dananawa madamwa.jasu pihitae.w.k.m.hospital.
@dislshanimalk7563
@dislshanimalk7563 2 жыл бұрын
මෙතුමිය කියන විදියට අර ලග හිටපු පිරිමි හතරපස් දෙනා වෙනුවට මෙයා එතන හිටියනම් කොහොමහරි විජය මහත්තය බේරගනී.චන්ද්‍රිකා මහත්මියත් ගොඩක් නිර්භීත කන්තාවක් කියල තේරුම් ගත්තෙ මේ කතාව බෑලුවට පස්සෙ.ඒ ආදරය සැමියගෙ ගුන වර්නාව.💓.දරුවො අරන් පිටරටකට ගියෙ නැත්තන් එයාලවත් නැතිකරයි.මේ තරම් කාලක් ගිහිල්ලත් තාම මිනිස්සු ආදරය කරන නොදැක්කත් ඒ වෙනුවෙන් දුක්වෙන ඒ උතුම් මිනිස්කම් පිරුන දෙව්‍ රුවක් නැති කරපු උන්ට මොනා කරත් මදි.🐕🐕 .මං දැකලනන් නෑ ඒත් ඒ කතාව හිනාව දකිනකොට ඇස්වලට කදුලු එනව.ලගට නොදැක්කත්.ඒ අවසාන දවස ටීවී එකෙන් දැක්ක එතකොට මට අවුරුදු පහලවක් වගේ ඇති.ඒ කාලෙ රේඩියෝ එකෙන් අහන්න ලැබුනෙම මරන.අපිට ටීවී තිබුනෙ නෑ .අපිත් දැක්කෙ කඩේකින් කොහෙහරි ගිහින් එද්දි.නිවන් සුව ලැබේවා !!!🌹🌹🌹
@achintha894
@achintha894 Жыл бұрын
නිවන් සුව
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 Жыл бұрын
ඇත්තටම දුකයි
@jagathrohana3674
@jagathrohana3674 2 жыл бұрын
මට හිතෙනවා අද විජය කුමාරතුංග මහතා හිටියනම් අද ශ්‍රී ලංකාවේ ජනාදිපති මෙහෙම උනානම් අද කම්කරුවට මෙහෙම වෙන්නේ නැ සල්ලිවලට තිබුන කැදර කමට අද රටේ සම්පතක් නැතිඋනා
@MangalaMadusanka-i8p
@MangalaMadusanka-i8p 8 ай бұрын
විජේ ආවත් කරනකොට තමයි බලාගන්න වෙන්නේ
@MangalaMadusanka-i8p
@MangalaMadusanka-i8p 8 ай бұрын
මට නම් තියෙන්නේ වෙනම අදහසක් මාලනීට බූට් එක තියලා චන්ද්‍රිකාව බැන්දේ ජනාධිපතිකමට කෑදරකමට දෝ කියලයි මම නම් හිතන්නේ
@srimalkondage6161
@srimalkondage6161 3 жыл бұрын
KZbin වැඩිම වාර ගණනක් බැලූ හා ආයෙ ආයෙ බලන්න , අහන්න හිතෙන වීඩියෝව...❤️
@ranaweeraranaweera1142
@ranaweeraranaweera1142 3 жыл бұрын
මානව හිතවාදී විජය
@vayalamawella5493
@vayalamawella5493 2 жыл бұрын
Hoda wadagath wadasatahanak .mewage dewal yojana gena seyalu denata godak estutei . Neyamai
@SandyaRamani-jo7di
@SandyaRamani-jo7di 6 ай бұрын
ඔබට නිවන් සුව
@salmaakira1909
@salmaakira1909 2 жыл бұрын
විජය මහත්මයා මිය යනකොට මම නම් ඉපදිලත් නෙ.අස් වලට කදුලු අව කතාව අහද්දි.අද හිටියනම් ලන්කව කොච්චර ලස්සනද,,
@SumanaPremadasa
@SumanaPremadasa 11 ай бұрын
Oba thumata niwansuwa
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗💗💗 විජය අයිය සදා අමරණියයි.
@O.mAnjala
@O.mAnjala Жыл бұрын
ඔබ අප හදවත් තුල සදා කල් ජීවමානයි
@sanjayadinusha8252
@sanjayadinusha8252 Жыл бұрын
මේ වගේ මාන්නක්කාර, වලව් කාර, උගත්, බුද්ධිමත්, තෙදවත්, බලවත්, කාන්තාවකගේ සැමියා වීමම, ඇය හා ආදරෙන්, සාමයෙන් ජීවත් වීමම, විජයගේ පෞරුෂයට කදිම සාක්ෂියකි......
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv Жыл бұрын
Well said
@h.mranasinghe4242
@h.mranasinghe4242 3 жыл бұрын
පක්ෂ පාට බේදයෙන් තොර සමාජය අවදියෙන් සිටිය යුතුය . ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for your comments
@siriyalatha4300
@siriyalatha4300 Жыл бұрын
මේ අපේ ආදරණිය කලාකරු තුමනි ඔබ‍ට මේ කර අපරාදේ සුභදර්මෙන් හරි දඩුවම් ලැබේවා 😭🙏😭🌹🌹පව් දරුවෝ දෙනයි හිටිය ජනාදිපති තුමියි 😭😭😭😭🙏❤️❤️❤️😭😭😭
@koshilam9200
@koshilam9200 3 жыл бұрын
මේ නිවේදකයන් අපි දකින්නේ කලාතුරකින්.දැන් ඉන්න නොහික්මුණ මාද්‍යවේදීන් දකින අපි මෙ වගේ අයත් හිටියනේ කියලා මතක් උනහම අද ගැන කනගාටුයි
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@anuelpitiya5068
@anuelpitiya5068 2 жыл бұрын
රටට අහිමිවූ වස්තුවක්.ඇත්තටම රටේ ජනතාවගේ අවාසනාව
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
ආදරණීය විජය ❤️ ඔබ දෙපළට මතු අත්බවයක මෙවැනි වෙන් වීමක් සිදු නොවේවා
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
අනේ පව් නේද? ඔයාලා දන්න තරම.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@ThilakaRandeniChannel ඇයි
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
@@p.n.s.pathirana2238 මෙතන ඔය පල් හෑලි ලියන්න බෑ අනේ. ඔය කතා කරන අය දන්නවා තමන්ගේ හෘද සාක්ෂිය. මොකට ආවාද කතා කරන්න?
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@ThilakaRandeniChannel චවුර රැජින පොත ගැනද කියන්නෙ වික්ටර් අයිවන්ගෙ (type කරන්න අමාරුයි ඒ නම )
@wasanthaarathnayaka5344
@wasanthaarathnayaka5344 2 жыл бұрын
ඇත්තටම අපි ගොඩක් ආදරෙයි හොඳ හිත්ත මිනිසා
@dilshansanjuka2482
@dilshansanjuka2482 Жыл бұрын
විජය සහ උපාලි තාමත් හිටියනම් අද ලංකාව
@malmi7918
@malmi7918 9 ай бұрын
2000 න් පස්සේ අපිත් එතුමාට ගොඩක් ආදරෙයි. අපේ අම්මලා තාත්තලා කියලා තියනවා අපිට එතුමා ගැන... රටක ජාතික සම්පත් මරාගත් රටක් කෙසේ නම් ඉදිරියට යන්න ද...? 🥺💔
@srimalkondage6161
@srimalkondage6161 2 жыл бұрын
හරිම ලස්සනයි
@Rani4933-b8u
@Rani4933-b8u 3 жыл бұрын
ලංකාවේ පව් කාරයින්ට වාසනාවක් තිබුණේ නෑ, මේ උතුම් මනූස්සයාගේ සේවය ලබන්න.අපි මහා පව්කාරයි ඕයි යකෝ විජේට මුන් පුදුම බයකින්නේ ඉදලා තියෙන්නේ එක අතකින් මෙහෙම උනේ නැති නම් මිනිස්සු නිසා ලෝක නයකාරයෙක් වෙනවා. රනිල්ට දරුවෝ නැති වෙන්න ලොකුම හේතුව මම අදයි දැන ගත්තේ,ඒ දරුවාට පාසැලක් නුදුන් පව.මේ අකුසලයට මුලු සසරේදීම ඔහුට පරිස්සම් දෙයි.යකෝ බල තන්නාහවට මුං නොකරන දෙයක් නෑනේ.කාලකන්ණී
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank for sharing your valuable thoughts
@diananewman2882
@diananewman2882 2 жыл бұрын
wijaya marune ape awasanawata.
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 3 жыл бұрын
විජය කුමාරතුංග නාමය ඒ සොදුරු මිනිසා මිනිසාගේ හදවත් තුල සදාකාලිකව ජිවත්වේ
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for your comments
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
ක්‍රිස්තු චරිතය රඟපෑ පමනින් ඔහු මානව හිතවාදියෙකි වේද?
@samsung1samsung831
@samsung1samsung831 3 жыл бұрын
Ape Garu chandrka madam oba thumiyata theruwane anantha aserwaadaya wewa deergau wewa
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@chalakahennayaka5855
@chalakahennayaka5855 3 жыл бұрын
නිව්ටන් ගුණරත්න මහතා ලස්සනට වැඩසටහන මෙහෙය වූවා .
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your valuable thoughts
@drzthennakoon1112
@drzthennakoon1112 2 жыл бұрын
මේ වගේ නිර්භීත සොදුරු පව්ලක් විනාස කරපු එවුන්ට කිසිදා සැපක් නම් නොලැබෙන නම් ෂුවර් විජය මැතිදුනි ඔබ‍ට නිවන් සුව පතමි
@christeenlaity3201
@christeenlaity3201 3 жыл бұрын
රටේ ..හිටපු..හොදම...මනුෂ්‍යයා..ලස්සනම..නළුවා .හොදම..දේෂපාලකයා මුන්..බයවුනා..ව්ජේ..ජනාදිපති වෙයිකියා .බයට..තමයි..මැරැවේ. ඔයපාහරවැඩෙ..කරපුඋන් .අපායේ..ව්දෝනවා..ඇති..දෙවිකෙනෙක්..හා...සමන. මනුෂ්‍යයෙකුට දේෂපාලනයට කැදරකමට..කරපු.. පාහාර..බලුවැඩ .හරිමදුකයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@nilanthidesilva2449
@nilanthidesilva2449 3 жыл бұрын
😰😰😰😰
@christeenlaity3201
@christeenlaity3201 3 жыл бұрын
Thank,s
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 2 жыл бұрын
අනේ අම්මෝ එදා ඒ දවස නම් පුදුම කාලකණ්ණි දවසක් උනා අපේ ගමේ එක ගෙදරකවත් කෑවේ නැහැ මුළු දවසම... විජේට වෙඩි තියපු දවසේ
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 2 жыл бұрын
ඇත්තටම දැක්ක නොදැක්ක ඔක්කොම ඇඩුවා.😥එත් අඩුම තරමින් ඔහුගේ මිනි මරුවන් හොයා ගන්නවත් බැරි උනානේ රටේ ජනදිපති වෙලත් බිරිඳ ට😥සමනිය අපි ගැන කවර කතාද?
@srimalkondage6161
@srimalkondage6161 2 жыл бұрын
@@kanchanasamarasingha4466 1988 දි වගේ ඒ මිනීමරුවො දෙන්නා අතුරුදන් වෙනවා නේද? ජනක මල්ලිමාරච්චි මහත්මයා කියනවා නුගේගොඩ දි වෙඩි තියලා කියලා. ඉතින් 1994 ජනාධිපති වුණු මෙයා කොහොමද මිනීමරුවො හොයන්නෙ. උන් මරලනේ...
@TmartinMartin-vz1nl
@TmartinMartin-vz1nl 2 жыл бұрын
Boru kiyanna epa
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
ඇත්තටම කොච්චර මිනිස්සු ආදරෙ කරපු මනුස්සයෙක් ද 😥🙏
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 3 жыл бұрын
විජයට මේ අපරාදය කරපු අයට නම් කවදාවත් හොදක් වෙන්නෙ නැහැ
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@srilanka7464
@srilanka7464 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@harshahdg
@harshahdg 2 жыл бұрын
JVP + ewakata UNP top leaders
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
ප්‍රා කල්ලියේ අයගෙන් මැරිච්ච අය ගැන ඔයාලාට දුක නැද්ද?
@gangahettigoda7351
@gangahettigoda7351 Жыл бұрын
හොදක් නොවීද දැන් ඔය ජනාධිපති වෙන්නත් තරගකරන්නෙ කාලකණ්ණි ජෙප්පො..
@shineisle2263
@shineisle2263 7 ай бұрын
විශ්වයේ ඇති සියළු සංස්කාරයන් අනිත්‍යයි,දුකයි,අනාත්මයි..🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@AliAli-wc1dt
@AliAli-wc1dt Жыл бұрын
විජය කුමාරතුංග මැතිදුනි ඔබ අප අතර සැමදා රැඳී සිටි ඔබ නැවත අප අතරට ම එන්න ඔබ වගේ කෙනෙක් ආයෙ කවදා දකින්ද සංසාරෙ කිසිම දවසක මෙවන් අකල් මරණයක් නොවේවා
@anomamapa8718
@anomamapa8718 7 ай бұрын
හරිම important. Programme එකක්
@d.mdhanushkaranjithdissana4245
@d.mdhanushkaranjithdissana4245 2 жыл бұрын
ලංකාවේ සිනමාව දික්විජය කල අසහාය නලුවා, ලංකාවේ සිනමාවේ තව වෙනතුරැ එවන් තරැවක් බිහිවි නොමැත,එයයි පුදුමේ
@manasi.8614
@manasi.8614 2 жыл бұрын
මගේ ජීවිතේ ..දුටු ශෝබමාන පව්‍ර්ශය..🌹🌼🌼
@LondonBandara
@LondonBandara Жыл бұрын
Wow beautiful congratulations
@nayanagunaratna5302
@nayanagunaratna5302 2 жыл бұрын
ආයුබෝවන් අති ගරු ජනාධිපති තුමනි කලා ව අතින්ද දෙස පාලනය අතින් ද ආදරය ❤ ප්‍රෙමයෙන් ද මනුස්සකම් අතින්ද මුලු මහත් ස්‍රි ලංකාවෙ ම හොද ගති ඇති රත්තරං වස්තුවක් අපිට අහිමි උනෙ අපෙම කරුමෙ අපෙ රට අද සිංගප්පූරුව වැනි අවංක ගති පැවතුම් ජනතාව ත් සම්පුර්ණ වෙවි අපෙ රටට අපි අතරම ඉපදෙවා පුනුරුත්තාපයෙ න්වත් නැවත ඉපදෙවා බුදුන්ගෙ අමා දර්මෙ න් තෙරුවන් සරනයි ජෙසුස් වහන්සෙගෙම නාමෙන් මෙ ආදරනිවස්තුව ක් අප රටට ලබා දෙත්වා බුදු සරනයි ජෙසු පිහිටයි ආයුබෝවන් ස්තුතිය 🙏 🙏 🙏 ම ඩුබායි සිට දුප්පත් මවක් ලගට ලග දැකලාවත් නැහැ ගරු හිටපු ජනාධිපති තුමනි ආයුබෝවන් ආදරෙයි ගොඩාක් තෙරුවන් සරනයි 971562339732
@sadiyadawood8428
@sadiyadawood8428 3 жыл бұрын
විජය ඔබ අමරණීයයි. 🌹
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for your comments
@priyanthajayalal4038
@priyanthajayalal4038 8 ай бұрын
මමත් ඒ උත්තමයගේ පාක්ෂිකයෙක් විදියට ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ප්‍රාදේශීය සබාවට චන්දෙත් ඉල්ලපු කෙනෙක්.... රත්තරන් හදවතක්...
@AnuruddhikaRuwanpura
@AnuruddhikaRuwanpura 7 ай бұрын
ගැහැනියක ලෙස මැතිනියනි ඔබ තුල වූ අත්දැකීම් ප්‍රකාශය කිරීමේදී ප්‍රෂ්න වලට මුහුණ දීමේ පුදුමාකාර නිර්භීතකම හා අව්‍යාජ ජීවිත කතාව 2024 අසන මට ඔබ ජනාධිපතිනියක් වීම පුදුමයක් නොව.ඔබ එතරම් මනසින් ක්‍රියාවෙන් ශක්තිමත් ගැහැනියක්.❤
@AnuruddhikaRuwanpura
@AnuruddhikaRuwanpura 7 ай бұрын
කලාකරුවාණෙනි ඔබ වැනි පෞරුෂයකට, ඔබ වැනි රුවකට , ඔබ වැනි හදකට හිමි වියයුතුම ශක්තිමත් ගැහැනිය ඇයයි.රටෙහි අවාසනාවකට ඔබතුමා වැනි යහපත් මිනිසුන් රටට අහිමි කරලා.නිර්භීත කලාකරුවාණෙනි ඔබට නිවන්සුව ලැබවා..!
@D.V.Lucky3294
@D.V.Lucky3294 Жыл бұрын
විජේ කුමාරතුංග ❤❤❤
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
Obe thumiye ithame sreste kanthawak..sabavinme vijeye ohuge maniyante dakwepu senehase therum ganime.,👍visistai,pahadili,,vijeye obe thumiye viwahe vime sadeha adereye kerela thora ganimenme,👌supiri..❤️🙏💐obe thumiyath ithame sundere kanthawak..😍methumiyege rajye paleneye gane nam pahadimak mate nathe
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@jolycell7772
@jolycell7772 2 жыл бұрын
Obha tumiyata istutii vije mahatata ajaramara niwansuwa lebewa yali mewani kuriru maranayk noma wewa 🙏 🙏 🙏 ❤ ❤
@siriwadanarajapaksha221
@siriwadanarajapaksha221 3 жыл бұрын
මේ අහින්සක මනුස්සයාට කරපු ⁣දෙයට ඒ අය අපායේ විදවනවා ඇති
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@ciciliyaperera
@ciciliyaperera 3 жыл бұрын
Aniwaryenma okunta god3ak sidda wenna narakai
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
මොන අපායද ගාමිණී ලොකුගේ, රනිල් තාම ජීවත් වෙන්නෙ... ප්‍රේමදාස විතරයි තාම අපායෙ ඉන්නෙ
@dilumkahandawala8402
@dilumkahandawala8402 10 ай бұрын
උන් දෙන්නත් යයි අනීවා විදොලා මැරෙන්න ඔනි උන්
@thisarinawarathna9528
@thisarinawarathna9528 8 ай бұрын
Vijaya oba hadawat dikvijaya kala..sadanusmaraneeya vijaya.oba ape hadawathe sada amaraneeyai!❤
@ImranHussain-vl5qr
@ImranHussain-vl5qr Ай бұрын
Saw him on a mayday rally on Galle Rd Bambalapitiya I still Remember 😢
@sudu6841
@sudu6841 Жыл бұрын
අදටත් විජය මහත්මයා ජීවත් වෙනව.දේශපාලනය නොකෙරුවානමි.කලාවට මොනතරම් වටිනවද.😪😪
@sada-wf1wn
@sada-wf1wn 2 жыл бұрын
අනිවාරේන්ම අනිවාරේන්ම .දුකායි.අදහිටියානමි.රටමෙිවැනිඅදාගයටවැයටින්නේනැත.නෝදකින්.කෝන්දපණනැති.දේශපාලකයෝ.ඔවුන්ට.හේනම.ගහන්න.ඔන
@srilanka7464
@srilanka7464 3 жыл бұрын
මෙසුන්දර මිනිසා කොහො මැරුවද. 😭
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for your comments
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 8 ай бұрын
NiwN suwaLabewa.. Wije...❤❤❤❤❤ adarei Api
@chalakahennayaka5855
@chalakahennayaka5855 3 жыл бұрын
මෑඩම් හරි ලස්සනයි ...
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your valuable thoughts
@susanthaconstructionhk6109
@susanthaconstructionhk6109 Жыл бұрын
@susanthaconstructionhk6109
@susanthaconstructionhk6109 Жыл бұрын
නිවන්
@chandanasiriwardana9623
@chandanasiriwardana9623 2 жыл бұрын
Good programme
@dayawathikarunanayaka5150
@dayawathikarunanayaka5150 2 жыл бұрын
අනේ දෙයියනේ හොද මිනිසුන් අද කෝ දෙයියනේ ඇස් දෙකට කදුලු එනව නොදැනිම ...
@sumanakathriarachchi5737
@sumanakathriarachchi5737 2 жыл бұрын
Oo
@jonerode2022
@jonerode2022 Жыл бұрын
විජය දෙමළ කෝවිල් වල කටයුතු කල පරම්පරාවක දෙමළ ජාතිකයෙක් වීම , දෙමලෙකු වන මට ආඩම්භරයක්.
@nadeekanilmini5701
@nadeekanilmini5701 9 ай бұрын
විජය demalada
@AnushaKodithuwakku-ew8nc
@AnushaKodithuwakku-ew8nc 2 ай бұрын
@@nadeekanilmini5701 janmaya kese wethath wijaya kumarathunga kiyanne siyalu jathi agamwada ikmawa giya mihipita hitiya kiyala wishwasa karandath amaru dewiyek wage manushshayek.
@maryjoyce7310
@maryjoyce7310 3 жыл бұрын
He will never die from our heart.May his soul rest in peace
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank for sharing your valuable thoughts
@taniyagunarathna2714
@taniyagunarathna2714 2 ай бұрын
She is a great lady !
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
Love him so much 💖
@asokaporage6712
@asokaporage6712 Жыл бұрын
ලංකාවේ ජරා ජීර්ණ දේශපාලනය.
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
පුතා ආරක්ෂා කරන eka අපගේ යුතුකම .dhurdhantha දේශපාලන යට ane පුතා ewanna epa.
@jinendarisaram1838
@jinendarisaram1838 3 жыл бұрын
Obathumita budusaranai 🙏🙏🙏🙏
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your valuable thoughts
@somawgk4778
@somawgk4778 3 жыл бұрын
දේශපාලනය.තමයි.ලස්සන .ජීවිත.විනාශ.කලේ....
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@Sandra-qy2uf
@Sandra-qy2uf 3 жыл бұрын
Mama godak garu karanawa chandrika mathiniyata
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@amilasampath6332
@amilasampath6332 3 жыл бұрын
excellent vedio, we missed our Ledgend.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@christeenlaity3201
@christeenlaity3201 3 жыл бұрын
අනේ...කතාව .අහපුවාම පුදුමදුකක්..ඇතිවෙන්නෙ විජේ...ටහරිම..ආදරෙයි..හැමදාම..එයාඉන්නචිතිුපටි..බලන්නේ .හරිමආසාවෙන්..එයා..දිව්‍යලොකේම..ඇති..ඇඩෙනවාහිතනකොටත්..මමහිටියේ...කුවෙට්වල .විජේනැතිවෙනකොට මගේම..කෙනෙක්..නැතිවුනාසේම..දැනුනේ..අඩඅඩ..මේ..කතාව..අද .ඇහැව්වෙි..ඔයාලාටදෙවිපිහිටයි..🙏🙏🙏
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
චන්ද්‍රිකා පවු. බලගතු ගැහැනියක්.හැබැයි ඉස්සර හොඳයි. දැන් මනුස්සකමේ තටු ගැලවිලා.වැදගත් කම ගොඩක් අගෙයි
@kkkkkkkkkkkkkkkkssssss123
@kkkkkkkkkkkkkkkkssssss123 Жыл бұрын
Mmo Nirbrrthakama
@dhammawisuddhimw8045
@dhammawisuddhimw8045 3 жыл бұрын
චන්දිකා ජනාධිපති කාලෙදි තමයි අභිරහස් ලෙස ගංගොඩවිල සෝම හිමි අපවත් වුනෙ,අද වන තෙක් ඒ අපවත් විමද තාමත් අභිරහසක්
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 3 жыл бұрын
සැමියව මරපු අැයට මෙයත් ඒක් ක්රියාවක් පමනි
@nilanthidesilva2449
@nilanthidesilva2449 3 жыл бұрын
@@mangalikaranasinha7401 oba wagakimenda kiyanne mewa suludewal newei
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 3 жыл бұрын
@@nilanthidesilva2449 yes....oya podak hithala balanako...vije sir hitiyanam chandrika biridak pamanai desapalanaye hati ohoma thamai thamanta thana ganna amma thaththa unath elowa yawanawa eka thamai minisage hati...vijewa maranna wenahethu na hathuro ne
@nilanthidesilva2449
@nilanthidesilva2449 3 жыл бұрын
@@mangalikaranasinha7401 hmm 😰😰
@nilanthidesilva2449
@nilanthidesilva2449 3 жыл бұрын
😰😰
@roshanaharrison6002
@roshanaharrison6002 Жыл бұрын
Great leader ❤
@salindasandaruwan1872
@salindasandaruwan1872 3 жыл бұрын
ලංකාවේ ඉපදී ලංකාවට සේවයක් කිරීමට හැකියාවක් තිබූ මිනිසුන්ව; හැකියාවක් ඇති මිනිසුන්ව ,බලයට පත්වෙනතෙක් හා ඊට පසුවත් ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සැලසීමට නොහැකි වීම රටක් ලෙස හා සමාජයක් ලෙස අපගේ නොහැකියාවක්.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@dhammawisuddhimw8045
@dhammawisuddhimw8045 3 жыл бұрын
කවුරුත් බලයට ඇවිත් තියෙන්නෙ මිනිස් ගාතන මතින්,අද අනෙකාට විරුද්ධව නැගී සිටීමට බැරි ඒ ක යි
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for your comments
@anojasirisena8631
@anojasirisena8631 2 жыл бұрын
මට හිතෙන්නේ ව්ජේ කියන්නේ සිතල අයිස් කැටයක් වගේ හරිම කුල් හදවතක් ලස්සන හදවතක් ... අපි පොඩ් කාලේ ඉදන්ම ආසකරපු ලස්සන ම නලුවෙක් . චන්ද්‍රිකා මහත්මියයි විජේ හරියට ගිනියම් වෙච්ච යකඩයක් සහ සිතල අයිස් කැටයක් වගේ....
@srimalkondage6161
@srimalkondage6161 Жыл бұрын
නැත..
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m 11 ай бұрын
24:51
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
අඳෝමැයි රනිලය, ඒ කාලෙ කිව්වෙ මිනීමරු ආංඩුව
@historywithsm1814
@historywithsm1814 2 жыл бұрын
අද හිටිය නම්
@dineshalakmali8542
@dineshalakmali8542 9 ай бұрын
විජය කුමාරතුංග මරවපු එකා කුඩුවෙලා ගියා මස් කලඳක්වත් හොයා ගන්න බැරිවෙන්නම..
@TheViennawaltz
@TheViennawaltz 3 жыл бұрын
An extremely informative interview of the private beings who lie within the public figures. Truly appreciate the opportunity to view this.
@hasanalsharji961
@hasanalsharji961 3 жыл бұрын
අපි තාමත් duk වෙනවා මේ කරපු apa රා දේට hoda manusyta ඉන්න වරම් නැ
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@chandidias5449
@chandidias5449 3 жыл бұрын
Madam godak awankawama katha karanawa lassanay madam. Oba thumiyata api thawama th aadarey .....
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss 10 ай бұрын
චන්ද්‍රිකා තමයි විජය ට හොදින් ම galapenne ,විජය වගෙම ලස්සන රත්තරන් පාටයි චන්ද්‍රිකා ,මාර උස pawrushayak,තියෙනව ,, නිලිය න් ට වඩා ගොඩක් ලස්සන්‍ය්,නියම රාජකීය කුමරියක්,උගත් ❤
@achiniariyawansha1120
@achiniariyawansha1120 3 жыл бұрын
විජය වගේ මනුස්සයෙක් මරපු ඔය මිනිහට නම් ආත්මයක් නෑ
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for sharing your thoughts
@sadunbandara3
@sadunbandara3 3 жыл бұрын
Niyamai
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 3 жыл бұрын
Thank you for your comments
@sepalikabaddrangani742
@sepalikabaddrangani742 2 жыл бұрын
She is very beautiful yet.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Siyapath Pokura | Vijaya Kumaranatunga  - (2021-02-16) | ITN
2:06:22
ITN Sri Lanka
Рет қаралды 84 М.