No video

Vikasitha Pathuman Obe Laye ~ Milton Mallawarachchi ~ විකසිත පැතුමන් ඔබෙ ලයේ

  Рет қаралды 1,881,028

sanjeeva harshani

sanjeeva harshani

Күн бұрын

ම්ම්ම්ම් හා හා හා.....
විකසිත පැතුමන් ඔබෙ ලයේ
සෙනෙහස මීවිත පිරී
එනමුදු අදමෙන් මගේ ලොවේ
දැල්වුනු පහනද නිවී
ම්ම්ම්ම් හා හා හා.....
මා මත් වීලා...
නීල නෙතු ඇ‍ගේ පෙර මගේ
ඒ දෙනෙත් අද ‍අනෙකුගේ
සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම්
මිලින වී...
වියොගේ ලං වීලා...
ම්ම්ම්ම් හා හා හා.....
මා මත් වීලා...
මා නොලද ඒ ආදරේ
ඔබේ හද තුල මෝදුවේ
එක්කල අතගිලි යළි වෙන් නොවෙනට
වසග වී ...
පෙම් සිනහ නැන් වේවා....
ම්ම්ම්ම් හා හාහා .....
මා මත් වීලා...
විකසිත පැතුමන්......
Song :- Vikasitha Pathuman Obe Laye
Singer :- Milton Mallawarachchi
Lyrics :- Bandara K. Wijethunga
Music :- Sarath Dasanayake

Пікірлер: 344
@nimalranasinghe2782
@nimalranasinghe2782 2 жыл бұрын
Milton මල්ලව ආරච්චි .හෙළ ගීත වංසකථා ඉතිහාසයේ සිටි සුන්දරම , ආදරණීය අහිංසක මිනිසා .....
@rangithnarampanawa9838
@rangithnarampanawa9838 2 жыл бұрын
එන මුදු "අද මෙන්" නෙවෙයි "එනමුදු අදරින් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී" යනුවෙන් නිවැරදි වෙන්න ඕනෙ.
@nir1009
@nir1009 Жыл бұрын
💗👌
@kavindalakshan893
@kavindalakshan893 2 жыл бұрын
මේ අවුරුද්දේත් අහන කට්ටිය මේ පැත්තට 👍👍👈
@sanjiwaudawaththa7155
@sanjiwaudawaththa7155 11 ай бұрын
👍
@ilaththaliyejothirathana150
@ilaththaliyejothirathana150 4 жыл бұрын
මේ ගීතය ඇතුලත් චිත්‍රපටිය" ආශා දෑසින්" මෙහි රගපාන්නේ ගාමිනි පොන්සේකායි "මෙහි සංගීත ය සරත් දසනායකයි"මේ චිත්‍රපටිය තිරගත උනේ 1978 වසරේදී
@tsforisjwhatsappstatus4088
@tsforisjwhatsappstatus4088 3 жыл бұрын
Thankyou ❤️
@sandamalinirosha328
@sandamalinirosha328 3 жыл бұрын
❤️
@meghaanuranga9485
@meghaanuranga9485 3 жыл бұрын
පදපැබදුම බණ්ඩාර කේ. විජේසිංහ
@ilaththaliyejothirathana150
@ilaththaliyejothirathana150 3 жыл бұрын
@@meghaanuranga9485 බන්ඩාර කේ. විජේතුංග
@meghaanuranga9485
@meghaanuranga9485 3 жыл бұрын
@@ilaththaliyejothirathana150 හරි ය ට ම හරි
@dilipjanaka9844
@dilipjanaka9844 5 ай бұрын
මේ ගීතවල යොදන සමහර වචන වැරදියි..ඒ නිසා පැරණි ගීතය හරියට අසා නැති නවක ගායක්‍යින් මෙම වරද ට පෙලඹෙනවා..එනමුදු "අදරින්" කියන නිවැරදි පදයටත් මේහි යොදා තියෙන්නෙ වැරදි වචනයක්..මම මේ මෑතකදි දැක්කා ජනප්‍රිය ළමා ගාය්කාවක් ඇන්ජලින් මහත්මියගේ ""නීල ගොයම් රැල්ලේ පාවෙලා"ගීතය ගයනවා..එහි එන "රෑට "පැලේ තනිවී ගී ගයා "උදේ" මා බලන්නට එනවාදෝ ඔයා යන පද පේලියට ඇය "උදේ "කියන වචනයට"සුදෝ" මා බලන්නට එනවාදෝ ඔයා කියා ගයනවා..එක වචනයකින් මුලු ගීයේම රස වත් බව විනාස කරන්න පුලුවනි එහෙම උනාම..කනට ඇසෙන දේ ඔහේ නොකියා මුල් ගීතය හොදින් අසා ගයනවානම් හොදය්..
@malshadisanayaka3825
@malshadisanayaka3825 2 жыл бұрын
අමුතුම ලස්සනක් පරණ සිංදුවල තියෙන්නෙ...කාලයක් යනකොට හැමදේකම වටිනාකම වැඩිවෙනවා...❤️🔥🌺
@VijithaBulathsinghala
@VijithaBulathsinghala Жыл бұрын
ඒ කාලේ අද වගේ ලොකු සල්ලි හෙවීමේ තරගයක් තිබුනේ නැහැ සන්ගීතවෙදියෝ ගායකයෝ ගීත රචකයෝ සැනසිල්ලේ හෙමින් හොද නිර්මාණ කලා.
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 4 жыл бұрын
විකසිත පැතුමන් ඔබෙ ලයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදරින් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී ම්...... හා.. හා...හා මා මත් වීලා... නීල නෙතු ඇ‍ගේ පෙර මගේ ඒ දෙනෙත් අද ‍අනෙතුගේ සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම් මිලින වී... වියොගේ ලං වීලා... ම්...... හා.. හා...හා මා මත් වීලා... මා නොලද ඒ ආදරේ... ඔබේ හද තුල මෝදුවේ... එක්කල දසගිලි යළි වෙන් නොවෙනට වසග වී පෙම් සිනහ නැන් වේවා... ම්..... හා.. හා...හා... මා මත් වීලා... විකසිත පැතුමන් ඔබෙ ලයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදරින් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී ම්...... හා.. හා...හා මා මත් වීලා.........
@sanathkumarapeli2079
@sanathkumarapeli2079 4 жыл бұрын
එනමුදු අදරින්....
@damithpathirana8211
@damithpathirana8211 4 жыл бұрын
එනමුදු අදරින් plz edit it
@tsforisjwhatsappstatus4088
@tsforisjwhatsappstatus4088 3 жыл бұрын
එක්කල දසගිලි * ස්තූතියි ඔබගේ කාලයට
@kbuwana5406
@kbuwana5406 2 жыл бұрын
Wade hodai
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Harimea lassani,,,,
@avishkaprabath8556
@avishkaprabath8556 2 жыл бұрын
හෙල ගීත සුපෝෂණය කර අප අතරින් වියෝ වූ සංගීතවේදියානෙනි ඔබ අප අතර සදා අමරණීය වේ...
@ManoriPriyadarshani-oz5oz
@ManoriPriyadarshani-oz5oz Жыл бұрын
Jsjdkdmddmmfmdfmfmfmfmmfmmfmmcmmcmcmcmmccmmxmmfmfmcmcmcmcmfmcmmfkfmcncnfnccncfmcmckxkdjdjdcjjcknccnncfnnncncmcncnmnciiriiriuriruriurfifjfifidiudrriieieiidiiididididdidiududurudduudd
@nishan6875
@nishan6875 3 жыл бұрын
වෙනම ලෝකෙකට ගියා වගේ... සිංහල සිනමාව හැඩකල ඒ කටහඬ❤️
@judithmariun3667
@judithmariun3667 2 жыл бұрын
එකම ගීතය සියදහස් වාරයක් ඇහුවත් තව තව අහන්න හිතෙන ගායකයෙක්❤️❤️❤️❤️
@ranji6657
@ranji6657 Жыл бұрын
අවංකවම
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
අජිත් මුතුකුමාරණගෙ සින්දුවක් අහන ගමන් ඉදල මේකට ආවෙ.ඒක වෙනම රහක්.මේක වෙනමම රහක්.පට්ට ❤️❤️❤️🙏🙏නොමැරෙන කටහඩවල් .මිල්ටන්2,ජෝති,ඇන්ටන් ජෝන්ස්,ඇන්ටන් රොද්‍රිගෝ,විජය,දමිත් අසංක,චාමර❤️❤️
@colombogang4110
@colombogang4110 Жыл бұрын
එතකොට අජිත්
@udakaweerakoon3225
@udakaweerakoon3225 3 жыл бұрын
මිල්ටන් තනිකරම බටහිර හඩක්....මියුසික් ...පවා....❤
@user-cm6px6om7x
@user-cm6px6om7x 4 жыл бұрын
ජීවිතයෙ හරිම සිදුවීම ඉතාම සරලව කියන් ලස්සන සින්දුනම් මේවාට තමයි සින්දු කියන්නෙ පරම්පරා ගානක් රසවිදින්න පුලුවන්
@akilaelectronics
@akilaelectronics 2 жыл бұрын
❤❤❤
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 10 ай бұрын
මම ගොඩක් කැමති..ආසම ගායකයා සහ ඒ හඬ.....ආදරෙයි ...💞💞💞
@pushpakumarawagaarachchi8543
@pushpakumarawagaarachchi8543 4 жыл бұрын
මම ආසම ගායකයා මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා
@udanirathnayake1062
@udanirathnayake1062 Жыл бұрын
ආදරණීය ,සංවේදී හඬ මාධූර්ය..... උතුම් වූ නිර්වාන සුව සම්පත්තිය ලැබේවා ! ඔබතුමන්ට
@SLbuskingdom.perera289
@SLbuskingdom.perera289 Жыл бұрын
Milton mahaththayata Jaya veva
@shanikavitharana4252
@shanikavitharana4252 2 жыл бұрын
සදා නොමියන මගේ ගායකයා....
@shehanmadusha6122
@shehanmadusha6122 4 жыл бұрын
කවදාවත් අමතක නොවේ දැන් මුණුපුරා මෙ හඩින්ම ගායනා කරනවා සන්තෝෂයි ✅✅💟💟💟💟
@samiraduminda4686
@samiraduminda4686 4 жыл бұрын
😇🥰🤗
@SapumalMoragoda
@SapumalMoragoda 4 жыл бұрын
kzbin.info/www/bejne/g3iQfnl-hsmSr5I
@kavishkakulathunga3445
@kavishkakulathunga3445 3 жыл бұрын
Milton tama supirima
@kavilakmal9267
@kavilakmal9267 3 жыл бұрын
අදටත් ආදරෙයි මේ ගීත වලට..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ...❤️❤️❤️ව්ව්
@sanjeevaharshani
@sanjeevaharshani 3 жыл бұрын
bohoma sthuthiyi
@chamarasebastiyange5084
@chamarasebastiyange5084 Жыл бұрын
@@sanjeevaharshani මම දන්නා තරමින් මිල්ටන් බෞද්ධ ගීත 2යි ගායනා කරලා තියෙන්නේ. ඔහුගේ පුත් රනිල් මල්ලවආරච්චි හා කීර්ති පැස්කුවෙල් ගිය සතියේ අමේරිකාවෙදී සිංහල බෞද්ධයින් ට අපහාස වන විදිහට කතාකරලා තියෙනවා
@danielandrino5239
@danielandrino5239 Жыл бұрын
@@chamarasebastiyange5084 hukagnne netuw pala hutto
@shanthapushpakumara4979
@shanthapushpakumara4979 2 жыл бұрын
හදවත් වල නොමැකෙන ගායකයා 💝
@raneeshapremasiri5914
@raneeshapremasiri5914 3 жыл бұрын
සදා නොමියෙන හඬක්... ❤❤
@bevantharoosha7971
@bevantharoosha7971 2 жыл бұрын
Ekenma 😊👍
@user-ke2xh6pm8d
@user-ke2xh6pm8d Ай бұрын
මෙි සින්දුවල හැංගිලා තියෙනවා ලස්සන අතිතයක්. ඒවා දැන් ඉන්න අය දන්නේ නැ.
@user-ti6ox2lz1y
@user-ti6ox2lz1y 3 жыл бұрын
නීල නෙතු ඇ‍ගේ පෙර මගේ... ඒ දෙනෙත් අද ‍අනෙකුගේ.... සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම්.... මිලින ව...... වියොගේ ලං වීලා............( '◕¸◕' )
@gayanmadush5105
@gayanmadush5105 Жыл бұрын
Asama wachana tika
@ruwanjayasuriya4108
@ruwanjayasuriya4108 2 жыл бұрын
මේ ගීතයේ පද රචනය කලේ කවුරුන්දැයි දන්නා කෙනෙක් කියන්න...හරිම ලස්සන ගීතයක්...මිල්ටන්ගෙ ගායනයත්, හඩත් සදා ආදරණීයයි. අවුරුදු 25 ක්ම ඔහුගේ ගීත විදේශ ගතව සිට ඇසුවත් තවමත් එලෙසමයි. තවමත් රහයි.
@panangalagesomachandra9847
@panangalagesomachandra9847 Жыл бұрын
Lyrics by- Bandara k wijetunge
@nishawijesooriya1438
@nishawijesooriya1438 3 жыл бұрын
Me sinduwa thiyana film1 man2parak baluwa. Gamini Fonseka mahathagei, Sriyani Amarasena mahathmiyagei acting supiri. Aasha desin film1th maru. Me sinduwa wagema muwamadahase seepada rawe wage Milton Mallawaarachchi mahwtha gayana lassana sindu thiyenawa.
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Man asama sinduwakk 😘😘
@sanjeevaharshani
@sanjeevaharshani 6 жыл бұрын
Thisu Beauty බොහොම ස්තූතියි 😍
@shanakasudesh5698
@shanakasudesh5698 5 жыл бұрын
👊
@slkuwait2125
@slkuwait2125 5 жыл бұрын
මාත්....👍👍👍👍👍
@shehanmadusha6122
@shehanmadusha6122 4 жыл бұрын
අමරනිය හඩ අාසයි අර්තවත් සිංදු
@salaninalisha2429
@salaninalisha2429 Жыл бұрын
දවසට අනිවාර්යෙන් ම එක පාරක් හරි අහන එක පුරුද්දක් වෙලා🥰🥰🥰🥰 මා මත් වීලා❤️❤️❤️❤️
@vijayanthabandara3866
@vijayanthabandara3866 2 жыл бұрын
මෙම කටහඬට අහලකින්වත් තියන්න කෙනෙක් නෑ
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
ඔව්...හදවතටම දැනෙනවා...❤️
@aniloska8399
@aniloska8399 Жыл бұрын
පෙම් සිනහ නැන් වේවා ..බලන්න එතන කොතරම් සංවේදී විදිහට ගායනා කරනවද...ඒ අමරනීය හඩ ඇයි ආපහු සජීවීව අපිට අහන්න බැරි වෙන්න ඔහු අපෙන් වෙන්වුනේ දෙයියනේ ...හිත හඩා වැටෙනවා හැමදාම
@Chandler99
@Chandler99 11 ай бұрын
විකසිත පැතුමන් ඔබේ ලයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදරින් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී මා.. මත් වීලා... නීල නෙතු ඇ‍ගේ පෙර මගේ ඒ දෙනෙත් අද ‍අනෙකුගේ සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම් මිලින වී... වියොගේ ලං වීලා... මා.. මත් වීලා... මා නොලද ඒ ආදරේ ඔබේ හද තුල මෝදුවේ එක්කල දසැඟිලි යළි වෙන් නොවෙනට වසග වී.. පෙම් සිනහ නැන් වේවා මා.. මත් වීලා... විකසිත පැතුමන්... ❤✌️😊
@pasannachaminda8646
@pasannachaminda8646 4 жыл бұрын
සින්දු කියල කියන්නෙ මේවට.
@PriyankaPriyanka-fu2mv
@PriyankaPriyanka-fu2mv 3 жыл бұрын
Hariyatama hari
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 6 ай бұрын
wow old is golden verybeautiful sinhala song thanks myfavourite
@jcjcjcjcjcjjc8618
@jcjcjcjcjcjjc8618 3 жыл бұрын
බංදු සමරසිංහගේ වැඩ සටහනකින් යන්තම් ඇහුණා ව්තරයි හොයාගෙන ආවා ඒ ආදරණිය හඩ .
@nishanantony2508
@nishanantony2508 3 жыл бұрын
නීල නෙතු ඇ‍ගේ පෙර මගේ ඒ දෙනෙත් අද ‍අනෙතුගේ සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම් මිලින වී... වියොගේ ලං වීලා... මා මත් වෙලා...
@surangachandika5692
@surangachandika5692 2 жыл бұрын
❤❤❤
@chamarasebastiyange5084
@chamarasebastiyange5084 Жыл бұрын
@sanjeevaharshani මම දන්නා තරමින් මිල්ටන් බෞද්ධ ගීත 2යි ගායනා කරලා තියෙන්නේ. ඔහුගේ පුත් රනිල් මල්ලවආරච්චි හා කීර්ති පැස්කුවෙල් ගිය සතියේ අමේරිකාවෙදී සිංහල බෞද්ධයින් ට අපහාස වන විදිහට කතාකරලා තියෙනවා
@noyelpriyshantha2745
@noyelpriyshantha2745 2 жыл бұрын
හරිම මිහිරි මතකයක් අවදිවි
@wimalasenagamage8406
@wimalasenagamage8406 2 жыл бұрын
මෙම සින්දු අහනකොට අපි අතීතයට යනවා නේද
@janjivehitihamu8394
@janjivehitihamu8394 Жыл бұрын
Ow e sundara ateetayata yanna me milton ge songs ma one ahanna.aye enne na kawadawath e athi sundara ateetaya.
@ravindudhananjaya894
@ravindudhananjaya894 2 жыл бұрын
Sound , melody , beat , thats a legends in sinhala movies . And movies
@manjulasilva7852
@manjulasilva7852 3 жыл бұрын
2021 me sindu ahana aya👍dagena yamu
@sanjeevaharshani
@sanjeevaharshani 3 жыл бұрын
බොහොම ස්තූතියි
@shanu4776
@shanu4776 4 жыл бұрын
I like Miltons songs very much. Nothing to tell any wrong things that songs.
@thisarapunchihewa5415
@thisarapunchihewa5415 3 жыл бұрын
Onna ahanawanam sindu.kantharekata wassak awa wage.👍👍👍👍👍👍
@pridaswije4227
@pridaswije4227 4 жыл бұрын
MILTON VOICE IS NEVER DIE.
@dammikamarasinghe1757
@dammikamarasinghe1757 4 жыл бұрын
this is the singer
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 Жыл бұрын
Thank you for downloading this song on KZbin. I must've listened to late Milton Malawaarachchi's songs since i was an infant because he was my parent's favourite singer. He is still my favourite singer and will be until I die. The music, melodies and his voice are excellent! He was a family friend and I have listened to his singing live plenty of time. I never get enough of his songs. I pay gratitude to Ranil Malawaarachi and Pawan for singing his songs as I truly enjoy their singing and go back to sweet memories. All the best to you two and sing many more songs. Thank you 💞
@hems-mw9mi
@hems-mw9mi 5 жыл бұрын
අහන්න අහන්න ආසයි
@firstfirst2544
@firstfirst2544 4 жыл бұрын
👍👍👍👍👨‍❤️‍💋‍👨
@user-ww4kq3no9h
@user-ww4kq3no9h Жыл бұрын
Mama godak kamathi song eķak❤❤❤❤
@shehandananjaya8497
@shehandananjaya8497 2 жыл бұрын
නියම සින්දුව 🤟
@chamindaperera815
@chamindaperera815 3 жыл бұрын
Number one....apuru geethayak...nawa ridma ekathu nokalanam thawath hodai...sthuthie obata...
@dilukshipriyadarshani2425
@dilukshipriyadarshani2425 3 жыл бұрын
Mage asama gayakayo set tikak innawa parana gayakayo itin eyala atare milton mallawarachchi mattaya kiyanne man eda idalama adare karapu sundara kalakaruwek adarei a hadata 💖
@priyangaperera8249
@priyangaperera8249 Жыл бұрын
මෙවැනි නිර්මාණ වලට සම්බන්ධ වූ හැමෝටම ගොඩක් පිං. අපි ගොඩාක් පිං කරලා තියෙනවා මේ වගේ සොඳුරු කිසිදා නොමියෙන නිර්මාණ රසවිඳීමට. 🙏💖
@chathurikakumarage5706
@chathurikakumarage5706 2 жыл бұрын
wow mara lassanai
@sakunyhalapriyantha481
@sakunyhalapriyantha481 Жыл бұрын
super song and super singer
@JoniYa-od2ys
@JoniYa-od2ys Жыл бұрын
ලස්සනයි ගොඩාක්.🏹🏹🏹🏹🌹🏹🏹🌹🏹🌹🏹🌹🏹🏹🌹🏹🌹🏹🏹🌹🏹🌹🏹🌹
@extremesl4x4
@extremesl4x4 Жыл бұрын
mara hadak sith aran kohda yanne kodada kiyala hithnwa aye anni oba😘😘
@user-no2ys1ju4d
@user-no2ys1ju4d 4 жыл бұрын
Suvahasak hadavatha senasu members sudda kalakaruvaneni eda menma adath hetatobe miuru geeta apage savan thula revu piirevu de oba apen samugena vasara ganan gevunada e hada kisida amataka novenu eti obata nivan suvaya lebeva ❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyasriya2984
@sriyasriya2984 4 ай бұрын
Me sindu asawen Shane mama❤❤❤❤😊
@chathuralakshan7517
@chathuralakshan7517 3 жыл бұрын
ආදරේ කරන ගායකයෙක් 🙏😍😍😍😍😍
@sanjeevaharshani
@sanjeevaharshani 3 жыл бұрын
sthuthiy
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
එනමුදු අද මෙන් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී...🎶
@surangachandika5692
@surangachandika5692 2 жыл бұрын
❤💙💜💚
@priyankakumari-yp1mj
@priyankakumari-yp1mj 4 жыл бұрын
ආදරය sindwak ,ගොඩාක් ලස්සනයි 👍👍👍👍👍
@kusumalathakusumalatha4271
@kusumalathakusumalatha4271 4 жыл бұрын
ලස්සනයි...මමඅසම ගිතය
@damithbandara4213
@damithbandara4213 4 жыл бұрын
pudume kiyanne munpura me vidiymai .vikasitha pathuman mushup paean mallawarchchi .nice ahala balnda
@neeasjeremyclarkson8475
@neeasjeremyclarkson8475 4 жыл бұрын
Kawadawath ahala epa wenne nethi සිංදු ❤️❤️❤️❤️💕💕💕
@arunajayalath1783
@arunajayalath1783 8 күн бұрын
ආශාදෑසින්
@asankadimuthu
@asankadimuthu 4 жыл бұрын
Thanks for uploading this beautiful song😍😍😍
@sandu5895
@sandu5895 Жыл бұрын
හරිම ලස්සනයි 💗🌸 ආසම සිංදුවක් 🌸💗
@nilani8610
@nilani8610 Жыл бұрын
upadinna hamadama mnussayinge adria labnna pinkara nawthth
@promodkalhara9656
@promodkalhara9656 4 жыл бұрын
එනමුදු අද men mage lowe දැල්වුණ පහණද niwee......
@anushikapriyadarshini8303
@anushikapriyadarshini8303 3 жыл бұрын
Mamat godak asama sinduwak meka man inne Malaysia
@sanjeevaharshani
@sanjeevaharshani 3 жыл бұрын
thanks
@inokaherath6146
@inokaherath6146 4 ай бұрын
Aadaraneeya gaayakayek🌹🌹🌹🌹🌹
@user-th6ji1do5j
@user-th6ji1do5j Жыл бұрын
හදවතට වදින මිල්ටන් සහෝදරයා සදා අමරනියයි
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Lassanai...praise the LORD
@samadhiasanka1357
@samadhiasanka1357 2 жыл бұрын
පරම්පරා ගානක් ගියත් කවදාවත් නොමියෙන ගීත...
@damayanthiperera8531
@damayanthiperera8531 4 жыл бұрын
😢😢😢 දැල්වු පහන් නිවී ගියා,
@dulanjanachavindi2201
@dulanjanachavindi2201 4 жыл бұрын
Kawadath amaraneeya hamadama hithe radena song..
@pathumkumara4509
@pathumkumara4509 4 жыл бұрын
Patta lassanai supiri 👌👌👌👌
@sajeewadealwis8346
@sajeewadealwis8346 3 ай бұрын
Coreet it.anmudu adarin
@chutydony5384
@chutydony5384 4 жыл бұрын
Lassanai ane mn godaaaaaaaaaak asai meyage sinduwalata
@nadeeshdilrukshi7478
@nadeeshdilrukshi7478 5 жыл бұрын
No world🔥🔥👈 fantastic 🔥
@hiru7966
@hiru7966 4 жыл бұрын
Thamath api athara radila .lassanai .mama asama gayakayek
@araliyaaraliya6824
@araliyaaraliya6824 3 жыл бұрын
💙💚💛💖 supiri 👌👍👍👍
@sadeeshathili5649
@sadeeshathili5649 4 жыл бұрын
Dan kale thiyena sindu wageda mewa.kochchara ahuwath epa wenne na.❤
@Sejana_Sooriarachchi
@Sejana_Sooriarachchi 3 жыл бұрын
ඒ සොදුරු අතීතය
@viraj.madhushanka
@viraj.madhushanka 5 ай бұрын
No other like this voice
@nishanthajayalathge1339
@nishanthajayalathge1339 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤
@sanjeevaharshani
@sanjeevaharshani 5 жыл бұрын
ස්තුතියි..
@priyankakumari-yp1mj
@priyankakumari-yp1mj 5 жыл бұрын
මම ගොඩාක් asema,sinduwak
@walnera123
@walnera123 4 жыл бұрын
Feel music,love,passion,depression at once...
@CT-vl3iu
@CT-vl3iu 4 жыл бұрын
...is it...එනමුදු adarin මගේ ලොවේ දැල්වුනු පහනද නිවී?...anyway..i just love this song from my teen's days...thank you!
@menakagamagedara2227
@menakagamagedara2227 3 жыл бұрын
අතීත විරහ ආවර්ජනයට...
@ransilakmali9738
@ransilakmali9738 Жыл бұрын
විකසිත පැතුමන් .....
@randikakasun2979
@randikakasun2979 Жыл бұрын
අද මෙන් / අදරින්
@seenasuraj3802
@seenasuraj3802 2 жыл бұрын
Resembles our legend Kishorda's rendition (Kishore Kumar)...Lassanay....
@anujabasnayake669
@anujabasnayake669 5 жыл бұрын
Sindu....menna
@dilanikarunarathna7479
@dilanikarunarathna7479 2 жыл бұрын
මාත් ගොඩාක් ආසයි
@tharakasandaruwan8411
@tharakasandaruwan8411 4 жыл бұрын
Patta ban....menna gayakayo..saha sindu
@nuwansilva4452
@nuwansilva4452 2 жыл бұрын
Patta sindu....everlasting
@Sanjanaakarshana-df3lq
@Sanjanaakarshana-df3lq 10 ай бұрын
Lovely song
@aselakadugoda2677
@aselakadugoda2677 3 жыл бұрын
ලස්සනයි
@sanjeevaharshani
@sanjeevaharshani 3 жыл бұрын
thanks
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
නොමියෙන ගීත💕💕💕💕
@manjuladeshapriyamanjulade2560
@manjuladeshapriyamanjulade2560 5 жыл бұрын
One & only voice
@sanjeevaharshani
@sanjeevaharshani 5 жыл бұрын
Thank you..
@bandalbori
@bandalbori Ай бұрын
내가 제일 좋아하는노래🙏
@shiromananayakkara1098
@shiromananayakkara1098 5 жыл бұрын
Lassanai
@sanjeevaharshani
@sanjeevaharshani 5 жыл бұрын
Sthuthi
Vikasitha Pathuman - විකසිත පැතුමන්
4:10
Lakmini Udawatta
Рет қаралды 1,1 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
Vikasitha Pathuman (Maa Mathweela) - Asha Dasin
3:49
widya1974
Рет қаралды 63 М.
Vikasitha Pathuman   O Mere Mash UP   Sahan Hasthi & Pavan Mallawarachchi
3:34
Rukshan S. Samaradheera
Рет қаралды 38 М.
IWURU THALA - ඉවුරු තලා
3:28
Ananda Thewarapperuma
Рет қаралды 3,5 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН