ආදරය අන්ධයි කියන්නේ මේ නිසාද? | Vikram and Deepika Story

  Рет қаралды 34,715

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер: 59
@gihanchathurangakasturiara5688
@gihanchathurangakasturiara5688 2 жыл бұрын
කිසිම දේකට ඕනවට වඩා ගැටෙන්න හොද නැහැ, මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ යන්න ඕනේ.👍
@serchofsrilanka9555
@serchofsrilanka9555 2 жыл бұрын
හිතින් යන අය අතින් අල්ලලා නවත්වන්න බෑ එහෙම යන්න හදන කෙනෙක් කවදාවත් ලග තියා ගන්න එපා තේරුමක් නෑ අමාරුවෙන් හරි හිත හදා ගන්නම ඕන
@reetarathnamali4893
@reetarathnamali4893 2 жыл бұрын
ඉන්දියාවේ ගොඩක් දෙනෙක් අනුන්ගේ සැමියන් සමග ඇසුරු කරනවා වගේම විවාහක බිරිඳව දික්කසාද කරනව එහෙම නැත්නම් අනිවාර්‍යයෙන්ම මරාදමනවා.එමරටේ නලු නිලියන් වැඩි දෙනෙක් විවාහවී සිටින්නේ.පවුල් කඩාකප්පල් කරල.දැන් ඒවා අපේ රටෙත් වැඩි වශයෙන් සිදු වෙනවා.මේවගේ ඝාතන සිදු කරන සහ මේවාට අනුබල දෙන අයට ජීවිතාන්තය දක්වා සිරගත කරන ඳඩුවම මදි.මුන්ට හිමිවිය යුත්තේ මරන දඬුවමයි.
@niroshadarshani8022
@niroshadarshani8022 2 жыл бұрын
Y only in India... Even in Sri Lanka extramarital affairs r very common.
@samadhiniwanthika
@samadhiniwanthika 2 жыл бұрын
දීපිකා මැරෙන්න කලින් දීපිකාගේ හිත මැරෙන්න ඇති.😥😓
@tharindurupasingha362
@tharindurupasingha362 2 жыл бұрын
හෙට ලංකාවේ ලොකුම අරගලය වෙන්න යනවා.. පුළුවන් නම් ඒකට පොඩි හරි දායකත්වයක් දෙන්න 🙃👍
@illangakoonmudiyanselageba7343
@illangakoonmudiyanselageba7343 2 жыл бұрын
Good luck 👍 💓
@isurikamadhuwanthi4160
@isurikamadhuwanthi4160 2 жыл бұрын
Aragalayata jaya ape rata lassana ratak wenawamai gota go home
@tharindurupasingha362
@tharindurupasingha362 2 жыл бұрын
@@isurikamadhuwanthi4160 ජයවේවා ❤️
@amiruellawala3994
@amiruellawala3994 2 жыл бұрын
මේ අනියම් සම්බන්ධතා නං ලෝකයට පිළිලයක්. පව් අර ලමයි😢😢😢😢😢
@liyanagekalasha2313
@liyanagekalasha2313 2 жыл бұрын
Woow මේ දවස් ටිකේ ගෙනාපු ඝාතන කතා ටික නම් නියමයි හැබැයි ඉතින් ඕනම දේකට ඕනවාට වඩා ගැටෙන්න යන්න හොද නෑ ඒකනේ අර කතාවක් තියෙන්නේ ඕනම දෙයක් ඕනවාට වඩා ඕනිම නෑ කියලා👍😢
@nishagunathilaka5029
@nishagunathilaka5029 2 жыл бұрын
Manussayek marunama eka rasavidina eka manussakamakda balannako api koheda inne kiyala oyaa ohoma woow gala maru kiyanakaota mewa daana kena hitanne tawa thawath gatanakataa wadiwenna kiyala .hitahha apita manuge maranayak rqsavinna puluwanda ..
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
@@nishagunathilaka5029 ඔව් ඒ වගේම තමා .... මාධ්‍යත් හරී කැමතියි ළමා දූෂණ සිද්ධි වලට.උන් ඒ දවස් වලට ලාභ ලබනවා. බුදුසරණයි ....!
@nishagunathilaka5029
@nishagunathilaka5029 2 жыл бұрын
@@madutharanga7654 aniwaryenma leerasata kunurasata minissu godak minissu aasa karana nisa .madyakarayo thawa thawath ewama hoya hoya daanawa .
@pdanura7657
@pdanura7657 2 жыл бұрын
@@nishagunathilaka5029 ඔයා කියන කතාව සහතික ඇත්ත (brother හරි sister හරි) ඒත් bro/sis මට එක දෙයක් කියන්න ඕන ඒ තමයි. මේ ඝාතන කතා අහනකොට අපිටත් ලොකු භීතියක් දැනෙනවා. (මගේ වයස අවු. 16 පිරිමි ළමයෙක්) ඒත් අපිට ඒවයින් ඉගෙනගන්න දෙයක් තියෙනවා නේද? මොකද හැමෝටම එකම විදිහෙ කරදර නෙවෙයි වෙන්නෙ. අපිට ඒ වගේ අවස්ථාවකදි කටයුතු කළ යුත්තෙ කොහොමද කියන එක ඉගෙන ගන්න පුලුවන්. අනිත් කාරණාව තමයි මම දන්න විදිහට පොලීසියට හරි නීතිඥවරයෙක් වෙන්න කලින් අපරාධ නඩු ගැන අධ්‍යනය කරන එක අනිවාර්ය දෙයක් මොකද ඔවුන් ඒවා දැනගෙන ඉන්න ඕන. එතකොට තමයි ඒ ගොල්ලන්ට cases handle කරන්න ලේසි වෙන්නෙ. ඒ කිව්වෙ අපි හිතමු එක ඝාතන සිද්ධියක් ඒ මනුස්සයාව restaurant එකක් මරලා කියලා. සාක්ෂිත් අඩුයි කියලා. එතකොට අපි ඒ හා සමාන කලින් case එකක් තිබිලා ඒක විසඳනවා කියලා. එතකොට ඒ පරීක්ෂණ වරුන්ට පුලුවන් ඒ විදිහට කරලා ඒ murder case එක විසඳන්න. ඒ නිසා මම මෙහෙම murder cases දාන්න එකේ වරදක් කොහෙත්ම නෑ
@sureshsathsara5010
@sureshsathsara5010 2 жыл бұрын
එයා පට්ටම ලස්සනයි
@froowanti7821
@froowanti7821 2 жыл бұрын
Really Dan Relationship Wala loyalty නැ මුවුන් ❤️ කියක් තියනවා ද?? මන්දා දැන් හිරෙදි කසාද බැඳපලා කො 👎😂😂😂
@samansuranga8677
@samansuranga8677 2 жыл бұрын
අඩේ ඒ කෙල්ලගේ ලස්සන....!
@rushand8003
@rushand8003 2 жыл бұрын
shifaline
@nathashii4684
@nathashii4684 2 жыл бұрын
පව් අර කිරි බොන පොඩි බබා😥
@navinduviduranga1996
@navinduviduranga1996 2 жыл бұрын
වීඩියෝ එක සුපිරි 👌👍👍
@Dinikalupahana5860
@Dinikalupahana5860 2 жыл бұрын
Maha Jara ganiyek paw Deepika 🥺💕
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
බුදුසරණයි .....!
@minulaashan9362
@minulaashan9362 2 жыл бұрын
අරගලයට ජය වේවා
@bestofsrilanka4486
@bestofsrilanka4486 2 жыл бұрын
හොල්මන් කතාවක් කරන්නකො🤧🥺
@lifevideo
@lifevideo 2 жыл бұрын
Age and Birthdays of Bollywood Actors.. ශාරුක්, අමීර් , රිතික්, අමිතාබ් බච්චන්..මේ අයගෙ වයස දන්නවද ? kzbin.info/www/bejne/gomyn3-niMp9grs
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
ඔක්කොම Google එකේ තියෙනවා. අමුතුවෙන් බලන්න දෙයක් නෑ.
@rushand8003
@rushand8003 2 жыл бұрын
shifalige husband nakiyek mn oya news eka ahala thiyanawa 😂
@aruns90
@aruns90 2 жыл бұрын
අනේ පව් දරුවෝ දෙන්න 😭.
@සෝනියා-ජ2ජ
@සෝනියා-ජ2ජ 2 жыл бұрын
ඔයා එහෙම කරන්න එපා වයිෆ්ට ලස්සන කෙලි පොඩිඩක් දැකලා 😃😃
@rushand8003
@rushand8003 2 жыл бұрын
eyage wife lassanai bolayak wage 👌
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
මම නම් කවදාවත් එහෙම කරන්නේ බිරිඳ ගෙන් අහලා ගෙදර ගේනවා මිසක්. බුදුසරණයි .....!
@ayeshadmataraarachchi5524
@ayeshadmataraarachchi5524 2 жыл бұрын
Interesting
@dilaniaberathna1027
@dilaniaberathna1027 2 жыл бұрын
God bless you
@lushansachith6132
@lushansachith6132 2 жыл бұрын
අර පොඩි උන් දෙන්න..🥺
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 2 жыл бұрын
elaaaaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeee
@muthu-b5r
@muthu-b5r 2 жыл бұрын
Indiyave innema maha kalakani.
@achiniachini4285
@achiniachini4285 2 жыл бұрын
Nodakin kalakanni geni.
@ajithvitanage3259
@ajithvitanage3259 2 жыл бұрын
🔥👌🔥👌🔥😍😍
@official9004
@official9004 2 жыл бұрын
Big fan❤️
@fathimahuzniya2869
@fathimahuzniya2869 2 жыл бұрын
Aththa adare thiyana kota me wage minisunta agayak Neha uwn anatha wenna oni
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 2 жыл бұрын
🥰🥰
@Dinikalupahana5860
@Dinikalupahana5860 2 жыл бұрын
Shifalita wedi thiyanna oni ara minihawath maranna oni
@cdecrox2055
@cdecrox2055 2 жыл бұрын
tamanna wage lasanai.hita parlane kargathanam.mi harak wage adila yanawa.labena deyakna.
@indrachapasubashini5534
@indrachapasubashini5534 2 жыл бұрын
😢
@ruwinijayasekara460
@ruwinijayasekara460 2 жыл бұрын
Imelda Marcos gana karanna
@kaveeshagimhana1960
@kaveeshagimhana1960 2 жыл бұрын
අපරාදෙ ඩිවෝස් කරලා දාන්න තිබ්බෙ 😪
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Nodakin kalakanniyo okunta widawala .marenna denna one
@achinishanika1506
@achinishanika1506 2 жыл бұрын
හොල්මන් ekak ona
@Dinikalupahana5860
@Dinikalupahana5860 2 жыл бұрын
Shifali Gani kathai
@samansuranga8677
@samansuranga8677 2 жыл бұрын
විශාලිද... ශිෆාලිද...
@janithaperera8971
@janithaperera8971 2 жыл бұрын
Shefali Bhasin , urged Vikram Chauhan Deepika.
@thilinakumara9774
@thilinakumara9774 2 жыл бұрын
Ahankota dukai..hitak papuwak nati terisanu....
@nilupulfernando3279
@nilupulfernando3279 2 жыл бұрын
😂😂😂😂🤣🤣🤣🤣
@nandenande8253
@nandenande8253 Жыл бұрын
balan.giyam.genutt.ekai.pirimitt.ekai.pau.dewiyane
@sujasurana6347
@sujasurana6347 2 жыл бұрын
නොදකින්
@hs280
@hs280 2 жыл бұрын
vikaram kaiana h putaage ahawal hetuwakatei bn e pakaya kamathi wela tiyyenne dennma
@kdrebecca8469
@kdrebecca8469 2 жыл бұрын
😔
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 23 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 54 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 16 МЛН
සුරූපි පාතාල නායිකාව සප්නා | The Story of Sapna Didi
18:39
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 65 М.
මේ කෙල්ල කරපු ලෝක අපරාධය | The Story of Jeniffer Pan
12:58
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 37 М.
තවත් එක ආදර කතාවක අවසානය #sinhadhanuma #sinhapawla
13:08
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 14 М.
කල්‍යාණ මිතුරිය මැරුවේ මේකටද? | Story of Skylar Neese
14:07
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 84 М.
මේ කෙල්ලට සිදුවුන අපරාධය | Salma Sultana #sinhadhanuma #sinhapawla
15:44
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 23 МЛН