Village food making is so relaxing | traditions are so calming | mornings & evenings are beautiful

  Рет қаралды 43,681

Udarata Manike

Udarata Manike

Күн бұрын

Пікірлер: 136
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Жыл бұрын
Today's Note 👇 අද සටහන 👇 Hopper is our special dish. There are many ways to make these. In my channel, several types of hoppers have been made in the traditional way, the way they were made in the past. You can see them from this link. 1:- Traditional village hoppers for evening tea time | How to prepare hoppers in traditional way kzbin.info/www/bejne/qWa5iGmJqdpgotE 2:- Have you ever eaten Curd Hoppers ? It's an aincient Sri Lankan traditional morning meal | KIRIWADANI kzbin.info/www/bejne/mZivoGRuj6pmgdU Through my channel, I show how the people of our country used to cook and live in the traditional way. Some opportunities of the current lifestyle are also presented here. However, I create videos by giving priority to the past, tradition and customs. Don't think that all this is 100% the past. I would also like to say that there are some flaws and differences due to an attempt to recreate the past from the present. කොලපාට ගස් අතරින් වැටෙන තද හිරු රැස් කිරණ මට අනතුරු අගවනවා දැන් නම් හවස් යාමෙට කිට්ටුයි රෑ බෝ වෙන්න කලින් පිටි ටික සූදාම් කර ගත යුතු බව. වංගෙඩියේ මෝල් ගසේ ඩොක් ඩොක් සද්දේ කොලපාට වනන්තරේ මැදින් අහස් සිප ගනිද්දී හීනියට පිටි අහුරු පොලවට වැටෙන්නේ හාල් ටික පිටි වුනා කියලා කියන්නම වගේ. රැහැයි හඩත් එක්කම කදුකරයට අදුර ගලනවා. මගේ පහනත් ලංතෑරුමත් ඒ අදුර මකන්න සූදානමින් දැල්වෙන්නේ අදුර සමග සටනක් අරබලා වගෙයි. පොල් වතුර එක්කම හුලං විස්කෝතු කුඩු එකතු වෙලා ආප්ප මිශ්‍රණය හෙට උදේ වෙද්දි හොදින් පිපිලා තියෙයි. ඉස්සර යීස්ට් අද වගේ සුලබ නැති නිසා යීස්ට් ක්‍රියාකාරීත්වය වක්‍රාකාරයෙන් ලබාගන්න විකෝතු යොදාගන්න බව මම දැනගෙන හිටියා. ඉතිං ආප්ප පිපෙන්නත් හුලං විස්කෝතු කුඩු කරලා යොදාගන්න මම හිතුවා. ඒකෙන් ආප්ප වල රසයත් වැඩි වෙලා තිබුනා. ආප්ප හදන්න සීනි දාපු පොල් වතුරෙන් රා වෙන්න තියලා හදාගන්න පොල් රා වලින් මීට කලින් මං ආප්ප හදලා වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙන නිසා ඒ ලින්ක් එකත් මෙතනින් දාන්නම්. ඒ විදියටත් සාම්ප්‍රදායික ආප්ප හදන්න පුලුවන් Traditional village hoppers for evening tea time | How to prepare hoppers in traditional way kzbin.info/www/bejne/qWa5iGmJqdpgotE ලංතෑරුම අත්තම්මගෙ කතාවක් නිතරම මට සිහි කරනවා. ඉස්සර ගෙවල් වල ඉස්සරහින්ම ලංතෑරුමක් එල්ලන්නේ වන වැදුනු අය හෝ අතරමං වුන අයට ගෙයක් පැල්පතක් තියෙන ඉසව්ව හොයාගන්න පහසු වෙන්නයි. අද වගේ ගෙවල් ඉස්සර සුලබ නෑ කැලෑ බොහොම වැඩියි. ඒ විතරක්ම නෙවෙයි හවසක අදුර මැදින් ඇවිදන් යද්දී ගම්මානේ ගෙවල් ලගින් නිතරම ඇහෙන්නේ පන්සිය පනස් ජාතකේ ශ්‍රැති ගෝචර බස් වහරෙන් කියැවෙන අපූරුවත් පිරුවානා පොත් වහන්සේ කියැවෙන හඩත් වගේම ළමුන් බෞද්ධයාගේ අත්පොත වෙන ධම්මපදය වනපොත් කරන හඩත් ය. මගේ පුංචි ධම්මපදය මතක් වුනේ අදත් නිදහසේ ජීවිතයට ඔබටත් මටත් යමක් එක් කර දීමේ බලාපොරොත්තුවෙනි. හූස් ගාගෙන පැහෙන කේතලයෙන් කහට පාට හොදින් තියෙන තේ එකක් හදාගෙන හුලං විස්කෝතුවක් තේ එකෙන්ම පොගවන් කන ගමන් ධම්මපදය මගේ අතට එක් වුනා.. ඒ නිදහස් සාමකාමී සන්ද්‍යාවත් ඒ විදියට ගෙවිලා යද්දී ඉල් මාසේ තවත් ලස්සන උදයක් ඇවිත් තිබුනා. හවසට තද වැස්සක් එන නිසා හවසට හදන්න තියෙන ආප්ප ටිකක් දහවලේදිම හදන්න පටන් ගත්තා. ආප්ප නම් ලුණුමිරිසත් තියෙන්නම ඕනි. සාමාන්‍ය ලුණුමිරිසට පැණි ටිකක් එක් කරලා බැලුවේ රසය වැඩි කරගන්න හිතාගෙන. ඇත්තෙන්ම හිතුවටත් වඩා ඒ රසය ලුණුමිරිසට හොදින්ම ගැලපුනා. ලුණුමිරිසට සීනි වෙනුවට තියේ නම් පැණි ස්වල්පයකුත් එක් කරගන්න අමතක කරන්න එපා . ඇත්තටම කීවත් වගේ ආප්ප හදලා ඉවර වෙද්දිම ලොකූ වැස්සක් එනවා. කදු යායම කලුවරෙන් අදුරු වලාවෙන් වහගෙන එන වැස්සට හුලගත් එක්කම එන හිරිකඩ මුහු වෙද්දි බිත්තර ආප්පයකුත් සැර ලුණුමිරිසත් රස ප්ලේන්ටියත් දිව්‍යමය භෝජනයක් වගේ රසම රස තේ වේලක් රසවිදිමින් සොබාදහමේ අපූරු විපර්යාස හදවතින්ම විදගත්ත ඒ ලස්සන ගම්මානේ අතීත දවසක් මේ විදියට ඔයා ඉදිරියේ දිගහැරෙන්නේ.. තේ බොන්න එපා තේ රස විදින්න.. ඔයාගෙ හිතටත් ටිකක් නිවෙන්න අවස්ථාවක් ඔයා වෙනුවෙන්ම හදලා දෙන්න.. ආදරෙයි .. මං ටිකක් ඈත ඉදංං. උඩරට මැණිකේ
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
🇨🇦🇱🇰❤️🤗🙂😍😊💯👌👍☸️🙏
@samankapugamage6573
@samankapugamage6573 Жыл бұрын
Satahana ta hetata gajaman nonawa sehewana man pattayak udarata manikay 😊😊😊
@chula3155
@chula3155 Жыл бұрын
ඔබගේ සටහන හරිම ලස්සනයි සහ අපි නොදන්න බොහෝ දේවල් ඒ තුලින් දැනගැනීමට ලැබුන. ඔබට අනේක වාරයක් ස්තූතියි ❤
@lalithgamage3951
@lalithgamage3951 11 ай бұрын
❤Wewa
@samankapugamagekapugamage
@samankapugamagekapugamage 10 ай бұрын
tara gayanayata daksay ada man hallak leyannam oyata gayanna 🎸🎺🎤
@manelkumarimanel4964
@manelkumarimanel4964 Жыл бұрын
ආප්ප දැක්ක ගමන් කියන්න පුලුවන් ගොඩක් රසට ඇති කියලා.බුදුසරණයි දුව.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Жыл бұрын
බුදු සරණයි ❤️❤️
@mypetsmygarden
@mypetsmygarden 10 ай бұрын
Absolutely! There's something incredibly calming and grounding about watching village food being made, isn't there? It's a beautiful reminder of the simplicity and authenticity of traditional cooking methods. And yes, the traditions surrounding food preparation are indeed soothing to witness. Plus, seeing people adorned in traditional wear adds an extra layer of beauty and cultural richness to the scene. It's truly a wonderful way to appreciate the beauty of both food and tradition.
@franciscosierrasaez1558
@franciscosierrasaez1558 3 ай бұрын
❤ Soy feliz cuando te veo 😊
@franciscosierrasaez1558
@franciscosierrasaez1558 2 ай бұрын
❤ ¡ Viva Udarata ! 😊
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 Жыл бұрын
Supiri
@palithayapabandara6811
@palithayapabandara6811 7 ай бұрын
In the morning Sri devi light Bring to all villages Without knowing You create beautiful nature Triple of gems God bless you ❤🙏🧚‍♂️🧚‍♂️🧚‍♂️
@AsitDasDas-v3q
@AsitDasDas-v3q 11 ай бұрын
Good video for rural food cook
@Vivi-jf8bd
@Vivi-jf8bd Жыл бұрын
Cara cara kehidupan tradisional sa ngat indah..proses pembuatan te pung beras dengan cara ditumbuk Terlihat indah cantik bersahaja..se moga selalu sehat bahagia dan Tuhan selalu membekatinya.
@VimukthiUdapamunuwa
@VimukthiUdapamunuwa Жыл бұрын
Congratulations ❤❤
@AsitDasDas-v3q
@AsitDasDas-v3q 11 ай бұрын
❤❤❤❤good drink for fast food
@Pooran-l3c
@Pooran-l3c 3 ай бұрын
always looking forward to watching you again, enjoy it keep it up
@_VISHUDDHA
@_VISHUDDHA Жыл бұрын
අති උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය ආරක්ෂාව හැමදාම මැණිකෙට ලැබේවා🙏🙏🙏
@franciscosierrasaez1558
@franciscosierrasaez1558 3 ай бұрын
❤ Buenos dias Udarata😊
@dilankvharsapriya6437
@dilankvharsapriya6437 9 ай бұрын
Duwa ape parani vidihatath appa puchchana video ekak karanna... Tunuruwan saranai duwata❤
@kanishkanuwankanishkanuwan194
@kanishkanuwankanishkanuwan194 Жыл бұрын
Ane godak lassani akke hita niwenawa video eka baladdi bs akke oyata hodata wada tika kara ganna bs
@xxxg24-c1r
@xxxg24-c1r Жыл бұрын
Akki කදිර දිව්‍යරාජ film eke sonakshi wagee..බුදුසරණයී ❤
@anandadesilva6558
@anandadesilva6558 4 ай бұрын
Hoppers with lunumiris is the best!
@rukmandfernando9128
@rukmandfernando9128 Жыл бұрын
Miss I used to be a lousy cook and a lazy man. After work I go to gym and then relax in front of my TV. I love eating out and survive on KFC, McDonalds, Red rooster and Chinese take away food. After watching these programs and videos of yours I have just started cooking some food, but still on early stages. Thanks Miss. See how it goes?🤣
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Жыл бұрын
Love that!🙂
@rukmandfernando9128
@rukmandfernando9128 Жыл бұрын
@@UdarataManike-Ceylon 🤣🤣
@GaiaLoki16
@GaiaLoki16 6 ай бұрын
Good change in diet, but all the food services mentioned in comments are also good. 🇨🇦🇨🇦
@jaisujoseph6843
@jaisujoseph6843 Жыл бұрын
Sister your good name please and I am Joseph from India and I am tamilan and I love srilankan people and I salute you and I respect you and srilankan people
@NavaNava-n3e
@NavaNava-n3e Жыл бұрын
WOW SUPERB SISTER DUARATA MANIKE THANKS FOR YOUR VIDEO TIPS COOKING VERYUSEFUL VERALEVEL VALTHUKKAL KEEPITUP NANIDI VANAKKAM WELLDON WELCOME VAZHA VAZLAMUDAN DUARATA MANIKE THANKS KEEPITUP VALTHUKKAL OAKY SISTER UDARATA MANIKE OAKY ❤❤🙏🙏🙏🙏🙏
@lalpriyan1981
@lalpriyan1981 Жыл бұрын
Rice food is a feeling for me 'Nice video
@jeyaranchendharmaratnam9951
@jeyaranchendharmaratnam9951 11 ай бұрын
Congratulations you are doing great job and all ancient traditions cooking
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
Thank you so much
@rathnahabarakada5955
@rathnahabarakada5955 4 ай бұрын
උඩරට චූටි මැණිකේ.....හරී ලස්සනයි ඔයාගෙ වැඩ.❤
@sabut9587
@sabut9587 6 ай бұрын
Super video
@swij-p5u
@swij-p5u 5 ай бұрын
Budhusaranai.
@kcm4554
@kcm4554 Жыл бұрын
Indeed I am so fascinated that I am speechless......all beautiful & beautiful, superb marvelous video of unique excellent kind, very nice simple wonderful delicious cuisine 👌👍❤️😘🌹💐💗.
@ginsirpy823
@ginsirpy823 10 ай бұрын
The house, surrounding greenish plants, hurricane lamp with hand make rice powder and other ingredients are really gives peace when viewing this video. No meditation is needed just watching your video clears all tensions and stress..how you always keep smile on your face?
@prakashchekkera6635
@prakashchekkera6635 Жыл бұрын
No words now . All perfect to cherish my heart. 👌♥️😊🌹
@savitarajnath1428
@savitarajnath1428 Жыл бұрын
Hi good afternoon i wait patiently for your lovely video so easily you prepare your delicious dishes and your beautiful country you take care
@kwdcdamayanthi
@kwdcdamayanthi Жыл бұрын
මණිකගේ පිළිවෙළ හරිම 👍
@nwick2016
@nwick2016 Жыл бұрын
Cooking and background music soothing. Plus your peaceful demeanor. Would like to watch more.
@indika6111
@indika6111 Жыл бұрын
Wow raining also take care dear ❤
@jewels4590
@jewels4590 Жыл бұрын
Your so beautiful just like your recipes thank you luv from Seattle Wa. Very beautiful scenery keep it up thank uujmn
@prabath9758
@prabath9758 Жыл бұрын
Chuti menike , this is my dream house and my dream life as a Sri Lankan lady 😊, but I'm not lucky woman like you. I feel so jealous 😂. Loving wishes from New Zealand
@ArunKumarAE-wd5he
@ArunKumarAE-wd5he 11 ай бұрын
ನಮಸ್ತೆ...🏡🌴🌱 ಸೂಪರ್ ವ್ಲೋಗ್ 👍
@govindl2826
@govindl2826 11 ай бұрын
Super
@palithayapabandara6811
@palithayapabandara6811 9 ай бұрын
When we go back our country we had geat cultural Freedoms respectable lifestyle Beautiful like angel living with good ancestors with god direct connection nature P example systems meditation Ask God we need rain for agricultural Today we need wind for all flowers harvesting Sunshine take harvest Thanks you very much present Our royalist Freedom life with nature Triple of jems God bless you ❤🙏🌟🌟🌟
@duleeshajayarathna9408
@duleeshajayarathna9408 Жыл бұрын
හරිම ලස්සනයි නංගී.. අදනම් නියම උඩරට මැණිකේ කෙනෙක් වගේ...
@TheRavira
@TheRavira Жыл бұрын
The way you made the pan 'non-stick', was simply Genius!!! I did learn something new today. Thank You. 😊 PS. If you couldn't upload your videos on a particular day, pls do not beat yourself up. I'm sure your followers will agree with me, your videos are always worth waiting for. 👌♦💚🌻
@DiliniSiwrathna-b1d
@DiliniSiwrathna-b1d Жыл бұрын
Exame ekata lan wela stress eke inn mt akkage vedios balapuwama mara relax ekak enw❤akkata lassana hinawak thiyenw😊eka hamadatama thiyenna oni.adarei akke.thawa lassana vedios eran enna.❤
@AmarendraSantra-p7e
@AmarendraSantra-p7e 11 ай бұрын
So beautiful hare Krishna Bangal kolkata 🎉🎉🎉🎉❤❤
@naduninirasha178
@naduninirasha178 Жыл бұрын
ලස්සනයි ඔයාගේ වැඩ❤
@lahirushehan5282
@lahirushehan5282 Жыл бұрын
අසම කැමක් හොඳ යි රසට තිබ්බා උඩරට මැණිකේ ❤👍
@sinoychacko9915
@sinoychacko9915 Жыл бұрын
Congratulations. Amazing preparation. You are very young but you are doing all the ancient cooking types 💯💪 as the real Udarata Manike
@TheRavira
@TheRavira Жыл бұрын
Well said! Couldn't agree more.👍
@ApsaraDedunu
@ApsaraDedunu Жыл бұрын
හරිම ලස්සනයි නංගී ,බුදු සරණයි ! ඔයාට .
@wilsonsongthiang1622
@wilsonsongthiang1622 Жыл бұрын
I just simply love ❤ your videos so much ❤❤❤ thankyou for sharing this🙏🙏🙏 and you look so beautiful too😍
@rusirumahanam4110
@rusirumahanam4110 Жыл бұрын
ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා! බුදුසරණයි! සහෝදරිය🙏❤️👏
@AnomiAnomi-w4u
@AnomiAnomi-w4u 20 күн бұрын
Niaymai akki
@rensonraphel9003
@rensonraphel9003 Жыл бұрын
superb quality of the world 🌎
@ajiNair-b7d
@ajiNair-b7d Жыл бұрын
Romantic location ❤
@indika6111
@indika6111 Жыл бұрын
Amazing presentation ❤
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
ඔයා මාව අතීතයට ගෙනියනව, ආදරෙන්, ඔයාටත් ගොඩක් ආදරෙයි ❤❤❤
@hasitharathnayaka6775
@hasitharathnayaka6775 Жыл бұрын
Harima lassani ❤
@poornimadilani5582
@poornimadilani5582 Жыл бұрын
Good
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 Жыл бұрын
Lovely hoppers👍❤️
@iroshuma
@iroshuma Жыл бұрын
Congratulations 🎉
@Mamauji74
@Mamauji74 Жыл бұрын
Liked ur recipe & liked this place... beautiful, healthy lifestyle...❤❤❤
@kanchangokhale5626
@kanchangokhale5626 Жыл бұрын
❤v nice info and video u r brave staying in sucha remote place God bless u
@jaisujoseph6843
@jaisujoseph6843 Жыл бұрын
Sister God bless you and give you a lot of happiness joyfullness and love to you and to all your srilankan people and always be happy and keep smiling and be strong because God is there for you always now and forever ❤️
@Tuhin-6709
@Tuhin-6709 Жыл бұрын
.💖💖💖.. Like it’s videos
@SaduniRanathunga-u1d
@SaduniRanathunga-u1d Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කෙ❤
@mohanishgamit1985
@mohanishgamit1985 Жыл бұрын
Beautiful video .............❤❤❤❤
@kalumchathuranga-sc4zl
@kalumchathuranga-sc4zl Жыл бұрын
i Love uou Menika
@nirohansi5803
@nirohansi5803 Жыл бұрын
yummy yummy 🤩❤️❤️❤️❤️
@sooryathanthrashiva8439
@sooryathanthrashiva8439 Жыл бұрын
Hii Miss..Can you do handkerchief tuck video in osari?
@VadakkayilPramod-h3k
@VadakkayilPramod-h3k Жыл бұрын
Gorgeous💎👑🌹❣️❤️❤️💯🍯🍯🍯
@jaisujoseph6843
@jaisujoseph6843 Жыл бұрын
Sister what ever you are making food so I love it ❤️ but I can call you sister with your permission
@traveldeniyaya5633
@traveldeniyaya5633 Жыл бұрын
ආප්ප හපල කන්න දරුවෝ...... 😊😊
@samankapugamage6573
@samankapugamage6573 Жыл бұрын
DAN DAN DAN KUTU kTU KTU DAN DAN DAN DAN KTU TAKARAMAKEN UDAKKE HADA PATERA DAN KTU DAKA HURU GUNAY DAN ATH GUNAY WALA APPA HADEMA PANKADUY HAMATAMA PIN DANA OYA PURUDDA MATADA ATE MANIKAE KALA AA UTUM WADA AHARAYATA PARA NODANNA SATWAYANGA MANSA BETTARA AHARAYATA DEMAN AA AYATA PINDEMA AHARAYATA WAHASUNA HAMATA PIN DEMA UTTAMA GUNAY PATTEREKSAWA LEWEYA HAKA PETU BOHO TEYA SETALA HULAGY MORA GADE WASSAY PARADE WA UNUSUM TEA & APPA RATU MERESATA AA DEWATA HETA RATH WANNAY RAS WEHEDANA HERU HETA ATULA ❤❤HETA ATULA MANIKAGE
@SuneththaRuupasinha
@SuneththaRuupasinha Жыл бұрын
මැනිකෙ ❤️
@jaisujoseph6843
@jaisujoseph6843 Жыл бұрын
And I know that you believe in God 🙏 so I know and I am also believe in God because you taught children good things to them I love it ❤️ so I know that God blessings in Sunday class
@labellepeony
@labellepeony Жыл бұрын
Happy happy Diwali beautiful girl 🎉🎉🎉🎉🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Жыл бұрын
Happy Diwali my dear friend
@jaisujoseph6843
@jaisujoseph6843 Жыл бұрын
So WISHING YOU A VERY HAPPY DEEPAVALI 🎇🪔 TO YOU AND TO ALL YOUR SRILANKAN PEOPLE BECAUSE IN INDIA WE ALL CELEBRATE DEEPAVALI BUT IN MY FAMILY NO ONE IS THERE FOR ME SO I WISH YOU AND YOUR SRILANKAN PEOPLE THEY ARE ALL MY FAMILY MEMBERS 😢
@Mind_Read
@Mind_Read Жыл бұрын
Same to you dear . Thanks for wishing us . We all are with you . We are a one family . 🌝❤️
@sherinmcshane9437
@sherinmcshane9437 Жыл бұрын
Happy Diwali
@jaisujoseph6843
@jaisujoseph6843 Жыл бұрын
@@sherinmcshane9437 hii
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 Жыл бұрын
I like her she is so beautiful.
@shashediri544
@shashediri544 Жыл бұрын
ඔයා තනි camera න් ද මේ සේරම video කරන්නේ? 🤔🤔🤔 ඔයාට Cinematography ගැන හොද අවබෝදයක් තීන කෙනෙක් වගේ.
@jaisujoseph6843
@jaisujoseph6843 Жыл бұрын
Hii sister how are you and how is your srilankan people and I am really big fan because in this world no one is there for me 😭😭 but I really miss my family members
@chathuchathu2753
@chathuchathu2753 Жыл бұрын
Channel එක දැකපු දවසෙ ඉදන් හැමදාම ඇවිත් subscribers ලා වැඩිවෙලාද කියල බලන මම❤ අක්කියෝ ඔයා නියමය්❤ ඔන්න බලන්නකෝ ඔයා වැඩි දවසක් යන්න කලින් 100k ගන්නවා❤
@manobc6735
@manobc6735 7 ай бұрын
😍😍😍😍
@AsitDasDas-v3q
@AsitDasDas-v3q 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 Жыл бұрын
❤❤❤❤❤❤❤
@dilanisamarasinghe5351
@dilanisamarasinghe5351 Жыл бұрын
Congratulations 🎉🎉🎉❤
@lasithadhananjaya2050
@lasithadhananjaya2050 11 ай бұрын
🎉
@christoferanthony2254
@christoferanthony2254 Жыл бұрын
🙏🇮🇳🇱🇰, AYUBOWAN 🎉❤❤❤❤❤❤❤❤
@Image.249
@Image.249 Жыл бұрын
මේ video කරන්නේ ඔයා තනියම ද නැත්නම් වෙන කවුර හරි video කරනවද? ❤❤❤❤ ඇත්තටම කටහඬත්,රූපයත් දෙකම ලස්සනයී.නුවර පැත්තෙ කෙනෙක් කියලා කියන්න අමාරුයි.ඉන්දියාවේ හින්දි නිළියක් වගේ... A very beautiful girl. She has a beautiful voice and can even sing...
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Жыл бұрын
වීඩියෝ කරන්නේ නම් මම ම තමයි උයන ගමන් ❤
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
😋👍
@chandimaldinesh-y9o
@chandimaldinesh-y9o Жыл бұрын
ඔයාගෙ නම මොකක්ද? ජීවිත කාලෙම හොදට බලා ගන්නම්
@ashokpurigosavi1584
@ashokpurigosavi1584 Ай бұрын
Good video, come India. 🐂🐂🐂🔱🔱🚩
@AchiniEdirisinghe-yl6ed
@AchiniEdirisinghe-yl6ed Жыл бұрын
❤❤❤❤
@ammaherath6488
@ammaherath6488 Жыл бұрын
you are very beautiful , Kandy lamissi 😂😂😂❤❤❤
@prasadaththanayaka7843
@prasadaththanayaka7843 Жыл бұрын
🔥💛💛💛
@Karasingheproductsmushrooms
@Karasingheproductsmushrooms Жыл бұрын
🥰🥰🥰
@Geethika-Lakmali
@Geethika-Lakmali Жыл бұрын
❤🎉😊
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@malsharathnayake6746
@malsharathnayake6746 Жыл бұрын
@mrxboxritzwin
@mrxboxritzwin 2 ай бұрын
කෝ අනේ එදා පිටි කොටපු විදිය මම බලන් හිටියෙ ඒ විදියට කොටන කන්
@NATURELOVER-vc1mu
@NATURELOVER-vc1mu Жыл бұрын
E piliwala shook Video ek godk lassani
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Жыл бұрын
බොහොම ස්තුතියි nature lover 💙
@iroshuma
@iroshuma Жыл бұрын
❤🎉
@Image.249
@Image.249 Жыл бұрын
වහල උඩට පොල් අතු දැම්ම නම් ටකරමට වහිනකොට එන ශබ්දය ඇහෙන්නේ නෑ.❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Жыл бұрын
වහින බව හොදට ඇහෙනකොට හරි ආසයි මම ටකරමට වහිද්දි පොඩ්ඩක් වැස්සත් මට දැනෙනවා ගොඩක් වගේ 🥰 ඒ සද්දෙට මං හරි ආසයි
@Image.249
@Image.249 Жыл бұрын
ඔව් එකෙන් අමුතු feeling එකක් දැනෙනවා 👍🥰
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Fresh Sheep's Milk Cheese Making in Nature 🧀🐑🍃
25:10
Kənd Həyatı
Рет қаралды 9 МЛН
Making home-made " Coconut Oil " is not easy in Traditional way
11:08
Udarata Manike
Рет қаралды 10 М.
Crispy Potato Buns | Easy Homemade Recipe
28:27
Kənd Həyatı
Рет қаралды 2 МЛН
Cooking with Mulberries 🫐 ASMR Campfire Cooking in the Iowa Countryside
28:38
5 am daily routine | Husband’s lunch box, Costco recommended item
18:58
꿀주부 Honeyjubu
Рет қаралды 14 М.