Traditional Kithul Thalapa 🍮 කිතුල් ගහෙන් කිතුල් පිටි ගන්න හැටි | කිතුල් තලප සමග කිරිපැණි හොද්ද

  Рет қаралды 66,129

Udarata Manike

Udarata Manike

Ай бұрын

Kithul flour is the starch extracted from the pith of the kithul palm (Caryota urens) trunk. Kithul flour is extracted from kithul trunks through a traditional process.
Today I am Sharing that traditional process
Ingredients
👉For Thalapa
* 150g of Kithul Flour
* 400ml of Water
* Kithul Jaggery or Kithul Trickle
* Salt
👉For gravy
* Coconut milk
* 3 or 5 Peppercorns
* 3 or 5 Cardamom
* Salt

Пікірлер: 242
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Today's Note 👇 අද කතාව Kithul flour is the starch extracted from the pith of the kithul palm (Caryota urens) trunk. Kithul flour is extracted from kithul trunks through a traditional process. Today I am Sharing that traditional process. මෝසම් වැස්ස අහවර වීගෙන යනවා. ඒත් වැස්සෙන් නම් අඩුවක් නෑ. මෝසම් වැස්සටම ඇලීගෙන පොසොන් වැස්සත් ඇවිත්. කදුකරයේ තෙතබරිත වනාන්තරයේ කපොල්ලක තිබුණු වියපත් කිතුල් ගසක් කඩාගෙන වැටිලලු. ගමේ පිරිමි ඔක්කොම එතනලු. කිතුල කොටන්න පටන් අරගෙනලු. අප්පච්චිත් කිතුලෙන් කොටහක් අරගෙන ඇවිත් දුන්නේ එයාගෙ කැමතිම කිතුල් පිටි හදන්න හිතාගෙන. ඩොක් ඩොක් ගාලා ගම පුරාම වංගෙඩි සද්දේ. හදිසියේ ලැබුනු මේ සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැමෝම ඉක්මන් වෙනවා. කද කුඩා කැබලි වලට වෙන් කරලා වේලා තියන්නත් පුලුවන් පිටි කරලා කල් තියාගන්නත් පුලුවන් නිසා දවසක් දෙකක් මහන්සි වෙලා පිටි හදාගන්න කවුරුත් කැමතියි. මොකද ඉතිං ගැමියො දන්නවා මේවයේ ගුණ. මොන මොන කෑම බීම ගත්තත් මේවා කනවනම් දියවැඩියාව වගේ රෝග ඇති වෙන් නැති බවත්, හැබෑවටම බෝ නොවන රෝග සියල්ලටම මේක ඖෂධයක් බවත් නොරහසක්. ඒ වගේද රස. උදේ පාන්දරින්ම මේ තලපය ගුඩුස් ගුඩුස් ගාලා උගුරෙන් පහලට වැටෙද්දි පාරම්පරික සුවයක් දැනෙන බව කන ඈයො නම් දනී. දවස් කීපයක මහන්සියෙන් සකසා ගත් මේ රාජකීය ආහාරය කදුකරයේ හැදෙන විදිය රසවිදින්න කියලා ආරාධනා කරනවා අදත් ආදරෙන්.
@rukmandfernando9128
@rukmandfernando9128 Ай бұрын
Healthy.
@nuwanweerarathne7687
@nuwanweerarathne7687 Ай бұрын
ආයුබෝවන් මට ඔබව සම්බන්ධ කරගන්න පුළුවන්ද අපි අවශ්‍ය වැඩකට 🙏🙏🙏🙏
@KitchenTasteAsia
@KitchenTasteAsia 29 күн бұрын
What a wonderful note! 🌿✨
@dewam1599
@dewam1599 22 күн бұрын
May be the taste as Sago Palm. Love your video. Hope to see Sri Lanka. From the Netherlands.
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 17 күн бұрын
🇨🇦🇱🇰🏞️😊❤️😍🥰👍👌💯🙏
@banteshantha9660
@banteshantha9660 Ай бұрын
මෙ වගෙ තරුන නැගනියක් කිතුල් හැලප හදනව දකින්ලැබිම සතුටක් මගෙ අම්මා සහ අක්කලා නිතර හැදුවා මගෙ වත්තෙ කිතුල් ගස් 23 තිබුන කිතුල් පිටි කියන්නෙ රසවත් වගෙම ගුණවත් හැබැයි ලෙහෙසි පහසු කාරියක් නෙමේයි මෙවගෙ කෙනෙකුගෙන් දකින්න ලැබිමම සතුටක්ඔබ වැනි බිරිදක් ලබන්න පිරිමියෙකුද ලොකු වාසනා වන්තයෙකි ඔබතුමියට වාසනාවන්ත ආනාගතයක් වේවා
@gaminijayantha4532
@gaminijayantha4532 Ай бұрын
හැලප වෙනයි, තලප වෙනයි.
@banteshantha9660
@banteshantha9660 Ай бұрын
@@gaminijayantha4532 බොහොම ස්තුතියි වැරැද්ද නිවැරදි කරාට 😌
@islam_makhachev_00
@islam_makhachev_00 Ай бұрын
​@@banteshantha9660oki mge yaluwek bn ape athin eki badin na kiyla kiwwa badla minihekt knna denwata wada kama hadla u tube dala salli hamba krna ekalu watinne eyata eka nisa kohewath inna miniho gawan nathuwa hitpn pako
@etutionlk
@etutionlk 29 күн бұрын
මේ වීඩියෝ එකට විතරයි මෙහෙම කරන්නේ. ඔච්චර ලොකු හෑලි ලියලා දගලන්න ඕන නැ.
@user-is4st5pv4h
@user-is4st5pv4h 29 күн бұрын
Siraa
@Jayantha-f5l
@Jayantha-f5l 12 күн бұрын
නිදුක් නිරොගි සුව තෙරුවන් සරණම අපේකම, අපේ දේ උරුමය රසවත් කෑම .. සංස්කෘතිය හැම දේම රැකගන්න! සාධු ෴
@tcfdesilva1761
@tcfdesilva1761 15 күн бұрын
අද තමයි කිතුල් පිටි හදනවා දැක්කේ 👍 බොහෝම ස්තූතියි 💐
@irosharamanayaka5025
@irosharamanayaka5025 Ай бұрын
කිතුල් පිටි කැද බිලා තියනවා එත් අද තමයි කිතුල් පිටි හදනවා දැක්කේ ❤
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 28 күн бұрын
යහපත්කම වේවා 🎉❤
@Iran.village.Cooking
@Iran.village.Cooking Ай бұрын
Hello my friend.. the video was great and beautiful ❤️💚💚💚 ... from Iran 🇮🇷🇮🇷🇮🇷
@IrajAdithya
@IrajAdithya Ай бұрын
I Love iran ❤❤❤❤❤❤😊😊😊
@user-jv2up8iy4q
@user-jv2up8iy4q 23 күн бұрын
බ්‍රෝ අයි ලව් ඉරානියන් ගර්ල්ස්....ඕකේ.😁😁😁
@Iran.village.Cooking
@Iran.village.Cooking 22 күн бұрын
@@IrajAdithya thanks my friends 💚❤️🇮🇷🇮🇳🇮🇳
@hirunidilhara7566
@hirunidilhara7566 Ай бұрын
අක්කි ගොඩක් මහන්සි වෙලා ලස්සනට වැඩේ කරනවා..හැමදාම හරියන්න ඕනි අක්කිට...❤😍❤👏😊...මගෙ ආසම කෑමක්..කිතුල් තලප.😋
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you nago 🩷
@user-jv2up8iy4q
@user-jv2up8iy4q 23 күн бұрын
ඔයා හදපු වෙලාවට මටත් කියන්න....මම් උදව්වට එන්නම් නන්ගී 😉(බබෝ..😂)
@lankacool9116
@lankacool9116 8 күн бұрын
ඔබට නිරොගිසුව දිර්ගායුස පතමි බොහොම හොදයි නොදන්නා අයට මෙි කියාදිම තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤❤
@KJFernan_22LK
@KJFernan_22LK 29 күн бұрын
උඩරට මැණිකේ අක්කි මේ තරම් හොඳට සාම්ප්‍රදායික ආහාර පිසීමේ ක්‍රම, ආහාර වට්ටෝරු සහ අනෙකුත් අපේ සංස්කෘතියට ආවේණික දේවල් කොහෙන් ඉගෙනගත්තාද කියලා මට හිතාගන්නවත් බැහැ..🤔😊චූටි කාලේ ඉඳලා අක්කාගේ පවුලේ අය උයනවා බලන් ඉඳලා වෙන්නැති..🙃කොහොම හරි සුපිරිම වෙනස් වැඩක්.. 😊ලස්සන Food Vlogging Channel එකක්..🤩🤗අක්කිට ජයෙන් ජයම පතමි 👍❤️තෙරුවන් සරණයි !!🙏☸️🌷💜
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 29 күн бұрын
බොහෝම ස්තුතියි. දිගටම රැදිලා ඉන්න. 💖
@user-jv2up8iy4q
@user-jv2up8iy4q 23 күн бұрын
"අපේ අම්මා ගේ ❤"channel එකෙන් ඉගෙන ගෙන තියෙන්නේ 😂😂😂😂
@KrishnaRaoYerra
@KrishnaRaoYerra Ай бұрын
First time I saw " kithul tallapa" receipe in your channel. A new receipe I have never seen before. Beautiful preparation of receipe process. Beautiful video. I wanted to see new receipes of Srilanka from your channel. Beautiful receipe video. ❤❤❤❤ 🎉🎉🎉🎉. Lot's of love ❤️ from India 🇮🇳.
@kusumsamarasinghe6116
@kusumsamarasinghe6116 12 күн бұрын
හරිම,පැහැදිලිව,කියල,දුන්නට,ස්තූතියි
@sdp4561
@sdp4561 Ай бұрын
I want to see this channel reach 100k sub. She deserves that🙂
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you very much. It's a really nice wish. 🩷
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄🌈️🌅🌈️🌅🌈️🌅🌈️🌅🌈️🌅🌈️🌅🌈️🌅🌈️🌅🌈️🌅
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
පලකයෝ දැහැමි වෙලා පලක් නැ පිස්සෝ පිස්සු නටද්දි😂
@user-jv2up8iy4q
@user-jv2up8iy4q 23 күн бұрын
ටෞකන්න දැහැමි ලාපකයා මේකටත් ඇවිල්ලා හැමිනෙයි ,කියාන්කෝ😂😂😂😂
@sabut9587
@sabut9587 27 күн бұрын
Hard work, super video
@oyatagodakpinsamusamu5331
@oyatagodakpinsamusamu5331 4 күн бұрын
Ane mama asama kemak thank you❤
@piyazapiyaza4116
@piyazapiyaza4116 Ай бұрын
හරිම වටින දැකීමක්❤❤
@aquarius1000
@aquarius1000 Ай бұрын
Amazing to see - thanks for sharing!
@voharavip3669
@voharavip3669 Ай бұрын
කිතුල් පිටි සෙල්ල කතරගම එහෙම ගියහම විකුණනවා දැකලා තියෙනවා ඒත් හදන්න දෙයක් නැති නිසා අරන් නෑ,,ඒත් ඒවා හදන්න ඒ මිනිස්සු මොන තරම් මහන්සි වෙනවා ඇතිද කියලා අද තමයි දැක්කෙ❤
@pereranayanananda5387
@pereranayanananda5387 6 күн бұрын
Koheda oya kurullange sadde harima sundari jayawewa❤
@rashanishihara4710
@rashanishihara4710 Ай бұрын
It is a pleasure to show the traditional village life of the past ,I hope that we will continue to see such beautiful village environment and related information in front of us ...❤☘️😍
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*this is really good, your are trying to revamp our traditional methods and culture to our new generation*
@d.m.sdissanayake3712
@d.m.sdissanayake3712 Ай бұрын
ම්ම්ම්.මම නම් ආසම කෑමක් 😍
@sreemathilka9633
@sreemathilka9633 8 күн бұрын
Harima agai duwa game kaama idriyta samprdaika kaama hadanna teruwan sarnai ❤❤
@thisunijayawardane4065
@thisunijayawardane4065 Ай бұрын
What a amazing video ...! Very well done UDARATA MANIKE..You are so talented ..Best of luck!
@lalpriyan1981
@lalpriyan1981 Ай бұрын
Good video 👍 First time watching such a breakfast video. Continue watching good video
@savitarajnath1428
@savitarajnath1428 Ай бұрын
Hi Udarata Manike good night another unique video never knew this was possible so nice to see new things great dish that you made and your beautiful country you take care
@SaurabhAnupamSahu
@SaurabhAnupamSahu 4 күн бұрын
Wow ... #SaurabhAnupamSahu
@mypetsmygarden
@mypetsmygarden Ай бұрын
Appreciate the charming videography of this traditional breakfast, 'Kithul Thalapa' from the upcountry region. It looks absolutely delightful!
@sixpath2305
@sixpath2305 Ай бұрын
නියම කාලයට නියම කෑමක්. 🤤🤤🤤🤤
@danisantos3088
@danisantos3088 Ай бұрын
Hari hoda recipe ekkak!
@sindhukn2535
@sindhukn2535 28 күн бұрын
Beautiful video. I have seen this process after sun-drying the Pith and then extract the starch, during my childhood . Love from Kerala, India.
@BabyShermy
@BabyShermy Ай бұрын
Wow❤
@rajcpp
@rajcpp Ай бұрын
different breakfast resipe
@user-cc5ft1yl4v
@user-cc5ft1yl4v 16 күн бұрын
අනේ චුටිටම චුටිටයි සෑහෙන මහන්සියක පතිපලේ
@user-il1gi3nb7p
@user-il1gi3nb7p 10 күн бұрын
Matath ape podi kale matak una.kithul talapa hadau hati ape amma.oyata godaak pin .🎉🎉godaak estutie nawatha mewa ape daruwanta dakeemata salaswema gana.adarei udarata manike❤❤🎉🎉
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*adey realy first time seen this how to prepare Kitul piti stuff - patta*
@rajcpp
@rajcpp Ай бұрын
very hard work manike
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 17 күн бұрын
මාත් වන්දනාවේ ගියාම ගේනවා.ඒත් කිරිපැනි හොද්ද එක්ක කන හැටි දැක්කේ අද..ස්තුතිය යි මිස්.අපුරුයි.
@upalikarunathilaka2455
@upalikarunathilaka2455 Ай бұрын
Niyama rasai ane
@kanchanakulratna3783
@kanchanakulratna3783 Ай бұрын
Love your creative Oasis 🧡🌠
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Ай бұрын
👍🌹.. අහලා තිබුණා ට .. හීනෙකින් වත් හිතුවේ නෑ . කිතුල් කඳෙන් පිටි හදනවා කියා .. 💙❤ .. ස්තූතියි මැණිකේ .. 🌹💙 .. ආදරෙයි මැණිකේ .. 💎💎 .. 👍🌹🤗💙 ..
@vidarshanagimhani1018
@vidarshanagimhani1018 Ай бұрын
Math ahemai
@user-kt1ox8kw3q
@user-kt1ox8kw3q Ай бұрын
Go for 100k sis! So happy for you.api podi kale kithul boda kapu hati mathak una.danuth indala hitala kanawa😊❤❤
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*What great improvement now you came up with the botanical name Caryota urens . By the way I will give* 💯
@Mr.jepar085
@Mr.jepar085 Ай бұрын
"Amazing❤😍"
@user-tm6ie9ig8x
@user-tm6ie9ig8x Ай бұрын
නියමයි නංගි වැඩසටහන ලස්සන b.s
@Sri-Lankan-Heritage-Trail
@Sri-Lankan-Heritage-Trail 28 күн бұрын
Nice video keep it up
@mohanishgamit1985
@mohanishgamit1985 Ай бұрын
Beautiful video.............❤❤❤
@ricardodobson4954
@ricardodobson4954 4 күн бұрын
Thank you Beloved Earth Angel for sharing your 5D Crystalline bliss vibrations, Namaste unlimited Blessed love always 🙏 💖 ❤️ 💕 💗 ♥️ 🙏 💖 ❤️ 💕 💗 ♥️ 🙏
@KitchenTasteAsia
@KitchenTasteAsia 29 күн бұрын
Absolutely love this! 🍮🌿 The traditional Kithul Thalapa process is so intriguing. Your videos are always a delight to watch. ☺ Keep shining and sharing your wonderful content! ❤👏
@chimmy997
@chimmy997 28 күн бұрын
Your videos absolutely beautiful and relaxing.. I really love the nature and traditional vibe...and this reminded my childhood..🥺I recommended your videos some of my foreign friends too.. they also love it and want to experience this... keep it up manike ❤
@pubudhunidarshika8425
@pubudhunidarshika8425 Ай бұрын
😊❤❤adai dakke kithul piti hadna hati harima watinwa nangi❤❤❤
@pilikandy1102
@pilikandy1102 Ай бұрын
This kind of palm tree is providing many types of foods, I am pleasure as you have selected this tree for today vedio program
@nayananandatlasantha1618
@nayananandatlasantha1618 Ай бұрын
❤ Beautiful grade taste foods ,,,,, Awesome talent sister ,,,,,Congratulations !!!.
@Martin_Priesthood
@Martin_Priesthood Ай бұрын
👍 very much interesting. .🙏. ❤.
@manoowithana6440
@manoowithana6440 29 күн бұрын
ලස්සනයි
@ishanfernando2978
@ishanfernando2978 16 күн бұрын
මැනිකක් ❤
@user-eq4yf5ej4b
@user-eq4yf5ej4b Ай бұрын
Good job🎉🎉🎉🎉🎉❤
@gayanirasika8513
@gayanirasika8513 Ай бұрын
Lassana gamanak adarei manika
@user-dn8bk6kd9e
@user-dn8bk6kd9e 3 күн бұрын
Hari lasanai.
@virangakumara9204
@virangakumara9204 13 күн бұрын
ටික් ටොක් කරන කෙල්ලො පස්ස නට වන්ඩ විතරඉ දන්නෙ එකට මෙන්න කෙල්ලො❤❤❤
@naddailam3501
@naddailam3501 Ай бұрын
very smart looking lady !
@erinjayawickrema7204
@erinjayawickrema7204 24 күн бұрын
Lovely ❤
@user-dh2xu9me1f
@user-dh2xu9me1f Ай бұрын
Lasanai hode❤
@sajithgayan1808
@sajithgayan1808 Ай бұрын
Excellent 👍👍👍👍
@Kamalarhenshel
@Kamalarhenshel Ай бұрын
Very nice video ❤
@princeking9386
@princeking9386 Ай бұрын
Yummmmmmyy ❤
@upulliyanaarachchi653
@upulliyanaarachchi653 Ай бұрын
මැණිකේ......❤
@RAMESHK-sp2ok
@RAMESHK-sp2ok Ай бұрын
Supiri❤
@gayanganakadhara2163
@gayanganakadhara2163 29 күн бұрын
කොහොමද රස..❤
@mangeshkhndale5539
@mangeshkhndale5539 Ай бұрын
Very nice
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Ай бұрын
❤ ලස්සනයි නංගි
@mohanrajkvmankara3535
@mohanrajkvmankara3535 Ай бұрын
Super❤
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*Red ARALIYA - Plumeria Obtusa. Nice*
@swapnilkankute2966
@swapnilkankute2966 Ай бұрын
Nice ❤
@IndranathMahanama
@IndranathMahanama 23 күн бұрын
Good luck!✨️🙏
@kaushirajapaksha7530
@kaushirajapaksha7530 Ай бұрын
අහල තිබුනට ඔන්න අද තමයි දැක්කෙ 🥺 නංගාට ගොඩක් ස්තූතියි මේ වගේ කවදාවත් නොදැකපු දේවල් මේ විදියට අරන් එනවට ❤ වැඩි වැඩියෙන් හරියන්න ඕන 🤗❤️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
🩷
@ireshaherath5635
@ireshaherath5635 Ай бұрын
අපි කිතුල් කොටන් උස්සන් ඇවිත් කෑලි කපලා කොටලා process එක මේ විදියටම කරලා කිතුල් තලම හදන් කෑවෙ මට අවුරුදු 8,9 දී....අනේ සුන්දර අතීතයක් තිබුනා මට❤❤❤ කාලෙකින් ඒ රහ මතක්වුනා 😢😢😢😢
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
🩷
@GangaSamarasena
@GangaSamarasena 28 күн бұрын
අපිත් එහෙම තමයි
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*what a greate effort - unmatchable, no one can hit or reach your class. The effort you got priceless, fully detailed . What is your true identity,Are you traditional cookery teacher or Weda hamine ? .Bravo!!!!* 💎
@pereranayanananda5387
@pereranayanananda5387 7 күн бұрын
Athwala kiri anei balagena muhune pata kithul piti patami❤
@wicky8441
@wicky8441 Ай бұрын
අක්කි ඔයා ලස්සනයි හෙන ගොඩක්.....❤❤❤❤
@ratnamravi7408
@ratnamravi7408 Ай бұрын
Amazing recipe! Beautifully prepared!! Hats off to you!!!👌 I didn’t know that such flour existed - thank you so much for introducing me to this wonderful recipe. Your patience and knowledge are commendable. Only you can deliver such a delicious dish 👍. Thanks for sharing. Take care💐🩷👸🏻
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
My pleasure 😊
@sophiakhan5465
@sophiakhan5465 Ай бұрын
Good job no one put the traditional food 25yers before I’m eat my mom house
@Vibrant_441
@Vibrant_441 Ай бұрын
@ChandrashekarCN
@ChandrashekarCN Ай бұрын
💖💖💖💖
@deshithanayanajith5974
@deshithanayanajith5974 Ай бұрын
👍🏻
@vinodkyl8010
@vinodkyl8010 Ай бұрын
👍
@pereranayanananda5387
@pereranayanananda5387 7 күн бұрын
Lassani gamikamata hari asi nawwala muhude inna apita gamata giya wage danenawa😊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 күн бұрын
💚
@dinithimalkumari7501
@dinithimalkumari7501 Ай бұрын
❤❤
@user-xb6mk2oc5e
@user-xb6mk2oc5e Ай бұрын
❤❤❤❤
@BabyShermy
@BabyShermy Ай бұрын
❤🤗🤗
@tharangaweerasinha9806
@tharangaweerasinha9806 27 күн бұрын
😍
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Ай бұрын
❤❤❤
@gayanmadusanka1990
@gayanmadusanka1990 19 күн бұрын
💗💗💗💗💗💗
@NissaraKandy
@NissaraKandy Ай бұрын
👍👍👍👏👏👏👌👌👌
@meheranfaisal7270
@meheranfaisal7270 Ай бұрын
🎉🎉🎉🎉
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*what a nice waterfall + very nice snail - Golubella is it your friend?* 🐌
@shanthahemachandra5986
@shanthahemachandra5986 28 күн бұрын
❤🎉❤
@Sudharaka_Ashen_Edussuriya
@Sudharaka_Ashen_Edussuriya Ай бұрын
😇
@sujithsamarathunga3221
@sujithsamarathunga3221 2 күн бұрын
Hare wadagath,pete hadaganna wedeya dannatuwa heteye...
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 102 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
ඇඟ රෝසිගේ ඔළුව හරිනිගේ
59:47
Upul Shantha Sannasgala
Рет қаралды 65 М.
Gym lover..#trollface #short #shortsfeed
0:21
DS SIPUN OFFICIAL
Рет қаралды 8 МЛН
РЫБАЛКА ДОМА
0:17
KINO KAIF
Рет қаралды 17 МЛН
Epic Beach Day! Digging a Massive Hole!
0:12
MELIAH & DAD (THE PONTES FAMILY)
Рет қаралды 4,2 МЛН
Один мужчина прокормил весь город!
0:42