My father built easy and Useful mud oven.🍞😍i made srilankan roast bread🐔|village kitchen srilank

  Рет қаралды 217,542

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

Жыл бұрын

❤️❤️Everyone is welcomed with love🌹🌹
😍😍Making our own things is our habit now, this is our second oven🌺🌷
🤗You can easily make an oven like this and try to make your favorite food at home😃
🍞🍗Below are our favorite Sri Lankan baked bread and chicken recipes that I have made😍
Srilankan roast bread 🍞
Ingridiants
1kg wheat flour
3 1/2 tbs yeast
2 tsp salt
3 tbs oil
3 tsp sugar
Rosted chiken 🐔
Ingridiants
Whole chicken with skin
Ginger,garlic paste
Naga chili,coriander roots paste
Coconut oil
Turmeric
Chili
Pepper
Salt
Yellow rice filling(date,raisin,pineapple,onion coriander leaves,butter)
Butter glaze🍯
Butter
Thick soy sauce
Honey
Enjoy with food🤗🤗🍞🍯🐔🍗
#villagekitchensrilanka #village
#traditional

Пікірлер: 232
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
තාත්තා හරිම දක්ෂයි. මේ වගේ තාත්තා කෙනෙක් ඉන්න ඔයත් හරිම වාසනාවන්තයි. ❤️
@TheNaoiga
@TheNaoiga Жыл бұрын
Great technique. Is your father a professional? I was numb just looking at it. You used to build an oven in your garden. But in terms of dexterity and technique, your father wins. But in cooking, the tables are turned. I am keenly aware of your rich cultural level.
@malshaweerasinghe9
@malshaweerasinghe9 Жыл бұрын
හරිම නිර්මාණශීලීයි තාත්තේ.... සුභ පැතුම් ❤
@sajeewakandasamy3134
@sajeewakandasamy3134 Жыл бұрын
Very good father 👨 🙏🙏🙏🙏🙏🤩😍🤙
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 Жыл бұрын
❤️❤️
@gekkogordon6866
@gekkogordon6866 Жыл бұрын
😅yes very good father
@sajeewakandasamy3134
@sajeewakandasamy3134 Жыл бұрын
@@gekkogordon6866😃😃😃😃😃😃👍👍
@maheshanisilva5606
@maheshanisilva5606 Жыл бұрын
තාත්තා හදපු පෝරනුව හරිම ලස්සනයි , මට මගේ තාත්තාව මතක් උනා, ඔයා හරි වාසනාවන්ත දුවෙක් වගේම හොඳ අම්මා කෙනෙක්
@dimashadasanayake1010
@dimashadasanayake1010 Жыл бұрын
ගොඩක් ආදර්ශමත් වීඩියෝ එකක්.තාත්තාගේ දක්ෂතාවය දෙමව්පියන්ට සලකන එක පවුලේ සමගිය වගාව හැම පැත්තම සම්පූර්ණ වීඩියෝ එකක්.තෙරුවන් සරණයි.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
හුඟ කලකින් දැක්කෙ ඔයාව දෝණි...ඒ පෝරණුව නම් නියමයි.කෑම ටිකත් පංකාදුයි...මටත් ඕනේ ඔය Menu එකම...හැම දෙනාටම සෙනෙහසින් ....බට්ටො දෙන්නට ලොකු හාදුවක්.... තෙරුවන් සරණයි සියළු දෙනාටම....🙏🌼🍃❤️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ආව් සූපිරි නියමයි 👍🏾🇱🇰👌🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. ආදර්ශ මත් ධෛර්යමත් උත්සාහවන්ත සහයෝගයෙන් වැඩ කටයුතු කරන නිර්මාණ ශීලී ව්‍යාපෘතියක්.🇱🇰👌🏾👍🏾🇩🇪
@christoferanthony2254
@christoferanthony2254 6 ай бұрын
🙏 AYUBOWAN 🙏 our prayers always for sri Lankan people a lots of love from Indian 🇮🇳❤️🌹🎉 God bless you 🎉
@madhuathauda
@madhuathauda Жыл бұрын
මේ දකින හැම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම මිහිපිට දෙවිවරු! තාත්තා කෙනෙක්ගෙ සැබෑ වීරත්වය ඉස්මතු කෙරෙන මේ දස්කම් විස්කම් දරුවන්ට ලොකු ආඩම්බරයක්! ආශිර්වාදයක්! අම්මා කෙනෙකුගේ ශක්තිය, මඟපෙන්වීම ඊට නොදෙවෙනිය. දස්කම් දක්වන ඔය අපූරු දෑතට බුදුසරණයි තාත්තේ...! ඔය වීරත්වයට ආදරෙයි! හැම තාත්තා කෙනෙක්ම අසහාය ලෙස තම තමන්ට අනන්‍ය වූ නොයෙක් දස්කම් දැක්වීමටම උපන් හපන්කම් දක්වන බව පුදුමසහගතය. ඔබ දෙපළට ආදරයෙන් තුති පුදමි! සුගතිගාමී වෙත්වා! මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා! 🙏😢✨💕
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️
@monikadas9644
@monikadas9644 Жыл бұрын
Very nice oven....& your presentation soooo beautiful.....I am mesmerised 👌👌❤❤🇮🇳🇮🇳
@sampath6581
@sampath6581 Жыл бұрын
ගැමි සරල ජිවිතේ මිනිස්සු අපේට වටින්නේ
@fabiolaarthur1737
@fabiolaarthur1737 Жыл бұрын
What is wonderful idea in making a oven.Your father a great technician, beautiful creative work.👍👍🙏
@marekoybetchay
@marekoybetchay Жыл бұрын
nice oven build by father and a heartful crunchy bread made by daughter and a family full of love
@idakristiana3742
@idakristiana3742 Жыл бұрын
Saya selalu menunggu video Anda tayang, sangat senang sekali lihat video Anda, desa Anda yang asri & indah. Selamat ya atas tempat pemanggang yang dibuat oleh ayah Anda. Anda sangat pandai memasak. Salam dari Indonesia, semoga Anda sekeluarga sehat selalu...🙏🙏🙏
@wandarollins7957
@wandarollins7957 Жыл бұрын
What a beautiful stove, your father did a great job. Looks like he put a lot of hard work and much love into building it for you. You have such a beautiful family........ Much love from Texas.
@shinamani9251
@shinamani9251 Жыл бұрын
What a kind dad u have!!!!
@thilininadeeshani8394
@thilininadeeshani8394 Жыл бұрын
අදත් ගොඩාක් ආසාවෙන් වීඩියෝ එක බැලුවා.හිත නිවෙන භාවනාවක් වගේ.❤️❤️..තාත්තගේ හිනාව තමයි මරු..😉😉😍.හරිම සතුටුයි අක්කේ ..හැමදේම හරිම ලස්සනයි..පවුලේ හැමෝටම බුදු සරණයි ..!!
@gaminihatharasinha8353
@gaminihatharasinha8353 Жыл бұрын
Lassanai👍❤💖
@kannathasavaithilingam8124
@kannathasavaithilingam8124 Жыл бұрын
Good idea to your father,Bravo 👏🏻👏🏻👏🏻👏🏻
@LifeofBangladesh
@LifeofBangladesh Жыл бұрын
ওভেন অনেক সুন্দর হয়েছে।
@ashachebbi4131
@ashachebbi4131 Жыл бұрын
So nice to see you all Happy, How professionaly your father built the oven for you,.I am saving this episode, I want built in my farm. So easily you bake, thank you 😊.
@chamodiindrachapa5987
@chamodiindrachapa5987 Жыл бұрын
තාත්තගේ හිනාව 😍.. මරු අක්කේ
@savitarajnath1428
@savitarajnath1428 Жыл бұрын
Hi good night loved watching your video today seeing your dad building the oven knows what he is doing lovely food you made in this oven your dishes look very appetizing you take care
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
අනේ නංගී හරිම ආසාවෙන් ඉන්නවා ඔයාගෙ වීඩියෝ බලන්න ,සතියකට එකක්වත් ව්ඩියො බලන්න පුළුවන් විදිහට එන්න ,මේ පිලිවෙලට මාරම ආසයි ,බුදු සරණයි ඔයාට 🙏🙏🙏
@mariamora4870
@mariamora4870 Жыл бұрын
Great family 🤗 and delicious food 🙏💪🤗🤗💖💖💖💖💖
@darshikachathurani8676
@darshikachathurani8676 Жыл бұрын
wow. oven eka patta lassanaine akke
@hlchandani273
@hlchandani273 Жыл бұрын
හරිම ලස්සනයි පිළිවෙලයි . ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@HuaweiY-yw4tx
@HuaweiY-yw4tx Жыл бұрын
කාලෙකින් ගෙනාව අලුත් vedio eka බැලුවා.හරිම ලස්සනයි.තාත්තා හරිම දක්ෂයි.හරිම සරියාවයි.තාත්තාට අාදරේ හිතෙනවා.ඔයා වාසනාවන්තයි අක්කේ.ඔයාලා සැමට දළදා සමිදු පිහිටයි.දුවට පුතාට අාදරයෙන්💐🍭🍭🍬🍬🍡🍡
@mygarden3197
@mygarden3197 Жыл бұрын
හැමදාම වගේ ඉතින් කියන්න තියෙන්නේ නියමයි කියල තමයි... 👌👌
@rashi9417
@rashi9417 Жыл бұрын
ආදරණිය තාත්තා කෙනෙක් 💗 දීර්ගායු තාත්තේ
@nimaliliyanage4613
@nimaliliyanage4613 Жыл бұрын
අනේ ඒක ඇත්ත දරැවන්ට තියන ආදරේනෙ ඉතිං. මගෙ තාත්තව මතක් වෙනව මට ඒත් එයා අද අපි අතර නෑ
@mnindira1827
@mnindira1827 Жыл бұрын
Good food. daddy is great. Mammi daddy 🙏🙏 nice video.🐔👌👌😋😋 🍞🍞👌
@mohammedsahlansahlan8330
@mohammedsahlansahlan8330 4 ай бұрын
Harima lassanai ane ❤sooooo beautiful and very neet
@stylenmimo
@stylenmimo Жыл бұрын
Your father is so sweet ❣️🥺
@supunesupune9935
@supunesupune9935 Жыл бұрын
නියමයි.නංගා..කියන්න වචන නෑ ලස්සන පරිසරයක රස කැම වෙිලක.රස බලන්න අපට පිං.මදිදෝ.හිතේනවා.මෙි.වැලිකතරට.ජිවිතේ.හොදම.වයස ගෙවියනවා..සතුටින්.පරිස්සමින්.ඉන්න සියලුදෙනා.තේරැවන්සරනයි.💕💕❤❤💞👍❤❤
@samitade9551
@samitade9551 Жыл бұрын
Your father is excellent thank-you
@mariloufleenor5747
@mariloufleenor5747 Жыл бұрын
Beautiful garden.
@kingsukmondal7238
@kingsukmondal7238 Жыл бұрын
Your father is a good architect , I wish your father get my father in law
@prettyom8727
@prettyom8727 Жыл бұрын
I love the oven!
@normabturtle1535
@normabturtle1535 Жыл бұрын
Yummy!! Bread looks delicious
@snrfernando3940
@snrfernando3940 Жыл бұрын
I absolutely love the way you cook and the beautiful family ❤ keep it up
@roselloyd-martin8238
@roselloyd-martin8238 Жыл бұрын
Good job dad 👨 👏
@raaziasial4693
@raaziasial4693 Жыл бұрын
Fathers are just love for their kids.I see love in his eyes for his kids.stay blessed,
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 Жыл бұрын
Very nice video 🌹
@rozaneferreiratorezoni8708
@rozaneferreiratorezoni8708 Жыл бұрын
Olá , saudações família linda, um forno maravilhoso para os assados , amei o vídeo. Fique com Deus, um grande abraço 😍😍❤🌻🌻
@isharadilrukshi1215
@isharadilrukshi1215 Жыл бұрын
සීයා තාත්තා හරි ආදරණීයයි. හිනාවයි ආදරෙයි ඔක්කොම ශෝක්💐💐💐
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 Жыл бұрын
Atthamai akke thattanam supirima vaddek 👍👍niyamai adath video eka
@roygunewardene4637
@roygunewardene4637 Жыл бұрын
Amazing,very creative Prespectively inspiring in all aspects. 🙏
@sudil3673
@sudil3673 Жыл бұрын
Superb as always
@hidupdindeso
@hidupdindeso Жыл бұрын
keren videonya selalu ditunggu video selanjutnya 😍🥰❤️🙏🇮🇩
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Жыл бұрын
Niyamai 😋😋👍👍
@myrurallifestory
@myrurallifestory Жыл бұрын
your recipes is amazing to try, thanks in advance.
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 Жыл бұрын
Beautiful as always. Stay blessed!
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Beautiful video 💓
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
පොරnuva ලස්සනට හැදුවා .මෙවැනි වීඩියෝ හරිම ලස්සනයි ඒවාගෙම me වීඩියෝ හැම එකක් ම බලනවා .
@chathurikanawanjali9939
@chathurikanawanjali9939 Жыл бұрын
Godak kalekin harima lassanai
@dilaniolaboduwa5198
@dilaniolaboduwa5198 Жыл бұрын
Such a clever thaththa.
@presannakadiya5382
@presannakadiya5382 Жыл бұрын
Budusaranai..
@cookforme9407
@cookforme9407 Жыл бұрын
Nice oven , I will also try all recipes just like you
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Goda dawasakin oyage video ekak godak asawen baluwa.thththa hodata lassanata piliwelata mud oven haduwa.budusaranai.oyage kamath hitha piruna.❤️❤️❤❤️❤️❤️❤️😋👍
@mihirijayawardhana4214
@mihirijayawardhana4214 Жыл бұрын
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි අක්කේ❤️❤️❤️❤️😍
@Sugarcube__461
@Sugarcube__461 Жыл бұрын
Woow superb
@chinnikitchen6042
@chinnikitchen6042 Жыл бұрын
Wow super 😋👌
@patelhuma7632
@patelhuma7632 Жыл бұрын
so nice plzzz oar asi videos uplod Karo
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
super creative video.
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
ආසාවෙන් බැලුවා ලස්සනයි ගොඩක්
@guitreedookwah810
@guitreedookwah810 Жыл бұрын
Very talented father you are blessed love the family orientation really wish I could have been there this other half of universe is the opposite
@fabiolaarthur1737
@fabiolaarthur1737 Жыл бұрын
Love this video of yours
@shubhlaxmiiyer3692
@shubhlaxmiiyer3692 Жыл бұрын
Lovely
@abeykoonrani7622
@abeykoonrani7622 Жыл бұрын
So nice ' you build a oven in the Garden 'very nice
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Niyamai appa matath oyalage thaththata kiyala oyage vage poranuvak hadaganna nane ayiyo mahansiyata mudal gevanava oyalage gama koheda mannam horana niyama thaththek jesu pihitai
@destnychild
@destnychild Жыл бұрын
Amazing ❤️ ❤️ ❤️
@mylifeinsweden3333
@mylifeinsweden3333 Жыл бұрын
Beautiful garden
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow great my mouth watering darling 🙏 Thank U so much for ur technique & awesome food ideas
@minakshichouthe275
@minakshichouthe275 Жыл бұрын
Nice vdo. Today first time seen your vdo. I like it thanks for sharing this vdo,n recipes
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
ලස්සන යි
@gayanijayawardana7143
@gayanijayawardana7143 Жыл бұрын
You have a beautiful full filled garden,wonderful kitchen,blessed kids,and talented parents,,,,,a lovely family….what else you want….nothing……you already have everything……yes….you have a clear way to go……theruwan saranai…
@nethmakaushali5651
@nethmakaushali5651 Жыл бұрын
Lassanai Mayomi.Api oyata suba pathanava.🍮🍮🍩🍩🍲🍲🍲🍎🍎🍎
@elcie1999
@elcie1999 Жыл бұрын
Looks delicious Mayomi, and how talented your father is, that’s a beautiful clay oven, I wish I had one in my small garden as electricity is so expensive these days for baking🙏
@samithdissanayake2337
@samithdissanayake2337 Жыл бұрын
Camera shilpiyaa supiri
@radhikadias5128
@radhikadias5128 Жыл бұрын
Missed your videos! Glad you are back and hope all of You are doing well.
@direxdirex6922
@direxdirex6922 Жыл бұрын
ලස්සනයි video aka nande බුදු සරණයි 🐼
@melissawillison6708
@melissawillison6708 Жыл бұрын
Ur father did a great job with the mud oven, i also want one in my yard, im from America
@melissawillison6708
@melissawillison6708 Жыл бұрын
My first time viewing ur video
@tharushadananjaya3164
@tharushadananjaya3164 5 ай бұрын
මෙවැනි දෙමාපියන් ලද ඔබ හරිම පින්වත් .සැමට ජය
@outofhome99
@outofhome99 Жыл бұрын
So ymmy .excllent vedio.good luck. Mn nishi
@rapbadakohila0324
@rapbadakohila0324 Жыл бұрын
jaya wewa!
@pasinduchamara1971
@pasinduchamara1971 Жыл бұрын
සීයා තාත්තා ශොක් .හරි පින්වන්ත පෙනුමක් තියෙන්නේ
@enoshbalasuriya937
@enoshbalasuriya937 Жыл бұрын
එක ඇත්ත හරි ආදරනීය තාත්තා කෙනෙක්
@readytoknow
@readytoknow Жыл бұрын
fully watched
@dveannadhanss7883
@dveannadhanss7883 Жыл бұрын
Wow
@rohanirampersad2772
@rohanirampersad2772 Жыл бұрын
very beautiful dirt oven dad
@durgabhavani295
@durgabhavani295 Жыл бұрын
Nice vlog 👌👌... Do more vlogs mam
@wesleyduraisingham7655
@wesleyduraisingham7655 Жыл бұрын
Very nice I like it from uk
@silvitacorazon6426
@silvitacorazon6426 Жыл бұрын
Me encanta tu canal y ke rico cocinas y tu horno hermoso saludos cordiales desde Perú
@Hasith640
@Hasith640 Жыл бұрын
Waaw හරිම ලස්සනයි පෝරනුව. තාත්තා ඒක ලස්සනට හදලා.😊👍 ඒත් කලින් තිබ්බ පෝරනුවට මොකෝ උනේ.
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 Жыл бұрын
වගාකරන්න පාත්තී දාන්න ඒක අයින් කරා
@Hasith640
@Hasith640 Жыл бұрын
@@Villagekitchensrilanka83 අහ් එහෙමද 😊
@mericialexander4486
@mericialexander4486 Жыл бұрын
Your children are beautiful.
@isiwaraya
@isiwaraya Жыл бұрын
වටිනා වීඩියෝවක්
@kavindak292
@kavindak292 Жыл бұрын
මාරම ලස්සනයි.
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Harima lassanata poranuwa thaththa haduwa. Harima lassana waththak thiyenne.e wagema family ekath lassanay. Onna ithin mmt oyalage chanel eka subscribe kara. Lassanay video. Kaama tika dakkama matath harima badaginnak awa .Good bless you all
@dihasasethsuwi224
@dihasasethsuwi224 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි විඩියො එක අක්කි බුදු සරනයි ❤️❤️❤️❤️
@dimuthuprasanna415
@dimuthuprasanna415 Жыл бұрын
ශෝක් අනේ ❤️🤗
@VillagelifeJunagadh
@VillagelifeJunagadh Жыл бұрын
Nice
I made traditional sweets,with my family  for our New Year-village kitchen srilanka
22:39
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
The renewed dream in the new year|village kitchen srilanka
23:59
Village Kitchen SRI LANKA
Рет қаралды 230 М.
Enjoy this summer with tropical fruits@Villagekitchensrilanka83
18:53
Village Kitchen SRI LANKA
Рет қаралды 139 М.
Once a year fish in its traditional way|village kitchen srilanka😊❄️🌨️🌲
17:25
🍅 From Fresh Tomatoes to Paste: Easy Tomato Paste Recipe
23:14
Kənd Həyatı
Рет қаралды 204 М.
Amazing tools #shorts
0:35
SA VA
Рет қаралды 7 МЛН
Пёс - Парашютист 😍
0:42
ДоброShorts
Рет қаралды 2,4 МЛН
ПАЛОЧКИ + БУТЫЛКА = ВАЗА😳🥢
0:52
polya_tut
Рет қаралды 3,6 МЛН
Что делать если забыл ОЧКИ??? #моястихия #swimming #юмор #fun
0:23
МОЯ СТИХИЯ | ПЛАВАНИЕ | МОСКВА
Рет қаралды 5 МЛН