එලොව මෙලොව දෙකම සුවපත් කරවන ආශ්චර්යමත් බණ කතාවක් | Ven Koralayagama Saranathissa Thero Bana 2024

  Рет қаралды 35,876

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

Күн бұрын

එලොව මෙලොව දෙකම සුවපත් කරවන ආශ්චර්යමත් බණ කතාවක් | Ven Koralayagama Saranathissa Thero Bana 2024 | Bana deshana
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaTheroBana2024 #dharmadeshana #2024 #neww

Пікірлер: 104
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️ උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺මේ දේශනාව ශ්‍රවනය කලාට පස්සේ මගේ හිත හැදුන ගොඩක් පිං උතුම් බෝසත් උතුමාණන්ට සාධු සාධු සාධු 💐💐💐💐💐💐💐💐💐💐
@KusumkumariHewavissa-el2lh
@KusumkumariHewavissa-el2lh Ай бұрын
ඔබවහන්සේට
@NandiN-f9m
@NandiN-f9m 4 ай бұрын
මම. නිවන්. දකින. තුරු. සම්මා. දිට්ටික. වේවා 🙏🙏🙏🙏🙏🙏🙏.. සග රුවනට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏වේවා
@NaleyHnnaley
@NaleyHnnaley 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ChandaniRak
@ChandaniRak 3 ай бұрын
ඔබ වහන්සේ ගේ ධර්මය දේශනා අහල මම මගේ ජීවීන්ගේ ගොඩක් අඩු පාඩු නිවැරදි කරගත්ත මට වහන්සේ ට තෙරුවන් සරණයි.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් කොරලයාගම සරණ තිස්ස මුනින්ද්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් bavyen සුවසේ වැඩ සිට මතු උතුම් බුද්ධත්වය සදහාම මේ සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 💐 දෑත දෝත නලලේ තබා ඉතා සද්ධාවෙන් භක්තියෙන් මම ඔබ වහන්සේ ගේ දෙපා වන්දනා කරමි මාගේ වන්දනාව වේවා අම නිවන් සුවයම පතාගෙන සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥
@NaleyHnnaley
@NaleyHnnaley 4 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Budusaranai🙏🙏🙏
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@sumithramalkanthi6836
@sumithramalkanthi6836 5 ай бұрын
සාදු සාදු සාදු
@tharindumadushanka7466
@tharindumadushanka7466 4 ай бұрын
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c 5 ай бұрын
නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා 🙏🙏🙏🎉🎉🎉
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 4 ай бұрын
Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 5 ай бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු.
@Sabeeth84
@Sabeeth84 4 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 4 ай бұрын
සාදු සාදු සාදු පිංවත් පූජණීය වන්දණීය ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා 0:59
@ThushankaBandara
@ThushankaBandara 4 ай бұрын
සාදූ සාදූ සාදූ ...!!! පින්වත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා ...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා ...!!!
@laxmijayanayaka8627
@laxmijayanayaka8627 5 ай бұрын
අපේ ගෞරවනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට පුණ්‍යානුමෝදනා වේවා !!!තෙරැවන්සරණයි !!!නිරෝගීසුව දීර්ඝායුෂ ආධ්‍යාත්මික සුවය ලැබේවා !!!🙏🙏🙏
@UdayaRaja-df6ok
@UdayaRaja-df6ok 4 ай бұрын
😅
@SiriWijesinghe-l8n
@SiriWijesinghe-l8n 4 ай бұрын
15:29 15:35 15:46 15:47 15:48 15:48 15:52 15:53 15:58 15:59 16:12 16:13
@PriyangikaHiththetiya
@PriyangikaHiththetiya 4 ай бұрын
ගරුතර පින්වත් ස්වමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබවහන්සේට
@saranidureksha3530
@saranidureksha3530 Ай бұрын
Budusarani
@chamarasaumya7947
@chamarasaumya7947 4 ай бұрын
නමෝ බුද්ධාය ..පින්වත් ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇🎉
@kumaragamadevika9534
@kumaragamadevika9534 4 ай бұрын
පින්වත් ⁣ ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු
@DharmasiriUpananda-cd2uy
@DharmasiriUpananda-cd2uy 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🎉🎉🎉🙏🙏🙏
@JanakaWeerakantha
@JanakaWeerakantha 3 ай бұрын
sadu! sadu!! sadu!!! me darma daanaye pina matada anumadan veva!!!❤
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c 5 ай бұрын
🙏🙏🙏මගෙ ජිවිතෙ අසු අර්තවත් දෙසනාවක්🙏🙏🙏🎉
@DilshanMalith-v1c
@DilshanMalith-v1c 4 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷
@lakshikabandara7446
@lakshikabandara7446 5 ай бұрын
තෙරුවන් සරනයි ¡ ස්වාමීන්වහන්ස .
@Nethugamage9595
@Nethugamage9595 4 ай бұрын
සාධු..සාධු..සාධු..🙏🙏🙏 තෙරුවන් සරණයි!!!නමෝ බුද්ධාය 🌷🌷🌷🌷🌷🌷🌷
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 4 ай бұрын
අනුන්ගේ ඇණුම් බැණුම් ගැන සිතන්න එපා .. තමන් තමන්ම වෙන්න .තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න . සිල් ගුණ සපුරා ගන්න .ඊළඟ උපත යහපත් තැනක උපත ලබා ගන්නට තමන් නිවැරදි කෙනෙකු වන්න .. වටිනා සදහම් දේශනාවක් ..අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dissakumari1875
@dissakumari1875 4 ай бұрын
සම්මා සම්බුදු රජනන් වහන්සේට දෙපා නැමද මගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!🌷🌷🌷🌷🌷.
@lankalanka7765
@lankalanka7765 5 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 සුවාමින් වහන්සේට දීර්ඝ යුෂ ලැබෙවා සාදූ සාදූ සාදූ සාදූ බුදු සරණයි 🙏🙏🙏
@donakusuma2536
@donakusuma2536 5 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@AnulawathiWL
@AnulawathiWL 4 ай бұрын
අපේ ගරුතර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතා වැදගත් ධර්ම දේශනාවක් දේශනා කළ ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු
@sujasujee4513
@sujasujee4513 5 ай бұрын
සාදු !!!🙏🌺🙏🌺🙏🌺 සාදු!!!🙏🌺🙏🌺🙏🌺 සාදු!!!🙏🌺🙏🌺🙏🌺
@Kst01-le1je
@Kst01-le1je 4 ай бұрын
Sadu sadu hamuduruwan wahanseta theruwan sarani
@DayarathnaDayarathna-uk8ir
@DayarathnaDayarathna-uk8ir 4 ай бұрын
සාධු සාධු සාධු .🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
මටත් දැන් වුනේ ඔය වගේ දෙයක් මං බණ අහනවා කියලා ටීවී ඒක හයියෙන් දැම්ම මහ දුෂ්ට වැඩක් කලා ඒක නිසා මට‍ අහන්න වුනේ නැහැ මහා වාචාල කටක් තියෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@rukmanimiss1187
@rukmanimiss1187 5 ай бұрын
ගරුතර පින්වත් හිමිපාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 4 ай бұрын
සාදු සාදු සාදු ..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 5 ай бұрын
Pinwath swaminwahansa ha seta mage namaskarayawewa🙏🏻🙏🏻🙏🏻💐💐💐💐
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u 5 ай бұрын
Sadu sadu sadu mage samma sambudurajanan wahanseta mage namaskaraya wewa........darmaya deshana karana apage pinwath swamin wahansela mage namaskaraya wewa....niduk nirogi suwa labewa.....
@Thevijana
@Thevijana 4 ай бұрын
තෙරුවන් සරණයි . දේශකයන් වහන්සේටත් දායක වූ සියලුම දෙනාටත් පිං අනුමෝදන් වේවා..
@Lath-q2t
@Lath-q2t 5 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය දේසනා කරන්න නිදුක් නිරෝගී දීර්ඝ ආයුස ලැබේවා
@MalliekaMalli
@MalliekaMalli 27 күн бұрын
පීන්වත්.ස්වාමීන්.වහන්සේ.නීදුක්.වේවා.නීරෝගී.වේවා.සූවපත්.වේවා..මාගේ.නමස්කාර.වේවා..සාදු.සාදු.සාදු
@maneldissanayake3551
@maneldissanayake3551 5 ай бұрын
සාධූ සාධූ සාධූ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏
@dharamasirisenanayaka8245
@dharamasirisenanayaka8245 5 ай бұрын
සාධූ🙏 සාධූ🙏 සාධූ🙏
@NiroshaPriyanthi-y5q
@NiroshaPriyanthi-y5q 5 ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@maneldamayanthi6324
@maneldamayanthi6324 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@susilthilakarathne7056
@susilthilakarathne7056 4 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු! සාදු සාදු.... තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..... සැරියුත් මුගලන් අගසව් දෙනම ඇතුළු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු අද දක්වා කුඩාම සාමණේර හිමි වහන්සේලාට මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු.. නිවන් දක්නා ජාති දක්වා උතුම් කල්‍යාණ මිත්‍රයෝම ලැබේවා... උතුම් බුද්ධ වචනයම එසේවා.... සාදු සාදු සාදු...
@PriyanganiMedagedara
@PriyanganiMedagedara 5 ай бұрын
Pinwath suwaminwahanse uthum niwanin niwewa sadu sadu sadu❤❤❤🎉🎉🎉😊😊😊
@neethasolaman159
@neethasolaman159 4 ай бұрын
Pinwath Swaminwhans I'm listening yr darmadesana we are living in the world some time we are getting problemmostly better not to get angry.
@Lahiya440
@Lahiya440 4 ай бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏
@dharmasena2550
@dharmasena2550 4 ай бұрын
🙏🙏🙏❤
@Ritajaikudi
@Ritajaikudi 5 ай бұрын
Theruwan saranai pinwath swamin wahansa.sadu sadu sadu
@KusmKumari-lw7ek
@KusmKumari-lw7ek 4 ай бұрын
Sadu Sadu Sadu mage thathagatha samma sam budurajanan wahansege budda puthrayan wahanseta mage namas karaya wewa pin wath swamin wahanseta niduk nirogi dirgayusa sampaththiya lebewa sasara bawa gamane uthum chathurarya saththaya Awaboda wewa uthum nirwanaya lebewa
@ChamaniPriyanka-b9z
@ChamaniPriyanka-b9z 3 ай бұрын
අපෙ පින්වත් සුවාමින් වහන්සේ ට.තුනුරුවන් සරනයි දිගාසිරි වෙිවා
@Nethugamage9595
@Nethugamage9595 4 ай бұрын
"නපරෙසං විලොමානි" අනුන්ගෙ ඇනුම් බැනුම් මෙනෙහි නොකරන්න..🙏🙏🌼🌼🌼
@inokanilanjani6224
@inokanilanjani6224 4 ай бұрын
💕🙏💕
@lakmalilakmali1146
@lakmalilakmali1146 4 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු
@manojashiromi2496
@manojashiromi2496 5 ай бұрын
Pinwath sawamin wahanseta niduk nirogi chira jiwanaya ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SonataSonata-v8q
@SonataSonata-v8q 4 ай бұрын
🎉🎉🎉🙏🙏🙏
@nipuna3266
@nipuna3266 4 ай бұрын
Sadhu sadhu sadhu!!!!!
@chandanadil5015
@chandanadil5015 4 ай бұрын
අප බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාර වෙවා මෙ ධර්මය දේශනා කල ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා උතුම්වූ නිර්වාන ශාන්තිය අවබෝධ ක්රගැනීම පිනිස මෙ පින හේතුව සාදු සාදු සාආදු
@judelakmal6043
@judelakmal6043 4 ай бұрын
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ග්ගෙග්ෆ්‍ර්‍ර්ෆ්‍රේඩ්ඩ්ෆ්ෆ්ඩ්ෆ්ෆ්ෆේෆ්ෆ්සෙග්ව්වෙහ්ග්බ්ඩ්ස්ංද්ත්ග්ගුහ්න්ෆ් එෆ්ව්ඩ්ංඩ්ඩ්
@judelakmal6043
@judelakmal6043 4 ай бұрын
ෆෙට්ෆ්ව්ග්ංද්ස්බ්ස්‍ර්හ්ංව්ෆ්ඩ්ග්ඩ්ව්ෆ්ග්ද්ඝ්‍ර්‍ය්ට්‍ර්‍ර්ටෙට්ඩ්ට්ග්‍ර්‍ය්ස්ටුඩ්ග්ඩ්‍ය්ජ්ග්ග්ග්ෆ්ෆ්ෆ්ඩ්ස්සගක්ංස්ව්ව්‍ර්ංස්ඩ්ංආඪ්ව්ෆ්ෆ්ස්ක්ෆ්ක්ඩ්ව්ඩ්ක්ස්ඩ්ෆ්ෆ්වෙහඑෆ්ෆෙග්ෆ්ෆ්ෆ්
@judelakmal6043
@judelakmal6043 4 ай бұрын
ංඅද්ස්qwwaස්සේssaස්ස්ව්wss
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 5 ай бұрын
තෙරැවන් සරණයි. නිදුක් .නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .
@NilPathmasiri
@NilPathmasiri 5 ай бұрын
Rq
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 5 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@mallikaherath7022
@mallikaherath7022 5 ай бұрын
Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kumudunikumu6988
@kumudunikumu6988 4 ай бұрын
Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻
@ManikeGunarathna-i3b
@ManikeGunarathna-i3b 5 ай бұрын
Pinwath swami wahanseata deeragaù labewa neerogi suwaya labewa mathura sansarayakadi pathu bodiyakin chathuraya saththiya awaboda karagena niwan awaboda karaganna labewa
@ManjulaBandara-v5z
@ManjulaBandara-v5z 4 ай бұрын
Sadu😊 sadu😊 sadu😊
@ManjulaBandara-v5z
@ManjulaBandara-v5z 4 ай бұрын
😊😊😊
@ManjulaBandara-v5z
@ManjulaBandara-v5z 4 ай бұрын
Budu saranay😊😊❤❤
@danushkahemarathna2968
@danushkahemarathna2968 5 ай бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
බුදුරජාණන් වහන්සේට පාර කියන්න ඔන නැහැ ඕන දෙයක් පේන මේ පාර හොදින් පෙනවා
@hematv2039
@hematv2039 5 ай бұрын
Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu
@dayanimadushika6492
@dayanimadushika6492 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉
@suwarnamala-m3u
@suwarnamala-m3u 4 ай бұрын
😢
@suwarnamala-m3u
@suwarnamala-m3u 4 ай бұрын
@NandasiriWsduwela
@NandasiriWsduwela 5 ай бұрын
Jeevithaya kiya dena oba wahnseta uthum nirwanaya lebewa
@NiroshaNirosha-k9r
@NiroshaNirosha-k9r 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරනයි පින්වත් ස්වාමින් වහන්ස ...🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@neethasa1429
@neethasa1429 14 күн бұрын
🌷🙏🙏🙏🌷👏👏👏🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa sadu Cyprus.....
@chamarasaumya7947
@chamarasaumya7947 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා
@swarnalatha5016
@swarnalatha5016 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@kasunsiriwardana8215
@kasunsiriwardana8215 4 ай бұрын
සාදු සාදු සාදු
@kumarivithana2350
@kumarivithana2350 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 4 ай бұрын
🙏🌍🙏🌍🙏
@G.wejethunga
@G.wejethunga 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@mayamaya5239
@mayamaya5239 4 ай бұрын
සාදු සාදු සාදු
@probodha8698
@probodha8698 4 ай бұрын
🙏🙏🙏
@ssiriwardana8155
@ssiriwardana8155 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@chandaniyapa3850
@chandaniyapa3850 4 ай бұрын
🙏🙏🙏
@janakithiroshakasturiarach8332
@janakithiroshakasturiarach8332 4 ай бұрын
🙏🙏🙏
@dhanawathiethammahettimuda7667
@dhanawathiethammahettimuda7667 3 ай бұрын
🙏🙏🙏
@TeneelasewwandiGunasekara
@TeneelasewwandiGunasekara 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@thusharathushara3837
@thusharathushara3837 5 күн бұрын
🙏🙏🙏🙏
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
භිස ජාතකය  - Ven. Koralayagama Saranathissa Thero
1:10:25
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 29 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41