No video

ඔබගේ මීළග උපත කොතැනද ? ඔබටම දැනගැනීමට හැකි ක්‍රමය මෙන්න දැන්ම බලන්න | vimukthiye maga | bana

  Рет қаралды 208,933

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

galigamuwe gnanadeepa thero 2021 bana | අනිවාරයෙන් ඇසිය යුතු වටිනා බණ ටිකක් | වටිනා බණක් | galigamuwe gnanadeepa thero 2021 budu bana sinhala
---------------------------------------------------------------------
විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
----------------------------------------------------------------------
other pirith video :- cutt.ly/Pkl5p7w
සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
---------------------------------------------------------------------
Instagram -
/ vimukthiye_maga
Facebook page
/ vimukthiyemaga
Facebook group
m.facebook.com...
Whatsapp group
chat.whatsapp....
බ්ලොග් අඩවියට පිවිසෙන්න
vimukthiyemaga...
Email
vimukthiyemaga@gmail.com
----------------------------------------------------------------------
#galigamuwe_gnanadeepa_thero_2021
#meditation
#meditation_vipassana
#meditation_meaning
#vimukthiyemaga
--------------------------------------------------------------------
buddhist budu bana sinhala pirith chanting compare car insurance happy family life motivation meditation vipassana bawanawa affiliates marketing beautiful live

Пікірлер: 297
@VimukthiyeMaga
@VimukthiyeMaga 2 жыл бұрын
දිනපතා වටිනා ධර්ම දේශනා හා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
@anulamarambe7763
@anulamarambe7763 2 жыл бұрын
Biudusaranal. Saduta. Anula
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Sado sadoo 🙏🙏🙏🙏🙏🙏🙏
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
sadu sadu sadu
@sumanavijesakara9305
@sumanavijesakara9305 Жыл бұрын
@@anulamarambe7763 nnqaaqAlq
@sumanavijesakara9305
@sumanavijesakara9305 Жыл бұрын
Ĺl
@iroshakumari6474
@iroshakumari6474 2 жыл бұрын
මම ඩුබායි රටේ ගෘහ සේවිකාවන් වසයෙන් සේවය කරන කෙනෙක් බන අහන්න කියලා මට වෙලාවක් නෑ මම මේ ගෙදර වැඩ කරන ගමන් මෙම දර්ම දේසනා අහන්නෙ හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා ඔබ වහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏
@apparelchallenges9522
@apparelchallenges9522 2 жыл бұрын
Budußaranai
@rupasinghesamarathunga7785
@rupasinghesamarathunga7785 2 жыл бұрын
ඔබට බුදු සරණය් !!!!
@Piumi687
@Piumi687 2 жыл бұрын
ඔයාට බුදුසරණයි පරිස්සමින් ඉන්න
@surangimenaka1311
@surangimenaka1311 2 жыл бұрын
@youtub mamath ehema thama.
@kumarawijethunga6113
@kumarawijethunga6113 Жыл бұрын
හෙමදාම වෙඩද,වෙඩ ගොඩාක් අමරුද
@vinithathalpawila1527
@vinithathalpawila1527 2 жыл бұрын
නාමෝ බුද්ධාය, අප ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මෙ ශෞතම ශාසනයේදිම උතුම් චාතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය වෙවා , එමෙන්ම මාහටද ලෝවැසි සියලු සත්වයන්ට උතුමි චතුරාය සත්‍්‍්‍යය ධර්මය අවබෝධම වෙවා. තෙරැවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ විම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! මේ ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ධර්මාවබෝදය පිනිසම ත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබිම පිනිසත් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@sujasujee4513
@sujasujee4513 2 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏🏵️🏵️🏵️
@somaalsoma3016
@somaalsoma3016 2 жыл бұрын
බුදුසරනයි..දිනපතා.. මෙවන්.බන.අහන්න මට.ලැබේවා..තෙරුවන් සරනයි...සාධු සාධු සාධු
@minilankalanka6577
@minilankalanka6577 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏
@punyaathurupana2753
@punyaathurupana2753 2 жыл бұрын
නිවන් දොරටු 6 ගැන, ගතිනිමිති ගැන , මලියදේව මහරහතන් වහන්සේ ගැන හා ධනංජානි සිටුතුමා ගැන , තුණුරුවන් සිහිපත් කරමින් මරණාසන්න මොහොතේ සිදුවීම් පිළිබඳව වැදගත් දේශනාවක් ශ්‍රවණය කලා. ඔබ වහන්සේට බොහෝ පින් . සම්මා සම්බුදු සරණයි !!!
@chandrasiliabevikrama1226
@chandrasiliabevikrama1226 2 жыл бұрын
ලෝ උතුමිම දානය දර්මදානයඔබ වහන්සෙස් මෙි ලෝකෙට දෙන්නෙඔබවහන්⁣ේට මෙි පිනෙන් නිර්වවානයම ලැබෙිවා
@buddikaaruna784
@buddikaaruna784 2 жыл бұрын
සාදු සාදු සාදු........
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 2 жыл бұрын
සාදු !......... සාදු !......... සාදු !........... 🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනටද මෙ පින අත් වේවා
@randunumanike2468
@randunumanike2468 Жыл бұрын
Me daham karunu අපිට දෙසු garu obawahanseta obawahansege දෙමාපියන් ta උතුම් u chahurarya sathya අවබෝධ වේවා .නිදුක් නිරෝගී සුවය ලැබේවා .deerghau වේවා .🙏🙏🙏
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
සාධූ සාධූ සාධූ මලියදේව මහරහතන් වහන්සේ මෙන් ඔබවහන්සේට ද ඉතා කෙටි කලකින් නිවන් අවබෝධ වේවා
@indramg3331
@indramg3331 2 жыл бұрын
සාදු ......🙏🌹🙏🌹🙏 සාදු .....🙏🌹🙏🌹🙏 සාදු .....🙏🌹🙏🌹🙏
@samanthakumara4240
@samanthakumara4240 2 жыл бұрын
Watina daruma දේශනාවක්...සාදු සාදු සාදු
@asankaprabath1749
@asankaprabath1749 2 жыл бұрын
සාදු සාදු සාදු මිහිරි ශ්‍රී සද්ධර්මය තව තවත් අසන්නට ලැබේවා සවන් දෙන අප සියලු දෙනාගේ ම පිං කුසල් තව තවත් වැඩේවා 🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🙏🌺
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින් වහන්සේට
@sarathbandara915
@sarathbandara915 2 жыл бұрын
අපේ ගරු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏👏👏👏🌼🌼🏵️🏵️🌷🌷🌺🌺🌻🌻💐
@anojasamarasinghe5075
@anojasamarasinghe5075 2 жыл бұрын
සාධු සාධු සාධු.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
@henaa1552
@henaa1552 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ගරු ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් තව තවත් ධර්මය දේශනා කරන්නට ශක්තිය දෛර්‍ය්ය ලැබේවා සාදු සාදු සාදු
@buddhikaprabodini2934
@buddhikaprabodini2934 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏...පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධය ලැබේවා..සියලු සත්වයෝ සුවපත් වෙත්වා.නිවන් දකිත්වා..🙏
@shyamamrss3958
@shyamamrss3958 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ සරණයි .මේ උතුම් ධර්ම දේශනාව පවත්වන දේශකයන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏👌.ඔබ වහන්සේ නිදුක්වේවා 🙏👌 නීරොගිවේවා🙏👌 දීර්ඝායුෂ ලබත්වා🙏👌 අනතුරු වලින් මිදෙත්වා 🙏👌චිරාත් කාලයක් මෙවැනි ධර්ම දේශනාවන් පැවැත්වීමට ශක්තිය වාසනාව උදා වේවා .🙏👌🌹🌸🌺🌼💜️🙏👌🌹🌸🌺🌼💜️
@indranigunasekera6222
@indranigunasekera6222 2 жыл бұрын
Sadu sadu sadu taruwan sarani, oba wanseta 🙏🙏🙏🙏
@kumariedri7345
@kumariedri7345 2 жыл бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය පිදුවාවු ඒ සියලුම දෙනාටත් සවන් දෙන්නාවු අයටත් රෝගාතුර ව සිටින අපහට ද මාද්ය ජාලයටද අනෙකුත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉක්මන් භවයකම නිර්වාන සමිපත් හිමිවෙිවා
@henaa1552
@henaa1552 2 жыл бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා
@sunethrakumari4094
@sunethrakumari4094 2 жыл бұрын
හරිම ලස්සන බන ටික. ඔබවන්සේට දිර්ගායු වෙවා!🙏🙏අමා මහ නිවනම ලැබේවා!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanamahadurage1224
@chandanamahadurage1224 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නීරෝගී සුවය ලැබේවා.
@chamindujayasanka6458
@chamindujayasanka6458 2 жыл бұрын
තවත් මෙවැනිම ධර්ම දේශනා පවත්වා අපට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය දැනුම ලබා දෙන්න හාමුදුරුවනේ. සාදු සාදු සාදු.
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
සාධු..!සාධු,.!!සාධු..!!!තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා. මේ උතුම් බුදු සසුනෙම නිවන් අවබෝදයම ලබා ගන්න මේ උතුම් දර්ම දෙනාම හේතු වේවා.. පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... 🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏
@ranidu5940
@ranidu5940 2 жыл бұрын
Sadu sadu sadu 🌻🙏💐🙏🍁🙏🌷
@yamuna4041
@yamuna4041 2 жыл бұрын
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්.වහන්සේට. මගේ.උතුමි.නමස්කාර. වෙවා🙏🙏🙏
@sadunsadaruwan3787
@sadunsadaruwan3787 2 жыл бұрын
සාදු සාදු ❤❤🙏❤❤
@prabasaman354
@prabasaman354 2 жыл бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏පින්වත් ස්වමින්වහන්සේට චතුරාර්්‍ය සත්තිය්‍යම අවබෝධ වෙිවා සාදු සාදු සාදු
@nayanakumari9828
@nayanakumari9828 2 жыл бұрын
සාදූ සාදූ පින් වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි. පිංවත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏
@sirilpiyathissa8697
@sirilpiyathissa8697 2 жыл бұрын
සාදු ..සාදු ..සාදු
@rkthamara5036
@rkthamara5036 2 жыл бұрын
නමෝබුද්ධාය 🏵️🏵️🏵️ සාදු සාදු සාදු 🙏🙏🙏
@indranih.g.4743
@indranih.g.4743 2 жыл бұрын
ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත් වටින ධර්ම දේශනාවක් අපි කොපමණ පින් කලත් කොපමණ සද්ධාව උපදවා ගත්තත් අවසානයේ අපේ ළඟට කල්‍යාණ මිත්‍රයෙක් ඕනෑ බව වැටහුණා ඔබ වහන්සේට දීර්ඝායු වේවා තව තවත් මෙවැනි ධර්මදේශනාවන් කිරීම සඳහා ධර්මඥානය ලබා දෙත්වා .🙏🙏🙏
@tharakalakmali899
@tharakalakmali899 2 жыл бұрын
සාදු සාදු සාදු, 🙏🙏🙏 තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව සම්පත්තිය අත් වේවා🙏🙏🙏
@balakrishnanthilagan6467
@balakrishnanthilagan6467 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@upalilathhewage6994
@upalilathhewage6994 2 жыл бұрын
තෙරැවන්සරනයි බුද්ධ පුතුුයන් වහන්සේට
@chandrasiliabevikrama1226
@chandrasiliabevikrama1226 2 жыл бұрын
දිනපතා මෙවැන බන අසිමට මට වාසනාව ලැබෙිවා සාඅු සාඅු සාඅු
@surangasampath7535
@surangasampath7535 2 жыл бұрын
මා මෙම වටිනා දර්ම දේශනාව ස්‍රවනය කරපු පිනේ බලයෙන් දේශකයන් වහන්සේත් සියලු ලෝක සත්වයෝත් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා....සාදු සාදු සාදු
@pramadasakuwait6635
@pramadasakuwait6635 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@rameahkw1462
@rameahkw1462 Жыл бұрын
පින්වත් .ස්වාමින්.වහන්සේට.දීර්ඝායුවේවා . සාදු🙏 සාදු🙏 සාදු🙏 .
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 2 жыл бұрын
සාදු සාදු සාදු
@sisirakumara6130
@sisirakumara6130 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මෙම උතුම් සත්‍රය අවබෝධ කර ගැනීමට වඩ වඩාත් පින් ලැබෙවා 🙏🙏🙏
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@tharushikanethmini9972
@tharushikanethmini9972 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. මේ මොහොත දක්වා මා විසින් සිතින් කයින් වචනෙන් යම් වරදක් වුනානම් බුද්ධ රත්තනයෙනුත් ධම්ම රත්නයෙනුත් සංඝ රත්නයෙනුත් සමාව ලැබෙත්වා !!! 🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා සාදු සාදු සාදු ...🙏
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 2 жыл бұрын
ගරුතර ස්වාමින් වහන්ස..මේ සුමදුර ධර්ම දේශනයෙන් මගේ සිත නිවී පහන් වුනා
@oshadhika0326
@oshadhika0326 2 жыл бұрын
Oba vahanseta mage namaskaraya veva teruvan saranai sadu sadu sadu 🙏🙏🙏
@anushagunawardana1187
@anushagunawardana1187 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි .
@henaa1552
@henaa1552 2 жыл бұрын
උතුම් ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@sumithraperera2896
@sumithraperera2896 2 жыл бұрын
තෙරුවන් සරණයි.පින්වත් ගුණවත් සිල්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!!!🙏🙏🙏🙏
@nissankahettiarachchige1018
@nissankahettiarachchige1018 2 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය.! 🙏🙏🙏 මාහට නැවත ධර්මා දේශනා ඇසිමට ප්‍රිය කෙරෙව්වාට සාදු සාදු සාදු.!
@upsena880
@upsena880 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..
@priyanthawickramasingha5829
@priyanthawickramasingha5829 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත්, ස්වාමීන් වහන්ස., 🙏🙏🙏🙏🙏
@prashanthipeiris2773
@prashanthipeiris2773 2 жыл бұрын
සාදු..සාදු...සාදු.. මාගේ නමස්කාරය වෙිවා ස්වාමින් වහන්ස..🙏🙏🙏
@chamodikasamadhi1962
@chamodikasamadhi1962 2 жыл бұрын
Sadhu Sadhu Sadhu🙏🙏🙏
@hansiyaa4866
@hansiyaa4866 2 жыл бұрын
සාදු සාදු සාදු!!
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
සාධූ සාධූ සාධූ..!! තෙරුවන් සරණයි පින්වත් මහා සඝ රුවනට නමො බුද්ධාය..!!!!!!!!!"""
@koma2882
@koma2882 2 жыл бұрын
Godak,watenawa,apaa, hmuduruwana,taruwan,saranae🙏🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
☸️🙏🌼🌼නමෝ බුද්ධාය...!!!
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! බුදු සසුන බබලවන ඔබ වහන්සේ ව සතරවරන් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@sujathamary6364
@sujathamary6364 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ
@indramg3331
@indramg3331 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධවේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@Guruge-jr6kl
@Guruge-jr6kl 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏
@shitashit5523
@shitashit5523 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@tharushikanethmini9972
@tharushikanethmini9972 2 жыл бұрын
මගේ සිත සුවපත් වේවා මේ ධර්මයෙන් 🙏
@gaminijayakody5133
@gaminijayakody5133 2 жыл бұрын
සාදු සාදු සාදු. 🙏🙏🙏
@shehansandeepa9776
@shehansandeepa9776 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා🙏🙏🙏❤️
@balasuriya4149
@balasuriya4149 2 жыл бұрын
සාදු....සාදු....සාදු....
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Sadu sadu sadoo 🙏🙏🙏🙏🙏🙏
@amarapriyanthiguneththi3850
@amarapriyanthiguneththi3850 2 жыл бұрын
සාදු සාදු සාදු ..ඔබ වහන්සේට නමස්කාර වේවා !!!තෙරුවන් සරනයි .
@jandrajandra1067
@jandrajandra1067 10 ай бұрын
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺
@namalgunarathna780
@namalgunarathna780 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට නිර්වානය අවබොඞ වේවා ...........!🙏 වේවා .............!!🙏🙏 වේවා .............!!!🙏🙏🙏
@kusumabeywardena4630
@kusumabeywardena4630 2 жыл бұрын
I love to listen to the Galigamuwe priest’s bana,, thank you for broadcasting it. Appreciate it very much.
@nadeeshadilhani8443
@nadeeshadilhani8443 2 жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක්....තෙරුවන් සරනින් නිදුක් නිරෝගී බව වැඩිවේවා ඔබවහන්සේට.....🙏🙏🙏
@rajithakumari1093
@rajithakumari1093 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nilanthi8158
@nilanthi8158 2 жыл бұрын
සාදු සාදු සාදු.නම.බූද්ධය.
@thamarawong6416
@thamarawong6416 2 жыл бұрын
Pinwantha swaminwahanseta nirwan suwaym labewa mage namaskaraya wewa🙏🙏🙏
@user-jz3qk6sh4u
@user-jz3qk6sh4u 2 жыл бұрын
Harima වටින desanavak. ඔබ වහන්සේ ta නමස්කාර වේවා තෙරුවන් සරණයි. 🙏🙏🙏
@chandrasiliabevikrama1226
@chandrasiliabevikrama1226 2 жыл бұрын
ඔබවහන්සේට මෙිඅුන් ධර්මදානයේ පිනෙන් උතුමි නිර්මානය ලැබෙිවා
@chandrasiliabevikrama1226
@chandrasiliabevikrama1226 2 жыл бұрын
සාඅු සාඅු සාඅු
@imashlakshan7426
@imashlakshan7426 2 жыл бұрын
සාදු සාදු සාදු... 🙏🙏🙏
@chinthikamalalasekara4595
@chinthikamalalasekara4595 2 жыл бұрын
🙏🙏🙏😔
@ranjanimallawaarachchi5703
@ranjanimallawaarachchi5703 2 жыл бұрын
ගරු ස්වාමින්වහන්ස එවැනි අවස්ථාවක ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිතුරන් මුණ ගැස්සුවොත් ඒ අවස්ථාව මග හරවන්න පුලුවන්ද ඔබ වහන්සේ ට දීර්ගායු ෂ වේවා 🙏🙏🙏🙏
@knalani7429
@knalani7429 2 жыл бұрын
සාධු .....සාධු ...සාධු ....!!ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !.
@shasuraj1667
@shasuraj1667 2 жыл бұрын
Sadu 🙏💐sadu 🙏💐sadu 🙏💐teruwan saranin lo wasi siyalu sathwayo suwapath wethwa.
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 жыл бұрын
deergau...wewa..pinwth..suwamiin. wahansa..sadu..sadu....
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@sarathkumarathunga4780
@sarathkumarathunga4780 11 ай бұрын
බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් u nirwanawabodaya ලැබේවා sadu sadu sadu
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 2 жыл бұрын
Thunuruwan.saranai
@kumaridisanayaka5561
@kumaridisanayaka5561 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 පින් වත් ස්වාමින් වහන්සේ ට. ප්‍රර්ථණිය. බෝධියකින් උතුම් නිවන් මග සාක් සාත් කර ගැනීමට මිය ධර්ම දානයේ පිහිටම උපකාරයක් වේවා 🙏🙏🙏🙏🙏🙏
@Wingru
@Wingru 2 жыл бұрын
සාධු.! සාධු...!! සාධු...!!!
@upulherath4083
@upulherath4083 2 жыл бұрын
ගොඩක් කරුණු දැන ගත්තා අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට පින් . තව තවත් ධර්මාවබෝධය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. සම්මා සම්බුදු සරණයි.
@anuruddhabandara4176
@anuruddhabandara4176 Жыл бұрын
ඔබවහන්සේට අනේක වාරයක් නමස්කාර කරමි කල්‍යාණමිත්‍ර බුද්ධ පුත්‍රයන්වහන්ස......!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@user-cg9rz1qc9y
@user-cg9rz1qc9y Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏🙏🙏🙏තෙරුවන් සරණයි
@upulnishantha2754
@upulnishantha2754 2 жыл бұрын
සම්මා සම්බුදු සරනයි ...
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 4,6 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН