කල්ප ලක්ෂයක් පින්පිරු වක්ඛලී හිමි ගෙල කපාගෙන සියදිවි නසා ගත්තෙ ඇයි? |galigamuwe ganadeepa thero bana

  Рет қаралды 133,203

Vimukthiye Maga

Vimukthiye Maga

Жыл бұрын

කල්ප ලක්ෂයක් පින්පිරු වක්ඛලී හිමි ගෙල කපාගෙන සියදිවි නසා ගත්තෙ ඇයි? | galigamuwe ganadeepa thero bana
#budubana #galigamuwe_gnanadeepa_thero
#koralayagamasaranathissathero
#vimukthiyemaga
#meditation
#bana_2023

Пікірлер: 197
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@dipanisriya
@dipanisriya Жыл бұрын
හ්
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
මේ අයුරින්ම මාගේ නමස්කාරය වේවා.ඥාණදීප ස්වාමින් වහන්සේට.සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏
@arunaprasath2983
@arunaprasath2983 Жыл бұрын
Sadu Sadu Sadu
@MalaHannadige
@MalaHannadige 11 ай бұрын
ජිරිිිත්්
@nimalles2228
@nimalles2228 10 ай бұрын
@akvimalarathna5079 මේ ගාථාවේ 'පස්සිතුං වන්දිතුං වරං සාරි පුත්තථාදී ථේරානං ආගථං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමී.' තේරුම මොකද්ද.
@manojanilmini8232
@manojanilmini8232 Жыл бұрын
ඔබවහන්සේ බණ දේශනා කරද්දී ත් නැගිට යන්න හිතන්නේ නෑ මොනතරම් වෙලා හරි අහගෙන ඉන්න පුළුවන් අපේ හාමුදුරුවනේ මෙි පිනෙන් ඉතාඉක්මන් බවයකදී සැප සහිත ප්‍රතිපදාවකින්ම නිවන් අවබෝධ කරගන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nishsankasooriya5293
@nishsankasooriya5293 10 ай бұрын
🙏🙏🙏
@nadeekagayani5155
@nadeekagayani5155 Жыл бұрын
බන අහන්න ආස හිතුනෙ ඔබ වහන්සේගේ බන ඇහුවට පස්සෙයි පින්වත් ස්වාමීන්වහන්ස. ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා .
@mallikaliyanrachchi8745
@mallikaliyanrachchi8745 Жыл бұрын
Mamath kamathy .galigamuwe hamu duruwan ge bana walata. Sadu sadu sadu.
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@pereramrsperera837
@pereramrsperera837 Жыл бұрын
🙏🙏🙏🙏☸️☸️☸️☸️ පිංවත් අපෙ ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!🙏☸️ නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!!🙏☸ පිංවත් ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගෙ නමස්කාරයම වේවා !!! 🙏☸️සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏 තව තවත් මෙවන් සාසනීක මෙහෙවර නොඅඩුවම ඉෂ්ඨ සිද්දකරන්න සියලු ශක්තිය දහිරිය වාසනාව පිංවත් ස්වාමින් වහන්සේට නොඅඩුවම ලැබේවා !!!🙏☸️ සසර කෙලවර අමා මහ නිවන් සුව යහපත පිණිසම මේ රැස්කරගත් රැස්කරගත් සියලු පිං කුසලයන් හේතුවාසනා වේවා !!! 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 8 ай бұрын
ඔබවහන්සේගෙ බන අසලා හුගාක් පැති වලින් ජීවිතය හදා ගත්තා බොහොම පින් ධර්ම දානයට සහා බෙදා හරින මහතාටත් ලඟම භවයකදී නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏
@isurusanjaya236
@isurusanjaya236 Жыл бұрын
සාදු සාදු සාදු කරැනාබර අප අමා මෑණි බුදු රජාණන් වහන්සේට මගේ ජිවිතේ පුජා වේවා...
@nimeshmadusanka1884
@nimeshmadusanka1884 Жыл бұрын
සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබේවා තෙරුවන් සරණයි
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 Жыл бұрын
Sadu Sadu Sadu
@joyjoseph3856
@joyjoseph3856 10 ай бұрын
මෙවැනි දේශනා නිතර නිතර ඇසීමට ලැබීමත් අපේ පිනක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා
@janith97
@janith97 Жыл бұрын
ඔබ වහන්සේටයි සරනතිස්ස සුවාමීන් වහන්සේටයි පින්සිද්ද වෙන්න බන අහාන්න ආස හිතුනා ඔබවහන්සේලාදෙන්නාගේ පාද දෙක ස්පර්ශ කරල වන්දනා කරගන්න ලැබැනුනම් මට ඒ ඇති
@Munasingha3725
@Munasingha3725 Жыл бұрын
මේ ම්හොතේ ඇතිවෙලා තිබ්බ සිතුවිල්ලක් අපේ හාමුදුරුවනේ .බොහොම පින් .දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@user-dv7qj4lq8b
@user-dv7qj4lq8b 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට පතන මහා බෝධියකින් උතුම් වූ නිර්වානය ලැබේවා!!!!!!උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට දායක වූ අප සැමටත් නිර්වාන මාර්ගය සදහා මේ පින හේතු වාසනා වේවා..!!!! තව තවත් ශ්‍රී සද්ධර්මය ඇසේවා !!!! 🙏🙏🙏🙏🙏💖💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
@chamindabowathura4827
@chamindabowathura4827 Жыл бұрын
සාදු සාදු සාද් ,,, සැම හට මේ මිහිරි දහම අවබෝධ වේවා, 🙏🙏🙏
@daeydesilva5284
@daeydesilva5284 10 ай бұрын
Sadu sadu sadu
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
සාධූ.! සාධූ..!! සාධූ...!!! සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏 🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷
@bggunawathie3702
@bggunawathie3702 8 ай бұрын
සා ධු! සාධූ!! සාධු!!! පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේ නිදූක් වෙත්වා නීරෝගී වෙත්වා සවපත් වෙත්වා!! දුකින් මිදී නිවන් දකිත්වා!!!🙏🙏🙏🌸😁🙏🙏🙏🙏🌸
@musiclife939
@musiclife939 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ පූජ්‍ය පාද ගලිගමුවේ ඥානදීප ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
@agssljournal5551
@agssljournal5551 Жыл бұрын
Sadu Sadu Sadu namaskarayawewa thunuruwanata 🙏🙏🙏
@sraatnike170
@sraatnike170 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන්සරණයි
@ranjanijayakody3353
@ranjanijayakody3353 Жыл бұрын
ඔබවහන්සේ ගේ බණ කතා සරල නිසා කාට උනත් ඉතාමත්ම පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන් .කුඩා ළමයෙකුට උනත් අහගෙන ඉන්න පුළුවන් .ඉතාමත්ම පැහැදිලි ව දේශනා කරල දෙනව. ඔබවහන්සේට නිදුක් නීරෝගි දීඝායු ලැබේවා !!තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!
@shitashit5523
@shitashit5523 Жыл бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා 🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 Жыл бұрын
නොදන්න දෙයක් දැන ගත්තා.අපේ හාමුදුරුවනේ..නිදුක් නීරෝගි සුව ලැබේවා!!!
@abegithamarasinghe6605
@abegithamarasinghe6605 4 ай бұрын
උතුම් වු මාගේ බුද්ධ පුත්‍රයන්වහන්සෙලාට මාගේ නමස්කාරය⁣ වේවා !!!
@thusharidepthika2740
@thusharidepthika2740 Жыл бұрын
පිංවත් ස්වාමින්ව වහන්සේටමාගේ නමස්කාරය වේවා
@koshalaabewardhana2899
@koshalaabewardhana2899 Жыл бұрын
ඔබවහස්න්සේට පින්සිද්දවෙන්න එහෙම හිතුනු හුගක් අවස්තාවල මට පිහිට උනේ ඔබ වහන්සේ විසින් දේශනාකල බුදු බණ පද...🙏🙏🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 5 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@DilshanDewappriya
@DilshanDewappriya Жыл бұрын
දිගටම දර්ම දේශන යූ ටියුබ් ඔස්සෙ පල කරන්න ඔබ වහන්සේ ඇතුලු පිරිසට බොහෝ පිං❤
@noragallagenoragalla2332
@noragallagenoragalla2332 Жыл бұрын
සාදූ සාදූ සාදූ ,,,🌹🌹🌹🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ,,,තෙරුවන් සරනයි ,,
@geeganage6328
@geeganage6328 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏💕💕💕🙏🙏🙏💕💕💕🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 10 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@duliplakmal3808
@duliplakmal3808 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 Жыл бұрын
පින්වත් ස්වාමීන් wahanseta දළදා samedu පිහිටයි sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷
@jenniferlawrence6977
@jenniferlawrence6977 Жыл бұрын
May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤
@bajibaji8330
@bajibaji8330 Жыл бұрын
පිංවත් ස්වාමින්වහන්ස නිදුක් නීරොගි සුවපත් බව ලැබේවා .චතුරාර්ය සතය අවබෝධ වේවා .දීර්ඝයුස ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
@shamakelum6752
@shamakelum6752 10 ай бұрын
මට තෙරුම් ගන්න පුලුවන් ඔබවහන්සේ ගේ බන හරිම ආසාවෙන් අහන්න පුලුවන් අනික් සුවාමින් වහන්සේලා ගේ බනට වඩා ඔබවහන්සේ තෙරුම් කරන විදිහ හරි සරලයි හරිම පැහැදිලි ඔබවහන්සේට බොහොම පිං තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
@ashiathukorala6340
@ashiathukorala6340 Ай бұрын
💐💐💐🙏🙏🙏💐💐💐 🌼🌼සාධු සාධු සාධු🌼🌼 💐💐💐🙏🙏🙏💐💐💐 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️ බුදු සරණයි අපේ හාමුදුරුවන්ට 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ලෝකවාසී සියලුම දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය
@ayodhyaranasinghe3865
@ayodhyaranasinghe3865 Жыл бұрын
තෙරුවන උදෙසා මාගෙ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.
@samanthalekamge2995
@samanthalekamge2995 10 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amashaumandi807
@amashaumandi807 Жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤංකෙත්ථං ආනුත්තරං දුල්ලභේන මයාලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධපුත්ථං නමා මහං සාදු සාදු සාදු .......!!
@maheshiranasinghe6571
@maheshiranasinghe6571 7 ай бұрын
සාදූ !සාදූ !සාදූ ! පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... තෙරුවන් සරණයි !!!!
@gayanc6193
@gayanc6193 9 ай бұрын
ඒ අපගේ ආශ්චර්‍යවත් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏 අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටද මේ උතුම් ධර්ම දානය ඒ උතුම් වූ නිර්වානය සාක්ශාත් කරගැනීම පිනිසම හේතු වේවා🙏🙏🙏
@kumarisunethra2713
@kumarisunethra2713 10 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාව අනුභව බලයෙන් ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබෝධ කරන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏
@dilshanaththanayake7476
@dilshanaththanayake7476 Жыл бұрын
සාදු සාදු සාදු.........! අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි......!!!!!
@ishadesilva6360
@ishadesilva6360 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷🌷🌷🌷
@user-tg7ku9xe9t
@user-tg7ku9xe9t 2 ай бұрын
තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Ай бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@user-ut6pt5gy8c
@user-ut6pt5gy8c 10 ай бұрын
ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිර ජිවනයම ලැබේවා 🎉🎉🎉
@vichithrasandaruwani4048
@vichithrasandaruwani4048 10 ай бұрын
ස්වාමින්වහනස මං සැමදාකම ඔබවහන්සෙගෙ දර්මදෙශනා අහනවා.මං හිතින ගොඩාක් දුක්විදිනවා මට ඔබවහනසෙට කියන්න දෙන්න මගෙ හිතනිවාගන්න🙏🙏🙏
@nilukasamanthi3654
@nilukasamanthi3654 6 ай бұрын
සාදු සාදු සාදු ,බුදුසරණයි !!!🙏🙏🙏
@asankakulapathige137
@asankakulapathige137 4 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් ට
@ramanigamage7393
@ramanigamage7393 9 ай бұрын
Uසාදු සාදු නමස්කාර වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා
@sanullaya
@sanullaya 4 ай бұрын
සාදුසාදු සාදු🌸
@nilminiperera4320
@nilminiperera4320 Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා...
@sudarshanakumara5752
@sudarshanakumara5752 Жыл бұрын
Sithe senasi me akama magathama budu bana🙏
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🙏 නමෝ 🙏👌🙏🌹🙏🙏 බුද්දාය 🙏🌹🌹🙏🙏 සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏 සාදු සාදු 🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏 නිදුක් 👌👌 වේවා 🙏🌹🙏🌹🙏🙏 නිරෝගී 🙏🌹🙏🌹🙏 👌👌 වේවා 🙏🌹🌹🙏🙏 සුවපත් 🌹🌹🙏👌🙏🌹🙏 වේවා 🙏🌹🙏🌹🙏 අපේ 🙏🌹🌹🌹🙏🌹🙏 පින්වත් 🙏👌🙏🙏 හාමුදුරුවනේ 🙏🌹🙏🌹🌹 ඔබ වහන්සේට 🙏🌹🙏🌹🙏 උත්ම් 🙏🌹🙏🙏 තුනුරුවනේ සරණයි 🙏👌🙏🙏
@ShilaHerath-lr9zh
@ShilaHerath-lr9zh 10 ай бұрын
සාදු..සාදු..උබවහන්සේගේ..ධර්ම.දේසනාවට..සාදු.............අර.මිවනපලානේ....අය...රැන..පිටින්...යමරජ්ජුවන්.ලගටයන්න..පොරකනවා...බුදුහාමුදුරැවන්..පරිහරන.කරපු..සේරම..ලංකාවෙිකියලා....අහෝදුකකි...මෙරැන..බෙිරගන්කකෙනෙක්නැහැනේ..පව්‍ර..
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya.Labewa! Sirasa nama Bathi Sithin Wandana karami Namaskara karami Namaskara wewa! Namaskara wewa!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏
@niroshakumarikumari5761
@niroshakumarikumari5761 11 ай бұрын
Sadu. Sadu sadu. Namaskara wewa.. .... oba wahanseta. Me darma desana nisa hithata maha sanasimak labenawa .
@user-lq2du6ul3e
@user-lq2du6ul3e Ай бұрын
සිත්. බැතියෙන්. සිරස.. නමා. සද්ධර්මය. රස. විදිමි🙏🙏🙏🙏🙏🙏🙏🙏සමිදුනි. ඔබේ. ගුණ. හින්දයි. ලොවපාපෙන්. අත්. මිදුනේ 🙏🙏🙏🙏🙏🙏. සග. රුවනට🙏🙏🙏🙏🙏🙏🙏
@lakshmiapsara2772
@lakshmiapsara2772 8 ай бұрын
සාධු! සාධු!! සාධු!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rangaruwan-uq3yi
@rangaruwan-uq3yi Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane
@samanthir.b.s646
@samanthir.b.s646 Жыл бұрын
🙏🙏🙏
@shashiprabathkarunarathna6354
@shashiprabathkarunarathna6354 Жыл бұрын
Budusarani 🙏🙏🙏
@user-ln6pq1wd9k
@user-ln6pq1wd9k 2 ай бұрын
Oba wahanse neduk neroge suwaya pararthana Kara me 🙏🙏🙏🙏 Sadu sadu
@agssljournal5551
@agssljournal5551 Жыл бұрын
Sadu Sadu Sadu namaskarayawewa thunuruwanata samada thisarana sarana yami 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
@user-dx9bd2iv1b
@user-dx9bd2iv1b 9 ай бұрын
Budu Saranae ape hamuduruwane.
@apkpc66
@apkpc66 Жыл бұрын
Budu saranai
@pasinduinduvara5581
@pasinduinduvara5581 Жыл бұрын
Sadu🙏🙏💐💐 sadu🙏🙏💐💐 sadu🙏🙏💐💐 thurunuwan saranai ape hamuduruwanta
@saliyamadu293
@saliyamadu293 10 ай бұрын
තෙරුවන් සරනයි
@rangikadeepani1113
@rangikadeepani1113 Жыл бұрын
Apita me budubana ahanna. Oba wahanseta dirga ausha labewa!
@sadunishara7587
@sadunishara7587 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@ayanthasadaruwan5192
@ayanthasadaruwan5192 Жыл бұрын
Oba wahanseta mage namaskaraya❤❤❤
@NishaVidu
@NishaVidu 6 ай бұрын
බුදු saranai
@sheltonfernando584
@sheltonfernando584 10 ай бұрын
Sadu...sadu...sadu...
@joyjoseph3856
@joyjoseph3856 10 ай бұрын
Taruwan saranai
@GayatriGayatri-uv2dn
@GayatriGayatri-uv2dn Жыл бұрын
Pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwapath bawayama lebewa ....theruwan saranai ..🙏🙏🙏
@niroshamalkanthi9463
@niroshamalkanthi9463 Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-eh1uh3ji2h
@user-eh1uh3ji2h Жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@DayaWijayasinghe1111
@DayaWijayasinghe1111 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@tharinduwithanage652
@tharinduwithanage652 9 ай бұрын
බුදු සරණයි🙏
@ayomasamaranayake-colourfu7647
@ayomasamaranayake-colourfu7647 9 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...
@prabashinimahesha1626
@prabashinimahesha1626 Жыл бұрын
සදු සාදු සාදු
@gayansudesh8699
@gayansudesh8699 Жыл бұрын
🙏🙏🙏 දිිර්ඝ ආයුෂ ලැබේවා ස්වාමීන් වහන්සේට
@neroshadaawood2798
@neroshadaawood2798 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@Rasangiyoutubechannel9640
@Rasangiyoutubechannel9640 10 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@user-jb3nh5jn4q
@user-jb3nh5jn4q Ай бұрын
Oba suwamen wahansege banat asan e mama asawan tawat kipa namakma innawa sadu sadu
@suranganirajitha3542
@suranganirajitha3542 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikaherath7022
@mallikaherath7022 10 ай бұрын
Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Bathi Sithin Sirasa nama Namaskara karami. Namaskara wewa.! Namaskara wewa.!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌻🌼🌸💐🌺🌸🌻🌼⚘🌷🌹⚘🌷🌹🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌸🌸🌸🌺🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹⚘🌷🌹🌷🌹🙏🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🌼🌻
@mohomadkhan7732
@mohomadkhan7732 Жыл бұрын
Sadu sadu...
@chanduattanayake2300
@chanduattanayake2300 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@SadBoy-rr7gf
@SadBoy-rr7gf Жыл бұрын
🙏
@sampathwithanaga4195
@sampathwithanaga4195 11 ай бұрын
ස්වාමීන් වහන්සෙට දීර්ගායු ලැබෙනවා...සාදු සාදු සාදු....
@ruchirashamalie2914
@ruchirashamalie2914 Жыл бұрын
🙏🙏🙏🙏
@hmsaman1124
@hmsaman1124 Жыл бұрын
Sadu sadu sadu..🙏🙏🙏
@user-fe4vy4ht4v
@user-fe4vy4ht4v 10 ай бұрын
Saduu saduu saduu
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
Pinwatsuwamin wahansata niduk neroge chirajewanaya lebawa dinapatama darmaya dasana karana pin balayan dirgausa lebawa sadu sadu sadu🙏🙏🙏
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 Жыл бұрын
Ane saadu godak marune mee pottuwe un karapu deewal nisa Maruna ayata niwanduwa
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 8 ай бұрын
🙏🙏🙏🌹
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Жыл бұрын
සාදු!සාදු!සාදු!
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 18 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
ඉශ්ඨ දේවතාවන් ගෙන් රැකවරණය ලබා ගන්න අකාරය
56:14
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 43 М.