No video

රටම සංවේදී කරමින්,ගලිගමුවේ ඥානදීප හිමියන් කූරගලදී සිදුකළ ආශ්චර්යවත් ධර්ම දේශනාව | darma deshana 2023

  Рет қаралды 420,559

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

රටම සංවේදී කරමින්,ගලිගමුවේ ඥානදීප හිමියන් කූරගලදී සිදුකළ ආශ්චර්යවත් ධර්ම දේශනාව | darma deshana 2023 #galigamuwe_gnanadeepa_thero #bana #budubana

Пікірлер: 444
@VimukthiyeMaga
@VimukthiyeMaga 10 ай бұрын
මෙම ධර්ම දේශනාවට ලයික් කරන්න.ඔබේ හිතමිතුරන් වෙතද මෙම වටිනා ධර්ම දේශනාව යවා උතුම් ධර්ම දානමය කුසලය උපදවා ගන්න.🙏 එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏 මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏 🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏
@ChandraJayalath-fj7zj
@ChandraJayalath-fj7zj 10 ай бұрын
Io8yi
@InduWellappili
@InduWellappili 10 ай бұрын
By ❤❤❤❤
@chandrakanthi6921
@chandrakanthi6921 10 ай бұрын
ඝාදුඝාදුඝාදු😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dapanaduragemalani7527
@dapanaduragemalani7527 10 ай бұрын
​@@chandrakanthi6921❤
@KumariKasthurisinghe
@KumariKasthurisinghe 10 ай бұрын
චිරාත් කාලයක් දහම් සුවද පැතිරේවා
@chamilakumuduni9269
@chamilakumuduni9269 10 ай бұрын
මෙවැනි උතුම් ධර්මාවබෝධය ලබා දුන් ඔබවහන්සේට පතනා බෝධියකින් උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@MSMA1982
@MSMA1982 10 ай бұрын
අපේ ඤණාදීප .හම‌‌‌දුරුවන්වහන්ස ඔබවහන්සේ .මේ දේශනාව දෙනවිට ඇඩෙනවා ගොඩක් හදවතට දැනෙනවා ඔබ වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු
@sirimathikuruppunake2094
@sirimathikuruppunake2094 10 ай бұрын
නෙල්ලිගල ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍යය දර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 10 ай бұрын
දෙනෙත් කඳුලෙන් පිරෙන බොහෝ සංවේදී සද්ධර්ම දේශනාවක් ..බුදු රජාණන් වහන්සේ කෙරෙහි තිබෙන මහා ශ්‍රද්ධාව තව තවත් වැඩි වෙනවා .. මෙවන් වටිනා සදහම් දේශනා වලින් සැම සිත් නිවී සැනසුම ගෙනෙනවා . අපේ ගෞරවණීය වන්දනිය කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා චිරජීවනය හා උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවායි ප්‍රාර්ථනා කරමි .!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු සංස්කාරයෝ අනිත්‍යය . අප්‍රමාදීව කුසල් රැස් කර ගෙන අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!🙏🙏🙏🙏🙏
@user-rs6vy2pe7t
@user-rs6vy2pe7t 8 ай бұрын
Esema wewaaa. Sadu sadu sadu...
@user-zb5xl5yc5n
@user-zb5xl5yc5n 10 ай бұрын
සාදු ..සාදු ...සාදු ...මාගේ බුදු රජානන් වහන්සේ අදටත් මෙලොව පියවි ඇසට පේන්න වැඩ සිටියා නම්...අපේ ඇස් බුදු පියානන් වහන්සේගේ රූ කමල දැකීමට පිං නොකලත් උන්වහන්සේගේ මුවින් දේශනා කරන ලද බන දේශනා ඇසීමට පිං කර ඇත...සාදු ..සාදු ...සාදූ ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@p.meewala1211
@p.meewala1211 10 ай бұрын
මෙි ධර්ම දේශනාව අසන්නට ලැබීම මහා පිනත්.. ඔබවහන්සේට පතනා බෝධියකින් අමා මහ නිවන අත්පත් වෙිවා 🙏🙏ුුුු🙏🙏🙏
@user-ex2ul5og8v
@user-ex2ul5og8v 9 ай бұрын
මාගේ..බුදුපියානන්ට මාගේ.නමස්කාරය වේවා.සාධු.සාධු.සාධු ❤❤❤
@anuanu1691
@anuanu1691 10 ай бұрын
මෙවැනි ධර්ම දේශනා නිවන්දකිනතුරුම අසන්නට ලැබේවා සාදු සාදු සාදු සාදු දේශනා කල අපගේ පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු👏👏👏👏👏👏👏👏
@inethaeesara9
@inethaeesara9 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 සියලු ම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවය ම ලැබේවා🙏🙏 🙏 සියලු ම දෙනාට සුභ අනාගතයක් වේවා🙏🙏 🙏
@malkanthidammalage1837
@malkanthidammalage1837 10 ай бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවන් වහන්සේ ට..🙏🙏🙏
@hiket3132
@hiket3132 15 күн бұрын
පින්වත්.ගරු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය .ලැඛේවා. සාදු සාදු සාදු නමස්කාර කරමි නමස්කාර වේවා තෙරුවන් සරණයි
@InokaPriyanthi-wb8kd
@InokaPriyanthi-wb8kd 9 ай бұрын
මගේ ජිව්තේ මන් අහපු ලස්සනම බණ.ඔබ වහන්සෙට තවත් සක්තිය .නිරොගි. සම්පතියම ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
@sisirakarunarathna
@sisirakarunarathna 7 ай бұрын
ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනාව තුළින් නොදන්නා ධර්ම කරුණු රාශියකින් අපගේ දහම් දැනුම වැඩි වුවා. මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබ වහන්සේට මතු උතුම් නිර්වාණබෝධයම ලැබේවා මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ අප හැමෝටමත් සතර අපායේ නොවැටී උතුම් ධර්මාවබෝධය කරා යන්නට ලැබේවා සාදු සාදු සාදු.
@VigithaPathmini-pu9cu
@VigithaPathmini-pu9cu 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මේ බණ වගේ බණ කතා හැමදාම බලනවා අහද්ද්දි ආස හිතෙනවා මම නම් මේ හාමුදුරුවන්ගෙ බණ කතා අහනවා.
@kanchana1131
@kanchana1131 Ай бұрын
බොහොම පින් හාමුදුරුවනේ 🙏
@jagathweerakkodi305
@jagathweerakkodi305 18 күн бұрын
​@@kanchana1131kkkkkkkokkkkkkokkkokkkkokkkkkiikikkkk MO kkkikkkokikkikikikkkiiki9kiiikikk9kkkikikkmmmmimiiiikikikikkmii
@lankananda1961
@lankananda1961 10 ай бұрын
මා ධර්ම මාර්ගය ට කැදවාලූයෙ ගලිගමුව හාමුදුරුවෝ උන්වහන්සේ ප්‍රාර්ථනා කරන අයුරින් නිවන් දොර ඇරේවා!
@mgsuneetha9073
@mgsuneetha9073 9 ай бұрын
Sadu sadu sadu
@YasawathiGeekiyanage-kf2cw
@YasawathiGeekiyanage-kf2cw 10 ай бұрын
අපේ පිනවත් ස්වාමීන් වහන්සේ ට අපගේ් නමස්කාරය වේවා .අපේ දහම් ඇස් පෑදු ඔබ වහන්සේ ට දීර්ගායු වේවා .තෙරුවන් සරණයි .
@damecafiris5703
@damecafiris5703 10 ай бұрын
අමාමැනි මගේ බුදු පියානෙනි නොයෙක් දුක් කරදර විදමින් අපට දෙසනා කර බන මහ ගුන ජිවමාන බුදුන් ගේ දෙසනා මහ බලයත් අනන්ත බුදු ගුන බල සැමට ඇසෙත්වා අපේ හාබුරැවන් වහන්සේ නිදුක් නිරෙගි සුවය දිර්ගායුසම ලැබෙවා සාදු සාදු සාදු
@shyamaliesamarasekara
@shyamaliesamarasekara 10 ай бұрын
ඔබ වහන්සේ නම් කල්‍යාණ මිත්‍රයන් වහන්ස මේ සම්බුද්ධ සාසනය අරක්ශා කාරන උතුම් දෙවියන්ගේම නිර්මාණය යක්ම වෙන්නඇති..ප්‍රාතනීය බෝදියකින් එතෙර වේවා ....
@niranjalaanthony5981
@niranjalaanthony5981 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස් වමිනචාන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸වේවා මේ බණ ශ්‍රවනය කරන පින් බලෙන් මාගේ ආදරණියන් සියලුදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@jandrajandra1067
@jandrajandra1067 10 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@HemaAbegunavardana-qc2cy
@HemaAbegunavardana-qc2cy 9 ай бұрын
මෙවනි උතුම් ධර්ම දේසානවක් අපට දේසානා කල ඔබවහන්සේට උතුම් බෝධ්යකින් නිවන් අවබෝධ වේවා🙏🙏🙏
@saliyaupul6827
@saliyaupul6827 10 ай бұрын
අහන්න වටිනා දර්ම දේශණාවක් හැමෝට අහන්න ෂෙයා කරන්න...ජීවිතයට ගොඩක් වැදගත්....තෙරුවණ් සරණයි හාමුදුරුවනේ
@sinhalabro
@sinhalabro 10 ай бұрын
සියලු දෙනාටම දහම් අැස පැහැදේවා!!නිර්වානය අවබෝධ වේවා!!සාදු..සාදු....🙏
@kumarii.88xi75
@kumarii.88xi75 10 ай бұрын
🙏🙏🙏🙏හරිම සන්වේදී දේශනා වක්. හරිම පැහැදිලි ව.දේෂනාකලා.පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🙏🙏
@wasanthapathirana7424
@wasanthapathirana7424 9 ай бұрын
අපේ ගෞරවණීය වන්දනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ........ නීරෝගිමත් භාවය ලැබේවා ......... අපට මෙවැනි උතුම් ධර්ම දේශනාවන් දේශනා කරන්නට ශක්තිය නොඅඩුව ලැබේවා .......සාධු සාධු සාධු
@user-lb6iv7ms6k
@user-lb6iv7ms6k 10 ай бұрын
නෙතට කදුලක් ගෙන ඵන තරමට බුද්ධ පරිනිර්වාණය පිලිබද දහම් දේශනා කල ඔබ වහන්සේට ප්රාර්තනීය වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා.........සාදු සාදු සාදු....🙏🙏🙏🙏🙏🙏
@KaushikaSenanayaka-zp4mt
@KaushikaSenanayaka-zp4mt 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවනේ theruwan saranai 🙏🙏🙏
@jeewakalakshan596
@jeewakalakshan596 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේගේ බණ මම හැමදාම අහනවා 🙏 මගෙ හිතට ගොඩක් ලොකු සැනසීමක් දැනෙනවා. පින්වත් ස්වාමින්වහන්ස ඔබ‍ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@subashinibandara5529
@subashinibandara5529 9 ай бұрын
මේ ධර්ම දේෂනාව දෙෂනා කල ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා.🙏🙏🙏. ධර්ම දේෂනාව ඇසු අපිටත් නිවන් මග අවබෝධ වේවා🙏🙏🙏
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@kapilarathna2675
@kapilarathna2675 6 ай бұрын
ඉතාමත් රසවත් බණවරක් ශ්රවනය කරන්නන් සිටිවනම සිටුවා අසා සිටීමට තරම් රසවත් බණවරක් දේශනා කළ උතුම් බුද්ධ පුත්තරයන් උන්වහන්සේ ප්රාර්තනා කරන උතුම් බෝධියකින් උන්වහන්සේට ද නිරායාසයෙන් ම නිවන් දොර විවර වේවා .
@dammipiris6814
@dammipiris6814 10 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@user-ut6pt5gy8c
@user-ut6pt5gy8c 10 ай бұрын
උතුම් නිවන අවබෝධය වීම සදහා පාරමිතාවක්ම වේවා🎉🎉🎉
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
පිoවත් ස්වාමීන් වහන්සේට අනේක් වාරයක් පිo ලැබේවා 🙏🙏🙏
@shamlykuwait2087
@shamlykuwait2087 10 ай бұрын
සාදු..සාදු..සුදු .මගේ.ඇස්වලට කඳුලු ආවා.ලොව්තුරා. අමාමෑණි. බුදු.රජාණන්.වහන්සේට මගේ නමස්කාරය වේව මේ.ධර්ම..දේශනාව. අහන්න ලැබීමත්. ලොකු.පිනක්.ඔබ.වහන්සේට. නිදුක්.නිරෝගි බවය ලැබේවා. පතන.බෝධියකින්..අමාමහ නිවන.අත්වේව..🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏🌷🌹🌷
@malindagsampathyt3702
@malindagsampathyt3702 10 ай бұрын
😮
@sujasujee4513
@sujasujee4513 10 ай бұрын
සාදු සාදු සාදු !!🙏💐🙏💐🙏💐
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 8 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰 මෙය ධර්මය අවබෝධ වේවා මටත් ධහරණය වේවා සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@samanthalekamge2995
@samanthalekamge2995 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansisayumi3692
@hansisayumi3692 9 ай бұрын
බොහෝම ස්තූතිය ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
@sirimathikuruppunake2094
@sirimathikuruppunake2094 10 ай бұрын
පින්වන් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා !!! 🙏🙏🙏
@lakmaliajantha1493
@lakmaliajantha1493 10 ай бұрын
Ape.hamuduruwane..sadusadu💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@user-mc3yc7ns6n
@user-mc3yc7ns6n 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාය වේවා. 🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@nirmalaudeni6368
@nirmalaudeni6368 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@JagathSenadeera-cx7yc
@JagathSenadeera-cx7yc 10 ай бұрын
සාදු සාදු සාදු !!!!
@user-mc3yc7ns6n
@user-mc3yc7ns6n 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ මෙවන් ධර්ම දේශනා අහන්නත් පිනක් තියෙන්න ඕන සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට ච්රහත් කාලයක් නිදුක් නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏තෙරුවණ් සරණයි සාදූ සාදූ සාදූ
@user-uk8ih7vx5r
@user-uk8ih7vx5r 10 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🌹🌹🌹සාදු සාදු සාදු 🙏🙏🙏
@KusmKumari-lw7ek
@KusmKumari-lw7ek 9 ай бұрын
Sadu Sadu Sadu thawa thawath wedi wediyen me uthum darmaya Asanna wasanawa lebewa mage thathagatha samma sam budurajanan wahansege budda puthrayan wahanseta mage namas karaya wewa oba wahanseta niduk nirogi dirgayusa sampaththiya lebewa theruwan saranai
@bggunawathie3702
@bggunawathie3702 9 ай бұрын
පින්වන්ත ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්ම රත්නයට ඉතා ගාම්භීරයි.ඉතා පැහැදිලියි. සාධූ සාධු සාධූ!!!🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸
@kulanis2266
@kulanis2266 10 ай бұрын
Namo buddhaya🙏🌹namo buddhaya🙏🙏🌹💐namo buddhaya 🙏🙏🙏🌹💐🌺💕 margee namaskaraya veewa!!! Sadu 🙏🌹 sadu 🙏🙏🌹💐 saadu 🙏🙏🙏🌹💐🌺💕
@amitsumana1214
@amitsumana1214 9 ай бұрын
සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ManelWimalasiri-jm9vd
@ManelWimalasiri-jm9vd 8 ай бұрын
අහන්න අහන්න මිහිරිම ධර්ම⁣ දේශනා ව මෙ දේශනාවයි සාධු` සාධු` සාධු` සවමින් වහන්සේට නිරෝගිමත් දිගාසිරි වෙිවා
@deepikabandara1839
@deepikabandara1839 10 ай бұрын
Oba wahaseta niduk, nirogi, dirgau, sampathama labewa mage namaskarayada wewa, maha sangarathnayata theruwn saranai dp ❤️🏯🙏🙏🙏🙏🙏 Sadu, sadu, sadu,
@eshanasewminda1731
@eshanasewminda1731 5 ай бұрын
ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු . මේ පින නිවනටම හේතු වේවා
@malarajapaksha5694
@malarajapaksha5694 10 ай бұрын
Mama dabadiwa vadapuda gattha🎉🎉🎉🙏🙏🙏
@gaminiappuhami1559
@gaminiappuhami1559 9 ай бұрын
ඔබ වහන්සේට පතනා උතුම් නිවන් සුව ලැබේවා ! සාදු .සාදු .සාදු 🙏🙏🙏
@kwmkumarihami360
@kwmkumarihami360 9 ай бұрын
ඔබ වහන්සෙට නිවන් මාර්ගයම අවබෝධ වෙවා
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@joyjoseph3856
@joyjoseph3856 10 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@NethumiHansika-rp5du
@NethumiHansika-rp5du 10 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@chandranikularathne2078
@chandranikularathne2078 10 ай бұрын
වහ වහා නිවන් අවබෝධ වෙත්වා .......මනුස්ස ආත්ම යේ වටිනා කම සියලු සත්වය යා ට අවබෝධ වේවා
@user-om4te3tr3g
@user-om4te3tr3g 9 ай бұрын
පින්වත් සම්න් වහන්ස ඔබ වහන්සේගේ නිවන් මාර්ගයේ දොරටුවිවර වෙවා.
@disanayakawanasinghe2030
@disanayakawanasinghe2030 3 күн бұрын
සාදු සාදු සාදූ තෙරුවන් සරණයි
@janakafranando497
@janakafranando497 6 ай бұрын
අපගේ අමා මෑණියන් වූ බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේට නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ🙏🌹☸️සාදූ
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 10 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath galigamuwe Gnanadeepa swamin wahansea niduk, nirogi, suwapath, deergausha weawa. Sadu sadu.
@thivankaperera2039
@thivankaperera2039 10 ай бұрын
අපෙ තිලොගුරු බුදුරජානන් වහන්සෙට මගෙ නම්ස් කාරය වෙවා අනෙ එග හිරි වෙටිලා ගියා එස් දෙක්ට කදුලු අවා මෙඅ අහන්අස්සපු සුවමින් වහන්සෙට දිර්ග ausa ලැබේවා සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
@user-fm6ry5qu8m
@user-fm6ry5qu8m 10 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදූ. අපේ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා!!! මම මනසින් සියල්ල දුටිමි
@ShsvwhwhsSbwuwvsbhs
@ShsvwhwhsSbwuwvsbhs 3 ай бұрын
සාධු සාධු සාධු බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට සියලු ම දෙනා ටම. විශ්වයේ න් ලැබේ වා 🙏🙏🙏🌅 හදවත ගිනි ගන්නවා වගේ ❤❤❤ පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා 🙏🙏🙏🌅
@thejaweragoda1163
@thejaweragoda1163 10 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාය වේවා සාදු සාදු සාදු
@chandrikade3171
@chandrikade3171 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏🙏 මගේ නමස්කාර වෙවා . 🙏🙏🙏🙏🙏
@user-xz7go1us7c
@user-xz7go1us7c 10 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුමි නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු
@user-ih3om5zj5v
@user-ih3om5zj5v 6 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් 🙏🙏🙏
@user-cs7im1ym3o
@user-cs7im1ym3o 6 ай бұрын
ස්වාමීන් වහන්ස මීට කලින් මහසෑ වහන්සේ ගැන දේසනාකර මාගේ තතාගත බුදුපියානන් ගේ පරිනිර්වානය ගැන කියා දුන් දේසනාව අසා මා නොදැනම හඩාවැටුනෙමි. අද ද එසේම කදුහෙලන්න තරම් මේ දේසනාව දේසනාකල පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ පතන බෝධ්‍යකින් උතුම් නිවනින් ෂැන්සේවා!!සාදු 🙏සාදු🙏සාදු🙏
@s.s.mahanama3984
@s.s.mahanama3984 8 ай бұрын
.ඒ උතුම් බුදු රජානන් වහන්සේ ගේ ..දාතුන්වහන්සේලා ජීවමාන ව වැඩ සිටිනා සේක එබැවින් ඒකාලය තුල උතුම් නිර්වාන අවබෝධය ලබාගැනීමට කටයුතු කිරීමයි කලයුතු ... සියලුම සත්වයෝ නිදුක් නීරෝගී මයිත්‍ත්‍ර්‍රී සහගතව ජීවිතය ගෙන යත්වා.!
@user-nk5km2od4v
@user-nk5km2od4v 9 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@user-kc5vl9vh5g
@user-kc5vl9vh5g 10 ай бұрын
Sadu sadu mey pina oba wahanseta niwan pinisama wewa. a d u rathna sri.
@rathnakumari448
@rathnakumari448 9 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා
@user-tg9fy8yd6p
@user-tg9fy8yd6p 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට
@sumeeramunasinha9101
@sumeeramunasinha9101 10 ай бұрын
Taruwan.sarani.sadu.sadu.sadu
@gayanthimangalika0213
@gayanthimangalika0213 10 ай бұрын
Namo buddaya 🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@user-jg2pb4yk9i
@user-jg2pb4yk9i 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushasagari5176
@anushasagari5176 8 ай бұрын
නමස්කාර වෙිවා🙏🙏 සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලුම දෙනා සුවපත්වෙිවා 🙏🙏🙏
@erandijayasekara4788
@erandijayasekara4788 10 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹
@dammikaajith8869
@dammikaajith8869 9 ай бұрын
මමත් විදේශ ගත වෙලා ඉන්නෙ වැඩ කරන ගමන් ඔබ වහන්සේගේ දේසනාවට සවන් දුන්නේ කදුලු සලමින් ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏 සාදු 🙏සාදු🙏 සාදු 🙏
@dumindathushani6640
@dumindathushani6640 8 ай бұрын
සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@DanushkaChathuranga-us8xb
@DanushkaChathuranga-us8xb 16 күн бұрын
සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🎉🎉🎉
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 10 ай бұрын
Mage budu rajana wahanseta mage namaskaraya karaya wewa💐💐💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 5 ай бұрын
Namo buddaya sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@joyjoseph3856
@joyjoseph3856 10 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@sanaderasanadera3629
@sanaderasanadera3629 6 ай бұрын
මෙම ශ්‍රී සත් ධර්මය ශ්‍රවණයකල සියළුම සැදහැවතුන්ට යහපතක්ම සිදු වේ වයී ප්‍රර්ථනා කරමු සාධූ සාධූ සාධූ 🎁🎁🎁🎁🎁❤️❤️❤️❤❤
@DilshanRanaweera-1234
@DilshanRanaweera-1234 7 ай бұрын
මාගේ අමාමෑනී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼
@gangulichamathkawedagedara8510
@gangulichamathkawedagedara8510 10 ай бұрын
සාදු ..සාදු ..සාදු මාගේ තථාගතයන් වහන්සේට නමස්කාර වේවා ...
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 2 күн бұрын
නෙල්ලිගල ස්වාමින් වහන්සේටත් ඥාණදීප ස්වාමින් වහන්සේ අැතුලු බුද්ධ ශාසනය සුරකින සිල්දම් පුරන බුදුරජාණන් වහන්සේට අපහාස නොකරන සියලුම බුදුපුතුන්ට මාගේ හදපිරි වන්දනාව වේවා.නමස්කාරය වේවා.සාදු සාදු සාදු.🌺🌷🌹🌺🌷🌹🌺🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏
@dharshaniperera4278
@dharshaniperera4278 10 ай бұрын
සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 8 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GarusinhaWimala-vb2zu
@GarusinhaWimala-vb2zu 9 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu mage namaskaraya wewaaà theruwan saranai
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 5 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මා6ග් නමස්කාර ය 6ව්වා 💐💐💐💐 6ම් ධර්ම දේශනා ව ඇසු පි6නන් 6ගෘතම බුදු සසුනේ ම. ධර්ම අවබෝධ ය ලබන්න ට 6ම් පින පාරමිතා වක් 6ව්වා 💐💐💐 💐💐💐
@champikakothalawala9572
@champikakothalawala9572 10 ай бұрын
🙏🙏🙏💐💐💐 සාදූ සාදූ සාදූ
@user-gs3kg3uu7l
@user-gs3kg3uu7l 6 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා මෙම පිනෙන් මගේ හිත සුවපත් වෙත්වා
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤
@vasanthasr245
@vasanthasr245 8 ай бұрын
ලොකු සුවාමින් වහසේට මාගේ නමස්කාරය වේවා චිරාත් කාලයක් ආයු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@shyamalinakandala9449
@shyamalinakandala9449 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ne3mj9fv3w
@user-ne3mj9fv3w 2 ай бұрын
ඔබත් මමත් සරණ ගිය මාගේ ගෞතම සම්බුදු රජාණන් වහන්සේට මාගේ ජීවිතේ මාගේ ප්‍රාණය පූජා කරමි පූජා වේවා 🙏🙏🙏🙏💞💕❄❄❄❄💞💕
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН