No video

විනීලා ධම්මික පෙරේරා තමන්ගේ ගමටම එක්කගෙන ගිහින් ගහපු සුපිරි මැච් එක Vini institute | DP

  Рет қаралды 157,064

Nilame

Nilame

Күн бұрын

ධම්මික පෙරේරා තමන්ගේ ගමටම එක්කගෙන ගිහින් ගමේ මිනිස්සු ගොඩ ගන්න විනීලා ගහපු සුපිරි මැච් එක
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#vini_production #vini #dp
විනීලා ධම්මික පෙරේරා තමන්ගේ ගමටම එක්කගෙන ගිහින් ගහපු සුපිරි මැච් එක Vini institute | DP

Пікірлер: 389
@user-vr4vo7ol9s
@user-vr4vo7ol9s Ай бұрын
විනිලා කියන්නේ හරිම හොද රටට වටින කොල්ලො ටිකක්.ජය වෙවා.බුදු සරනයි
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@tigerkolla2402
@tigerkolla2402 Ай бұрын
all the best vini
@user-uj8sg8nn9t
@user-uj8sg8nn9t Ай бұрын
පොඩි හරි තැනකින් පටන් අරගෙන ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම නරඹන විනී කණ්ඩායමට ආදරෙයි පැලෙන්න❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@TheshanJayawardana
@TheshanJayawardana Ай бұрын
වීනී වැඩක් කරොත් සුපිරියක් තමා❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@gamingmanuwayt5892
@gamingmanuwayt5892 Ай бұрын
VINI සෙට් එකට ජය වේවා බුදු සරණයි..!!!🙏🙏❤️
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@mudithashanaka9320
@mudithashanaka9320 Ай бұрын
විනි කියන්නේ අපි වගේ ගමේ හැමදේකටම සහාභාගි වෙමින් ආතල් එකේ ඉන්න ගමන් තමනුත් දෙයක් කරගෙන ගමටත් අනිත් මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන කරන හිතන සුපිරිම කොල්ලෝ සෙට් එකක් ජය වේවා වරදින්නේ නෑ උබලාට හරි යද්දි තව මිනිසුන්ටත් සෙතක් වෙනවා.
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@songmusicprabash1856
@songmusicprabash1856 Ай бұрын
අර වස්ති කියන අපතයෝන්ගෙ කුනුහරැප වලට වඩා රටට සමාජයට හොද දෙයක් කරන ගමෙි කොල්ලෝ ටික ගැන ආඩම්බරයි ජයවෙිවා ❤❤
@Mr.-wadda9dj
@Mr.-wadda9dj Ай бұрын
මචෝ වස්තිලත් කරපු දේවල් බලලා කතා කරන්න.. ඕවට වඩා වටිනා දේවල් කරල තියෙනව.. සිග්නල් දුන්න ලමයින්ට , ICU හැදුවා.. ඒවත් බලන්න
@Nilame
@Nilame Ай бұрын
කාටවත් බනින්න හොද නෑ හැමෝම පුළු පුළුවන් විදියට උදව් කරලා තියනවා
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 Ай бұрын
ඇත්ත හරියට දෙයක් බලල කතා කරන්න ඔනේ​@@Mr.-wadda9dj
@Toingh
@Toingh Ай бұрын
ඒ අපතයො කරපු හොද දේවලුත් තියෙනව පොඩ්ඩක් ගිහින් බලන්න 😂බැන බැන ඉන්නැතුව
@gayandilusha7086
@gayandilusha7086 Ай бұрын
අනිත් උන්ට බනින්න කලින් අඩෝ උබ මොනවද බන් කරලා තියෙන්නෙ? පොඩ්ඩක් ඒක මුලින්ම කියපන්කෝ 😂😂😂
@nethujaminhas8284
@nethujaminhas8284 Ай бұрын
සුපිරි වැඩක්👍👌 ❤VINI❤✌️👍
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Ай бұрын
විනී කියන්නෙ තමන්ගෙ ගමට පට්ටම ආදරේ සෙට් එකක් වගේම හරිම දුක් බර කාලයක් ඔය ගමෙ මිනිස්සු දුක් වින්දා කොටි කලබල කාලෙ අපි සටන් බිමෙ දි ඔය ගම් වල මිනිස්සු ආරක්ෂා කරන්න කැප උනා බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@user-vn7ob8nz1o
@user-vn7ob8nz1o Ай бұрын
වැදගත් දෙවල් පෙන්නන අනුන්ගෙ ඕපා දූපා හොයන්නැතිව එකම චැනල් එක මං හිතන්නෙ නිලමෙ ❤️❤️😘
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 Ай бұрын
අදත් ලස්සන වැඩක් ඔයාගෙන් බෙහෙවින් ම ස්තුතියි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ඒව හරිම වැදගත් විදියට කරනවා
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@user-sn9zq7ft8q
@user-sn9zq7ft8q Ай бұрын
හරි ලස්සන පරිසරයක් .විනිලාගේ ලස්සන ගම පෙන්නුවා ට නිලමේට ස්තුතියි .විනිලා කට්ටිය ට ජයෙන් ජය.
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@user-wc1vz1if8c
@user-wc1vz1if8c Ай бұрын
ඔයාලා සියළුම දෙනාගේ සියළුම පැතුම් ඉටුවේවා!
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@FishMaster-jo7gb
@FishMaster-jo7gb Ай бұрын
ධම්මික පෙරේරා මහතාටත් ස්තුති මෙච්චර දුෂ්කර ගමකට ගිහින් උදව් කරාට
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@kalabaraclub9682
@kalabaraclub9682 Ай бұрын
ගමට කරන්නෙ ඇයි කියල ඒ ස්ටේජ් වලම කතාවට කියනව. මම නෙමේ දම්මික පෙරේරම. ටිකක් හොයල බලන්නකෝ..😌😌😌
@Natural.55264
@Natural.55264 Ай бұрын
@@kalabaraclub9682 කොහොම හරි වැඩේ වෙනවනම් එච්චරයි නේද
@gotothedream7433
@gotothedream7433 Ай бұрын
ඇත්තටම විනී කියන්නේ brand එකක් වෙලා ඉවරයි ❤❤ හිතන් සියලු වැඩ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම ධම්මික පෙරේරා මහත්තයා ඇතුළු නිළමේ youtube channel එකටත් ස්තූතියි...❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@Helasiri
@Helasiri 29 күн бұрын
ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා විනී කණ්ඩායමටත් නිලමේටත්. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි...❤❤❤🏆️
@Nilame
@Nilame 27 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@thilinakalhara.
@thilinakalhara. Ай бұрын
මං වගේම Vini ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@PasinduSadaruwan-nj1yq
@PasinduSadaruwan-nj1yq Ай бұрын
අහ් ❤️❤️❤️
@PasinduSadaruwan-nj1yq
@PasinduSadaruwan-nj1yq Ай бұрын
ඇමතී💟💟💟
@Shivashakthi203
@Shivashakthi203 Ай бұрын
ඇතා වැටුණ වැවේ රජ කොල්ලො ටිකට ජයවේවා❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 Ай бұрын
හොද ගැම්මක් තියෙන කොල්ලෝ සෙට් එකක්. ජයවේවා .
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 28 күн бұрын
කාලයක් යුද්ධය නිසා පීඩා විදපු ජීවිත ,,,,,,,,ඇත්තටම ගොඩක් සතුටුයි ,,,, පොලොන්නරුව ,අනුරාධපුරයෙන් එහාට ,,මෙහෙ පැත්තේ මිනිස්සු කියන්නෙ වන්නි පලාත් කියල,,මම ඉන්නෙ නුවර ,ගම පොලොන්නරුවේ මෙහෙ අය හිතන්නේ අඩු තරමෙ ලස්සන මිනිස්සු වත් නෑ කියල ,,, මේවවත් බලල හිතන විදිය වෙනස් වෙයිනෙ ,,,,, නිලමෙට ස්තූතියි
@Nilame
@Nilame 27 күн бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
@sathishirunitv2817
@sathishirunitv2817 Ай бұрын
ඇත්තටම හද පිරි සතුටින් සුබ පතනවා ව්නි 🎉🎉🎉❤❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@ishlini
@ishlini Ай бұрын
Nilame kiyanne wadagath deyak karana kenek❤❤❤❤you nilame
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
@sagari8618
@sagari8618 Ай бұрын
එක නමි මාරම එකමුතු කමක් ගමම එකම තැනක අදරෙයි විනි හැමදාම ❤❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@thilinakalhara.
@thilinakalhara. Ай бұрын
මං වගේම Nilame ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@user-rb9qt9rg2n
@user-rb9qt9rg2n Ай бұрын
Duka hithunu velaawaeta vini production baluwaama prashna serama amathaka wenawa😢😢😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤ RESPECT VINI
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 Ай бұрын
සමාජයට රටට වටින මනුස්සයෙක් නිලමේ කියන්නෙ,,ඒ වගේම විනීලත් හරිම එකමුතු සෙට් එකක්.හැමදාමත් වගේ මේ වගේ ඉතා වටිනා වීඩියෝ ඉදිරිපත් කරන නිලමේ ඔයාට ජයෙන් ජයම වේවා!!
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@YMmusic-fi2eb
@YMmusic-fi2eb Ай бұрын
නියමයි ..❤ ජයවේවා Vini 👍❤️❤️
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@knksenanayake5530
@knksenanayake5530 Ай бұрын
සුපිරි වැඩක් නියමයි vini 👍👍👍
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@Pubudumadushan798
@Pubudumadushan798 Ай бұрын
විනීලා පට්ටම සුපිරි සෙට් එකක්❤
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@ishiranasinghe8016
@ishiranasinghe8016 Ай бұрын
supirima supiri daruwo tikak. harima watinawa.oyalata wadi wadiyen hariyanna orne. mehema tharuna piris onnawanam ratata yahapathakma wewi budu saranai.siyalu dewi rakawaranai! Nilame mallith atha gahannema supiri thanakatane.thank you so much malli.
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@amishadaham-dk7oh
@amishadaham-dk7oh Ай бұрын
විනී වැඩක් කරොත් ආයි යිතින් සුපිරී තමා❤❤ විනී සෙට් එකටම ජය වේවා❤❤ 👍
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@Dinithakaushalya
@Dinithakaushalya Ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි අයියලා වෙනුවෙන් එච්චර දුරක් ගියාට 🥰🥰
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@MR.Amizing
@MR.Amizing Ай бұрын
වීනී වැඩක් කරොත් සුපිරියක් තමා
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@Brothers-y4d
@Brothers-y4d Ай бұрын
විනීලගෙ නිහතමානී බව නිසා අපි හැමෝම එයාලට ආදරෙයි හදවතින්ම ❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sankasurendra6827
@sankasurendra6827 Ай бұрын
විනි සෙට් එක ජය වෙිවා❤️💪
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@chamindukulawansha6737
@chamindukulawansha6737 Ай бұрын
නිලමේ පුතේ මන් ආසම සෙට් එකක් තමා විනී සුපිරි ❤..ස්තුතියි නිලමේ ගුඩ්ලක් තෙරුවන් සරණයි 👌
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@SulochanaSanjiwani
@SulochanaSanjiwani Ай бұрын
bohoma wadagath wadak 🎉❤ suba pathanawa thawath mewani dewal karanna shakthiya oba siyalu denatama labewa budusaranai❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ඔයාටත් බුදු සරණයි.... බොහොම ස්තුති කමෙන්ට් එකට
@lochanadeneth1811
@lochanadeneth1811 Ай бұрын
විනී සෙට් එකට ජය ජය වේවා 👍👍❤❤
@Nilame
@Nilame Ай бұрын
එලම
@naveenhewavitharana58
@naveenhewavitharana58 Ай бұрын
වටින කොල්ලෝ ටිකක්❤විනීලට ජය
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@romeshandilhan583
@romeshandilhan583 Ай бұрын
Aththatama honda wadak vini production
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@Ashanibagya
@Ashanibagya Ай бұрын
ජයවේවා හැමෝටම නිලමේටත් ❤️🙏✨
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@pabasaravideovision
@pabasaravideovision Ай бұрын
මට ලොකු ආසාවක් තියේ මේ ගමේ පොඩි ට්‍රැවල් එකක් කරන්න. මාත් බයික් එකේ හැමතැනම යනවා. මාර ලස්සන පැත්තක් වගේ. මේ පැත්තේ මොනවද බලන්න තියන place ❤
@Nilame
@Nilame Ай бұрын
කුඹුරු වැව් ඇලවල් තව ගොඩක් දේවල් තියනවා
@pabasaravideovision
@pabasaravideovision Ай бұрын
@@Nilame කඳු තියනවද. පූජනිය ස්ථාන
@samithrasanga9185
@samithrasanga9185 Ай бұрын
All the best vini 💗and nilame
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@i.anishshanka.970
@i.anishshanka.970 Ай бұрын
ජය වේවා මචංලා උඹලට වරදින්නෑ.......👍👍❤❤
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@danushkrisha7314
@danushkrisha7314 Ай бұрын
ජයෙන් ජය විනි❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@DesharaVlog
@DesharaVlog Ай бұрын
වීනී ඉතින් සුපිරියක්.....❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@pradeepchaminda7413
@pradeepchaminda7413 Ай бұрын
අනිවාර්යයෙන් ජය
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@iroshan4049
@iroshan4049 28 күн бұрын
ආදරෙයි වීනී පැලෙන්න
@Nilame
@Nilame 27 күн бұрын
ජයවේවා....
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 Ай бұрын
විනිලා සුපිරිම චරිතෙ ටික..😘❤👌
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... සුපිරි කොල්ලෝ ටික
@user-gn2ev1ns7d
@user-gn2ev1ns7d 29 күн бұрын
පඩ සෝ නැති එළ කොල්ලො ටිකක් විනී products❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nilame
@Nilame 27 күн бұрын
ජයවේවා....
@nuwanilesingha1646
@nuwanilesingha1646 Ай бұрын
Supiri kollo tikak wini kiyanne adreai budu sarani jayen .jaya wewa 💌💌🙏
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@manjurajabaks2175
@manjurajabaks2175 Ай бұрын
නිලමේටත් ජයවේවා ❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@TharakaRecover
@TharakaRecover 25 күн бұрын
සුපිරි සෙට් එකක් පට්ට ❤❤
@Nilame
@Nilame 25 күн бұрын
ජයවේවා....
@sachinthanaperera2291
@sachinthanaperera2291 Ай бұрын
Well done boys!!!
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@DinujaRashmika
@DinujaRashmika Ай бұрын
සුපිරි කොල්ලො සැට් එකක් ❤🔥
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@thilinaheshan1141
@thilinaheshan1141 Ай бұрын
Set ekama jaya hama video ekakma balanwa .nilamegeth ehemai anith un wage nondi porak gennala u nondi karala pora wena deyak na oya degolegema nilame jayawewa
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@manjurajabaks2175
@manjurajabaks2175 Ай бұрын
විනි සුපිරියක් තමා ඉතින් ජයවේවා විනි ❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be Ай бұрын
හොද වැඩක් දරුවනේ
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be Ай бұрын
@@Nilame මචං please මෙන්න මේකත් විනිලට කියපන් සමාන්‍යයෙන් අපි ඔය නළු නිළියෝ කියන අය දැක්කා කියලා එබිලා බලන්න යන්නෙ නැහැ මොකද උං මට නම් අමුතු ජාතියක් නෙමෙයි .මට නම් උං සමාන්‍ය මිනිස්සු හැබැයි මේ කොල්ලො ටික ඇතා වැටූනු වැව වගේ පලාතක ඉදලා දැං ඇවිල්ලා තියෙන තත්වෙට උංට පොඩි ආදරයක් තියෙනවා මේ ලගදි අපේ පම්පොරි ජනක ආවා පානදූරේට ඌත් එක්ක තව වට පඩයෝ දෙන්නෙකුත් ආවා උං දෙන්නා රැගුවා රැගිල්ලක් පවූ කියලා හිතුනා බං අරු නං ටිකක් හරි හිත හදාගන්න තිබූනා මේ වට පඩයෝනෙ රැගුවෙ අපිට උංට කාතාකරලා කියන්න හිතුනා මල්ලි උබලා රගන්න එපා මෙතන උබලව ගනන් ගන්න එවූන් නැහැ කියලා එත් උං අපිට joke එකක් නිසා ඒක බල බල පොඩි වෙලාවකට ආතල් එකක් ගත්තා ඉතිං උං රගලා සුදු පාට කර් එකක නැගලා ගියා හෙන උජාරුවෙන් හැබැයි උං අදටත් දන්නේ නැතුව ඇති එතන හිටපූ කිසිම එකෙක් උංව ගනන් ගත්තෙ නැහැ කියලා මොකද උං බයිසිකල් handle ගිලලා වගේ පපූවත් ඉස්සරාට දගෙන හරි අමාරුවෙන් හුස්ම අල්ලන් හිටියේ ගෙම්බො දෙන්නෙක් වගේ. පූළුවන් නම් විනිලට කියපන් ගමන් යන කොට උං එක්ක යන අය ගැන පරිස්සමින් කියලා තාරහාකට නෙමෙයි මෙහෙම කියන්නෙ වට පඩයෝ හින්දා උං පච වෙයි කියන බයට. සමාන්‍යයෙන් අපි නරි නාවන්නැහැ එත් අපි තාම විනිලට එහෙම කරලා නැහැ.උං හොදම වයසේදී හොදම තැනක ඉන්නේ මේ ගොං බයියො නිසා ඒක නැති වෙන්න හොද නැහැ.විනිලා විසින්ම විනිලා නැති වෙනවානම් ඒක උංගෙ කැමැත්ත අපිට කමක් නැහැ හැබැයි මේ වට පඩයෝ හින්දා උංගේ image එකට damage එකක් වෙනවනම් ඒක අපරාදයක්. විනිලට ජය වේවා උංට අපි ආදරෙයි වට පඩයන්ට නැහැ (උං මොක්කුද)
@damika_official
@damika_official Ай бұрын
ගැම්මක්❤️🥰
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sudheeraruwan
@sudheeraruwan Ай бұрын
❤❤❤❤vini ❤❤ජයෙන් ජයම වේවා
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@jeewanthajeewantha5600
@jeewanthajeewantha5600 Ай бұрын
Nihathamani supirema kollo set akak panawana 4n akakwath panda thiyan nha vana awon wage ragan nha supirema kollo set akak jaya wawa❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sadamalisadamali3237
@sadamalisadamali3237 Ай бұрын
Vini කියන්නේ බෑන්ඩ් ekak ❤❤❤❤❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sandayapriyadarsani997
@sandayapriyadarsani997 28 күн бұрын
ආදරෙයි vini❤❤❤❤👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Nilame
@Nilame 27 күн бұрын
ජයවේවා....
@SitharaMihiranga
@SitharaMihiranga Ай бұрын
Jaya veva
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@Lankan_world
@Lankan_world Ай бұрын
අන්න වැඩ..නියම ටීම් එකක් vini❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@mtcreation2010
@mtcreation2010 Ай бұрын
එකෙන්ම ආදරෙයි විනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@NimoTheMan
@NimoTheMan Ай бұрын
Great
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@Ruwanan
@Ruwanan Ай бұрын
Vinila ubala karana de niyamai.❤ habai dammika lokka chandeta awoth thama chora wenni😂😂
@Nilame
@Nilame Ай бұрын
ඔය කිව්වට එනකම් ඒ දේ කියන්න අමාරුයි
@NethulRomitha-i2h
@NethulRomitha-i2h Ай бұрын
Supiri කොල්ලො ටිකක් ❤😮
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@iroshapriyankanni
@iroshapriyankanni Ай бұрын
Maget Asama team akak tama vini prouductio kiyanna
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sureshsanjeewasanjeewa536
@sureshsanjeewasanjeewa536 Ай бұрын
උඹලට මචං හදවතින්ම සුබ පතනවා.❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sureshsanjeewasanjeewa536
@sureshsanjeewasanjeewa536 Ай бұрын
Thank you nilame
@roshanjaniawiska8033
@roshanjaniawiska8033 Ай бұрын
Niymai ban Adrei
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@SameeMadushanka281
@SameeMadushanka281 Ай бұрын
Wade Niyamai vini ❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@user-sn1ls6tw5y
@user-sn1ls6tw5y 27 күн бұрын
Good job vini product 😊
@Nilame
@Nilame 27 күн бұрын
ජයවේවා....
@bodhijayapathma6655
@bodhijayapathma6655 Ай бұрын
Good.Putha.BuduSaranai
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z Ай бұрын
Vineela kiyanne manussakame brand ekak.patta adarei ubalata
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@honorhuawei3574
@honorhuawei3574 Ай бұрын
ගොඩක් වැදගත් වැඩක් 🎉🎉🎉🎉 ❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@bokka9668
@bokka9668 Ай бұрын
යූ ටියුබ් නිසා තමනුත් ගේම්ක් ගහගන ගමත් ගොඩදාන සුපිරිම කොල්ලො ට්කක්❤
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@kasunmadushanka2107
@kasunmadushanka2107 Ай бұрын
Supri wadak niyamai jaya wewa
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@sanduniskadar2779
@sanduniskadar2779 Ай бұрын
නිලමේ මාමා මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා මටත් උදව්වක් කරන්නකෝ.....🙏🙏🙏
@Nilame
@Nilame Ай бұрын
ඔය පැත්තට එන දවසක අනිවරෙන් එන්නම්
@MRRissa-o4n
@MRRissa-o4n Ай бұрын
Supiri vadak🎉❤🎉
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@isurumadushanka8941
@isurumadushanka8941 Ай бұрын
මරු ❤️
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@Sarath-fp1ll
@Sarath-fp1ll Ай бұрын
VINI. NILAME. ❤❤❤❤❤❤❤❤
@DilshanBandara-ur3dz
@DilshanBandara-ur3dz Ай бұрын
හින් Nilame😮
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@chamilanissanka671
@chamilanissanka671 Ай бұрын
විනීල මොකක් හරි කරොත් ඒක කොහොමත් හොදයි ♥️♥️
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@Videoපිසෝන්ගේලෝකේ
@Videoපිසෝන්ගේලෝකේ Ай бұрын
VINI I LOVE YOU 💕❤️
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@user-ol4it3bl9f
@user-ol4it3bl9f Ай бұрын
දවසක සෙට් වෙමු
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@janakasrinath3221
@janakasrinath3221 Ай бұрын
Great bro excellent ❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@kelumdeshan8346
@kelumdeshan8346 Ай бұрын
jaya wewa supiri aiyala set ekak manussakama thiyena😍
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@challengeaccepted6317
@challengeaccepted6317 Ай бұрын
High quality video ekak 🎉❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@ChathuryaMandakini-bq4uu
@ChathuryaMandakini-bq4uu Ай бұрын
Mm asama viedio chaneleka vinì
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@nipunsathsara9153
@nipunsathsara9153 Ай бұрын
Good work machang & Lakmal kiyana ekage presentation also very attractive. keep it up!
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@ChathuryaMandakini-bq4uu
@ChathuryaMandakini-bq4uu Ай бұрын
Suba pathum malilaþ
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@user-zv1nb6er6c
@user-zv1nb6er6c Ай бұрын
හොඳ වැඩක්
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@samsfor9428
@samsfor9428 Ай бұрын
Nilame, can you make sure they drag the elephant off the Wewa and rescue it lol...
@Nilame
@Nilame Ай бұрын
will try
@KaliniHettithantha
@KaliniHettithantha Ай бұрын
❤🎉 great 😃👍 work!!!!!
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@madusri8473
@madusri8473 Ай бұрын
Budusaranai jaya wewa deergau pathanawa ❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@disnakumari9578
@disnakumari9578 Ай бұрын
manussakam thiyen, minissu 😘😘
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@MelanIdumina-sc3nl
@MelanIdumina-sc3nl Ай бұрын
ඇත්තටම සුපිරි ❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sunilranjith4567
@sunilranjith4567 Ай бұрын
Utube Athara Inna WisistayaNileme Ohu🇱🇰Ratata Aadambarayak Vini Sahodarayinta Sub Anagathayak 🌹Jayawewa ☸️☸️☸️Saranai (JaffnaSunil 🇨🇦)
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 28 күн бұрын
Great work
@Nilame
@Nilame 27 күн бұрын
Thank you! Cheers!
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 7 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 22 МЛН
Take Care | Episode 26 - (2024-08-25) | ITN
22:01
ITN Sri Lanka
Рет қаралды 4,7 М.
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН