හොඳම බිරියානි එක කාගේද | බික ද? විනි ද?

  Рет қаралды 72,766

Food Badass

Food Badass

Жыл бұрын

BIKA VS VINI Best Biriyani
Badass Rating (😍Best / 😎 Good / 😃 Average)
VINI Biriyani 850LKR😎
Bika Biriyani 1100LKR 😍
අපේ සෙට් එක
Ashen Banagala (Manager / Presenter/ Social Network Admin )
/ badassbana
/ ashenbanagala
Hirusha Silva ( Manager / Presenter / Editor)
/ hirusha.dulanja
/ hiru_sha
Jayasanka Peiris (Manager | Videographer)
/ sanju.jayasanka
/ jayasanka_peiris
Seneth Peiris ( Videographer )
profile.php?...
KZbin channel Link එක
/ foodbadass
We review all kind of foods, places, food challenges and foods related events.
- Facebook -
/ foodbadass
-Facebook group -
/ foodbadass
- Instagram -
/ food_badass
- Twitter -
/ foodbadass
- TikTok -
vm.tiktok.com/ZSJA3cWTh/
#biriyani #vini #ashensenarathna
www.foodbadass.com
Foodbadass@gmail.com
0766993664 Ashen Banagala ( තඩියා )
0718838291 Jayasanka Peiris
contact us.
Subscribe us & keep in touch Facebook

Пікірлер: 367
@Don-px1fe
@Don-px1fe Жыл бұрын
අනිත් You Tubers ලා Restaurant වලට කඩේ යනවා ඒත් මුන් දෙන්නා Customers ලා වෙනුවෙන් අවංක Reviews දෙනවා
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 🥰😘
@usithbandara9036
@usithbandara9036 Жыл бұрын
Munt kalin magu ASMR thamai patqn gatte
@Don-px1fe
@Don-px1fe Жыл бұрын
@@usithbandara9036 ඔව් උනුත් එහෙමයි
@FoodBadass
@FoodBadass Жыл бұрын
Aniwaren
@hansana1034
@hansana1034 Жыл бұрын
@@usithbandara9036 ❤ බලන්නකො මෙයාලගෙ තියෙනවා කෑම කඩ 5 ක් විතර එක පාර අරන් review කරපුවා අවුරුදු ගානකට කලින් 😁❤
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
ලඟකදි කාපු කෑම වලින් පොකුණුවිට Friendship එකෙන් කෑවා ඒකෙනම්. කොත්තුවත් සුපිරී Rice එකත් සුපිරී... ඒක වෙනම රසක්😌👌
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍❤️
@ravinduashan5069
@ravinduashan5069 Жыл бұрын
Loweth✌️
@nadun26568
@nadun26568 Жыл бұрын
විනීලගෙ කෑම budget,taste,portion ඔක්කොගෙන් ම best💕
@FoodBadass
@FoodBadass 11 ай бұрын
🙄❤️
@Yourhorrornightmare1
@Yourhorrornightmare1 8 ай бұрын
Wasthi copy 😂😂 lol
@banurayasidu-gf5fz
@banurayasidu-gf5fz Жыл бұрын
බික ප්‍රමෝට් කලා නේ 😹😹 ඔය දෙකම කාලා තියෙනවා වස්ති එකේ කෑම western රසට තියෙනවා විනිලගේ කෑම ගමේ රහට තියෙනවා 😒 බිකේ චිකන් කෑල්ල ලොකු එකද බන් හොදේ 😹 බිකේ බිරියානි එක එක්කෙනෙක්ටත් මදි අපි කෑවනේ එතකොට විනීලගේ 850 එකේ චිකන් කෑල්ල පොඩී තමා ඒත් බඩ පිරෙන්න කන්න පුළුවන් හට්ටි වල දාලා ඔය ඔක්කොම කරලා 850ට ඔහොම දෙන එක වටිනවා රසේ නම් අවුල රසේ අපිටනම් අවුලක් නෑ අශේන්ගේ බිකට වඩා ඒක හොදයි ආ තව එකක් 1500ට ඕකේ ෆුල් එක තියෙනවා චිකන් කෑල්ලත් ලොකුයි අශේන්ගේ බිකට වඩා තුන්දෙනෙක්ට කන්නත් පුළුවන් ඒවත් චුට්ටක් හොයලා බලන්නලා 😹👍
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍
@krishanebashana4253
@krishanebashana4253 Жыл бұрын
කෑම එකක් වටිනම එක රස..විනීලගෙ ගොඩක් කෑම රස නෑ..උන්ගෙ වෙලාවෙන් වෙලාවට රස වෙනස් වෙන්ව qulity එකක් maintain කරන්නෙ නෑ...වස්තිලගෙ ඒම කොයි වෙලෙත් රස එකයි....කෑම එක රස නැතුව වෙන මොනව තිබ්බත් වැඩක් නෑ😂😂💔 ගමේ රසට බුරියානි හදන්නෙ කොහෙද බන්😂😂💔
@dushanranasingha6349
@dushanranasingha6349 10 ай бұрын
රස නැත්තං ප ක ද ඕයි 😂😂
@dushanranasingha6349
@dushanranasingha6349 10 ай бұрын
1100 නැති හිඟන්නෝ 😂😂😂 ඇත්ත කිව්වහම රිදෙනවා 😮😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😂😅😂😅
@chamidudilshan9420
@chamidudilshan9420 10 ай бұрын
රස නැත්නම් බඩ පිරෙන්ට කෑවට වැඩක්ද බන්..😅😅
@AshenSenarathna
@AshenSenarathna Жыл бұрын
Amboo❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Brother 🤟😍❤️
@sehansaford172
@sehansaford172 Жыл бұрын
Honest review එකක් thanks අයියේ. ❤️👍
@FoodBadass
@FoodBadass 11 ай бұрын
Thanks
@lasithudulanga575
@lasithudulanga575 Жыл бұрын
විනීල වැඩේ කරල තියෙන්නෙ ඕනම කෙනෙක්ට කන්න පුලුවන් වෙන විදියට ගාණ කොච්චර වැඩිබ් කරල හරි චිකන් කෑල්ල ලොකු කරන්න කියන්නෙ එහෙම ගාණට ගන්න බැරි මිනිස්සු ඉන්නවා විනීල වැඩේ කරන්නෙ හැමෝටම සෙට් වෙන්න
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍❤️
@isharathiwanka8754
@isharathiwanka8754 Жыл бұрын
Ayye super market wala thiyana lunch menu gana review ekak dennako.( keels , cargills,laugfs, glomark,spar )
@FoodBadass
@FoodBadass Жыл бұрын
Elama denam
@shanidumalshan4225
@shanidumalshan4225 Жыл бұрын
Honest Review. Keep it up 💯👍
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks, will do!
@ushanakalanka987
@ushanakalanka987 Жыл бұрын
ඔයාලගෙ රිවිව්ස් බලලා ගියපු කඩවල් ඔක්කොගෙම කෑම පට්ට.ජය වේවා❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍😍😍
@SLIslanders
@SLIslanders Жыл бұрын
Nice video brother.keep it up.
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍❤️
@ameeshasandanayaka8572
@ameeshasandanayaka8572 Жыл бұрын
panadura ෂැංහයි & chopstick eke chopsi rice eke video ekak aniwa oni
@FoodBadass
@FoodBadass Жыл бұрын
Ela
@sehansaford172
@sehansaford172 Жыл бұрын
අයියලා ඔයාලා අනිත් අයට කඩේ නොයන එකටයි අපි ආදරේ ❤😍
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍😍
@kurunagala
@kurunagala Жыл бұрын
ජයවේවා දිනෙන් දින දිව්නුවක්ම වේවා බුදු සරණයි මචංලා ❤️❤️❤️🥳🥳
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍❤️
@myenglishteacherw.i5568
@myenglishteacherw.i5568 Жыл бұрын
Keep it up.😍
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍❤️
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 🥰😍❤️
@adrianmack3757
@adrianmack3757 Жыл бұрын
Guys doing wht needs to happen great work lets gooo
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍
@R.S.507
@R.S.507 Жыл бұрын
Niyamai aiye😌😎👍
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍❤️
@chamathrandeepa
@chamathrandeepa Жыл бұрын
ප්‍රශ්නයක් තියෙනවා, Vini වලගේ ඔය හට්ටියෙ කෑම ගන්නකොට takeaway ගන්න පුළුවන් ද? එහෙම ගන්නවා නම් හට්ටියට වෙනම ගෙවන්න ඕනේ ද?
@FoodBadass
@FoodBadass 11 ай бұрын
Yap puluwan
@ytcool212
@ytcool212 Жыл бұрын
Good job 👍 👌
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි සුපිරි
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks ❤️😍
@sajinihewakopara405
@sajinihewakopara405 Жыл бұрын
Niyamai aiyyala😍♥️
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks manika 😍❤️❤️😘😘😘😘
@ravana_ff1958
@ravana_ff1958 Жыл бұрын
Oyalageth video karana vidiya quality eka thawa improve wunam hodayy ayye thawa podak creative vidiyata video karanm hoday . Apith panadure
@FoodBadass
@FoodBadass Жыл бұрын
Elama 😍😍
@travelzampa
@travelzampa Жыл бұрын
Niyamai Aiya❤kalekin dakkeee
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍❤️
@Dilshani799
@Dilshani799 Жыл бұрын
විනීලාගේ නියමයි ❤ slit එකෙ ස්ටුඩන්ට්ලට එහේම අතේ ගානට කන්න පුලුවන් .
@FoodBadass
@FoodBadass Жыл бұрын
Elama
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 Жыл бұрын
👌👍
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks
@chathurya127
@chathurya127 Жыл бұрын
Supiri😌❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks
@thesirarandula8046
@thesirarandula8046 Жыл бұрын
පටන්ගත්ත වෙලේ ඉදන් විනිලව පල්ලෙහයින් තියන්න තමයි try කරේ කියල දැනුනා
@Don-px1fe
@Don-px1fe Жыл бұрын
මං ඔය දෙකෙන්ම කාලා තියෙනවා විනීලා හදන්නේ Authentic බිරියානි එකක් නෙමෙයි ටිකක් Upgrade කරපු කහබතක් වගේ එකක් , බි.ක Authentic
@slvlogs8550
@slvlogs8550 Жыл бұрын
Machan kegalle thiyanawa aluth shop tikk...try karala balanna ❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
Elama
@kavishkadakashina3736
@kavishkadakashina3736 Жыл бұрын
🔥🔥🔥🔥❤️❤️❤️❤️
@kavishkaanjalee6672
@kavishkaanjalee6672 9 ай бұрын
මන් ආසාවෙන්ම ඉන්නෙ බි.ක එකෙන් බිරියානි කන්න කුරුණෑගලටවත් ආව නම්🥺 vedeo දකිද්දි රස පාටයි😋🥺
@FoodBadass
@FoodBadass 9 ай бұрын
Ekamanata ei
@Natasha_Fernando
@Natasha_Fernando Жыл бұрын
Days of Dilshan වගේ අවංක වෙන්න 🌟🌟🌟🌟🌟 vini ලගේ එක අතට ගත්ත වෙලේ ඉදන්ම ඒක එච්චර හොද නෑ කියන්න වගේ හැසිරුනේ ඕක හොද video එකක් කරලා තියෙනවා සන්නස්ගල සර් භාෂා සහ ටෝන් එක බලන්න 🤣
@FoodBadass
@FoodBadass Жыл бұрын
Aniwaren 😍😍🥰🥰
@Sandunudara2020
@Sandunudara2020 Жыл бұрын
Eakanm aththa eaka penawa. Anika vinilage 1500 biriyani eke chicken kalla lokuwata denawa kohomath ehemath option ekk thiyenawa oana ayata
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Bana hari awlen chikan kella podi nisa.e chikan kellanam dennekuta thiya ekkenekutath madi wage. Chama ekkai kuchi & buchi ekkai ikmaninma food challenge ekak dennakoooo plz
@FoodBadass
@FoodBadass Жыл бұрын
Gemu gemu
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Жыл бұрын
Bike biriyani pramane madi wage ne. Vini restaurant eke game rasa mata enne. vini රයිස් eka kala balanna. Eka maru. Budu saranay kattiyatama.
@FoodBadass
@FoodBadass Жыл бұрын
Ela ela
@bobbyponniah3176
@bobbyponniah3176 Жыл бұрын
👍👍
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍😍
@sasindumuthuthanthrige6933
@sasindumuthuthanthrige6933 Жыл бұрын
බි.ක දවල්ටත් තියෙනවා ද? රෑට විතර ද?
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍❤️
@chathuranga_vlog
@chathuranga_vlog 8 ай бұрын
🎉
@FoodBadass
@FoodBadass 8 ай бұрын
Thanks
@otunupalandanakumara2289
@otunupalandanakumara2289 Жыл бұрын
Yummi.😋😋.
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 🥰
@nishanthiperera8410
@nishanthiperera8410 Жыл бұрын
Nice ❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks
@MG_TIGER
@MG_TIGER Жыл бұрын
💖
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks
@dilharasehan2005
@dilharasehan2005 Жыл бұрын
❤❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍
@ashen-h5x
@ashen-h5x Жыл бұрын
❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks ❤️❤️
@chammabus
@chammabus Жыл бұрын
❤❤❤💫
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 🥰
@dlr1991
@dlr1991 Жыл бұрын
පුතේ ඔයාලා කාගෙ කොමර්ෂල් එකක්ද කරන්නේ
@FoodBadass
@FoodBadass Жыл бұрын
Ape aka ❤️
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
👍🙂❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍
@chamidudilshan9420
@chamidudilshan9420 10 ай бұрын
850ක් වුණත් වැඩක් නෑ රස නැත්නනම්..1100 දීලා රසට කන්ට ඕනේ..😌👍
@FoodBadass
@FoodBadass 10 ай бұрын
😍😍😍
@pambalaappuhamy8721
@pambalaappuhamy8721 Жыл бұрын
පුංචි බොරැල්ල නෙළුම් කොලේ කොත්තු & රයිස් ට්‍රයි කරමු...
@FoodBadass
@FoodBadass Жыл бұрын
Elama
@note3files799
@note3files799 Жыл бұрын
මම හිතුවේ දෙන්නා මුල් පාරට කද්දි වර්ග 2න් කාවි කියලා. බඩගින්නෙ ඉඳලා මුලින්ම කන එක රසයි හැබැයි කොහොමත්.
@FoodBadass
@FoodBadass Жыл бұрын
Aka ne
@tharindulakshan1664
@tharindulakshan1664 Жыл бұрын
අපි නම් ඔය බිකට දෙපාරක් ගියා එකෙක්ට කන්නත් මදි පලවෙනි පාර 900දෙවෙනි පාර 1100 මුලින් කිව්වේ පොඩි මිනිහට බුරියානි කවන්න ඕන කියලා අඩුවට😂 ගිහින් බලපුහාම තේරෙනවා එතන තියෙන රගේ😅හුගාක් විඩියෝ දාපු අයටනම් හොදට දීලා තිබ්බා අපිටනම් නෑ🤭විනීලගේ නම් කාලා නෑ ඒක නිසා ඒකේ මොකක්ද කියලා දන්නේ නෑ
@FoodBadass
@FoodBadass Жыл бұрын
Comment 5 watila tiba akama wage 4 k ain kala akak tiba vini lage akath kalama balana
@sanjpe1
@sanjpe1 10 ай бұрын
Dan bika 1500
@ftdddfgncvxvdfgdhfn
@ftdddfgncvxvdfgdhfn Жыл бұрын
🤤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks
@thadiyaikulayai6544
@thadiyaikulayai6544 Жыл бұрын
අයියලා දෙන්න වගේම මමයි යාලුවයිත් කරන්ව දැන් රිවීව්ස් ❤ තඩි කොල්ලයි පොඩි කොල්ලයි අපෙත් ඉන්න්‍රෙ ❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Elama supiri ms akak dano whatsapp akata
@thadiyaikulayai6544
@thadiyaikulayai6544 Жыл бұрын
@@FoodBadass ,😍😍 හරි අයියා මම දාන්නම් හෙට උදේම 😍
@thadiyaikulayai6544
@thadiyaikulayai6544 Жыл бұрын
@@FoodBadass අයියලා වට්සැප් නම්බර් එක කොයි නැ නේ ඔයාලගේ 😥
@kalarupramudith1313
@kalarupramudith1313 Жыл бұрын
❤💥
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks
@adhiproduction
@adhiproduction Жыл бұрын
❤❤❤❤❤❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 🥰😍
@dinukapriyashan5919
@dinukapriyashan5919 Жыл бұрын
supiri ❤❤❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks
@dinukapriyashan5919
@dinukapriyashan5919 Жыл бұрын
You are welcome food badass
@adeeshaudayanga2880
@adeeshaudayanga2880 Жыл бұрын
Matara hela rawlage katagadmenuth try karanna
@FoodBadass
@FoodBadass Жыл бұрын
Aniwaren
@TharinduDananjaya-ef8zu
@TharinduDananjaya-ef8zu Жыл бұрын
🤗
@FoodBadass
@FoodBadass 10 ай бұрын
Thanks
@FoodBadass
@FoodBadass 10 ай бұрын
Thanks
@isurusirisinghe5987
@isurusirisinghe5987 Жыл бұрын
❤❤❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 🥰
@sriyannilanjana
@sriyannilanjana Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
❤️🥰Aiya
@sathirajayathsara
@sathirajayathsara Жыл бұрын
❤❤❤❤🤤🤤🤤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks
@kenzoyt4712
@kenzoyt4712 Жыл бұрын
Food badass kiyalath restaurant ekak damu
@FoodBadass
@FoodBadass Жыл бұрын
Ambo baaaa
@lahirumadushan7210
@lahirumadushan7210 Жыл бұрын
අශේන්ගේ රෙද්දට වඩා විනී ගේ එක පට්ට. උබලා යකෝ ගාන එක්ක බලපල්ලා.. අරුගේ එක 1100 ට දෙන රෙද්දට වඩා 850 ට පට්ට උන් දෙන එක.. මෝඩ යක්කු උබලා..
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
අනිවා
@FoodBadass
@FoodBadass Жыл бұрын
කාලාම බලන්න එතකොට හරි
@nishantissera4920
@nishantissera4920 Жыл бұрын
බිරියානි කියන්නෙ ගාන නෙමෙයි...ඒක දාන ස්පයිසස් සහා චිකන් එක මැරිනේට් කරන විදිය අනුව එන වෙනමම ටේස්ට් එකක් ..එහෙම නැත්නම් ඒක බිරියානි නෙවෙයි...බි කේ ඒ නියම රස තියෙනවා.
@FoodBadass
@FoodBadass Жыл бұрын
❤️😍❤️
@ameeshaudan8552
@ameeshaudan8552 Жыл бұрын
හරි පින්නයො 😌👍 කාලා බලලා නෙවෙ නෙද පු... දෙන්නෙ කියලා තෙරුනා
@Thoushan
@Thoushan Жыл бұрын
Guys upgrade your mic 🎤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Sure money problem
@Thoushan
@Thoushan Жыл бұрын
@@FoodBadass understandable.. good luck guys! You guys are pushing great content….
@GOLDENBROTHERS-fd3gl
@GOLDENBROTHERS-fd3gl Жыл бұрын
income tax commissioner genaraltath api kiyanawa puluwan nam meka balalanna
@FoodBadass
@FoodBadass Жыл бұрын
Ela
@nuwandilshan8970
@nuwandilshan8970 Жыл бұрын
Vinilage price වැඩි කරන්න ඔනෙ නෑනේ රස වැඩි කරන්න. චෙෆ් අතේ තමයි වැඩ ටික තියෙන්නෙ රස වැඩි කරන්න😊
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍🥰🥰🥰
@Sjtgeseeker
@Sjtgeseeker Жыл бұрын
බි.ක කන්නම ඕන රස තේරෙන්න ❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍❤️
@gamingnishanyt5609
@gamingnishanyt5609 Жыл бұрын
supiriyak thamaa ithim❤️❤️🥺
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 🥰
@laksithliyanage1009
@laksithliyanage1009 Жыл бұрын
700 like... 😊
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍🥰
@fukinghunter9732
@fukinghunter9732 Жыл бұрын
Bike buriyani supiriyak thama❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍❤️
@chawaduge9236
@chawaduge9236 Жыл бұрын
kema dekama ekata pennala review ekak dala kanna patan gattanam apita penuma compare karaganna tibba machanla...👍
@FoodBadass
@FoodBadass Жыл бұрын
Anith dawse ahema karamu
@senurisihara42005
@senurisihara42005 Жыл бұрын
Meka danakan balan hitiye🤩
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍😍
@ameeshasandanayaka8572
@ameeshasandanayaka8572 Жыл бұрын
බික super 💪
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks
@sudasuda6818
@sudasuda6818 Жыл бұрын
ඔය කවුරු කොහොම කිවුවත් මාතර taj mahal බිරියානි එක රසට ගහන්න බිරියානි එකක් නෑ ❤ මාතර set එකනම් දන්නවා .
@FoodBadass
@FoodBadass Жыл бұрын
Api enam
@KapiKapi-yu1qm
@KapiKapi-yu1qm Жыл бұрын
matara taj mahal supiriyak
@sanulmenuka2219
@sanulmenuka2219 Жыл бұрын
Price ehema kohomada machan ethana
@hashanvlogs94
@hashanvlogs94 Жыл бұрын
බානාට අනික් දවසෙ ලග වතුර එකක් තිබ්බනම් හරි, නැත්තම් ඔකා හිර වෙලා මැරෙන්නෙ😂
@inmusicstudio
@inmusicstudio Жыл бұрын
විනී ලා ta වඩා බික තමයි හොදටම.කලේ අශේන් ලොකු ලාබයක් බලපොරොත්තු වෙන්නෙ න එක බිරියානි එකකින් එකයි එකෙ colity එක අපිට පෙන්නෙ විනිලගෙ ඉන්න පිරිසත් එක්ක උන් අසදාරනත් නෑ ඉතින් 🥲😂
@FoodBadass
@FoodBadass 11 ай бұрын
❤️❤️❤️❤️❤️
@nishanvlogs2399
@nishanvlogs2399 10 ай бұрын
ගාන වැඩි කළාට අවුලක් නෑ ඔයාලට බ්‍රෝ.ඒත් මේ කාලේ ලුණුයි බතුයි කන්න වෙලා තියෙන්නේ මිනිසුන්ට
@FoodBadass
@FoodBadass 10 ай бұрын
Thanks 😍😍😍
@TechshanKuruppu
@TechshanKuruppu Жыл бұрын
oyala hodai kuwa nisa Matara Biken biriyani kawa regular eka Rs 1500. Oya kiyana rahak nan na
@FoodBadass
@FoodBadass Жыл бұрын
Ahemada
@oshadasuwahas
@oshadasuwahas Жыл бұрын
vinitama gamma
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍
@rushanthasahan7786
@rushanthasahan7786 Жыл бұрын
දිගටම අවංක Reviews ඕනා සහො 🤘🏽❤️ ජය !!
@FoodBadass
@FoodBadass Жыл бұрын
Elama
@user-yq2jb1kq3j
@user-yq2jb1kq3j Жыл бұрын
Balapanko Ara bath buruwa kompittu gahapu widiha.... Eken meke monada kiyalawath dekke ne...
@FoodBadass
@FoodBadass Жыл бұрын
😃😃😃
@sameeraekanayake2043
@sameeraekanayake2043 Жыл бұрын
Me machan oya kiyana rasa bedala denne .oyalane.warenko machan nuwaraeliyta..
@FoodBadass
@FoodBadass Жыл бұрын
Enam
@thilansampath3752
@thilansampath3752 Жыл бұрын
Vini oka plan karala thiyenne sliit campus eka target karala .lamayi thama othana godak inne ..podi minihata unath kanna puluwan ganata denne vini ..ashenge ekath hoda ethi mokada indian chefla hadanne ehe biriyani ...
@FoodBadass
@FoodBadass Жыл бұрын
❤️❤️😍😍
@shadowsreallife
@shadowsreallife Жыл бұрын
හොස්පිටල් හිටපු ටිකේ කෙට්ටු වෙලා මල්ලියෝ....
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍
@bhagyamadubhashani1830
@bhagyamadubhashani1830 10 ай бұрын
Vini hodai
@FoodBadass
@FoodBadass 8 ай бұрын
😳
@nixiow
@nixiow 9 ай бұрын
Ane thadiyo 850 ta deela thawa uba asa hithena vidihe chicken kallakuth denn oned bn😂. Modayek wenn epa
@FoodBadass
@FoodBadass 9 ай бұрын
Ok oya kiyana deyak thama panadure pathe ena 800 ta kottu wak aran denawa chicken kali dekak ekka
@liyanajayawardhana799
@liyanajayawardhana799 Жыл бұрын
Bana Vs Chama Ko appa thama nane😐
@FoodBadass
@FoodBadass Жыл бұрын
Denam denam
@tharindumadusanka7745
@tharindumadusanka7745 7 ай бұрын
😂😂එහෙමද🙏🏻
@FoodBadass
@FoodBadass 7 ай бұрын
Thanks a
@chamilapriyadarshani4866
@chamilapriyadarshani4866 Жыл бұрын
Panadura chopstick nasi vs lakrasa nasi💗
@FoodBadass
@FoodBadass Жыл бұрын
Elama
@taniyafernando8873
@taniyafernando8873 Жыл бұрын
Chopstick eke kema kanna puluwanda 😂😂😂 iya 😂 issara nm hodai den ballektawath denna watin ne...පානදුර පිංවත්ත බුද්ධි එකේ nasi eka try karanna.full eka 1000 y mix nasi...supiri portion eka ❤ වලානෙ ලක්රස එකේ mixchopsuey rice eka maru large eka 1800 y..3kta hodatama kanna puluwan patta rasai..prawns thalapath malu chicken vegetable මදි නොකියන්න තියෙනව සුපිරි ඒක 😛😛 ලක්රස චොප්ස්ටික් compare කරන්න එපා chopstick එකේ කෑම ගන්න සල්ලි අපරාදෙ 😂😂කර වෙච්ච තෙල් රහක් විතරයි තියෙන්නෙ 😅 නාසි කාලා නැති අයට හොඳයි චොප්ස්ටික් 😂
@MultiVihanga
@MultiVihanga Жыл бұрын
විනිලගෙ කස්ටමර් සර්විස් නම් අජූතයි.. චිකන් සබ්මැරීන් එක ගේනකම් පැයක් හිටියා.. සෙනග එච්චර හිටියෙත් නෑ .. ලොකු රසකුත් නෑ .. take away ඒවාට මුල් තැන දීලා තියෙන්නේ ඒකයි අවුල
@FoodBadass
@FoodBadass Жыл бұрын
Apith take away genawa ath apita th sahena welawak ena wuna
@madmaxfernando
@madmaxfernando Жыл бұрын
මට හිතෙන්නෙ Brand name eka vini wunata real owner wena ekenek
@nissankaarachchige8655
@nissankaarachchige8655 Жыл бұрын
විනී vs වස්ති රයිස්
@FoodBadass
@FoodBadass Жыл бұрын
Okoma aka parama dunath hari naha ne pase denam
@nissankaarachchige8655
@nissankaarachchige8655 Жыл бұрын
@@FoodBadass🤗
@Kelum1980
@Kelum1980 Жыл бұрын
විනීලට මැටි හට්ටියට යන අමතර ගාණත් සළකන්න ඕනෙ ඔය කම්රිපැසන් එකේදි...
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍❤️
@asankarohitha6956
@asankarohitha6956 Жыл бұрын
😮😮😮
@type2-motivation
@type2-motivation Жыл бұрын
හරියටම හරි බිරියානි එකක් රිවිව් කලානම් බිරියානි කියලා දෙන්නෙ බිරියානි නෙමෙයි කියලා මිනිස්සු තේරුම් ගනීවි නේ
@FoodBadass
@FoodBadass Жыл бұрын
😝😝
@abhimansalatv
@abhimansalatv Жыл бұрын
කෑම එක පේන් නෑනේ ❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍😍😍
@tharinduthisara76
@tharinduthisara76 Жыл бұрын
Ammo Bana Aiya kana Kama 😅😅
@FoodBadass
@FoodBadass Жыл бұрын
😝😜😘🥰😍
@kaveejayasekara9986
@kaveejayasekara9986 Жыл бұрын
බි.ක 🤮 මෙලෝ රහක් නෑ..ඔහේ දෙන්නන් වාලේ දෙනවා කියලා මට හිතුනේ.අද ගිහින් කාලා ආවේ.ඇත්තටම පිනුම් ගදක් ආවා.ඒත් ඒ හැටි වෙන්න ඇති කියලා අපිම හිත හදන් කෑවා😂 ජනප්‍රිය නැති පොඩි කඩවලත් බිරියානි එකට සලාද කොලයක් අන්නාසි , චට්නි වගේ දේවල් දෙනවා.බි කේ හිත හැදෙන්නවත් සලාද කොලයක් නෑ.😂
@FoodBadass
@FoodBadass 11 ай бұрын
🥰🥰🥰🥰
@shadowsreallife
@shadowsreallife Жыл бұрын
Anuradhapura yaluwa oyalage lakshaya gahanna hama help ekak denawaww
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍❤️
@thesirarandula8046
@thesirarandula8046 Жыл бұрын
විනිලගේ rice එක සුපිරි අපිටනම් ❤ ගානත් ශේප්.
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
🤣🤣🤣
@FoodBadass
@FoodBadass Жыл бұрын
❤️😍
@easyfoodsbyshan2709
@easyfoodsbyshan2709 Жыл бұрын
biken apitanam echchara loku kalla hambune na😢
@FoodBadass
@FoodBadass Жыл бұрын
Sirawata
@chankanapanvilage3644
@chankanapanvilage3644 Жыл бұрын
දකුණ ට වරෙල්ලා මාතර ,ගාල්ල ,තංගල්ල පැත්තට
@FoodBadass
@FoodBadass Жыл бұрын
Elama
@pradeepkumara8746
@pradeepkumara8746 Жыл бұрын
Vini koththuwak kawa. Kisima rahak na. 1250i full eka.
@FoodBadass
@FoodBadass Жыл бұрын
😕😕
@isharalakmali424
@isharalakmali424 Жыл бұрын
Oyala Vinilata Kapannamai Hadanne
@FoodBadass
@FoodBadass Жыл бұрын
Kapana nemei bn hadana akai
@user-oi3gw4fb5e
@user-oi3gw4fb5e Жыл бұрын
බික මරැ😊😊😊😊😊😊😊😊
@FoodBadass
@FoodBadass Жыл бұрын
Aka ne
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 67 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 91 МЛН
Thalappakatti Mutton Biriyani 🔥
12:27
Ashen Senarathna
Рет қаралды 147 М.