රම්බෝ | RAMBO | Vini Productions

  Рет қаралды 5,350,855

Vini Productions - විනී

Vini Productions - විනී

3 жыл бұрын

රම්බෝ | RAMBO | Vini productions

Пікірлер: 9 300
@knockdownff6451
@knockdownff6451 3 жыл бұрын
උබලා ලිදට පනින සීන් එක එහෙම ඇත්තටම කරනවනේ අන්න එකයි වස්තිලට වැඩිය මේකට කැමති වෙන්නේ
@dilininimesha7903
@dilininimesha7903 3 жыл бұрын
Anna ekai vinilata kuruth kamati eyala laga boru show posh gathi na
@malinduchamika5427
@malinduchamika5427 3 жыл бұрын
Anivaaa eka
@spn5579
@spn5579 3 жыл бұрын
මුන් ටික සුපිරි බන් උන්ට ගොඩ මඩ දෙකම ඔට්ටුයි
@weerasiriwimalarathna3157
@weerasiriwimalarathna3157 3 жыл бұрын
Mawa subscribe karanako
@sujithkumara8647
@sujithkumara8647 3 жыл бұрын
XXX
@pivithurumadhushan3443
@pivithurumadhushan3443 4 ай бұрын
යකෝ 2024ත් බලනවා.... ආදරෙයි විනී ... ❤️❤️❤️
@user-bi2ps2im5g
@user-bi2ps2im5g 3 жыл бұрын
උබලට ඕව තේරෙයි කැම්පස් ගියානම්.🤭විනීලනම් සුපිරි අනේ..දවසකට එකක් හරි බලනවා .❤️
@madushanid4871
@madushanid4871 2 жыл бұрын
ලිදෙ සීන් එක පට්ට😂😂
@nilankawickramasinha7823
@nilankawickramasinha7823 4 ай бұрын
මෙකනම් පට්ට🎉🎉
@sikkagaming
@sikkagaming 3 жыл бұрын
හොදම කව්ද?🤔 විනීනම් like එකක් 👍 වස්ති නම් comment එකක් ❤❤❤
@chinthakadewasinghe9801
@chinthakadewasinghe9801 3 жыл бұрын
Wasthi hodai rewennathi unta
@evn5799
@evn5799 3 жыл бұрын
Stop begging for likes
@shenukasandamal8780
@shenukasandamal8780 3 жыл бұрын
@@chinthakadewasinghe9801 😂🤣😂🤣
@shenukasandamal8780
@shenukasandamal8780 3 жыл бұрын
@@Ramsey.001 වස්ති ලොකුද 🤣🤣👈
@Ramsey.001
@Ramsey.001 3 жыл бұрын
@@shenukasandamal8780 ow lokui tama.un ochchara famous hindada irisiya karanne
@agchathurabandara
@agchathurabandara 3 жыл бұрын
ලිඳ ලඟ සීන් එක විශේෂයෙන් තාත්විකයි සුපුරිවටම කරලා තියෙනවා. ලංකාවේ මීට කලින් දැකලා නැති පිටරට නිර්මානයක කොලිටියට දෙවෙනි නෑ. 👌👌👌
@Podda333
@Podda333 5 ай бұрын
එකපාර නෙමෙයි ලක්ශ වාරයක් බැලුවත් එපා වෙන්නෑ ආසම විනී ලට තමයි❤❤
@sadunisaduni15
@sadunisaduni15 3 жыл бұрын
අයියෝ හිනා වෙන්න ගිහිං බැනුම් ඇහුවා මං😭😭😭😭 😂😂😂😂😂😂😂😂
@kaushika9
@kaushika9 2 жыл бұрын
😅😅🙃
@chiku..4539
@chiku..4539 2 жыл бұрын
මාත් එහෙමයී 🤣😭
@nandasiriherath8096
@nandasiriherath8096 2 жыл бұрын
මත් 🤣🤣🤣
@shoppinglanka1640
@shoppinglanka1640 3 жыл бұрын
මේක බලද්දි රෑ 12.15 තනියම හිනාවෙලා ගෙදරින් බැනුනුත් අහුවා යකූ... ජය වේවා විනී... ❤️❤️❤️❤️❤️❤️
@choraproductions7221
@choraproductions7221 3 жыл бұрын
මේ පාර නම් අනිවා trending ලිස්ට් එකට ගේනවාමයි කියන උන් කෝ... 👇👇👇
@Life-Lens105
@Life-Lens105 3 жыл бұрын
අනිව.🤟❤️☝
@killreden7165
@killreden7165 3 жыл бұрын
Ela
@pathumlakshan9550
@pathumlakshan9550 3 жыл бұрын
Aniwa.
@sanudamanathunga4268
@sanudamanathunga4268 3 жыл бұрын
Onna mama thamai dewani comment eka.lije ekak dannako please
@lahirusankalpa7765
@lahirusankalpa7765 3 жыл бұрын
Ow ow
@krishanthajayalath1773
@krishanthajayalath1773 3 жыл бұрын
පම්පෝරි ජනක අයියා ඔයා ⁣ගොඩක් ලස්සන ට ඇට්කරනවා
@stefnirox3621
@stefnirox3621 2 жыл бұрын
Siravata
@rushukyt8044
@rushukyt8044 2 жыл бұрын
.
@gayangayan9546
@gayangayan9546 2 жыл бұрын
😍
@user-os7uj3zz1l
@user-os7uj3zz1l 2 жыл бұрын
maro at eka😱😱
@washanthidesilva7207
@washanthidesilva7207 2 жыл бұрын
Koo
@thamidusankalpa4544
@thamidusankalpa4544 3 жыл бұрын
අම්මෝ ලොකු අයියා තාත්ත්වික ලෙස වැටුනා ඈ...😂😂😂ටප්ප...
@nipuchamee7058
@nipuchamee7058 3 жыл бұрын
Mn asama set eka adarei bokkla palenna
@ashanfernando6281
@ashanfernando6281 3 жыл бұрын
අම්මෝ... පට්ට ආතල් ඕයි.. කුනුහරප නැතිව මිනිස්සු හිනස්සන්න පුලුවන් කියලා උඹලා ඔප්පු කලා මචංලා
@harshanakrishantha8553
@harshanakrishantha8553 3 жыл бұрын
අරූ මං ම පනින්නම් කියලා පැන්න විදිහ🤣🤣😂 මේක නම් විනීලගේ සුපිරි ම video 1k♥️♥️♥️♥️😍😍😍
@weerasiriwimalarathna3157
@weerasiriwimalarathna3157 3 жыл бұрын
Mawa subscribe karanako
@supunabesinghe1377
@supunabesinghe1377 3 жыл бұрын
Apiw subscribe kranna ko
@minurisanjana2310
@minurisanjana2310 3 жыл бұрын
😀🤣
@minurisanjana2310
@minurisanjana2310 3 жыл бұрын
😀🤣
@harshanakrishantha8553
@harshanakrishantha8553 3 жыл бұрын
😄😄😄
@amandiakarshana18
@amandiakarshana18 3 жыл бұрын
විරාජ් අයියා පට්ට😍😍😍😍😍😍❤❤❤❤❤❤😅❤❤❤
@liyanaajithgunawardena8893
@liyanaajithgunawardena8893 3 жыл бұрын
සිරිමල් ගේ Acting පට්ට 😂👏👍
@laksithabowatta
@laksithabowatta 3 жыл бұрын
අඩේ අර ළිං කටේ ඉදන් මල් කඩන එකාගේ වොයිස් එක මරු ඕයි❤️❤️
@Ceylontoon
@Ceylontoon 3 жыл бұрын
ඔව්.ක්රිකට් ගහද්දිත් ෆට්ට සැපක් ඌ දෙන්නේ.😂😂🤣
@worldfashions3871
@worldfashions3871 3 жыл бұрын
Porage fansla❤️
@user-sk5yi1ge2d
@user-sk5yi1ge2d 3 жыл бұрын
"උබලට ඕවා තේරෙයි කැම්පස් ගියාම " අම්බෝ ඒක
@sampathjayakodi5258
@sampathjayakodi5258 3 жыл бұрын
මට ගොඩක් ම හිනා ගියේ මේකට අම්මෝ අර ළිඳ ළග සීන් එක තමයි අම්මෝ අන්තිම ටික නම් එච්චර වැඩක් නැ
@sd_fernando8469
@sd_fernando8469 2 жыл бұрын
කොයි වෙලේ හරි ගෙදරින් දොට්ට දානවා තනියම ෆෝන් එක දිහා බලාගෙන හිනා වෙනවා දැකලා🙂🥲💔
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආයේ ආයෙ ආපස්සට අරන් බැලුවා බොල ගොඩක් සීන්. හරියටම ඔක්කොම බලලා ඉවර කරන්න පැය බාගෙකට වඩා ගියා. සුපිරියක් ඕයි මේකනම්. 👍🔥
@buddhini4322
@buddhini4322 2 жыл бұрын
Ah kuchi buchi kohomada video ekk one lagadima 👀😘🥺
@nawaproduction5281
@nawaproduction5281 3 жыл бұрын
නූතන සුප්‍රකට ප්‍රවීන විකට කලාකරුවන්ගෙන් පසු රටේ අනාගතය ගැන බයක් නැත !!! පට්ටයි විනී 🙏❤️
@umeshmadusanka1272
@umeshmadusanka1272 3 жыл бұрын
මට බෑ යකෝවි😂😂😂😂😂😂😂😂😂😂😂 මෙහෙම හිනස්සලා මරවන්න එපා බන් මගෙ කෑල්ලට හිනාවෙලා හිනාවෙලා කඳුළුත් ආවා😂😜 හැබැයි පට්ට.උඹලට ජය වෙිවා
@Art-ew2rc
@Art-ew2rc 3 жыл бұрын
"කවුද ඒ අදම විදියට ශබ්ද කලේ"🤣🤣🤣🤣
@gamingchuti65
@gamingchuti65 2 жыл бұрын
අලියෙක් වෙන්න ඇති 😂
@thilinirajapaksha3072
@thilinirajapaksha3072 2 жыл бұрын
අලිය්යෙක් වෙන්න ඇති😂😂😂😂😂
@srilankacrikatlove875
@srilankacrikatlove875 2 ай бұрын
🙋🙋🙋🙋🙋😂😂😂
@sasikawijekoon8741
@sasikawijekoon8741 3 жыл бұрын
හැමදාම වගේ ඌබලාගෙ අනන්‍යතාවය ඔණෑවටත් වැඩියෙන් තහාහුරු කරා ⁣රමිබෝගෙන්.ජය වේවා විනී.❤️❤️
@malshamadumali2034
@malshamadumali2034 3 жыл бұрын
ළිඳ ලග seen eka thamai මරු ම. හිනා කාලා මැරෙනවා 😁😁😁
@pawansankalapa1339
@pawansankalapa1339 3 жыл бұрын
119ඵකේ නම්බරේ මතක නෑ
@kulajaperera1446
@kulajaperera1446 2 жыл бұрын
oo bn a,booo
@nilmininadeeka5447
@nilmininadeeka5447 2 жыл бұрын
Ambooo ow ek thamai maruma 🤣🤣🤣🤣🤣🤣🤣
@maduhansinimnadee9914
@maduhansinimnadee9914 2 жыл бұрын
Ammo 😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣
@user-os7uj3zz1l
@user-os7uj3zz1l 2 жыл бұрын
😂😂😂😂
@ameeshadhulanji9747
@ameeshadhulanji9747 3 жыл бұрын
මේතරන් ලස්සන විඩියෝ හදලත් ට්‍රෙන්ඩින් ආවෙ නැති එක පුදුමක්🇱🇰
@user-ve3jm9ki2t
@user-ve3jm9ki2t 3 жыл бұрын
" පිහිය අමතක වුණා " 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@isurudhananjaya7431
@isurudhananjaya7431 3 жыл бұрын
ඇත්තටම ලිඳට පනිනවා😂 මේවනේ යකෝ තාත්වික රඟපෑම් ✋👌👌😎
@MRGhost-wf3ic
@MRGhost-wf3ic 3 жыл бұрын
ඔව් යකෝ රූගෙ බෙල්ලට කබේ වැටෙනවා පොඩ්ඩක් මිස් උනානම් බඩු
@kalamekanayak8898
@kalamekanayak8898 6 ай бұрын
🎉🎉🎉😂😂😂😂
@SANOmalli
@SANOmalli 3 жыл бұрын
1:10 යකෝ මුංගෙ ගමේ බල්ලොත් පට්ට ඇක්ටර්ස්ලා XD
@dilshananuradha7871
@dilshananuradha7871 3 жыл бұрын
සිරා... 🤣🤣
@danushkamaduranga2663
@danushkamaduranga2663 3 жыл бұрын
ඒකනම් සිරා කතාව බන් බල්ලත් පස්ස බල බල දුවන්නේ
@virajkaluarachchi4978
@virajkaluarachchi4978 3 жыл бұрын
sira
@sajipthasamaraweera4531
@sajipthasamaraweera4531 3 жыл бұрын
adddee.. siraawatama..😂😂
@sldnadee5270
@sldnadee5270 3 жыл бұрын
අපේ සෙට් එක.ආදරෙයි හැමෝටම.තව ඉදිරියට යන්න ඔයාලට සුබ පතනවා.......😘😘🌸
@gvhu3542
@gvhu3542 3 жыл бұрын
කුණු හරුප වීඩියෝ කරමින් නින්දිත මුදල් උපයන සමහර u tubers ලාට මේteam එක වටිනා පණිවිඩයක්. ආදර්ශයක්. ශුභ පැතුම් විනී production.!
@pasinduanthony5002
@pasinduanthony5002 3 жыл бұрын
ලිදට වැටෙන සීන් එක මරු කියන කෝ😍
@thariduroshan4494
@thariduroshan4494 3 жыл бұрын
💞❤️🇱🇰මූන්ගේ වීඩියෝ එකක්වත් මිස් නොකර බලන සෙට් එක කෝ❤️😍👑🤫විනී ආදරේයි...
@HahaHarbor75
@HahaHarbor75 3 жыл бұрын
Aaaaa kolla 😁
@gemindilla6557
@gemindilla6557 3 жыл бұрын
Aniva bn
@chanakaprabuddha8928
@chanakaprabuddha8928 3 жыл бұрын
අනිවා බලනවා
@relaxmind1666
@relaxmind1666 3 жыл бұрын
මේවට හිනා යන්නේ නෑ බ්‍රෝ.. ඔබට හිනා යනවනම් හොඳයි.. 🤣🤣 ගොන් ජෝක්නෙ බං...
@maduqeensathsarani5939
@maduqeensathsarani5939 3 жыл бұрын
මංං
@senurikawindi2394
@senurikawindi2394 3 жыл бұрын
Laki ayya maru anee 😍😍😍....
@ashenmihiranga4014
@ashenmihiranga4014 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ සුපිරි
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 3 жыл бұрын
රම්බො නම් සුපිරි 😍 විනාඩි 17ක් ගිහින් දන්නෙත් නෑ ඉවර වෙනකන් ❤️ Video එක මේ පාර එන්න ටිකක් කල් ගියාට වැඩේ එලකිරි !!! ජයවේවා 🥳 මේ පාර Cinematography + Edit + Color Grade සුපිරි Nisal & Ishara 👍🔥
@yasithnimesha89
@yasithnimesha89 3 жыл бұрын
akanam aththa ramod aiyaa❤️❤️
@chathuriimasha3728
@chathuriimasha3728 3 жыл бұрын
🔥🔥🔥
@fimoproductions-1971
@fimoproductions-1971 3 жыл бұрын
Ramod kollath balanawa ne 😁❤️✌️
@kasunweerasinghe1252
@kasunweerasinghe1252 3 жыл бұрын
Aniwa
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 3 жыл бұрын
@@fimoproductions-1971 Aniwa 😊🙌
@freezone917
@freezone917 3 жыл бұрын
අසභ්‍ය වචන නැති හෙලුව මාර්කට් නොකර ඕනම තැනක ඕනම කෙනෙක් එක්ක ඉඳල බලන්න පුළුවන් සුපිරි ගමනක්‍ යන සෙට් එකක් හදවතින්ම සුභ පතනවා ෆොන් එකෙන් ෆොටො එඩිටි කරන්න මාත් එක්කත් එකතු වෙන්න
@samandenuwan6224
@samandenuwan6224 3 жыл бұрын
විනී නම් නියමයි.. කියලා වැඩක් නෑ...සුපිරී👍👍
@samandenuwan6224
@samandenuwan6224 3 жыл бұрын
රම්බෝ විදියට රගපාන කෙනා නම් .. මරූ. අනේ . එයා ඉන්න හැම එකක්ම නියමයි අනේ..ශෝයීයීයීයීයී❤️❤️❤️❤️❤️❤️❤️❤️
@slsinuraeriya2835
@slsinuraeriya2835 2 жыл бұрын
රම්බො කියාදෙන්න ආදරේ ඩ‍ංක
@mudithasandaruwan5004
@mudithasandaruwan5004 2 жыл бұрын
පකයා
@senalashintha7852
@senalashintha7852 2 жыл бұрын
15වෙනි වතාවටත් බලන කට්ටිය ඉනෝද කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ සැමදා ආදරෙයි විනී 😍😍😍😍😍
@madudumi1837
@madudumi1837 3 жыл бұрын
විජය නන්දසිරි මහතාගෙන් පසුව ලංකාවේ බිහිවුණු නියම විකට නලුවෝ සෙට් එකක්..කුනු හරප නෑ..ගොන් ජෝක් නෑ..එක වීඩියෝ එක දහ පාරක් බැලුවත් හිනා යනවා..නියමයි vini🔥🔥🔥🔥
@sudugethilan2494
@sudugethilan2494 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@vijesuriyavijesuriya5240
@vijesuriyavijesuriya5240 3 жыл бұрын
Ekanam eththa
@dilinisupunsara5986
@dilinisupunsara5986 3 жыл бұрын
Aniwa....❤❤
@home5626
@home5626 3 жыл бұрын
විඩියෝ එක බලන්නත් කලින් විනාඩි 17 ක් තියෙනවා කියලා දැක්කම අමුතුම සතුටක් දැනුනා බන් හොදේ..එකෙන්ම.දිගටම ගමන යමු බුදුසරණයී 💖
@ameesha6981
@ameesha6981 3 жыл бұрын
ලිදේ සීන් එක තමා මරු
@chamikaisuru6304
@chamikaisuru6304 3 жыл бұрын
Mmmm
@kumaramaduranga1122
@kumaramaduranga1122 Жыл бұрын
අඩේ මරු බන්.මම බලන්න අරගෙනත් වැඩි කාලයක් නෑ.සිරාවටම පට්ට 💕💕💕💕
@lakiyaonline1941
@lakiyaonline1941 3 жыл бұрын
රම්බෝ😂🏃🏃🌿 අඩ්ඩේ......😎 ටෙන්ඩින් තමා ඈ...😍 සුළු මොහොතකින් ටෙන්ඩින් කියන උන් කෝ.....❤️🌿
@zoomencoded2675
@zoomencoded2675 3 жыл бұрын
නිසලගේ කැමරා ඇක්ශන් නම් පට්ටම ඉසාරයගේ එඩිටිනුත් පහර❤
@musiclovers8292
@musiclovers8292 2 жыл бұрын
Adaතමා මම මේ video එක බැලුවෙ katha dekak ne ekenma supper 😎👈👈
@nishanthusitha4429
@nishanthusitha4429 3 жыл бұрын
Aasawen beluwe vini production thamai😍🥰🥰😘
@PasinduTiranthaAcvamas
@PasinduTiranthaAcvamas 3 жыл бұрын
මේක නම් සිරාවටම පට්ට. හෙළුව නෑ.. යට ඇදුම් එල්ලන් දුවන්නේ නෑ, කුණුහරුප නෑ.. ලංකාවේ නියම Comedians set එක.
@weerasiriwimalarathna3157
@weerasiriwimalarathna3157 3 жыл бұрын
Mawa subscribe karanako
@supunabesinghe1377
@supunabesinghe1377 3 жыл бұрын
Apiw subscribe kranna ko
@banukafrenando6195
@banukafrenando6195 2 жыл бұрын
අම්මෝ😂😂😂අම්මෝ
@ganganilanthi6162
@ganganilanthi6162 2 жыл бұрын
ඔව් ඔව් සිරා කතාව විනීලගේ කුනුහරුප නෑ .. සම්පූර්ණම නිර්මාණය තියෙන්නේ ...මරු මරු..
@CreativeAi99
@CreativeAi99 3 жыл бұрын
අඩ්ඩෙ😂 රම්බො😂 අර සෙට් එක ලිදට වැටුන විදිය නං මරේ මරු... ජයවේවා කොල්ලනේ😆😆😆😆✌️
@onalishehansha4131
@onalishehansha4131 Жыл бұрын
රම්බෝ🙄🙄🙄ගැම්මක් තමයි ආ🧡🧡🧡🧡🧡❤️❤️❤️❤️❤️❤️
@demiyanmanoj3897
@demiyanmanoj3897 3 жыл бұрын
Dakshaya aa ekenma rambo. 👍😂
@daraya6732
@daraya6732 3 жыл бұрын
පැයක් දෙකක් තුනක් තිබුනත් ආතල් එකේ බලන්න පුළුවන්. ලංකාවෙ අංක එක උබලා මචං කතා දෙකක් නෑ. කුණු හරපවලට හිනා වුන අපි අද විහිළුවලට හිනා වෙනවා. පොඩි එකාගෙ ඉදන් උබලට මෙ රටෙ ගොඩක් අය අද වශීවෙලා. නියමයි මචං ඔය එකමුතුකම ඔහොමම තියන් ඉස්සරහටත් තව තව වැඩකෑලි ඔයාලගෙ බලන්න අපි සේරම බලන් ඉන්නවා. නියමයි වචන නෑ . වෙලාවනම් ඒත් මදි වගේ. බුදුසරණයි කොල්ලො ටිකට. නියමයි.
@manushanirmal5255
@manushanirmal5255 3 жыл бұрын
යකෝ පට්ට අාතල් එකක් දෙන්නේ..සෙට් එකේ රන්ගනය නම් පට්ට තාත්විකයි..වැඩේ මරැ..වස්තිලාට වඩා සුපිරි කියන උන් කෝ✋
@AnimeEdit125
@AnimeEdit125 8 ай бұрын
උත්තෝ ❤
@SL-qe6om
@SL-qe6om 3 жыл бұрын
අම්බෝ රම්බෝ පහරක් දැන මේක ගණන් කරන්න බැරි තරමට බැලුව අම්බෝ පහරක් මේක සුපිරි නම් like එකක් දාමු 👍
@SL-qe6om
@SL-qe6om 3 жыл бұрын
👍👍
@lilaniuthpala7045
@lilaniuthpala7045 3 жыл бұрын
නිහතමානී දක්ෂයෝ......... ආදරෙයි හැමදාම......😘😘😘😘😘😘
@KithumAnuditha
@KithumAnuditha 3 жыл бұрын
උබලත් මං වගේ මේකේ හැම comment එකකටම like කරගෙන පහලට යනවද 😅? එහෙනම් මේකටත් like කරපං 🤣🤣🤣
@hirushimunasinghe8565
@hirushimunasinghe8565 3 жыл бұрын
Oune. Like kala hode
@sanch2309
@sanch2309 Жыл бұрын
Pissuda ubata
@freefire-cr1gr
@freefire-cr1gr Жыл бұрын
q
@sewwandidisanayaka7704
@sewwandidisanayaka7704 Жыл бұрын
Owne 🤟♥️
@FreedomEntertainmentlk
@FreedomEntertainmentlk 3 жыл бұрын
Vinilage video trending යන් නැති එකට විරුද්ද අය කෝ
@HiruniPremarathna-xe6gc
@HiruniPremarathna-xe6gc 10 ай бұрын
Vini gammak thami ithin hamadamath jaya wewa
@mmanojmanoj1838
@mmanojmanoj1838 3 жыл бұрын
අයියලා එලම් .මම ඔක්කොම වීඩියො බැ ලුවා ❤️ආදරෙයි බොක්කලා
@umeshviranga1222
@umeshviranga1222 3 жыл бұрын
හම්මෝ පට්ට.. ලිදේ සීන් එක තමා මරුම 😂😂😂😂
@SLGear
@SLGear 3 жыл бұрын
මේ පාර නම් අනිවා trending ලිස්ට් එකට ගේනවාමයි කියන උන් කෝ... 👇👇👇👇👇👇
@yomansaubagya1388
@yomansaubagya1388 3 жыл бұрын
Ft.
@yomansaubagya1388
@yomansaubagya1388 3 жыл бұрын
Aniwa aaaa.
@dilipmadushanka5558
@dilipmadushanka5558 3 жыл бұрын
Aniwar❤️
@hayleyfyfield959
@hayleyfyfield959 3 жыл бұрын
Man hithenne mun lankawe location dala neme channel eka hadala thiyenne ekai trending enne naththe
@SLGear
@SLGear 3 жыл бұрын
@@hayleyfyfield959 ලොකේශන් එක බලපාන්නෙ නෑ ට්‍රෙන්ඩිං එන්න
@tharanibhagya5406
@tharanibhagya5406 2 жыл бұрын
සුපිරි අයියේ හිනාවෙලා පනයනවා...ජයවේවා...!!!❤️❤️❤️❤️👌👌👌👌👌👌🙏🙏🙏
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
මරු කුණුහරප නැති ජෝක්.....අහම්බෙන් සෙට් උන චැනල් ඵකක්..
@Kavindu770
@Kavindu770 3 жыл бұрын
කො බලන්න vini ලගෙ විඩියො ඔක්කොම බලන අය 👇👇
@truthbandara4056
@truthbandara4056 3 жыл бұрын
Amme mage rambo kalisama ko.🤺🤺🤺😂😂😂😂😂
@sudeerasandaruwan3742
@sudeerasandaruwan3742 3 жыл бұрын
2021 ත් බලන්නෙ Vini ලගෙ සුපිරිම fan ල තමා. සෙට් එකම like කරන් යන්. 😎❤️
@sujathanilanthi9776
@sujathanilanthi9776 3 жыл бұрын
Dhd
@kavisadaruru6587
@kavisadaruru6587 3 жыл бұрын
Yes bor
@pacaya2976
@pacaya2976 Жыл бұрын
යකෝ මේ 2022/10/25 😅♥️
@ZICKYZz
@ZICKYZz Жыл бұрын
@@pacaya2976 2023 bn balnne
@gayanikawshalyaamarasinghe2461
@gayanikawshalyaamarasinghe2461 3 жыл бұрын
Jaya wewa vini... supiri acting hamoma niyametama ragapanawa. Budu saranai
@anuththaraperera2396
@anuththaraperera2396 2 жыл бұрын
ළිදට වැටෙන සීන් එකයි පොල් කඩන සීන් එකයි මරු
@mohamedmushkeer910
@mohamedmushkeer910 3 жыл бұрын
දේශපාලනේ , ගෑනු promote කරන්නෙ නැති pure talent එකෙන් විතරක් දක්ෂතා පෙන්නන superb team එක තමා විනී.... පුදුම හිතෙන දේ කියන්නෙ මෙච්චර superb content එකක් දාලත් trending නැත්තේ ඇයි කියන එක තමා . ඒත් trending වෙන දවස වැඩි ඈතක නෙමේ.. ලංකාවේ youtube වෙනස් කරන්න පුලුවන් අනිවාර්යයෙන් .. Good luck .....vini production
@ashenchamupathi5068
@ashenchamupathi5068 3 жыл бұрын
රැවුලා කෝ රැවුලා ඕනෙ උන් like කරපල්ලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shashikaraweesh1199
@shashikaraweesh1199 3 жыл бұрын
අඩෝ සිරාවට..වූ අමතකම වුනා
@youdontunderstand1095
@youdontunderstand1095 3 жыл бұрын
ඔව් බන් ඌ නැත්නම් වැඩක් නැ 👎👎
@anuradhaprasad1262
@anuradhaprasad1262 3 жыл бұрын
මට ත්
@user-fb2fe9lw6i
@user-fb2fe9lw6i 3 жыл бұрын
Onnii
@krishankasanjeewa8869
@krishankasanjeewa8869 3 жыл бұрын
@@shashikaraweesh1199 s,
@janakashirantha139
@janakashirantha139 2 жыл бұрын
ඒකනම් සුපිරි බුදු සරනයි
@sammanisaki5187
@sammanisaki5187 2 жыл бұрын
රම්බො නම් මරු සුපිරි ❤😊🦄
@maleeshamihiranga1129
@maleeshamihiranga1129 3 жыл бұрын
විනී 🥰 ලාට කැමති නම් මෙක 👇 නිල් පාට කරන්න 👇👇👇👇👇👇
@semihirusupun1749
@semihirusupun1749 3 жыл бұрын
ඒ අඩේ පරිස්සමෙන් කරපල්ලා ඈ.අපිට ආතල් දුන්නා වගේ නෙවෙයි බම්.හොදේ...උඹලා කෝමත් ලංකාවේ ඉහලටම එනවා.අනිවා..සුභ පැතුම්...
@weerasiriwimalarathna3157
@weerasiriwimalarathna3157 3 жыл бұрын
Mawa subscribe karanako
@jeongirl1095
@jeongirl1095 Жыл бұрын
119 එකේ නම්බරේ මතක නෑ බන් 😂💔 zoysa ... Good Luck Vini Production 💕
@TV-jv6to
@TV-jv6to 2 жыл бұрын
සුභ පැතුම් ... රඟපෑම සුපිරි.... අවදානම....
@mobiletv2141
@mobiletv2141 3 жыл бұрын
රම්බෝ 😹😹 පට්ට ඒක 😹😹😹
@shenutharaka
@shenutharaka 3 жыл бұрын
Aluth video eka balanna. Channel eke..
@r.i.pofgamingyt3382
@r.i.pofgamingyt3382 3 жыл бұрын
අඩේ බෙල්ට
@destiagolk6984
@destiagolk6984 3 жыл бұрын
Ado belta
@chamathwijerathne5714
@chamathwijerathne5714 3 жыл бұрын
අඩෝ මට බෑ බං🤣💔ළිඳේ සීන් එකනං හම්මෝ🤣🤣
@Thanu_sandamali
@Thanu_sandamali 3 жыл бұрын
😂😂🤣🤣🤣🤣
@liyanaajithgunawardena8893
@liyanaajithgunawardena8893 3 жыл бұрын
Don't call me Sirimal, I am John Rambo. 😂💔✌
@chandulacreations8959
@chandulacreations8959 2 жыл бұрын
මාර ලස්සනයි කතාව බලන්න තවත් ආසයි
@tharindujayarathna8576
@tharindujayarathna8576 3 жыл бұрын
හිනස්සවන්න කාටත් පුළුවන් එත් ඒ හිනාව රදවලා එක දිගට තියාගන්න ගන්න හැමෝටම බැ...උබලානම් වැඩ්ඩෝ..🎉️🎉️🎉️👌👌👌
@user-ie7ts6mi5o
@user-ie7ts6mi5o 3 жыл бұрын
විනී සෙට් එකනම්....ආතල් දෙන්නම ඉපදිච්ච සෙට් එකක්..බුදු සරනයි...අයියල ටික,,තව දියුනු වෙන්න ඕන බුදු සරනයි...!!!
@sakunthaladilhani581
@sakunthaladilhani581 2 жыл бұрын
Adarei virachta api
@Anuhas-Rathnayaka
@Anuhas-Rathnayaka 2 жыл бұрын
Aniwa
@maneesha5610
@maneesha5610 2 жыл бұрын
මරේ මරු vini production නියමයි 👌 👍
@nimeshaofficial211
@nimeshaofficial211 2 жыл бұрын
16:46 පට්ට
@dileeshaprashan2882
@dileeshaprashan2882 3 жыл бұрын
අර "කඹේ නම් කරකවන්න එපා" කියල නහය වහං ලිඳට පැන්න එකා මරු බං 😂😂😂
@paramisamarakkodi4394
@paramisamarakkodi4394 3 жыл бұрын
🤣
@theekshanibuddhima4299
@theekshanibuddhima4299 3 жыл бұрын
🤣🤣🤣
@Senushie
@Senushie 3 жыл бұрын
Adee mth uta kmthi 😂❤️
@Senushie
@Senushie 3 жыл бұрын
@@heshanidinushika9745 tharidu lu ne
@deenadilrukshi699
@deenadilrukshi699 3 жыл бұрын
Eya shoii
@nimeshdulaj9646
@nimeshdulaj9646 3 жыл бұрын
තව සුලු මොහොතකින් ට්‍රෙන්ඩින් එනව කියන අය කො 😋❤️👈
@thilinajay3554
@thilinajay3554 3 жыл бұрын
තොපිලගේ පොන්න කටවල් හින්දා තමයි එන්නේ නැත්තේ.😒
@dpdskpower1219
@dpdskpower1219 3 жыл бұрын
Aenwa aenwa
@ireshamadhumali2148
@ireshamadhumali2148 2 жыл бұрын
ඔයාල ඔය රූ ගත කිරීම් කරන භූමියෙ අපේ හමුදාවෙ සහෝදරයො මොන තරම් විස්කම් පාන්න ඇතිද💓💓💓💓
@dinithimadushika1316
@dinithimadushika1316 3 жыл бұрын
Vinilagen mama baluwa mulma video eka 👍👍👍niyamai meka
@divyangimamaannapperuma2780
@divyangimamaannapperuma2780 3 жыл бұрын
යුතුකමක් වශයෙන් ලිඳෙන් ගොඩ එන විදියත් කියන්න තිබ්බ. මේක බලපු වෙලේ ඉදන් ලිඳේ පනින්න හිතෙනවා 😁🙊❤️
@weerasiriwimalarathna3157
@weerasiriwimalarathna3157 3 жыл бұрын
Mawa subscribe karanako
@chamaraudagedra1787
@chamaraudagedra1787 3 жыл бұрын
Sir bn😂😂
@travelwithkeshu701
@travelwithkeshu701 3 жыл бұрын
ළිදේ සිද්ධිය නම් පට්ට අතල් ආදරෙයි විනි ❤️
@jayathilakajayathilaka5875
@jayathilakajayathilaka5875 3 жыл бұрын
අත්ත ආ
@pthmobile8101
@pthmobile8101 3 жыл бұрын
ලිදේ සීන් එක නම් පට්ට....අම්මෝ.....ඉන්න තැනුත් අමතක වෙනවා....😂😂😂
@niroshanmadusnka4214
@niroshanmadusnka4214 3 жыл бұрын
Karn vidos okkom supiriytm kalthmkw karnn hina yan vidiyt sok bs oylt vini boy💪😘
@upulananda7001
@upulananda7001 2 жыл бұрын
එළ එළ 👌👌👌👌👌👌
@anmmax7510
@anmmax7510 3 жыл бұрын
119 එකේ නොම්මරේ මතක නෑ කියන්නේ 😂😂😂😂 පට්ට බන් මුන් ටික ❤❤
@divyaprasadhani3588
@divyaprasadhani3588 3 жыл бұрын
නියමයි👌පස් සැරේකට වඩා බැලුවා.සෙට් එකේම ඇක්ටින් සුපිරි.විශේෂයෙන්ම ඉශාර අයියගේ.එයා ඕනම චරිතයක් ලස්සනටම කරනවා❤️කට හඩ වෙනස් කරන එක උනත් ආයිත් නෑ සුපිරි සම්මානයක් දෙන්න වටිනවා.දිගටම කරගෙන යන්න.විනී production ලංකාවේ ඉහලම තැනකට එන දවස වැඩි ඈතක නෙවෙයි.ජය වේවා❤️
@praveenjayasekara9933
@praveenjayasekara9933 2 жыл бұрын
සුපිරියක් තමා ❤️💓❤️
@ffmax830
@ffmax830 2 жыл бұрын
සොයිසා සුපිරියට රඟපානවා සුපිරි
@udithatheekshana4060
@udithatheekshana4060 3 жыл бұрын
මම ඉස්සෙල්ලම උඹලගේ වීඩියෝස් බලද්දි සබ්ස්ක්‍රිබර්ස්ලා 15000ක් වත් හිටියේ නැ.ඒත් දැන් ලක්ෂ 4ට ලං වෙලා ඉන්නවා දැක්කම පට්ට හැපී. ❤️❤️❤️❤️
@dewmisithaaraa3687
@dewmisithaaraa3687 3 жыл бұрын
Api balanne 80 idhan
@anagathewenaskaramu9073
@anagathewenaskaramu9073 3 жыл бұрын
😀
@lakvideo7726
@lakvideo7726 3 жыл бұрын
උඹලට දෙන්න සම්මාන නෑ බං මේ ලංකාවේ.... 💝💝💝💝💝💝💝💝💝
@user-rj5oh9ff2b
@user-rj5oh9ff2b 6 ай бұрын
Oyala film ekak karanam hit venna thibba Oyalage film ekak balanna asaven innava 😊
@kelumsampath8511
@kelumsampath8511 2 жыл бұрын
හිනා කාලා මැරෙනවා ලිද ලග සීන් එක පට්ට
කැන්වසිං | Canvassing | Vini Productions
17:19
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
500K Meeting | Vini Productions
18:51
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
කපුකම | Kapukama | Vini Productions
20:39
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
කරාටි ක්ලාස් | Karathe Class | Vini productions
12:47
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
ගල්කොරියේ  ඩයිනමයිට් | Galkoriye Dynamite | Vini Productions
35:59
පඹයා | Pabaya | Vini Productions
15:18
Vini Productions - විනී
Рет қаралды 11 МЛН
මහතුං | Mahathun | Vini Productions
16:35
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
Lakai Sikai - Doni Case | ලකයි සිකයි - දෝණි කේස් | Monthly Special 2024
27:35
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,2 МЛН
ඇන්ටන් අයියා | ANTAN AYYA 🤣
16:37
Chamidu
Рет қаралды 212 М.
Knight Rider | නයිට් රයිඩර් | Vini Productions
36:23
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,4 МЛН
Смотреть до конца!
0:19
Привет, Я Ника!
Рет қаралды 1,9 МЛН
Папа гений
0:23
Вельзевул
Рет қаралды 3 МЛН
Waka Waka 💦💃😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 20 МЛН