අද බොමුද ? | Ada Bomuda ? | Vini Productions - විනී

  Рет қаралды 5,552,705

Vini Productions - විනී

Vini Productions - විනී

Жыл бұрын

අද බොමුද? | Ada Bomuda | Vini Productions - විනී
Special Thanks - Defa Fernando
Used Music -
Party Track ( ‪@yakamby‬ ) - • Mamai Bolawu Yaka (මමය...
Defa Song - • මගේ බිරිදගේ කලබල කතාව ...
Meditation Music - • Isha Relax Music | Sou...
Meditation Music - • No Copyright | Isha - ...
අද බොමුද? | Ada Bomuda | Vini Productions - විනී

Пікірлер: 11 000
@viniproductionsofficial
@viniproductionsofficial Жыл бұрын
ලෝක වාසී විනී පවුලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 Жыл бұрын
💝
@chathurangalakmal975
@chathurangalakmal975 Жыл бұрын
කාලයටයි ඉන්න මිනිස්සුන්ටයි තේරෙන භාෂාවෙන්ම අන්තිමට කීව්වා 😁 සුබ නව වසරක් වේවා විනී ටීම් එකට ❤
@technologyuis4742
@technologyuis4742 Жыл бұрын
එසේම වේවා
@kingpasindu9431
@kingpasindu9431 Жыл бұрын
එසේම වේවා..
@nuwanrathnayake6274
@nuwanrathnayake6274 Жыл бұрын
එසේම වේවා
@malithmendis10
@malithmendis10 Жыл бұрын
අතල් විතරක් නෙමේ සමාජෙට සුපිරි ආදර්ශ දෙනව නම් vini තමා.ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 😍
@Anurakumaradisanayaka914
@Anurakumaradisanayaka914 Жыл бұрын
ඒකනමි සුපිරියක්🇱🇰🇱🇰
@antanikaveesha2273
@antanikaveesha2273 Жыл бұрын
Aththma supri ❤❤
@musicplaye4510
@musicplaye4510 Жыл бұрын
Aniwa
@sachinpeiris98
@sachinpeiris98 Жыл бұрын
Aniwa
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
225 හේ සමහර හොරු වංචා කාරයෝ ඉන්නකම් මුලුලෝකයටම කිසිසේත්ම සුභ නැත,ලෝකයේ සිය දිවි හානිකර ගැනීම් අධික සුලි හුලං නායානෑම්, භුකම්පන, ගංවතුර,සුනාමි,ගිනිගැනීම්,ගිනි කඳු,අධික ශීතල, විෂ වායු, අහස වෙනස් වීම, අධික හිරු කිරණ,අධික සීතල,අති විශාල ආදායම් විෂමතා,ආහාර හිඟය, භ්‍යාණක සතුරු කරදර,අති භ්‍යාණක හීන දැකීම,භ්‍යාණක බොරු,බොරු අනාවැකි,මුලාව,වංචාව,රැවටීම,පලිගැනීම,ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, අධික කාමය, අධික උඩංඟුව,අධික ලෝභය, තණ්හාව අස්වාභාවික ඉතා නරක ආසාව(සමලිංගික ) කුඩා දරුවන් පැහැර ගැනීම, විකෘති නිර්මාණ, පරිසර දූෂණය,ආහාර වස විෂ, දුව අම්මට වඩා ඉහළින් යෑම පුතා තාත්තට වඩා ඉහළින් යෑම,බොරු අධ්‍යාපනය,බොරු ප්‍රවෘත්ති, අරගල,දික්කසාද,විෂ එන්නත්,තැනට අවශ්‍ය පරිදී නීති නැවීම,වහල් කම (ලෝකයේ සමහර මිනිස්සු බලදාරියෙකුගේ යටතේ බල්ලෙක් වගේ හීලෑ වීම ) පාතාල ක්‍රියා, ත්‍රස්තවාදී ක්‍රියා,පාවාදීම,මළවුන් ගෙන්වා වැඩ ගැනීම,වශි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්,ස්ත්‍රී දූෂණ,අල්ලා දෙවියන්ට ඇතුලුව හැම දෙවි කෙනෙකුට අපහාස කිරීම්,ගබ්සාව, ජාති,ආගම් කුලමල බේද වැඩි වීම,දුප්පත් පොහොසත් කලුසුදු බේදය, අන්තර්ජාල සහ පරිඝණක නීති විරෝධී ක්‍රියා,අල්ලස්, පගා, නරක පුද්ගලයන්ට මෝඩ පුද්ගලයන්ට අබ්බාගතයන්ට අංග විකල අයට අන්ද අයට බීරන්ට මොලේ කච්ල් අයට උසස් තණතුරු සහ දීමනා සමග තෑගි දීම,දෙවියන්ට අපහාස කරන අයට සහ දෙවියන් අදහන අයට හිංසා පීඩා කරන අයට මරණ අයට සතුට පළ කිරීම ලෝකයේ සෑම වරදකටම වංචනිකව පෙළඹවීම, යුද්ධ සහ ලෝක යුද්ධ වසන්ගත,විවිධ රෝග, සුවකළ නොහැකි රෝග හට ගැනීම, සමහර ව්‍යාපාර ඉතා අධික ලාබ ලැබීම,දේශපාලන ආර්තික සමාජ විෂමතා හා ඒවාගේ අහිතකර බලපෑම් වැඩීම බොරු පොරොන්දු,බොරු සහතික, බොරු ගිවිසුම්,බොරු උපාධි,නූගත්කම වැඩි වීම,සැබෑ සත්‍ය පෙරට වඩා හොයා ගැනීම දුෂ්කර වීම යහපතට නීති දමා ලෝකයේ සියලුම නරකදේට නීතිය සම්පූර්ණයෙන්ම ලිහිල් කිරීම, සමහර මිනිස්සු සෑම යහපත් ක්‍රියාවකටම ඉතා නරක අරමුණු ඇතිව එය කිරීම, මිනිසා පිරිහීම වැඩි වීම, කුඩු,ගංජා,මත්,අයිස්වලින් පිරුණු බලු කිරි ගොන් කිරි වසරක් තමයි 2023 කියල. කියන්නේ.
@navilshamal4054
@navilshamal4054 Жыл бұрын
විහිලුවෙන් හරි මේ වගේ ආදර්ශවත් දෙයක් දෙන නිසා තමයි විනීලට මෙච්චර මිනිස්සු ආදරේ. Thansk vini
@nalinishara6466
@nalinishara6466 Жыл бұрын
සුපිරි මචන්..මෙව්ව තමයි රටේ තරුණ පරම්පරාව සමාජෙට ගෙනයන්න ඕනේ පණිවිඩ 💪🏻💪🏻💪🏻💙
@madushanwithanage139
@madushanwithanage139 Жыл бұрын
අන්තිම කෑල්ල හදවතට දැනුනා.💔 කතාවෙ උනත් හොද ආදර්ශයක් අපට දුන්නා........විනී🌍💬🌙🌑
@SLBusBoy5545
@SLBusBoy5545 Жыл бұрын
Me kiripiti nathuwa maruna kenek hari ledauna lamayek hari innawada gon haththa
@nethumlakshitha5782
@nethumlakshitha5782 Жыл бұрын
කන හරහා මොලේට පනිවිඩ යවන මහා බලගතු වාහකයා විනී ප්‍රඩක්ශන් ❤❤❤
@ushanushan86
@ushanushan86 Жыл бұрын
💥♥️
@madushamadusha2888
@madushamadusha2888 Жыл бұрын
ගොඩක් ආදරෙයි vini set එකේ හැමෝටම සුබ අලුත් අවුරැද්දක් වේවා !!!බුදු සරණයි හැමෝටම
@chanulakasun270
@chanulakasun270 Жыл бұрын
නිරාගමිකයි කීලා ඇද හොයන්නැතිව සින්දුවක් අහලා ඒක ගැලපෙන්නැත්තම් පැත්තකට වෙලා ඉන්න ඕනා❤️ නියම කතාව 🥺❤️❤️❤️❤️❤️විනී❤️
@avishkankodithuwakku
@avishkankodithuwakku Жыл бұрын
විහිලුවෙන් විහිලුවෙන් දීපු ආදර්ශෙ වටිනවා.vini ලටත් ජයෙන් ජය...✌ 💕
@tharindudinushan5113
@tharindudinushan5113 Жыл бұрын
සිරාවටම
@VSl900
@VSl900 Жыл бұрын
@@tharindudinushan5113 p
@arishkawikkeamasingha3607
@arishkawikkeamasingha3607 Жыл бұрын
මේක වැටෙන්න තිබ්බේ 31 කලින් කියලා හිතෙන්නේ නැද්ද. එහෙම වෙලා තිබුනනම් ගොඩක් අයට මේ අවුරුද්ද ලස්සන වෙන්න තිබ්බා. සුභ නව වසරක් වේවා VINI
@nethmina....2567
@nethmina....2567 Жыл бұрын
Ado sirwt bn ..😌
@bhashaniadhikari1064
@bhashaniadhikari1064 Жыл бұрын
හැබැයි මටත් හිතුනා ඕක..
@isharasaduni2448
@isharasaduni2448 Жыл бұрын
ඒක ඇත්ත
@lahirumadhusanka3263
@lahirumadhusanka3263 Жыл бұрын
එහෙනම් ඕක බලබලම බොන්න තිබ්බා
@sudeshbandara8617
@sudeshbandara8617 Жыл бұрын
එහෙම තමා ප්ලෑන් කරන්න ඇත්තෙ , video editing හෝ අප්ලෝඩ් කරන්න කනෙක්ෂන්
@nilangiweeraratna6723
@nilangiweeraratna6723 7 ай бұрын
2024 ත් මේක බලන අය මේ කොනට 👇
@navinduofficalbuskingdom
@navinduofficalbuskingdom 5 ай бұрын
මෙහෙම
@isharamadushanka4570
@isharamadushanka4570 4 ай бұрын
මමත්
@chethiyalakshan5797
@chethiyalakshan5797 6 ай бұрын
මහතුන් සහ මල්ලිකා ඇත්තටම matching couple ❤
@user-nx6tf6gp5v
@user-nx6tf6gp5v 3 ай бұрын
❤❤
@Saliyachathuranga-zp6dc
@Saliyachathuranga-zp6dc Ай бұрын
Ow
@rashikasangeeth4752
@rashikasangeeth4752 Жыл бұрын
සුභ නව වසරක් වේවා..පණිවිඩේ දුන්න විදිය මරු..ජයම වේවා විනී සෙට් එකට..❤️✌
@Vlog-ll3xj
@Vlog-ll3xj Жыл бұрын
Video එක සමාජේ මිනිස්සුන්ට ආදර්ශයක් දුන්න දෙයක් ආදරෙයී වීනී කියන අය like karanna විනී ප්‍රඩක්ශන් ඕයල යන ගමන අනිත් youtuber ල වගේ නැවතීම නෑ කියල මට පේන දෙයක් ආදරෙයී ජය ශ්‍රී
@sankasandew9067
@sankasandew9067 Жыл бұрын
අඩෝ.පරිනාමය 😂නිරාගමික 😂අම්මො සුපිරියක් විනී.සුපිරි කනේ පාර ❤️
@sameeraudayanga3865
@sameeraudayanga3865 Жыл бұрын
ඒකනම් සුපිරියටම වදින්න කියල තියනවා. සුපිරි ආදර්ශ ආතල් එක්කම ❤️🤘
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
කුකුළව 🐓 අරන් ගිය විදියට ආදරේ හිතුණා අනේ .පව් එ සතා 💛❤️
@Hilta.
@Hilta. Жыл бұрын
එලකිරි වැඩක් කොල්ලො ටික ,හොද අදහස දුන්න කෙනාට ස්තුති .එත් වැඩෙ කියන්නෙ ඔක බලලත් තෙරුම් ගන්නම් බැරි ගොබ්බ පිරිසක් ඉන්නෙ ,සුබ නව වසරක් වෙවා !සෙට් එකටම ,ජය ❤️
@sanupamasandipani478
@sanupamasandipani478 Жыл бұрын
😘
@Kaveenwishmithadesilva
@Kaveenwishmithadesilva Жыл бұрын
Sira bhn patta eka patta therumak thiyenne
@lahirubandara7817
@lahirubandara7817 Жыл бұрын
♥️♥️♥️
@gayanisakunthala7663
@gayanisakunthala7663 Жыл бұрын
13.15 IDAN AYE BALANNAKO
@roshankumara4627
@roshankumara4627 Жыл бұрын
සුපිරි 👍👍
@samindasandakelum8474
@samindasandakelum8474 Жыл бұрын
විනාඩි 3යි දාලා බලනෝ මේ 😍😍😍😍 සුභ අළුත් අවුරුද්දක් වේවා වීනිලා සෙට් එකටම...❤
@kalanapunarjith1624
@kalanapunarjith1624 Жыл бұрын
අතල් එක අස්සෙන් දෙන ආදර්ශෙ ගොඩාක් වටිනවා...තව තවත් දියුණු වෙන්නෙ ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ජය වේවා සෙට් එකටම...❤️🎉️
@kusaljaywardana8032
@kusaljaywardana8032 Жыл бұрын
ආදර්ශ කීයක්ද 🥺🥺🥺🥺අනේ හරිම වටින වීඩියෝ එකක් ඒක නම් බොන එකේ නොබොන එකේ වාසි අවාසි හොද නරක හරි ලස්සනට පැහැදිලි කරලා ඔයාලට හදවතින්ම සුභ පතනවා ඉස්සරහටම යන්න හොද වැඩ ජරන්න ලැබෙන්න කියලා 🥰🥰🥰🥺🥺🥺🥺🙏🙏
@sandunpriyadarshana5878
@sandunpriyadarshana5878 Жыл бұрын
හැම ආතල් එකක් අස්සෙම😂 හොද ආදර්ශයක් දෙන විනී උබලට හුගක් පින් 🙏 උබල හැමෝටම සුබ අලුත් අවුරුද්ක් වේවා 🙏😁
@manikead3482
@manikead3482 Жыл бұрын
ආයේ හොද විඩියෝ දාන්න
@toshansharanga8576
@toshansharanga8576 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤😘😘😘maru❤
@dipanidipaninilanthi4747
@dipanidipaninilanthi4747 Жыл бұрын
සුභ අලුත් අවුරැද්දක් වෙිවා ජය වෙිවා
@cook_and_juice
@cook_and_juice Жыл бұрын
වීඩිඔ එකක් ආපු ගමන් බලන අය මෙ කොනට ❤️😋❤️
@peshakamihisarasilva3999
@peshakamihisarasilva3999 Жыл бұрын
✌️
@athalpodda6849
@athalpodda6849 Жыл бұрын
✌️
@DeepaDeepa-ho4nw
@DeepaDeepa-ho4nw Жыл бұрын
😍
@adeeshapathum1284
@adeeshapathum1284 Жыл бұрын
Mama
@yff5782
@yff5782 Жыл бұрын
✌️
@sumithkumara2759
@sumithkumara2759 Жыл бұрын
Comment එකක් නොදා යන්න බැරි අවසානයක් තිබුනා..අපෙ රටේ මිනිස්සුන්ට හොද ආදර්ශයක් ....හැමදාම වගේ Vini production කියන්නෙ වෙනම brand එකක්..all the best and happy new year..💖
@lahirunisandeepa6555
@lahirunisandeepa6555 Жыл бұрын
ඒකනම් පට්ට වීඩියෝ එකක් .... 🙂 ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියේ
@pradeepprasanna3769
@pradeepprasanna3769 Жыл бұрын
ආඩම්බරයි VINI.. උඹලා අපිට අලුතින් හිතන්න දෙයක් දුන්නා මේ අවරුද්දේ.. ඉදිරියටත් කණ්ඩායමේ වැඩ ටික ලස්සනට කරගන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා උඹලටත්..
@ayeshmadush9511
@ayeshmadush9511 Жыл бұрын
නොටිෆියක් ආවම බලන කම් ඉවසිල්ලක් නෑ 🌸❤️
@nilmaanel2283
@nilmaanel2283 Жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි.... පන්සලට යන වෙලාවේ හදවතටම දැනුනා
@shiranthisomavickrama4484
@shiranthisomavickrama4484 Жыл бұрын
උබලගේ වැඩ වලට ගහන්න කව්රුත් නෑ සුපිරි ආදරේ 😍😍😍❤❤❤
@supunmadusanka3465
@supunmadusanka3465 Жыл бұрын
බුද්ධිමත් හොඳ මිනිස්සු විහිලුවක් කරත් ඒක පට්ට ජෙනුයින්...ජය ඔබට
@damikasenadheera7759
@damikasenadheera7759 Жыл бұрын
Aniwa
@ffmaduwa9098
@ffmaduwa9098 Жыл бұрын
අවුරුද්ද පහුවෙලා බලන අය මේ පැත්තට🥰🥰
@Chamo_offIcial
@Chamo_offIcial Жыл бұрын
✌️
@tharushadasun8984
@tharushadasun8984 Жыл бұрын
🤪
@wijekalu6883
@wijekalu6883 Жыл бұрын
Sira
@lahirulakshan1323
@lahirulakshan1323 Жыл бұрын
Math
@mashi6382
@mashi6382 Жыл бұрын
😂✌
@dhanushdhanushan1076
@dhanushdhanushan1076 Жыл бұрын
නියමයි සෙට් එක.පරක්කු උනාට කමක් නැ.සුභ අලුත් අවුරුද්දක් වේවා!
@chaliff7825
@chaliff7825 Жыл бұрын
සුභ අලුත් අවුරැද්දක් වෙිවා අයියලා මල්ලිලාට ❤️🕊️🖤 ජයවෙිවා ❤️🕊️🖤
@darsanakumara7753
@darsanakumara7753 Жыл бұрын
වදින්න ඕනෙ අයට වදියි හැදෙන්න ඕනෙ අය හැදෙයි වීදින්න ඕනෙ අය විදියි විනීලගෙ තවත් සුපිරි වැඩක් ජයවේවා හැමෝටම
@PradeepChamara
@PradeepChamara Жыл бұрын
සුබ නව වසරක් වේවා.සියලු පවෙන් ඈත් වී යහපත් දෙයෙහි යෙදෙන වසරකට ආශිර්වාදය වේවා 🙏
@singha4758
@singha4758 Жыл бұрын
හැම කතාවකම යහපත දන්දෙනව ලස්සනට තේරෙන පරිප්පුවලින් .viniii 🔥🔥🔥☸️☸️☸️
@Royalknightvipbusclub3164
@Royalknightvipbusclub3164 Жыл бұрын
පොඩි ලමයගෙ ඉදන් ලොකු කෙනා වෙනකම් මේවා බැලුවා කියලා පාඩු නෑ සමාජෙට මේවා හොද ආදර්ශ බලන්න වටින දේවල් විනි පවුලට මගෙ හදපිරි ප්‍රනාමය 😘
@blacknwhitelk
@blacknwhitelk Жыл бұрын
හිතේ තිබුණට කියාගන්න බැරුව තිබ්බ අදහසක් මචන්ලා...නොදැනුවත්ව හරි බුද්ධිමත් වැඩ කරමු...
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 Жыл бұрын
Apita kelauneth api buddimath nouna hinda
@judekrishantha4287
@judekrishantha4287 Жыл бұрын
​@@nuwanvidarshana5658 අනුරයා ජනපති කරන්නේ නෑ බය වෙන්න එපා...බුද්ධිමත් කියලා යටින් අනුරයට🤣🤣🤣
@rameshlakshan6060
@rameshlakshan6060 Жыл бұрын
@@judekrishantha4287 me Mona gobbayek da 😂😂😂
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
@@judekrishantha4287 උබෙ අම්මව මහින්දයට විකුනපු බල්ලෙක් නේද තෝ සක්කිලි පොන්නයා
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
@@judekrishantha4287 ගොන් හුත්තිගෙ පුතා
@malindaweligodapola2326
@malindaweligodapola2326 Жыл бұрын
කුණු හරුප කියමින් බොරුවට කෑ ගසමින් දගලන youtubers ලා අතරින් සියල්ලටම ආදර්ශයක් දෙමින් මනසට දැනෙන දෙයක් දෙන ඔබ සියලු දෙනාට ස්තූතිය, සුභ අලුත් අවුරුද්දක් වේවා.. තෙරුවන් සරණයි..!
@bhagyakangara
@bhagyakangara Жыл бұрын
ඒක ඇත්ත
@vimukthikumara9991
@vimukthikumara9991 Жыл бұрын
සිරාවටම
@user-ux6ej4zt9c
@user-ux6ej4zt9c 6 ай бұрын
අවුරුද්දකට පස්සේ ආයේ බැලුවා😊
@____Chathu__officer..
@____Chathu__officer.. Жыл бұрын
විඩියො වලින් හිතට දැනුනු සුපිරි විඩියො එක. ලස්සනයි .. හැමොටම ආදර්ශයක් .. සුබ අලුත් අවෘරුදක් වේවා ..
@bhathiyawijerathna1598
@bhathiyawijerathna1598 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා විනී... උඹලා විහිළුවක් වුණත් රටට වැඩක් වෙන විදියට යොදාගන්නෙ කොහොමද කියලා පෙන්නපු පට්ටම වැඩකාරයෝ සෙට් එකක්.... උඹලා ගැන ආදරයක් වගේම ලොකු ගෞරවයක් තියෙනවා...❤️
@LaaHiru
@LaaHiru Жыл бұрын
පටන් ගත්ත දවසෙ ඉදල අද වෙනකම් කලේ. කිසි කෙනෙක්ට වචනයක් කියන්න බැරි වීඩියෝ ... ආදරෙයි විනී. ❤
@nuwanmihiranga7868
@nuwanmihiranga7868 Жыл бұрын
හාස්‍යජනක වගේම විඩියෝ එකේ රටේ මිනිස්සුන්ට පණිවිඩයකුත් දුන්නා.. ඇත්තටම ගොඩක් ලස්සනයි සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏🙏🙏🙏🙏🙏❤️
@ThusharikaHarshani
@ThusharikaHarshani Ай бұрын
වැලිඔයෙ ගැම්මක් බ්‍රොලා ❤
@WITHLOVEFORLOVE-nx4tc
@WITHLOVEFORLOVE-nx4tc Жыл бұрын
ලොකු පනිවිඩයක් එකක් දුන්නු වැඩේ මරු විනී..ආදරෙයි ❤
@luxurydream2600
@luxurydream2600 Жыл бұрын
Vini productions සෑම නිර්මාණයක්ම අවසානයේ ලබා දෙන ආදර්ශය රටේ යහපතටම හේතු වෙවා. ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා 🙏
@binaranethmika5462
@binaranethmika5462 Жыл бұрын
Hi
@nelsanchandrathilaka
@nelsanchandrathilaka Жыл бұрын
Yjhjkhhgjl❤❤❤❤
@nelsanchandrathilaka
@nelsanchandrathilaka Жыл бұрын
Nvvvvuhjnmkhjjuygvbmnjhhvvbbmmyuuunffccvnjhhuuuujjk❤😂😂😂😂😂😂😂❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉
@savishkadewmina3665
@savishkadewmina3665 5 ай бұрын
👍
@slnewsvlog2712
@slnewsvlog2712 Жыл бұрын
උඹලගෙ වීඩියෝ බලලා හැමදාමත් බඩ අල්ලගෙන හිනා වුනා මචං. ඒත් අද හිනාවෙලා ඇඬුවා මචං. මිනිස්සු හිනා ගස්සන්න වගේම මිනිස්සු අඬවන්නත් පුලුවන් උඹලට.♥️♥️♥️♥️♥️🙏
@daniyasuperline5534
@daniyasuperline5534 Жыл бұрын
ආදර්ශමත් වීඩියෝ එකක්.ගැම්මක්. අපි විනීට විනී අපිට.❤️❤️❤️❤️❤️
@tharindukwijekoon.9916
@tharindukwijekoon.9916 Жыл бұрын
රෙදි ගලවලා පෙන්නලා views ගන්න ගොන් කතා කියලා views ගන්න කාලේ විනීලා නියමයි....💓💓💓 සුභ අලුත් අවුරුද්දක් වේවා 💓💓💓
@thusharasampath1097
@thusharasampath1097 Жыл бұрын
ජයෙන් ජයම වේවා ❤️❤️ vini 🙏
@samanthafernando1411
@samanthafernando1411 Жыл бұрын
ලස්සනයි
@yohantheekshana9028
@yohantheekshana9028 4 ай бұрын
Vidiyo ekak dala awuruddakata passe balana ewun me paththata😅😅❤
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial Жыл бұрын
කන හරහා මොළයට ...💥♥ විනී වාසී, ලෝකවාසී සියල්ලන්ටම සුභ නව වසරක් වේවා ...!!
@mask726
@mask726 Жыл бұрын
13:40 පැත්තක ඉඳපු ඔක්කෝටම ඇදලා අරන් කනට ගැහුවේ 🥲 මොනවා උනත් කතාව ඇත්ත නියම නිර්මාණයක් 💖😌
@oshanranasinghe3212
@oshanranasinghe3212 Жыл бұрын
ඒ ටික තමා වටින්නේ ♥️
@nilanila2076
@nilanila2076 Жыл бұрын
නිරාගමික ජෙප්පොන්ට දුන්නෙ රිදෙන්න
@onlinefast
@onlinefast Жыл бұрын
සුපිරිම❤
@miraclesoftravel
@miraclesoftravel Жыл бұрын
@@nilanila2076 Baiyas detected. Aries cover karnnepa puthe🤣🤣. Niragamika unath kmk ne eka ekkenage aithiya. Niragamaika kiyagena anik agamwla diga palala balana ayata tamai e hint eka
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
@@miraclesoftravel අම්මෝ යකෝ ලපය තමයි ලොකුම බයිය.😂 ලපයනෙ මයින එක්ක සංධාන ගහල ආන්ඩු කලේ?😂
@susanthamanaram6570
@susanthamanaram6570 Жыл бұрын
හිනා වෙවී බලන්න පටන් ගත්තු එක අන්තිමේදි ඇත්තටම සන්වේදී වුනා..ජෝර්ක් එකක් එක්ක මෙහෙම වටින ආදර්ශයක් දෙන්න හැමෝටම බෑ..ජය වේවා විනී...
@ruwanprabath7589
@ruwanprabath7589 Жыл бұрын
Best video by Vini Production that I have ever seen.Really appreciated your progress.Keep it up your good works.
@fixyourmobile90
@fixyourmobile90 Жыл бұрын
31 රෑ පාටි නොදාපු ගෙදර අය එක්ක 😃 සතුටින් හොදට කෑම ටිකක් උයලා කාල හිටපු එකෙක් විදිහට ආඩම්බරයක් මට මාව ❤️
@RajithaAbeysinghe
@RajithaAbeysinghe Жыл бұрын
එකෙන්ම
@kanchanagayashan4033
@kanchanagayashan4033 Жыл бұрын
💐❤️✊✌️
@fixyourmobile90
@fixyourmobile90 Жыл бұрын
@@RajithaAbeysinghe ekenm
@asirisampath5366
@asirisampath5366 Жыл бұрын
මමත්
@brianwishwanath1011
@brianwishwanath1011 Жыл бұрын
Aniwaa !!!
@dlak
@dlak Жыл бұрын
පරිනාමවාදීයෝ නිරාගමිකයොන්ට ඇඩෙන්නම දුන්න සුපිරියක් තමා ❤
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
උන් left.😂
@triquetra33
@triquetra33 Жыл бұрын
Sadakathaata naliyanava athi dan🤣🤣🤏🤏
@tharangautb
@tharangautb Жыл бұрын
මෙලෝ සම්බන්දයක් නෑ හෙනම ගොන්... මේ වගේ උනුත් vini බලනවද? උන්ගෙ මහන්සියත් අපරාදෙ
@triquetra33
@triquetra33 Жыл бұрын
@@tharangautb uba video eka baluwe nadda🤣🤣🤣
@gameingalpha6539
@gameingalpha6539 Жыл бұрын
මෙච්චර කාලෙකට ලංකාවෙ වීඩියෝ එකකින් දුන්න හොදම ඇඩ්වයිස් එක
@mihinduhansaka3043
@mihinduhansaka3043 Жыл бұрын
ජොක් අස්සේ මිනිස්සුට යහපත් දෙයක් දෙන්න උත්සහ කරන විනීලාට ජය..!
@chamudithajayan9010
@chamudithajayan9010 Жыл бұрын
ගොඩක් වටින දෙයක් සමාජ ගත කලා..විනොදය වගෙම එ පැත්තත් සම්පුර්ණ කරපු එක ගොඩක් වටිනව❤️❤️😍
@chariduganishkagsnishkajay3654
@chariduganishkagsnishkajay3654 Жыл бұрын
පට්ට ❤
@pushpapunchi9487
@pushpapunchi9487 Жыл бұрын
😂o_O
@user-ic4vz2yq6t
@user-ic4vz2yq6t Жыл бұрын
විහිලුවෙන් උනත් ඔයාලා දුන්නෙ හොද ආදර්ශයක් , කවදාවත් වරදින්නැ වරදින්නඑපා , කියලා මම හදවතින්ම vini's set එකට ප්‍රාර්ථනා කරනදා 💓
@nishanjayakodi807
@nishanjayakodi807 Жыл бұрын
ඒක නම් මරු විනී. ඔයාලටත් ලෝක වාසී හැමෝටමත් සුබම සුභ නව වසරක් වේවා!!🙏🙏🙏
@supunshanaka3286
@supunshanaka3286 Жыл бұрын
Oyalage namin ena අනිත් vinila kauda ane oyalage video ekak kiyala ආසාවෙන් balanna heduwama wena aya කට්ටියක් ...man asama oyalage video walata thawa thawath oyalage weda දියුණු වේවා
@nilaproduction8507
@nilaproduction8507 Жыл бұрын
විඩියො එකක් එනකන් මග බල බල හිටියේ..........ආදරෙයි විනි
@nimeshaekanayake9017
@nimeshaekanayake9017 Жыл бұрын
ඒකට නම් කඳුළුත් ආවා.... මේ වගේ පණිවිඩ තමයි මිනිසුන්ට දෙන්න ඕනි ඔයාලා... Great work Wini❤️
@user-hk2ig7xm7t
@user-hk2ig7xm7t Жыл бұрын
Vini අපට අලුත් එකක් ඕන 😍😍😍
@KiNg_HamXter
@KiNg_HamXter Жыл бұрын
ආතල් එකක් දීලා කනට ඇහුවා වගේ ....😍❤️‍🔥
@nimeshdilshan200
@nimeshdilshan200 Жыл бұрын
කොච්චර දියුනු උනත් ගම අමතක කරල නැහැ.... 😘❤️ respect vini.... 😍❤️
@nayantha5329
@nayantha5329 Жыл бұрын
👌 වීනි ♥️ කිරියෙන් පැණියෙන් නැතත් ⁣ජිවත්වෙන්න පුලුවන් රටක් තිබ්බොත් ඇති. දේසපාලුවන්ට වහල් නොවන.
@anuradatharaka6555
@anuradatharaka6555 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා
@LS-MUSICbro-01
@LS-MUSICbro-01 Жыл бұрын
නියමයි සුපිරියටම දිගටම කරගෙන යන්න...මේ විදියට1
@mr_ry_g
@mr_ry_g 11 күн бұрын
පට්ට ආදර්ශයක්❤️
@tharuwa_bus_kindom
@tharuwa_bus_kindom Жыл бұрын
මොනා උනත් ආතල් එක්කම ආදර්ශෙකුත් අර්න් එන විනීලා ඇත්තටම respect 👏👏👏
@sachinthabandara1268
@sachinthabandara1268 Жыл бұрын
සුභ නව වසරක් වේවා...ජය...🥰 𝚟 𝚒 𝚗 𝚒 ❤
@kaveeshanathathsara2323
@kaveeshanathathsara2323 Жыл бұрын
hamadama kare hoda wada thama😇❤ ,mekath supiriyak kollane💝
@ganeshraj792
@ganeshraj792 Жыл бұрын
Wow super .. enjoyed.. thanks all of u.. god bless all of u..Last few minutes heart touching.. great..
@Gayan5487
@Gayan5487 Жыл бұрын
දීපු පණිවිඩය ගොඩක් වටිනවා.. විනී ඔයාලා හැමෝටමත්,ලෝවාසී සැමටත් සාමය,සතුට,සෞභාග්‍යය සපිරි නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා !!!
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
අම්මෝ දෙන්නාගේ වෙඩින් එකට පස්සේ නේද මේ වාව් විණි විණි සෙට් එකටද සියලුම දෙනාට ලැබුවා වු නව වසර නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා ❤️❤️❤️🌹🌹🌹👍✈️✈️
@himayadewmini2607
@himayadewmini2607 Жыл бұрын
විනීලගෙ හැම වීඩියෝ එකක්ම මාරම ආදර්ශයක් .👌
@sithumhesandu4778
@sithumhesandu4778 Жыл бұрын
සුපිරි වැඩක් හොද ආදර්ශයක් වීනී පවුලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏
@pinididissanayake1236
@pinididissanayake1236 Жыл бұрын
විහිළුවකට එහා ගිය ගැඹුරු ආදර්ශයක් සරලව හදවතේ තැන්පත් කරන නිර්මාණයක්...තෙරුවන් සරණයි...❤️
@sachintha3160
@sachintha3160 Жыл бұрын
සුපිරි වෙනස්ම දෙයක්..මේ වගේ දේවල් වලින් තමයි මේ වගේ රටක මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න පුලුවන් කියලා හිතනවා..💪😍 විනී ඇතුල සෙට් එකටත් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏🙏💪💪😍😍🇱🇰🇱🇰🇱🇰
@Tikka5
@Tikka5 Жыл бұрын
ගමේ එව්න් ටික♥️ ගැම්මක් කොල්ලනෙ.
@gihanpradeep2739
@gihanpradeep2739 8 ай бұрын
සුපිරි කොල්ලෝ සෙට් එකක් ❤❤❤
@dulmin_
@dulmin_ Жыл бұрын
Script එක ලියපු කෙනාට සම්මාන දෙන්න වටිනවා ❤
@virajBrilliant
@virajBrilliant Жыл бұрын
ආතලුත් එක්ක ඒ දීපු පණිවිඩයට Respect ❤❤
@HashaniMadushika-jj4vk
@HashaniMadushika-jj4vk Жыл бұрын
වීනී කියන්නේ ඉතින් brend එකක්ම තමයි❤ good luck brothers ❤️❤️
@sudunona4908
@sudunona4908 Жыл бұрын
ගොඩක් ආදර්ශ් මත් වීඩියෝ එකක් අදයි බැලුවෙ මේ වගේ නිර්මාණ වැඩි වැඩියෙන් කරන්න රටෙ ටික දෙනෙක් හරි යහ මගට යාවි ❤❤🙏🙏
@NOName-it6vf
@NOName-it6vf Жыл бұрын
ඔයත්❤️
@dannanodannadewal8205
@dannanodannadewal8205 Жыл бұрын
හරිම දේ හරි වෙලාවට මතක් කරලා දෙන එක වටිනා මනුෂ්‍ය ගුණයක් ❤
@lasanthawatthegedara3693
@lasanthawatthegedara3693 Жыл бұрын
මේක සුපිරි....මුලින් කොල්ලා තනි වෙලා කියලා දුක හිතුනා...ඒත් පවුලෙ සතුට සහ අනෙක් අයට සිදු වූ දේවල් දැක්කම ධර්මය රකින්නා ධර්මයෙන් රැකේ යන්න සනාත වුනා....හොද පණිවිඩයක්....
@akilajayawardana7872
@akilajayawardana7872 Жыл бұрын
අන්තිමට කියපු වචන ටික වටිනවා. සුබ අලුත් අවුරුද්දක් කස්ටියටම. ❤️🙏🙏🙏
@user-zp1kd7ec1u
@user-zp1kd7ec1u 18 күн бұрын
සුපිරි පරි❤❤❤❤❤😊
@samithaprasath3200
@samithaprasath3200 Жыл бұрын
Congratulations 💖💖💖 අද එක සුපිරි . දෙන්න තියෙන දේ දෙනවා දොබෙන් නේ.😛😛
@malshidilshani7921
@malshidilshani7921 Жыл бұрын
විනී කියන්නෙ දැන් සුපිරිම බ්‍රෑන්ඩ් එකක් තමයි.❤❤ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම 🙏🙏🙏
@padminikumari3811
@padminikumari3811 Жыл бұрын
🤣🤣
@ViparithaCinema
@ViparithaCinema Жыл бұрын
ආදරෙයි Vini Production ❤❤❤
@sumudurajakaruna1600
@sumudurajakaruna1600 Жыл бұрын
Vini productions පනිවිඩේ නම් නියමයි. සුබ අලුත් අවුරුද්දක් වේවා
@nihalrithnal1530
@nihalrithnal1530 Жыл бұрын
Fun එකකට එහා ගිය මහා සැනසීමකින් දුක් විඳින මිනිසුන්ව nivi සනසාලන vini set එකට අපගේ උත්තමාචාරය.🙏🙏🙏
@dilananirman7978
@dilananirman7978 Жыл бұрын
ආතල් නම් විනී තමා ❤❤️‍🩹🌝..සුබ අලුත් අවුරුද්දක් වේවා සෙට් එකටම ❤️‍🩹
@user-cr6fs7ke9c
@user-cr6fs7ke9c Жыл бұрын
සුබඅලුත්.අවුරැද්දක්.බුදුසරනයිහැමෝටම
@sllioncricket2520
@sllioncricket2520 Жыл бұрын
Patta molayk one mewa gahanne supiri vini 🥰👍
@user-rm6yc1zt1v
@user-rm6yc1zt1v Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් නිනී සෙට් එකට.❤️ මෙ අවුරුද්දෙ සුපිරි ආතල් ටිකක් ඕන හරිනේ🤟🤟🤟🤟❤️
@tharu277
@tharu277 Жыл бұрын
❤️❤️❤️❤️.....අලූත් අවුරුද්ද දවසේ බලන්නම ඕනි video එකක් නියමයි ලස්සනයි......විනිලා set එකටයි අපේ රටේ හා ලෝවාසි සියලු දෙනාට සුබම සුබ නව වසරක් වේවා 2023.......බුදු සරණයි vini හැමදාම මේ වගේ දෙන්නෙ ඔයාලා විතරයි....❤️❤️❤️❤️❤️❤️❤️
@nishansriyantha4378
@nishansriyantha4378 Жыл бұрын
supari wadak අදර්ශ්‍ය උතුම් කොට සළකන පිරිසක් ..අවසනයට කදුළු ආවා ඒ ගැළපීම සුපීරියක් 🙏👌👌 ජය වේවා‼️‼️‼️‼️‼️ උබලට 🙏
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 127 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
18:39
Vini Productions - විනී
Рет қаралды 4,7 МЛН
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46
Lakai Sikai - GoHome | ලකයි සිකයි - ගෝ හෝම් | Monthly Special
22:47
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,9 МЛН
ඉලෙක්ට්‍රිෂියන් 02 | Electrician 02 | Vini Productions
20:19
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
බෝම්බය | The Bomb | Vini Productions - විනී
25:56
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,4 МЛН
උද්ඝෝෂණය | Picketing | Vini Productions
21:00
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
ඇන්ටන් අයියා | ANTAN AYYA 🤣
16:37
Chamidu
Рет қаралды 210 М.
Крокодил получил по-заслугам! 😱
0:32
КиноСклад
Рет қаралды 27 МЛН
Вы так любезны
0:16
KOTVITSKY
Рет қаралды 3,6 МЛН
THE FLOOR IS LAVA 🌋🔥! Blippi Watch Out! #blippi #shorts
0:55
Blippi - Educational Videos for Kids
Рет қаралды 16 МЛН