ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී

  Рет қаралды 4,784,728

Vini Productions - විනී

Vini Productions - විනී

Күн бұрын

Пікірлер: 7 200
@mangalikakanthi3643
@mangalikakanthi3643 6 ай бұрын
හරි අසාවෙන් බලනවා.... ඒක පාරක් නෙවෙයි සමහරක්‌ ඒවා 10ක්‌ බලලා තියෙනවා... බුදුසරණයි ඔයාලට ❤️🌹
@AliOrder-y8n
@AliOrder-y8n 2 ай бұрын
එච්චර 🤭
@mangalikakanthi3643
@mangalikakanthi3643 Ай бұрын
ඔව් ඉතින් නිදහස් ජිවිතේ ගවන්නේ එහෙම්යි 😔😔😔
@AliOrder-y8n
@AliOrder-y8n Ай бұрын
@@mangalikakanthi3643 sure da 🤭
@mudungodasangarathana829
@mudungodasangarathana829 10 ай бұрын
ගමේ රටේ සමාජයේ හැම ප්‍රශ්නයක්ම සරලවම හිනාවෙන් උනත් මිනිස්සුන්ට කියාදෙන vini ..මරු ඒ විඩියෝ එක
@Aluthenhithamu
@Aluthenhithamu 10 ай бұрын
👍👍👍
@vasteducation1088
@vasteducation1088 10 ай бұрын
ආගමට සංස්කෘතියට අපහස නොවන විහිලු නෑ කියල හිතන් ඉන්න සමාජයක...මේ වීඩියෝ එක ආදර්ශයක්...හොද බුද්ධියක් තියන නිවැරදිව හිත් සතුටු කරන පිරිසක් බුදු සරණයි
@ashanigolden5601
@ashanigolden5601 10 ай бұрын
😂19999999991999999999919999901999999991999999999999999199999999999999999991239
@INSPECTIONROTTWEILER
@INSPECTIONROTTWEILER 10 ай бұрын
🙏🙏🙏
@slsudda5645
@slsudda5645 8 ай бұрын
❤❤❤
@geethanjaliupamalika9277
@geethanjaliupamalika9277 8 ай бұрын
Niyamai
@Ushara.Induwara.346
@Ushara.Induwara.346 Ай бұрын
🎉
@Saahi568
@Saahi568 10 ай бұрын
විනී production වැඩේ මරු මිනිස්සු හිනස්සමින් ආදර්ශයකුත් දෙන්වා❤
@IroshUdayangani
@IroshUdayangani 2 ай бұрын
😂
@user-wq3ye9be2y
@user-wq3ye9be2y 10 ай бұрын
ආතල් එකට එහා ගිය වටිනාකමක් vini කියන්නෙම ගැම්මක්....❤❤❤❤
@DailyWord-wz2ze
@DailyWord-wz2ze 7 ай бұрын
ඩ්න්
@DailyWord-wz2ze
@DailyWord-wz2ze 7 ай бұрын
ප්‍රශ්නයක්
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 10 ай бұрын
අපේ පන්සලේ ලොකු ස්වාමීන්වහන්සේ වගේ...කවදාවත් මිනිස්සු තලා පෙලන් නෑ නැති බැරි අයට පුළුවන් විදියට ලැබෙන විදියට උදව් කරනවා ..හරිම සිල්වත් ...අපේ පන්සල හරියට දියුණු කරා...අපේ මව්බිමේ තවමත් උතුම් ආර්‍ය මහා සංඝ රත්නය වැඩ හිදිනවා...
@shanikajayamali702
@shanikajayamali702 6 ай бұрын
🙏🙏🙏
@ruwannandana1222
@ruwannandana1222 3 ай бұрын
Pansala koheda
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 3 ай бұрын
@@ruwannandana1222 වරකාපොල
@Induwa-z3j
@Induwa-z3j 11 ай бұрын
වැඩිය නැමෙන්න බෑ... දතේ කැක්කුමක් තියෙනවා....😂😂😂😂😂 සුපිරියක් විනී...❤❤❤❤
@Pixie877
@Pixie877 9 ай бұрын
😂😂😂
@worldsbrother9704
@worldsbrother9704 9 ай бұрын
මෙ පාර අවුරුද්දටනං සුපිරියට හිනා යන සුපිරි video එකක් ඕනෙ
@lakshithavlogs
@lakshithavlogs 11 ай бұрын
වෙනදා වගේම සුපිරියක් අද රෑම ගෙනත් , හිනස්සන්න කුණුහරප ඔනීම නෑ කියලා ඔප්පු කරලා පෙන්නපු ආදරණීය youtube නාලිකාව " VINI " ආදරෙයි 😍😍😍🙏🙏
@SirilAyya
@SirilAyya 11 ай бұрын
සිරිල් කිව්වොත් මේක තමයි 😂😂😂 ඇයි ඕයි එහෙම 😍
@chamodishan-rz8zq
@chamodishan-rz8zq 11 ай бұрын
ලොකු අයියා
@TRWEREWELA
@TRWEREWELA 11 ай бұрын
සිරිල් කියන්නේ වෙනම බෑරෑන්ඩ් එකක් ❤
@SadunViranga
@SadunViranga 5 ай бұрын
අයිසේ සිරිල් 😅😅
@SLGamingLion9304
@SLGamingLion9304 5 ай бұрын
a siril ayiye
@Srawananuka44
@Srawananuka44 3 ай бұрын
මොකදා
@HasiHansi-ug6uo
@HasiHansi-ug6uo 9 ай бұрын
ආතල් එකක් උනත් හොද ආදර්ශ දුන්න සෙටි එකක් විනීලා කියන්නේ අනිවාර්යයෙන් විනීලගේ විඩියෝ බලනවා ❤❤❤❤❤❤❤❤❤
@NishanDharmendra-ly1er
@NishanDharmendra-ly1er 10 ай бұрын
මේකනම් සුපිරි... විනීලට ජය ❤️🙏👍
@සිකුරුProduction
@සිකුරුProduction 11 ай бұрын
විනීලා මේ ලෝකෙම දන්න බ්‍රෑන්ඩ් එකක් වෙනව කොයන අය ලයික් එකක් දාමු ❤
@sarathvikramasingha5714
@sarathvikramasingha5714 11 ай бұрын
Adatath ehema thama ❤
@aloneboynew7877
@aloneboynew7877 11 ай бұрын
uba kiyana vidiyata ekko mulu lokema sinhala danaganna one nathnam VINI la english valin content hadanna one 😀😃😄😁 habai mulu lankavama danna brand ekaka kiyala sure ❤
@isurudilanka8912
@isurudilanka8912 11 ай бұрын
ඇයි ඕයි එහෙම ....😂
@thunderixdragon4639
@thunderixdragon4639 11 ай бұрын
Ew ew ලයික් හිඟන්නා 🤮
@nilanidipthi
@nilanidipthi 11 ай бұрын
කොයන්නනම් දන්නෙ නෑ
@LochanaPathum-it4ml
@LochanaPathum-it4ml 11 ай бұрын
පැය දෙකක තුනක ෆිල්ම් එකක් ගැහුවනම් මරු❤
@Mrfluterusiru
@Mrfluterusiru 7 ай бұрын
❤❤
@HimeshaHansi
@HimeshaHansi 3 ай бұрын
Eka nam aththa😊
@NishanthaPerera-bb2rf
@NishanthaPerera-bb2rf 11 ай бұрын
මචන්ලා උබල විහිලුවක් විදිහට හරි කියන්නෙ යතාර්තය.උබලගෙ කතා වලින්වත් දෙයක් තේරුනොත් මේ ලන්කාව ගොඩ.උබලට ගොඩක් පින්.උබල කවදහරි ලොකු තැනකට එනව
@hasiiy.t3037
@hasiiy.t3037 11 ай бұрын
aniwa💓
@isuruisuruisuruisuru-in4mo
@isuruisuruisuruisuru-in4mo 10 ай бұрын
@ymusic221
@ymusic221 10 ай бұрын
දැනටමත් ඇවිත් ඉවරයි
@chithrapriyadarshani9560
@chithrapriyadarshani9560 10 ай бұрын
Man asama vini production witharai❤
@UBconcept
@UBconcept 10 ай бұрын
ඒක නම් සිරා කතාව
@d.g.mudayangani7180
@d.g.mudayangani7180 10 ай бұрын
ගොඩක් ආදරෙයි vini ❤❤ ලස්සන Video එකක් ❤
@Yashithdissanayaka
@Yashithdissanayaka 10 ай бұрын
හිටපු විදිය නෙමෙ වැදගත් .. දැන් ඉන්න විදියයි වැදගත් ❤❤❤.. ආදරෙයි විනි 😘😘
@sankramikaya
@sankramikaya 10 ай бұрын
❤❤
@NooryView
@NooryView 11 ай бұрын
වැටකොලුයි පතෝලයි දෙදහට ගියපුවාම දෙන්න වෙන්නෙ දියලබු තමයි 😂 ඒක මරු 🌼🍃
@Nadeeshtharindu-sl
@Nadeeshtharindu-sl 10 ай бұрын
😂
@kaveeshavineth4391
@kaveeshavineth4391 11 ай бұрын
විනීලට ගමෙනුත් පට්ට සපෝට් එකක් තියෙන්නේ ❤ආදරෙයි විනී හමදාම❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
මහා පරිමාණවලින් හොර, වංචා,මිණීමැරීම්, දූෂණය,ඉහළට වර්ධනය වීම හැර ඒවා කවදාවත්ම නතර නොවන්නේ බිම්මට්ටමෙන් බහුතරයක් ජනතාව හොරුන්ට වක්‍රව හවුල් වන නිසා මිනිසුන් අතර තරහව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම්, බලහත්කාරය,අධික තණ්හාව, බේද, සැබෑ සාමය නොමැති කම,ඔනෑම පාපයකට තිබෙන අධික කැමැත්ත සහ ආසාව, අනාගතය යහපත් කිරීමට තිබෙන අනවබෝධය, නූගත් සිතුවිලි රටා,තමන්ට සිදුවන අලාභය අනුන් පිට පැටවීම, තමන්ට සිදුවන ලැජ්ජාව වසා ගැනීම,සත්‍ය යට ගැසීම, කවදාවත්ම සැබෑ නොවන අන්තවාදී අදහස්,අනුන් විසින් නිර්මාණය කරන බොරුව පිළිගැනීම,බොහෝ කුමන්ත්‍රණ රැවටීම් වලට හසුවීම,වගකීම් පැහැර හැරීම,තමන් මෙන් අනුන් යහපත් යැයි සිතීම බොරු හැසිරීම් පිළිගැනීම, බොරු පොරොන්දු පිලි ගැනීම,හැම විටම තමාගේ පුද්ගලික පහසුව තකා නීතියට සහ විනයට පිටින් කටයුතු කිරීම, බොරු ආගමීක මතයන්,සත්‍ය එළිදරව් නොකිරීම, ඒවැනි සමාජය තුල එක් බලවතෙකුට ඒ රටේ නීතිය කුමක් වුවත් දවසකට වංචනිකව ඉතා පහසුවෙන් ඉතා දුෂ්ඨ අයට කෝටි ගනන් මුදල් උපයන්න පුළුවන් නීතියට පිටින් උනත් ඒ වගේම නීති විරෝධී ව්‍යාපාරයන් සකසා ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා මේ සියල්ල කාටවත්ම නොදැනෙන්න එවැනි පරිසරයක් තමයි බහුතරයක් මෝඩ ජනතාවකට නිර්මාණය වෙන්නේ බුද්ධිමත් නොවුනොත්.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
එකනේ අපේ ගමේ ඔක්කෝම රට ගිහින්
@hirushannimsarayoutube9059
@hirushannimsarayoutube9059 10 ай бұрын
😊
@YAKAGEMINGYakageming
@YAKAGEMINGYakageming 10 ай бұрын
ඇයි ඕයි එහෙම 😂😂
@DhanuKasthriarachchi
@DhanuKasthriarachchi 10 ай бұрын
@@hirushannimsarayoutube9059u hi mf😅u😅fh😅😮
@jananisulochana
@jananisulochana 9 ай бұрын
අලුත් vidio එකක් upload කරන කල් vini ලගෙ old vidio බලන මම..😊❤ ආදලෙයි vini 🎉❤😍
@Whitedevils7qn4ht2s
@Whitedevils7qn4ht2s 11 ай бұрын
විනෝදාස්වාදය පමණක් අරමුණු කරගත් හුදු you tube කාරයන්ගෙන් ඔබ්බට ගිහින් ගැමි ජීවිතවල යථාර්තය ආදර්ශමත්ව විනෝදය කුතුහලය එක සේ මුසු කරමින් අපූරුවට විදහා දක්වන විනී කණ්ඩායම,ට ජය වේවා.....ඔබේ ගමනට සුබ පැතුම්.👍😍
@OshanNiluminda-c3n
@OshanNiluminda-c3n 10 ай бұрын
මෙව්වටත් හැලි ලියන්න එපා අප්පිරියයි උඹලා
@Whitedevils7qn4ht2s
@Whitedevils7qn4ht2s 10 ай бұрын
Ay ubata kehillada.nobala idahanko heli liyana ewa.balana un balawi. Ube kuhaka kama.
@skchandana4481
@skchandana4481 10 ай бұрын
​@@OshanNiluminda-c3nඇයි ඕයි එහෙම 😢😂
@manojbuddika93badulla83
@manojbuddika93badulla83 10 ай бұрын
​@@OshanNiluminda-c3nmokada pakaya uba
@Kavindu8561
@Kavindu8561 11 ай бұрын
තැනකට ආවට පස්සෙ වස්තිලා වගේ මුල අමතක නොකර දිගටම වීඩියෝ දාන එකට එකෙන්ම් රෙස්පෙක්ට් විනී ❤🔥
@SIAROYT100K
@SIAROYT100K 11 ай бұрын
Ade ade... wasthi මුල අමතක කරේ නෑ.. එයාලා best ම content එක එනකම් ඉන්නෙ...❤️✌️
@slclassicmusic
@slclassicmusic 11 ай бұрын
ආවට ගියාට ගූ ගොඩවල් කරන්නෙ නෑ වස්තිල
@Kavindu8561
@Kavindu8561 11 ай бұрын
@@SIAROYT100K වස්තිලා අන්තිමට සින්දු නැතුව වීඩියෝ එක දැම්මෙ කොච්චර කාලෙකට කලින්ද බන් 2 years ago 😒
@littlemermaid5921
@littlemermaid5921 10 ай бұрын
වස්තිලා ගෑනුන්ගෙ හෙලුව පෙන්නලා views ගන්නෙ
@chithrapriyadarshani9560
@chithrapriyadarshani9560 10 ай бұрын
Apoo mannam kemathi na wasthilata vinila thama supiri 💝💝💝
@studiounique3589
@studiounique3589 11 ай бұрын
අපේ ගමේ පන්සලේ ලොකුහාමුදුරුවෝ මතක් වුනා.නැතිබැරි කවදාවත් කියන්නේ නෑ.පන්සලේ තියෙන ඕනෑම දෙයක් ඉල්ලුවොත් දෙනවා.හරිම නිහතමානියි 🥰
@nipunbandara5856
@nipunbandara5856 11 ай бұрын
Math me pansalata gihin thiyanawa
@kavindubandara7172
@kavindubandara7172 11 ай бұрын
අපේ ගමේ පන්සලේ හාමුදුරුවොත් එහෙමයි 🙏🙏
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 11 ай бұрын
Gantare ate Dirala ...ate oluata wetila Auto niwan yan seen ekak thiyenne😂😂😂
@BinulaRajapaksha
@BinulaRajapaksha 11 ай бұрын
Apenm mokata kiynwd😂
@QzZ-y2b
@QzZ-y2b 11 ай бұрын
Anee ow🎉
@-ishu2006
@-ishu2006 9 ай бұрын
ගන්ටාරෙ ඇටේ ඔලුවට වැටිලා ඔටෝ නිවන් යන්න වෙන සීන් එකක්ලු තියෙන්නෙ 😂😂 මරු ඈහ් මේකත්❤❤
@AliOrder-y8n
@AliOrder-y8n 2 ай бұрын
ෂීක් kiyana කතා 🤭
@nishanthabandula1238
@nishanthabandula1238 11 ай бұрын
දැන් ටිකකට කලින් හිත හිත හිටියා තාම video එකක් නෑනෙ කියලා පස්සෙ බලද්දී දිලිසි දිලිසි අලුත් video එකක් තියෙනවා . මාර සතුටුයි , අදත් සුපියක් තමා විනී ❤
@sajirajapaksha4848
@sajirajapaksha4848 10 ай бұрын
හැමදාම වගේ සුපිරිම සුපිරි විහිළු වගේම හොඳ ආදර්ශයක් දෙනවා ජය වේවා විනී කොල්ලනේ දිනෙන් දින දියුණු වේවා බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰
@hasunlakshan42
@hasunlakshan42 11 ай бұрын
මේකනම් සුපිරියක් බන්,දානෙ කාපු සවුදන්ජෙමාල සෙට් එක තමා මරු😂,ජය වේවා vini😹
@kalumalli392
@kalumalli392 9 ай бұрын
විනී සුපිරියක් කරමු අවුරුද්දට
@gamingbota2778
@gamingbota2778 11 ай бұрын
තව තවත් ඉදිරියට දියුනූ වෙන්න ඕනී මිනිස්සුගෙ මූනට හිනාවක් ගේන විනීලට ❤
@Aluthenhithamu
@Aluthenhithamu 10 ай бұрын
👍👍👍 sub කරගෙන යන්න
@madushasathsara1049
@madushasathsara1049 11 ай бұрын
ආතල් එකකුත් එක්ක හොද ආදර්ශයක් දුන්න විනීලට ආදරේ කරන තවත් මා හැර අය සිටීද 😎❤️❤️❤️❤️❤️🖤🖤loveu vini 🎉🎉
@djniwaproduction5312
@djniwaproduction5312 11 ай бұрын
හුම්ම් ඇත්ත ❤
@RathanaJeewa
@RathanaJeewa 11 ай бұрын
Ow
@LahiruSampath-c6w
@LahiruSampath-c6w 11 ай бұрын
apith adarei
@DASHIYAOFFICIALBUS
@DASHIYAOFFICIALBUS 11 ай бұрын
box😮❤❤😊
@DASHIYAOFFICIALBUS
@DASHIYAOFFICIALBUS 11 ай бұрын
fAn😮❤❤
@kavindubandara7172
@kavindubandara7172 11 ай бұрын
විහිළුවක් උනත් වර්තමානයේ පන්සල්වල දායකයන්ගේ ඇත්ත ස්වරුපේ හරියටම පෙන්නලා තියෙනවා. ජයවේවා Vini ❤️❤️❤️
@Sewwandi616
@Sewwandi616 10 ай бұрын
දානේ කාපු සෙට් එක තමයි මරු 😂
@lakeeshasandarenu
@lakeeshasandarenu 11 ай бұрын
වීනී සුපිරි හැමදාම අපි ඔයාලා එක්ක තෙරුවන්සරණයි 🙏 ✝️
@AliOrder-y8n
@AliOrder-y8n 2 ай бұрын
Video madi😐
@Waik-o7b
@Waik-o7b 11 ай бұрын
විනී ටිම් එකේ විඩීයෝ එකක් අරං එනකල් බලාගෙන හිටියා. ඇත්තටම සුපිරි කතාව මොකක් වුණත් කතාව තුළ ගැබ් වෙලා තියන ඇත්ත පණිවිඩය ගොඩක් වැදගත් කියලා මට හිතෙනවා. ආදරෙයි හොදේ හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සුභ පැතුම්🎉
@Vimukthivishmal
@Vimukthivishmal 11 ай бұрын
ආදරෙයි ඔයි විණි උදේ පාන්දරම හිනා වෙලා මැරෙනවා 😅 ආදරෙයි විණි දැන පණිවිඩේ මාර වටිනවා ❤
@bimalkaindeewareenadeeshan1398
@bimalkaindeewareenadeeshan1398 7 ай бұрын
ජීවිතේටම බලපු හොඳම youtube channel එක 🎉🎉 වීනීලට ජයෙන් ජය🫂🫂🫂
@සෙංකඩගල_හවුල
@සෙංකඩගල_හවුල 11 ай бұрын
විනී කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්. මේ පාරත් සුපිරියක් තමා. ජය වේවා විනී සෙට් එකටම ❤🎉
@sadunsadun1036
@sadunsadun1036 11 ай бұрын
අදත් සුපිරියක් වගේම,,.... ❤❤❤❤❤❤❤❤ තේරුම් ගන්න බොහෝ දේ ඇත... සුභ අනාගතයක් විනී.❤
@nilukadilini9975
@nilukadilini9975 10 ай бұрын
දවස් 2කට 1.6M බලලා කොච්චර මිනිස්සුන්ගේ හිත් වලට එයාලව යොමු වෙලාද සතුටුයි ❤
@DenuwanThathsara-gb2no
@DenuwanThathsara-gb2no 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මෙක උඩ දෙපරක් ඔබන්න මැජික් එකක් වෙයි😊🎉
@Ishu-n7g
@Ishu-n7g 11 ай бұрын
විනී කියන්නෙ ඉතින් සුපිරි බ්‍රෑන්ඩ් එකක් තමයි❤🎉
@DEWMAAH_MUSIC
@DEWMAAH_MUSIC 11 ай бұрын
මීට අවුරුදු 7කට කලින් "කල්දේරාගේ අවුරුදු" විඩියෝ එකේ ඉදන් මේ වෙනකන් දාපු වීඩියෝ 105 ම බලල තියේ එදා මේ වෙනකන් ආතල් වගේම වීඩියෝ එකේ අවසානයට හොද ආදර්ශයකුත් දෙන සුපිරි කොල්ලො ටිකක් 😙🖤
@Hiru760
@Hiru760 11 ай бұрын
😅😅😅😅😅
@DEWMAAH_MUSIC
@DEWMAAH_MUSIC 11 ай бұрын
@@Hiru760 ai boruda aa 😮
@priyanganijayasinha2776
@priyanganijayasinha2776 10 ай бұрын
❤❤❤❤❤ ආදරෙයි විනි ❤❤❤❤🎉
@DEWMAAH_MUSIC
@DEWMAAH_MUSIC 10 ай бұрын
@@priyanganijayasinha2776 😙🖤
@AshaniDesilva-w7u
@AshaniDesilva-w7u 11 ай бұрын
අහිංසක ඉල්ලීමක් තියෙනවා, මෙකටත් ලයික් 50ක් දාන්නකෝ🥰🥰🥰
@kavishkam
@kavishkam 11 ай бұрын
Puca sudud
@sumuduhewawasam1034
@sumuduhewawasam1034 11 ай бұрын
Ai oi ohoma 😂
@30s_Cooking
@30s_Cooking 11 ай бұрын
NAGINWDA
@ravinduvibuthi4896
@ravinduvibuthi4896 11 ай бұрын
Ane hkn bn
@pasindu1371
@pasindu1371 11 ай бұрын
ඇයි බූරුවො තෝ ලයික් එකතු කරං ගෙයක් හදන්නද?
@YAKAGEMINGYakageming
@YAKAGEMINGYakageming 10 ай бұрын
මැරුන්නත් පැය දෙකක් ආදරෙයි විනි 😂😍
@roshanpriyantha8888
@roshanpriyantha8888 11 ай бұрын
විනි මරු. උපදේශයක්‌ සමාජයට දෙන ගමන් මිනිස්සු හිනස්සන්න හදනවා.❤මරු සෙට් එකටම පැලෙන්න ආදරෙයි
@salidusadunlakshan
@salidusadunlakshan 11 ай бұрын
විනීලාට ජනප්‍රිය සම්මාන ලැබුනනම් වටිනවා එකෙන්ම❤🥰
@HirunSasinduhirun
@HirunSasinduhirun 11 ай бұрын
ඇයි ඕයි එහෙම 😁
@AroundTheSrilanka01
@AroundTheSrilanka01 11 ай бұрын
ජනප්‍රියම සම්මානය හම්බුනා ගිය අවුරුද්දෙ Popular award එකේ 😊
@salidusadunlakshan
@salidusadunlakshan 11 ай бұрын
@@AroundTheSrilanka01 ❤️👍😁
@PharmacistForYou
@PharmacistForYou 11 ай бұрын
අනිවාර්යයෙන්
@dulikapiyadarshani8595
@dulikapiyadarshani8595 10 ай бұрын
😊😊
@PushpaIrangani-be2wi
@PushpaIrangani-be2wi 10 ай бұрын
උබල නියමෙට ම අපිව හිනස්සනවා උබලට හැමදාම බොක්කෙන් ම ආදරෙයි විනී ❤❤❤❤❤😊😊😊😊😊😊
@AparnaMadushani
@AparnaMadushani Ай бұрын
අපිතාම බලනවා නියමයි ආදරෙයි හොදේ 🥰 සතුටින් පරිස්සමෙන් ඉන්න
@keshanjayawardana2458
@keshanjayawardana2458 11 ай бұрын
විහිලුවෙන් උනත් යථාර්ථය නියමෙට පෙන්නලා දෙනවා❤❤ ඇයි ඕයි එහෙම😊😁
@bhagyasewmini9517
@bhagyasewmini9517 11 ай бұрын
ආගම ගැන කියලා දුන්න පාඩමනම් ගොඩක් වටිනවා❤
@madurangalakshanmaduranga4778
@madurangalakshanmaduranga4778 11 ай бұрын
මම විනීලගෙන් බලාපොරොතු උනම විඩියෝ එකක් thx vini production තෙරුවන් සරනයි 🙏
@NilminiMalkanthi-s9i
@NilminiMalkanthi-s9i 10 ай бұрын
Anee thawa ekak ikmanata one❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Hansijayarathna354
@Hansijayarathna354 11 ай бұрын
ඇයි ඕයි එහෙම😁❤️ හැමදාම වගේ අපිවත් හිනස්සලා සමාජෙටත් ලොකු ආදර්ශයක් දෙනවා❤️ විනී❤️👌
@surangageethnawarathne7836
@surangageethnawarathne7836 11 ай бұрын
❤❤❤❤❤
@DENETHYOMADIARIES
@DENETHYOMADIARIES 11 ай бұрын
wena kaatawath nemeyi ithin oya kiyanne wissa buddata thamai
@chamarasanjaya6153
@chamarasanjaya6153 10 ай бұрын
​❤❤❤❤❤❤❤❤❤❤๬❤❤
@chamarasanjaya6153
@chamarasanjaya6153 10 ай бұрын
@tharangapradeep.
@tharangapradeep. 11 ай бұрын
හිතේ ප්‍රශ්න මොහොතකට අමතක කරන හොදම බෙහෙත 😊❤
@roshanmadumal7358
@roshanmadumal7358 11 ай бұрын
😂😂අනෙ පල😊
@goodvibes23602
@goodvibes23602 11 ай бұрын
😂😂
@NCKprasad
@NCKprasad 11 ай бұрын
කුණුහරුප නැති විනෝදය විනී විතරමයි ❤❤
@BabilaGasa
@BabilaGasa 10 ай бұрын
රන්න කහදාව පංසලේ ආරිය ජෝති ඉස්කෝලෙ අපේ ලොකු හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා...🙏🙏🙏
@Tharushamaduka-qz7un
@Tharushamaduka-qz7un 8 ай бұрын
😂
@krishansandaruwan-wv3wr
@krishansandaruwan-wv3wr 11 ай бұрын
පුන්චි අහිංසක ඉල්ලීමක් මේකට like 50ක් ඕනේ
@Infinity_7609
@Infinity_7609 11 ай бұрын
Plyn bllige putho ynn
@Kavi_boy865
@Kavi_boy865 11 ай бұрын
Ai oi ehema
@Mihiran_Edirimanna
@Mihiran_Edirimanna 11 ай бұрын
mewa wage gon athal ganna eunuth ekai ewata like dana ewnuth ekai. ai oi ohoma
@hi_im_willow
@hi_im_willow 11 ай бұрын
පුන්චි අහිංසක ඉල්ලීමක් මේකට dislike 50ක් ඕනේ
@gamingdarsha2
@gamingdarsha2 11 ай бұрын
අවදානය පිනිස අපෙ රටෙ ගව සම්පත
@Dushshantha92
@Dushshantha92 11 ай бұрын
මේක මරු❤❤❤ මෙච්චර බඩු ගනන් කාලේ කොත්තුවයි රයිස් එකයි තවම 950 දෙනවට ❤️❤️
@chamildissanayaka8855
@chamildissanayaka8855 10 ай бұрын
මෙහෙ 750 ෆුල් එක 😌
@ireshakumuduni1430
@ireshakumuduni1430 11 ай бұрын
විනීලා වීඩියෝ එකක් දැම්මා දැක්කොත් මළ ගෙදරක ඉඳන් හරි බලනවා ඈ....සුපිරි සෙට් එක...❤
@PharmacistForYou
@PharmacistForYou 10 ай бұрын
අනිවාර්යයෙන්
@manojdissanayake5312
@manojdissanayake5312 Күн бұрын
බොරු කිය්න්න ඔනෙ නෑනෙ. කොවිඩ් එකෙන් පස්සෙ vini බැලුවෙ අද. 😂 but the same feeling you brought me බන්. ❤🎉 මේක මරු❤🎉
@adhf210
@adhf210 11 ай бұрын
හොද ආදර්ශයක් දෙන නියම වීඩීයෝ එකක්...අද අපේ රටේ ආගම් වලට නින්දා අපහස කරන එක trend එකක් වෙලා.ඒකයි හිතට දැනෙන දුක...😢😢😢😢😢
@techblinkfreefire7490
@techblinkfreefire7490 11 ай бұрын
Eka niyama trend ekak bro. 👍
@techblinkfreefire7490
@techblinkfreefire7490 11 ай бұрын
ඔව් හැම ආගමකටම අපි ගරු කරන්න ඕනෙ.❤
@Photo_doctor
@Photo_doctor 10 ай бұрын
එක ආගමකට විතරයි
@TRAVELWITHSUNETH-v4t
@TRAVELWITHSUNETH-v4t 11 ай бұрын
තව ටිකක් තිබ්බනම් කියලා හිතුනා කොල්ලනෙ ..ගැම්මක් තමා ඉතින්❤
@dilipkumara7118
@dilipkumara7118 10 ай бұрын
විනීලා තමයි හොඳටම කළේ.❤ උඹලට කවදාවත් වරදින් නෑ
@SenuraMax-f3r
@SenuraMax-f3r 10 ай бұрын
විනීලා කියන්නෙ වෙනම brand එකක් ආදරෙයි හැමදාම විනීලට ❤
@nethmi606
@nethmi606 11 ай бұрын
හරිම වැදගත් විදියට සමාජයට ආදර්ශයක් දෙන විනීල හැමදාම වැජබේවා.ගොඩක් ආදර්සවත් කතාවක් ආදරේයි ආදරේයි විනී ❤❤
@galaxygirlASMR
@galaxygirlASMR 11 ай бұрын
පලයන් ගොන් ගැනියේ යන්න
@slkrishnadraama412
@slkrishnadraama412 11 ай бұрын
ඔයා හරි සමහරුක් බල්ලෝ බුරලා තියෙනවා ඒ පලියට කදු පාත් වෙන්නේ නැහැ නේ
@nethmi606
@nethmi606 11 ай бұрын
@@galaxygirlASMR වැදගත් කෙනෙක් වෙන්න ඇති ඔයා
@Whitedevils7qn4ht2s
@Whitedevils7qn4ht2s 11 ай бұрын
හොද දෙයක හොදක් දකින්න බැරි කුහක මෝඩයොත් ඉන්නවා නේද
@nethmi606
@nethmi606 11 ай бұрын
@@galaxygirlASMR ඇයි මට බනින්නෙ ඔයාට මොකද මම මොනව ලිව්වත්
@Sithuminee
@Sithuminee 11 ай бұрын
වැඩිය නැවෙන්න බෑ දතේ කැක්කුම😂❤
@Ruwan-j3z
@Ruwan-j3z 11 ай бұрын
පිට රටක අපි දුක් විදින එකට සතුටක් දෙන උබලට එකෙන්ම Respect ❤️❤️❤️
@sudiyaproduction
@sudiyaproduction 10 ай бұрын
ඇයී ඕයි එහෙම..ඒක මරු..ජයවේවා @vini සෙට් එක..💜️🌼😘🙏
@ishandilhara362
@ishandilhara362 11 ай бұрын
විහිලුවෙන් උනත් සමාජෙට වැදගත් පනිවිඩ ටිකක් දුන්නා thanks විනී ❤️✌️😊
@gamingsl2011
@gamingsl2011 11 ай бұрын
වෙන අය වගේ නෙමෙයි vinila මරු ❤දිගටම video ඕනි
@priyankalup7298
@priyankalup7298 11 ай бұрын
ඇබිත්තය තමයි මරු.. මූ නම් පට්ටම ආතල් එකක් විනී එකට.. ජයවේවා Vini production ❤❤❤
@DisnaKumuduni-ti6tv
@DisnaKumuduni-ti6tv 11 ай бұрын
ඇයි ඕයි එහෙම
@JayaniduPramod
@JayaniduPramod 2 ай бұрын
ඇයි ඔයි ඔහොම 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sh.malM-.
@sh.malM-. 11 ай бұрын
විනී ලගේ වීඩියෝ ජෝර්ක් උනාට ගන්න දෙයක් තියනවා ජීවිතේට හැම වීඩියෝ එකකින්ම ❤
@buddimawickramanayake5922
@buddimawickramanayake5922 11 ай бұрын
සිරා සිද්ධි...❤❤🎉🎉 මේක trending 1 වෙන්න ඕන video එකක්...
@chenithadance
@chenithadance 11 ай бұрын
Ane epa😂
@New2-r4x
@New2-r4x 10 ай бұрын
😂😂
@SLn-hy2pp
@SLn-hy2pp 11 ай бұрын
සමාජයට ආදර්ශමත් විඩීයෝ එකක් ❤️❤️❤️ විනිනම් සුපිරියක්..
@ChamodiRasanjali
@ChamodiRasanjali 10 ай бұрын
මාර හැකියාවක් සෙට් එකට තියෙන්නේ සුපිරි අනේ😎😎❤
@sasidunirmal2017
@sasidunirmal2017 10 ай бұрын
විනිලා කියන්නේ පට්ට පහරක්🤟 කියන්න වචන .නැ විඩියෝ එක කරලා තියෙනවා සුපිරියට හිනා වේලා ඉලත් ඇදුනා😂😂 විරාජ් අයියා තමා සුපිරි😂😂👍
@harshajayawardana6965
@harshajayawardana6965 10 ай бұрын
මට නම් චූත් ගියා..
@dilshanvijerathna9225
@dilshanvijerathna9225 10 ай бұрын
Mt bduth giy
@Trending_hube
@Trending_hube 11 ай бұрын
ජනප්‍රිය සම්මාන ලැබෙන්න ඕන චරිත😍❤️
@kavishkalk1
@kavishkalk1 10 ай бұрын
මේ කොමෙන්ට් එකට ලයික් පහක් දාලා දෙන්නකෝ මං වෙත කරන ලොකුම උදව්වක්
@Lakmalsurangith
@Lakmalsurangith 10 ай бұрын
😂😂
@lahirulakshan9495
@lahirulakshan9495 8 ай бұрын
Harida Bada pirunada...ai oi ehema
@akilanimsara5311
@akilanimsara5311 10 ай бұрын
සුපිරි ❤ මචන්ලා විනෝදය දේනගමන් ලෝකු ආදර්ශයක් දේනවා ❤ හාමුදුරුවෝ නිතරම දකිනවා මම ❤ මාලබේ විනි කඩේ ජය
@NiroshanRanasinghe
@NiroshanRanasinghe 10 ай бұрын
කියන්න වචන නෑ බං මේක පට්ට... From South Korea 🌎💯
@realcars5293
@realcars5293 10 ай бұрын
😂😂😂😂
@lalithkumara1359
@lalithkumara1359 10 ай бұрын
😅😅😅😅😅😅😅😅😂
@SP__Music_pro
@SP__Music_pro 11 ай бұрын
හොද පනිවිඩයක් බුදු දහමේ හරිම අරුත තේරුන් ගන්න ඕනේ හැමෝම
@sahanpriyankara8485
@sahanpriyankara8485 11 ай бұрын
අනිවාර්යයෙන් 😊
@amandiapeksha1219
@amandiapeksha1219 11 ай бұрын
❤️
@tapword
@tapword 11 ай бұрын
දවසින් දවස අගේ වැඩිවෙන විනී... ජය ම වේවා! ❤❤❤❤
@lakshikamadhushani5687
@lakshikamadhushani5687 8 ай бұрын
අමිමෝ ඒක නං සුපිරි..ආදරෙයි විනි සෙට් එකට..කාලෙකින් හිනා වුනේ මෙච්චර..❤❤❤
@aviskaaviska487
@aviskaaviska487 11 ай бұрын
එදා ඉදන් අද වෙනකම්ම මේ සමාජෙ සිදුවීම් ඇසුරින් සිනහව දුක හැමදේම එකතුකරන් ගොඩක් ලස්සන වීඩියෝ කරනව හැමදාමත් ආදරෙයි විනී. ❤❤❤
@sriyanisenavirathna4591
@sriyanisenavirathna4591 10 ай бұрын
විනී කියන්නේ ගැම්මක් තමයි..හොඳ ආදර්ශ එක්ක එයාලගෙ ගමන යනවා .ජයෙන් ජය කොල්ලො සෙට් එකට....❤❤❤❤
@mohomedrifan784
@mohomedrifan784 11 ай бұрын
ඇත්තටම මාරම අර්තවත් දෙයක් කරලා තියනවා හාමුදුරුවෝ කියනවා වගෙ අපි හැම ආගමකටම ගරු කරන්න ඕන ඔන්න ඕකයි විනීලාට ආදරෙයි අපි ජයවේවා ❤❤❤❤❤
@ThisaraMadhushan-vh1dw
@ThisaraMadhushan-vh1dw 8 ай бұрын
ෆිල්ම් එකක් ගහන්නත් කාලේ පහු වෙලාද මන්දා දැන්නම් ඈ..❤❤❤❤❤
@shaanvlogs4217
@shaanvlogs4217 11 ай бұрын
එකෙකුට එකෙක් දෙවෙනි නෑ.❤ පට්ට.ජය වේවා විනී.විරාජ් තමා ආතල් 😂
@babah-zb8yx
@babah-zb8yx 11 ай бұрын
අපරාදෙ තව චුට්ටක් තිබුණනම් කියලත් හිතුන හැබැයි අන්තිමට 🥺❤👌ආයේ ඉතින් දෙකක් නෑ 😍 සුපිරි විනි කියන්නේ Brand එකක් ! ❤❤😚😚
@UshanMaduwantha-d6n
@UshanMaduwantha-d6n 11 ай бұрын
අදත් සුපිරියක් විනී මෙයාලට ආදරේ කට්ටිය මේ පැත්තට 🥰❤️🤭
@Tiktikdlm
@Tiktikdlm 11 ай бұрын
උබෙ චූ පැත්තටද
@gtasanandriascj
@gtasanandriascj 11 ай бұрын
@@Tiktikdlm 🤣
@Shamo-b1j
@Shamo-b1j 11 ай бұрын
ලයික් දාන්නෙ නැ
@pasindu1371
@pasindu1371 11 ай бұрын
ඇයි උඹට ගලක් කප්පගන්නද පැත්තකට එන්න කියන්නෙ ගොං වස්ස
@realakiiboyy
@realakiiboyy 11 ай бұрын
ඇයි ඕයි එහෙම🙄
@PmipBasnayaka
@PmipBasnayaka 10 ай бұрын
සුපිරි වැඩකරන්නේ vini විතරයි
@vihagasandeep4939
@vihagasandeep4939 11 ай бұрын
අදත් ලස්සන වැඩක් හැමදාම වගේ.Video එක එනකල් බලාගෙන ඉදලා හැමදාම එන වෙලාවටම බලනවා.හැමදාම Viniලට ආදරෙයි.❤❤❤❤❤
@Shashi.Rangana
@Shashi.Rangana 11 ай бұрын
Vini ලා ගෙ විඩියො එකක් එනකල් බලාගෙන ඉදිය සෙට් ඒක මේ කොනට 😊😊❤ මේකටත් like 100 ක් වත්
@chamika4793
@chamika4793 11 ай бұрын
😂
@chamidurandima506
@chamidurandima506 11 ай бұрын
ඇයි ඔයි එහෙම 😂
@usb0403
@usb0403 11 ай бұрын
😂
@කිකාස්
@කිකාස් 11 ай бұрын
ආදරෙයි විනි
@jayarathnakottage904
@jayarathnakottage904 11 ай бұрын
😂ඇයි ඕයි එහෙම මූ
@maithrisiri
@maithrisiri 11 ай бұрын
මම ලොකු ප්‍රශ්නෙක පුතාල මේ දවස් වල. එක මිනිත්තුවකට හරි හිනාවක් දෙනවට ගොඩක් ස්තූතියි
@hsbshsbsbshsbsb
@hsbshsbsbshsbsb 7 ай бұрын
මාත් හරි ආසයි බං ඔය පැත්තෙ වැව් මාලුයි රසම රස පොල් සම්බෝලයි උනු රතු බතුයි කන්න❤❤❤...මම එහෙම කාල තියෙන්න හම්බන්තොටදී විතරයි❤❤❤....අපි දකුනෙ හින්ද... ඒම මරු❤❤❤❤
@GKSL-දැනුම
@GKSL-දැනුම 11 ай бұрын
විනී නම් සුපිරියක් තමයි නෙහ් ❤
@buddikasadaruwan7567
@buddikasadaruwan7567 10 ай бұрын
දුන්නෙ මාර ආදර්ශයක්.. හැමදේම දන්නවා කියලා හිතන් ඔලුව ඉදිමවාගත්ත ටිකදෙනෙක් ආගම් දහම් එක්ක තර්ක වලට එනවා.. ඒත් ඒ මිනිස්සුන්ගෙ ජීවිත ගත්තම කිසි පිලිවෙලක් නැති ජීවිත.ජීවිත වලට කිසි තේරුමක් නැති ටිකදෙනෙක් ආගම් දහම් විකුර්තිකරන්න හදනවා.. ආතල් එකෙන්ම ඒ අයට දුන්නෙ මාර ආදර්ශයක්..මේ විදිහට තේරුම්ගන්නෙත් නැතිඋනොත් ඒක ඒ අයගේ මානසික ලෙඩක්.. සුපිරියක් විනී..ජය🙂❤️❤️🦾🦾
@lahiya-1673
@lahiya-1673 11 ай бұрын
කෙළම වුණ ජීවිතේ පොඩ්ඩක් හරි හිනාවෙලා ඉන්නේ උඹලා නිසා...❤
@Shamo-b1j
@Shamo-b1j 11 ай бұрын
හිනා යනවද ඉතින් 😂😂😂
@rimzaa
@rimzaa 11 ай бұрын
ආයෙ මුල ඉදලම පටන් ගන්න තාම පරක්කු නෑ❤ අපි ඔයාව විශ්වාස කරනවා. අනිවාර්යයෙන් ජීවිතෙ ලස්සනට දිනන්න ❤
@Whitedevils7qn4ht2s
@Whitedevils7qn4ht2s 11 ай бұрын
Aniwaren. Hithe thiyena prashna karadara amathaka karala inne vinila nisa
@Kitty-Kitty__123
@Kitty-Kitty__123 10 ай бұрын
Boruwane ban😅
@sadeepwiduranga4121
@sadeepwiduranga4121 10 ай бұрын
විනීලනම් පිස්සුවක් තමා උබලට වරදින්නෑ බම් හැමදාම උබල අලුතින් වීඩියෝ එකක් දානකම් බලන් ⁣ඉන්නෙ සුපිරියක් බම් සුබපැතුම්
බුල් බුවා | Bul Buwa | Vini Productions - විනී
22:09
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
මල ගෙදර 03 | The Funeral Home 03 | Vini Productions - විනී
23:26
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
🤣හිතන විදිහ🤣| hithana vidhiya - attaraya
10:15
Attaraya - ඇට්ටරයා
Рет қаралды 16 М.
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 932 М.
අද බොමුද ? | Ada Bomuda ? | Vini Productions - විනී
18:25
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
18:39
Vini Productions - විනී
Рет қаралды 5 МЛН