Vinoda Baila EP 14

  Рет қаралды 61,156

Colombo Television

Colombo Television

Күн бұрын

උතුම් දේශයක අභිමානය රැගෙන එන ඔබේ පවුලේ නාලිකාව Colombo Television
HOTBIRD 13B FREQ - 11471MHz
PEO TV 111
www.colombotv.lk
colombotv.lk/live
www.colombonews.lk
info@colombotv.lk

Пікірлер: 37
@shanmobile9750
@shanmobile9750 4 жыл бұрын
පට්ට සුපිරි...බලපන් සරම කලිසම ගැන එවෙලෙ හදපු බයිලා මරු මරු
@PrasannaSampath-y1h
@PrasannaSampath-y1h 6 ай бұрын
Wasantha මහත්තයා සුපිරි
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
අන්තිම වාදය නම් සුපිරි
@matharageprasath4165
@matharageprasath4165 3 жыл бұрын
ලව්ෂ්.ගේ හඩින් අහපු හොදම බලිලා ටික 🎤🎤🎸🎸🎸🎶🎶
@RohanaKumara-u6l
@RohanaKumara-u6l 10 ай бұрын
ඉදිරියටම ගෙනියමු අපේ කම ජයවේවා... 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@මංජුලගමගේ
@මංජුලගමගේ 6 жыл бұрын
colombo ටෙලිවිෂන් එකෙක් කරන මේ වැඩ සටහනට මුලින්ම ස්තුතිය මේ පියව් යන්නට වෙරදරනු දැස් විවෘත කර මේ වගේ වැඩ සටහනටහනකින් මේ අයගේ දීර්ඝකාලීන බයිලා තව තවත් නොනැවතී පරිපොසිත වෙමින් බයිලා කලාසූරීන්ට ලොකු උපකාරයකි colombo ටෙලිවිෂන් ජයවේවා ඔබ සැමට
@somawathimallawa5043
@somawathimallawa5043 7 жыл бұрын
හරිම ලස්සනයි.ඔබ සියලුම දෙනාට බුදු සරණයි...!! දෙවි පිහිටයි...! තව තවත් ඉදිරියටම මේ කලාව ගෙන යාමට ඔබ සියලුම දෙන්නට ශක්තිය ලැබේවා..!! සුභ පැතුම්
@sithirasirphysics5917
@sithirasirphysics5917 Жыл бұрын
මේ විගේ "කපිරිඤ්ඤා කරළිය" කයල වැඩසටහනක් කලා. හරීම ආසාවෙන් ඒක බැලුවෙ. මේ වාගෙ කලාවක් අලුත් පරපුරට ⁣මතක් කරල දෙන්න හදන මේ උත්සාහය අගය කරමි ❤
@darshanpati3366
@darshanpati3366 2 жыл бұрын
Lassana wadag
@shanmobile9750
@shanmobile9750 4 жыл бұрын
අම්මෝ සුපිරි පද ගැලපීමක්
@lalithbotheju3800
@lalithbotheju3800 10 ай бұрын
Niyamayi abavayata yannanodi rakaganna
@darshanpati3366
@darshanpati3366 2 жыл бұрын
Niyami..
@denisanthoney6785
@denisanthoney6785 3 жыл бұрын
මම ගැටයාකාලෙ ඇතිතරම් වාදබයිලා තරහ බලලා තිනවා..ඇත්තටම මේක උඩට ගන්න ඕන බොහොම සුන්දර කලාවක්. ඉතිං අපේ මේ බයාිලා ගායකයන් මිටවඩා ඇස්දෙකටත් ප්‍රියමනාපයක් ඇතිවෙන විදියට ඉන්න එකත් ප්‍රගුණ කලයුතුයි .සංගිත කණ්ඩායම උනත් පිලිවෙලකට ඉන්න ඕන.මොඩර්න් විදියට ..මොකද පලවෙනුව ආකර්ෂණීය වෙන්නෙ ඇහැ.. මේක නැතිටවලා යන්න දෙන්න නරකයි . අපේ ගයෙකයො කණ්ඩායම් වලට නොබෙදි ඔක්කොම එකතුවෙලා සහයෝගයෙන් මේක දියුණු කරන්න .ඔබලා බෙදුනොත් මේක නැතිවෙල⁣ා යාවි. මාධ්‍ය ප්‍රචාර වැඩිවෙන්නෙ,මාධ්‍ය ඕකට උනන්දු වෙන්නෙ ඒකෙ විසිුතුරැබව දකිද්දී ..මොකද ඒකත් ව්‍යාපාරයක්.. මට මතකයා තරැණකාලෙ මදුරාවල හොඳ හැන්සම්..දැන් වයසත් එක්කම රෑපය වෙනස්වෙලා.
@rangagoonasekera1647
@rangagoonasekera1647 Жыл бұрын
එහෙම එකක් නෑ වාදබයිලා වල..තොටලඟ කුසුමිපාල,කිරිබත්ගොඩ පවිලිස් ,මරදානෙ ආරොන් කිවිවෙ සරම ඇදගෙන සමහරුන් බැනියම විතරයි උඩට...මෙික මොඩි විදියට ගෙනියන්න ඔින කලාවක් නෙවෙයි...ඔික ටයි කෝටි ගහලා කිවිවොත් ගොනයි මීමයි වගේ..සාමාන්‍යයෙන් ඔිවට drink එක ,සූස්ති ඔක්කොම තියෙනවා..එතකොට තමයි නැගලා යන්නෙ..ඒ පරණ ගතිය එහෙමම තියෙන්න ඔින...ඒක තමයි ඔය බයිලා වල අනන්‍යතාවය...
@indikaindika5115
@indikaindika5115 3 жыл бұрын
ලස්සනයි.අපි.හැමදාම බලනව
@chamindaviraj5383
@chamindaviraj5383 Жыл бұрын
Maru.maru
@indikaindika5115
@indikaindika5115 5 күн бұрын
පෝල් සුනිල් මදුරාවල අලුත් පද දෙද්දි සරත් පරන වචන ටිකමයි
@thushara-zc8rv
@thushara-zc8rv 27 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@sudarmagayan9083
@sudarmagayan9083 4 жыл бұрын
Harima asai ahan inna godak hodai ලස්සනයි
@PrasannaSampath-y1h
@PrasannaSampath-y1h 6 ай бұрын
Ekama කටපාඩම් kelala අරිනවා බෙල්ලන්විල sarath හිටිවන nam nemi sarath
@kumankuman1023
@kumankuman1023 7 жыл бұрын
Abe godak lassanata karanawaa me baila Wada satahana
@manuwarnafernando7243
@manuwarnafernando7243 5 жыл бұрын
mama garu karana kalawak baila wada
@jasokaayaveerajayaveera5422
@jasokaayaveerajayaveera5422 6 жыл бұрын
Ela vinoda baila
@ruuilsjsnh1651
@ruuilsjsnh1651 3 жыл бұрын
eka supiriii
@indikaindika5115
@indikaindika5115 3 жыл бұрын
මෙිදක්සයින්නට.අද.තැනක්.නැද්ද.හැමෝම.ඉතා.දකිසයි.මදුරාවල.පෝල්.මරැ
@kalubovilaedward3558
@kalubovilaedward3558 Жыл бұрын
Edward
@erarox509
@erarox509 7 жыл бұрын
Niyamai Jaya wewa
@upalikarunarathna4019
@upalikarunarathna4019 6 жыл бұрын
Era Rox Hindi oldhiñdifilmsong
@sajithpriyanath4901
@sajithpriyanath4901 7 жыл бұрын
persy raajapaksha mahathata jayawewa budu saranai.
@chinthakawithana5244
@chinthakawithana5244 5 жыл бұрын
Baila Kalaawa Kaviyata Wada Amaaru Gaayanayeki
@denisanthoney6785
@denisanthoney6785 3 жыл бұрын
ඇත්තටම මදුරාවල සවුත්තු වෙලාතින්නෙ බිලම වෙන්න ඇති නේද...හොඳ පුෂටිමත්ව හිටියනෙ
@RohanaKumara-u6l
@RohanaKumara-u6l 10 ай бұрын
සූස්ති රජෙක් 😂😂😂😂
@venpodee2244
@venpodee2244 5 жыл бұрын
ශා.............පුදුම ලසනයි
@nzsandaruwan95
@nzsandaruwan95 3 жыл бұрын
gf
@rasikapremachandra7294
@rasikapremachandra7294 6 жыл бұрын
Mee kalawa nathiwenna denna epa......tava kalayak yaddi mee kalava nati wenava eka nisa pleez mee kalaava raka ganna....
@pandukadesilva4420
@pandukadesilva4420 7 жыл бұрын
puduma hakiyawak meka.
@gayanliyana972
@gayanliyana972 4 жыл бұрын
Pissu hadenawa appa puduma hakiyawak
Vinoda Baila EP 15
52:22
Colombo Television
Рет қаралды 14 М.
සන්ෆලවර් වාද බයිලා SMS හොදයිද ? නරකයි ද ?
14:51
Chandana Palihawadana නිවේදක
Рет қаралды 205 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Vinoda Baila EP 18
48:49
Colombo Television
Рет қаралды 12 М.
WADA BAILA  [wDs.M]
14:30
Sam Fernandez
Рет қаралды 318 М.
Vinoda Baila EP 17
1:01:19
Colombo Television
Рет қаралды 12 М.
Srilankan Baila mixtape - DJ Devinda
1:28:45
Devinda Liyanage
Рет қаралды 257 М.
Baila Style in Sri Lanka | Youth Art Beat Late Night Edition
1:34:35
Vinoda Baila EP 01
48:57
Colombo Television
Рет қаралды 16 М.
බයිලා වාද බයිලා- wada baila /121 Sandatv /EP 1
35:25
Roshan Padanama 2011 Project 15
14:56
RoshanPadanama
Рет қаралды 303 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН