No video

නයිට් ක්ලබ් එකක් වුන ලංකාවේ බස් එක - VIP Cabin | Kumbiyo Unlimited - Koobiyo Bus

  Рет қаралды 475,303

Nilame

Nilame

Күн бұрын

රැජිනියෝ ඔක්කොම පරාදයි ලේලන්ඩ් බස් හදපු ඉන්දියාවත් කොර වෙන්න ලක්ෂ 60ක් වියදම් කරලා කුඹියෝ බස් එක ඇතුල ගහපු ක්ලබ් එක
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Kumbiyo #Unlimited

Пікірлер: 849
@dilamusic2942
@dilamusic2942 Жыл бұрын
කෙල්ලෙක් නැත්නම් කොල්ලෙක් නැ.....දම් රැජිණ කියන කෙල්ලගෙන් තමා කුඹියො කියන මෙ කොල්ලා ආවේ..ආදරෙයි දෙන්නාටම ❤️❤️ අපෙ king&Quen love you.❤️❤️ආදරෙයි මැරිලත් පැයක් ❤️❤️🤘🤘
@arxbunny-zs9ye
@arxbunny-zs9ye Жыл бұрын
Seenida බන් 😂💔
@swarnarathnayake7137
@swarnarathnayake7137 10 ай бұрын
Aththak
@naifm
@naifm 2 жыл бұрын
ඒකනම් සිරාවටම නයිට් ක්ලබ් එකක්
@user-yf6mu5oq7l
@user-yf6mu5oq7l 2 жыл бұрын
Pie fm nweida🤣
@udhanrandiya8385
@udhanrandiya8385 2 жыл бұрын
😎
@udhanrandiya8385
@udhanrandiya8385 2 жыл бұрын
😋
@kavisha_234
@kavisha_234 2 жыл бұрын
කුබියො බස් එකට අස කට්ටිය මෙ කෙනට...🙂👍😍😍😍😎😎😎😎❤️❤️
@manishkashaleena8714
@manishkashaleena8714 Жыл бұрын
සුපිරි බස් එක
@amilabroa.r.ayoutubechanne4202
@amilabroa.r.ayoutubechanne4202 Жыл бұрын
@hirunahirunarukshan1383
@hirunahirunarukshan1383 Жыл бұрын
මගේ ආසම බස් එක 🥺♥
@JanakaMahesh-uv6zy
@JanakaMahesh-uv6zy Жыл бұрын
කුඹියො බස් එකට මම කුමතියි ❤😍😊😘😎😍❤❤
@GamingKesharaYT
@GamingKesharaYT 11 ай бұрын
@madugayan37
@madugayan37 2 жыл бұрын
මම මේ කියන්නෙ අතීත කතාවක්.ඔය හැමෝටම මතකද දම් රැජින කියන එ හැඩකාරිව,වලස්මුල්ල කොලඹ දුවපු ,
@harmoniousblendnb
@harmoniousblendnb 2 жыл бұрын
අනිවාර්යෙන් 😘 සුපුන් අයියා ගේ රැජිණි කවදාවත් අමතක වෙන්නේ නෑ
@sldanuboy9223
@sldanuboy9223 2 жыл бұрын
අනිවා🤚🤚
@sldanuboy9223
@sldanuboy9223 2 жыл бұрын
පලවෙනිම එක ඒකනෙ🤚🤚
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
අනිවාර්යයෙන් ලංකාවේ බස් කලාව පටන් ගත්තෙ දම් රැජිනි තමයි ඉතින් NB 4110 තමයි හොදටම හදපු එක අනිත් එක වලස්මුල්ලෙ ඉදලා කොලොබ දුවපු එක NC 1931 ඒකත් පට්ට ඉතින්
@denethbuslover2202
@denethbuslover2202 2 жыл бұрын
රැජිනව අමතක වෙන්නෙ නෑ මලත්🥰🥰🥰එ
@kaveeshamihiranga3997
@kaveeshamihiranga3997 2 жыл бұрын
ඔයාගේ බස් එක තමයි අයියේ ලංකාවේ තියන පලවෙනි සුපිරිම බස් එක 🤗🤗❤️❤️😍😍
@malakatier3544
@malakatier3544 Жыл бұрын
Lava dam rajinaje adarei aiiye
@LakshanDeshitha
@LakshanDeshitha 11 ай бұрын
එද්ද තමයි යකෝ දම්‍රැපින තමයි බස් කලාව හැදුවේ ඔය vip කැබින් තියන එකම බස් එක නෙවේ දම්‍රැජින තමා❤️
@nadeethisarya390
@nadeethisarya390 2 ай бұрын
Yako vip cabin eka mulinma gahuwe koombiyo dam rajina neweyi pko😢😅😊❤❤❤
@nikukanikukm1266
@nikukanikukm1266 Жыл бұрын
ඔයා දෙකම සුපිරි දම් රැජිණ ,කූඹියෝ
@SAKUNAYA_OFFICIAL
@SAKUNAYA_OFFICIAL 2 жыл бұрын
ගැම්මක් තමා ඉතිම් කූබියෝ ආදරෙයි හැමදාමත් ❤️😍
@slmr.chamiya309
@slmr.chamiya309 2 жыл бұрын
අපිත් එකෙන්ම
@caac7008
@caac7008 2 жыл бұрын
අම්මෝ ඒකනම් සුපිරියටම හදලා තියෙනවා නිලමේ කවදත් ගේන්නේ වෙනස්ම දෙයක්නේ ජය වේවා නිලමේ
@pathikulaya2328
@pathikulaya2328 2 жыл бұрын
මේකේ කී දෙනේක්ට යන්න පුලුවන්ද කියලා කිවුවේ නෑ. ඒක නිලමේගේ දුර්වලතාවයක්, රසවින්දා,, බොහොමත්ම ස්තුතිය
@djupulmax7569
@djupulmax7569 2 жыл бұрын
දම් රැජිණි ලංකාවට මේවා ගෙනාවේ නැත්තම් මේව කැලේ.... මංනම් දකින්නේ සුපිරිම බස් එක දම් රැජිනි 💙
@ruwansathsara9446
@ruwansathsara9446 2 жыл бұрын
අපිත් එක ට්‍රිප් එකක් ගියා.. සහෝදරයෙක් එක්ක ගියා වගේ..ඕනි දෙයක්.. මනුස්සකම අතින් අංක එක
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ඒක නම් සුපිරිම බස් එකක් ට්‍රිප් යන්න කියාපූ බස් එකක්.......❤❤❤
@shalithsl7490
@shalithsl7490 2 жыл бұрын
අපේ ගමටත් ගැම්ම තමා දැන් 🥰🖤❤️❤️❤️❤️
@randeeparathnayaka3844
@randeeparathnayaka3844 Жыл бұрын
කොහෙද දැන් තියෙන්නෙ
@kalumnethsara3569
@kalumnethsara3569 2 жыл бұрын
ඔක්කොටම කලින් ආවෙ සුපුන් අයියගෙ ගෑණු ළමය... ආදරෙයි රැජිණ.... 😘❤️
@SLPixelTech
@SLPixelTech 2 жыл бұрын
Ow❤️
@nimsarachaturanga3834
@nimsarachaturanga3834 Жыл бұрын
ඔව් ඇ
@sachithgayantha2474
@sachithgayantha2474 Жыл бұрын
Dam rajina lagadi ghla tiynne eke luxury gatiyt vadi
@dandenipradeepa4692
@dandenipradeepa4692 Жыл бұрын
Ow
@malakatier3544
@malakatier3544 Жыл бұрын
Adarei dam rajiniii
@thered-gz2gi
@thered-gz2gi Жыл бұрын
වෙන බස් විදිල්ල වගේ ගියාට මාතර තමයි හොදම බස් සෙක තියේන්නේ (කුඹියෝ) ❤❤❤🤘🤘🤘
@danujashashen8932
@danujashashen8932 2 жыл бұрын
දම් රැජින තමා මේ ඔක්කොටොම කලින් කරලියට අවේ වැඩකැලි දාලා.දම් රැජින තමා නම්බර් 1
@kaveeshaushan1921
@kaveeshaushan1921 2 жыл бұрын
ane pala thoge dama ragina.....redda!!
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
සිරාවටම බං , මේ මගුලේ ලස්සන වැඩි , එතකොට ත් චාටර්... දම් රැජිනි ගානට ඉන්න සුපිරිම කෙනෙක්...
@b.b.o3325
@b.b.o3325 2 жыл бұрын
@@kaveeshhirusha3180 නැත්තේ මොකෝ මම ඕකේ ගිහින් බැස්සට පස්සේ නිකන් විකරයි වගේ😂😂
@kavindasachith4569
@kavindasachith4569 2 жыл бұрын
රැජින ලගදි ම අලුත් වෙනසක් එක්ක එනව .
@dandenipradeepa4692
@dandenipradeepa4692 Жыл бұрын
@@kaveeshaushan1921 dam rajina 1 ai ubata awlda hutho
@s.l.t.b8083
@s.l.t.b8083 2 жыл бұрын
ගැමිමක් තමයි ඉතින් කුඔියෝ බස් එක නමි 😎😎😍🌼❤️❤️❤️
@djbobaremix9982
@djbobaremix9982 2 жыл бұрын
දැනට අවුරුදු 4කට කලින් කූබියොත් සමග මාගේ DJ SRI BROTHERS ENTERTAINMENT (DJ BOBA) එකමුතුව කෑගල්ල පොල භූමියෙහි රාත්‍රී DJ ප්‍රසංගයක් පැවැත්වූවා.. එය අපට ආඩම්බර විය හැකි කරුනක් වන්නෙමු. එය මෙහි මුල්ම DJ ප්‍රසංගය ද විය හැකිය. ජය වේවා ඔබ දෙපලටම✌️😍❤️🎧
@bikepissothishu9324
@bikepissothishu9324 2 жыл бұрын
කූබියෝ කියන්නෙ ඉතින් බස් කාලවේ රජ්ජුරුවෝ♥🖤ආදරෙයි කූබියෝ🐜
@user-em9ui4nd4u
@user-em9ui4nd4u 9 ай бұрын
ඔය මොනවා ආවත් කූබියො තමයි සුපිරි ...ආදරෙයි.❤
@hirushachamil6866
@hirushachamil6866 Жыл бұрын
මාත් ආසයි කූඹියෝ බස් එකට 😍😍😍
@slremixx
@slremixx 2 жыл бұрын
ඇත්තටම සුපිරි බස් එක නියමයි මෙහෙම විඩියො එකක් ගෙනාපු එක.ආපු ගමන් බැලුවා අයියේ ❤️❤️
@chamindamuhudugamuwa5571
@chamindamuhudugamuwa5571 2 жыл бұрын
ow කූඹියේ ආදරෙයි
@emashatharusi8950
@emashatharusi8950 Жыл бұрын
ආදරේයි කුඹියෝ💞💖💕
@teamofdamrajina8180
@teamofdamrajina8180 2 жыл бұрын
ඔය මොනාවා ආවාත් දම් රැජින තමයි බස් කලාවක් හැදුවේ .... ආදරෙයි 💘
@djupulmax7569
@djupulmax7569 2 жыл бұрын
අනිවාරෙන් මොනවා ආවත් දම් රැජිණි කියන්නේ සුපිරියක්... 💙💙💙🙏
@wihanga_weerasinghe
@wihanga_weerasinghe Жыл бұрын
@@djupulmax7569 siravatama
@slbuspissa8118
@slbuspissa8118 Жыл бұрын
අනිවා දම් රැජිණි තමයි බස් රැල්ලක් ගෙනාවේ
@nimsarachaturanga3834
@nimsarachaturanga3834 Жыл бұрын
එකෙන්ම
@Madhusanka5004
@Madhusanka5004 Жыл бұрын
😌
@udayangaimesh1173
@udayangaimesh1173 Жыл бұрын
දැන් ඇල්පිටියෙ ගැම්මක් 😘❤️
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
Ape gama 😌
@shanaff767
@shanaff767 2 жыл бұрын
එහා ගෙදර බස් එකනෙ මේ ❤
@sanuakalakmalyoutube.8727
@sanuakalakmalyoutube.8727 2 жыл бұрын
𝘽𝙐𝙨 𝙚𝙠𝙖 𝙩𝙝𝙞𝙮𝙚𝙣𝙣𝙚 𝙢𝙖𝙩𝙖𝙧𝙖𝙙𝙖
@slbuslovers8475
@slbuslovers8475 2 жыл бұрын
@@sanuakalakmalyoutube.8727 ඔව්......රොටුඹ 😌
@rangasandaruwan572
@rangasandaruwan572 Жыл бұрын
DEN APE GEDARA
@dinushathennakoon2885
@dinushathennakoon2885 9 ай бұрын
දම් රැජින තමයි ලංකාවේ පළවෙනි බස් එක . ඕවා මොනවද ? ආදරෙයි දම් රැජින හැමදාමත්
@nimalipushpalatha490
@nimalipushpalatha490 10 ай бұрын
රැජිනි තමා බං ඉස්සරෝම vip එක ගැහුවෙ..ඒත් රැජිනි පට්ට මේකත් පට්ට
@Kaviya_leyland_kingdom
@Kaviya_leyland_kingdom 2 жыл бұрын
එළම තමයි සුපිරි මම බස් වලට පට්ට ආදරෙයි
@nilminidevika8130
@nilminidevika8130 Жыл бұрын
Dam rajintat vada kubiyo lassanay ❤️😍😍😍😊🤩👍
@monishanethmi9037
@monishanethmi9037 10 ай бұрын
රැජිණ & කූබියෝ කියන්නේ ඉතින් දකුණේ ගැම්ම තමා💜🤎
@renukadamayanthi170
@renukadamayanthi170 Жыл бұрын
එකනම් ගැම්මක්
@anjanaachala9605
@anjanaachala9605 2 жыл бұрын
කොහේදිත් හදවතින්ම ආදරේ හිතෙන බස් එක නම් ඉතින් සුපුන් අයියගේ NB4110 තමා💜💜කවුරු රැල්ලට ආවත් මගේ නම් අංක 1 ඉතින් #දම්_රැජිණි තමා💜💜💜
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
සිරාවට බං , මේ මහා මඟුලක්
@sadunsadun9126
@sadunsadun9126 2 жыл бұрын
Ow ow matath 4110
@thishuladeepa4362
@thishuladeepa4362 Жыл бұрын
බස් එකටනම් ඇස් වහ කට වහනම් වදින්න එපා ❤❤😊
@user-kp4li5ir5i
@user-kp4li5ir5i 8 күн бұрын
ගැම්ම ❤❤❤❤❤කූඹියෝ නයිට් ක්ලබ් එකක්👍👍👍😁😁😁😁❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️🧡🧡🧡🧡🐜🐜
@Nilame
@Nilame 7 күн бұрын
ජයවේවා....
@v.pviraj2144
@v.pviraj2144 2 жыл бұрын
මුල දම් රැජිණ තමයි.🖤
@chamugaming1838
@chamugaming1838 2 жыл бұрын
නැත්තං
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
සිරාවටම බං , මන් කුබියො කාරයට එච්චර ආද නැත්තේ දම් රැජිනි ව කපලා එයාලා පළවෙනියා කියලා පම්පෝරි ගහන එකට , දම් රැජිනි තමා හැමදාමත් පළවෙනියා...
@dammikanishantha5771
@dammikanishantha5771 2 жыл бұрын
ගැම්මක් 💪 වඩේ සුපිරි ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️
@yalinjithhasinidu1863
@yalinjithhasinidu1863 2 жыл бұрын
Kubiyone wow
@srinathniro2824
@srinathniro2824 Жыл бұрын
ඔයා ගෙන්න නිළමේ අයියේ.දම් රැජින ගැන මොකද බස් කලාවේ.පියවර එ බස් එකේනුයි ඉස්සෙල්ලාම vip cabin haduwe eke video eka denna
@PANDAMIX4054
@PANDAMIX4054 Жыл бұрын
atta 💝
@pathummadusanka4904
@pathummadusanka4904 2 жыл бұрын
රැල්ල හදල දීල රැල්ල පාගන අය දිහා හරි ආසවෙන් බලන් ඉන්නව . දම් රැජිනි ❤️❤️
@prasadiist
@prasadiist 2 жыл бұрын
Congratulations Koombiyo Team❤
@nuwanvimukthi1639
@nuwanvimukthi1639 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️❤️
@chamodashen8699
@chamodashen8699 2 жыл бұрын
😘❤ආදරෙයි බස් කලාවට😁
@thisarakavishka6813
@thisarakavishka6813 Жыл бұрын
එදා මේක බලද්දි කවුද හිතුවෙ බස් එක දෙයි කියල...🥺💖
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
කුබියෝ කිව්වහම තුමිදු දොඩන්තැන්න රගපාපු කුබියෝ drama ඵක මතක් වෙච්ච කට්ටිය කෝ බලමු 👇
@thejanarathnayake8818
@thejanarathnayake8818 2 жыл бұрын
eka thami niyama koombiyo . meka nemei
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
@@thejanarathnayake8818 ඒ වගේ drama ඵකක් ආයෙත් බලන්න තියෙනවනම් 🙈🙈🙈🙈🥰🥰🥰🥰
@thejanarathnayake8818
@thejanarathnayake8818 2 жыл бұрын
@@buddhidilshan7418 කූඹියෝ හදපු සෙට් එකම හැදුවොත් මිසක් , නැත්තම් ආයෙ ඒ වගේ කතාවක් හැදෙන්නේ නැති වෙයි
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
@@thejanarathnayake8818 ඒක ඇත්ත
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
@@thejanarathnayake8818 රෙද්ද තමයි උඹේ 😂👍
@snake2005.
@snake2005. 2 жыл бұрын
ඔය බස් එකෙ 8 පාරක් ගිහින් තියෙනවා අපි වැලිමඩ ✋
@AUR_MAXgohomegota
@AUR_MAXgohomegota 2 жыл бұрын
අඩේ ..👍👍
@sachinthakaashen743
@sachinthakaashen743 2 жыл бұрын
Apith වැලිමඩ
@vsclyrics7425
@vsclyrics7425 2 жыл бұрын
ගමේ ගැම්ම 💪♥️
@sljoker1683
@sljoker1683 2 жыл бұрын
E bn mata me ayyagen ahala kiyanna barida dan bus eke yanna kiyak gannavada kiyala
@bro9651
@bro9651 2 жыл бұрын
එදා ඉදන් ආසම බස් එක ❤️ඉනිමග නම් අවුල් ආ වෙනස් කරන්නකෝ ඒක එහෙම උනොත් ගැම්මක් තමා
@buddinikavishka5383
@buddinikavishka5383 Жыл бұрын
ලංකාවේ පලවෙනි එක දම් රැජිනි (kyile) නිලමෙ සුපුන් අය්යායි දම් රැජිණිගෙයි විඩියෝ එකක් ඔන💖 බස් කලාවේ අයිතිකාරයා දම් රැජිනි kyile 💖✌️❤️
@dasdharmadasa6837
@dasdharmadasa6837 2 жыл бұрын
දම් රැජින මුල උනාට දැන් ගැම්ම කූබියෝ...
@m.g.sampathsanjeewa7691
@m.g.sampathsanjeewa7691 Жыл бұрын
කූබියෝට මොකද වුණේ... දෙණියායෙන් ඇල්පිටියට ගියේ මොකද...??? 🥺
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
දැන් අපේ පැත්තේ ඉන්නේ එයා 😊
@susithanilanga7677
@susithanilanga7677 Жыл бұрын
විකුන්නා
@nethmaanuhas9986
@nethmaanuhas9986 2 жыл бұрын
Niyamai mamai mulin baluwe oyage vedeos maru niyamai ela
@shalinamindada3709
@shalinamindada3709 2 жыл бұрын
දම් රැජිනෙන් ගැහුවෙ පලවෙනි පාරට 😂 කූබියෝලු 😂👍
@TheNLArt
@TheNLArt Жыл бұрын
Na bn kubiyo 1
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
@@TheNLArt නෑ බං දම් රැජිණි එක තමයි...
@TheNLArt
@TheNLArt Жыл бұрын
Ane manda
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
@@TheNLArt දම් රැජිණි එක vip කැබින් එක කලින්ම ගහන ගමන් හිටියේ . කූඹියෝ ඒක දැකලා එයාලගේ එකත් vip කරා. ඒක දැකපු දම් රැජිණි මුලු බස් එකම vip කරා. එතකොට කූඹියෝ කියන්නෙ දම් රැජිණිගෙ copy එකක් දම් රැජිණි මුලු බස් එකම vip කරනගමන් ඉඳිද්දි කූඹියෝ vip cabin එක විතරක් ගහලා ඉක්මනට ප්‍රසිද්ද වුනා... හැබැයි තඩි බපර් එක මුලින්න ගැහුවේ කූඹියෝ හරි ගවුරව එක හරි
@TheNLArt
@TheNLArt Жыл бұрын
@@D_E_V_I_L_6490 🤍🌎🥺🥀🌼
@loolnawastrors1406
@loolnawastrors1406 2 жыл бұрын
ස්තියි සමිපීඩක පස් ගල් ගැන වැඩසටහනක් කරන්නකෝ නිලමේ අයියේ
@Anuhas-Rathnayaka
@Anuhas-Rathnayaka 2 жыл бұрын
Hm
@chamodashen8699
@chamodashen8699 2 жыл бұрын
ගැම්මක් තමා ඉතිම් කූබියෝ ආදරෙයි හැමදාමත්
@Drzyy526
@Drzyy526 2 жыл бұрын
ලංකාවේ එකම එක නම් නෙමේ දම් රැජිණි , දුඹුරු ලමිස්සී තව ගොඩක් තියේ vip කැබින් තියන😍😏
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
ඔව් සිරාවටම , මේ මඟුලට වඩා සුරංගනාවි එකේ cabin එක පට්ට , දම් රැජිනි ට තමා හැමදාමත් ආදරේ , මොන රෙද්දක් ද මේ
@milanikumari2974
@milanikumari2974 Жыл бұрын
දම් රැජින බස් එකේ තමයි වීඅයිපී කැබින් එක තියෙන්නෙ හොඳම එක❤දම්රජින තමයි සුපිරි❤🎉
@ravinkalubadanage9193
@ravinkalubadanage9193 10 ай бұрын
Mulinma vip cabbin eka haduwe koobiyo
@SinhalaOnline
@SinhalaOnline 2 жыл бұрын
Ekanam pahara
@devil1k.
@devil1k. 2 жыл бұрын
Ammo eke aye paharama bus ekak 😎😘 Mekatanam pissu hadenawa😵😵 Mewatane bus kiyanna 🤟💖🔥
@Magadige
@Magadige 2 жыл бұрын
Wow.. ඒක.. superb ... 👌
@kts4322
@kts4322 2 жыл бұрын
ලංකාවේ එකම VIP කැබින් එක මේක නම් නෙවෙයි හැබැයි.ස්ටිකරේ ගලවල බැලුවොතින් පෙනෙයි මේකෙ තියෙන හිල් ගොඩ. මොනව වුණත් හොඳයි ට්‍රිප් යන අයට උපරිම සේවයක් සලසන්න හොඳ අවස්ථාවක් මේක 👍💯
@Shalikafernando-t6u
@Shalikafernando-t6u 10 күн бұрын
මන් කැමතිම බස් එක තමයි koombiyo බස් එක😂😂❤❤❤❤
@Nilame
@Nilame 10 күн бұрын
ජයවේවා....
@DjDineshSLShadow
@DjDineshSLShadow 2 жыл бұрын
පට්ටනේ කොල්ලොනේ ❤❤❤❤එල
@deshanindrasiri4728
@deshanindrasiri4728 2 жыл бұрын
💖💖ආදරෙයි කූඹීයෝ ආදරෙයි💖💖
@yashmal91
@yashmal91 2 жыл бұрын
උත්සාහය අගය කරනවා. ඒත් බස් එක ගත්තු ගානයි, හදන්න වියදම් කරපු කරපු ගානයි එකතු කරලා හොඳ අලුත් චීන AC බස් එකක් ගත්තනම් ට්‍රිප් වගේම, අවශ්‍ය වේලාවට රූට් එකක් හරි දුවාගන්න පුළුවන්.
@buddhihiran467
@buddhihiran467 2 жыл бұрын
චීන...😂 චීනෙ කවද්ද හොද බස් හැදුවෙ....😂🔫
@yashmal91
@yashmal91 2 жыл бұрын
@@buddhihiran467 දැන් ලෝකෙ ලොකුම බස් නිෂ්පාදකයා චීනය. අද වෙනකොට යුරෝපය, මැද පෙරදිග, ලතින් ඇමරිකාව වගේම ඕස්ට්‍රේලියාවේ පාවිච්චි කරන්නෙ චීන බස්.
@shashenshashen9097
@shashenshashen9097 2 жыл бұрын
ලංකාවෙ එකම vip cabin මේකනම් දම් රැජින,දුඹුරු ළමිස්සි,සුරංගනාවි බස් ටික තියෙන්නෙ වෙන රටකද එතකොට😹
@Official-jg1if
@Official-jg1if 2 жыл бұрын
Sira bn
@dineshruwansiri8746
@dineshruwansiri8746 2 жыл бұрын
VIP cabin na ban ewa wala
@dt2670
@dt2670 2 жыл бұрын
VIP cabin kiyama eke theruma danne nathi yakka putthu 🥴💔
@lakruwanmadhushanka1798
@lakruwanmadhushanka1798 2 жыл бұрын
Eka thama
@kasunlakmal4105
@kasunlakmal4105 2 жыл бұрын
vip cabin eka mokakda kiylaa meyat kawru hri kiyla denna lamai
@chamarijayasundara4074
@chamarijayasundara4074 8 ай бұрын
කුබියෝ තමයි හොදම බස් එක❤❤😊
@shashijathiuneth1425
@shashijathiuneth1425 Жыл бұрын
ඒ ගැම්ම💪💪
@dakshinadananjaya8233
@dakshinadananjaya8233 2 жыл бұрын
dudburu lamisige ekakuth oneh
@asokamalani5739
@asokamalani5739 2 жыл бұрын
No No No 1 st දම් රැජිණ 😌✋
@pahanemail3118
@pahanemail3118 2 жыл бұрын
නිලමේ උඹ නම් සුපිරිය්❤️
@chamathmadushanka1375
@chamathmadushanka1375 2 жыл бұрын
Jenidu kolla jaya wewa
@slakibaspissoo6642
@slakibaspissoo6642 2 жыл бұрын
අනේ පොලිසියෙන්ට අහුවෙන්න තියන්න එපා ඔක්කම ගලවයි😍💓
@shen_boy671
@shen_boy671 2 жыл бұрын
Trip yanna withri.😌✌️💓
@ssd449
@ssd449 2 жыл бұрын
අම්මො...පට්ට😍🔥✨️💥
@SandulaDewmina
@SandulaDewmina 2 жыл бұрын
Hadawathinma adaraya karana පිස්සුවක් ඔය....✌️🙂
@ridhipuragaming6281
@ridhipuragaming6281 2 жыл бұрын
ලන්කාවෙ බස් ලස්සන කරන්න තැන නැ බන් එකනෙ සමහර බස්වල කැලි හලන්නෙ පොලීසියෙ නිතියට ගරුකරමින් ඒත් ලන්කාවෙ බස් වලට ගහන්න වෙනකොහෙවත් බස් වලට බැ
@sisirakumara2839
@sisirakumara2839 2 жыл бұрын
ඔව් අයියෙ...😀🤣🤣
@ashinuimsara2726
@ashinuimsara2726 Жыл бұрын
1 ම vip කැබින් එක තියෙන්නෙ මේකෙ විතරද බ්න්😅😂😂😂😂😂 දම් රැජින තමයි මේ කලාව පටන් ගත්තෙ 💕💕❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@garayaka7873
@garayaka7873 2 жыл бұрын
මල්ලි සුපිරියට හදලා තියනවා මරැ
@slnvideomix4601
@slnvideomix4601 2 жыл бұрын
එක සුපිරි bus එක 👌👌🤟🤟♥️♥️♥️ trips නම් කූඹීයෝ තමා ඉතින් 👌🤟♥️ super
@senurasandeepa3630
@senurasandeepa3630 2 жыл бұрын
නිලමෙ අයියයගෙ වැඩ මරු හැබැයි, මේක බලලා Buc picco වැඩි වෙයි ආහ් 😐😐😑
@lasithshow2523
@lasithshow2523 2 жыл бұрын
ඇයි උබට ඉරිසියද...
@Heshan_26
@Heshan_26 2 жыл бұрын
ඇයි උබට ඉරිසිය
@akilathilakarathne4348
@akilathilakarathne4348 2 жыл бұрын
කුබියො ආදරෙයි හැමදාම
@user-mr7wy7ww4t
@user-mr7wy7ww4t 4 ай бұрын
අම්මො කූඹියෝ 😇😇😇😇
@teaml.r.c4228
@teaml.r.c4228 2 жыл бұрын
Dam rajini eka lassanai okata wada anika eka thama mulinma haduwe❤️☺️🌹
@sadewmanthika7125
@sadewmanthika7125 2 жыл бұрын
Mulin haduwata ita wada gathi bn meka😅
@kavisanimsara8792
@kavisanimsara8792 2 жыл бұрын
මම අාසම නියම බස් එක කූබියා් ට අාදරෙයි
@madhukashiwantha9751
@madhukashiwantha9751 2 жыл бұрын
දේශීය නිෂ්පාදන❤️
@Sahirunileesha2010
@Sahirunileesha2010 7 ай бұрын
බස් කලාව ගෙනාවේ දම් රැජින ❤❤❤
@DhammikaKarunarathne-s2t
@DhammikaKarunarathne-s2t 3 күн бұрын
Adarey koobiyo❤❤
@Nilame
@Nilame 3 күн бұрын
ජයවේවා....
@ravindugamage574
@ravindugamage574 2 жыл бұрын
අපෙ ගමේ අඩම් බරය කුඹියො 😍😍😍😍
@RTR.2v.BoY.
@RTR.2v.BoY. Жыл бұрын
සුපුන් aiyyage dam rajina gana genna nilame aiyye
@user-vb8cr5wq1b
@user-vb8cr5wq1b 8 ай бұрын
Oya mona bus eka aavath dam rejina thamai bus kalave rejna❤❤❤aadarei dam rejini❤❤❤❤
@tharinduwajini5649
@tharinduwajini5649 2 жыл бұрын
ලංකාවේ එකම VIP ක්ලබ් එකලු.....අම්මෝ අම්මෝ...😂💔😂💔😂💔😂
@sadewmanthika7125
@sadewmanthika7125 2 жыл бұрын
Wena vip cabin ekk thiyna bus ekk kiynnko thiyenwanm😅
@user-mb8kk1cb2r
@user-mb8kk1cb2r 2 жыл бұрын
එහෙනම් කියපම්කො වෙන vip කැබින්ග් එකක් තින බස් එකක් 😂
@shanalradinsha9897
@shanalradinsha9897 Жыл бұрын
දම් රැජින.සුරන්ගනාවි.දුබුරු ලමිස්සි
@nadeeshanisiriwardhana6623
@nadeeshanisiriwardhana6623 2 жыл бұрын
නියමයි bro කූබියෝ ට ජය වේවා
@specialvehicle123
@specialvehicle123 Жыл бұрын
1 number. Dam rejina
@nayanasumangali9114
@nayanasumangali9114 2 жыл бұрын
Halo bus aka ලස්සනයි ane den.
@sldanuboy9223
@sldanuboy9223 2 жыл бұрын
දුබුරු ලමිස්සි තමා ගැම්ම😱😱😱
@tprabodani2408
@tprabodani2408 2 жыл бұрын
අනිවා
@kaveeshaushan1921
@kaveeshaushan1921 2 жыл бұрын
ane pala gembo
@sldanuboy9223
@sldanuboy9223 2 жыл бұрын
@@kaveeshaushan1921 🌚🌚😆
@reshanrasanga6934
@reshanrasanga6934 2 жыл бұрын
Gamata lokuma adambarayak malli budu saranai karana kiyana weda katayuthu walata siyalu dewiyange rekawaranaya lbewa
@sanditha
@sanditha 4 ай бұрын
දම් රැජින වැඩක් නෑ .කූඹියෝ බස් එක තමා ගැම්ම.🎉
@deshanishara7311
@deshanishara7311 2 жыл бұрын
සුපිරියි වීඩියෝවත් 🥰 ඒවගේම සුපිරියි බස් එකත්.!😘😘😋🥰
@YTPROJECT-662
@YTPROJECT-662 2 жыл бұрын
ආදරෙයි whooththo පැළෙන්නම බස් එකට♥️🤗
@virulpabajitha4595
@virulpabajitha4595 2 жыл бұрын
අය්යට ජය වේවා!!👌
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН