කෙල්ලෙක් එහෙම නොදැන මේ ළමයාගේ කාමරයට ගියොත් සොරි තමයි - Nadun Dilhara - Scientist

  Рет қаралды 764,042

Nilame

Nilame

Күн бұрын

මේ කාමරයට කෙල්ලෙක් තනියම ගියොත් යටිගිරියෙන් කෑගහගෙන තමයි එන්නේ 8 වසරේ ළමයෙක්ගේ කාමරේක තියන දේවල්ද දෙවියනේ මේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
කෙල්ලෙක් එහෙම නොදැන මේ ළමයාගේ කාමරයට ගියොත් සොරි තමයි - Nadun Dilhara - Scientist

Пікірлер: 819
@BIOARTWITHNADUN-qz1lm
@BIOARTWITHNADUN-qz1lm Жыл бұрын
මේ වීඩියෝ එකේ ඉන්නෙ මගේ පුතා , මේ වීඩියෝ එක කරපු නිළමෙ මල්ලි ඇතුළු අනෙත් අයටත් බොහොමත්ම පිං ,, මේක බලලා මටත් මහත්තයටත් ගිඩක් අය call ගත්තා message කරා , දරුවට සුභ පැතුවා , ඕස්ට්‍රේලියාවේ මහත්තයෙක් මගේ දරුවට tab එකක් අරන් දුන්නා පහුවෙනිදම ,,,, ඉතිං මගේ දරුවට කතා කරපු සුබ පතපු හැමෝටම ගොඩාක් ස්තූතියි ,,,,, ඒ හැමෝම ලස්සන හදවත් තියෙන මනුස්සකම පිරුණු සැබෑ මිනිසුන් ,,, 🙏🙏🙏🙏🙏🧡🧡🧡🧡🧡 ආදරෙයි ඒ හැමෝටම බුදු සරණයි 🙏🙏🙏🙏
@thesword2621
@thesword2621 Жыл бұрын
තෙරුවන් සරනයි ඔය මල්ලි අනාගතේ වැඩ්ඩෙක් වෙයි. මචන් උඹව ඔන්න අපි බලාපොරොත්තු වෙනවා සහෝ ඉස්සරහ වැඩ ලෝකෙදි හොඳ තැනක් ලැබෙයි. හොඳට ඉගන ගන්න මල්ලි❤ සුභ අනාගතයක් වේවා❗
@surisena9520
@surisena9520 Жыл бұрын
පුතේ ඔයා සිතන පතන කරන කියන දේවල් ඒ ආකාරයෙන්ම ඉටු වේවා යි♥️🌹 හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඉදිරියේදී රටටත්.ජාතියටත් වැඩදායී යහපත් පුරවැසියෙක් වෙන්නයි.♥️ 🌹ප්‍රාර්ථනා කරමි.💐 සියලු දෙවි රැකවරණය ලැබේවා.🌹💐🌷🙏🙏🙏....
@suddamusic1873
@suddamusic1873 Жыл бұрын
​@@thesword2621❤
@bunchi437
@bunchi437 Жыл бұрын
Congratulations Nadun's mom ❤
@NuwansameeraAdhikari-t8d
@NuwansameeraAdhikari-t8d Жыл бұрын
මේ වගේ දුශ්කර ගම් වලට හොයාගෙන ඇවිත් මේ වගේ දක්ෂතා තියෙන ලමයින්ව මේ විදියට පෙන්නන මේ නිලමේ අයියට ගොඩාක් පින්.කරනව නම් මේ වගේ වැදගත් දේවල් කරන්න අනිත් අයත්.බුදුසරනයි
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
නියමයි පුතේ මේ වගේ දුෂ්කර තැනක මෙහෙම නම් තව උදව් ලැබුනොත් සුපිරි වැඩ්ඩෙක් වෙයි සුභ පැතුම් ඔබට !
@damindasadaruwan6468
@damindasadaruwan6468 Жыл бұрын
Pissek
@gangaweerasooriya8291
@gangaweerasooriya8291 Жыл бұрын
Ekanam eththa.ape rate loku ayata mewa pen nane ithin...wena kunugodawalne penne.penunanam me lamaita udaw hambenwane.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤❤❤❤@@gangaweerasooriya8291
@Kaveesha_Gihan21
@Kaveesha_Gihan21 11 ай бұрын
@@gangaweerasooriya8291
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
මේ කොල්ලාට like එකකින් එහාට ගොස් අත දීමක් කළහැකිනම් අපේ රට අනාගතයේදී යහපත් තැනක තබනවා නොඅනුමානයි...ඔයාට පුළුවන් පුතේ ...❤❤
@rajithakumari4636
@rajithakumari4636 Жыл бұрын
සුභ අනාගතයක් පුතේ ඔයාට .ඔයාගේ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉෂ්ට වේවා .බුදු සරණයි 🙏🙏🙏🙏
@st-bk5tq
@st-bk5tq Жыл бұрын
@nilame. අර අශාන්ගේ ලැප්ටොප් එක දෙනව කිවුවනේද. ❤ එක මෙයාට දුන්නොත් හොදයි නේද....
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
ඇත්ත තමයි , ඒක මෙයාට ගොඩාක් වටිනවා ,, මොකද ඒ අශාන්ගේ ආසාවත් මේ වගේ කෙනෙකුට ඒක දෙන්න
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤පුතා හොද දක්ෂයෙක්
@shamilashamen2597
@shamilashamen2597 Жыл бұрын
පුතා ඔයාට තව තව ediriyata යන්න sakthiya labawa බුදු සරනයි රත්තරන් putha
@dini2174
@dini2174 Жыл бұрын
Man 12..bio karanne..math e subject ek hari asawen karanne..❤niyamai malli..❤❤
@vgdwickramarathne8914
@vgdwickramarathne8914 Жыл бұрын
Thanks vedio ekata
@thusharipriyadharshani2314
@thusharipriyadharshani2314 11 ай бұрын
Budu saranai putha....❤
@HarshanaRuwan-xw5sj
@HarshanaRuwan-xw5sj Жыл бұрын
උබනම් මල්ලි ලංකාවෙන් බිහි වෙන්න ඉන්න හොදම ප්‍රරික්ශකයෙක් වෙනවා නොවනු මානයි
@Max78902
@Max78902 Жыл бұрын
ඉතාමත් හොඳ අනාගතයක් සහ දීප්තිමත් නුවන තියෙන පුතෙක්. අපේ ලන්කාවේ මේ වගේ දරුවෝ කොච්චර ඉන්නවද.
@priyanthisandarath1365
@priyanthisandarath1365 Жыл бұрын
අති ව්ශිෂ්ටයි පුතේ ඔයාගේ දැනුම.අනාගතයේ අපේරටේ දක්ෂ විද්‍යාඥයෙක් වේවා!තෙරුවණ් සරණයි පුතේ!!
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් 👍👍👍👍 මේ වගේ දරුවෝ තමයි රටට අවශ්‍ය මේ වගේ දරුවන්ට මේ රටේ අවස්ථාවක් තිබේද යන්නයි ප්‍රශ්නය
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 🇩🇪 ජයවේවා!!! ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත්.
@MalakanthiRathnayake
@MalakanthiRathnayake Жыл бұрын
A​😮@@swarnasuraweera28357 to 🎉🎉😂,😂1qo😮😅😅😮
@muzzammilm.s.m.3318
@muzzammilm.s.m.3318 Жыл бұрын
සුභ අනාගතයට සුබ පතමි
@BIOARTWITHNADUN-qz1lm
@BIOARTWITHNADUN-qz1lm Жыл бұрын
ඇත්ත මගේ දරුවට පාසලෙන් වත් නිසි ඇගයීමක් උදව්වක් ලැබෙන්නෙ නෑ ,,,, එයාලට වටිනාකමක් නෑ ,,,, අපි මේ හැමදේම තනියම කරගන්නෙ බොහොම අමාරුවෙන් ,,,, මේ වගේ දරුවොන්ට තැනක් දෙන්නෙ නෑ කවුරුත් , ස්ලලියි ප්‍රසිද්දියයි තිඑනව නම් දක්ශතාවය අවශ්‍ය වෙන්නෙ නෑ ලංකාව වගේ රටක මගේ දරුව ඉපදුනේ ඇත්තටම පවකට ,, මං ඒක හැමදාම හිතන දෙයක් ,,,,
@BadGirl-ze4os
@BadGirl-ze4os Жыл бұрын
අහන්න දෙයක් නෑ ඉතින් නෑ තමයි .. ලකේ පන්කාවක් නෙ මේක
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
වයසට වඩා දැනුමින් මුහුකුරා ගිය ලෝකයටම වටිනා දරුවෙක්
@GAMINGRANDU1113
@GAMINGRANDU1113 Жыл бұрын
ප්‍රසිද්ද නොවුන තව කොච්චර ඉන්නවද ? ඒත් ඒ අයව මේ නොදියුනු අධ්‍යාපනය මගින් අහිමි කරනවා
@sushanthaubesingha2463
@sushanthaubesingha2463 Жыл бұрын
රටේ නම ලෝකේට ගෙනියන්න අපේ පුතාට වාසනාව සක්තිය ලැබෙන්න කියලා හදපත්ලෙන්ම සුභ පතනවා..
@Dila263
@Dila263 Жыл бұрын
වීඩියෝ එක බලන්න ගත්තෙ මිදුලෙ කොටයක් උඩ වාඩි වෙලා ඉදන්. විඩියෝ එකට වඩා බැලුවේ මිදුල වටේ සතෙක් එයි කියලා බයට. 😁 කොහමද මලයෝ මෙහම හැකියාවට වඩා සතුන් අතගාල කපලා කොටල මේව කරන්නෙ.. නියම වැඩ්ඩෙක්.. සියලු සිතම් පැතුම් ඉටුවෙන්න ඕන. දෙමව්පියන්ගේ වගකීම හරියටම ඉටුකරන මවුපියන් ..♥️
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ලංකාවේ එන හැම නායකයම රට කාලා යනවා මිසක අපේ අනාගත පරපුරට ලෝකය ජය ගන්න පුලුවන් විශ්ව විද්‍යාලයක්වත් හදන්නේ නෑනේ. සහෝදරයා ඔබට 🌎 ලෝකය ජය ගන්න ලැබේවා 🙏 නිලමේතුමාට බොහෝම ස්තුතියි💙❤👍🙏👌❤💙👍
@hashipgamage
@hashipgamage Жыл бұрын
ඔන්න දැන් වන්ජිවි එකෙ උන්ට නීතී පොත මතක් වෙයී... ඔය ලමයට මොනාහරි ප්‍රශ්නයක් දානවා ෂුවර්
@dnbizness
@dnbizness Жыл бұрын
Aniwaryen saththu maruwa kiyai
@dineshdammika850
@dineshdammika850 Жыл бұрын
වනජීවි එකට පුලුවන් ඕනිනම් ලීගල් ඇක්ශන් ගන්න...ඒත් ඉතිම් මේ ඉගන ගන්න දෙයක්නේ මන් හිතන්නේ නෑ කව්රුත් එහෙම ජරා වැඩ කරයි කියලා
@wasanthakumara7427
@wasanthakumara7427 11 ай бұрын
වනජීවී එකෙ උන් මේදරුවට උදවු කරන්න ඕනේ වෙනරටක මෙදරුවා හිටියනම් රජයෙන් උදවු කරන්නේ
@Denethu2244
@Denethu2244 Жыл бұрын
මම කෙල්ලෙක්. නොදැන මේ කාමරයට ගියොත් පුදුම වෙනවා මම සර්පයන්ට බය නෑ මමත් කැමතිම අංශයක් ඕක මම ගියොත් නතර වෙයි ඔතන එ පිළිබදව තොරතුරු දැනගන්න 🌸❤️
@benatkumara5307
@benatkumara5307 11 ай бұрын
7
@malishanethmina4761
@malishanethmina4761 Жыл бұрын
මේ පොඩි එකාගෙ අනාගත බලාපොරොත්තුව ඉශ්ටකරගන්න උසස් තැනකට යන්න ශිෂත්වයක් හම්බ උනානම් වටිනවා ..
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp Жыл бұрын
දළදා හාමුදුරුවන්ගේම පිහිටෙන් පුතා යන ගමණට හැම දෙනාගෙන්ම උදව් උපකාර ලැබෙයි දැණට උදව් උපකාර කරණ කැම්පස් එකේ එතුමන්ලටත් ගුරු දෙගුරුන්ටත් ඒ දරුවාගේ පාසැළේ සියලූම ගුරු භවතුන්ටත් අසල් වාසී සියලූම දෙනාටත් මගේ ස්තුති ප්‍රණාමය🙏🙏🙏❤❤❤ මම හදවතින්ම පුද කරණවා
@danushkafernando5447
@danushkafernando5447 Жыл бұрын
අපේ ලංකාවේ ඇමරිකාවේ වගේ නාසා ආයතනයත් දැම්මොත් ලංකාව මොන තරම් දියුණු වෙයිද ඒ කියන්නේ අපේ රටේ ඉන්නෙ සුපිරි වැඩ්ඩෝ 🧑‍🎨🧑‍🎨🧑‍🎨
@DonKaveesha
@DonKaveesha 11 ай бұрын
ඇයි කෙල්ලෙක් මේවා දැක්කොත් සොරි වෙන්නේ මැරෙනවද 😂
@piumidula9932
@piumidula9932 11 ай бұрын
වීඩියෝ එකෙන් ගත්තෙ ඒ ගොන් කතාව විතරද
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 Жыл бұрын
මුතුගල කියකලා බයො පන්ති කරන ගුරුවරයෙක් ඉන්නවා නෙද .එතුමාගේ තියන සුපිරි වාහන ,සුපිරි ගෙවල් දොරව එහෙම අන්තර්ජාලයෙ බොහොම උජාරුවට පෙන්නනවානෙ.ඉතිං එතුමාට පුලුවන්නෙ මේ වගෙ දනුම් සාම්බරයක් තියන දරුවට උදවු කරන්න .
@MithunMithun-d9l
@MithunMithun-d9l Жыл бұрын
සහතික අත්ත
@pradeepdissanayake4752
@pradeepdissanayake4752 Жыл бұрын
අනිවා😢
@srimathirajapaksha9536
@srimathirajapaksha9536 11 ай бұрын
Aniwaryenma
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 11 ай бұрын
මම එයාගෙ පන්ති ගිහින් නෑ. ඒත් ඇයි මේකට එයාවම අල්ලගන්නෙ? තව ඕනෙතරං සල්ලිකාරයො ලංකාවෙ ඉන්නෙ. වෙන එකක් තියා ඇමතියෙක්ට බරිද මේ වගේ එකක් කරලා දෙන්න. TV channel වලින් මේ වගේ සිද්ධි market කරගෙන උං හම්බු කරනවා. උන්ට බැරිද උදව් කරන්න. ඔයාට මුතුගලත් එක්ක තියන ප්‍රශ්නෙකට එයාව මෙතනට ඇදලා ගන්න එපා.
@thiliniupeksha1728
@thiliniupeksha1728 10 ай бұрын
​@@dionisheraliyanage3634agreed
@sandunpremakumaratube
@sandunpremakumaratube Жыл бұрын
අඩෝ පට්ට කොල්ලෙක්. මම university student කෙනෙක්. මේ වගේ එකෙක් මෙහේ ඉදලා නාස්ති වෙන එක අපරාදයක්. 😢 අපේ රටේ තැනක් නෑ මේ වගේ අයට.
@sandunimekala6416
@sandunimekala6416 Жыл бұрын
Ekann 100ta ananthvryak aththa..❤❤❤
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 11 ай бұрын
100%
@kishanarosh5510
@kishanarosh5510 10 ай бұрын
Ado attha bn mth University student habai this one genius
@tmcmanuranga2569
@tmcmanuranga2569 9 ай бұрын
thanak nathnam kohomada bn mechchara dewal wenne.. mechchara minissu me lamaya gana hoda kiyanne.. rajayak widihata nathi unath ratak widihata minissu balanawaaa... me wage lamii mage ratata loku wasanawak wagema api mewani daruwan raka bala gatha yuthuiii... hama deyakata ratata baninnee nathiwa... mokada rate nemeii waradda rata planaya karana thakkadiiin gee... eka nisa hamoma uthsaha karanna oni ratata hithatha Athi nayakayan pirisak bihi kara ganna try karana eka nathuwa me rata sohon pittaniyak karana eka nemeii...
@SamanthaKumara-ol4qm
@SamanthaKumara-ol4qm 6 ай бұрын
P​@@sandunimekala6416
@niroshadasanayaka965
@niroshadasanayaka965 Жыл бұрын
අනේ මගේ පුතා 7වසරේ ඉන්නේ එයත් මේ පුතා වගේ කවදා හරි ජෛව විද්‍යඤයෙක් වෙනවා කියනවා. සර්පයො ,වෙනත් සත්තු ගැන හොයනවා පොත් කියවනවා . සතුටුයි පුතේ සුබ පතනවා ඔයාටත්
@kosalaruwan3260
@kosalaruwan3260 Жыл бұрын
මේ පුතාව සම්බන්ධ කරන්න එයාට.... දෙන්නටම හොඳයි ඉතකොට....
@sathirachandika279
@sathirachandika279 11 ай бұрын
Ahannath sathutui. Dennatama jayen jaya.
@manelperera6166
@manelperera6166 Жыл бұрын
පුතේ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.ලංකාවේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම පුතෙක්.
@lakshmandhammika4733
@lakshmandhammika4733 Жыл бұрын
ප්‍රාර්ථනය කරනවා ධරණිතලයේ විශිශ්ඪතම විද්‍යඥයා වෙන්න.
@Pasiya0224
@Pasiya0224 Жыл бұрын
වෙනස්ම අදහසක් තියන කොල්ලෙක් 🎉
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 Жыл бұрын
වාසනාවන්ත අනාගතයක් සහෝදරයා ...බුදු සරණයි..🙏 ඒත් එක්කම අම්මගෙ ගවුමේ එල්ලිලා සෙල්ලම් කරන්න චූටි දගයෙකුත් කැමරාවට ඇවිත්..🤗🤩❤
@mihirajmaduwantha8403
@mihirajmaduwantha8403 Жыл бұрын
ඇත්තටම අපේ රටේ හොද හපනෙක්....ඒත් ගොඩාක් දුකයි මේ ලංකාවේ ඒකට තැනක් නැති එක ගැන...මේ වගේ වටිනා චරිත තව කාලයක් ගත වෙද්දි අපේ රටේ තැනක් නැති නිසා විදෙස් ගත වෙනවා....ඊට පස්සේ එහෙ ගිහිල්ලා එයාගෙ බුද්ධියෙන් දස්කම් පෙන්නනවා..ඊට පස්සේ අපේ මාධ්‍යයේ කියනවා අපේ ශ්‍රී ලාංකිකයෙක් තමයි ඒ කියලා එයාව වෙනත් රටක තියාගෙන අගය කරනවා.....ඊට වැඩිය හොද නැත්ද අපේ රටේම එයාට තැනක් ලබා දෙන එක....
@nayominayomi7320
@nayominayomi7320 Жыл бұрын
අපේ රටේ නම කවදා හරි ජාත්‍යන්තරේට අරගෙන යන්න පුලුවන් පැහැදිලි අනාගතයක් තියෙන දක්ෂ පුතෙක්.අනාගතේ ඉතාම පැහැදිලියි.සුභ පතනවා පුතේ ඔයාට❤❤❤❤❤
@sisialahakoon542
@sisialahakoon542 Жыл бұрын
පුතාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙිවා ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනව.තෙරුවන් සරනයි මයි පුතාට.
@dewninethsara7409
@dewninethsara7409 11 ай бұрын
ගෑනු ළමයෙක් ගියොත් කෑ ගහගෙන එන්න තරම් දෙයක් නම් නෑ. ගෑනු පිරිමි භේදයක් නෑ ඕවට බය පිරිමි ලමයිනුත් ඉන්නව . එච්චර ට පහත් කරන්නෙ ඇයි ගෑනු ලමයින්ව. මේ මල්ලි වැඩ්ඩෙක් දක්ශයෙක් ඒකෙ තර්කයක් නෑ. ලේසියෙන් මේ වයසක ලමයෙක් මේ වගේ දේකට යොමු වෙන්නෑ. ඒත් එක්ක බලද්දි කොල්ලා වැඩ්ඩා ඒ ගැන තර්කයක් නෑ. හැබැයි නිලමෙ ගෑනු ලමයි ගැන කීව කතාවට නම් මම විරුද්ධයි මොකද හැම කෙල්ලෙක් ම හූනෙක් කෑරපොත්තෙක් ඇටකටුවක් දැක්කම බයේ දුවන්නෙ නෑ. එක කොටසක් විතරයි එහෙම 👍👍👍
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
රට දියුණු කරන්නට කියා පාර්ලිමේන්තු,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ආයතන සිය ගණනින් නිර්මාණ කොට ඒවා නඩත්තුව සදහා දිනකට බිලියන ගණනින් වියදම් කරන අතරතුරේ ජනාධිපති මැතිඇමැතිවරු මන්ත්‍රිවරු ප්‍රමුඛ කර ගත් උගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් නිර්මාණ කළහ. නමුත් රට බංකොලොත් විය. ඔවුහු බහුතරයක් සැබෑ මහාජන සේවකයො නොවූහ. ඔවුහු ආත්මාර්ථකාමී මෙන්ම ගුණනුවණ හීනයෝ වූහ. වැරදි ආදර්ශ සැපවූහ. අපේ රට බංකොලොත් වීමට එකම හේතුව නම් වෙන කිසිවක් නොව ලක්වැසිගේ "අධ්‍යාත්මික පිරිහීම ම " වෙයි. නමුත් බුදුදහමින් අධ්‍යාත්මය පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රාජ්‍ය පාලනයෙන් ජාතිය ගුණදහමින් හා ආර්ථිකයෙන් පෝෂණය කරන්නට රට සංවර්ධන කළහ. එබැවින් අතිවිශාල ජලාශ සියගණක් වැව් ලක්ෂ ගණනින් ඒවාට අදාල කෙත්වතු අක්කර කෝටි ගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිකළහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ පිංපවි අදහන ගුණයහපත් බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් බවට පත්විය.. ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ නිලධාරීහු දියුණු වූහ. යහපත් ස්ථාවර ආදායම් මාර්ග ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ කාමුක කළාවට හා මාධ්‍යට පහසුකම් ලබාදීම තුලින් කම්මැළියන් මෝඩයන් කාමාතුරයන් බිහිවූහ. රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. අතීත මුතුන්මිත්තෝ කල කෙත්වතු ජලාශාදිය නිසා අද පාලකයන් එයින් නිර්වස්ත්‍ර නොවි ආරක්ෂා වී සිටින අතර මෙ පමණකින් හෝ මිනිසුන්ගේ ජිවි රැකී ඇත්තේ අතීත සංවර්ධිත කෙත්වතු ජලාශාදිය නිසා වෙයි. ගුණනුවණ හීන වූ දුබල දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට පිරිහුණු බව දතයුතුය. තවද කොරෙ පිටට මරෙ කීවා මෙන් රට පාලනය කල ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා පාදක කරගත් අද මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍යපාලනය ගන්නට පොරබදති. ඔවුහු සංවිධානාත්මකව රට ජාතියට සසුනට සාරධර්මයට ලැදිව කටයුතු කරන බොදුනුගිහියන්ට, පැවිද්දන්හට සමාජමාධ්‍ය‍යෙහි යූටියුබ්තුල ගෝත්‍රික ලෙස කථාකරමින් කොමෙන්ට් දමමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව දේශීය විදේශීය දුර්ගුණ පාලකයා හෝ මිත්‍යාදුෂ්ටික පාලකයා නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි. එබැවින් ඉහත සදහන් කළ දුර්වල දේශාපාලකයන් බැහැර කර ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ කාර්‍යසූර දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය.....
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ !! ඔයා හොද ,වීර්‍ය්යවන්ත මෙන්ම බුද්ධිමත් දරුවෙක් ! ඔයාගෙ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා,කියා අවංක හදවතින්ම ප්‍රාර්ථනා කරමි, !!🙏❤
@nimdine5190
@nimdine5190 Жыл бұрын
මේ වගේ දරුවන්ට අපේ රටෙ තැනක් නෑ හොරුන් ට මංකොල්ල කරුවන් තමා තැනක් අරන් වැජඹෙන්නෙ
@anushatulaksi5664
@anushatulaksi5664 Жыл бұрын
අපේ ලංකාවේ ගොඩක් ඉන්නවා ගොඩක් මොළේ නියනවා හැබැයි රටෙ ඉන්න දෙස පලුවො ඉදිරියට එන්න දෙන්නේ නැහැ හැබැයි අපේ රටෙ ඉන්න ගොඩක් අයගෙන් වැඩ ගන්නේ පිට රට මිනිසු
@asokanalani3940
@asokanalani3940 Жыл бұрын
දුර්ලභ අවස්ථාවක් ලංකාවේ.... එම පුතා ඇගයීමට‍ ලක්‌ විය යුතුයි... සුභ අනාගතයක් පරිස්සමින් ඉන්න පුතේ නිලමෙට ස්තුතියි....
@gunarathnaherathmudiyansel3034
@gunarathnaherathmudiyansel3034 Жыл бұрын
මගේ අදහස නම් මේ දරුවාට පාසැලෙන් පරිබාහිරව සාමාන්‍ය පෙළ ලියා ඉක්මනින්ම උසස් පෙල ලියන්න උදව් කරන්න ලංකාවෙ පවතින හාල්වන අධ්‍යාපනයේන් ඔබේ ගමන අඩපනවේවි ඔබ තනියම යන ගමනක් නිසා දැනුම ඇති අය මේ දරුවාට සහය දෙන්න
@pathum_kaushalya
@pathum_kaushalya Жыл бұрын
මමත් ඉස්සෙල්ල එකතු කරා. සත්ත්ව ඇට සැටසැකිලි පස්සෙ එව ගෙවල් වල තියන් ඉන්න හොද නෑ කියල අහල ඔක්කොම විසි කරා 😢💔
@BadPerera-zp2ht
@BadPerera-zp2ht Жыл бұрын
ඔයාට සුභ අනාගතයක්වේවා
@BadPerera-zp2ht
@BadPerera-zp2ht Жыл бұрын
රත්තරන් පුතෙක් ඔයා
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
Hithe okkoma kunu thoyn inna un .. owa hoda nhlu bn.. monara pihatuth hoda nh qwa ekek😂😂😂 boru bn owaa.. .. aye krnna oya kmathinam me rate gonnu kynaewa ahn epa
@kanthirenuka8261
@kanthirenuka8261 Жыл бұрын
Ape රටට අවශ්‍ය බුද්ධිමත් දරුවෙක් පැහැදිලි අනාගතයක් තියෙනවා තෙරුවන් සරනයි පුතේ
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා! පුතේ ඔයාට ජීවිතය ජයගන්න ඉතාමත් අගෙයි රටට ඔයාට සුභ අනාගතයක් වේවා ! 🙏 හරිම සතුටුයි අම්මා තාත්තටත් මෙවැනි පුතුන් වාසනාවන් රටටම වාසනාවන් පුතේ ඔයාට ජයෙන් ජය අනාගතය ජය වේවා !
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
සම්පත් මහත්මයා eyagenuth සර්පයන් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ...theruwan saranai පුතේ ඔයාට ඉදිරියටම යන්න ලැබේවා
@khawlanaser3989
@khawlanaser3989 Жыл бұрын
අපේ රටට ලොකු ආඩම්බරයක් ඔයා පුතෙ ❤❤❤❤තෙරැවන් සරණයි ඔයාට 🙏🙏🙏
@billdoolinofficial
@billdoolinofficial Жыл бұрын
හැබැයි නියම hobby එක ❤️ කොල්ලට පහසුකම් තිබ්බනම් නියමෙට කරයි.
@Nirosha.PrabhashiniPrabhashini
@Nirosha.PrabhashiniPrabhashini Жыл бұрын
අනේ හරිම ආඩම්බරයි මල්ලී..මමත් ගොඩක් ආස කරා ෆොසිල අද්‍යනය කරන්න.ඒත් ඒක කරගන්න උනේ නෑ..ඔයාට සුභපැතුම් මල්ලී....ඔයාගෙ බලාපොරොත්තු ඉටුවේවි ලස්සනට...ලස්සන අනාගතයක්..🤛
@malinidissanayake9709
@malinidissanayake9709 Жыл бұрын
ඇත්තටම හරිම දක්ෂ දරැවෙක් .⁣ පැහැදිලි කිරීම හරිම විශිෂ්ඨයි . ඔයාට හොද අනාගතයක් තියනවා .රැචිිර සර්ට මුණගැහුනොත් ගොඩක් දුර යයි. ඔයාට සුභ අනාගතයක් පුතේ !!!.
@pathimaperera9564
@pathimaperera9564 Жыл бұрын
පුතේ ඔයා රටට විශාල සම්පතක් අපේ ගොං පාලකයන්ට මේව වැටභෙන්නෙ නැහැ. පුලුවන් හැමෝම පුතාට උදව් කරන්න ඕනා. ඔයාට සුභ ැනාගතයක්
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
හරිම ආදරේ හිතෙනවා මේ දරුවට..ජාතික සම්පතක් ..කතා කරන විදිය බලන්න ...හරිම දක්ෂයෙක් ...දෙමාපියන් ගැනත් ලොකු පැහැදීමක් ඇතිවෙනවා.... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා ...! Well done නිලමේ...!
@ShashiminiHimanshi-ux7fb
@ShashiminiHimanshi-ux7fb Жыл бұрын
කාගෙවත් ඉ⁣ගැන්වීම නැතිව තමන්ගේම අත්දැකීම් වලින් දැනුම සොයාගෙන ගිහින් ඉගෙනගන්න දැනුම් කවදාවත් අමතක වෙන්නැහැ...ඒ විදියට අපේ හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම ඉගෙනගන්න තිබුනානම් ගොඩාක් වටිනවා... ඉගැන්වීම සහ ඉගෙනගැනීම කියන්නේ අර්ථයෙන් පැහැදිලිවම දෙකක්... මේක මට තේරෙනකොට මම පාසල් අධ්‍යපනය ඉවර කරල ඉවරයි...ඒත් ලොකු ප්‍රාර්ථනාක් තියෙනවා අපෙන් පස්සේ දැන් ඉන්න නංගිලා මල්ලිලාටවත් පයිතගරස් ප්‍රමේයය කියන්නේ මේ පාද දෙකේ දිගවල්හි වර්ගයන්ගේ එකතුව, මේ කර්ණ පාදයේ දිගෙහි වර්ගයට සමානයි කියල උගන්වන්නේ නැතුව පයිතගරස් ප්‍රමේයය භාවිතා කරලා ස්කෝල පිට්ටනියේ පාද හතර සමාන සමචතුරස්‍රයක් ඇදල පෙන්වන්න කියල කිවානම්....එහෙනම් Maths නම් අමාරුයි කියන අය ආසාවෙන් ඉගෙනගනීවී....ගුරුවරු කියන්නේ උගන්වන අය නෙවේ ඉගෙනගන්න අයට මග පෙන්වන අයයි.....
@goonadoomix6824
@goonadoomix6824 Жыл бұрын
සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයෙන් එහාට ගිය නිසා මේ දරුවා අද විශිෂ්ටයෙක්...දෙමාපියන්ට පින් දෙන්න ඕන....ඉතින්
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 Жыл бұрын
බුද්ධිමත් පර්යේෂණ ඥාණයක් හෙබි දරුවෙක් ලොවටම වැඩදායි දරුවෙක් වේවි ඔයාගේ බලාපොරොත්තුව පරිදි සත්වයන් පිළිබද විඳඥායෙකු වේවා 👌 දීර්ඝායුවේවා තෙරුවන් සරණයි පුතේ ඔයාට
@ceylonsafarikolla8122
@ceylonsafarikolla8122 Жыл бұрын
හිතේ තියන බලාපොරොත්තු ඒ විදිහටම ඉටු වේවා පුතේ..!
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
පුතේ ඔයාගෙ අනාගත බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා 🙏🙏❤
@UdagabbalaGunarathana
@UdagabbalaGunarathana Жыл бұрын
පුතේ ඔයා දිගටම වැඩ කරගෙන යන්න හොඳ දැනුමක් ඇති දෙමාපියන්
@isharanishadi1526
@isharanishadi1526 Жыл бұрын
පුලුවන් කෙනෙක් අනෙ කොල්ලට උදවු කරන්න පිං ගොඩක්😥❤️❤️❤️
@indikaupashantha6994
@indikaupashantha6994 11 ай бұрын
මේ පුතාගෙ දක්ශතාවයන් වලින් ලෝකය ජයගන්න දරුවාට පිහිටක් වෙන්න මිහිපිට දෙවියෙකුගේ දෑස් මොහු දෙසට යොමු වේවා ! පුතාට තෙරුවන් සරණයි !
@senarathsunethra8192
@senarathsunethra8192 Жыл бұрын
පෙර භවයක දැනුම පුතාට බුදු සරණයි .දෙවි පිහිටයි
@aaraabeats8681
@aaraabeats8681 Жыл бұрын
පුක 😂 ඔන්න ඔය මනස්ගාත අතෑරලා තමන්ගෙ ලමයින්වත් මේ වගේ දේවල්ලවලට යොමුකරන්න බලන්න.
@asankadilshansenarath910
@asankadilshansenarath910 Жыл бұрын
Jeffery dahmer tv series එක මතක් උනා
@nihalmaheepala-gk6tc
@nihalmaheepala-gk6tc Жыл бұрын
පුතේ ඔයා ලංකාවේ දක්ෂ විඤ්ඤාණයෙක් වෙනව..ඔබට ජයෙන් ජයම පතනව.ඔබේ ඤාණය තව තව දියුණුවෙන් දියුණුවට පත් වේවා...තෙරුවන් සරණයි..
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
පුතේ හදවතින්ම සතුටුයි පුංචි පෙුාපේසර් සුභ පතනවා පුතේ❤❤❤❤
@mohanmouva7762
@mohanmouva7762 9 ай бұрын
සුපිරි කොල්ලෙක් නියම මොළයක් සුභ අනාගතයක් පුතාට බුදුසරණයි ❤❤🙏❤💕
@mayurirasanjali4619
@mayurirasanjali4619 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් පුතේ ඔයානම්.ඔබේ සියලු ප්රාර්ථනාවන් ඉටු වේවා !!!
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 Жыл бұрын
නියම දෙමව්පියෝ ..දරුවගේ ගමන තේරුම් ගත්තු..........
@kanthi1038
@kanthi1038 Жыл бұрын
පුතේ , ඔයාගෙ අනාගතය මැවී පෙනෙනවා. රටට වැඩදායී කෙනෙක් . නිරෝගී වේවා දීර්ඝායුෂ වේවා !
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 11 ай бұрын
❤ලොකු දැනුමක් තියන රටේ අනාගතයක් මේ දරුවට උදව් ලැබෙනවනම් ඉදිරියට යන්න රටටත් වාසනාවක් ❤❤❤❤❤
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 Жыл бұрын
අපෙ෴පොඩිඩො෴හරිම෴දක්ශයි෴එ්ත්෴එ්අයගෙ෴දක්ශකමිවලට෴තැනක්෴නැ෴උදවිවක්෴නැ෴එ්ගැන෴කනගාටුයි෴මෙි෴පුන්චි෴රටෙ෴ලොකුදක්ශයො෴ඉන්නවා෴එ්෴ගැන෴අාඩමිබරයි෴
@piyasiridissanayakesong9082
@piyasiridissanayakesong9082 Жыл бұрын
නිලමේ චැනලය ඔස්සේ ඔබ සමාජ ගත කරන මෙවැනි කරුනු කාරණා තරාතිරම හා වත් පොහොසත්කම් නොබලා නියමි ගමි තිසාරා ගොස් කරණ වැඩ සටහන් අප ආසාවෙන් බලනවා එනිසා ඔබට මාගේ ප්‍රණාමය. හා ස්තුතිය.
@Danutechnicofficial
@Danutechnicofficial Жыл бұрын
මාර දියුණු මොළයක්.තවත් දියුණු වෙන්න ඕනෙ 20:47 20:48 20:49
@saranginimeshika3085
@saranginimeshika3085 Жыл бұрын
පුදුම වටිනා වැඩසටහනක් ,පුතාට ප්‍රාර්ථනා කරන අනාගතය ජයගන්න ලැබේවා
@ASDU.
@ASDU. Жыл бұрын
රුචිර sir,සම්පත් මහත්තයා දැක්කොත් උදව්වක් වෙයි❤️
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Жыл бұрын
ruchira wejesena sirwa matath mathaak una meka baladdai
@motherandson3230
@motherandson3230 Жыл бұрын
ජයවේවා පුතේ ඔයාගේ බලාපොරොත්තු ඉටුවේවා 👍💐තෙරුවන් සරණයි
@kalyanikalugamage3050
@kalyanikalugamage3050 Жыл бұрын
අපේ අය කොහෙද ලංකාවේ දක්ශයින්ට උදව් කරන්නෙ.
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
ඒ ක අ තී තිත්ත ඇ ත් ත !!! මෙ හෙ ම අ ය ට උදව් දෙන සoවිදානයක් ඇති කර ගත යුතු ය් , වැඩි දුර ඉගෙනුමට හා ඊ ට ත් ව ඩා ආ ර ස් සා ව ට !!!
@SamadiKavee
@SamadiKavee Жыл бұрын
අනිවාර්යයෙන්
@sarathmarasingha6404
@sarathmarasingha6404 Жыл бұрын
ඉකොලේ නවනිපැයුම් අංශයේ ඉන්නේ
@Mindula292
@Mindula292 Жыл бұрын
පුතා සුවිශේස දරුවෙක් ඔයාට ජය
@tharinduthathsara1226
@tharinduthathsara1226 Жыл бұрын
තෙරුවන් සරනයි පුතේ ඔයා අපේ රටට මහා සම්පතක්
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
හෙඩ්ලයින් එක තමයි හරි නැත්තෙ,,,,සර්පයින්ට පොඩ්ඩක්වත් බය නැති කෙල්ලො ඉන්නව
@puncchipuncchihakiyawan.9375
@puncchipuncchihakiyawan.9375 Жыл бұрын
Ganjawalata kuduwalata purudu wela jivithe nathi karaganna lamai inna kaleka me wage daruwo apita loku sampatak....🎉🎉
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
හැම බලාපොරොත්තු වක්ම ඉශ්ට වේවා පුතේ බුදු සරණයි
@Wasanta-kv1de
@Wasanta-kv1de Жыл бұрын
Mulu lokema hollanna puluwan Denumak oulaga atha jaya wewa puthe hamadema obata lebenawa bs 👍👍👍🇱🇰🇱🇰👍🇱🇰👍
@VitaminProtin98
@VitaminProtin98 Жыл бұрын
😂තම් මෙල් එකෙ හැටියට හිතුවේ..18+ එවා කාමරෙ තියෙන්නෙ කියලා😂
@chamindaherath7470
@chamindaherath7470 11 ай бұрын
බලන්නකො පැහැදිලි කරලා දෙන ලස්සන ,,ලෝකයට සම්පතක් පුතේ,,,ඔයා තෙරුවන් සරනයි,,,
@K4IZER99
@K4IZER99 11 ай бұрын
ලංකාවේ අද්‍යාපනය මේ ආකාරයේ නොවිය යුතුද?
@lakmaligoonewardene3820
@lakmaligoonewardene3820 Жыл бұрын
ඇත්තටම පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මේ පුතා ට උදව්වක් කරන්න ලොකු පිනක් දරුවො ඉන්න අය නම් ඔබලාගේ දරුවන්ට ත් හොන්ද ක් සිද්දවෙනවා තෙරුවන් සරණයි ඔය පුතාට
@rumeshdissa
@rumeshdissa Жыл бұрын
ඉදිරියටම යන්න ලැබේවා..තෙරැවන් සරණයි❤
@pavanidileka3849
@pavanidileka3849 Жыл бұрын
නියමයිහැම දේම ප්‍රායෝගිකව අත්හදාබලන කෙනෙක්.
@hemanthaperera9855
@hemanthaperera9855 Жыл бұрын
Dp education මහතා වෙත යොමු කරවන්න .
@sanjayanilanthajayasundara6377
@sanjayanilanthajayasundara6377 Жыл бұрын
නිලමෙ මචං උබට පිං පුලුවන් කෙනෙක් මේ පවුලේ කට්ටියට වෙන රටකට යන්න උදව් කරන්න 🎉🎉
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 4 ай бұрын
අපේ රටේ ඉන්න වැඩිහිටියන් ට තියෙන්නේ ම වහල් මානසිකත්වයක් .... .. අපේ වැදගත් මොල රට පටවන සිතුවිල්ලක්මයි ...අපේ කම ගෑවිලාවත් නෑ ...... වැඩිහිටියනි උඹලා ලාංකික වෙල්ලාල ... දරුවන්ට විශ බීජ නොදා .මොලේ නොසෝදා ...මේ මොල අපේ රටට ම වැඩදායී ලෙස යොදා ගනිමු . ජාත්‍යාලය ජය ගනිමු . අපේ මොල පිටට විකුණන්න එපා .... ඉදිරිය සිරිලක ලෝකයම අභිභවා ඉහල තැනකට යවනවාමයි ... මේ මුතු ඇටය ... උතුම් රට යටත් වෙන්නේ නෑ ... නෑ ...නෑමයි . දරුවන් ගේ සිත් දිරිමත් කරන්න .ලක්මව රැකගන්න ... ගරු කරන්න .
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
ඔයාගේ ඉදිරි ගමනට සුභ පැතුම් මල්ලියෝ! ❤💐💐
@shehanmadhawa3877
@shehanmadhawa3877 Жыл бұрын
Oyatath nazren babo
@DiNuki-zv9tl
@DiNuki-zv9tl Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏 ජයවේවා සුබ පැතුම් ඔයාට හොද ආනාගතයක් තියෙනවා❤❤❤❤❤❤❤❤❤ මේ වගේ සම්පත් තමයි රටට ඔන
@madarapurnima6146
@madarapurnima6146 Жыл бұрын
දවසක කවුරු වෙයිද...🥺 congratulations mlli bs oyat...♥
@hirushasathsidhu4561
@hirushasathsidhu4561 Жыл бұрын
වචන නෑ මල්ලී , දවසක වැඩ්ඩෙක් ඔයා
@shanishani419
@shanishani419 Жыл бұрын
ඔයා නම් මාර දක්ශයෙක් පුතෙ ඇස් වහක් නෑ බුදු සරනයි හොදින් ඉගෙන ගන්න පැටියො. ඔයාට වරදින්නෙ නැ
@PASINDUMATEESHA90
@PASINDUMATEESHA90 Жыл бұрын
වාසනාවන්ත අනාගතයක් සහෝදරයා ...බුදු සරණයි..🙏
@dilcha9985
@dilcha9985 11 ай бұрын
ඔයාගේ අනාගතේට හදවතින්ම සුභ පතනවා පුතේ..... බුදු සරණයි ❤❤
@smackfisachiya8476
@smackfisachiya8476 Жыл бұрын
පුංචි විද්‍යාඥයා 😍🧡
@kalhariwijethilaka841
@kalhariwijethilaka841 Жыл бұрын
පුතේ ඔයා රන්ජන් මාමා ලගට යන්න ඔයාට ලැබ්ටොප් එකක් එයා ඔයාට දෙයි
@SashaStudylover
@SashaStudylover 10 ай бұрын
Attatama niyamayi malli...idiriyatama yanna puluwan wenna kiyala parthana karanawa❤️
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 56 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 56 МЛН