මුල පටන් රහත් වීම දක්වා විදර්ශනා භාවනාව || Vipassana Meditation || Namalgamuwe Wijayaseela Thero

  Рет қаралды 19,862

Namalgamuwe Wijayaseela Thero

Namalgamuwe Wijayaseela Thero

Күн бұрын

Пікірлер: 115
@SamarapalaWanigarathna
@SamarapalaWanigarathna 29 күн бұрын
මට වයස අසූවක් දීර්ඝ කාලයක් දහමේ.විවිධ පර්යායන් හරහා ජීවිතය නිවැරදිව දකින්නට උත්සාහ කළා ඔබ වහන්සේ අරඹා ඇති මේ අනුපිළිවෙල අනුව තවත් පෙරට යන්නට අපේක්ෂා කරනවා
@ShiraniTissaarachchi
@ShiraniTissaarachchi 22 күн бұрын
ඇලෙන තැන නොඇලී. ගැටෙන තැන නොගැටී,ආ මග දැනගෙන යා යුතු මග මං මුලා නොවී යන්නට ඔබ වහන්සේගේ මේ දේශනා මාලාව මට මහෝපකාරී වේවා.🙏🙏🙏. ..ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අවබෝධයම ලබත්වා
@hanperera3244
@hanperera3244 29 күн бұрын
ඉතාම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏.ඔබ වහන්සේට මේ අමා නිර්මල ශ්‍රී සද්ධර්මය පැතිරවීමට තව තවත් ශක්තිය ධෛර්යය හා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 .ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏 ඉක්මනින්ම ඊළඟ කොටස ලබාදෙන සේක්වා! අප සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏🙏🙏
@mahindavithana9361
@mahindavithana9361 2 күн бұрын
සාදු සාදු...නමස්කාර වේවා
@seethasiriwardena8414
@seethasiriwardena8414 Ай бұрын
තෙරුවන් සරණයි කල්‍යාන මිත්‍ර උතුම් ස්වාමීන් වහන්සේට. ඔබ වහන්සේගේ මේ උතුම් ව්‍යායාමය අපට උතුම් ධර්මාවබෝදය ලබාදෙනවා මෙන්ම ඔබ වහන්සේට වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !!! සාදු !සාදු !! සාදු!!@
@rajikananayakkara8646
@rajikananayakkara8646 Ай бұрын
Theruwan Saranai swameenwahansa oba wahanse pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu sadhu 🙏
@rasikadissanayake5950
@rasikadissanayake5950 Ай бұрын
සාදු සාදු සාදු .....🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .🏵️🏵️🏵️🏵️
@saa387
@saa387 21 күн бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@nadisamarasinghe5757
@nadisamarasinghe5757 Ай бұрын
ඔබ වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ වා!!!
@medhashayamali7523
@medhashayamali7523 Ай бұрын
තෙරුවන් සරනින් තව තවත් අපි දහම් කරුනු අසන්නට ලැබෙවා ,දිර්ගායුෂ ලැබෙවා
@nimalinalika-dg7tf
@nimalinalika-dg7tf 23 күн бұрын
ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝධය වෙිවා
@rajikananayakkara8646
@rajikananayakkara8646 Ай бұрын
Theruwan Saranai swameenwahansa oba wahanse pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu sadhu 🙏
@KDHHUB
@KDHHUB 14 күн бұрын
බුදුසරණයි ❤
@NuraaA-b7k
@NuraaA-b7k Ай бұрын
සාධු ....!සාධු ....!සාධු ....!තෙරුවන්සරණයි ....!!!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ........ ...
@vindyavithanage5075
@vindyavithanage5075 Ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා!!
@pushpakumari2194
@pushpakumari2194 Ай бұрын
සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 කොහොම හරි මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගන්න උත්සාහ කරනවා ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@tlaksam3763
@tlaksam3763 Ай бұрын
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා! නිවන් මඟ අවබෝධ කරගැනීමට හැකි වේවා! අපටත් නිවන් මඟ අවබෝධ කරගැනීමට හැකි වේවා! දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! තෙරුවන් සරණයි! 💐💐💐🙏🙏🙏
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 Ай бұрын
සාධු සාධු ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි....🙏🙏🙏💐...
@RanjithUpali-l6w
@RanjithUpali-l6w Ай бұрын
තෙරුවන්. සරනයේ.
@shantharamaniedias8789
@shantharamaniedias8789 22 күн бұрын
Theruwan saranai swameenwahanseta..🙏🙏🙏🙏🙏
@vijecompanyt6767
@vijecompanyt6767 Ай бұрын
ඔබවහන්සේට උතුම් නිර්වානාවබෝධය පිනිසම මේ කුසලය උපකාර වේවා 🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sandyacharuni643
@sandyacharuni643 21 күн бұрын
සාදු....සාදු..සාදු....
@MadirigiriyaUdeshika
@MadirigiriyaUdeshika Ай бұрын
ඔබ වහන්සේට ධර්මය අවබෝධ වේවා ...සාධු ..සාධු ...සාධු ...තෙරුවන් සරණයි
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath Namalgamuwe wijayaseela swamin wahanseata namaskara karami sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉 🎉.
@nandinitheodore9890
@nandinitheodore9890 Ай бұрын
Much merits Swaminwahansa!
@reginadesilva8152
@reginadesilva8152 Ай бұрын
සාදු සාදු සාදු
@topmotivation7738
@topmotivation7738 Ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට සාධු🙏 සාධු🙏 සාධු🙏 සාධු🙏 සාධු🙏
@MadirigiriyaUdeshika
@MadirigiriyaUdeshika Ай бұрын
ඔබ වහන්සේට ධර්මය අවබෝධ වේවා .......සාධු..සාධු..සාධු ...තෙරුවන් සරණයි
@roonageswarnalatha7705
@roonageswarnalatha7705 Ай бұрын
Sadu sadu sadu swameen wahanseta theruwan saranai deergayu wewa
@CyrilChandarakumara
@CyrilChandarakumara Ай бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස 🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@hariddraweerakkody675
@hariddraweerakkody675 28 күн бұрын
තෙරුවන් සරනයි ස්වාමින්වහන්සේට
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 Ай бұрын
සම්මා සම්බුදු සරනයී ඔබ වහන්සේට .🙏🙏🙏🙏🙏
@jagathabeywickrama7513
@jagathabeywickrama7513 Ай бұрын
Oba wahanseta namaskara weva 🙏🙏🙏🙏
@induekanayaka1202
@induekanayaka1202 Ай бұрын
සාදු සාදු සාදු !!!
@HhhjjHhhffg
@HhhjjHhhffg Ай бұрын
Taruwan, saranaei suwamen whnsa 🙏🙏🙏☸️🌻🌹🙏🙏🙏🌺🏵️🌷🙏🙏🙏🌹🌺🏵️🌻🇱🇰
@gliyan9260
@gliyan9260 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@damayanthikumari6621
@damayanthikumari6621 Ай бұрын
සාදූ සාදූ සාදූ පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් ප්‍රඥ්ඥාවම පහළ වේවා උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
@chamalkakothalawala2333
@chamalkakothalawala2333 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@GanganiNiluka-x5u
@GanganiNiluka-x5u Ай бұрын
පින් වත් ස්වාමීන් වහන්සේට පින් සිදු වේවා තෙරුන් සරණ යි
@chamindaThilakarathna-hm6lz
@chamindaThilakarathna-hm6lz Ай бұрын
Samma sambudu saranai
@s.s.mahanama3984
@s.s.mahanama3984 27 күн бұрын
නිර්මල චතුරාර්‍ය් සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට මේ ව්දර්සනා වැඩසටහන බොහෝ දෙන ට වැදගත් වේවි . බොහෝ දෙන ගේ මනසිකාරය වන අයුරින් දේසනා කරන්න පුළුවනි නම් උපකාරී වේවි .🙏🙏🙏🌼
@HiraniMalagala
@HiraniMalagala Ай бұрын
සාධු සාධු!
@pushpakumari2194
@pushpakumari2194 Ай бұрын
එහෙමයි අපෙ හාමුදුරුවනේ මට රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ විදර්ශනා භාවනා පොත මට ඉබේම හම්බ උනා තෙරුවන් සරණයි
@priyayapa1032
@priyayapa1032 Ай бұрын
Sadu sadu sadu 🎉
@champabasnayake6721
@champabasnayake6721 Ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏💐💐💐
@naliniewijeratne179
@naliniewijeratne179 Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@rangi6885
@rangi6885 27 күн бұрын
🙏🌼🙏🌼🙏🌼
@emahanderson4245
@emahanderson4245 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🌻
@JayaDeSilva
@JayaDeSilva Ай бұрын
Sadu sadu sadu theruwan saranai ape suwaminwahanseta
@mangalanawinna5495
@mangalanawinna5495 Ай бұрын
🙏🙏🙏🙏🙏
@IrandiWeerasingha-m3y
@IrandiWeerasingha-m3y Ай бұрын
🙏!🙏!🙏!
@geethageekiyanage2597
@geethageekiyanage2597 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@nilusarojini847
@nilusarojini847 22 күн бұрын
Theruwan saranai mehi 2 wan desanawa karada.
@rohithasenarathne-qw3xi
@rohithasenarathne-qw3xi Ай бұрын
Sadu Sadu sadu
@arunifernando9216
@arunifernando9216 Ай бұрын
Sadu sadu
@nanayakkarawasamboperalala6952
@nanayakkarawasamboperalala6952 Ай бұрын
Sadu sadu sadu
@hariddraweerakkody675
@hariddraweerakkody675 Ай бұрын
සාදූ සාදූ සාදූ
@sunithakiringoda8525
@sunithakiringoda8525 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻
@AjanthaManell
@AjanthaManell Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@IranganiWalpolagedona
@IranganiWalpolagedona Ай бұрын
Saadu saadu saadu suvaamin vahanseta theruvansarranai
@RamaniKaluarachchi
@RamaniKaluarachchi Ай бұрын
Bawana sadaha enna visthara danaganna dur kthana ankaya denna teruwan saranai
@Retinatronics
@Retinatronics Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmalapiyaseeli8812
@nirmalapiyaseeli8812 Ай бұрын
සාධු! සාධු! සාධු!
@RathnayakeDummalagolla
@RathnayakeDummalagolla Ай бұрын
තෙරුවන් සරනය්.....මේ බාවනාවේ දෙවෙනි කොටස හොයගන්න නනේ....
@nandapinnaduwa6177
@nandapinnaduwa6177 Ай бұрын
ගරු ස්වාමින් වහන්ස ,මෙහි ඊලග කොටස තවම මාද්‍යයට මුදා හැරියේ නැද්ද
@daviddonperera9421
@daviddonperera9421 Ай бұрын
Hamuduruwane Rahathda, Arahathda viya yutthe? Rathan wahaselada, Arahatun wahanselada kalana mithuro viya yutthe kiyala pehadili karanne nam pin sidu wei. Anapana sathi bhawanawa eka dhammo bhawitho bahulikatho chaththaro dhamma wadannthi kiyala thiyenne weradi kiyamanakda?
@hemamalideseram3615
@hemamalideseram3615 Ай бұрын
02 කොටස කොහොමද බලන්නේ
@SupunMalinga-q9n
@SupunMalinga-q9n 29 күн бұрын
Ape swameen wahansa kamatahana kiyanne mokakda?
@IndraniVijesundara
@IndraniVijesundara Ай бұрын
Swaminwahase kiyanade ahala yamak ganna un wahaseta darmays awabodhe thiyena nisa thamaiy me deshnawa .anusasanawa ahala oba hamoma meditatekaranna jayasri.🎉
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 Ай бұрын
අනේ පිංවත් ස්වාමින් වහන්ස ඉක්මනට ඉතුරු ටිකත් දාන්නකො
@skateriderwithsithija427
@skateriderwithsithija427 Ай бұрын
Saadu Saadu Saadu
@somawathithennakoon1302
@somawathithennakoon1302 Ай бұрын
තෙරුවන් සරනයි .. තලවතුගොඩ බාවනා මද්‍යසතානය තියෙන්නෙ කොහෙද නුවර ඉදලා යන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද ....ලොකු පිනක්
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 Ай бұрын
නුවරින් කොළඹ ඇවිත් කොළඹින් බොරැල්ලට එන්න.බොරැල්ලෙන් 174 කොට්ටාව බස් එකේ නැගල කොන්දොස්තරට කීයන්න තලවතුගොඩ ඥාණාරාම භාවනා මධ්‍යස්ථානය ලගින් බස්සවන්න කියන්න.පාර අයිනෙමයි තියෙන්නෙ
@sunethrakarunanayake
@sunethrakarunanayake Ай бұрын
සාදු ,සාදු ,සාදු !
@nandapinnaduwa6177
@nandapinnaduwa6177 Ай бұрын
නුව සිට මහරගම බස් එකේ මහරගමට ආවමත් යන්න ලේසියි.කොට්ටාවෙනුත් 174බස් ගන්න පුලුවන්.කොට්ටාවෙ සිට ත්‍රිවීල් වල යන්නත් පුලුවන්
@samadhidayananda3811
@samadhidayananda3811 Ай бұрын
අංක 17 නුවර පානදුර බස් එකේ ඇවිත් බත්තරමුල්ලෙන් බහින්න .එතනින් 174 කොට්ටාව බස් එක තියනවා .ඒකෙ ගිහින් තලවතුගොඩ ඟාණාරාමය ලගින් බස්සන්න කියන්න . පහසුම මාර්ගය ඒකයි
@leelaellewala9626
@leelaellewala9626 Ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ මට සමාවෙන්න ඔබ වහන්සේ දේශනාකරන පරිදි වාගේ මෙි ⁣ොරතුරැ සියල්ල අපට ගන්ක තැනක් නැතිවමයි අපි අතරමන් වෙලා තියෙන්නේ අද එක කොටසක් අවබෝධ කරගන්න උත්සාහ කරග ඒක ඊලග දවසෙ බලනකොට හොයා ගන්න නැහැ Daunlod කර ගත්තොත් ඒක මකාදානව අපට පින්මදි වෙලාද දන්නෑ හිතට විර්ය අරගෙන මෙිදේ අවබෝධ කරන්න ඔින කියල පටන් ගත්තට පිලිවෙලකට මෙි කරැනු හොයා ගන්න මටනමි ලැබෙන්නෙම නෑ තෙරැවන්සරනයි
@Wewoktravel
@Wewoktravel Ай бұрын
Isra wela මාතෘකා wak dammn eka adalwa kiynn ona .video eka thynne eka .kiynne wenaa magulk .baila nathuwa adala karnwa katha karanm ahnu knn denn watinawa .
@RpkWijenayaka
@RpkWijenayaka Ай бұрын
🙏🙏🙏🌼🌼🌼🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 25 күн бұрын
හාමුදුරැවනේ,ගි ය ජිවිත, කියලා එකක් නැ.ආත්මවාදයකයි,ඔබ ඉන්නේ.බුදුන් දේසනා කලේ අනාත්ම වාදයයි.අකාලික දහමකුයි දේසනා කලේ.නිවැරදි දර්ශනය,හොයා ගන්න, නක්කාවත්තේ බුද්ධ පරරායන ස්වාමින් වහන්සේගේ පොත්කියවන්න.
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 29 күн бұрын
හාමුදුරුවනේ බොරු කියන්ඩ එපා විදර්ශනා කියල එකක් බුදුධහමේ නෑ බමුනු ආගමේ නම් තියෙනව
@KeerthiRajapaksha-m3i
@KeerthiRajapaksha-m3i Ай бұрын
මාගදි භාෂවෙන් විපස්නා භාවනා නේද??විදර්ශනා කියන්නේ බුදුන් පවා පිලිකුල් කළ සංස්කෘක පරභාෂාව නේද?ඇයි හාමුදුරැවනේ පර භාෂා යොදාගන්නේ.වැඩෙි එතනම හබක් නේද?.😢
@RaniJohn-t8i
@RaniJohn-t8i Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .
@abeyrathnasamarakoon448
@abeyrathnasamarakoon448 Ай бұрын
සාදු සාදු සාදු
@haramanisgeanulachandralat38
@haramanisgeanulachandralat38 26 күн бұрын
Sadu Sadu sadu
@AshokaPathirana-m7x
@AshokaPathirana-m7x 29 күн бұрын
Sadu sadu
@harly6117
@harly6117 Ай бұрын
Sadu sadu sadu
@malanirajapaksha1369
@malanirajapaksha1369 Ай бұрын
🪔🌹🙏
@layanalranatunga8148
@layanalranatunga8148 Ай бұрын
සාදු සාදු සාදු
@---rohansifelice---2387
@---rohansifelice---2387 Ай бұрын
Sadu sadu sadu
@kliyanage2312
@kliyanage2312 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamilayainna1621
@chamilayainna1621 Ай бұрын
🙏🙏🙏
@asokaperera136
@asokaperera136 Ай бұрын
🙏🙏🙏
@Srilankajs47
@Srilankajs47 Ай бұрын
🙏🙏🙏🙏🙏
@asokaasok1
@asokaasok1 26 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@priyangangunathilaka4719
@priyangangunathilaka4719 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@checkmate3303
@checkmate3303 Ай бұрын
🙏🙏🙏
@Rohinieify
@Rohinieify Ай бұрын
🙏🙏🙏🙏🙏
@TilakSiriwardana
@TilakSiriwardana Ай бұрын
🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 Ай бұрын
🙏🙏🙏🙏
@chandaniweerasooriya2055
@chandaniweerasooriya2055 Ай бұрын
🙏🙏🙏
@senarathbandara2007
@senarathbandara2007 Ай бұрын
🙏🙏🙏🙇🙏🙏🙏
@arunakanthagunawardana2339
@arunakanthagunawardana2339 Ай бұрын
🙏🙏🙏
@sumudusagarika3936
@sumudusagarika3936 Ай бұрын
🙏🙏🙏
@champaperera359
@champaperera359 Ай бұрын
🙏🙏🙏🙏🙏
@kumaiddalena4059
@kumaiddalena4059 Ай бұрын
🙏🙏🙏
සීලය|Ven Hasalaka Seelawimala thero
57:48
Niwan Pinisamai
Рет қаралды 18 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 181 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 181 МЛН