No video

ආයතන විදර්ශනා භාවනාව || දෙවන කොටස || part 2 || Namalgamuwe Wijayaseela Thero

  Рет қаралды 6,494

Namalgamuwe Wijayaseela Thero

Namalgamuwe Wijayaseela Thero

Күн бұрын

රූපය දකින තැනම රූපයෙන් මිදෙන මඟ අපට දත හැකි වන්නේ ආයතන විදර්ශනාව තුළින්. එම ආයතන පිරිසිඳ දැනීමේ මඟ අපේ ඥාන මට්ටමෙන් ප්‍රායෝගිකව විදර්ශනා කිරීමට නම් මෙම අති උතුම් දේශනාව තුළ විස්තර කරන උපමාව හා දහම් පරියාය හරියටම තේරුම්ගෙන සිටිය යුතුයි. මේ වන විටත් ආයතන විදර්ශනාව ප්‍රායෝගිකව වඩන යෝගාවචරයන්ට හා ආයතන විදර්ශනාව කිරීමට බලාපොරොත්තුව සිටින යෝගාවචරයන්ටත් ඉතාම වැඩදායී වූ මෙම දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නට මෙත් සිතින් සිහිපත් කරමු. මේ ලොව්තුරු බුදු පෙරහැර යාව නිබ්බාන වේවා...
rūpaya dakina tænama rūpayen midena man̆ga apaṭa data hæki vannē āyatana vidarśanāva tuḷin. ema āyatana pirisin̆da dænīmē man̆ga apē gnāna maṭṭamen prāyōgikava vidarśanā kirīmaṭa nam mema ati utum dēśanāva tuḷa vistara karana upamāva hā daham pariyāya hariyaṭama tērumgena siṭiya yutuyi. mē vana viṭat āyatana vidarśanāva prāyōgikava vaḍana yōgāvacarayanṭa hā āyatana vidarśanāva kirīmaṭa balāporottuva siṭina yōgāvacarayanṭat itāma væḍadāyī vū mema dēśanāva śraddhāven śravaṇaya karannaṭa met sitin sihipat karamu. mē lovturu budu perahæra yāva nibbāna vēvā...
Where we see the image, we can get rid of the image through the visualization of entities. In order to practically illustrate the way of purifying those institutions from our level of knowledge, we must understand exactly the simile and Dhamma Pariya described in this great sermon. Let's remember this sermon, which is very useful for the yogis who are practicing the practice of the organization and the yogis who hope to do the organization, to listen with faith. May the procession of Buddha in this world lead to Nibbana...

Пікірлер: 87
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
උපමාව තෙරුම් ගැනීමට මෙහි පළමු දේශනාව ශ්‍රවණය කර මෙම දේශනාවට යොමු වන්න. තෙරුවන් සරණයි සත්පුරුෂ සැමටම..
@chandraniratnayake8201
@chandraniratnayake8201 10 күн бұрын
ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස ගැබුරු ධර්ම කරුණක් අපට වටහාගත හැකි පරිදි දේශනා කිරීම ගැන ඔබ වහන්සේට බොහොම පින්. ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම්ම නිවනින්ම සැනසීම ලැබේවා.!
@swarnagamlath1761
@swarnagamlath1761 8 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඉතාමත් වටිනා දේශනාවක් ,අපට තේරුම් යන පරිදි සරලව දේශනා කිරිම පිලිබද ව ඔබ වහන්සේට බොහොම පින් !!! ඉදිරියට ද මෙවැනි දේශනාවන් අපට ලබා දීමට කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි . ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ම ලබේවා !!! තෙරුවන් සරනයි !!!
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@malkanthithilakarathna2255
@malkanthithilakarathna2255 26 күн бұрын
සාදු සාදු සාදු ඉතාමත් සරලව පැහැදිලි කලා ඔබවහන්සේට , බොහොම පින්
@SumanaMuruthyhettuwe
@SumanaMuruthyhettuwe 5 күн бұрын
සාදු.. සාදු . සාදුතෙරැවන්. සරණයි.ස්වාමීන්වහන්සේට
@seethasiriwardena8414
@seethasiriwardena8414 7 ай бұрын
සාදු සාදු සාදු මෙතෙක් මෙච්චර පැහැදිලි කිරීමක් අසා නැත. ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා. ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධය පිණිස මේ උතුම් කුසලය හේතු වාසනා වේවා !!!
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@kavinmusic6254
@kavinmusic6254 2 ай бұрын
බොහෝම පින් ඔබ වහන්සේට ඉතාම පිරිසිදුයි පැහැදිලියි .ඔබ වහන්සේට මාගෙ නමස්කාරයම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@topmotivation7738
@topmotivation7738 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@ramaniwicramadara9601
@ramaniwicramadara9601 7 ай бұрын
අපෙ පින්වත් ස්වාමින් වහන්ස , උපමා උපමේය තුලින් ඉතා හොදින් පැහැදිලි උනා. අපට පහදාදීම සදහා අපුමාණ වෙහෙසක් ගත්තා. ධර්ම ශුවණය තුලින් රැස් කරගත් සියලු පින් කුසල් මේ හවයේම ඔබ වහන්සේට උතුමි නිවණින් නිවී සැනසීමට හේතු උපනිශ්‍රය වේවා !!! සාධු !!! සාධු!!! සාධු !!!
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@dayarani1237
@dayarani1237 8 күн бұрын
Mama soyamin hitiya darma kotasa oba vahanse deshana kala Godak pin sadu sadu nivanama vewa 🎉❤❤❤
@sumithradias5314
@sumithradias5314 6 ай бұрын
අනේ සාදු !!!ඉතාම පැහැදිලියි පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ ට බොහොම පින් සාදු !සාදු !!සාදු !!!
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 3 ай бұрын
සමවෙන්න ස්වමින්වහන්ස ...ඔබ වහන්සේගෙන්ම බලපොරොත්තුවෙනව කමටහන් බාවනාවත් ඔබ වහන්සෙගේ දේශනා වැටහෙනව ගොඩාක් හොදින් ඔබ වහන්සේට ගොඩාක් පින්
@Mala42822
@Mala42822 8 ай бұрын
උතුම් ශ්‍රී සද්දර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි .🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@rathnaLiyanage
@rathnaLiyanage 8 ай бұрын
great profound dhamma talk, very enlightening and easy to understand. please Bante continue the series out of compassion for all of us; . Saadu, Saadu, Saadu.
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 сағат бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻🪷
@geetanandani6535
@geetanandani6535 8 ай бұрын
ස්වාමි ණි සාදු සාදු සාදු ඔබවහන්සේ ම ඉදිරියට කලයුතු අපට දේශනා කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 3 ай бұрын
Theruwansaranai ....!!!swaminwahansa .oba wahansege deshana godak watinawa hodata therenawa...nodena siti apata therena lassanaupamawakin deshanakala oba wahanseta uthum chathurarya sathya darmaya me bawayema awabodawewa....❤❤❤❤❤❤sadu...!sadu ...!sadu ...!❤❤❤❤❤
@dayaniwijekoon165
@dayaniwijekoon165 7 ай бұрын
Sadu sadu sadu obawahanseta theruwan saranai
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි... ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@DharmasiriUpananda-cd2uy
@DharmasiriUpananda-cd2uy 3 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏
@ven.akuressesaddhammananda5749
@ven.akuressesaddhammananda5749 22 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 8 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@dhammikakandanaarachchi4696
@dhammikakandanaarachchi4696 3 ай бұрын
Sadu sadu sadu
@chandraniratnayake8201
@chandraniratnayake8201 8 ай бұрын
සාදු සාදු සාදු....
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි මෙම අසිරිමත් බුදුගුණය බලෙයන් සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ සම්බුද්ධ පූජාමය කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 8 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻💐🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@silvakumara3657
@silvakumara3657 8 ай бұрын
ගුරුදෙවොත්තම පින්වත් ස්වමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@tharakaherath2825
@tharakaherath2825 6 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏🙏
@rajikananayakkara8646
@rajikananayakkara8646 8 ай бұрын
Theruwan saranai swameenwahansa, oba wahanse. Pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa 🙏🏻🙏🏻🙏🏻
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-gf9bz7cg3f
@user-gf9bz7cg3f 7 ай бұрын
Theruwan Saranai suwamenwahansa ayathna vidarshanawa prathyaksha yanayak bawata path karaganna sati apata karunawen pahada denna.
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@pushpibandara873
@pushpibandara873 8 ай бұрын
සුවපත් වේවා සුවාම්න් වහන්ස
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@padmajayawardana
@padmajayawardana 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@kumariepaarachchi7297
@kumariepaarachchi7297 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@dayaniwijekoon165
@dayaniwijekoon165 7 ай бұрын
Sadu sadu sadu oba wahanseta theruwan saranai
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි... ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-dj3hh9ly2h
@user-dj3hh9ly2h 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-no5iv4hr2o
@user-no5iv4hr2o 2 ай бұрын
ඇසෙන දැනෙන දෙපිලිබදවද කෙටියෙන් තවත් දෙසනයක්කාරුනිකව ඉල්ලාසිටිමි ඹබවහන්සෙ පාදනමස්කාරකරම්zසාදු සාදූ
@kumalibandaranayake7821
@kumalibandaranayake7821 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@karunaweer3630
@karunaweer3630 8 ай бұрын
Sadu sadu sadu teruwan saranai pinwat suwamin wahansa
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-gf9bz7cg3f
@user-gf9bz7cg3f 7 ай бұрын
🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@swarnagamlath1761
@swarnagamlath1761 8 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@officialnisindutv
@officialnisindutv 8 ай бұрын
උපමාව හොදින් තේරුම් ගියා ස්වාමීන් වහන්සේ
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@sudarhsnis923
@sudarhsnis923 5 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@user-ol5po9mu1f
@user-ol5po9mu1f 7 ай бұрын
ඔබවහන්සේව හදුනාගැනීමද මෙසේ සැලකිය හැකිද අහනදේද එසේවිය නොකිනේද
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි.. ආයතන හය තුළින්ම සිදුවෙන ධර්මතාවය මේ විදිහම තමයි.
@kliyanage2312
@kliyanage2312 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalwijesiri8722
@lalwijesiri8722 7 ай бұрын
8:49 ලින් 8:59 8:59 9:00 9:00 අවබෝධ කරවිීමටකරවිීමට
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි... ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@kliyanage2312
@kliyanage2312 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chathurikawajramali59
@chathurikawajramali59 8 ай бұрын
සාධු.. සාධු.. සාධු.. 🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-yn5zk6lx4k
@user-yn5zk6lx4k 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@champikakrishani8739
@champikakrishani8739 8 ай бұрын
🙏🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@RamyaThenuwara
@RamyaThenuwara Ай бұрын
Swamin.wahansa.athakota.oba.wahanse.sitida?.bana.ahana.ma.sitida?.ayathana.ha.skandhayo.pamani.srotha.wingnanaya.athida?.skandhayo.nirodhaya.wanavita.ayathana.kriya.kari.nowanavita.panchaupadanaskandhayak..nometha.anathma.swabhawaya.manawa.avabodhai..asthira.vu.kaya.ha.manasehi.watinakamak.nometha.sadhu!.sadhu!.sadhu!.oba.wahanseta.niwanehi.senasuma!.
@RamyaThenuwara
@RamyaThenuwara Ай бұрын
Garu.swamin.wahansa.,.chakkhu.wingnanaya.dakina.onema.rupayak..mulawakmaya.ayathana.mulawaki.ayathana.mulawak.nam.skandhayo.da.mulawakmaya.athivi.nethivi.yana.sema.hengimakma.rewatimaki.ayathanath.skandhayoth.mulawaki..rewatimaki.hisbavaki..hethunisa.athivu.pewethmehi.mulawa.awabodhakara.gaththemi.rewatma.dukama.athikirima.sathyamaya.pewethma.dukamaya.mulawaki.mayawaki.garu.oba.wahanseta.niwanehi.shanthiya.athwewa!.sadhu!.sadhu!.sadhu!.
@SujiJayasuriya
@SujiJayasuriya 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@gayanisamarakoon8006
@gayanisamarakoon8006 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-zt2ku5sf6j
@user-zt2ku5sf6j 7 ай бұрын
🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@nayanabandara1004
@nayanabandara1004 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lithumben
@lithumben 8 ай бұрын
🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි.. සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@rangagamage5380
@rangagamage5380 8 ай бұрын
🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,6 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
නිවන් මග | Ven Namalgamuwe Wijayaseela Thero | Suwatha
56:49
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,6 МЛН