මලවදයක් නේද කොන්ඩේ වැවෙන්නේ නැති එක ?☹️එන්න එහෙනම් වද මලෙන් කොන්ඩේ වවමු😹🌺|

  Рет қаралды 81,451

@Likka Nawo💕

@Likka Nawo💕

Күн бұрын

#viral
#vlogger
#trending
#haircare
ඉතින් ලමයො මේක හදලා ගාලා ඔයාලගෙ කොන්ඩේ තව ටිකක් ලස්සන කරගන්න .🙈💕
වද මල් කොල ,වද මල් , උලුහාල් , කලුදුරු , හාල් වතුර
මේ ටික හොයාගෙන මේක අනිවාරෙන්ම කරලා බලලා results මට කියන්න අමතක කරන්න එපා .🙈

Пікірлер: 825
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 7 ай бұрын
නංගි හරිම වටිනා දේශිය වටිටෝරු ටිකක් අරන්නෙ මෙි වැ⁣ඩෙි කරන්නේ.ගමිවල අපිට මෙිවා පහසුවෙන් හොයාගන්න පුලුවන්.මමත් ආයුර්වෙිද යේ වැඩ නිසා ..මෙි කුුම ගැන දන්නවා.මමත් කරනවා.අනිත් අය සමග මෙිවා බෙදාගැනිම වටිනවා නංගි.කියා දෙවා අඩුයිනෙ ගොඩාක් දෙනා.ස්තුතියි නංගි .❤👍
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💕 adarei me lassnata comment eka damma oyata 💕
@AlokaMahanama
@AlokaMahanama 7 ай бұрын
මන් මේ පැක් එක ඊයෙ use කර මාරම හොදයි කියල මට දනුන කොන්ඩෙට , ගොඩක් ස්තූති නන්ගි ඔයා හරිම ලස්සනයි , ඒ වගේම මේ වගේ දේවල් share කරගන්නවටත් ගොඩක් ස්තූති ❤️❤️
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💗thnx akki oyalage results me widihata liyanwata 💗
@buddiniimesha857
@buddiniimesha857 7 ай бұрын
ඔයා මාරම හොඳ කෙල්ලෙක් .....අනේ මං හරී කැමති අනේ...ගොඩක් නිහතමානී කෙනෙක්...කියන විදිහට බලන්නත් ආසයි.........අනේ....මං හරී ම ආසයි❤😍
@Likkanawo
@Likkanawo 5 ай бұрын
❤❤❤
@tharindunijanz800
@tharindunijanz800 8 ай бұрын
ඔයාගේ වීඩියෝස් බලන්න කම්මැලි නෑ අක්කේ.මාරම ආසයි බලන්න 😌😍.ඉක්මන්ටම තව ලස්සන වීඩියෝ එකක් ඕනෙ.ආදරෙයි අක්කියෝ.🥰❤️❤️❤️
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Aniwarenma genwa sweetie 💕
@User-nethmithathsarani
@User-nethmithathsarani 7 ай бұрын
මාර සීරියස් කටක් අක්කෙ ඔයාට නම් තියෙන්නේ ..thnks vedio ekat.. ❤
@Targaryen4308
@Targaryen4308 7 ай бұрын
හැමතැනම වද ගස් තියෙන පැත්තක ඉන්න මම 😁😁
@Nethmi_Nadeesha
@Nethmi_Nadeesha 4 ай бұрын
same 🙉
@Chuti-wz8qu
@Chuti-wz8qu 5 ай бұрын
අපේ ගමේ හැම ගෙදරකම හැම පාරකම වද ගස් තියෙනවා
@nimeshikasandaruwani4393
@nimeshikasandaruwani4393 7 ай бұрын
ඔයා ෂෝයී එකට විඩියෝ එක කරනවා අක්කියෝ🤗❤️ඔයාගෙ කටහඩ හරිම ලස්සනයී❤️😍😘
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💗adarei patiyoo
@vishakaherath6092
@vishakaherath6092 7 ай бұрын
අනේ ඔයා හරී ලස්සනයි චූටි මැණිකේ ඔයා එක එක කෝලං කර, කර කියාදෙන විදිහත්, ඔයා කතා කරන විදිහත් ලාගෙන ඉන්න හරී ආසයි මම. මට නමි පුතේ ඔයා කියා දුන්නු පැක් එක දැන්ම කරන්න බැහැ. මොකද? මම ස්වීඩන් වල දැන් ඉන්නේ ලංකාවට ගියාම කරන්නයි හිතාගෙන ඉන්නේ. ඔය වදමල් එහෙම මෙහෙ නැහැනේ . ඉතිං පැටියෝ, මමත් හරි ආසයි කොන්ඩය දිගට වවන්නයි, කොන්ඩේ ගණකම් වෙනවටයි ඒ දෙකම මට නැහැ. ඒ නිසා මම ඩයනා කටි කපලා ඉන්නේ. ඒ වුනාට ලංකාවට ගියාම මගේ චූටි මැණිකේ කියපු ඒවා ගාලා කොන්ඩේ වවාගෙන තමයි ආයෙත් එන්නේ ඔන්න පුතේ මම ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා, ලයික් කරා, කමෙන්ට් කරා. ඔයාටත්, දෙමාපියන් ඇතුළු සැමටම නීරෝගී සුවය ලැබේවා.
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Adarei nande ❤️ මට හිතෙනවා ඔයා ලස්සන ඇති කියලා ඔයා කිවුව විදිහට කොන්ඩෙ කපලා ❤️ ලන්කවට ආපු දවසට අනිවාරෙන්ම මේක කරලා බලන්න්කෝ 😘 පුදුම විදිහට සතුටු හිතුනා මේ comment එක දැකලා ❤️ ආදරෙයි නැන්දේ ❤️
@sandamininicklesha1790
@sandamininicklesha1790 8 ай бұрын
oyge Subscribers la wadi weddi marama sathutui aneee. Aththamaiiiii❤😍
@Likkanawo
@Likkanawo 7 ай бұрын
🥹💕 adarei ane
@thimalkiversha
@thimalkiversha 8 ай бұрын
නංගී චුට්ටක් අතේ ඇගිලිවලට අත් වලට නියපොතු වලට ඔයා මොකක්ද කරන්නේ ඔයාගේ ඇගිලි මාර ලස්සනයි plz එකටත් විඩියෝ එකක් ඔනි
@sigwon9391
@sigwon9391 7 ай бұрын
පිස්සු ද ඕයි. ඇගිල්ලට ගාන එකත් අහනව😅😅😅😅😅
@thimalkiversha
@thimalkiversha 7 ай бұрын
@@sigwon9391 වැඩක් බලා ගන්නවා පැන පැන නොදී ඔනි නැති රෙද්දක් නෑ
@gimhaniudeshika4916
@gimhaniudeshika4916 8 ай бұрын
අනේ volg එක දානකම් බලන් හිටියේ ඒ වීඩියෝ එක ගොඩක් වැදගත්. මේ වගේ වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට ඔයාට ගොඩක් පින් නවෝ 😒💗
@Likkanawo
@Likkanawo 7 ай бұрын
😒💕pin mokatada ane
@Chamuddikaweerakoon
@Chamuddikaweerakoon 8 ай бұрын
හරි ම නිහතමානී ලස්සන ළමයෙක් ඔයා ❤ මොනාහරි ඇහුවොත් අවංකව ම උත්තර දෙන කිසිම ලොකුකමක් නැති ළමයෙක් ❤🎉
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💕🥹 thnx patiyo me lassna comments mata ewanwata
@sunandamalani-ek3qd
@sunandamalani-ek3qd 7 ай бұрын
ඔයා වදමල් අත්තක් හිටව ගන්නකො අපේ ගෙදර තියෙනව මල් ගහක්මම බලාගෙන හිටියා ඔයාගේ කතාව හරිම ලස්සනයි, 💕💕🌺🌺🌺
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Wadamal sahenn hiteuwa okkoma maruna 😟💔
@sunandamalani-ek3qd
@sunandamalani-ek3qd 7 ай бұрын
උත්සාහ කරලා හිටව ගන්න වදමලෙන් බීමක් හදාගන්නත් පුළුවන්නේ,🌺🌺🌺🌺 ඔයාට තව ලස්සන වෙන්නත් පුළුවන්, 😄❤️❤️ආදරේ දුවේ, ඔයාගේ චැනල් එක තව තවත් දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා,👍
@oshadiashini3970
@oshadiashini3970 8 ай бұрын
අනේ අක්කි ම්න් ඔයගේ වීඩීයෝ වලට නම් දැන් addict වෙලා ඇත්තමයි💓 අයියයඉ අක්කයි දෙන්නම සතුටින් ඉන්න 💓
@Likkanawo
@Likkanawo 7 ай бұрын
🥹💕oyath hamadama sathutin inna one mage patiyo💕
@Hashigirl2008
@Hashigirl2008 8 ай бұрын
මගෙ විශන් බෝඩ් ඒකේ අක්කත් ඉන්නවා මාත් ආසයි ඔයා වගේ චැනල් එකක් පටන්ගන්න දවසක් අනිවාරෙන් පටන් ගන්න ඔයා හරිම හොද අක්කා කෙනෙක්😊❤️
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Ane haryma sweet comm ekak halo🥹 aniwarenma ptan ganna chnl ekk dawasak gaga inna epa adama patan ganna 🥂
@Hashigirl2008
@Hashigirl2008 7 ай бұрын
විබාගෙ නිස දැම්ම බෑ ☹️ තව ටිකක් ඉන්න වෙනවා 😊❤️
@Likkanawo
@Likkanawo 7 ай бұрын
@@Hashigirl2008 ah ehenm exam liyala ptan ganna patan ganna dawasata mata kiynnko math sub karannmko🙈💕
@Hashigirl2008
@Hashigirl2008 7 ай бұрын
අනිවාරෙන් අක්කට කියනවා 😊❤️
@SACHI12322
@SACHI12322 7 ай бұрын
Akke matath you tube chanal ekak patan ganna ona kohomada patan ganne akke oyage video harima eththa widihata karanawa mamath ada hadala balanawa
@dewindilakshika2300
@dewindilakshika2300 8 ай бұрын
ඔයා කතා කරන විදිහ තමයි ශෝක් 😊❤️
@Seha-o9u
@Seha-o9u 5 ай бұрын
Me vidiyo eka aththa hariyanaw ❤ mn oka karala thiyenw 😘👍 hamoma karanna baya nathuwa 👍🎉
@suharilawanma3431
@suharilawanma3431 7 ай бұрын
අක්කියෝ හැම දේම හරිම සරලව කියලා දෙනවා thank you so much❤🥰
@thirashaparami9248
@thirashaparami9248 8 ай бұрын
කොන්ඩේ ලස්සනයි ඔයාගේ 🥺❤️
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Thnx halo🥹💕
@nayanasamaranayaka7105
@nayanasamaranayaka7105 7 ай бұрын
උකුණන්ට බෙහෙතක් කියන්නකෝ
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
Thank අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@chamuchathu4652
@chamuchathu4652 7 ай бұрын
දැන්නම් vedios බලන්න වෙලාවක් නැතිතරම්😢ඒත් කොහොමහරි වෙලාවක් හදාගෙන ඔයාගෙ vlogs බලනවමයි සුදූ❤🤭☺️
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Thnx mage sweetie oyalage me adareta 🥹💕💕 puduma adarei oyalage me nihathamani adareta 💕
@senushni2582
@senushni2582 Ай бұрын
ඇත්තටම මං වගේම අදින චුට්ටක් මං වගේම හිතන කෙනෙක් ඔයා. අක්කද නංගිද නම් දන්නෙ නැහැ.... හරි ශෝක් 💐❤️💐
@ShiraniPriyangika-fy2ci
@ShiraniPriyangika-fy2ci 5 ай бұрын
ඔයා නම් normel girl කෙනෙක් ඔයා නම් shoi අක්කියෝ...❤❤
@KavindiGayathma-MD7
@KavindiGayathma-MD7 7 ай бұрын
අම්මෝ අක්කා හරි ශෝක් අනේ..කතා කරන විදියට ආස හිතෙනවා...😍ගොඩක් වටින විඩියෝ එකක්..තෑන්ක්ස් අක්කේ ඔයාට❤🥰❤️
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Adareii❤️
@PathmaSriyani-f5t
@PathmaSriyani-f5t 7 ай бұрын
Wada kola abarannr වතුරින් ද ?
@PathmaSriyani-f5t
@PathmaSriyani-f5t 7 ай бұрын
21:51 ​@@Likkanawo
@Anne-sm4tp
@Anne-sm4tp 8 ай бұрын
මගේත් ගොඩක් හිස් හොරි තියනවා....අනික මට තියෙන්නෙත් ටිකක් oily scalp එකක්....ඒ නිසා මට හිස්කබලට තෙල් ගාන්න බෑ.... Doctors ලත් කියනවා හිස් හොරි තියනවම් තෙල් ගාන්න එපා කියලා... කොණ්ඩේ වවාගන්න ඒ නිසා මට මුකුත් කරන්න බෑ. දැන් මන් කරන්නේ කරාබුනැටි , උළුහාල් , දෙහි වතුරට දාලා හොදට උරාගන්න දීලා නාන්න කලින් ගලා ඔලුව හොදට මසාජ් කරලා නානවා.....දැනට දෙපාරක් වගේ ගෑවා....තාම ලොකු result එකක් ලැබුණේ නෑ....ඒත් අර ඔලුවේ තෙල් ගතිය නැති වෙන්න ඕක හොදයි. ඔයා කිව්වා වගේ මට baby shampoo ගාන්නත් බෑ , oily scalp එකක් නිසා. මොකද ඒවා අපි ගාන සාමාන්‍ය shampoo තරන් සැර නැති නිසා තියෙන් තෙල් ඔක්කොම යන්නේ නෑ....ඊට පස්සේ ආය මට හිස් හොරි වැඩ් වෙනවා.....එපා වෙල තියෙන්නේ.....ඉස්සර ඔය මුකුත් ප්‍රශ්න තිබ්බේ නෑ...දැන් කොන්ඩෙත් යනවා.....doctor කෙනෙක්ට පෙන්නුවොත් හොදයි කියලා දැන්නන් හිතෙනවා. ඉතින් හිස් හොරි වලට හොද දෙයක් දැන ගත්තොත් කියන්න..... ළගදි තමයි ඔයාගේ videos බලන්න පටන් ගත්තේ....වැඩියෙන්ම කැමති බොරු posh scene නැතුව ලන්කාවෙම ගානු ලමයෙක් විදිහට vlogs කරනවට.......❤
@parindyamihi-pr9ju
@parindyamihi-pr9ju 8 ай бұрын
Oyge video blddi hen relax ekk enw♥️😍😍adrei akki
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Adarei patiyo mamath oyalata 💕
@dilshanikaushalya5654
@dilshanikaushalya5654 7 ай бұрын
අක්කියො ඔයා කතා කරන විදිය මරැ ඔයා ලස්සනයි .හෙටම අනිවාරෙන් මාත් මෙක හදලා ගානවා අනිවාරෙන් ❤
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💗adareii patiyaa
@ChathuriThakshila
@ChathuriThakshila 7 ай бұрын
oya gewada
@hasinirajapaksha-j7g
@hasinirajapaksha-j7g 7 ай бұрын
ඉස්සොරි වලට ඕනී විසදුමක්
@imashadewmini3381
@imashadewmini3381 7 ай бұрын
ඇත්ත ඔයාගේ type තමයි 😌 මේ video එක බලන මමත්
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
Hee nangii ඔයා දන්නවද ඔයාගේ videos මම බලන්නේ හිනාවීගෙන 🙊🤍 so cute aneee🥺🤍
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🙈💕 love u patiyoo
@A.nishadhi
@A.nishadhi 8 ай бұрын
මෙහෙ දකින දකින තැන වද ගස්🥲😂😒
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Luck eka thama halo😒💕apita pennwath na issra thibba dan na
@sanjeewamaduranga-y7b
@sanjeewamaduranga-y7b 14 күн бұрын
හරි මම හදනවා මගෙ රත්තරං මෙනිකට
@SachitraGithmi
@SachitraGithmi 7 ай бұрын
ඉස්සොරි වලටත් මොනාහරි කියන්න. ඔයාට සුබ පතනවා මේ වැඩේ දිගටම කරන් යන්න.
@Likkanawo
@Likkanawo 7 ай бұрын
හිස්සොරි වලට විසදුමත් මම video එකක් දැම්මා 💕
@pinidichathumika7403
@pinidichathumika7403 8 ай бұрын
Ane tnks පුංචි සුරංගනාවි 😍
@harshanimaduwanthi9501
@harshanimaduwanthi9501 8 ай бұрын
Wow ❤ digatama hair care genna❤😊
@Likkanawo
@Likkanawo 7 ай бұрын
🙈💕💕
@chamindivithanaarachchi9385
@chamindivithanaarachchi9385 7 ай бұрын
Atthamai ape jathiyema thama.. ada thamai oyage vdo ekk dkke.. thank u 🥰 balagena ahagena inna asa hithenawa
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💗💗Adrei sweetie
@chathuraamali5708
@chathuraamali5708 7 ай бұрын
Nangi oyage 2 videyo eka mn balan❤ ඇස් වලටත් හොද videyo ekak k ko😢
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Ice cube treatment eka karanna akke ikmntama hary yanwa . Thawa thekudu perapuw thiynna 💕
@chandanikumarasinghe5901
@chandanikumarasinghe5901 5 ай бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි මමත් බලන්නම්
@asharamunasinghe7814
@asharamunasinghe7814 29 күн бұрын
Nangi oya lassani ane...katha krana widiyath shooi ❤❤❤❤❤❤❤❤❤❤❤
@kivv_24
@kivv_24 7 ай бұрын
GIRLLLLLL , I 'm so happy see that your subscribers are increasing day by day . Keep going beautyyyy ! All the bestttt
@tharu5412
@tharu5412 6 ай бұрын
කඩෙන් ගේන හාල් නම් එවගේ වතුර ගන්න එපා 🙂 මන් නම් මගෙ කොන්ඩෙට ශැම්පු ගාන් නැ...😇🥰 මගෙ කකුල් ලගට තිබ්බා කොන්ඩේ breakup උනාට පස්සෙ කපලා දැම්මා කන ලගටම..🙂😑අපරාදේ කියලා දැන් හිතෙනවා..🥺
@wasanasilva7770
@wasanasilva7770 6 ай бұрын
Biseka එකේ ශැම්පූ සැර අඩුද?
@darshiiinanayakkara1312
@darshiiinanayakkara1312 8 ай бұрын
අක්කේ ඉස්සොරිවලටත් video එකක් කරන්න.අනේ මගෙත් ඒමයි ටිකක් ..කැරලි හෙයා එකක් මට තියෙන්නේ අනිවාර්යයෙන් ඒක කරන්න හොදේ හොදේ
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Aniwarenma ekath genwa patiyo💕
@nadeerasudarshani1933
@nadeerasudarshani1933 7 ай бұрын
ඔයා කියලා දෙනවිදිහ ❤ හරිම ලස්සනයි ❤❤ පැටියෝ අම්මා ❤❤
@dineshathilani2109
@dineshathilani2109 7 ай бұрын
අනේ නංගියෝ මගේ කොන්ඩෙ ලස්සනට තිබුණා. හිස්සොරි නිසා ඔක්කොම කොන්ඩෙ ගියා. හිස්සොරි නැති කරන විදියක් කියන්න. ඔයාට පින්සිද්ද වෙයි. බුදු සරණයි නංගී ඔයාට. ආදරෙයි මැණික ඔයාට
@Likkanawo
@Likkanawo 7 ай бұрын
❤️ mama issori walata video ekk damma patiyoo eka balanna eka godk hoda athbehethak thawa ekk thiyenwa ekath ikmnatama mama gennm ❤️❤️oyatath budusaranai akke 💕
@Dilrukshi-v9g
@Dilrukshi-v9g 7 ай бұрын
ලස්සන ළමයෝ ..... පරිස්සමින් ඉන්න ආක්කියෝ ආදරේ යි ගොඩක්.... ❤❤❤❤
@shamailmerian
@shamailmerian 7 ай бұрын
මටත් හිසොරි නැති කරගන
@GCEranga
@GCEranga 6 ай бұрын
Oyage videos godak hodai, tnx eth kathawa thawa chuttak adu krla wade ikman karanam👍
@Likkanawo
@Likkanawo 6 ай бұрын
❤️❤️
@divya7882
@divya7882 6 ай бұрын
Subscrib karaaaaa 😌😌😌.....හොයල හොයල ඕනෙ හිතට හරියට එකක් කොන්ඩෙට හම්බුනෙම නැ..අහම්බෙන් හම්බුනේ.......හිතට හොදයි දැන් ...😌😌💕....කලදුරු නම් ගෙන යන්න ඔනෙ😅ේඑතකන් හෙට ගාන්න ඔනෙ අනිත් එව...පස්සෙ කලදුරු දානකන්...❤....thank you ...oya harima lasnyi..අමුතු look ekk mune thiyene ane mand...hinava hrim lsnyi....❤❤❤❤❤❤❤❤❤
@Likkanawo
@Likkanawo 6 ай бұрын
❤️❤️❤️❤️🙈thnx haloooo
@ChamikaSurangi-zq3wh
@ChamikaSurangi-zq3wh 7 ай бұрын
අක්කෙ ගාන්න හොද cream එකක් කියන්නකො😢 ඔයා ගාන එකක් හරි 😊
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Mama gawenm carton ek thama halo🌝eth dan alith ekkta maru wennai baluwe
@IsuriWikramasingha
@IsuriWikramasingha 5 ай бұрын
Thank you akkoooo❤❤❤❤❤❤..try කරලා කියන්නම් හොදෙ....රිසාල්ට්
@susanthawellala4301
@susanthawellala4301 7 ай бұрын
අකලට කොණ්ඩය ඉදෙනවා ට ම් මොනාහරි ප්‍රතිකාර යක් කියන්නකෝ
@hansijayasingha710
@hansijayasingha710 8 ай бұрын
අක්කි ඉස්සොරි වලට විඩියෝ එකක් ගේන්නකො 😁
@shaanuperera4406
@shaanuperera4406 3 күн бұрын
Anee akkee mamath meeka kondeta gala thiyenavaa .marama hodaii meeka.kaluduru genanam mama dannee .akath Dala gaaanna onii.thank you akkee vatina video akak.akka katha karana vidiyata mama harii asaii.akka shooii❤❤❤
@raveeshasathsarani
@raveeshasathsarani 8 ай бұрын
දැන් තමයි වීඩියෝ එක බලන්න හම්බ වුනේ.අද ටිකක් බිසී වෙලා හිටියෙ 😢
@Likkanawo
@Likkanawo 7 ай бұрын
🥹💕kamak na ane kiyata hary oyala videos balanwane e athi mata 💕
@NeThu2719
@NeThu2719 8 ай бұрын
10k nango 😍 congratulations ❤️❤️
@Likkanawo
@Likkanawo 8 ай бұрын
💕💕🥹thnx sweetie 💕💕💕
@sadarenumusicchannel6196
@sadarenumusicchannel6196 6 ай бұрын
අනේ ඉවර වෙනකම් බැලුව. මන් වගේම පිස්සු කෝලමක් 🤗🤗🤗. ඒ විදියටම කරන්නම් 🤍jp
@Likkanawo
@Likkanawo 6 ай бұрын
🥹❤️jp
@rashinishanika2869
@rashinishanika2869 6 ай бұрын
අක්කි ශෙලෝ shampoo eka hodai lda
@Soulmikiash
@Soulmikiash 8 ай бұрын
අනේ ඔයා හරි ශෝයි අක්කේ❤ වීඩියෝස් බලන්න බලන්න ආස හිතෙනෝ ආදරෙයි ❤
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Adarei patiyo💕
@PriyanganiPriyangani-y9x
@PriyanganiPriyangani-y9x 7 ай бұрын
මේකත් කරලා ප්‍රථිපල කියන්නම් සුද්දි❤❤ආදරෙයි
@Likkanawo
@Likkanawo 5 ай бұрын
ආදරෙයී❤
@Vishuu229
@Vishuu229 27 күн бұрын
Konde kapanna hithan hitiye 😁akkige videos nisa kapan na kiyal hituwa 🌚♥️🎉
@Likkanawo
@Likkanawo 27 күн бұрын
😹💕💕
@renukasrimal-fl4yx
@renukasrimal-fl4yx 5 ай бұрын
Hall wathura kohomada hada ganneh mokak bari pramanayak tiyenawada pls reply karanda matath meka karanda oneh thanks wedio ekata
@Likkanawo
@Likkanawo 5 ай бұрын
ඔයාගෙ කොන්ඩෙ ප්‍රමානෙට හාල් පොඩ්ඩක් ගන්න හාල් මිටක් වගේ අරගෙම ඒක එකප්‍රක් හොදලා අරගන්න ඊට ප්ස්සෙ හෝදපු හාල් මිටට වතුර කොප්පයක් වගේ දාලා පය 4ක් විතර තියන්න . ඊටපස්සෙ හාල් ටික පෙරල ඒ වතුර අරන් පාවිච්චි කරන්න. දවසක්ම තියලා හාල් වතුර ගන්න්වනම් ගොඩක් හොදයි
@chamarasadaruwan962
@chamarasadaruwan962 3 ай бұрын
Akki akki video karane vidihe shoi akki😊
@nethulilinara7764
@nethulilinara7764 7 ай бұрын
මේ ඔය ටික බ්ලෙන්ඩ්‍ර්ර් නොකර තම්බලා ටෝනර් එකක් වගේ යූස් කලොත් අවුල්ද 😢නංගි මැජික් බුලට් එකට මැජික් එකක් කරලා ඒක වැඩ නැ 😭
@RajeshPriyankara-vm1tj
@RajeshPriyankara-vm1tj 6 ай бұрын
Oya godak lassanai.oil skin walata face wosh,cleancer,day cream, night cream kiyannako
@අපේමැහුම්පන්තිය
@අපේමැහුම්පන්තිය 2 ай бұрын
Oya eththatama harima nihathamanee. Good watina video oya karanne
@DinithiSathsarani-uh5hq
@DinithiSathsarani-uh5hq 4 ай бұрын
අක්කි black heads white heads වලට පිලියමක් කියන්නකෝ අක්කියෝ
@SACHI12322
@SACHI12322 7 ай бұрын
Mage konde den aurudu dekakata wada eka digatama yanawa loku kondayak thibuna okkoma wage giya
@jayanikaherath3811
@jayanikaherath3811 6 ай бұрын
මං අද තමයි ඔයාගේ වීඩියෝ දැක්කේ .මගේ නම් ගොඩක් කොන්ඩෙි අඩුයි නංගි .මං ගොඩාක් දුකින් ඉන්නේ ඒ ගැන ..මාත් කරල බලන්නම් ..අනේ පුලුවන්නම් මට තෙල් එකක් කියන්නකෝ නංගි ...ඔයාට සුබ පතනවා...ලස්සනයි වීඩියෝ
@Likkanawo
@Likkanawo 6 ай бұрын
Adarei akki me lassna commnt ekata ❤️ mama oil ekak hadana video ekk dala thiyenwa eka try karala balanna akke ❤️
@SenuliHimaya0109
@SenuliHimaya0109 5 ай бұрын
වෙදදුරු නවෝ අක්කා🤭🤭❤❤❤❤❤
@Likkanawo
@Likkanawo 5 ай бұрын
😂❤❤
@DulniMalsha
@DulniMalsha 7 ай бұрын
Akkiyoo man meka gawa ඇත්තටම eka වචන walin kiynn be .mage konde hariyata pulun godak wage harima sahallu fresh gathiyak danenawa.akka kiwwa wagema konde kalinata wada pirunu gathiya hodat penawa..mata labuna prathipale nisa mata mekata cament ekk nodama bari una 🤭 hamotama vishwasen kiyanwa meka karala oyalgeth watina adahasa danna kiyl ❤🎉 .thankuu soo much akkaaa.....💗😋
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Adarei mage manika ❤️ thnx patiyo oyage result eka me widihata math ekka bedagaththata ❤️
@AnupamaRasanjali-n5y
@AnupamaRasanjali-n5y 7 ай бұрын
අනෙ සෝ කිව්ට් අක්කියො ඔයා මාරම ලස්සනයි ඒ වගෙම චාම් කියල දෙ හරියටම කියලා අහන් ඉන්නත් ආසයි ❤❤❤සුබ අනාගතයක් මැනික ඔයාට බුදුසරනයි ❤❤❤
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💗aadarei patiyo
@SandeepaniEkanayake-gf8my
@SandeepaniEkanayake-gf8my 7 ай бұрын
ඇස් යට කලු වෙනවට බෙහෙතක් නැද්ද..
@SithuIdumali
@SithuIdumali 7 ай бұрын
ශෝයි අක්කි මැනික ඔයා🥺💗මන් වගෙම හිතෙනව🥺❤
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💗💗
@Kawshalya994
@Kawshalya994 8 ай бұрын
Akki man iskole gihin awith den thama video eka baluwe den 10 k ithin congratulations akkiyo 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thissastors9205
@thissastors9205 7 ай бұрын
ගොඩක් ස්තුතියි අනේ ගොඩක් වටිනව❤
@dewmijayesha-db3ck
@dewmijayesha-db3ck 8 ай бұрын
ඔන්න මං ඔයාව subscribe කරා ❤😌
@chathurigayan
@chathurigayan 7 ай бұрын
අද තමයි බලන්නේ ඔයාව...❤️❤️..හිස්සොරි වලට කරන්න දෙයක් කියන්න්ක්කො
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Aniwarenma e video ek ikmnatama genawa 💕
@ChanukiChanuki-qn7hu
@ChanukiChanuki-qn7hu 8 ай бұрын
Akki video ekak danakan balan hitiye ane❤❤❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🙈💕💕adarei chutiyo💕
@DevikaLakmini-vz1ny
@DevikaLakmini-vz1ny 6 ай бұрын
ඔයා නම් ෂොයි ❤❤
@sugandi-9762
@sugandi-9762 5 ай бұрын
Pimples walatath wisadumak video ekakin dennako akkiyo❤
@Dulara_
@Dulara_ 8 ай бұрын
10k subscribers 🎉 Congratulations ❤❤
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Ah bosa 🌝 thnx halo oyala ithin mula idanma api ekka idan sup ek dunn nisa thama mechchara durak awe 🥂
@rukmalherath8633
@rukmalherath8633 6 ай бұрын
Wada aththak hitawagannako nikanma palawenawa.
@RajeshPriyankara-vm1tj
@RajeshPriyankara-vm1tj 6 ай бұрын
Kiomarika walin konde dig karaganne kohomada
@AshiniTharindya-e8e
@AshiniTharindya-e8e 8 ай бұрын
අක්කේ ඇස් යට කලු වෙලා තින්නේ එකට මොකද කරන්නේ කොය්න්න්කෝ
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Thekola thiynna patiyo ikmnatama hary yanwa . Hamadama udeta ice cube thiynna ekatath ikmnatama hary yanwa💕
@sha_na594
@sha_na594 8 ай бұрын
Congress akkiiiiiiiiiii😍♥️10K subscribers aaaava😍🎉🎉🎉🎉🎉all the best for more updates akki♥️🥰
@ishaniperera3611
@ishaniperera3611 Ай бұрын
Meka godak watina video ekak nangooo.❤❤❤❤
@Chutikki84
@Chutikki84 8 ай бұрын
Mn washi wuna wage...adit wuna ekama channel eka..❤..marama lassani vidio...❤ likka nawo...❤
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Adarei halo me adareta 💕🥹
@niroshaniro552
@niroshaniro552 7 ай бұрын
Rata inna lamayo wada kola nana lankawata awet balamuko, ada dakka oyaga video aka , budu sarani ❤️❤️❤️
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💗 ohe wadamal nadda 😪😒
@manelt3695
@manelt3695 6 ай бұрын
අනේ හරිම ශෝක් අක්කෙ මම අද තමයි අක්කගෙ වීඩියෝ දැක්කෙ මමත් අනිවාරෙන්ම හදලා ගාලා කියන්නමි මගෙත් හරියට කොන්ඩෙ යනවා අවුරැදු හතරක දුවට ගාන්නත් හොදද
@Likkanawo
@Likkanawo 5 ай бұрын
ඔව් මේකෙ කිසිම කෙමිලක් නැති නිසා පොඩි ලමේක්ට උනත් ගාන්න පුලුවන් ❤
@nelumsilva-lo4uq
@nelumsilva-lo4uq 7 ай бұрын
ඒ ඔයා මරු අනේ😂
@nelumsilva-lo4uq
@nelumsilva-lo4uq 7 ай бұрын
Hari cute😊
@Skwsamanthi
@Skwsamanthi 7 ай бұрын
නියමයි ඔයා...ආසයි..අහන් ඉන්න බලන් ඉන්න..💕💕💕🎖️🎖️🎖️🎖️🙋🙋
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Adarei❤️❤️
@arumathanthirigeIshara
@arumathanthirigeIshara 8 ай бұрын
ඔයා හරි හොද ලමයෙක් පැටියො .ආදරෙයි පැට්ටො 🥺🥺❤
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Adarei mage sweetie 🥹💕
@IroshikaChamini
@IroshikaChamini 7 ай бұрын
Issory walatath video ekak ona akke
@toshi_dina
@toshi_dina 8 ай бұрын
hamadema lassanata kiyala dena charithayak 🥰💓
@Likkanawo
@Likkanawo 7 ай бұрын
🥹💕adarei
@sewminigunasena
@sewminigunasena 7 ай бұрын
Oya gama koheda
@Sathsarani.Ranaweera
@Sathsarani.Ranaweera 8 ай бұрын
Mth oyge waysa hlo videos maru mth okkoma blnw colombo ena dwska kiynn set wemu❤
@Likkanawo
@Likkanawo 7 ай бұрын
🙈💕 thnx patiyo🙈💕 oya colombod ?
@gunasekara27_89
@gunasekara27_89 6 ай бұрын
Mta wagema trak😂🎉mara lassanyi akkiyoo❤❤
@madu-cu2vx
@madu-cu2vx 7 ай бұрын
අනෙ අක්කියො මටකියන්නකො කොන්ඩෙ ස්ටෙරෙට් වගේ කොන්ඩෙ හදා ගන්ඩ පුලුවන්විදිහක් අනේ ගොඩක්පැටලෙනවාකොන්ඩෙ
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 45 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
Srilanka to England # back to home sweet home
38:33
Wasthu & Menika Family
Рет қаралды 41 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17