දවස් 10කින් Yao කාන්තාවන්ගේ හාල් වතුරෙන් අපි කොන්ඩේ වවා ගත්ත විදිහ|Rice Water Sinhala videos

  Рет қаралды 654,058

Maheshi Movie 🇱🇰

Maheshi Movie 🇱🇰

Күн бұрын

#ricewater#ricewaterremedy#ricewaterchallenge#ricewatersinhala#10daystry#growhair#longhair
Hi beautiful friends
this is a speacial video which I done with my 3 subscribers as challenge of 10 days with rice water.its defenit;y grow your hair more than 1 inch in 10 days.so we are sharing our honest exprience with you.this will help you to get an ideas before you use ricw water.In this video I explain how I make Yao women's rice water remedy correctly.so hope you also try and will grow your hair more long and long.
#ricewater
#yaowomen
#ricewaterremedy
#ricewaterchallenge
#longhair
#growhair
#hairfall
#resultspofricewater
#thickhair
#howto
#hairtips
#haircaresinhala
#beautytips
#sinhalavideos
#srilanka
You can see my more day vlogs below links. 👇
• A DAY IN MY LIFE SINHA... -day vlog
• #dayvlogs|DAY IN MY LI... -day vlog
• DAY VLOG|2021/01/01 NE... -day vlog
• Day vlog sinhala -day vlog
• A Day in my life SINHA... -day vlog
Shoe collection👇
• 🥿👢My shoe collection s...
Bag collection 👇
• 👛bags segment sri lank...
You can see my other categories from below links.👇
Lifestyle - • 🙂Lifestyle💐
Cooking- • 🥘🥙Cooking🥗🍳
Tips- • ➡️Tips🤗
Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
Travel- • 🚞Travel🚅✈️
Here's my social media -:
Facebook group👇
Maheshi with you-: / 783027322420744
Instagram - www.instagram....
Facebook-m.facebook.com...
💞You can join my whatsup group 💞
NOT FOR KZbinRS
ONLY FOR GIRLS
0763757559

Пікірлер: 4 900
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
1. හාල් වතුර පමණක් භාවිතා කරන්න පුළුවන් 2. හාල් තැම්බු වතුර භාවිතා කරන්න පුළුවන් 3. හාල් සහ දොඩම් පොතු තැම්බු වතුර භාවිතා කරන්නත් පුළුවන් 4. තම්බා ගත් හාල් වතුර දවස් කීපයක් ගබඩා කරලා උනත් භාවිතා කරන්න පුළුවන් 📍මේ දේවල් ගැන තවත් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් ඇතුව video එකක් ඉදිරියේදී ගේන්නම් 👇 හාල් වතුරෙන් කොණ්ඩය වැවෙන ප්‍රමාණය තීරණය කරන්න අපි ගන්න කෑම බීම වගේම කොන්ඩේ හෝදන්න ගන්න වතුර (ලිං වතුර, වැව් වතුර, ටැප් වතුර )කියන දේවල් මත තීරණය වෙනවා 👍 📍ඔයා rice water try කරලා බලන්න ඉන්න කෙනෙක් නම් මේ video එක skip නොකර බලන්න. අපිට උන side effect එකෙන් ඔයාලට මගහැර ගන්න ගොඩක් උදව් වෙයි 💞 📍මේ challenge එක පටන් ගද්දිම මීට කලින් rice water try කරලා ගත්ත results share කර ගත්ත නංගිලට ගොඩක් ස්තුතියි. අපිට මේ දේ කරන්න ලොකු motivation එක්ක උනා ආදරෙයි හැමෝටම 💞
@creative7670
@creative7670 3 жыл бұрын
Ok akki
@susilaranasinha678
@susilaranasinha678 3 жыл бұрын
Akki Mata Ada 4.00 ta channel eaka paththe eanna bariunaane...
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@susilaranasinha678 me video aka tamai patto ada genawe😘😘😘
@kannangarathushari4408
@kannangarathushari4408 3 жыл бұрын
Oyala hamotama gdk sthuti❤️❤️❤️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@kannangarathushari4408 😘😘😘😘😘
@ishanigunathilaka2900
@ishanigunathilaka2900 3 жыл бұрын
අක්කෙ ඔයාට ගොඩක් පිං 🥺🙏 .මගෙ කොන්ඩේ ඝනකම් මට හසුරවන්න ටිකක් අමාරු කොන්ඩයක් අදට දවස් 7 යි මන් මේක use කරලා ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා අක්කෙ .ඝනකම් මහත ගතිය එම්මම තියෙනවා ගැට කඩ්ඩන හරී ලෙසි කොන්ඩේ ඉස්සර ගොඩක් ගියා දැන් ඒ මොකුත් නැහැ අක්කෙ දෙක තුනයි යන්නෙ .මන් මේක use කරන්න කලිම් මගෙ කොන්ඩේ තිබ්බෙ අගල් 36.5 ක් දැන් මගෙ කොන්ඩේ දවස් හයට අගල් 40 ක් වෙලා 🥺 .අක්කට ගොඩක් පිං ඔයාලත් කරලා බලන්න ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා ✊🥰
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Thank you oyage experience aka apith akka share kara gattta😘❤️❤️
@ishanigunathilaka2900
@ishanigunathilaka2900 3 жыл бұрын
🤜🤛❤️
@nilmininiroshani9295
@nilmininiroshani9295 8 ай бұрын
👍
@imalkasewwandi4708
@imalkasewwandi4708 3 жыл бұрын
ඇත්තටම හොදයි හොදයි❤️මාත් හරියටම දවස් 10ක් කලා ඇත්තටම කොන්ඩෙ අගල් 3ක් දික් වෙලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔයාගෙ ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනි අක්කී..
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
ගොඩක් ස්තුතියි oyata😘❤️
@dilinidilhara7301
@dilinidilhara7301 3 жыл бұрын
මොන හාල්ද ඔයා ගත්තේ
@imalkasewwandi4708
@imalkasewwandi4708 3 жыл бұрын
@@dilinidilhara7301 සුදු කැකුලු හාල්
@dilinidilhara7301
@dilinidilhara7301 3 жыл бұрын
@@imalkasewwandi4708 oyge koccarak dig unada konde
@imalkasewwandi4708
@imalkasewwandi4708 3 жыл бұрын
@@dilinidilhara7301 3 inches
@ndk8130
@ndk8130 3 жыл бұрын
බලනකොට ට්‍රයි කරන්නම හිතෙනවා අක්කියො මගෙ කොණ්ඩෙ නම් සාමාන්‍යයෙන් ටිකක් දිගයි මමත් මේක කරලා බලන්නම් අක්කියෝ මොකද මගෙ එකම ආසාව මගෙ මුලු කොණ්ඩෙම පිළිකා රෝහලට පරිත්‍යාග කරන එක🥰🥰 අක්කාට බොහොම පින්!! ඒ වගේමයි ඔයා හරිම ශෝයි😘😘
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Oyage konde wawewa kiyala prathna karanawa🙏💞
@ndk8130
@ndk8130 3 жыл бұрын
@@maheshimovie Thank you mage akki manikoo😄🥰😍😘
@nilmininiroshani9295
@nilmininiroshani9295 8 ай бұрын
ඔයාගේ කොන්ඩේ ඉක්මනින් ම හොඳට වැවෙන් ඕන ❤
@hemalimuditha2773
@hemalimuditha2773 3 жыл бұрын
ඔයා හරි අවංකයි..බොරු ආටෝප නෑ අක්කගෙ චැනල් එකට මන් අලුතින්
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
🙏ගොඩක් ස්තුතියි නංගි 😘
@chutisudu4815
@chutisudu4815 3 жыл бұрын
Ow. Math aluth 😍
@madarakavindi4896
@madarakavindi4896 3 жыл бұрын
Ow akki math
@anushamunasinha4806
@anushamunasinha4806 3 жыл бұрын
අක්කි........ මම අක්කිගෙ මෙ විඩියො එක බැලුවා.මම හාල් වතුර use කරා. අක්කි ඇත්තමයි හාල් වතුර වලට කොන්ඩෙ දික් වෙනවා. මම ඒක use කරන්න කලින් මගෙ කොන්ඩෙ දිග අගල් 17ට තිබ්බෙ . දවස් 10ක් use කරාට පස්සෙ අගල් 20ට දික්වෙලා තිබ්බා අනෙ අක්කිට මෙ විඩියෝ එක ගෙනාවටා thanks🌹. මම කොන්ඩෙ දික් කරගන්න පුලුවන් විඩිහෙ විඩියෝ එකක් හොය හොය හිටියෙ .අනෙ අක්කිට ගොඩාඩාඩාඩාක් සිතුතියි🌷🌷🌷😘😊
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගේ අත්දැකීම් බෙදා ගත්තාට 😘❤️
@tharidumadusanka4861
@tharidumadusanka4861 2 жыл бұрын
Kohmada meka hada ganne
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
මං ගිය අවුරුද්දෙ ඔක්තෝබර් front bangs කැපුවා... දැං නං ඒවා හොයන්නත් අමාරුයි වැවිලා 🙂..මගෙ profile එකෙත් තියෙන්නේ ඒ bangs කපපු කාලෙ ෆොටෝ එකක්...මගෙ කොන්ඩෙ ලේසියෙන් වැවෙන්නෑ ..dandruff එනව..dry..ඒ වගේම කලුත් නෑ brown..මං bangs කපපු කාලෙ මේ rice water එක try කරලා බැලුවා...bangs කපපු හරියෙ විතරයි හේදුවෙ...ඇත්තටම හුඟාක් ඉක්මනට වැවුනා මං සති දෙකක් කලා මගෙ නලළ ගාවට තිබ්බ කොන්ඩෙ ඇස් වලිනුත් හුඟක් පහලට වැවුනා..ඇත්තටම ඒක හුඟක් හොඳ treatment එකක්...ඔයාලටත් ගොඩක් ස්තුතියි අදහස් බෙදාගත්තට....❤❤❤❤good video akka love you
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක share කර ගත්තට 💞💞💞
@dilmi3343
@dilmi3343 3 жыл бұрын
Oyata kochchara kal giyada wawenna? Godak wawunada ? Ane plz kiyannko
@hashiruwanara9432
@hashiruwanara9432 3 жыл бұрын
මාරම සතුටුයි අක්කේ.මගේ ol kale වෙනක්ම්ම තිබ්බේ ගන දිගම කොන්ඩයක් මගේ ආච්චි ත්මයි මගේ කොන්ඩේ වවන්න ගොඩක් මහන්සි උනේ.නිවාඩුවට එහේ ගියාම ආච්චි මට කොන්ඩේ වවාගන්න ගොඩක් දේවල් කල ඒත් al කරන කාලෙ මම කොන්ඩෙට සාත්තු කලේ නෑ.මට වෙලාවක් තිබ්බේ නැති නිසා.ආච්චි බල්න්න යන්නත් උනේ නෑ.ඒක නිස කොන්ඩෙ බලන් ඉද්දි ගියා.පොඩ්ඩයි ඉතුරු උනේ.මට එපාම උනා.ආච්චිටත් දුක හිතුනා.පස්සෙ තම්‍යි අක්කගේ මේ වීඩියෝ එක දැක්කේ.මම දවස් 5ක් කලා.මගේ කොන්ඩෙ මාර ඇක්ටිව් ගතියක් ආවා.මට කොන්ඩෙට ආසාවක් ආව.මම ආයෙම මහන්සියෙන් වවාගන්නව කියල හිතාග්ත්ත.ස්තූතියි අක්කෙ ඔයාට ❤️❤️❤️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Aniwaryen oyata puluwan patto💞💞💞
@nishadianupama1978
@nishadianupama1978 3 жыл бұрын
Kohomd oya konde wawagaththe akke,mata kiynnko
@thilinianuradha6271
@thilinianuradha6271 2 жыл бұрын
Onima hal wargayak ganna plwanda dr
@ThanujaThathsarani
@ThanujaThathsarani 2 ай бұрын
අක්කේ මං මේ සත්කරය දවස් දහයක් කරා.දහවෙනි දවසෙ කොන්ඩෙ මැන්නාම අගල් බාගයයි දික් වෙලා තිබ්බෙ. 😢මට රිසාල්ට් අඩු උනනෙ 😢.එත් මට සතුටුයි මගෙ කොන්ඩෙ වැවෙනව අඩු නිසා එ අගල් බාගෙත් ගොඩක් වටින්ව 😊
@seethabasnayake
@seethabasnayake 3 жыл бұрын
අක්කි ඇත්තටම ගොඩාක් ස්තූතියි හිතාගන්න බැරි තරම් ප්‍රතිපලයක් තියනවා අක්කි ගේ skin care routine movie clip එකකුත් ඕන ❤❤❤
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
ආදරෙයි 😘
@dilmi3343
@dilmi3343 3 жыл бұрын
Oyata dawas kochchara giyada kochchara wawunda
@nehansarudrigo3341
@nehansarudrigo3341 3 жыл бұрын
අක්කේ මාත් මේ වීඩියෝ 1 බලලා මේ විදියටම කරා අද දෙවෙනි දවස. පළවෙනි දවසෙම ලොකු වෙනසක් දැනුණා. කොන්ඩේ යන එක ගොඩක් අඩු උනා. අදත් මගේ කොන්ඩේ යන එක අඩු වෙලා තිබ්බා. කොන්ඩේ අගිස්ස තිබ්බේ රලු ගතියට ඒකත් අඩු වෙලා. සැහෙන්න ලොකු වෙනසක් වෙලා දවස් 2ට. ගොඩක් ස්තූති මේ වීඩීයෝ එක දැම්මාට. තෙරුවන් සරණයි
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
🙏thank you oyage experience aka qwata💞😘❤️❤️❤️adarei parissamin inna theruwan saranai💞
@thilinianuradha6271
@thilinianuradha6271 2 жыл бұрын
Onima hal wargayak ganna plwanda dr
@sethniwarnakulasuriya6521
@sethniwarnakulasuriya6521 3 жыл бұрын
නංගිගෙ වීඩියො එක බලල මාසයක් වගෙ වෙනවා.මම දවසක් ඇර දවසක් මේ විදියට කරා. ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනාවා.කොණ්ඩෙ අහුරුපිටින් ගිය එක නතර උනා. ඔයාට තෙරුවන් සරණයි.❤️😊
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
ගොඩක් ස්තුතියි comment කරලා කිව්වට 😘තෙරුවන් සරණයි
@sumedhakumari9709
@sumedhakumari9709 3 жыл бұрын
Akki mage kondeta mna hey idal Meka karanawa
@mhjayasinghe788
@mhjayasinghe788 3 жыл бұрын
Mamath heta idala karanna hadanne
@sau4243
@sau4243 3 жыл бұрын
video eka balalanam hugak kal itapasse karala balalama awith comment eka danna idiye...aththatama rice water ekaen godak hoda result ekak hambuna akkii....akkata thama itin ekata tnx karanna ona..mita kalin rice water videos balala tibbata aththatama apply karanna ona kiyala uwamanawak awe na...akkige video baluwata passe tama asawak athi une...budu saranai akke...parissamin innoo....
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Thank you patto oyage experience aka anith ayath akja share kara gatta👍💞😘❤️
@sau4243
@sau4243 3 жыл бұрын
♥️
@allinone-kt8bs
@allinone-kt8bs 3 жыл бұрын
Akki man me video eka balala Dan masayak withara una Mama video eka balapu dawase idala sathi 2k withara eka digata me sathkaraya karagena giya ita passe mage konde tika tika wawenna patan gaththa Mn Dan digatama me sathkaya karagena yanawa hariyatama meka karana vidiya kiyala dunnata godak thank you😍 බුදුසරණයි අක්කේ 🙏 පරිස්සමින් ඉන්න😊
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
🙏ආදරෙයි පැට්ටෝ 😘dan sathiyata wathawak wage karanna
@allinone-kt8bs
@allinone-kt8bs 3 жыл бұрын
@@maheshimovie ha akki thank you again 🥰
@amaldesilva9413
@amaldesilva9413 9 ай бұрын
Dawas 10 ekama wathurada use karanne nathnam daily aluth hal ganda onada
@maleeshasamaranayaka3077
@maleeshasamaranayaka3077 3 жыл бұрын
අක්කේ මන් හාල් වතුර try කරා මට ගොඩක් හොද ප්‍රතිපල ලැබුනා... ගොඩක් ස්තූති අක්කේ❤️❤️😍
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
😘😘😘😘ගොඩක් ස්තුතියි පැට්ටෝ comment කරලා කිව්වට
@sandamuthurajapaksha5615
@sandamuthurajapaksha5615 3 жыл бұрын
Maleesha dear, oya kee parak rice water eka try klada? Konde kochchara dig unda?
@danushkaprasad3882
@danushkaprasad3882 3 жыл бұрын
Aththtmda.....
@geethakumari5842
@geethakumari5842 2 жыл бұрын
Dawas kiyak karada oya
@vish_pathirana4312
@vish_pathirana4312 3 жыл бұрын
Hey beauty its nice to see your honest experience about rice water. And d best thing is you wear your beautiful smile every second in the video. Best review ever. Love from italy 💚💚💚
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
😘😘💞💞💞thank you so much💞much love💞stay safe
@VillageFooddk
@VillageFooddk 3 жыл бұрын
@@maheshimovie water eka fridgr eke tiygn onda 10 days use krnwnm
@SanjeewaKumara-d2w
@SanjeewaKumara-d2w 8 ай бұрын
කිසිම දෙයක් hangan nethuva hemadhema කියලා දුන්නට godak pin akki❤
@tharangatharanga1453
@tharangatharanga1453 3 жыл бұрын
ගොඩක් ස්තුති මාත් ගොඩක් කැමති diga කොන්ඩෙකට ❤️❤️❤️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
try karaal balanna
@tharindujeewan211
@tharindujeewan211 3 жыл бұрын
අද කාලෙ බොරු කියාදෙන්නේ ඔයා නම් ගොඩක් හොද කෙනෙක් වගෙයි දළදා සමිඳුන් පිහිටයි
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@gayanijayasekara5034
@gayanijayasekara5034 3 жыл бұрын
අනේ ඔයාගෙ අදහස් ගොඩක්ම වටිනවා ,මට එක දෙයක් දැන ගන්න ඕනි, මේ දවස් 10 ඇතුලත ඔයා තෙල් ගෑවේම නැද්ද , ගාන්න අවශ්‍ය නැත්ද, අවශ්‍ය නම් තෙල් එකක නමක් කියනවද,
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
kzbin.info/www/bejne/r4TNp55_nMdsaqs me video ake vistara thiyenawa 💞👍
@kalyanigunasinghe5764
@kalyanigunasinghe5764 3 жыл бұрын
Mage kondathi godak giya oyage vido baluwa atthtama godak hodai man adata dawas 6 k gawa oluhala dala konde එකක්වත් giya ne harima සතුටුයි mata oyata godak pin 😍😍😍
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Thank you nanga comment karala qwata💞😘❤️❤️
@adithyapriyanka1861
@adithyapriyanka1861 3 жыл бұрын
මම මෙි විඩියෝ එක අදයි දැක්කේ මමත් කරලා බලනවා. ආසයි දිග කොන්ඩෙකට විඩියෝ එක බැලුවා ම හිතෙනවා ඇත්ත කියලා .කරලා බලලම කියන්නම් 🤗🤗
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Aniwaryen apitath balnna oni une rice water walin konde wawenawada kiyala😘😘😘😘adarei 😘
@reshairo
@reshairo 3 жыл бұрын
මොකෝ දැං තත්වෙ. හොදට තියේද ? නැත්නං තිබ්බ කොන්ඩෙත් නැද්ද ?
@aaryachathuranga6407
@aaryachathuranga6407 3 жыл бұрын
Konde dik unada
@yeheniperera1116
@yeheniperera1116 3 жыл бұрын
Akki කොණ්ඩෙ දිගට වවාගන පුලුවන් වුනා . Thanks akki ☺☺
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
🙏🙏🙏🙏thank you comment karala qwata😘😘😘
@chutisudu4815
@chutisudu4815 3 жыл бұрын
Rice wathura vithrda oya use kare.
@yeheniperera1116
@yeheniperera1116 3 жыл бұрын
@@chutisudu4815 ow
@වාසනා-භ5ළ
@වාසනා-භ5ළ 3 жыл бұрын
Kochchara dik unada 🤗
@yeheniperera1116
@yeheniperera1116 3 жыл бұрын
@@වාසනා-භ5ළ අගලක් වැවුනා
@thakshijayathilake7926
@thakshijayathilake7926 3 жыл бұрын
කලින් මන් කරාට හරි ගියේ නෑ.අද ඔයාගේ විඩියෝ එක බැලුවම හරියට කරන විදිය දැන ගත්‍තා.අද ඉදන් මන් කරන්න යන්නේ ඔයාට ගොඩාක් ඉස්තූතියි මෙ දේවල් පිලිවෙලට කියලා දෙනවට.
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Good luck😘😘😘
@onngirls5704
@onngirls5704 3 жыл бұрын
Me wage thawa hair treatment ekak kiyala Dennako 😁🙏🏻🙏🏻🙏🏻🙏🏻
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Hari💞👍
@achinirawindika3241
@achinirawindika3241 3 жыл бұрын
Akki mge konde issrh tika straight krl tyne.දෙහි pothu dann hoda nh nd akki
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Damage hair apa
@achinirawindika3241
@achinirawindika3241 3 жыл бұрын
Dan mn konde issrh tika straight krl auruddk wtr wnw.dan nm straight ek nh.ek nisa dehi pothu dammt kmk ndd
@sepalikapriyadarshani4257
@sepalikapriyadarshani4257 3 жыл бұрын
මමත් මේ විදිහට ම කරා.මගේ කොන්ඩෙ ගොඩාක් ගියා .එත් රයිස් වොටර් පාවිච්චි කරනකොට දවස් 4 ක් යනකොට කොන්ඩෙ යන එක සම්පූර්ණයෙන් ම නැවතුණා .thank you
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
🙏🙏🙏bohoma sthutie me dewal oyalath loba natuwa anith ayata kiyanawata💞💞💞💞
@warrior8357
@warrior8357 3 жыл бұрын
සුදූ හාල් ද රතු කැකුළු ද ගත්තේ. හාල් පෙගු ණු පසු පොඩි කරනවා ද. සහ දිනපතා සහල් ඉතිරිය වීසි කරනවාද.
@nokiac220
@nokiac220 3 жыл бұрын
ඕනෑම එකක්
@lifeis5g506
@lifeis5g506 3 жыл бұрын
අක්කේ මම මේක try කරා දවස් 6ක් විතර. මගේ කොන්ඩෙ අඟල් 2කින් වැවුනා. Thank you.
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Waw😘😘😘😘thank you experience aka qwata
@nethmishehansa2480
@nethmishehansa2480 3 жыл бұрын
oyanm aththatama marai akke😉🥰.........boruwak kiyl hithanna wath baha krla pennana nisa 😍😘niyamai akki hamadama me wage videos danna 🥰🥰🥰😘😘😘😘😘😘
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Thank you nanga😘❤️
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
Thanks petiyooo...try karala balanam...ආදරෙයි godak ❤️❤️❤️oyala 4 denata
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Apitha adarei💞💞💞💞
@shiromiae848
@shiromiae848 3 жыл бұрын
Godak pin
@bhawasasara
@bhawasasara 3 жыл бұрын
අක්කි අද එක්සෑම් ඉවර වුනාට පස්සෙ මම අද රයිස් වෝට try කරන්න ගත්ත පළවෙනි දවස ❤️ ඔයාගෙ මේ වීඩියෝ එක බලපු දවසෙ ඉඳල ගොඩක් ආසාවෙන් හිටියෙ කරල බලන්න ඉක්මනින්ම Results කියන්නම් 💪❤️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
අනේ හා නංගා ඔයාගේ කොන්ඩේ වැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💐💞
@bhawasasara
@bhawasasara 3 жыл бұрын
@@maheshimovie බොහොම ස්තූතීයී අක්කී අද කලා නාල ඉවර වෙලා ඒ ගමන්ම හවස මුරුංගා කොළ ටිකක් හොයා ගත්ත අක්කිගෙ මුරුංග හෙයාර් පැක් එක ට්‍රයි කරන්න ඕනි 💕🙈
@saduniwasana7299
@saduniwasana7299 3 жыл бұрын
අනෙ අක්කි ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා
@dilekasenarathne1169
@dilekasenarathne1169 2 жыл бұрын
Nanga oya rice water try kra nda.konde wawnda.
@malshanethmi365
@malshanethmi365 3 жыл бұрын
අක්කියෝ හොද ෂැම්පු කන්ඩිශ්නර් වර්ග මොනාද 🙄.. අක්කිගෙ grp වලට join වෙන්නත් ආසයි 😊😍
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Eye video ake kiyala thiyenawa 💞
@malshanethmi365
@malshanethmi365 3 жыл бұрын
@@maheshimovie හරි අක්කියෝ thnz😍👌
@gayanilakmini1584
@gayanilakmini1584 3 жыл бұрын
@@maheshimovie akki video eke link eka daannako
@nishaniahinsaa3527
@nishaniahinsaa3527 3 жыл бұрын
Adai video eka dakke..nanga...hodin..pahadiliva theerum karala dunnata thanks..hodee..jeesu pihitai...oyaata...
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Godak sthutie oyage comment akata parissamin inna Budusaranai jesu pihitai💞
@KM-tb8wh
@KM-tb8wh 3 жыл бұрын
excellent challenge maheshi akki & others sisters😍😍thank you very much for sharing every things with us😘😘
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Thank you sooo much💞💞💞
@KM-tb8wh
@KM-tb8wh 3 жыл бұрын
Akki dwsak era dwsak krnnda akki?
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@KM-tb8wh aka oyage kamatta eye video ake vistara athi💞
@upulnishantha6690
@upulnishantha6690 3 жыл бұрын
Palawani hal Wathura eka mada dawas 10 ma danne
@akindiwickramasinghe
@akindiwickramasinghe 3 жыл бұрын
මමත් ට්‍රයි කලා අක්කී....හොද ප්‍රතිඵල තියනවා....😍🤗❤️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Thank you nanga comment karala qwata😘😘😘
@ereshaeresha7838
@ereshaeresha7838 3 жыл бұрын
Hal.waturen sodala aye hoda waturen sodannedda
@maashiwijesooriya7867
@maashiwijesooriya7867 3 жыл бұрын
@@ereshaeresha7838 video eka full balanne nathuwada comment karanne
@hasi5014
@hasi5014 3 жыл бұрын
අක්කි results thtnwd. Ane mgeth konde wawemne ne. Mnw krnnd kiyala hithaganna baruwa idiye thanqq akki
@Heshaa2008
@Heshaa2008 3 жыл бұрын
අක්කි මමත් ට්‍රයි කලා හොද ප්‍රතිඵල තියෙනව 😙😙
@kethmihimasha362
@kethmihimasha362 3 жыл бұрын
First thank you very for this video akki😘❤️ Mth rice water gana internet eke you tube eke search krla visthara hewwa , eth mn krna godak baya vuna , mkda mt thiyene thuni kota kondayak nisa , thava visthara hoyaddi thama akkage rice water video eka dakke , eka baluwama aththatama mth krla blnna asama hithuna , baya hithune na ,akkage video eken hoda vishvasayk awa ,ethin mn try kra 😊 Mama eka digata sathiyak rice water sathkare kra mge konde agal 2 dik wela thibba , mt hitha gnna bari vuna , mokada mge konde echchara ikmanata vavena kondayak neme . Thank you sooooo much akke ❤️😘 aththatama mehema lassana wena apita kiyala dena eka godak vatinawa , e krna help ekata oya thava thavath lassana wenna onee akki ❤️😘
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Waw😘😘😘😘thank you oyage experience aka share kara gattata patto💞
@kethmihimasha362
@kethmihimasha362 3 жыл бұрын
@@maheshimovie welcome akki😘❤️
@nawodadheshani5212
@nawodadheshani5212 2 жыл бұрын
Ane attatmda
@shanu3774
@shanu3774 3 жыл бұрын
Godak hodai akke..mehema video akak kale aka.mage kondeth yanawa mamath meka karala balannm akkiyoo....
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Adarei 💞😘😘
@KCDramafangirl-o1o
@KCDramafangirl-o1o 3 жыл бұрын
Akka I am going to try this love from Colombo
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Good luck💐💞❤️😘much love💞
@KCDramafangirl-o1o
@KCDramafangirl-o1o 3 жыл бұрын
sister shall we use the rice also
@nethmigihansa6346
@nethmigihansa6346 3 жыл бұрын
හරිම පැහැදිලී අක්කි ❤️ Thank you❤️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
💞😘welcome
@ආතල්ලන්තේ-ග8ඵ
@ආතල්ලන්තේ-ග8ඵ 3 жыл бұрын
අක්කෙ හැමදාම නාන්න ඕනේද ... මන් කිව්වේ මේ දේ එක දිගට දවස් 10ක් කරන්න ඕනෙද නැත්තම් දවසක් ඇර දවසක්ද ... නාරං පොතු බැරිද 😕
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
kzbin.info/www/bejne/r4TNp55_nMdsaqs me video ake okkoma vistara thiyenawa
@sandeepasewminee4357
@sandeepasewminee4357 3 жыл бұрын
මාත් මේක try කරන ගමන් ඉන්නෙ සබන් ගෑවෙ නෑ ෂැම්පු ගෑවෙ නෑ .කන්ඩිශනර් ගෑවම කොන්ඩෙ සිනිදු වෙලා එන්නෙ අන්න එහෙමයි දැන් මගෙ කොන්ඩෙ . මගෙ කොන්ඩෙ ඇලුනෙත් නෑ .කිසි අවුලක් උන්නෑ කොන්ඩෙ දික් උනාද කියල තව ටික දවසකින් කියන්නම්.අනේ thnx u අක්කෙ මේක කියා දුන්නට
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Ane thank you comment karala qwata❤️❤️❤️😘oyage konde wawenna kiyala prathna karanawa💐
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 3 жыл бұрын
අනේ වස්තු චීන කාන්තාවෝ දොඩම් පොතු දාලා රයිස් වෝටර් එක තම්බනවනේ...මම ඒ විදිහට කරලා බැලුවා.කිසිම වරදක් උනේ නෑ.හැබැයි කියන්න ඕනි කොන්ඩෙ ස්ට්‍ර්ට් කරලා වගේ කන්ඩිශනර් කරන්න ඕනිත් නැති තරම් හරිම ලස්සන උනා.
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Ow a vidihatatha puluwan💞aka man pin karala thiyenawa comment wala👇godak sthutie oyage experience aka apita qwata💞 1. හාල් වතුර පමණක් භාවිතා කරන්න පුළුවන් 2. හාල් තැම්බු වතුර භාවිතා කරන්න පුළුවන් 3. හාල් සහ දොඩම් පොතු තැම්බු වතුර භාවිතා කරන්නත් පුළුවන් 4. තම්බා ගත් හාල් වතුර දවස් කීපයක් ගබඩා කරලා උනත් භාවිතා කරන්න පුළුවන් 📍මේ දේවල් ගැන තවත් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් ඇතුව video එකක් ඉදිරියේදී ගේන්නම් 👇 හාල් වතුරෙන් කොණ්ඩය වැවෙන ප්‍රමාණය තීරණය කරන්න අපි ගන්න කෑම බීම වගේම කොන්ඩේ හෝදන්න ගන්න වතුර (ලිං වතුර, වැව් වතුර, ටැප් වතුර )කියන දේවල් මත තීරණය වෙනවා 👍 📍ඔයා rice water try කරලා බලන්න ඉන්න කෙනෙක් නම් මේ video එක skip නොකර බලන්න. අපිට උන side effect එකෙන් ඔයාලට මගහැර ගන්න ගොඩක් උදව් වෙයි 💞 📍මේ challenge එක පටන් ගද්දිම මීට කලින් rice water try කරලා ගත්ත results share කර ගත්ත නංගිලට ගොඩක් ස්තුතියි. අපිට මේ දේ කරන්න ලොකු motivation එක්ක උනා ආදරෙයි හැමෝටම 💞
@madunethu9529
@madunethu9529 3 жыл бұрын
Oy hadala it pahuwenidd පාවිච්චි kre
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@madunethu9529 api nam ow💞
@madunethu9529
@madunethu9529 3 жыл бұрын
@@maheshimovie hmn thanks
@begamsherif8872
@begamsherif8872 3 жыл бұрын
Akke kiri samba wala Hal wathura gaththata kamak nadda?
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Ha thambapu nati💞👍
@shashikalalakshani3294
@shashikalalakshani3294 3 жыл бұрын
අක්කි පාවිච්චි කරන ෂැමිපු එකයි,කන්ඩිෂන් එකයි කියන්නකො....ෆමි කරලා මගේ කොන්ඩය...⁣මෙික පාවිච්චි කලාම අවුලක් වෙන්න නැති වෙයි අක්කි ...කියන්නකො
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Ahenam oya pavichchi karanna apa. Firm karama saloon aken kiyannawa monada ganna oni shampoo conditioner kiyala. Eyala kiyana aka pavichchi karanna nanga💞👍
@shashikalalakshani3294
@shashikalalakshani3294 3 жыл бұрын
ආසයි අක්කි...එහෙම දික් කරගන්න...
@gayaniprasintika7678
@gayaniprasintika7678 6 ай бұрын
අනෙ මගේ කොන්ඩෙත් දික් වුනා මේක කරලා ඔයාට ස්තුති..❤
@asokau6428
@asokau6428 3 жыл бұрын
Thank you akkiyo godak vatina video akak.. digatama karan yanna akki suba pathanava.....!
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Godak sthutie 💞
@ireshamadhushani7705
@ireshamadhushani7705 3 жыл бұрын
අක්කි සහල් වතුර ඔළුවට දාන්න කලින් oil දාලා shampoo, condition දාලා ඊට පසුව හොඳට සෝදලා සහල් වතුර ඔළුවට දාන්න බැරිද. අනේ මට කියන්නකෝ ඉක්මනින් මෙිකට උත්තරයක්
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Ahemath puluwan😊😘😘😘
@ireshamadhushani7705
@ireshamadhushani7705 3 жыл бұрын
Thanks akkiyo. අක්කි shampoo කරලා සෝදලා hari එක dry කරන්න ඕනද සහල් වතුරින් සෝදන්න. අක්කි සහල් වතුරෙන් සෝදලා කකොච්චර වෙලාවක් ඉන්න ඕනද නැවත සෝදන්න. Plz reply me plz
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@ireshamadhushani7705 eye videi ake uththara thiyenawa balanna nanga💞
@BeforeMinute
@BeforeMinute 3 жыл бұрын
Try krla අනිවාර්යයෙන්ම result kiynnm akki thanks
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Hari nanga oyage konde wawenna kiyala prathna karanawa💐
@BeforeMinute
@BeforeMinute 3 жыл бұрын
@@maheshimovie thanks akki
@harshaninayana8637
@harshaninayana8637 3 жыл бұрын
It's amazing, I definitely try this. Thank you so much for this video 👍👌💞. Try karala aniwaryen comment karanm.
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Aniwaryen 💞oyage konde wawenna kiyala prathna karanawa😘
@harshaninayana8637
@harshaninayana8637 3 жыл бұрын
@@maheshimovie thank you so much darling 😘. I wish you all the best 💐💐💐.
@beautyengel412
@beautyengel412 2 жыл бұрын
මං try කරා අද 3වෙනි දවස මගේ කොණ්ඩේ ගොඩාක් frizzy වෙලා තියන්නේ කොණ්ඩෙත් යනවා ඔයාලාගෙත් එහෙම උනාද දිගටම දවස් 10ක් කරන්න එපාද
@maheshimovie
@maheshimovie 2 жыл бұрын
Video aka awasan wenakan balala try karanna conditioner karanba kiyala thiyenawa 👍
@nethmiruvindika16
@nethmiruvindika16 3 жыл бұрын
Hey, you are so honest. I especially love your honestly. Keep it girl. All the best👌
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Thank you so much💐
@maneeshaoshadhi5126
@maneeshaoshadhi5126 Жыл бұрын
මෙක ඇත්තක් මමත් දවස් දහයක් එක දිගට කරා හොද ප්‍රතිඵල මටත් හම්බුනා ගොඩක් සතුටුයී අක්කේ ගොඩක් ස්තුතිය 🥺❤️
@maheshimovie
@maheshimovie Жыл бұрын
Thank you💐😘
@covervideos2265
@covervideos2265 Жыл бұрын
Ane math karannm.eth athatama dik wenawada
@covervideos2265
@covervideos2265 Жыл бұрын
Ane math karannm.eth athatama dik wenawada
@covervideos2265
@covervideos2265 Жыл бұрын
Ane math karannm.eth athatama dik wenawada
@covervideos2265
@covervideos2265 Жыл бұрын
Ane math karannm.eth athatama dik wenawada
@ishanianudika9671
@ishanianudika9671 3 жыл бұрын
Darling mama meka dawas 10k eka digata kara. Dehi pothu daala. Mage konde man rice water treatment karanna kalin agal 23i thibbe. Dawas 10 karala iwara unama agal 24k digata thibuna. Thank you patiyo oyata 🖤
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Waw❤️❤️❤️godak sathutui 🙏🙏🙏
@NoshanAyagamapitadeniyage
@NoshanAyagamapitadeniyage 11 ай бұрын
Hal thambanna oni nadda
@Nehasa2006
@Nehasa2006 5 ай бұрын
Dry venne nadd akka mekt
@kawshalyaprabodini6818
@kawshalyaprabodini6818 3 жыл бұрын
අක්කි ඉස්සරොම කියනවා මේ දේවල් අපිට කියලා දෙනවට තැන්ක්♥️ මම මේකට අදාල විඩියෝ දෙකක් බැලුවා ඒත් මට ප්‍රශ්නයක් තියනවා ☹️ සොරි කරදර කරාට අක්කි😔 අක්කි මම පුලුවන් හැමවේලේම කොන්ඩෙ තෙල් ගානවා රැට එක නිසා හැමදාම මම ඔලුව හොදනවා අපිට හැමදාම කරන්ඩ පුලුවන්නේ කොමත් මේ රයිස් වොටර් සත්කාරේ හැමදාම කරන්ඩ හොද නැද්ද🙃
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Kamk na nanga oyata hamada karata sema enne nattanm kamk na thel gala karata kmk na habei aniwaryen shampoo conditioner karannna💞
@kawshalyaprabodini6818
@kawshalyaprabodini6818 3 жыл бұрын
@@maheshimovie තැන්කු අක්කි♥️💋
@onceandarmy7180
@onceandarmy7180 3 жыл бұрын
අනේ මට ඔහොම කොන්ඩෙ දාන්න බෑ. තට්ටෙ ගෑවා නේ.මං මොකද කරන්නෙ අක්කා.වවා ගන්න ඕනි.😭😭😭
@janeenime5871
@janeenime5871 3 жыл бұрын
ඇයි ඒ තට්ටේ ගෑවෙ...🙄
@onceandarmy7180
@onceandarmy7180 3 жыл бұрын
@@janeenime5871 මං රට ගියාට පස්සෙ ගන්න දෙයක් නැති කොණ්ඩයක් තියන යාළුවෙක් ළඟ නිදා ගත්තෙ.ඉතුරු ටික හිතා ගන්න පුළුවන්නෙ...😏😤
@janeenime5871
@janeenime5871 3 жыл бұрын
@@onceandarmy7180 අනෙ ඉක්මනින් කොණ්ඩේ වවාගන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...✨️❤️
@onceandarmy7180
@onceandarmy7180 3 жыл бұрын
@@janeenime5871 thanz ඔයාට.😥පරිස්සමෙන් ඉන්න.
@Shaligirl___
@Shaligirl___ 2 жыл бұрын
අක්කි මන් අද මේක කරා ඒත් දෙහි පොතු එහෙම මුකුත් තිබ්බෙ නැති හින්දා නිකන්ම හාල්වතුර එක ගෑවා.. අක්කි මේකට ඉදුනු දෙහි විතරද ගන්න පුලුවන් ටිකක් ලා කොල පාට පොතු ගත්තට කමක් නැද්ද.. තව එකක් අහන්න තියනවා අද පොතු මුකුත් දැම්මේ නෑනේ ඒ නිසා හෙට ගාද්දි පොතු දාලා ගෑවට අවුලක් නෑ නේද..🌼
@wathsalajayamini9983
@wathsalajayamini9983 2 жыл бұрын
Dan oyge konde dig und
@bunnymart777
@bunnymart777 3 жыл бұрын
Thank you so much akki. Adama try karanawa man. Anith ayatath kiyanawa 😘😘😘😘
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Good luck 💞
@onceandarmy7180
@onceandarmy7180 3 жыл бұрын
Cute oya.posh ne.😍
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
🙏🙏🙏🙏
@sanduniwathsala8876
@sanduniwathsala8876 3 жыл бұрын
අද තමයි වීඩියෝ එක දැක්කේ.මං කොණ්ඩේ කොටටම කැපුවා.දවස් 10 ට්‍රයි කරලා රිප්ලයි කරන්නම් අක්කී.ගොඩාක් ස්තූතියි 💕
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Ada hawasa video akath balalama try karanna💞
@sanduniwathsala8876
@sanduniwathsala8876 3 жыл бұрын
@@maheshimovie හරි අක්කී❤️
@sanduniwathsala8876
@sanduniwathsala8876 3 жыл бұрын
අනී මට දවස් 4යි මේක කරන්න පුළුවන් වුණේ....මට අසනීප වුණා.සෙම හොඳටම වැඩි.ඒ නිසා නාන්න විදියක් නෑ....අනී මං පාවිච්චි කරපු දවස් ටිකේ ෂැම්පු ගෑවේ නෑ.පාවිච්චි කරපු දවස් ටිකට හිතෙනවා වැඩේ හොඳයි කියලා.
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@sanduniwathsala8876 kzbin.info/www/bejne/r4TNp55_nMdsaqs api challenge akak nisai hamadama kare oyala ahema karanna ini na. Oye video akath balanna 👍😘
@imeshadilshani2492
@imeshadilshani2492 3 жыл бұрын
අනේ ඇත්තටම හොද වීඩියෝ කරනවා ඔයා මාත් try krla kynnmm ❤️ thank you
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Good luck💞
@minisecrets2386
@minisecrets2386 3 жыл бұрын
අක්කෙ ඔයා you tube video හදන thumbnail app , background music add කරගන්න , you tube video maker ,intro maker app මොනවද? අනේ අක්කෙ please කියන්නකො .ආදරෙයි ❤️💓
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
video gennm.youtube ake searc karama oni taram enawa
@asankasudarshani2028
@asankasudarshani2028 3 жыл бұрын
මම නාන්න පැය 2කට විතර කලින් තෙල් ගාන්න පුරුදු වෙලා ඉන්නවා.තෙල් ඔලුවෙ තියෙද්දී හාල් වතුරෙන් හේදුවට කමක් නැද්ද.එතකොට ෂැම්පො දාන්නෙ නැතුව නෑවට කමක් නැද්ද නන්ගි
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Thel dala payak idala rice water pavichchi karala vinadi 20k idala shampoo conditioner karanna👍💞
@asankasudarshani2028
@asankasudarshani2028 3 жыл бұрын
හාල් වතුරෙන් හෝදලා වෙනම ආයෙත් නාන්න ඕනද
@asankasudarshani2028
@asankasudarshani2028 3 жыл бұрын
හාල් වතුරෙන් හෝදලා වෙනම ආයෙත් නාන්න ඕනද
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@asankasudarshani2028 ow
@asankasudarshani2028
@asankasudarshani2028 3 жыл бұрын
Thank you nangi
@kumaraps3161
@kumaraps3161 3 жыл бұрын
අක්කි rice water වලට කොන්ඩය තුනී වෙනවද???plz give me a answer..🙏
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Ane patiyo video ake pahadiliwa pennala kiyala thiyenawa rice water godak hodai thuni kondekata👍thuni wenne na konde😘
@rameshikarameshika4872
@rameshikarameshika4872 3 жыл бұрын
@@maheshimovie ane akki mata උදවු karanna mage කොණ්ඩය wawaganna
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@rameshikarameshika4872 hari issarahata Videos gennam💞
@dinusharangani2410
@dinusharangani2410 3 жыл бұрын
Nangi rice water dala paya kiyak inna oneada
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@dinusharangani2410 paya 5kata wada👍
@harshanaruwan3252
@harshanaruwan3252 2 жыл бұрын
හායි අක්කි මම ඊයේ තමයි ඔයාගේ විඩියෝ අහම්බෙන් දැක්කේ ඔයාලා මේක කරන කියන විදිහට මටත් ආස හිතුනා කරලා බලන්න ඉතින් මාත් අද ඉදලා පටන් ගන්කවා♥️
@maheshimovie
@maheshimovie 2 жыл бұрын
Good luck😘❤️
@harshanaruwan3252
@harshanaruwan3252 2 жыл бұрын
@@maheshimovie thank you akkiiyoo
@ruwanishrimali9884
@ruwanishrimali9884 3 жыл бұрын
අක්කි මගේ කොන්ඩේ ගැලැවුවාට පස්සෙ විනාඩි5 හැට ගැහෙනවා... අනේ ඒකට මට මොකක් හරි එකක් කියලා දෙන්නකෝ Please 🙏🙏🙏🙏
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Hair cream akak use karanna nanga
@gopikashiromani2932
@gopikashiromani2932 3 жыл бұрын
Rice water eekatath hondaii
@ranyissa7406
@ranyissa7406 3 жыл бұрын
නංගි ඔයාගෙ වීඩියෝ එක ගොඩක් හොදයි මට කියන්නකො හැමදාම හාල් හදන්න ඕනෙද කියලා
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Api ahemai kare.1. හාල් වතුර පමණක් භාවිතා කරන්න පුළුවන් 2. හාල් තැම්බු වතුර භාවිතා කරන්න පුළුවන් 3. හාල් සහ දොඩම් පොතු තැම්බු වතුර භාවිතා කරන්නත් පුළුවන් 4. තම්බා ගත් හාල් වතුර දවස් කීපයක් ගබඩා කරලා උනත් භාවිතා කරන්න පුළුවන් 📍මේ දේවල් ගැන තවත් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් ඇතුව video එකක් ඉදිරියේදී ගේන්නම් 👇 හාල් වතුරෙන් කොණ්ඩය වැවෙන ප්‍රමාණය තීරණය කරන්න අපි ගන්න කෑම බීම වගේම කොන්ඩේ හෝදන්න ගන්න වතුර (ලිං වතුර, වැව් වතුර, ටැප් වතුර )කියන දේවල් මත තීරණය වෙනවා 👍 📍ඔයා rice water try කරලා බලන්න ඉන්න කෙනෙක් නම් මේ video එක skip නොකර බලන්න. අපිට උන side effect එකෙන් ඔයාලට මගහැර ගන්න ගොඩක් උදව් වෙයි 💞 📍මේ challenge එක පටන් ගද්දිම මීට කලින් rice water try කරලා ගත්ත results share කර ගත්ත නංගිලට ගොඩක් ස්තුතියි. අපිට මේ දේ කරන්න ලොකු motivation එක්ක උනා ආදරෙයි හැමෝටම 💞
@ranyissa7406
@ranyissa7406 3 жыл бұрын
@@maheshimovie ගොඩක් ස්තුතියි ඔයාට
@cutesisters9803
@cutesisters9803 3 жыл бұрын
Rice water ටික උදේ වෙනකල් තියනකොට හාලුත් දාලාද තියන්නේ ( උදේද හාල් ටික පෙරලා ගන්නේ)
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Ow👍❤️vidoe ake pennalama thiyenawa 💞
@cutesisters9803
@cutesisters9803 3 жыл бұрын
Thank you akki
@shashi256
@shashi256 2 жыл бұрын
අක්කි ඔන්න මන් අද issllama demma..සිනිදු nm උනා අද ටිකක්.. මගෙ කොන්ඩෙ නම් pokutuma pokutui...මං ඔයාට තව දවස් 9 yakin result එක කියන්නම් අනිවා
@maheshimovie
@maheshimovie 2 жыл бұрын
Good luck oya dawas 10kma karanna oni na video aka sampurna balala karanna👍
@shashi256
@shashi256 2 жыл бұрын
@@maheshimovie හරි අක්කි මං try කරන්න යන්නෙ ෂැම්පු use කරන්නෙ නැතුව...බලමු ඔයා කිව්වා වගේ උනොත් ෂැම්පු දාන්න වෙයි...
@devikachandani1063
@devikachandani1063 3 жыл бұрын
6 වෙනි දවසේද මුලින් ම කොන්ඩේ ශැම්පෝ කරන්නෙ?
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Video aka sampurna balanna apita waraduna vidi oyalata karanna apa kiyala thiyenawa 💐👍😘
@rashminavoda8134
@rashminavoda8134 3 жыл бұрын
Thank You Akkii...❤️🌼😍
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Welcome patto❤️
@mishelpoori4671
@mishelpoori4671 3 жыл бұрын
අක්කෙ අද තමයි පටන් ගත්තෙ කරන්න ඒත් හාල් අයින් කරලා වතුර විතරයිනෙ ගත්තෙ එතකොට ඒ ඉතුරු හාල් ටිකම තම්බලා වතුර ගන්න පුලුවන්ද
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Hal pegenna thiyanna oni paya 5kata wada karanna kalin kzbin.info/www/bejne/r4TNp55_nMdsaquZe me video aka balanna 💞
@priyanjalisamantha535
@priyanjalisamantha535 3 жыл бұрын
Ane akki mava wassap grp ekata add karannako .matanam hoda pethipala tibba oyata godak pin♥️♥️♥️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Ane aka ain kara patto🙏
@priyanjalisamantha535
@priyanjalisamantha535 3 жыл бұрын
Ok akki
@nadunimaneesha3816
@nadunimaneesha3816 3 жыл бұрын
අක්කෙ ඔනම හාල් එකක් ගන්න පුලුවන්ද. මොන හාල් උනත් කමක් නැද්ද. 🙂 අක්කි ගත්තෙ මොන හාල්ද
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Thambapu nati hal
@nimekshaoveeliya8717
@nimekshaoveeliya8717 3 жыл бұрын
@@maheshimovie අක්කියෝ රතු හාල් කමක් නැද්ද සුදු හාල්ද ඕනි
@cutesisters9803
@cutesisters9803 3 жыл бұрын
අක්කි දවස් 10 මොනවත් oil වර්ග පාවිච්චි කරන්න හොඳ නැත්ද (සුදු පොල්තෙල්) වගේ
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Api challenge akak nisai oil kare natte video aka sampurna balnna oyala oil karanna nattan konde dry wenawa
@cutesisters9803
@cutesisters9803 3 жыл бұрын
Thank you akki ඔයානම් හරිම හොඳයි
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
💞😘adarei 💞
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
ගොඩාක් වටිනවා අක්කී ...අපිත් කරන්ම්කෝ....මට දිනපතාම නාන්න එපා ඩොක්ට කියලා තියෙන්නෙ අක්කී සෙම ...😘😘😘😘😘😘🌹🌹🌺🌺🌺🌺🌺🌺....
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Dawasak hara dawsak hari dawas dekakata passe wage karanna habei ikmanta atakota me wage result akak pennanne na😘👍❤️
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
@@maheshimovie eka tamai akki eka matat hituna....😓😓 kmk ne mm puluwan welwt try krnwa
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Hari patto ahema karala balannako aniwaryen kalaya giyath results thiyenawa
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
@@maheshimovie ඔවු එකනෙ අක්කී ...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘..
@madushaniiresha7490
@madushaniiresha7490 Жыл бұрын
Oil gapu dawasata rice water danna hoda nedda akkiyo
@-Sew..16
@-Sew..16 2 жыл бұрын
අක්කි rice water ගාල ටික වෙලාවක් ඉන්න ඕන නැද්ද හෝද අරින්න..අනේ reply එකක් ඕනෙ👀💖😽🌻
@maheshimovie
@maheshimovie 2 жыл бұрын
🙄🤦‍♀️video ake qwani🤦‍♀️
@Sadu-hu2ry
@Sadu-hu2ry 3 жыл бұрын
අනිවාර්යයෙන් try karala balanawa akkiyo,kohomath man akki ge wediyo try karala balanna wa
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Anee thankooo 😘😘😘
@slt3881
@slt3881 2 жыл бұрын
මාත් ආසයි අක්කිගේ වගේ දිග කොන්ඩෙකට 🥺❤
@maheshimovie
@maheshimovie 2 жыл бұрын
ආදරෙයි 😘❤️❤️
@chanyageesarani3186
@chanyageesarani3186 3 жыл бұрын
Wow akki mat ada idan me dewal karanawa thank you sudu akki adarei 😘❤❤😍😍
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Adarei nanga😘😘
@nadeeshadisanayaka6108
@nadeeshadisanayaka6108 3 жыл бұрын
Oya tik tok aketh ennawa neda akke .. godak lassanai
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Ow nanga ❤️godak sthutie 💞
@ආතල්කෝටිය-ඵ5ධ
@ආතල්කෝටිය-ඵ5ධ 3 жыл бұрын
ඕක ගාලා නාන කොට ෂැම්පු ganna පුළුවන් da akki ... mn konde relax karala inne
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Relax karalanm dehi dodam use karanna apa kzbin.info/www/bejne/r4TNp55_nMdsaqs me video ake uththara thiyenawa 😘
@sosoal2446
@sosoal2446 3 жыл бұрын
හාල් වතුර. ඒක පාරම හදා ගන්න ඕනෙද
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
මැණික මේ අහන්නකෝ... රයිස් වතුරෙන් ඔළුව සේදුවට පස්සේ නැවත පිරිසිදු වතුරෙන් හිස සේදීමෙන් ඔයාකාරයට ප්‍රතිඵල ලබා ගැනීමට බැරිද❤️💛❤️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
එහෙම තමයි පැට්ටෝ අපි කරලා පෙන්නන්නේ try කරන්න කලින් සම්පුර්ණ video එක බලන්න ❤️kzbin.info/www/bejne/r4TNp55_nMdsaqs මේ video එකත් බලන්න 💞
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
@@maheshimovie සම්පූර්ණයෙන්ම වීඩියෝව බලල තමයි කමේන්ට් කෙරේ... මම හිතුවේ නැවත පිරිසිදු වතුරෙන් හිස සෝදනව ඇති කියලයි... කොහොමද ඉතින් ඉන්නේ රයිස් වතුරෙන් නාල විතරක් ..ඒකයි ඇහුවේ දැනුවත් වීම සඳහා..
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@siyaniseethawaka6101 palaweni dawse rice water use karala vinadi 20k idala konde hodanawa pennawa dear. Hamadama rice water use karala wathuren hodana aka pennuwoth video aka diga wadi wena nisai palaweni dawase vitarak pennala thiyenne patto💞
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
@@maheshimovie ස්තූතියි මැණික පැහැදිලි කලාට .. මේ උපදෙස් ඔයාගෙන් ගත්තේ මට නොවේ .. මගේ දූට කියලා දෙන්නයි ...ඔයාගෙ වීඩියෝ පුළුවන් හැම වෙලාවෙම බලන්නම් පුතේ...ජය ශ්‍රී... යහපතක්ම වේවා මැණික ඔයාට.. තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි ඔයාට... පරිස්සමින් ඉන්න පුතේ...❤️💛🧡
@ushanisandarenu4750
@ushanisandarenu4750 3 жыл бұрын
ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ ඔයිල් යුස් කරන්න බැරිද...ඔයිල් යූස් කළොත් රිසල්ට් එක වෙනස් වෙයිද..
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Oil karata kamk na api challenge akak nisai ahema kare natte
@slarmymylife4663
@slarmymylife4663 3 жыл бұрын
Rice water ekan hodala passe nikan wathurawalin heduwata kamak na neda akki
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Kamk na pennalama thiyenawa 💞😘
@maheshdamayantha3697
@maheshdamayantha3697 3 жыл бұрын
Akke mn conditioner pavichchi kre ne ithin eka krnnama onida
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Shampoo karata passe smahara ayage konde dry wenawa imnata akai
@dulanifernando7773
@dulanifernando7773 3 жыл бұрын
Ela hrima pahadili 😍😊
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Ela❤️👍❤️adarei💞💞💞😘
@sanuli....8298
@sanuli....8298 3 жыл бұрын
අක්කි මේ සත්කාරය මාසයක් කරාට කමක් නැද්ද.. එතකොට ගොඩක් දික්වෙනවද අක්කි
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Sema nattanm kmk na ath masayak karanna taram awashya na👍
@KIU-pk8fg
@KIU-pk8fg 3 жыл бұрын
Akki oya kiyapu widiyata mn rice water use kala . Aththatama godak goda result ekak thiyenawa godak sathutui agal 34 k thibba mage konde rice water use kalata passe agal 37k wenakn diga wela... 😍😍
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Waw💞💞💞marama sathutui 💞
@KIU-pk8fg
@KIU-pk8fg 3 жыл бұрын
@@maheshimovie Thankyou akki rice water use karana harima widiya hoya hoya iddi thama akikige vedio eka dakke 😘
@hashinibandara793
@hashinibandara793 3 жыл бұрын
නංගි මෙහෙම හැමදාම රයිස් වෝටර් පාවිච්චි කරාට කමක් නැද්ද.සෙම හැදෙන්නෙ නැද්ද.
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
api meka challenge akak vidihata dawas 10 ya kare oya konde hodana dawasata karanna
@hashinibandara793
@hashinibandara793 3 жыл бұрын
@@maheshimovie ha nangi.tnx hode
@hirunipathiranage8689
@hirunipathiranage8689 3 жыл бұрын
Akke rice tikth ekkd thiynn oni
@NoNAME-kj2vb
@NoNAME-kj2vb 3 жыл бұрын
අක්කියෝ මේකේ දවසින් දවසට හාල් වතුර අලුත් කරනවද නැත්නං පලවෙනි දවසෙ ගන්න වතුර දහවෙනි දවස වෙනකන් පාවිච්චි කරනවද අක්කේ
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
kzbin.info/www/bejne/r4TNp55_nMdsaqs me video ake uththara thiyenawa 😊😘
@sriyanisriyani3782
@sriyanisriyani3782 3 жыл бұрын
තැන්ක්ස් නංගි ❤❤❤
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Welcome 💞😘😘
@shanthiwijesinghe1984
@shanthiwijesinghe1984 3 жыл бұрын
Meka dwasak ඇර dawasakda krnna ona.nathnm hamadamada
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@shanthiwijesinghe1984 challenge akak nisai hamadama api kare oyata pahasu vidiyata karanna👍
@rashmishashipraba1880
@rashmishashipraba1880 3 жыл бұрын
Ane akki aththamai hoda result thiyenawa mage ada 9 weni dawasa mn meka nathara karanne na digatama ganawa oyata godak pin me wage dewal apita kiyala denawata ❤️❤️❤️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Ow akanam aththa 😘❤️❤️adarei 😘😘😘
@voiceofcharu8902
@voiceofcharu8902 3 жыл бұрын
Thnks akkiyoo😍❤️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Welcome patto
@shanunimesha8879
@shanunimesha8879 3 жыл бұрын
අනේ අක්කියො මට තියෙන්න කර්ල් කොන්ඩයක් ගොඩක් ඔයිල් ට්‍රීට්මන්ට් කලා වැවුනෙ නැ කොන්ඩෙ 😟මේකත් කරලා බලන්නම් අනිවාරෙන් වැවෙයි නේද කොන්ඩෙ 😟❤️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Curly hair akat result labenawa namuth aka pahadiliwa penna kal yai💞
@imeshalakshani6232
@imeshalakshani6232 3 жыл бұрын
🤓🤓 oya lassanai akkiyoo🙉🙉😘😘😘💖💖💖💖💖💖💖❤❤❤❤❤❤❤❤❤
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Thank you💞
@nawodikawshalya6862
@nawodikawshalya6862 3 жыл бұрын
Akkiyooo mn den 3ni wathawatath rice water sathkaraya karanawa kalin masa 2th dawas 10 gane kara mta gdk hoda result thiyenawa akkiyooo oyta gdk pin den issara wage mge konde yanne ne. Adarei mge akkiyoooo
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Adarei nanga💞😘😘❤️❤️thank you qwata💞
@aso5201
@aso5201 3 жыл бұрын
හායි....අක්කි පණ මම දැන් තමයි ඹයා ෙග් විඩි ෙයා් එක බැලු ෙවි ...ෙගාඩාක් පැහැදිලිව අක්කි කතා කරනවා..... අක්කි දවසින් දවසට හාල් ෙවනම ගන්න ඹනි ද අක්කි... නැන්නමි අද පාවිචිචි කරපු හාල්ම ගන්න ඹන ද.....
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
kzbin.info/www/bejne/r4TNp55_nMdsaqs me video ake vistara tawa thiyenawa 👍❤️ 1. හාල් වතුර පමණක් භාවිතා කරන්න පුළුවන් 2. හාල් තැම්බු වතුර භාවිතා කරන්න පුළුවන් 3. හාල් සහ දොඩම් පොතු තැම්බු වතුර භාවිතා කරන්නත් පුළුවන් 4. තම්බා ගත් හාල් වතුර දවස් කීපයක් ගබඩා කරලා උනත් භාවිතා කරන්න පුළුවන් 📍මේ දේවල් ගැන තවත් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් ඇතුව video එකක් ඉදිරියේදී ගේන්නම් 👇 හාල් වතුරෙන් කොණ්ඩය වැවෙන ප්‍රමාණය තීරණය කරන්න අපි ගන්න කෑම බීම වගේම කොන්ඩේ හෝදන්න ගන්න වතුර (ලිං වතුර, වැව් වතුර, ටැප් වතුර )කියන දේවල් මත තීරණය වෙනවා 👍 📍ඔයා rice water try කරලා බලන්න ඉන්න කෙනෙක් නම් මේ video එක skip නොකර බලන්න. අපිට උන side effect එකෙන් ඔයාලට මගහැර ගන්න ගොඩක් උදව් වෙයි 💞 📍මේ challenge එක පටන් ගද්දිම මීට කලින් rice water try කරලා ගත්ත results share කර ගත්ත නංගිලට ගොඩක් ස්තුතියි. අපිට මේ දේ කරන්න ලොකු motivation එක්ක උනා ආදරෙයි හැමෝටම 💞
@nethuniii
@nethuniii 3 жыл бұрын
Akkiyo meka krnn hal wathurai dehi pothui dal it pahu wenid pwichchi krt kmk ndd
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@nethuniii ahema tamai nanga karala thiyenne video aka balannko
@samanthi7333
@samanthi7333 3 жыл бұрын
Thanks අක්කා 💖💖💖
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Welcome patto💞
@cassiapinkyy1199
@cassiapinkyy1199 3 жыл бұрын
can u tell me clearly about, are you using the same rice water for 10 days or at night you put new rice. please tell me
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
I make everyday rice water i clearly show in my video
@sarathfernando3034
@sarathfernando3034 3 жыл бұрын
Akkki rice water try karanna kalin konde oil ain karanna oneda
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Na
@sarathfernando3034
@sarathfernando3034 3 жыл бұрын
@@maheshimovie thanks akki 😍
RICE WATER real experience|question & answer all about rice water
14:26
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
RICE WATER FOR HAIR
6:59
Tharusha Vishal
Рет қаралды 233 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН