නටපු හිමිනමට බැනපු විරිදු නලින් සමාව ගනී | Viridu Nalin විරිදු නලින්

  Рет қаралды 429,591

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

Күн бұрын

Пікірлер: 692
@K.s.k-l3o
@K.s.k-l3o 7 ай бұрын
තෙරුවන් සරනයී මෙයදෙයට මුන දුන් හිමී නමටත් එය පාහදා විරිදුවෙන් අපිට පැහැදිලි කෙරුවාට ගොඩක් පින් මින් ඉදිරියටත් මගේ ධර්මයට නිගා නොකරන්න සාසනේ ඉන්න මිහිවරුනේ
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
ඒ හාමුදුරුවෝ වරද තේරුම් අරගෙන සමාව ගත්ත එක ගොඩාක් හොඳයි අප උතුම් .බුදු රජානන් වහන්සේ දේශනා කලෙත් වැරදි කරන අය ඒ වැරැද්දෙන් මිදිලා ධර්මයේ හැසිරෙන්න කියලා . ඔබ වහන්සේටත් ලස්සනට විරිඳු කියන සහෝදරයාටත් තෙරුවන් සරණයි🙏🙏🙏
@nimeshagamage900
@nimeshagamage900 Жыл бұрын
හාමුදුරු නමක් වරදින් මුදවන්නත් ඔබේ විරිදු වලින් පුළුවන් වුනානේ .ඔබ කරන සමාජ සත්කාරයට බොහොම පිං .බුදු සරනයි ඔබට.
@RoxIndrajithRulz
@RoxIndrajithRulz Жыл бұрын
😂
@sudarmagayan5066
@sudarmagayan5066 Жыл бұрын
මල්ලි නියමයි ඔයාට පුළුවන් වැරදි කරන අය යහමගට ගන්න බුදුසරණයි මල්ලි
@LalithaSwarnapali-m6z
@LalithaSwarnapali-m6z Ай бұрын
👍👍👍
@jeewanthawijesinghe4793
@jeewanthawijesinghe4793 Жыл бұрын
අපි කොහොමත් දන්නවා මචෝ උබ ගැන ...සුපිරි චරිතයක් ..ජය වේවා .
@prasannawimalatunga1447
@prasannawimalatunga1447 2 ай бұрын
❤❤❤❤
@CookingWithKuma
@CookingWithKuma Жыл бұрын
බුදු හිමි ගිය මග යන්නට ඇත්තටම බොහොම ලස්සනයි විරිදුව සමාව දීම දේව ගතියක් බුදු සරනයි අපේ හාමුදුරුවනේ
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
👍🙏❤️🙏❤️👍🙏
@upulsenevirathne
@upulsenevirathne Жыл бұрын
සමාවගත් හිමිනමට සම්මා සම්බුදු සරනයි
@MorgashwewaPooranabodhiy-bv9nq
@MorgashwewaPooranabodhiy-bv9nq Жыл бұрын
නලින් මහත්මයෝ ඔයා හරි තෙරැවන් සරණයි 🙏🙏🙏
@rupakodikara15
@rupakodikara15 Жыл бұрын
සම්මා සතිය පිහිටුවා ගන්න ස්වාමින් වහන්ස; ඔයගෙ සේවාව ගොඩක් වටිනවා නලින් පුතා.
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
ඔයා හරිම ගුනයහපත් කෙනෙක්. හැමදෙර් ගනම බොහොම සාදාරණව වැඩ කරන කෙනෙක්.. හරිම ලස්සනයි ඔයාගෙ විරිදු..තෙරුවන් සරණයි ❤
@upulsenevirathne
@upulsenevirathne Жыл бұрын
නලින් මල්ලි ඹබගේනිහමනිකම අගේ කරමි හිමියනි ඔබටත් බුදුරජානන් වහන්සේගේ ධර්මය ලෝසතහට දේසනා කිරිමට සක්තිය ලැබෙවා
@sandhinisandhini7224
@sandhinisandhini7224 Жыл бұрын
අනිවාර්යයෙන් සහෝදරයා oba kala de ඉතාමත් වටිනවා ape හාමුදුරුවෝ min පසු sihiyen බුදුන් සරණ යන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishnethu
@nishnethu Жыл бұрын
ඔයාගේ ගුනයහපත් කමට තමා මෙච්චර හැමොම කැමති නලින් අයියා ❤
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
පුතේ නුඹට ජය ජේසු පිහිටයි .චීවරයක් දරාගත්තත් උන්වහන්සේත් මනුෂ්‍යයෙක්. සමාවගත් උන්වහන්සේ ට දේව ගති තියෙන හිමි නමක්.
@LalithaSwarnapali-m6z
@LalithaSwarnapali-m6z Ай бұрын
👍👍👍
@sesildayarathna449
@sesildayarathna449 Жыл бұрын
මේ දැන් ඔයාගෙ විරිදුව බැලුව . හරිම නිහතමානී විදියට විරිදුව ගායනා කළා. ඒ හාමුදුරුවන් වහන්සේත් සමාව ගත්ත නේ. අවුලක් නෑ. ජයවේවා!!! යමු ඉදිරියට.
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් Жыл бұрын
මොනවා උනත් නලීන් අයියගේ විරිදු නම් ලස්සනයි ..ඇත්තටම ඒ හඩ පුදුම ලස්සනක්..අපි දැන් ඒ හඩට ඇබ්බැහි වෙලා❤❤❤❤❤
@anuruddabandara3213
@anuruddabandara3213 Жыл бұрын
Hoda welawa hadata abbehi une.wena awata nethuwa👨‍👨‍👧‍👧🌽🤣🤣🤣😜
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් Жыл бұрын
@@anuruddabandara3213 sama harak ge therum genima
@prasannawimalatunga1447
@prasannawimalatunga1447 2 ай бұрын
Nalee ❤
@maleekasubasani8794
@maleekasubasani8794 Жыл бұрын
අපේ නලින් මල්ලී හැමදාමත් කියන්නේ ඇත්ත. හාමුදුරුවෝත් වරද තේරුම් ගැනීම පිලිබඳව සතුටුයි.
@wimalarthnasin553
@wimalarthnasin553 Жыл бұрын
මං හරිම ආසයි විරුදු අහන්න.... ඇත්තටම හැකියාව නම් කියලා වැඩක් නැහැ.අපෙ ගෙදර හැමෝම අහනවා....හදවතින්ම ඔයාට සුබ පතනවා... බුදු සරණයි.....
@sanjanakaushan5264
@sanjanakaushan5264 Жыл бұрын
"හිමි නමකට වටිනම දේ සිහිය " විරිදුව ලස්සනයි අයියේ ❤❤❤❤❤
@etiyawalasusimathero2382
@etiyawalasusimathero2382 Жыл бұрын
බුදු බණ මේ ක්‍රියාව තුළම පෙනෙයි .තෙරුවන් සරණයි .
@suwarank9065
@suwarank9065 Жыл бұрын
ඇත්තටම මල්ලි ඔබ.වැනි උතුම් ගති ගුණ තියෙන .කෙනෙක් ඇසිමත්.දැකීමත්.හරිම ආඩම්බරයකි ඔයාට ඉදිරියටත් මේවාගේ උතුම් කරුනා සිත් මෙත්සිත් පහල වේවා නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් බුදු සරනයි ❤❤❤
@piyangakarunarathna5465
@piyangakarunarathna5465 Жыл бұрын
ඔයාට ගොඩක් පින් මෙවැනි වැරදි නෙවැරදි කිරීමට මග සලස්වන අයුරු නිර්මානය කිරිම ගැන.
@jiahin
@jiahin 10 ай бұрын
Nalin Great 👍👍👍
@taresd9350
@taresd9350 Жыл бұрын
යා හරි මල්ලී ඔයාගේ ඒ නිහත මනි ගතිගුන ගැන අපි ගොඩක් අඩම් බර වෙනවා මල්ලී ඔයා හොද කේනෙක් මේවගේ පුතේ ක් හදපු අමිමා ටත් ගොඩක් පින් මයේ අමිමේ ඔබට ටත් අමිමා ටත් දිර්ග ආයු ලැබේවා බුදු සරනයි ❤❤❤❤🙏🏾🙏🏾🙏🏾🙏🏾🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
@reallyWhat-eo8rk
@reallyWhat-eo8rk Жыл бұрын
ඇත්තටම නිහතමානි යි.බුදුන් දේශනා කලේ වැරදි හදාගෙන ඉදිරියට යන්න කියලනේ.වැරද්දට සමාව ගැනීම උතුම් ගතියක් .තෙරුවන් සරනයී ....
@parasadmadusanka
@parasadmadusanka Жыл бұрын
ඔයා ගේ කටහඩ හරිම ලස්සනයි❤❤❤❤❤❤❤
@Sn2008hewa
@Sn2008hewa Жыл бұрын
ඇයිද මන්දා ඇසට කදුලක් ගෙනාවා…හරිම කරණාවන්ත අදහසක්🙌👏🏼👏🏼
@kamalisujeewanin7742
@kamalisujeewanin7742 Жыл бұрын
ගොඩාක් ස්තුති මල්ලි මේ හාමුදුරුවෝ අපේ පන්සලේ හාමුදුරුවෝ .ගමට පන්සලක් හදලා ගමේ දහම් පාසලක් හදලා අද ගමේ වැඩි පිරිසක් ඉන්නේ හාමුදුරුවෝ සමඟ ඔයාට ගොඩාක් පින් කලින් වීඩියෝ එක අයින් කරාට 🙏🙏🙏🙏🙏
@krishanthapeiris7673
@krishanthapeiris7673 Жыл бұрын
Hamuduruvo nemei waradii gihiyoiii.
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
බුදුරජාණන් වන්සේගෙ කාලෙ මීට වඩා වැරදි කරල සමාව අරන් හරි මාර්ගයට ගොස් මාර්ගඵල ලාභීන් වෙලා තියෙනවා සමාව ගන්නත් හොඳ ආත්මශක්තියක් තියෙන්න ඕන .පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට මේ ගෞතම බුදු ශසුනේම උතුම් චතුර්‍ර්‍ය ශක්තිය ධර්මය අවබෝධ වේවා 🙏🙏
@විනුලි
@විනුලි Жыл бұрын
ගොඩාක් පිං ගොඩාක් ස්තූතියි අයියේ තෙරුවන් සරණයි 🙏🙏🙏
@meenugurusinghe5
@meenugurusinghe5 Жыл бұрын
ආ..... නලීන් අයියෙ විරිදු කියනව වගේ ආදරෙයි හොදේ❤❤❤❤❤
@මිහිරි-ධ1ඞ
@මිහිරි-ධ1ඞ Жыл бұрын
මගෙ රටෙිි සියලුමජනතාවට නිදුක් නිරෝගි සුවය ලැබෙිිවා
@shiranirathnayake1484
@shiranirathnayake1484 Жыл бұрын
නලීන් කියන්නේ හොඳ දේ හොඳ ලෙසටත්👍 නරක දේ නරක දෙයක් කියලා පෙන්න න හිත හොඳ අවංක තරුණ කොල්ලෙක් .ආදරේ❤ මේ වගේ ටිකක් අපේ රටේ හිටියොත් ඉස්සරහට රටට සෙතක් වෙන එක නාවත් වන්න කාටත් බැරි වෙයි ❤❤❤👍👍🙏🙏
@dayawathiewimalarathn7880
@dayawathiewimalarathn7880 Жыл бұрын
Lassanai lassanai aiyye oyage viridu godak asawen ahanne බුදු සරනයි 🙏🙏🙏 අයියා
@shantiarachchi891
@shantiarachchi891 Жыл бұрын
හරිම ලස්සනයි wiridu ටික මල්ලි teruwan saranai ♥️
@sudanapoli6016
@sudanapoli6016 23 күн бұрын
Budusaranai nalin Malli ❤❤❤
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
බුදු මගම යන්න සාමින් වහන්සේ
@deshanidilrukshi2863
@deshanidilrukshi2863 Жыл бұрын
Comment නොකරට හැමදාමත් ඔයාගේ විරිදු බලනවා අයියේ ඔයාගේ ඔය නිහතමානී මනුස්සකමට හැමදාමත් ආදරෙයි. තෙරැවන් සරනයි අයියේ ❤❤
@sirimaliyanage7505
@sirimaliyanage7505 19 күн бұрын
නලින් පුතේ ඔබගේ විරිදු අසන්නට ලැබීම ලාංකික අපි සියලු දෙනාටම අගය කරමු.මේ අවලක්ශන දේවල් කරන අපේ දරුවන් ගැන ඉතා කලකිරීමට පත්උනෙමි. අහෝ මේ දරුවන්ට දෙමාපියන් නැද්ද හොඳ නරක කියා දෙන්න.පුතේ නුඹවත් මේ මෝඩ දරුවන්ට විරිදුවකින් හෝ දැනුවත් කිරීම ගැන බොහොම ආදරයෙන ස්තූති කරමි.ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව
@siriyawathie4977
@siriyawathie4977 Ай бұрын
නියමයි.පුතෙ.ඇත්ත කතාව. බුදුසරණයී.පුතෙ.ඔයාට
@musichub6796
@musichub6796 Жыл бұрын
එදා මම ඔය හාමුදුරුවො සමාව ගන්න වීඩියෝ එක දැක්කම මට පුදුම දුකක් ඇති වුනේ. ඔබවහන්සේ ඇත්ත චරිතයක් Fake නැති. නටන්න හිතුනම නැටුව. වැරැද්දක් කියල දැන ගත්තම හදවතින්ම පිළිගත්ත වැරැද්දක් කියල. 🙏🙏🙏
@hashanchamika3674
@hashanchamika3674 Жыл бұрын
චීවරේ පොරවන් ඔහොම හැසිරෙන එක වැරැද්දක් කියල කවුරුහරි කියල දෙන්ඩ ඕනෙද ඒ චීවරදාරියාට..
@slshadow6617
@slshadow6617 Жыл бұрын
​@@hashanchamika3674ඔවු මොකද චීවරදාරියෙක් කියන්නෙ රහත් හිමි නමක් නෙමෙයිනෙ නේ?
@pathakmana9854
@pathakmana9854 Жыл бұрын
Varaddak novanne kohomada eya dannava honde naraka vayase hatiyata male nam samava denne nehe
@pathakmana9854
@pathakmana9854 Жыл бұрын
Nehe nalin oya hari eya varadi samava gaththath budu dahamata kalalak una , penszlen livva Dee makuvath prennent kivvama makana a bée nalin
@sameerasameera6927
@sameerasameera6927 Жыл бұрын
ane palayan ban
@mgranganimelagodagamage8684
@mgranganimelagodagamage8684 Жыл бұрын
මල්ලි ඔයා හරි බයවෙන්න එපා ඔය වාගෙ අයට ඔහොම තමා කියන්න ඔන හෙට අනිත්දා ගැනුත් අරං ඔහොම තමයි සමාව ගනනෙ සිවුරට ගරහන හාමුදුරුවන්
@bestchoicebc5666
@bestchoicebc5666 Жыл бұрын
Uako buduhamuduruwoma deshana karala thiyenawa idiriyedi kasadath badinawa hamuduruwo....eyalatath sagaruwana koyana arthayen garukaranda oni...ubala danna bududahama....
@nandhawadimunna5040
@nandhawadimunna5040 Ай бұрын
බොහොම හොඳයි බොහොම හොඳයි පුතේ ඔයාට යමක් කරන්න පුළුවන් මේ රට වෙනුවෙන්
@pipunikavinday5067
@pipunikavinday5067 Жыл бұрын
ඔයාගෙ වචණයක් උනත් වටිනවා අයියා ජීවිතයක් හද ගන්න 🙏🙏🙏 තෙරුවන් සරණයි ,,,,
@sumathipalakodithuwakku8414
@sumathipalakodithuwakku8414 Жыл бұрын
නලීන් පුතා ඔබගේ ගායනය ඉතා මිහිරියි!ඉතා රසවත්! නමුත් ⁣මේ චීවරධාරියා නටපු නැටිල්ලට බුද්ධ ශාසනයේ නියම විදියට මහණ වුන කෙනෙක් නොවෙයි වගේ පෙනෙන්නෙ!!!පොඩි හාමුදුරුවෝනම් මේ විදියට නටනව මම දැකල තියනව අද දවස වෙනවිට කහපාටරෙදි පොරවා ගත් කණ්ඩායමක් නිසා බුද්ධ ශාසණය විනාශ වෙමින් තිබෙන්නෙ. බුද්ධ ධම්ම පමණයි"අද තිබෙන්නේ.
@nishadanuradha9742
@nishadanuradha9742 26 күн бұрын
මොන වරදට වුනත් සමාව ඉල්ලන එක වරදකරැවගේ යුතුකමක් ..වරදට සමාව දීම අප ඔබ සතුයි ...🙏👍👍
@srilankanraja9338
@srilankanraja9338 Жыл бұрын
அன்பு சகோதரன் நளின் அவர்களுக்கு வாழ்த்துகள். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪👍👍👌💪
@ramaninalika9808
@ramaninalika9808 Жыл бұрын
වැරැද්ද තේරුම් අරගෙන නැවත නොකරන එක තමයි උතුම්ම දේ
@wasundrabandara163
@wasundrabandara163 Жыл бұрын
හැමදාමත් ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා දෙන ඔයාට තෙරුවන් සරනයි අයියා
@Hemamanel-t4n
@Hemamanel-t4n Ай бұрын
ඔබෙි විරිදුව හරි මොකද අපේ හාමුදුරුවෝ තේරුම් ගත්තා වැරැද්ද ඔබ ත් තේරුම් ගත්තා වැරැද්ද බුදු සරණයි දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏❤️❤️❤️
@nimaldisanayaka2152
@nimaldisanayaka2152 Жыл бұрын
මල්ලි තෙරුවන් සරණයි එහෙම ඉමු එල මල්ලි
@roshanchanaka4770
@roshanchanaka4770 Жыл бұрын
නිහතමානීව වැරදි නිවැරැදි කර ගැනීම ඉතාමත් උසස් ....❤
@sandaaa-or4wi
@sandaaa-or4wi Жыл бұрын
වරදක් කලා කියලා තේරුම් ගත්ත එකත් ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි .. නලින්..ඔබ හරි නිහතමානී චරිතයක්
@maheshprasanna1844
@maheshprasanna1844 Жыл бұрын
නලින් ,මමත් ඔයා වගේ තමයි,තරහා ගිහාම බැනලා පස්සේ දුක් වෙනවා,පසුතැවෙනවා
@ChapaKumudu-cz9hl
@ChapaKumudu-cz9hl Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ විරුදු ගොඩාක් ආසාවෙන් අහන්නෙ.සමාව ගන්නයි සමාව දෙන්නයි හරිම ලේසියි නමුත් ඒ වරද හදාගන්න එක ටිකක් අමාරුයි නේද...
@MahasenTv
@MahasenTv Жыл бұрын
I am very proud of about that9/ buddhist monk because he has apologisesd from the society. uba vahanseta utum chathurarya sathya avaboda vevayi prarthana karamni. theruwan saranayi
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
බුදු දහම පිලි පදින්න බැරිනම් සිවරය ගලවලා යන්න ඕනා මෙතන තනිකරම වැරදි හමුදුරුවන් සමග හිටිය අය
@lakshithaedirisinghe9474
@lakshithaedirisinghe9474 Жыл бұрын
මේකයි ඔයාගෙ පුතා මහන කරල ඒ හාමුදුරුවෝ යවන්න එච්ංහරයි, ඒ හාමුදුරුවෝ ශාසනයෙ ඉන්න කෙනෙක්, මිනිස්සු අතින් වැරදි වෙනවා , ඒක සාමාන්‍යයි, සිවුරු දල යන්නෙ නැති එකම බොහොම වටිනවා, නටන්න හිතුනම නැටුවා වැරද්දක් නෑ, ගෑනු දරුවො ඔක්කොම ඉන්න බොලාලට ඕනි මගුලක් කරන්න පුලුවන් , හාමුදුරුවෝ නටපු එකේ වරදක් මා නොදකිමි
@suniljayawardana-i8b
@suniljayawardana-i8b Жыл бұрын
හදවතේ wiridu ගායකයා නලින් මල්ලි❤
@කාලේනදිප
@කාලේනදිප Жыл бұрын
අපි උන්වහන්සේට බුදුන් දෙසු මග පෙන්වන " බෝපිටියේ සදහමි පාසල " අහන්න දෙන්න .🙏🙏🙏
@chandiwijesinghe6744
@chandiwijesinghe6744 Жыл бұрын
හැම තැනදිම ඇත්ත කතා කරන ඔබට තෙරැවන් සරනයි
@kumaripigera8864
@kumaripigera8864 Жыл бұрын
හමුදුරැවෝ ගැන ඇත්තටම අඩබිබරයි.නලින් ඔයාත් හරි මනුස්සයේක්❤
@AnilDisanayak
@AnilDisanayak Ай бұрын
ඔයාගේ විරුදු සැරටම වැදිලා. ඔයානම් පට්ට අයියේ
@seethajayasingha8520
@seethajayasingha8520 Жыл бұрын
ඔබ හැමදාමත් හොඳම දේ තමයි ගෙනෙන්නේ ස්තුතියි
@silawathisilawathi6186
@silawathisilawathi6186 Жыл бұрын
ඉස්තුතියි නලින් මල්ලි ඔබගෙ විරිදු උතුමි බුදු සරණයි
@nalakapriyadarshana450
@nalakapriyadarshana450 Жыл бұрын
නලින් අයියාge හිත හොඳයි කියලා අපි දන්නවා .
@achinthaiduranga
@achinthaiduranga Жыл бұрын
නුබ හරියටම හරි නලින් අයියේ👍👍👍👍👍👍👍
@kumarilka5653
@kumarilka5653 Жыл бұрын
ලස්සනයි විරිදුව බුදුසරණයි
@nalikashamali9179
@nalikashamali9179 Жыл бұрын
Ai මල්ලි ඔයා වැරදි dayak කරන්නේ natuva සමාව ganna කවුරු මොනවා කිව්වත් ඔයා හරි මල්ලි
@KumariWD-tg7ty
@KumariWD-tg7ty 10 ай бұрын
Godak tukak hituna satu natannatta hitanna natuwa ati video ak diga dura yai kiyala samawa gattan dan budusasanaya tarun aran edireyata patabanna taruwan saranai lassana viretu tikak
@NelumLanka
@NelumLanka Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ජය
@r.rodrigo1150
@r.rodrigo1150 Жыл бұрын
ඹබ හරි පුතා වැරද්ද නිවැරදි කිරීම් , හරිම ලස්සනයි ඹබ හිත හොද කෙනෙක් වගෙයි ජේසු පිහිටයි පුතා ❤❤❤❤
@sumaneds7306
@sumaneds7306 Жыл бұрын
තෙරුවන් සරනයි මල්ලි හරිම ලස්සනයි සමාව ඉල්ලුවත් වරදක් කරලා ඉවරයි නේද
@nimmijayasundara3317
@nimmijayasundara3317 Жыл бұрын
බුදු සරනයි මල්ලි ඇත්තෙන්ම ඔයා රටට ගොඩාක් වටින සම්පතක්🌹
@homeGardenwithchandrika
@homeGardenwithchandrika 10 ай бұрын
පුතේ බුදු සසුන බබලවන්න තව ඉදිරියට ගායනා කරන්න❤❤❤
@Ranirani-cx4fn
@Ranirani-cx4fn Жыл бұрын
Hemadama malli oya samajayata daenni hodadaeya suwamaen wahansae taerum aragena bs❤🙏🙏🙏
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 Жыл бұрын
සමාජයේ හොඳ නරක , අවංකව බියක් සැකක් නැතිව පෙන්නලා දෙන එකට ගොඩාක් ස්තුතියි , සතුටුයි , ඔබට තුණුරුවන් සරණයි , සියළු දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදයයි ලැබේවා , තව තව ශක්තිය හා දිරිය ලැබේවා
@lokosgrande3202
@lokosgrande3202 Жыл бұрын
ඇත පහදල දුන්‍න නිසා සමීන්‍වහසෙත්‍ පිලි ගත්‍තනන්‍ඉදීරියටවත්‍ පිලිපෑදෙත්‍ හෙදයි ඔයට මල්‍ලියෝ දෙවියෝ රකිවී🙏🙏🙏🤝
@randimaharshani5487
@randimaharshani5487 Жыл бұрын
Oya veradi ne malli,attatama serata hari ehema viriduvak kiyapu eka hodai,chivarayak dagena e vidihata heshirena eka veradi,eka hema hamudutuvo kenektama agauravayak.oyage viridunam supiri.
@rafeekmr8778
@rafeekmr8778 Жыл бұрын
තෙරුවන් සරණයි පුතාට ඹවැනි විරුදු වලින් අපේ රට ඛඛලවන්න ඹනෙ
@jayam1429
@jayam1429 Жыл бұрын
තුණුරුවන්ගේ සරණයි පුතාට ... යහපතක්ම වේවා !❤❤❤
@ChamilaDissanayaka-dk6me
@ChamilaDissanayaka-dk6me Жыл бұрын
ඔයා කරන්නේ සමාජ ශෝධනය ක්. නියමයි මචං
@gayanmadushanka3879
@gayanmadushanka3879 11 ай бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සම්බුදු සරණයි සියලුම දෙවි රැක වරනයි සම්බුදු සරණයි 🙏🙏🏼 🙏
@sunshineeveryday2470
@sunshineeveryday2470 Жыл бұрын
මොනවා උනත් ඒ හාමුදුරුවෝ ඉතාමත් අහිංසක පාටයි... සමාවෙන්න කියන කොට ඒක පේනවා... 🙏🙏🙏🙏🙏
@mutukudawalauwe4883
@mutukudawalauwe4883 Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dushanrathnayaka4431
@dushanrathnayaka4431 Жыл бұрын
😃😃😃
@truthvadan2144
@truthvadan2144 Жыл бұрын
උබලට පිස්සු බන් 🌹🌹🌹අනේ අපේ බුදු ❤❤ධහම 🌹🌹🌹අද කොහේද
@chamaraperera2051
@chamaraperera2051 Жыл бұрын
Hi
@suranimalrajapaksh8393
@suranimalrajapaksh8393 Жыл бұрын
​@@mutukudawalauwe4883)))
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Nalin shodaraya oya suwhaminwhaseta viruduwen dun awawadaya godak hodai.budda chiwarayata agourwa vena vidiyata hasirenne natuwa buduhimi desu nirmala bududhama meavin awaboda karagena shasane rakagena inna eka tamai hodamade.oyata malli viruduwen apiwa danuwat Kalata godak pin godak istuti teruwansaranin oyata niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️💐💐💐👍👍
@indrajayanthi6793
@indrajayanthi6793 28 күн бұрын
ඇත්තටම කවුරුන් හො වරද දැක හදාගැනීම වටිනාදෙයකි
@udulaniabekon2962
@udulaniabekon2962 Жыл бұрын
Anee kochara deyakda.. Ae suwamin wahanseth paw... Hodai oya me vedio eke karapu eka... Oyage viridu.. Oyage voice eka patta aah... Teruwan saranai
@udarabroo
@udarabroo Жыл бұрын
වැරදිකරන්නේ නැති මනුසයෝ නැ මේ ලෝකේ සියලුම දේනා සමවදිය යුතුයි...
@මිහිරි-ධ1ඞ
@මිහිරි-ධ1ඞ Жыл бұрын
පියුමි අක්කා ලගදි ලොකු පිං කමක් කරා අපි අාසයි අයියගෙන් එ් දේටත් ලස්සන විරැදුවක් අහන්න
@nilminikumari5104
@nilminikumari5104 Жыл бұрын
වැරදි හදාගෙන හොඳ ජිීවිතයක් ගත කරන්න බුදුන් වහන්සේත් අවස්ථා ඕන තරම් දිිලා තියනවා.මේ කවුරුත් අරිහත් උතුමන් නෙවෙයි.වැරදි වෙන්න පුළුවන්.වරද පිළිගැනීීම ප්‍රශංසාවට ලක් විය යුතුයි.
@sarojaniewaggamage8062
@sarojaniewaggamage8062 Жыл бұрын
Oba kageth weradi nopakiliwa virunduwen kiyanawa.warada therum ganima loku deyak obatath theruwan saranai malli Ama hamuduruwantath bohoma pin waradak therum gaththata
@samanthaabesiri2981
@samanthaabesiri2981 Жыл бұрын
ජය වේවා ...සංඝරත්නය යහමගට දාපු එක ලොකු පිනක්
@ruwanwalakdage6807
@ruwanwalakdage6807 Жыл бұрын
කිවුව දේ හරිම සුන්දරයි ලස්සනයි 👍 👍 💘
@devikadevi9713
@devikadevi9713 Жыл бұрын
❤️❤️❤️❤️මම හරිම ආශාවෙන් නලින් ගේ විරිදු අහන්නෙ.
@thilinachaturanga7654
@thilinachaturanga7654 Жыл бұрын
🤣
@SumithraKumari-l3d
@SumithraKumari-l3d 2 ай бұрын
Nalin malli oyage viridu mama hemadama balanawa harima lassanai budusaranai parissamen inna ❤❤❤❤❤
@gangaappuwa7795
@gangaappuwa7795 Жыл бұрын
Nalin oyage kathawa hari api kauruth sampurna naha waradi nodeniwa wenawa tharuna hamuduruwo namak samawa illapu eka e himita mn gaurawaya karanawa waraduna nisa dan godak lesi himiyan I obawahanseta budunge naha yanna budusaranai dewi pihitai teruwan saranai himiyani obata nalin oya eka aaa kara eka hodai dan e himige para haduwa oya kiyala hitha ganna budusaranai
@malanisudarma1997
@malanisudarma1997 Жыл бұрын
👍👍😃 ඔබ නම් ගේ විරුදුවනම් 👌 මෙවැනිවුන්ට ලැච්චාව නැතිකම වෙන මොකද්ද
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි ❤
@RavinduDhananjaya-v7p
@RavinduDhananjaya-v7p Жыл бұрын
Mama hemadama oyage viridu ahanawa. Me wage DE kana oyta godak pin,,,, 🙏🙏🙏
@FazeenaMohamedMatheen
@FazeenaMohamedMatheen Ай бұрын
Great bro Nalin, after all they are human too. Main thing is realising the shortcomings and not repeating in future.
@telmas2333
@telmas2333 Жыл бұрын
Niyamai kollo idiriyatama yamu jaya wewa❤❤❤❤❤
@dddaddd4748
@dddaddd4748 Жыл бұрын
❤️❤️❤️ බුදුසරණයි මල්ලි
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 97 МЛН