KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
NPP වේදිකාවට ගොඩවුණු පොඩි නමගේ කවි බණට ලොකු හාමුදුරුවොත් පදිරි | පාලකයන්ට කියන්න ඕන කෙළින්ම කිව්වා
5:24
අනුර 9-11 දඹුල්ලේ දී කළ කතාව - Anura - Dambulla 9/11
37:30
Я в детстве с маминым дорогим шампунем:🧼
00:17
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
00:21
REAL MAN 🤣💪🏻
00:35
🔴මුළු කුරුණෑගලම විනාඩි 16කට නිහඩ කල කොට්ටහච්චි - ආයේ කියන්න වචනයක් නෑ කතාවනම් මාරම ඩීසන් ඈ..
Рет қаралды 402,918
Facebook
Twitter
Жүктеу
1
Жазылу 312 М.
The News Reporter
Күн бұрын
Пікірлер: 813
@percywick7005
8 ай бұрын
කොහේද දරුවෝ මෙපමණ කල් හිටියේ රට හදන්න පරක්කු වෙලා හරි ආව දේ අපි අගේ කරනවා ❤👍ජයවේවා
@ajithrohan9110
8 ай бұрын
ඇත්තටම අපේ උගත් සහෝදරිය ඔබගේ වචන පැයක් වුනත් අහගෙන ඉන්න ආසයි අපි අපේ රට මේ කාලකන්නින්ගෙන් බේර ගමු මාලිමාවට ජයවේවා ❤❤❤
@chandranikumari
2 ай бұрын
කන්තා අපි හරි සැනසීමක් සතුටක් දැනෙනවා ❤❤❤❤❤❤
@lakmalikumari5745
Ай бұрын
😢446f
@kanthikumari6739
17 күн бұрын
❤
@kanthikumari6739
17 күн бұрын
❤P
@AnuraJayasundara-u2n
8 ай бұрын
දයාබර සොයුරු සොයිරියනෙ...පලමුව ඔබ සියලු දෙනාට තෙරුවන් සරන ප්‍රාර්ථනා කරනවා අපේ සමාජය පරිවර්තනීය වෙනසක් සදහා මේ අකාරයෙන් කරනු ලබන උත්සහයට.. ඔබගේ ජයග්‍රහණය නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා...අනුර සහෝදරයා ඔබගේ කරුනු දඑක්වීම අති විශ්ශ්ටයි ..ප්‍රසන්සනීයයි...තවද ඔබගේ කරුනු පෙන්වීමෙදී බලය පිලිබද ජනතාව දෙනුවත් කිරීම . අපේ රටේ බලය ක්‍රියත්මක වන ආයතන පිලිබද පඑහෙදිලි කිරීම ..ආදි වශයෙන් ජනතාව සබුද්දික කිරීම ඉදිරියෙදී කලයුතු යෙයි මම යොජනා කරනවා..සාමාන්‍ය ජනතාව රාජ්‍ය බලය පිලිබද් එතරම් අවබොදයක් නොමෙති බව මගේ අදහයි එනිසා ඉදිරි කතාවලදි ලන්කවේ රාජ්‍ය බලය ක්‍රියත්මක වන අකාරය පිලිබදව . අයතන පිලිබද්ව ඔබගේ කතාවට එකතුකරගන්න..... මාලිමාවට ජයවේවා ...
@ruwanbandara6586
8 ай бұрын
ඒ හඩට මං හරි ආසයි .. ඇග කිලිපොලා යනවා සත්තයි ඒ වචනවලට.. ජයවේවා මාලිමාවට ❤❤
@AjithakumaraEllepola
Ай бұрын
Paw
@sujeewajagath7206
8 ай бұрын
කතා කරන ටික උනත් වැදගත් අර්ථවත් දෙපාරක් අහන්න හිතෙනවා ඔබවැනි බුද්ධිමත් එඩිතර නායිකාවන් මාලිමාවට සම්පතක් රටට සම්පතක් ජයවේවා
@NemisiusFernando
8 ай бұрын
ඔඛ තුමියගෙ කථා නම් ඉතාමත් අර්තාන් විතයි. චිත්තාකර්ෂනි යයි. අහන්න, අහන්න ආසයි. ඉස්තුතියි. මාලිමාව රජ වෙනවා නියතයි. ජයවෙවා.
@jayasooriyakumara7111
8 ай бұрын
අපේ ගෙදර ජන්ද 21ම මාලි මවට දෙන්නේ ජයවේවා ❤❤❤❤❤
@samithamadushara7918
8 ай бұрын
😮😮😮 21ක් යින්න්වද.
@jayasooriyakumara7111
8 ай бұрын
@@samithamadushara7918 හ්ම්
@kingsleywarnakulasooriya2998
8 ай бұрын
1977 ඉදලා unp යට දාපු ජන්ද මෙි සැරේ මාලිමාවටයි
@nishadiperera9160
8 ай бұрын
ඔබ වැනි නිර්භීත ඥානවන්ත දියණියන් රට වෙනුවෙන් ඉදිරියට ඇවිත් මාලීමාවේ මග ඔස්සේ යෑමට ගැනීමම අපේ රටේ වාසනාවක්. ජයවේවා මාලීමාවට 🌹💪❤️❤️
@danushkasiriwardana4992
8 ай бұрын
Ahagena Inna asai harima pehedili sahodariya obata Jaya.
@JinarathnaCharitha
8 ай бұрын
අපි තරම් සතූටු වෙන කිසිවෙක් නැහැ ,අපි දකුනෙ, ජය වෙවා මාලිමාවට .
@JayalathKumari
8 ай бұрын
Jayawawa.kurunegala
@prasanthakumara4242
8 ай бұрын
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට සහෝදරිය ඔබට සුභ පතමු
@PriyanthaRanjani-h9s
8 ай бұрын
සහෝදරිය ඔබට ජය,රටට ජය, මාලිමාව ට ජය❤❤❤
@indikafernando7309
8 ай бұрын
ඔබගේ දෙමාපියන්ට ස්තූතිය පල කරනවා මේ වැනි දියණියක් සමාජයට බිහි කිරීම ගැන ජය වේවා ඔබට
@atabeywardana5187
8 ай бұрын
මේ කතාව බැලුවාම අර සීතා අරඹෙපොල කියන චරිතය බොල් පරඩෑල් හුලගට ගහගෙන යන අන්ත කියන්න වචන නෑ කියන්න..මේ ස්ත්‍රියගේ නියපොත්තක් තරම් වටීද.
@nimaljagoda6787
8 ай бұрын
Alaakke
@sasanthass7989
7 ай бұрын
❤️❤️🇯🇵
@indranijayasooriya2915
2 ай бұрын
@@atabeywardana5187v bkkllllklljlkhjjjhkllllllkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk❤❤
@sudarshipriyangika4046
Ай бұрын
නිලන්ති කොට්ටහච්චි. දක්ශයි . හොදයි
@SumithraAmarasinghe
8 ай бұрын
කතාව හරිම අර්ථවත් මම කවදාවත් මෙහෙම ජනගඟක් කුරුණෑගල දැකලා නෑ
@jathungepremasiri5785
8 ай бұрын
නියමයි.සොයුරිය..එලවමු.හොරරැල.ලංකාවේ..නියමයි.සොරියෙ.හඞ.මාලිමාවේ.ජයෙන්ජය.මාලිමාවට❤❤❤
@RanjithGamage-b3o
8 ай бұрын
ජය වේවා ..... අපේ අනාගත අධිකරණ ඇමතිතුමියට. ජය වේවා .....ජය වේවා ...... 🙏🙏🙏🙏🙏🙏🙏
@rupikaatapatthu661
8 ай бұрын
🙏🙏🙏🙏💐💐💐❤❤❤
@MahindaMahinda-ey2bd
Ай бұрын
කාතා කරනවිට මුනෙ තියෙන සිරීයාව
@chandrikasenerath9084
8 ай бұрын
හඬට ගැලපෙන රුවැත්ති... මාලිමාවේ නිලන්ති..... අහන් ඉන්නට ආස හිතෙනව කටකාර ඔබෙ වගන්තී.. ..💜️💜️💜️😊😊😊💐💐💐💐💐💐
@rupikaatapatthu661
8 ай бұрын
❤❤❤
@armsranasinghe8175
8 ай бұрын
❤❤❤❤
@mhewage
8 ай бұрын
❤❤❤❤ niyamai ahanna ahanna asayi jayawewa apith malimawsta ❤
@ikl8064
8 ай бұрын
ජයවේවා සහෝදරි ❤❤❤ආදරෙයි පන තරම්. මේක ගොඩ ගනින් මැණිකේ
@priscillagabriel
8 ай бұрын
මම කැමතිම සහෝදරියක් ❤ ඔබට සුබ පැතුම් 🙏
@tharangasadamali8382
14 күн бұрын
නියමයි නියමයි අහන් ඉන්න ආසහිතෙන කතාව ඔබ බුද්ධිමත් කාන්තාවක් විදියට රට රකින්න ශක්තිය ධෛර්ය වීර්ය ලැබෙවා❤❤❤❤❤❤❤❤❤❤❤
@Subasinghe-wg4hn
8 ай бұрын
ඉතිහාසයේ පලමු වරට දේශපාලන වේදිකාවක අර්ථ පූර්ණ කතාවක් ඇසීමී...ස්තූතියි සොහොයුරිය...🙏🙏🙏🙏
@kG-vj7tl
8 ай бұрын
පවුරු වාසල් දොරටු බිඳදා වෟකයන් හැම එලවමූ. අළුත් පොළොවක අළුත් බිජු ඉස නැවුම් අස්වනු පූදමූ
@jkmalani1544
8 ай бұрын
ඔබ වැනි අයගේ හඩලොවට ඇහෙන්න ජය කොඩිය ඔසවන ජාතිකවාදය අනුමත කළ රටට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@jagathjayawardena1009
8 ай бұрын
ආඩම්බරයි සහෝදරී. පින්ලන්තයේ සිට උනුසුම් සුභ පැතුම්
@samithamadushara7918
8 ай бұрын
😂😂 පින්ලන්තයේ ඉන්නවා කියලනේ මේ කියන්නේ. ජය වේවා.
@prasannafernando9129
8 ай бұрын
Adambarai naga.mama somaliyawa sita...
@prasannafernando9129
8 ай бұрын
@@samithamadushara7918😂😂
@wasanthadisanayaka3789
8 ай бұрын
@@samithamadushara7918මාලිමාවට ජයවේවා, ඉතියෝපියාවේ සිට
@sasanthass7989
7 ай бұрын
❤️🇯🇵
@DayaSilva-ct8bv
8 ай бұрын
ඔබගේ දෙමවූපියන්ට ජාති ජාතිත් පිං මේවගේ දියනියක් රටට දායාද කර දුන්නා ට ඔබ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි මාලිමාව ට ජය❤❤♥️♥️♥️♥️♥️💜💜💜💜💜💜💜🧭🧭🧭🧭🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌💯💯💯💯💯
@isharaathauda1063
8 ай бұрын
ගෑනු ගෑනුම තමයි අප්පා....❤ මේ පාර තම යි වීර කාන්තාවන් එළියට බැස්සේ. චන්ද්‍රිකා, හිරුණිකා, සීතා අරඹේපොල, රෝසි වැනි අයවලුන් ගේ වේදිකාව ට වඩා මේ වේදිකාව අනර්ඝයි.නොකිළිටී යි. සුපීරිසි දු ගැහනුන්ට උපහාරය....❤
@seelawathiherath5965
8 ай бұрын
අැදමි හැකිතරමි අඩු කර ගැහැනු ලමයි වෙිදිකාවට නංගවන තරග ගැනත් කතා කරා නමි වටිනවා....
@kingsleywarnakulasooriya2998
8 ай бұрын
රටම හොද අතට යන වගක් තමයි දැනේනේ
@shandishandi9585
8 ай бұрын
🌹ස්තුතියි ඔබ සියළුම දෙනාටම ඉදිරියට ම යන්න ලැබේවා 🌹🌹
@Faredah-vp1xk
10 күн бұрын
Malemawata jayawewa obata adarayi
@namalpriyankara7551
8 ай бұрын
මාලීමාවට ජය වේවා. ක්‍රියාවෙනුත් ඔප්පු කරල පෙන්නන්න. ලස්සන වාක්‍ය වචන විතරක්ම නොවේවායි ප්‍රර්ථනා කරන ගමන් නැවතත් මාලීමාවට ජයග්‍රහණය කිරීමට ශක්තිය ලැබේවා.ජය
@RuviniHerath-b1m
8 ай бұрын
ඉතාම සතුටුයි ඔබ තුමන්ලා වැනි උගත් බුද්ධිමත් පිරිසක් අපේ රට ගොඩ දාන්න ඉදිරිපත් වීම. සුබ පතනවා හදවතින්ම. ❤
@dilrukrupasingha9824
8 ай бұрын
හදවතින්ම ආදරෙයි.... ඔබේ කථිකත්වයට ජයවේවා ❤️
@InokaDihani-ku8ge
8 ай бұрын
සුපිරිම සුපිරි කතාවක්. ඡන්දය සමඟ ආදරෙයි හැමදාමත්.
@chintasamaranayake933
8 ай бұрын
ඉතාමත් සතුටුයි ඔබ ගැන අනුරට දෙවැනි නෑ. ඇමරිකාවේ සිට...
@nimchala3611
8 ай бұрын
ජය වේවා.!!.. සහෝදරිය ඔබ වැනි අය සම්පතක් රටට වටින. ඒ කතාව ශක්තියක් සැමට.
@VinushiniPd-pr3yd
8 ай бұрын
උගත්,බුද්ධිමත්,සොයුරිය,අපේරටට,ඔබවැනි,කානතාවන්,අපේ,රටට,වාසනාවක්,ජයේන්,ජයම,වෙිවා
@randimanawarathna
8 ай бұрын
අඩේ මේවනෙ කතා.හිරුණිකාලගෙ,පවිත්‍රාදේවීලගෙ, ගීතලාගේ, කතා ගත්තම මේවා👍👍👍👍
@sachiniswarnamali2105
Ай бұрын
Ewa katawal nemei.....kankarachchalawal .....ahan Inna ba ballektawath....
@ThariduDananjaya-qo3ez
Ай бұрын
ඔබ තුමිය වගෙ දුවක් බිහිකල මවිපිය දෙදෙනාට නිදුක් නිරෝගි සැපලැබෙිවා .මෙවැනි සමාඡය තුරන් කරමු
@pathmaperera9415
18 күн бұрын
ඇත්තටම ඔබතුමියේ කතාව දවසක් වුනත් අහන්න පුලුවන්සහෝදරිය ඡයවේවා ඔබතුමිය දකින්නට ඇත්නමි....🎉
@chndanamadanayake9041
8 ай бұрын
කොට්ඨ හච්චිගෙ මුල් කතාව මම ඇහුවෙ ගාල්ලෙ රැලියෙන් ඒක නම් මාරම කටක් තමයි අහන්න හරි ආසයි කියන දේ පැහැදිලියි .ලස්සන ඉතිහාස කතාත් කියනව බලන්න උගත්කම හැදියාව ජයවේවා ❤❤❤❤❤❤
@rubanwijewardhana1851
8 ай бұрын
ඔබගේ ....ආකල්ප ....වලට ...අපගේ ....PRANAMAYA..ජයවේවා ...ජයවේවා ...MALIMAWATA .ජයවේවා
@gatharagamagemadhushani4554
Ай бұрын
ළහිරු මඩලෙන් එදා අප ආදරය කළ ඔබේ හඩ නැවත අද මෙසේ වේදිකාවේ දකින්න ලැබීම සතුටුයි ❤️🔥
@pabasarapabasara5743
8 ай бұрын
ඕමාන් වල ඉදලා බලන්නේ නිලන්ති නංගී ඔයාට ජය වේවා
@darmadasadarmadasa9686
8 ай бұрын
කො නිපුනි සාර්දා . කොම්බිත් හිටියනම් සුපිරි . මාලීමාවට ජයවේවා කාන්තා සමුළුවට ජයවේවා 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@GanawatheKotuwawatte
Ай бұрын
ජයවේවා ජයවේවා ජය නියතයි අනුර ඔබතුමාට තෙරුවන් සරණයි සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා
@sasajayasinghe662
8 ай бұрын
පාර්ලිමේන්තුව ඉන්න ඕනෑ යකඩ ගැහැණිය. ඔබට ජයම ජය සොයුරිය
@georgefernando6426
8 ай бұрын
මාලිමාවට ජයවේවා!!!❤❤කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාන්තා සමුලුවට ජයවේවා!!!❤❤❤❤
@rajithadananjaya4053
8 ай бұрын
Ane huke
@wasanthaka851
8 ай бұрын
Ay huke@@rajithadananjaya4053
@jayanthiweerasinghe5047
8 ай бұрын
මාලිමාව නැතිව එන්න ඔබට ජය නියතයි
@HmHerath-w3x
8 ай бұрын
ජයවෙවා මාලිමාවට අපි කුවේට්
@PriyakaUdayangani-uv2pi
8 ай бұрын
ඔබ තුමිය ගේ කතානම් මාරම හරවත් අහන් ඉන්න ආසයි ❤❤❤❤❤❤
@chandanajmg5032
8 ай бұрын
ඔබ කවදා හෝ දේශපාලන වේදිකාවල මෙවැනි කතා අසා තිබේද. Only solution JVP-NPP ❤❤🎉🎉.
@amarawijesinghe1136
8 ай бұрын
කට ඇති හා රුවැති බුද්ධිමත් දුවක්👍💗
@dilhanidilhani8837
8 ай бұрын
❤❤ බුදුසරණ යි ජයවෙව මම ඉන්නෙ සඋදියෙ පුලුවන් විදියට අහනව එක වෙලාවකට ඇඩෙනව නියතයි දිනනව
@wasanthadisanayaka3789
8 ай бұрын
චන්දෙ දෙන්න එන්න බලන්න
@roshanwithanage7820
8 ай бұрын
අතුගල්පුර සහෝදර ජනතාවට ස්තුතියි..රට වෙනුවෙන් ඔබ ගත්ත බුද්ධිමත් තීරණයට අපි ගවුරව කරමු...අපි දිනුම් කණුව ආසන්නයටම අවිත් අවාසනයි..ජයග්‍රහණය පේන තෙක් මානයේ තියෙන්නේ..දෛරියෙන් ඉදිරියටම යමු සොයුරියනේ...අපි ජය ගන්නව ඒකාන්තයෙන්ම.ඉර පායනවා වගේ එය ස්ථිරයි..❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයෙන් ජයම වේවා❤❤❤❤❤❤❤❤❤❤❤
@pahanshakya-e4h
8 ай бұрын
අපි පැතූ රාජ්‍ය නායක නායිකාවෝ.ජයවේවා 𝙽𝙿𝙿.
@ashokawijetunga5131
8 ай бұрын
මාලිමාවට ඡයවෙිවා ❤❤❤❤❤❤
@luxmireckerman5993
8 ай бұрын
හරි ජවයකින් පවත්වපු කතාවක් සුපිරි 👍👍👍
@jayanthaperera211
8 ай бұрын
ඔබේ හරවත් දෙසුමට මගේ ප්‍රනාමය .මාලිමාවට ජයවේවා .
@dayanimallikachchigedona6518
8 ай бұрын
ජයවේවා අපි ඉක්මනින්ම මේසය පෙරලා මේ නරුම සාදය හමාර කරමු.
@nalindissanayake6866
8 ай бұрын
මාලිමාවට ජය වේවා ...💖💖💖
@dayanandarajapakse9476
8 ай бұрын
අප මෙල්බර්න් ( Melbourne ) සිට ඔබලා දෙස බලමින් , සවන් දෙමින් අමන්දානන්දයට පත්ව සිටින්නේ 2024 නව රජයක් යටතේ නිසැක එන්පීපී NPP සුපිරිසිදු පාලනයක් ඇති වන බවට වූ විශ්වාසය සිතින් දරාගෙනය. ඔබලාට ජය නියතයි !
@sasanthass7989
7 ай бұрын
❤️❤️🇯🇵
@lasanthamahesh4938
8 ай бұрын
කාන්තාවන් වෙනූවෙන් පෙරට ආ ඔබතුමියට දළදා සමිඳු පිහිටයි ❤❤❤❤
@kbt3831
8 ай бұрын
පුතේ උඹලට රට බාර දීලා අපි මැරෙන්න බය නෑ ...
@gayanasanka1694
8 ай бұрын
ආඩම්බරයි ...එදා මම දැකපු චූටි නැගණිය ....ඔබ මෙලොවට බිහිකල ආදරණීය මවට පියාට බොහෝ පින්....(අක්කගේ යාලුවා ...චමිලා අක්කා )
@samanaliwicramasingha4621
8 ай бұрын
ඔබ වැනි කාන්තාවන් මුලු රටටම ආඩම්බරයක් ....❤❤❤
@NandaAthugala-b4r
8 ай бұрын
ආඩම්බර යි කුරුණෑගල ගැන
@ThissaBandara-mz3mk
8 ай бұрын
අති විෂිස්ටයි මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා මාලිමාවට
@RamaniNavarathna
8 ай бұрын
Ramani
@priyankakarunarathne6280
8 ай бұрын
Maalimaawata ජය වේවා .බුද්ධිමත් ජනතාව එකතු වෙන්න ඕනේ ජාතික ජන බල වේගය සමඟ .රට වෙනස් කරමු .බොරු කතා වලට norewatena ජනතාව ක් එන්න රොක් වන්න පෙළ ගැසෙන්න.අනුර කුමාර ට සහ යෝග ය දෙන්න
@lalithbandara6838
8 ай бұрын
Ane mage පායන දුව පානදුර ඉඳල ඇවිල්ල ඇතුගල පුරවරය අවදි කරන අපූරු
@Kuwitsv
20 күн бұрын
ඔබතුමියට . ජය වේවා . බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපේ . අනුර. සර්ට. ජය වේවා . දිර්ඝායු . ලැබේවා 💙💙💙💙🙏🙏🙏🙏
@vajiradissanayake3767
8 ай бұрын
ජය වේවා....සහෝදරිය ...❤❤❤❤
@janakakumara8289
8 ай бұрын
මාලිමාවට ජයවේවා
@SunilShantha-s4g
8 ай бұрын
හඩවතින්ම එකෙන්මඔබට ජයවේවා න්පිපි එකට ජයවේවා
@vijithapathiranage9766
8 ай бұрын
ඔයාට ආදරෙයි දුව.දිගු ගමනකට ආසිරි
@kasunaminda-p1u
8 ай бұрын
ජයවේවා
@chamarasandaru6438
8 ай бұрын
ඇතුගල්පුර රැව්දෙන ගලුගංතොට සිංහ නාදය .❤❤❤
@DananjaniFernando-u7e
10 күн бұрын
අනිවාර්යයෙන් ජය ජය ජය ජය ජය ජය ජය ජය 🎉🎉🎉🎉🎉ජය ජය ජය ජය ජය ජය
@Manelrajapaksha-mf7lu
Ай бұрын
නිලන්ති දුව ජයවේවා. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. අම්මා සමග පාසලට දුම්රියේ යනවිට තිබූ කටකාර බව තවමත් මට මතකයට නැගේ. මම ඔයාගේ ආදරණීය ගුරුතුමිය....
@WarnasooriyaPusumbala-vb9uw
8 ай бұрын
ඔබේ යථාර්ථය ista වේවා adhawathima prathana karmi .ඔබට isthuthi
@channaperera5744
8 ай бұрын
මේවට තමයි පතුරන්(bulat )කියන්නේ...අනුර මේවා පරිස්සම් කරගන්න..
@හිටං-ට6ඳ
8 ай бұрын
@kaushalyawijesingha7466
Ай бұрын
ජයවේවා!ඔබ නම් නියමයි සහෝදරි 🎉🎉🎉සුබ පෙතුම්.අපි දිනලා ඉවරයි 🎉🎉🎉
@සුදුනෝනා-ප4ය
8 ай бұрын
අපි ඉතාලියේ ඉදන් බලන්නේ 😍
@KumaraSunil-h2k
8 ай бұрын
ජනතාව ට ජය
@chandanadenawaka807
8 ай бұрын
කුරුණැගල ඉඩෝරයට සිසිල් දියපොද නිලන්තී කොටිිිටහචිිිචි සහෝදරිය.ජයවෙිිිවා. මාලිමාව දිනවමු.
@RenukaMalkanthi-d1c
8 ай бұрын
මාලිමාවේ රිදී සීනුව ඔබයි.
@RaveeshaDilanjalee
Ай бұрын
ඔබතුමියගේ කතා නම් ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන්..ඒ තරම් ආසයි...❤❤
@indikafernando7309
8 ай бұрын
නියමයි සහෝදරිය ජය වේවා මාලිමාවට
@System-change-SL
8 ай бұрын
ජනතා විමුක්තිය වෙනුවෙන් තම කාලය ශ්‍රමය වැය කරන අපේ ගැහැණු එකමිටට අපේ උත්තම උපහාරය
@indikaakmeemana7487
8 ай бұрын
ජය වේවා..ඩිස්ටි ඩිඩින්..
@mahindathilakasiri3557
8 ай бұрын
ජයවේවා සහෝදරිය
@Sujeewasunjeewani
8 ай бұрын
ජය වේවා !!! ගොඩක් සතුටුයි සොහෝදරිය.❤❤❤❤
@santhasanjeewa3619
8 ай бұрын
කතානම් කතා තමයි ජයවෙවා 🎉🎉🎉🎉❤❤
@thejapushpamali9926
8 ай бұрын
ඇත්තට ම පුදුම.යි . පැහැදිලි...තේරුම් ගන්න පුළුවන් කතාවක්..... ජයවේවා. ♥️
@beragalawindchillcottage1699
8 ай бұрын
කන හරහා මොලේට ❤❤❤❤❤ .කටක් නෙවෙයි ඝාණ්ථාරයක්.රෙස්පෙක්ට්
@nadeeradesilva3715
8 ай бұрын
ජය වේවා.ඔබලා ඔක්කොම උගත් අය
@damendra2461
8 ай бұрын
ජයවෙවා❤❤❤❤
@sureshrangana
8 ай бұрын
සුපිරි කතාවක්🎉🎉🎉❤
@DisnaSilva-c4v
21 күн бұрын
හරිම සතුටුයි සුබ පතනවා ජයම වේවා කියලා
@douglaspathiranage4753
4 күн бұрын
සහෝදරිය ,ඔබගේ හඬ ඉතා ආකර්ශනීයය අයෙකු සුළු මොහොතකින් වශී කරවන සුලු ය, සහෝදරිය මාලි මාවට රට ගොඩ ගන්න ඉදිරියට හැකියාව ලැබේවා! විශ්ව ශක්තියේ බල මහිමයෙන් ...
@pryanthapopy6002
8 ай бұрын
මේ. වගේ. 20. පාර්ලිමේන්තු. වේ. හිටිය. නම්. මේ රට ගොඩ ගන්න පුලුවන් මම සෞදියේ සිට සුබ පැතුම්
@SubaFernando-r1w
11 күн бұрын
ඔබගේ කතාවට ගොඩක්ම පිං ❤❤❤❤❤
@tharukasachintha4476
8 ай бұрын
මාලිමාවට ජයවෙිවා .
@Nishaya722
8 ай бұрын
❤❤
@ramyabasnayake4060
8 ай бұрын
අපි එතැන . ජයවේවා !!!!
@drobshidrubshi4436
8 ай бұрын
ජය වේවා💪💪💪💪💪💪💪💪💪💪🙏🙏❤️❤️මේපාර ඔබලා ආ යුතුමයි.හොරු පලවා හැරිය යුතුයි.❤❤❤❤❤💪💪💪💪💪
@SumithraAmarasinghe
8 ай бұрын
සුපිරි සේරම කතා අනර්ගයි දෑසින් දකින්න පින්කරා
@sunflower_seed8488
8 ай бұрын
නියමයි සහෝදරිය
@swarnasuraweera283
8 ай бұрын
🇱🇰 ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා මහා ජනතාවට 🇱🇰 ජයෙන්ම ජයවේවා!!! 👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
5:24
NPP වේදිකාවට ගොඩවුණු පොඩි නමගේ කවි බණට ලොකු හාමුදුරුවොත් පදිරි | පාලකයන්ට කියන්න ඕන කෙළින්ම කිව්වා
News Center
Рет қаралды 893 М.
37:30
අනුර 9-11 දඹුල්ලේ දී කළ කතාව - Anura - Dambulla 9/11
Sri Nimal Padmakumara
Рет қаралды 95 М.
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
DO$HIK
Рет қаралды 9 МЛН
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 4,3 МЛН
00:21
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
Marusya Outdoors
Рет қаралды 34 МЛН
00:35
REAL MAN 🤣💪🏻
Kan Andrey
Рет қаралды 32 МЛН
13:11
කළුතර මුළු පළාතම මිනි. 13 ක් නිශ්ශබ්ද කරපු ඈ
VFM RADIO 107
Рет қаралды 296 М.
5:41
මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එන උගන්ඩා මැණිකේ - හන්ගලා තියෙන උගන්ඩා සල්ලි ගේන හැටි කියයි#npp
Dasatha News
Рет қаралды 129 М.
10:55
මම ආයෙ වේදිකාවට ගොඩවෙන්නෙ නෑ,අනුර අඩවමින් සංගීත් කල සංවේදී කතාව | sudaa studio
Sudaa Studio
Рет қаралды 697 М.
7:53
රූමතියක් අනුරපුර දෙවනත් කළ හැටි. දෙපාරක් අහන්න හිතෙන කතාවක් #npp #anuradhapura
සිංහලයා
Рет қаралды 2,5 МЛН
9:58
🔺විනාඩි 10යි මුළු ගාල්ලම නිහඩයි - කියන්න වචනයක් නෑ ඉතින් නීතිඥ හසාරාගේ කතාව තමයි කතාව
The News Reporter
Рет қаралды 70 М.
15:23
මේ පාරනම් බඩුම තමයි රජෝ-අනුරටත් රහට වැදුණු පුරෝහිතගේ සිනා සාගරේ
The Life Traveler
Рет қаралды 1,9 МЛН
4:54
කොහොමද රනිල්ව අනුකරණය කරන විදිහ | NPP සමුළුව හොල්මන් ඒ වැඩේට | කුරුණෑගල සමුළුව සිනා සාගරයක් වෙයි
News Center
Рет қаралды 572 М.
4:57
ජන දුක හදුනන ජන රජයක් | By Padmini Kaluarachchi
P Λ D M I ( Padmini Kaluarachchi)
Рет қаралды 238 М.
36:10
🔴කාටද කියන්නකෝ මෙහෙම ආධාර හමුවුණේ?? | කාන්තාවන්ට වැදගත්ම වෙන රටේ වැඩකට රජය තියපු අත ටිල්වින් කියයි
The Life Traveler
Рет қаралды 144 М.
25:59
හරිනිත් එක්ක හැප්පෙන්න ආපු පොලිසියට හරිනි දුවන්න දෙයි, NPP කාන්තාවන් කළුතර හොල්ලද්දී පොලිසිය වටකරයි
News Center
Рет қаралды 510 М.
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
DO$HIK
Рет қаралды 9 МЛН