KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tissa Jananayake - Episode 272 | ප්‍රදාහක ප්‍රතිචාරය නිසා ඇතිවෙන විසර ගෙඩි
15:58
ශරීරයේ ඇතිවන ගෙඩි
3:38
The evil clown plays a prank on the angel
00:39
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
visara gedi
Рет қаралды 102,387
Facebook
Twitter
Жүктеу
1
Жазылу 17 М.
village food factory sri lanka
Күн бұрын
Пікірлер: 90
@නිමාවක්සොයා-ට5ප
3 жыл бұрын
ඔබතුමියට බොහොම පින් අපේ පොඩි මෙහෙණින් වහන්සේ නමකට අත්ලෙ සැරව ගෙඩි වගයක් මතුවෙලා තිබිලා මේ කියූ ආකාරයට පිළියම් කළා.දැන් ඇයට සනීපයි.තෙරුවන් සරණයි මහත්මිය ඔබට......
@villagefoodfactorysrilanka
3 жыл бұрын
සාදු සාදු..බොහොම ස්තුතියි පුතේ 🙏🙏🙏අවශ්‍යතාවයක් උනොත් මේ නොම්මරෙන් අමතන්න උන්වහන්සේලාට දෙන්න. බණ්ඩාරමැණිකේ වෙදමහත්මිය 0728974838
@ankushlive9692
3 жыл бұрын
@@villagefoodfactorysrilanka 𝐨𝐤
@jayalathchanidu8320
Жыл бұрын
@@ankushlive9692 ane danaganna ahanne gediya kadila wisirila yanawada....wedanawa danenawda...kiparak kalada
@sanjanasugandi744
2 жыл бұрын
හොදින් පැහැදිලි කරනවා බොහොම පින් තෙරුවන් සරණයි
@dilanisudesika1316
Жыл бұрын
Amme vidio ekta thank..mn.enna diha amu kaha hoyagnna ne..kaha kudu denmta kamknedda abaraddi
@chethanalakmali577
Ай бұрын
තැන්කියු
@NishanthikumariKumari
Жыл бұрын
Mage hamenma apu gedi wagayak thiye behethak danawam kiyanako godak pin
@sadamaliabekon4041
2 жыл бұрын
ඔය කියපු පලවෙනි එක අපේ අම්ම ඒයෙ හදල ගෑව, මගෙ ඔලුවෙ ඔය කියන බිබිලක්ද කොහෙද හැදිල තියෙන්ව,ඔලුව පැත්තක් රිදෙන්ව හරියට ,පාඩම් කරගන්න්වත් විදියක් නෑ,විස ගහනව ,ඔලුව කොට්ටෙ තියන්න්වත් බෑ 😞😞 දෙවනි එකත් අද හදල බලන්ව,ඔබ තුමියට ස්තූතියි 💛
@MaheshMadumal-s9r
Ай бұрын
Dn hodaida
@villagefoodfactorysrilanka
10 күн бұрын
ස්තූතියි පුතේ ❤️🙏
@udanthakasun9578
4 жыл бұрын
මගේ මුහුණේ හමට යටින් අතට ඇල්ලේ න ගෙඩියක් තියනවා මොකද කරන්නේ
@villagefoodfactorysrilanka
4 жыл бұрын
+94728974838 - බණ්ඩාරමැණිකේ අත්තම්මාගෙන් අහන්න
@anjufernando9723
2 жыл бұрын
Mage kakule wisara gediyak dala eka dn thuwala wela mokada karanne welpenela oba thumiya kiwwa behetha gannada ane kiyanna oba thumiyata pin
@villagefoodfactorysrilanka
11 күн бұрын
ඔබේ දුරකථන අකංකය එවන්න පුතේ 💚🙏
@hennaggemodinimenike1645
Жыл бұрын
🙏🙏🙏
@sampathpeiris-p9c
Жыл бұрын
🙏
@vihagilaknath7960
4 жыл бұрын
මගේ පපුවේ ව්සර ගෙඩියක් තියෙනවා මොනවාද කරන්නේ ඒකට
@villagefoodfactorysrilanka
3 жыл бұрын
අවශ්‍ය උනොත් කතාකරන්න පුතේ. බණ්ඩාරමැණිකේ වෙදමහත්මිය 0728974838
@anojapriyadarshani1235
2 жыл бұрын
Hemadama beheth danna oneda
@Come_to_korea
3 ай бұрын
අනේ මගේ පිටිපස්සේ ගෙඩියක් එනවනේ ..🥺💔..මේක පැසවලා නැ තාම...මේක මෙහෙම්ම අඩුකරගන්න බෑද...මට Exam තියෙනව ලගදි
@villagefoodfactorysrilanka
12 күн бұрын
ඔබට වැඩි දුර ප්‍රතිකාර අවශ්‍ය නම් අමතන්න පුතේ 💚
@samanliyange9173
7 ай бұрын
ගොඩක් පිං ඔබතුමියට
@villagefoodfactorysrilanka
12 күн бұрын
ස්තූතියි පුතේ 💚🙏
@sureshakarunarathna9827
2 жыл бұрын
Visara gediwala kossa addavimata puluvanda mekata
@villagefoodfactorysrilanka
11 күн бұрын
පාවිච්චි කර බලන්න 🙏
@_B_JoKe_
Жыл бұрын
මුහුණේ බිබිලි ගෙඩි දරුණුව තියෙයි මගේ ඒකට බේතක් කියන්න පුලුවන්නම් ගොඩක් පිං 🙏
@villagefoodfactorysrilanka
11 күн бұрын
ඔබව පරීක්ෂා කිරීමකින් තොරව බෙහෙත් නිර්දේශ කිරීමට නොහැකියි පුතේ.දුරකථන ඇමතුමක් ලබා දෙන්න.💚🙏
@vmpasidunamal2588
3 жыл бұрын
මගේ ඇහි පිල්ලමෙ විසර ගෙඩියක් ඇවිත් තියෙනවා. මොකද කරන්නේ මම
@villagefoodfactorysrilanka
2 жыл бұрын
0728974838 +94772414316 බණ්ඩාරමැණිකේ වෙද මහත්මිය අමතන්න.( අවශ්‍ය නම්)
@VivekaHansani
Жыл бұрын
E visara gediya dan hodaida ekata mokdda kale ane matat denagnna puluwanda
@tharushipramodya838
Жыл бұрын
Ekata mokada kle
@fathimarizma570
2 жыл бұрын
Mage ikille meeta issara keepa sarayakma wisara gedi aawa dan ethana gatayak wage thiyanawa.sarin sare ethanama gedi hadenawa.me kossa wage thiyana gatitha ain karaganna behethak kiyannako athamme?pin sidha wenawa.
@villagefoodfactorysrilanka
2 жыл бұрын
0728974838 +94772414316 බණ්ඩාරමැණිකේ වෙද මහත්මිය අමතන්න.(ප්‍රතිකාර සහ උපදෙස් සඳහා අවශ්‍ය නම්)
@naveendeshabandu3282
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@villagefoodfactorysrilanka
2 жыл бұрын
0728974838 +94772414316 බණ්ඩාරමැණිකේ වෙද මහත්මිය අමතන්න.( අවශ්‍ය නම්)
@reallpro...2312
2 жыл бұрын
විසප්පු තියෙද්දි මස් මාලු කන්න හොදනැද්ද
@villagefoodfactorysrilanka
10 күн бұрын
උශ්ණාධික කෑම බීම නොගන්නවානම් හොඳයි 🙏
@AnushkaSubashini-wn2sp
6 ай бұрын
අනේ අමිමෙ මම දරැවෙක් ලැබෙන් ඉන්න අමිමා කේනෙක් මන් හිතන්නෙ කුද්දැටි වෙන්න ඇති ගලක් වගෙ හයියයි පැසවලා යනවා එත් ගැටිත්ත එහෙම තියේනවා තව ගෙඩි එනවා කකුලේ බඩෙ ඉනේ වෙදනවායි අමිම මට බෙහෙතක් කියන්න මෙ බෙහේත කරන්නද
@villagefoodfactorysrilanka
12 күн бұрын
ඔබේ ගැටලුව මම දැක්කෙ කල් පසුවීමත් සමඟයි.ප්‍රතිකාර ලබා ගත්තාද පුතේ ?
@imeshnew4842
4 жыл бұрын
Mage mune gedi thiyenawa ushneta ena ewwa wage mekata behetak kiyannako
@champikasrilanka5247
4 жыл бұрын
මගේ කලවා වල තැලුම් ගෙඩි දෙකක් තියෙනවා තට්ටම් වල...විසදුමක් කියන්නකෝ
@villagefoodfactorysrilanka
4 жыл бұрын
+94728974838 - බණ්ඩාරමැණිකේ අත්තම්මාගෙන් අහන්න.
@nelumatapattu3062
Жыл бұрын
Mage moone kuda bibili koskatta wage පිළියමක් kiyanna obatumita ස්තුතිවන්ත වෙනවා
@Guesswho.1
2 жыл бұрын
බොහොම ස්තූතියි.
@villagefoodfactorysrilanka
2 жыл бұрын
0728974838 +94772414316 බණ්ඩාරමැණිකේ වෙද මහත්මිය අමතන්න.(ප්‍රතිකාර සහ උපදෙස් සඳහා අවශ්‍ය නම්)
@senichathu6509
2 жыл бұрын
Whatsapp number ekak nadda oyalage
@chamiskitchen7436
3 жыл бұрын
Mage thaththage oluwe sarawa gedi awith ekata behethak kiyanna plz
@villagefoodfactorysrilanka
3 жыл бұрын
කතා කරන්න පුතේ +94728974838 - බණ්ඩාරමැණිකේ වෙද මහත්මිය.
@ishankadewmi8476
3 жыл бұрын
Oluwe wisappu hedenne ai mata dn gidak kal idan oluwe ekama thena wisappuwak enw
@villagefoodfactorysrilanka
2 жыл бұрын
0728974838 +94772414316 බණ්ඩාරමැණිකේ වෙද මහත්මිය අමතන්න.(ප්‍රතිකාර සහ උපදෙස් සඳහා අවශ්‍ය නම්)
@thineshaedirisinghe1860
Жыл бұрын
ස්තුතියි
@mahimasanketh9951
3 жыл бұрын
Pin obathumiyata
@villagefoodfactorysrilanka
2 жыл бұрын
0728974838 +94772414316 බණ්ඩාරමැණිකේ වෙද මහත්මිය අමතන්න.( අවශ්‍ය නම්)
@sajeewaniperies2269
4 жыл бұрын
මගෙ නියපොත්තෙ සැරව තියෙනවා මොකද කරන්නෙ
@villagefoodfactorysrilanka
4 жыл бұрын
+94728974838 - බණ්ඩාරමැණිකේ අත්තම්මාගෙන් අහන්න.
@shiranijasi6747
3 жыл бұрын
Polui සීනි anala බඳින්න
@samanliyange9173
7 ай бұрын
කටේ ඇතිවන තුවාල වලට බෙහෙත් තියෙනවාද අම්මේ.. තෙරුවන් සරණයි
@villagefoodfactorysrilanka
12 күн бұрын
වීඩියො ලිස්ට් එක බලන්න පුතේ.වීඩියො එකක් ඇති 💚🙏
@KaveeshaLiyanage-wt1wq
6 ай бұрын
අමු කහ වෙනුවට කහ කුඩු හරියනවද
@villagefoodfactorysrilanka
12 күн бұрын
වෙළෙඳපොළේ ඇති කහකුඩුවල ගුණාත්මක භාවය පිළිබඳව ප්‍රශ්න ඇති බැවින් සිංහල බෙහෙත් බඩු කඩයකින් හෝ ගුණාත්මක කහ ගෙන කුඩු කර පාවිච්චියට ගැනීම යෝග්‍ය යැයි සිතමි 💚🙏
@sadushan5747
3 жыл бұрын
rathu Lunu nathan Wenalunu Ganna barida
@villagefoodfactorysrilanka
3 жыл бұрын
කතා කරන්න පුතේ +94728974838 - බණ්ඩාරමැණිකේ වෙද මහත්මිය.
@sasaadee3476
4 жыл бұрын
🇱🇰
@dinushapanditha3762
4 жыл бұрын
Mage ikiliwala,kihili wala wisaragedi mathuwenawa awrudu 3ka withara idan. Godak doctorsla ta pennala beheth gaththath adu une na.
@villagefoodfactorysrilanka
3 жыл бұрын
අවශ්‍ය උනොත් කතාකරන්න පුතේ. බණ්ඩාරමැණිකේ වෙදමහත්මිය 0728974838
@ratjaya1328
Жыл бұрын
Dinushata den kohomada? Me kiyapu behetha kalada?
@fathimasafrina8116
8 ай бұрын
Unaalu palle thambala kiyanne mokakda ,,, eka kohomada karanna oni
@MaheshMadumal-s9r
Ай бұрын
Dara lipa pattu krl niuna gaman ALU yata danna
@villagefoodfactorysrilanka
11 күн бұрын
දර ලිප නිවුන පසු අලු යට තබා ගැනීම. 💚🙏
@villagefoodfactorysrilanka
11 күн бұрын
💚🙏
@imeshnew4842
4 жыл бұрын
මේ බෙහෙත තියල කොච්චර වෙලාවක් ඉන්න ඕනද
@villagefoodfactorysrilanka
4 жыл бұрын
+94728974838 - බණ්ඩාරමැණිකේ අත්තම්මාගෙන් අහන්න
@susanthashanaka4043
4 жыл бұрын
@@villagefoodfactorysrilanka මගෙ කිහිල්ලේ ගෙඩියක් දාලා, දැන් එතන තවත් ගෙඩි 2, 3ක් ම දාලා... අනේ පින්සිද්ද වෙයි බෙහෙතක් කියන්න. හරිම වේදනාවයි මේක. ඉංග්‍රීසි බෙහෙත් ගත්තා ඒත් අඩුවක් නැනේ
@villagefoodfactorysrilanka
4 жыл бұрын
කතා කරන්න +94728974838 - (බණ්ඩාරමැණිකේ අත්තම්මා)
@navodyadulmini1430
2 жыл бұрын
@@susanthashanaka4043 matath ehema thiyanawa kochchara english beheth karath aduwak ne danna kenek innawanam behethak kiyannako
@jayalathchanidu8320
Жыл бұрын
@@navodyadulmini1430 ayurweda maharohalakata yanna...
@madusankasujith4547
3 жыл бұрын
මගේ තුනටියේ විසර ගෙඩියක් තියෙනවා ඒකට විසඳුමක් කියන්නකෝ
@villagefoodfactorysrilanka
3 жыл бұрын
බණ්ඩාරමැණිකේ වෙදමහත්මිය 0728974838
@pasanranasinghe7586
2 жыл бұрын
ඉකිල්ල ඉදිමිලා රිදෙනවා පිලිකාවක්ද
@villagefoodfactorysrilanka
2 жыл бұрын
0728974838 +94772414316 බණ්ඩාරමැණිකේ වෙද මහත්මිය අමතන්න.(ප්‍රතිකාර සහ උපදෙස් සඳහා අවශ්‍ය නම්)
@ashiaishu5375
2 жыл бұрын
Na oyata harniya wennathi
@senuriyasara8150
3 жыл бұрын
Eke hossa wage eka ibema kadila giya ne.ethakota eka ibema.honda wei s
@senuriyasara8150
3 жыл бұрын
D
@villagefoodfactorysrilanka
2 жыл бұрын
0728974838 +94772414316 බණ්ඩාරමැණිකේ වෙද මහත්මිය අමතන්න.( අවශ්‍ය නම්)
@priyanthakumara9982
4 жыл бұрын
මගෙ කිහිල්ලේ උජරැකා කියල ගෙඩි දල තියෙනව මේනවද මෙකට බෙහෙත්
@villagefoodfactorysrilanka
3 жыл бұрын
අවශ්‍ය උනොත් කතාකරන්න පුතේ. බණ්ඩාරමැණිකේ වෙදමහත්මිය 0728974838
@pisuhasi1129
3 жыл бұрын
Mune chuti bibili dala.behethak kiyannako
@villagefoodfactorysrilanka
3 жыл бұрын
+94772414316 බණ්ඩාරමැණිකේ වෙද මහත්මිය
@breathwaylanka
6 ай бұрын
🙏
15:58
Tissa Jananayake - Episode 272 | ප්‍රදාහක ප්‍රතිචාරය නිසා ඇතිවෙන විසර ගෙඩි
Tissa Jananayake
Рет қаралды 109 М.
3:38
ශරීරයේ ඇතිවන ගෙඩි
Asiri Health
Рет қаралды 40 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
18:41
නිදියහනේදී ඉන්න ඕනේ විදිය ඉගෙන ගන්න | Nilukshi Thilakasiri | Life Line
Neth FM
Рет қаралды 1,5 МЛН
10:20
සිරුරේ දුෂිත ලේ පිරිසිදු කරන හොදම ආහාර 09ක් - Top 9 Foods to Purify Your Blood
Wishma Lokaya
Рет қаралды 107 М.
9:55
විසර ගෙඩි හටගන්නේ ඇයි? | Ayurveda Sri Lanka
Ayurveda Sri Lanka
Рет қаралды 65 М.
30:07
🔴Коррупционный скандал в Украине, зачем немцы закупают для ЕС так много российского газа. DW Новости
DW на русском
Рет қаралды 152 М.
24:25
නහර ගැට ගැසීමට දේශීය වෙදකමෙන් කදිම විසඳුමක්...
Hiru TV
Рет қаралды 858 М.
25:20
මූණේ ලප එන්නේ ඇයී? | #ආතල්කෝටියක් | Dinesh Muthugala | Episode 95
You Tube Thaksalawa
Рет қаралды 279 М.
15:01
How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
Prof. Wasana Maithree Herath
Рет қаралды 270 М.
8:07
Open pores treatments in Sinhala| 100% ප්‍රතිඵල
ZAARA
Рет қаралды 350 М.
4:39
කුද්දැටි ඉදිමීම නොසලකා හැරිය හැකි තත්වයක්ද? | ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක අපේක්ෂා රෝහල, මහරගම.
Parenting.lk
Рет қаралды 88 М.
3:25
arshas
village food factory sri lanka
Рет қаралды 257 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН