KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paradeese | Episode 132 - (2025-01-30) | ITN
20:06
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 190 | 2025-01-30 | Hiru TV
20:59
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
41:25
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
Visekari | Episode 73 - (2025-01-30) | ITN
Рет қаралды 274,631
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,6 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 314
@Ayodya-v5f
6 сағат бұрын
රිතූගෙ වේදනාව හංගන් එයා පිටින් හිනා වෙලා ඉන්නවා😊💔
@mnera942
5 сағат бұрын
Eki thama ඔක්කොම kale
@asankaupul6569
4 сағат бұрын
😢😢
@HimashiHimashi-k2j
4 сағат бұрын
😢E wedanawa math winda 😔
@AshinshaSasangi
4 сағат бұрын
😢@@HimashiHimashi-k2j
@SandaliMuthukuda
5 сағат бұрын
එරාන් දන්නවා යෂෝ ආදරේ ධීරට කියලා එහෙම එකේ මොකටද එරාන් රින්ගන්නේ ඒ දෙන්නා අස්සට🙄🙄🙄
@ranjanikuruppu2586
5 сағат бұрын
ඒක නම්, ඇත්ත. ඒක හරි මදි. එපා වෙනවා මෙහෙම වුණාම 😢
@EpicWave1995
3 сағат бұрын
Eka aththa @@ranjanikuruppu2586
@AnjanaRavishan
7 сағат бұрын
දීරට අාදරේ යාලුවෝ ටික ලයික් එකක් සාප් පාරක් දාගෙන යන්න 🥰🥀
@dayanganie9746
4 сағат бұрын
අනාට.ආදරේයි💕💕💕ආදරේයි💕💕
@gayanahendalage3223
6 сағат бұрын
ධීරට රිතුව දීල,,,, එරාටම අර මළ හොන්තුව දෙන්න තියෙන්නෙ.... රිතූ පව්.... 😢😢😢😢
@teklaayoki8123
5 сағат бұрын
හෝන්තුවක් තමයි
@Unethma
5 сағат бұрын
එරා බලෙන් ලං වෙනවා යශෝට,,
@LathaGamage-bp5bj
6 сағат бұрын
ඇෆ්‍රිඩි පොඩිඅක්කට ,ළමයට,ගොඩාක් ආදරෙයි.ඒදුක දරාගන්න බෑ.ඒරඟපෑමට ඇත්තටම සම්මාන දෙන්න ඕන.ඒවගේම රිතූ හිතේ දුක තද කරගෙන හැමෝම එක්ක හොඳින් ඉන්න කෙනෙක්.
@AyodyaMadushanki
6 сағат бұрын
කතාවට උනත් දෝණී අම්ම නැතුව නින්ද යන්නෙ නෑ මාෂී අක්කෙ කිව්වම පපුව හෝස් ගාලා ගියා කදුලුත් ආවා..😢😢
@navindyaliyanage4936
5 сағат бұрын
ආදරේ වැඩියෙන්ම දැනෙන්නෙ ලඟින් තියෙද්දි නෙමෙයි දුරින් ඉද්දි...ඒකයි ආදරේ රසයට වඩා විරහව දැනෙන්නෙ...ඒකත් හරි ලස්සන හැඟීමක්🥺🥺රිතු පව්
@padmasubashini4022
6 сағат бұрын
අද නම් හිතුණා රිතූට ධීර ලැබෙනවනම් හොදයි කියලා.
@SampathAsanka-rk8ju
5 сағат бұрын
Aththamai
@teklaayoki8123
5 сағат бұрын
අනේ ඔව්
@asankaupul6569
4 сағат бұрын
අනිවාර්යයෙන් ඌට
@ANJALIPIYUMALI
4 сағат бұрын
මටත්
@GovindarajaVijayalaxmi
4 сағат бұрын
இன்று தோன்றுகிறது திரா ரிதுக்கு கிடைத்தால் நன்று என்று.
@Shiwanthimanorijayasingha
5 сағат бұрын
රිතු හරිම අහින්සකයි ..එයා පවූ ..දීරව ලැබෙන්න ඕනි රිතුට ..ඒකට කැමති අය කවුද
@teklaayoki8123
5 сағат бұрын
මාත්
@nishadijayakodi-n6l
5 сағат бұрын
❤❤math
@isharaekanayakeishi9519
2 сағат бұрын
❤❤❤
@AviskaAviska-iw4yp
5 сағат бұрын
අපි ආදරේ කරන කෙනාව නෙවෙයි අපිට ආදරේ කරන කෙනාව තෝර ගන්න ඔනී නැත්තම් හැමදාම විදවන්න වෙනවා😊😥😥
@teklaayoki8123
5 сағат бұрын
😪😪😪
@isharaekanayakeishi9519
2 сағат бұрын
එකනම් ඇත්ත ❤❤
@MayumiIparna-tf8zs
Сағат бұрын
ඇත්ත මාත් ඒ තීරණය ගත්තා දැන්නම් මන් එයා මට ආදරේ කරනවටත් වඩා ආදරෙයි❤😊
@chandaniperera5734
6 сағат бұрын
යසෝ නමි දැන් අන්තිමයි කරන බලු වැඩ
@VibeVista-m1i
5 сағат бұрын
ඔව් අනේ😢 මට පේන්න බෑ බොරු හුරතලේ 😼
@asankaupul6569
4 сағат бұрын
සිරාවටම මෙකි නම් අප්පරියයි
@kocchukocchu8001
4 сағат бұрын
Okkotama balaporothu athiwena widiyata hasirenawa magula
@nethmisansala-py9mf
6 сағат бұрын
කතාව බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් 😂😂...😂😂..😊😊..❤❤❤..🌺🌺
@teklaayoki8123
5 сағат бұрын
අනිවාර්යයෙන්
@NilukaSajeewani-e6m
4 сағат бұрын
Mamath
@Omegalakshi
4 сағат бұрын
සිරා
@SamadiChethana-u2z
5 сағат бұрын
එරාන් දන්නවානෙ එයාට නෙවෙයි දීරට යසෝ කැමති කියලා එක දැන දැන එයා උනත් ඔහොම හැසිරෙන එක නම් හරිම කැතයි පව් දීර 😢
@maheshi_2921
5 сағат бұрын
Ow ane kiyl wdk na epawenw
@mandissujeewani919
3 сағат бұрын
Ekanm attha
@AniSha-b4c8t
6 сағат бұрын
ආදරේ හංගගෙන යාළුකම කියද්දි කොච්චර දුකක් ද එක ඉතින් 😢
@asankaupul6569
4 сағат бұрын
අඩෝ රිතු වගේ කෙල්ලෙක් නැති කර ගන්න එපා රිතු තමයි මේ කතාවේ ආදරේ කරන හොදම කෙල්ල ❤❤❤❤
@CiciliyaPerera-ld2xj
4 сағат бұрын
Yes mamath harima asai he girlta kawda may aluth niliyakda
@Douma-w6h
35 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@VRDisanayaka
5 сағат бұрын
චූටි දෝණි හදවතට කතා කරන තවත් චූටි තරුවක්. 💗
@CGangaSL
5 сағат бұрын
ඔව් ප්‍රොෆෙසර්ගේ ලමයි චූටි දෝණිට වඩා ලොකු උනත් චූටි දෝණිගේ acting super.. ඇත්තටම වගේ රඟපානවා..❤
@AyeshaKumuduni-d7g
3 сағат бұрын
ශික් මේ එරාන් කතාව අපට එපා කරවනවා 😡😡😡
@nimashanirmani-e5k
6 сағат бұрын
Comments කියවපුවම ඇති කතාවම බැලුවා වගේ තමා🤣💔
@madaraweerasinghe4201
6 сағат бұрын
දීර එරාට කිව්වනේ කෙල්ලෙක් වෙනුවෙන් එරා එක්ක බෙදාගන්න ප්‍රශ්නයක් උනොත් දෙපාරක් හිතන්නේ නැහැ ඒ කෙල්ල එරාට දෙනවා කියලා ඔන්න දීරා ඒ දේ කලා එරා නම් හරිම ආත්මාර්ථකාමී දීරට මූන දෙන්න වත් ගියේ නැහැ ඔන්න ඇගෙන් කෑල්ලක් කියලා හිතපු සහෝදරයෝ වගේ කෙනා😢
@SrikanthSrikanthSrikanth-dh8xg
5 сағат бұрын
යසො හරියන්නේ දීරට ඒ උනාට මැද්දට පනින්නේ එරාන් එපා වෙන්නේ ඒ හින්දා
@HimashiHimashi-k2j
4 сағат бұрын
Ow e hon buriwata puduma amaruwak thiyenne...u dannawa yasho dira kamayhi kiyala eth yano passen u hoda yakuwek neme 😢
@UkwattageUkwattage
5 сағат бұрын
"විසේකාරි"ටෙලිඩ්‍ර්මාඑකේ professor ගේ family එක අමතක කරලා 🎉❤❤
@ThusharaSampath-g3o
4 сағат бұрын
ඇයි ඔනද😂😂
@UkwattageUkwattage
4 сағат бұрын
@ThusharaSampath-g3o "yes"
@MayumiIparna-tf8zs
Сағат бұрын
එරාට වඩා රිතූගේ ආදරේ ලස්සනයි❤ කොච්චර අමාරු උනත් දරාගෙන ඉන්නවා😢ඒත් එරා දීරේ ආදරෙයි කියලා දැන දැන ඒ දෙන්නගෙ මැද්දට එනවා🥺
@SisiraMendis-z9j
5 сағат бұрын
යසෝ හිතන් ඉන්නෙ දුමී එරාට කැමතියි කියලා, දුමී හිතන් ඉන්නෙ යසෝ එරාට සෙට් කරන්න🫠
@Nethukisinethma
6 сағат бұрын
රිතූ ඒ වුනාට දිය යටින් ගින්දර ගෙනියනවා.එදා මතකනෙ එයාලාම එරාන්ව ගෙන්නගෙන අන්තිමට යශෝ ගෙන්නගත්තා කියලා ධීරට කිව්වා.කතාවෙ හැටියට නම් ඇත්තටම පව් කියලා කියන්න ඕනි ඉශි.පණ වගේ එකම එක මනුස්සයෙක් ට ආදරේ කරනවා ඌ රැවටිලිකාරයක් බව නොදැන.porf marry කරපු කෙනෙක් කියලා දැනගත්ත දවසට මොන වගේ දුකක් දැනෙයිද?ඉශී අනික යශෝ ට ඇරෙන්න අනිත් ඔක්කොටම සහෝදරියක් ගානට ඉන්නෙ❤
@PawitharaDeshani
6 сағат бұрын
Aththatma paw prof ge wife
@SachiniGimhani-y1s
6 сағат бұрын
Atta❤
@amalneetenaraalwisjayasing9246
6 сағат бұрын
E ithin deerawa Yalu karaganna wennathii
@NisansalaKeerthisinghe
6 сағат бұрын
Eda idan tamai oya case eka loku une
@Uni125-n1g
5 сағат бұрын
e dawas wala rithu dan na deera yashota adarei kiyala.anith eka eda eranwa gennuwe e denna set kranna kiyala hithan.ishi hoda sahodari.okkotama puppanawa.profeser karaya loku kran.aluth girlta withrai hodin salakanne
@NuraSenarathna
4 сағат бұрын
කැම්පස් උනාට ඉගෙන ගන්න එකක් පේන්න නම් නෑ.ඔක්කොම ලව් කේස්.අද බැලුවෙ ස්කිප් කරල .මටනම් විකාරයක් .😮
@MaduShani-lo6sj
3 сағат бұрын
එපා වෙනවා අනේ ආසම චරිත දෙකක් මෙහෙම එක කෙල්ලක් නිසා දුක් විදිද්දි😢😢😢
@AnjanaRavishan
7 сағат бұрын
විසේකාරි කතාවට අාදරේ කටිටිය කෝ 🤍
@UpulRajapaksha-v9i
6 сағат бұрын
එරානුත් මෙතන හරි වැරදියි , ආත්මාර්ථ්කාමියි. දීරා යශෝට කැමතියි.දැන දැනත්
@InduSamaranayake
5 сағат бұрын
Eran yalukamak nathi pissek
@madaraweerasinghe4201
5 сағат бұрын
යශෝගේ හැම කරදරයකදීම හිටියේ දීර එරාන් පැත්තක ඉදලා ඒ ආදරයට හරස් වෙලා 😢
@user-dv3gy7hl6t
5 сағат бұрын
එරාන් හරිම ආත්මාර්තකාමී
@Mayo-y3c
5 сағат бұрын
ඒත් ආදරේදී කවුද ආත්මාර්ථකාමී නොවෙන්නේ..
@ShiromiPerera-r2s
5 сағат бұрын
ඔවු අනේ එරාන් හරි නරකයි.අනේ දීරා වයි යසෝ වයි වෙන් කරන්න එපා ❤
@vindyaudeni1160
6 сағат бұрын
දීරට හරියන්නේ රිතූ තමයි.❤
@VibeVista-m1i
5 сағат бұрын
අෆ්‍රේඩීගේ චරිතය නම් නියමයි 🥺❤️
@VibeVista-m1i
5 сағат бұрын
එරාන් හරිම වැරදී. මහා ආත්මාර්ථකාමි කෙනෙක්... ධීර යශෝට ලව් කියලා දැන දැනත් යශෝට ලං වෙන්න හදනවා. යශෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ...ප්‍රොෆෙසර්කාරයට බැන්නට යශෝත් ඒ වගේ මළපෙරේත වැඩක් තමා කරන්නේ . මෝඩ ගෑනි😢 😒😏
@asankaupul6569
4 сағат бұрын
රිතු ඔබත් වැරදියි ආදරෙයි නම් ඌට කියන්න ඔනියි 😢😢
@ShiromiPerera-r2s
5 сағат бұрын
දීරා යසෝ ට ආදරේ කියලා දැන දැනත් ඇයි අනේ එරා මෙහෙම කරන්නේ.
@BashiEkanayake-dw9nc
2 сағат бұрын
එරාවනම් දිරවන්නේ නෑ දැන් නම් යසොත් මොකද දීරට ආදරෙයි නම් එරාන්ව අත පත ගාන්නෙ 😅
@SanjeewaniPushpa
3 сағат бұрын
පවු නේ ධ්ර💗💗💗💗💗💗💗 ගොඩාක් දුක හිතිලා
@AsAs-oc3px
6 сағат бұрын
නොදකින් යසෝ කට මොකක්ද වගේ හද හද කතා කරන කැතඑරානමි අන්තිමයි ආත්මාර්තකාමියි
@MeeraAbdul
4 сағат бұрын
පව් අනේ දිර රිතු තමයි දීරට ගැලපෙන්නේ ඒ දෙන්නා යාලු කරානම් හරි ❤❤❤❤
@anuradharoshani6511
6 сағат бұрын
රිතූට නම් පදුම දරා ගැනීමක් තියෙන්නෙ.යශෝට කලින් තමයි රිතු දීරට ආදරේ කලේ.එයාල අතරට යශෝ පස්සෙ ආවත් ඉශි වගේ රිතූ යශෝගේ පන්න පන්න එල්ලුනේ නෑ.නැත්නම් ආදරේ ඉස්සරහ ඔක්කොම ආත්මර්ත කාමි.
@danushikamadushani2804
6 сағат бұрын
අනේ දීරයි යසොයි වෙන් කරන්න එපා ඒ දෙන්න ගැලපෙන්නේ
@chamikamadushani1179
6 сағат бұрын
එයාම මාව හොයාගෙන ඇවිත් එයාගෙ වෙන්න කියල එයා ගැන විශ්වාසයක් ඇති වුනාම එයාගෙ වෙනකල් ඉදල සම්පූර්ණයෙන්ම මාව අමතක කරල එයාගෙ ජීවිතේට මාව එපා කියල මට කොහොම කිව්වද මන්ද.. මේ ආත්මෙදි මං එයාට වරදක් කලේ නම් නෑ මට දුකයි 😢
@chamiladinasi3595
5 сағат бұрын
අද නම් ගොඩක් දුක හිතුනා දීර පව්
@anojakoumari7303
3 сағат бұрын
ලස්සනයි කතාව හෑවා
@KitchenArtSL
3 сағат бұрын
මට වැරදුනෙත් ඔක මයි . අපි අදරෙ කරන්න ඔන අපට අදරෙ කරන අයට .අපි අදරෙ කරන අයට නෙවෙයි😢😢😢😢
@samarsalah5329
5 сағат бұрын
අද කතාව. මාරම. දුකයි. 😢😢😢😢😢😢
@kushi784
6 сағат бұрын
මාශිගේ ආදරේ ...අක්කා ගේ ආදරේ අම්මා ආදරේ ට සමානලු.රතු අක්කා වගෙනම් නෙමෙයි මාසි..මාසි හොඳ යි
@surangiangi
2 сағат бұрын
දුම් දීපිකා පැතුකෝරල වගේ කිසිම වෙනසක් නෑ ❤❤
@nethminahansaka9962
6 сағат бұрын
දීරෙයි රිතුයි තමයි සෙට් වෙන්නේ ❤
@Lahiruindika-r2n
6 сағат бұрын
Ow
@NayomiKaushallya
6 сағат бұрын
අනේ දෙයියනේ කවද්ද ඇත්ත කියන්නේ ධිරට ❤❤
@chandaniperera5734
6 сағат бұрын
එරාන් කියන හොලමොටිටලයා නිසා තමයි සේරම
@HimashiHimashi-k2j
4 сағат бұрын
ඔව් එ මී හර හැම එකටම හොට දානෝ😢
@Jeewithesundarai
5 сағат бұрын
අෆ්‍රිරිඩී පව් කියන අය කෝ
@sarikadilrukshi3484
2 сағат бұрын
එරාන් කොහොමද ඉස්සරහ පැත්තේ ඉන්න දීරලට හොරා ගෙට ගියේ, කතාව දැන් ජරාවක් වෙනවා වගේ
@nishieliana7011
2 сағат бұрын
මේ ලෝකෙට හිතක් පපුවක් නැති මිනිස්සුනම් ඉපදෙන්නම එපා …
@LakshmiJayamali-f4p
6 сағат бұрын
මෙතන වැරදි එරාන් එයා ධීරට ඇත්ත කිව්වනම් හරි යශෝ එරාන්ට ලන් වෙන්නේ සහෝදරයෙක්ට වගේ ධීර පව් ඒ දෙන්නව ඉක්මනින් එක්තු කරන්න නැතිනම් කතාවත් එපා වෙනවා
@InduSamaranayake
5 сағат бұрын
Matath epa wela tiyenne, deerawa aath karala erata yashowa set katana nisa😢
@lovefromsrilanka2451
5 сағат бұрын
සත්තකින්ම එරාන් වැරදි නොනා මැරුන මිනිහෙක් වගෙ මුන හදාගෙන ඉන්නෙ කිසිම ප්‍රිය ගතියක් නෑ ඒ චරිතෙ අනුන්ට ආදරෙ කරන කෙල්ලෙක් බලෙන් ගන්න යනවා කතාවනම් එහෙම බලද්දි එපා වෙනවා ලස්සන කතාව ,දීර් කතාවෙ හැටියට බුද්ධිමත් කෙනෙක් වගෙ පෙන්වන්නෙ නමුත් එරාන්ගෙ ප්‍රශ්නෙදි උවමනාවටත් වඩා බොලද විදිහට හිතන්නෙ
@kalanisenanayaka1115
5 сағат бұрын
ප්‍රොෆෙසර් කිව්වා වගේම යසෝ මායා කාරියක්ම තමා කොල්ලො රවට්ටන.. දිග නහයකුයි කලු ලෝගුවකුයි උස හැරමිට්ටකුයි විතරයි අඩු.. 😏
@NawodyaRathnayaka-f7j
5 сағат бұрын
පොඩි පුන්චි එක්ක ලොයර් සෙට් වෙයිද මන්දා😮
@taniyagunarathna2714
Сағат бұрын
Ehema unoth hondhai
@asithathushan9487
Сағат бұрын
මාශී දරුවයි කොටසට නම් පට්ට දුකයි 😢😢😢😢
@chamilasampath1168
5 сағат бұрын
අසම කතාවක් මේක දැන්..❤️👍
@EasyCraft2
6 сағат бұрын
හෙන බොලඳ, ගොං සීන් යන්නෙ 😅,,, ඉෂීගෙ සීන් එක මාට්ටු වෙනකම් විතරක් ස්කිප් කර කර බලනව. 😏
@HimashiHimashi-k2j
4 сағат бұрын
අද කතාව බලන්න ගත්ත වෙලේ ඉඳන් අඩනව😢
@twentyabc2751
6 сағат бұрын
පාඩම් වැඩ වලට වඩා love cace මේකෙ තියෙන්නෙම
@Universe-j6x
4 сағат бұрын
පාඩම් වැඩ තිබ්බනම් මේ කතාව බලනවද
@harshaninilushika5535
3 сағат бұрын
@@Universe-j6x😂😂😂
@Unethma
5 сағат бұрын
එරාන්ව කතාවෙන් අයින් කරානම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද?එයා යශෝගෙ ගෙදරම බින්න බැහැගෙන ඉන්න විදිහෙන් ධිරා,යශෝ ආදර කතාව නැති වෙනවා😢
@yash3567
6 сағат бұрын
අනේ පව් රිතු....😢😢😢😢රිතුට ලස්සන ආදරයක් ලැබේවා❤
@ImashaIduwari-k9t
6 сағат бұрын
Ane dira paw❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kapila4562
6 сағат бұрын
ගූ ගොඩක්නෙ මේ යසෝ කියන එකී...ඊය. රිතූනම් මරු.
@NilmimiSamarathunga
5 сағат бұрын
Rithu හින්දා thama me okkoma une deerata yaso ගැන බොරු keewa
@WajiraHerath-ms1bx
4 сағат бұрын
ඒරා දැන දැනත් පස්සෙන් එනවා..යශෝගේ....කැතයි ඒරා
@SehansaJayawardana
6 сағат бұрын
මෙතන වැරදි මාෂිගේ අම්මද
@kushi784
6 сағат бұрын
ඔව්
@Shehan-v4n
6 сағат бұрын
අනේ.දිර.යසෝ.එකතු.කරන්න❤
@viduu948
6 сағат бұрын
අනේ ඔව්
@nethmiovindi1946
6 сағат бұрын
අනේ ඔන්න ඔය යෂෝව අර එරාන්ටම දීලා රිතූ එක්ක යාලු වෙයන් දීර ❤❤
@RENUKARenuka-v1k
4 сағат бұрын
අපෝ දැන්නම් යසෝ පේන්න බෑ හරිම කැත වැඩ කරන්නෙ පේන්න බෑ මට
@MDKitchen723
4 сағат бұрын
අෆ්‍රිඩියගෙ ඇක්ටින් ❤
@peshalapela8136
6 сағат бұрын
❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢
@ChamilaErandi-tf3zn
6 сағат бұрын
අයියෝ eran ඇවිත් diralage love එක aul කරා
@sandunikalakmali6758
6 сағат бұрын
රිතූ මීට වඩා ලස්සන කරන්න පුළුවන්,, එහෙම උනොත් කතාවේ ලස්සන ම කෙල්ල එයා වෙනවා..කතාවේ ප්‍රධාන චරිතෙ එයා නෙවෙයි නිසා එයාව ෆෝකස් කරලා නෑ
@Uni125-n1g
5 сағат бұрын
true
@Phone-gb3oq
5 сағат бұрын
Afridii pau🥺🥺🥺e charithe lassanata raga panawa🥺🙄
@sethasetha4322
4 сағат бұрын
එකමල කටඅදරෙ කරලමල පරවුනම දෙන්නම තැවෙනව නෙදලමයි නෙ 😀😀😀👍👍👍👊👊👊
@ChandrikPriyadarshani
5 сағат бұрын
Rithui deerai dennama paw ada kotasanam dukai😢
@thilak-ks2fg
6 сағат бұрын
ගේඇතුලට පැනලා හිකුවත් කවුරුත් දන්නැනේ😂😂😂
@deshanishehara-rp5bw
6 сағат бұрын
😂😂
@asankawelipitiya8118
6 сағат бұрын
😂😂
@RumeshiSilva-gz7bw
5 сағат бұрын
😂😂😂
@Nimandshavi4321
4 сағат бұрын
කෙල්ලෙක්ගෙ ගෙදර ඔච්චර නාඩගම් නටන්න පුලුවන්ද
@NoshiBalasooriya
6 сағат бұрын
Dumi kiyanne man asama charithayak. Oya adina vidihe idan lssanai akkee dipika wage mata nam lennema❤😮
@lilibp576
6 сағат бұрын
එයා කොල්ලෙක් වගේ
@ShaniShalika-g1f
6 сағат бұрын
ඔව් වෙනම Action ටිකක් තියෙන්නෙ එයාගෙ 🥰
@Sandulkapremasiri
6 сағат бұрын
Ow eka nam aththa.dumee akkitath kollek set kara nam hari 😂
@amashimewanya9800
5 сағат бұрын
Eya thawa kathawala innwda.
@MalithMax-t7y
5 сағат бұрын
Ow derane nikini kusum eke chulakshine meya 😌
@sanduniwasana7011
6 сағат бұрын
ධීරට යසෝව සෙට් වෙන්න ඕනි.ධීර පව්.😢
@dloved4456
3 сағат бұрын
ධීර ට රීතු සෙට් වෙනවාට කැමැති අය කො
@Ahiyani
5 сағат бұрын
දිර පිස්සෙක් වාගෙ කෙන්ඩෙ රවිල වාවාගෙන ඉන්නෙ ඇයි හෙම 😅😅
@DilrukshiGunawardhane-ht6fu
3 сағат бұрын
දැන් මේක තනිකරම ඉන්දියන් ටෙලි ඩ්‍රාමා එකක් වගේ කිසිම තාත්වික කමක් නෑ
@PreethikaDamyanthi
4 сағат бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉හැමෝටම ආදරෙයි. ලස්සනයි❤❤ 😢🎉🎉🎉🎉😢
@chandaniperera5734
6 сағат бұрын
යසෝට හොද වැඩෙි දකින දකින එකා එක්ක නටනවට
@pabodhakatuwandeniya4940
5 сағат бұрын
මේ කතාව හද්ද ගොන් කරලා ප්‍රායෝගික නැති එකක් කරලා තියෙන්නේ දැන් නම්
@diliniwimalarathne9147
4 сағат бұрын
Me eranui yashoi dennama waathai affa😊
@IsharaWanasundara-xb8yv
4 сағат бұрын
රිතූ,,,,,,,ඔයා නමි,,,මම වගේමයි ,එයා වෙන කෙනෙක්ට අාදරේ කරද්දි මම එයා අහිමි බව දැන දැනත් ඔයා වගේම හිනා වෙලා ජීවත් වෙනවා දුක හංගගෙන
@sachindodangoda9546
6 сағат бұрын
රිතූ තමා ලස්සනම😍😍
@dinushikagunasinghe8083
5 сағат бұрын
තරින්දි අය කියනවා මේ චරිතෙන් වෙන්නෙ උබ බාල වෙලා බැනුම් අහලා චොර වෙන එක බං. දැනට ලංකාවෙ උඩම ඉන්න රගපෑමෙන් පට්ටම චරිතයක්. ඒත් මේකනම් අජූතයි
@WajiraHerath-ms1bx
4 сағат бұрын
මෝඩ යසෝ...රිතූ අන්තිමයි ..ඔහොමද යාලුවන්ට උදව් කරන්නේ...ඇය් යශෝ ධීරට කියන් නැත්තේ ආදරෙයි .කියල...ඒරාට හරි කියන්න..නැත්තම් ලස්සන ආදරය නැති වෙයි
@MalikaShantimalika
2 сағат бұрын
ලස්සනයි කතාව
@නිශානවරත්න-ඤ1ණ
5 сағат бұрын
කොස්තා පව් අප්පා😢😢😢🥹🥹🥹
@YfgfHvhv
Сағат бұрын
එරාන්ට පිස්සුද කොහෙද
@chamilakumariii
5 сағат бұрын
පව් අප්ප්‍රාරාඩි ❤❤❤
@hansiranasinghe2844
3 сағат бұрын
රිතූගෙ ආදරේ. ඔයාගෙ මූණෙ ඇස් දෙකේ ඒ වේදනාව හොඳ්ට පේනවා. අලුත් නිළියක් විදියට ඔයාට හොඳ අනාගතයක් තියේ. මම නම් බලාඉන්නෙ රිතූගෙ ආදරේ ධීර තේරුම්ගන්නකම්. අනිත් කෙනා මාෂි. ඔයා ඊයෙයි අදයි සුපිරියට ඇක්ට් කලා. සුබපැතුම් දෙන්නටම ❤❤❤ මේ දුමී ... ඔයාට මෙච්චර කල් තේරුණේ නැද්ද රිතූ ධීරට පණ ඇරල ලව් කියල. යසෝ එන්න කොච්චර කලින්ද ඔයාල එකට ඉඳියෙ. අනේ මංදා මෙහෙම යාළුවෝ. ළඟ ඉන්න උන්ගෙ හිත් කියවන්නෙ නෑ. පස්සෙ ආපු ඒව සෙට් කරනවා.😡
@HarshanaFernando-v2e
6 сағат бұрын
එරා නම් අමුතු චරිතයක්
@ShashiniRanasingha
5 сағат бұрын
Rithu hodai ara yosata wada😢pau rithu❤😢
@DineshDayaratne-e2w
2 сағат бұрын
Octa. 🔥🔥🔥
@YfgfHvhv
Сағат бұрын
යෂෝ එරාන්ට අයිති වෙන්න එපා යෂෝ අයිති ධීරට විතරයි
20:06
Paradeese | Episode 132 - (2025-01-30) | ITN
ITN Sri Lanka
Рет қаралды 144 М.
20:59
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 190 | 2025-01-30 | Hiru TV
Hiru TV
Рет қаралды 359 М.
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
41:25
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
Marat Oralgazin
Рет қаралды 579 М.
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
31:02
නුවණැත්තා කොහොම ද සිල්ගන්නේ ? | නුවණැත්තන්ගේ ගති සොබා | Ven. Welimada Saddaseela Thero
Lakviru Radio
Рет қаралды 1,5 М.
2:43
එක බැල්මක් ඇති කිරි එරෙන්න | ❤සසංකාරා❤ | සෑම සති අන්තයකම රාත්‍රී 9.00 ට
ITN Sri Lanka
Рет қаралды 26 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 3 МЛН
17:40
Aalawanthi (ආලවන්තී) | Episode 49 | 30th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 95 М.
3:05:46
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
Soothing Relaxation
Рет қаралды 130 МЛН
6:37
නැන්දම්මා HUSBAND ට බොරු කියනවා මම ගෙදර වැඩ කරන්නේ නැහැ කියලා දැන් HUSBAND සහ මම අතරෙත් ප්‍රශ්න
ITN Sri Lanka
Рет қаралды 764
2:03:17
Malý princ - audionahrávka nadčasového příběhu
Libor Jeřábek
Рет қаралды 855 М.
29:16
Sunn Mere Dil EP 35 [Eng Sub] Digitally Presented by LUX - Happilac Paints and Ujooba Beauty Cream
HAR PAL GEO
Рет қаралды 3 МЛН
පිහිටක් නෑ කියල හිතන්න එපා. මේක නම් හාස්කමක් | get-rich-quick #yashodarakavi #trending #yashodara
C Vlogs Official
Рет қаралды 5
18:17
Desa Matha Mohothak | Episode 69 - (2025-01-30) | ITN
ITN Sri Lanka
Рет қаралды 21 М.
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН