ඇඟේ මයිල් කෙලින් වෙන හෙළිදරව්වක් | මොහොතක් වැය කර අසන්න - ඔබද මවිතයට පත් වනු ඇත

  Рет қаралды 57,044

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

ඇඟේ මයිල් කෙලින් වෙන හෙළිදරව්වක් | මොහොතක් වැය කර අසන්න - ඔබද මවිතයට පත් වනු ඇත
👍 Like 🤝 Share ✅ Comment 🔔 Subscribe
Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
#Vishwakarma #විශ්වකර්ම

Пікірлер: 189
@kumarigamhewa5841
@kumarigamhewa5841 3 жыл бұрын
මම හෙළයෙක් හෙටියට මේ තුමාගේ කතාව අහලා කදුළු අවා අපේ හෙළයෝ ගැන දුකයි
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
මං මුලාවී සිටින අප රටත් ජාතියත් ගොඩ ගැනීමට නම් කාලයෙක් තිස්සේ අපෙන් ගිලිහී ගොසින් තිබුණු මේ දේශීය වටිනා ඥාණය යලි ඉස්මතු කර ගත යුතුමය..🙏 මහාචාර්‍යය සමන් වීරක්කොඩි මහතාට ..🙏❤️🌹
@roshnifernando9509
@roshnifernando9509 3 жыл бұрын
Harima shok Best of luck to all srilankans 🙏🙏🙏👍👍👍💓
@medavirateralalage3941
@medavirateralalage3941 3 жыл бұрын
දේශීය මහාචාර්ය තුමනි! ඔබ තුමාගේ දේශනා විශිෂ්ටයි! අනාගතේ පරපුරට ඔබ තුමාගේ දැනුම අත්තිවාරමක් දාන්න.. තවත් දෙයක් මතක් කල යුතුයි... බොහොම පරිස්සම් වෙන්න.. කළු සුද්දෝන්ගේ ඔබ තුමා ඊලග ඉලක්කය විය හැක... තෙරුවන් සරණයි!!!
@sunilrajapaksha7578
@sunilrajapaksha7578 3 жыл бұрын
oba hariyata hari.api paasal giya kaale mewage guruwaru hitiyaanam.ape rate innawaa thaamath rahas sanwidaana methumalaawa rekagatha uthui.
@indraniherath8845
@indraniherath8845 3 жыл бұрын
GM
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
ඉතිහාසයේ හිට මැ ඉරිසියාව රජයන නිසය් අද ලක ඛංකොළොත් ! වේළු සුමන ප්රංශයේ ඉපිද ඇවිත් අති දස්ස දස්කොන් වෙලා උඩ රට මහ නිලමෙ වූවාම අනිත් නිලමෙලා ඉරිසියාවට බොරු පද පතළ කළෙ ! ඇහැළෙපොළ මහ නිළමෙට ත් අනිත් නිළමෙලා ඉරිසියා කළ නිසය් , රට ඉංගිරිසිනට යට වුණෙ ! අද ත් රටේ එහෙම ඉරිසියාවෙන් විනාසෙ !
@shiromipunchi6157
@shiromipunchi6157 3 жыл бұрын
අහන්න අහන්න ආසයි.හෙල ජාතියට ,හෙල බාශාවට.හෙල දීපයට බුද්ද ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .ඔබ තුමාට සම්මා සම්බුදු සරනයි .
@artisticnuwan
@artisticnuwan 3 жыл бұрын
ඉතාම වැදගත් සර් .මට වචන නෑ කියන්න ඔබතුමාගේ වචනයක් වචනයක් පාසා මම අහගෙන ,වෙනම ලියාගත්තා...තෙරුවන් සරණයි සර්ටයි මල්ලිටයි!
@ambegodaliyanageperera2712
@ambegodaliyanageperera2712 3 жыл бұрын
හරිම රසවත් හෙළිදරව්වක්. හෙළයාගේ ඥානය කොයි තරම් විශිෂ්ටයිද. යළිත් මෙවැනි ම හෙළිදරව්වක් කරන්න. ඔබ දෙපලට බොහොම ස්තූතියි!!!
@nilminiliyanaarachchi6723
@nilminiliyanaarachchi6723 3 жыл бұрын
ඔබතුමා මෙතෙක් කල් කොහෙද හිටියෙ. මෙවැනි හඩක් අවදිවීම ප්‍රමාදයි.තිලක් කන්දෙගම මහතා සමග ජාතිය අවදි කරන්න.අපෙ ගොවි මහතුන් අසරණයි.ඔන්ට මග පෙන්වන්න. දැනුම අඩුයි අපෙ රටට. 🙏🌻🙏🌻🙏🌻
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 3 жыл бұрын
මහ⁣ාචාර්යතුමාට, දිර්ඝයුෂ ලැබේවා !නිචෙිදකයට ස්තූතියි
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 3 жыл бұрын
මෙවැනි වටිනා දැනුම් සම්පත් ඇති මිනිසුන් ට කෘෂිකර්මාන්තය ගොඩනගන්නට .නිසි තැන ලබා දියයුතුයි .මේ දැනුම ඉදිරි පරපුර ට අනිවාර්‍යයෙන්ම ලබාදිය යුතුයි .ඔබ තුමා ඇතුළු නිවේදක තුමා ට හා කාර්‍ය්මඩලය තෙරුවන් සරනයි ජයවේවා .
@shyaliweerasinghe6278
@shyaliweerasinghe6278 3 жыл бұрын
අහන්න අහන්න ආස හිතෙනවා ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් බොහොම ස්තුති නිදුක් නිරෝගීමත් දීර්ඝායු වේවා ඔබතුමාට තෙරුවන් සරණයි
@geethmusiccovers7616
@geethmusiccovers7616 3 жыл бұрын
පුදුම දැනුමක් ඔබ තුමා මේ කරන මෙහෙවර වචනයෙන් පමණක් අගයලා මදි ගොඩක් පිං මේ දැනුම මිනිස්සුන්ට බේදා දෙනවාට 🙏🙏🙏
@gaminipathirana9724
@gaminipathirana9724 3 жыл бұрын
අනේ මෙතුමාගේ තවත් වැඩසටහනක් කරන්න .පින් සිද්ද වෙනවා .තෙරුවන් සරනයි .සියලු සත්වයෝ සුවපත් වේවා .
@Edirisinghageashanthi
@Edirisinghageashanthi 3 жыл бұрын
අනේ දෙවියනේ ඇයි මොකුත් තොදන්න එව්න් ට බල තල ලැබුනෙ.මේ වගෙ වටින හෙලයෙක් කොච්චර වටිනවද ඔබ තුමා .තුණුරුවනේ සරණයි🙏🙏🙏
@bhashithadilan4934
@bhashithadilan4934 3 жыл бұрын
මේවා ලොවෙත් අපේ හෙලයෝ දැනගනීවා.. ඉදිරියේදී පෙරදිග ධාන්‍යාගාරය වෙනවමයි..
@badrapadmakanthi3699
@badrapadmakanthi3699 3 жыл бұрын
මෙ පිළිබඳව පොතක් සකස්කර ගොවින්ට දෙන්න බොහොම පිං තෙරuwan සරණයි
@suraweeraamarawansha5559
@suraweeraamarawansha5559 3 жыл бұрын
Honda adahasak.
@ranjaniwijethunga6578
@ranjaniwijethunga6578 3 жыл бұрын
අපි නොදන්නා දේවල් ගොඩක් කියල දුන්නා බොහොම පිං
@kumarigamhewa5841
@kumarigamhewa5841 3 жыл бұрын
ඔබ තුමාලා මේ රටේ නියම හෙළ යෝ 🙏🙏🙏❤
@nihalperera6325
@nihalperera6325 3 жыл бұрын
ඔබතුමා දුන්න මේපැහැදිලිකිරීමෙ වටිනාකම කියා නිමකරන්න බෑ.ඒත් දැන්නම් ලංකාව පෙරදිග ලොකුම හිගනරට වෙලා.ඔබතුමාගේ ඔය වටිනාදැනුම ගොවියන්ට ලබාදුන්නොත් ශ්‍රිල්න්කාව නැවතත් පරදිගධාන්‍යාගාරය වනබවවිශ්වාසයි.. තෙරුවන්සරනයි 🙏
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
අයාලේ ගිය රටක විපත...පැරණි අපේ හෙලයන්ගේ දැනුම මොනතරම් ප්‍රායෝගික ද?...
@athulakg9235
@athulakg9235 3 жыл бұрын
අතිවිශිෂ්ටයි සර්, තෙරැවන් සරණයි ඔබතුමාට
@sampathkorala7697
@sampathkorala7697 3 жыл бұрын
ඔබ තුමන්ලා අපේ ජාතික වීරයෝ. මේ රට බේරගන්න මිනිසුන් දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බොහෝ පින්.
@maliniranasinghe6928
@maliniranasinghe6928 3 жыл бұрын
ඔබේ දැනුම විශිෂ්ඪයි මහාචාර්ය තුමනි. එනිසාම දේශන අහන් ඉන්නට ලස්සනයි. ඔබ අපේ හෙළ පුත්‍රයෙකු වීම ආඩම්බරයක්. අද මේ සියල්ල ඇතුලත් ග්‍රන්ථයක් ඔබතුමා අතින් ලියවී ඇත්නම් කරැණාකර එහි නම කියන්න. අරන් පරිස්සම් කොට මතු පරපුරට දෙන්නට. හැකිතාක් තරැණ අයට මේ දැනූම ලැබෙන්නට සලස්වන්නට හැකිනම් අපි අත නොපාන ජාතියක් බවට ඉදිරියේදී පත්වේවි.එය මහා පරිමාණයෙන් සීදුකල යුත්තක්. එයට ෙධයිර්ය ශක්තිය ලැබේවා. මේ කලින් කෙනා කීවා වාගේ කලු සුද්දන් නම් ඔබව විනාශ කරන්නට බලාවි. තිසරණ සරණින් ආරක්ෂා වේවා
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
ගොවිමහතුන්ටත් රටටත් මේ දැනුමින් පෝශණය ලබාදීලා ඉදිරිපියවර තබන්න ඕනේ! කෙතරම් සුන්දර පැහැදිලිකිරීමක්ද! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏💐🌝♥️🇱🇰
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 3 жыл бұрын
වටිනාම සාකච්ඡාවක් සාදු සාදු සාදු .තෙරුවන් සරණයි
@pavithrapathirana5621
@pavithrapathirana5621 3 жыл бұрын
මහාචාර්ය තුමනි ඔබගේ දැනුම් සම්භාරය අති විශිෂ්ඨ යි..හෙළ කුල සිරිත් කැටිකර ගෙනහැර දැක්වූ විග්‍රහය සම්භාවනීයයි..විශ්වයේ ආශ්චර්‍යක් ඔබ ලක්බිමට..
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට පින්
@maharamal7178
@maharamal7178 3 жыл бұрын
මෙතුමා සහ තිලක් කන්දේගම මහතා ඉදිරියේ දි මේ රටේ ගොවිතැන පරිසරය සම්බන්ධයෙන් කටයුතු කරනවා.
@suraweeraamarawansha5559
@suraweeraamarawansha5559 3 жыл бұрын
Harima sathutui.
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
මෙන්න පැහැදිලි කිරීම්..🙏🙏🙏ඉතාම වටිනා සාකච්ඡාවක්..බොහෝම පිං මේ මහත්මාට..💐💐💐මෙතුමාව ගෙනල්ල කෘෂිකරුම දෙපාර්තමේන්තුවේ පිං පඩි ගන්න ඔලමොට්ටයන්ට උගන්නන්න ඕනෙ..ඒවගේම පාසලේ කෘෂිකර්ම විෂයේ පොත පතේ තියන පොඩි කාලෙ ඉඳන්ම අපේ රටේ දරුවන්ගේ ඔලු ගෙඩි කුරවල් කරල මොට්ට රැලක් හදන සුද්දගෙ බහු බූත අයින් කරල මේ සියළු සම්ප්‍රධායික දැනුම එකතු කරන්න ඕනෙ.. ඒවගේම ඒ සියළු දේ පරිපාලනය කරන පාර්ලිමේන්තුවේ ආරිය ඇඳුම ඇඳන් දේශීය කියාගෙන හැත්තෑ වසක් ඉන්න පරගැති ඔලමොට්ට පඹයො ටික පන්නා මේ රටේ අනාගත දරුවන් වෙනුවෙන් බේරාගැනීමට මිනිසුන් විසින්ම සියළු කපටි දේශපාලුවන් ප්‍රතික්ෂේප කරන්න පෙලගැසිය යුතුමයි..ඒවාගේම ගම් වල ඉන්න ඡන්දය කියන බරපතළ මනාපයෙන් මේ රටට හැත්තෑ වසක් කරපු කරන විනාසෙ ගැන කිසිම දැනුමක් නැති සුලු වාසි චාටු කතා වලට රැවටිල කතිරෙ ගහන ඔලමොට්ට මෝඩ නාකි ගෑනු මිනිස්සුන්ගේ සහ මැදිවියේ උන්ගේ දරුවන්ගේ ඔලු පෑදියයුතුයි තවත් ඒ වරද නොවෙන තැනට.
@devikawijayabandara7941
@devikawijayabandara7941 3 жыл бұрын
මෙවැනි වැඩසටහන් සමාජගත කරන් විශ්වකර්ම ඔබලාට තුති!!!❤️❤️❤️ වෙනවා නම් වෙන්න ඕනි මෙවැනි මහාචාර්‍ය්යවරු ,රට දැයට මොන සම්පතක්ද💐💐🙏💐💐 මැතිදුනි ඔබතුමාට හැකි නම් අර ඉන්නේ වී පස්සේ නායක කියලා රජවෙන්න වලිකන ගොන් බූරුවෙක් ,ඒ මිනිහටයි ඒත් එක්ක යන ගොන් මෝඩ වහල්ලු නඩේට මේ ටික කියලා දුන්නා නම් ☺️👍 ඒත් මේ පිස්සෝ රැලට තෙරුම් කරන්න පුලුවන් වෙයිද?
@jayanthaggreed.vishwa3904
@jayanthaggreed.vishwa3904 3 жыл бұрын
රටට වටිනා හොඳම යහපත් වැඩ සටහනක්.මේ බව ජනාධිපතිතුමාව දැනුවත් කල යුතුයි.
@heratht3098
@heratht3098 3 жыл бұрын
කොමිස් ගහගැනිල්ලක් කර ගන්ට බැරි නිසා උනන්දුවක් නැතිවෙය්.
@manelsomalatha6607
@manelsomalatha6607 2 жыл бұрын
ආශාවෙන් අහපු වැඩසටහනක්.ඔබෙි උපදෙස් අපිට අවශ්‍යයි.දැනුවත් කලාට ගොඩාක් පින් .........
@sandunthenuwara6213
@sandunthenuwara6213 3 жыл бұрын
ආවඩා.. ආයු බො‌හෝ වේවා ! තෙරුවන් සරණයි ! ඔබ තුමන්ට.
@dreamflowers1471
@dreamflowers1471 2 жыл бұрын
හොද හඩක් හොද දැනුමක්. උගත් මිනිසෙක්.මේ නුගත් උන් රට කද්දි ඔබතුමා වගේ අය ඇයි ඉදිරියට නොයෙන්නේ.ඔබතුමාගේ දැනුම මේ අයට කෝ.අහන් ඉන්නත් ආසයි.
@manodya-g8d
@manodya-g8d 3 жыл бұрын
ජීවිතයේ පළමු වතවට මෙ වගෙ හොඳ වැඩ්සටහනක් බලුවෙ 😍🤩
@chandramaliniekasthurirath6357
@chandramaliniekasthurirath6357 Жыл бұрын
හරිම ආසාවෙන් වැඩ සටහන ඉවර වෙනකන් ඇහුවා. මේ දැනුවත් කිරීම අපේ හෙළදිව ගොවියන් හැමෝටම ලබාදීමට ඔබට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .දීර්ඝායු වේවා
@UdumbaraKannangara-vo2jw
@UdumbaraKannangara-vo2jw Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමා ට රටට සම්පතක් ...... උගත් බුද්ධිමත් එක් මිනිසකු දැකිමත් වාසනාවක්
@nilukanilukahemamala8726
@nilukanilukahemamala8726 3 жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට
@upulrathgama8604
@upulrathgama8604 2 жыл бұрын
මම මෙතුමන්ලගෙ දැනුම භාවිතා කරමින් ඉන්නෙ. 🙏🙏🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
සංයමයක් ඇති නිවෙදක මහතා...ගරැ මහත්මයා මෙ ඔබ සතු සියළු දැනුම පොත්පත්වල ලියා අනාගතයට තබන්න ...මම කාරැනිකව ඉල්ලමි....යහපතක් වෙවා ඔබ සැමට.....🙏🙏🙏
@judeperera5900
@judeperera5900 3 жыл бұрын
මෙවැනි උතුම් විද්වතුන් අපරැක ගතයුතුය. ඔවුන් ඉදිරියට ගෙන ආයුතුය. වටිනා සම්පත් ඒ.
@MADHUSWARA1984
@MADHUSWARA1984 3 жыл бұрын
රට හදන්න ඕන තරම් මේ සිංහලයො ඉන්නේ බුදු සරණයි
@vigithawageeda4644
@vigithawageeda4644 3 жыл бұрын
අැත්තෙන්ම.ඔබ.තුමාත්.තිලක්.කන්දේගම.මැතිතුමාත්.අපේ.දරැවන්ට.ඉදිරි.අනාගතයට.වැඩදායි.පුද්ගලයින්.දීර්ඝායුවේවා.🙏🙏🙏
@pradeepranjan2780
@pradeepranjan2780 3 жыл бұрын
ඔබ මැදින් බාදා නොකල හේතුව අවසානයේ සදහන් කරනව...☝️☝️☝️👍👍👍👍🕉️🕉️සුපිරි...
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 3 жыл бұрын
Thank you. Bless your knowledge 🙏
@chanukasenarath2296
@chanukasenarath2296 3 жыл бұрын
ඉතාමත්ම වැදගත් වැඩසටහනක්. තවදුරටත් මෙතුමා සම්බන්ධ වැඩසටහන් ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි 🙏🙏🙏
@positivemind-gj8lt
@positivemind-gj8lt 2 жыл бұрын
ආදරනීය මනුස්සයෙක් ඔබට මාගේ ගෞරවනීය ප්‍රනාමය
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 жыл бұрын
හරිම අලංකාරයි එක හුස්මට ඇහුවා මෙවැනි හෙළයෝ රටක් වටිනවා
@sandyakumudu6368
@sandyakumudu6368 Жыл бұрын
මෙවන් හෙල පුතුන් මේ මවු බිමට යලි යලිත් බිහි වේවා ඔබවන් හෙලවිරුවන් අදටත් සාඩම්බර නීයයි සර් ඔබට නිදුක් නීරෝගී දීර්ගායුවේවා තෙරුවන් සරනයි 🎉🎉🎉
@nalikamahinda3967
@nalikamahinda3967 2 жыл бұрын
ගොඩක් වටිනවා .අහන්න අහන්න අසයි
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
@rupajayanthi7655
@rupajayanthi7655 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏BOHOMA හොඳ WEDAGATH WEDA SATAHANAK හරිම ආසයි AHAN INNA ETUMAGEEE WEDA SATAHAN නිසා HELA JATIYA PIBIDEWAAAA
@chandaranimallika6997
@chandaranimallika6997 3 жыл бұрын
හරිම ශෙෂ්ටයි නොදන්නා දෙයක් දැනගැනිම හරිම සතුටකින් බැලුවා හැම කෙනාම අවබොධයක් ලබත්වා
@ddhammi7349
@ddhammi7349 3 жыл бұрын
Kandegama mahathai...Oba thumagey .....Ammo danuma.Aswahak... .katawahak naaa......vshvadanama ...Ahagena inna aasai.budu saranaweevaa.
@kusumpokunepanghanandather6898
@kusumpokunepanghanandather6898 3 жыл бұрын
අනාගතය සැමට යහපත් දහමක් උදා වේවා...
@rajiyagaming8742
@rajiyagaming8742 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට .....
@shamilasilva8281
@shamilasilva8281 3 жыл бұрын
Wow....excellent ❤
@suwapathasapuwa7007
@suwapathasapuwa7007 3 жыл бұрын
ape kandegama mahatthaya wagemai etumage wagema metumage katha bahath harima asai ahanna theruwansaranai obatumata
@sumithkrishantha8892
@sumithkrishantha8892 3 жыл бұрын
Thanak thiyanawa.. thilak kandegama mahthage see hela sobadaham gammane... elahera..
@diluandsuranga9000
@diluandsuranga9000 3 жыл бұрын
Hoda vidiyo akak good luck
@udayakanthi9864
@udayakanthi9864 3 жыл бұрын
Asai ahan ennata me kavi sendu ,na lamainge mola wala nm randu, hela parapurak bihiwennata yali mandu,anumana mathidune budu saranai samidu
@sshiranjagodage4686
@sshiranjagodage4686 3 жыл бұрын
හෙලයේ නැවත අවදි වීම ස්තිරයි
@ramanijayalath3144
@ramanijayalath3144 3 жыл бұрын
වැදගත්
@menakawlckramage380
@menakawlckramage380 2 жыл бұрын
ඉතාම ත් හරවත් වටිනාකමක් ඇති වැඩසටහන කි ගොඩක් පිං මහතානනි ඔබතුමගේ ☎ අංකය ලබාදීම ට කරුනික වැන්න
@amalwishwajith2487
@amalwishwajith2487 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනා කතාවක්.ඉතාම වැදගත් ... නමුත් අපේ කරුමෙට දැන් කාලේ අකාලෙ වෙලා, පායන කාලෙ වහිනවා වහින කාලෙ පායනවා, පරිසරය මිනිස්සු විසින්ම විනාශ කරලා....
@rohanamunasingha7583
@rohanamunasingha7583 2 жыл бұрын
බොහොම හොදයි !!!!"හෙළ" ගොවි ලිතක් සාදා සියළු නැකත් සාදා මුදලකට අලවි කිරිමට උණන්දු උවොත් වැඔිවැඔියෙන් සාර්ථක වෙිවි..ඒ ගැනත් සිතන්න..බුදු සරණයි !!!
@dayanidayani5910
@dayanidayani5910 2 жыл бұрын
බොහොම පිඃ දනුවත් කරට තෙරැවන් සරණයි
@randorirandeerkapoor4642
@randorirandeerkapoor4642 3 жыл бұрын
යකො බලන කොට නියම සොබාදහමත් සමග ගැලපෙන පුදුම හිතෙන විද්‍යායාවක් නෙ.ඇයි මෙච්චර වටින දැනුම අපෙන් ගිලිහී ගිහින් තියෙන්න.යකො මෙක තාමා නීයම විද්‍යායාව.
@anurathnamalala8910
@anurathnamalala8910 3 жыл бұрын
තාම මතකයි කිරි අත්තා ඔය විදිහටම වගා කරපු විදිහ දැන් ඔය දැනුම දන්නෙ නැතිව අසරණ වෙලා අපේ මිනිසුන්
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
@kanthianulathilake1234
@kanthianulathilake1234 3 жыл бұрын
බොහොම පිං
@ශ්රිධාරි-ණ4ර
@ශ්රිධාරි-ණ4ර 2 жыл бұрын
තෙරුවන් සරණ යි....
@kanthimayasingha5725
@kanthimayasingha5725 2 жыл бұрын
මෙවැනි දැනුම් නව පරපුරට තව තවත් ලබා දුන මැනවි Kadakpplkaringen ආරක්ෂා වනු මැනවි . Theruvana saranai.
@nishanthasenavirathna6317
@nishanthasenavirathna6317 3 жыл бұрын
Theruwan saranai..
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Жыл бұрын
Oba thuma ge hama vidowakma mama balala thiyanawa harima watinawada
@chamindulakshitha5928
@chamindulakshitha5928 3 жыл бұрын
මෙතුමා විසින් රචිත ග්‍රන්ථයක් හෝ අපිට මේ දේවල් ඉගෙනගන්න පුලුවන් ක්‍රමයක් තියනවද
@keekhasirlankia3437
@keekhasirlankia3437 Жыл бұрын
budusaranai.... 🙏🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦
@keerthiwejasiriwewejasirik744
@keerthiwejasiriwewejasirik744 2 жыл бұрын
obathumata yahapathakma wewa keya perthana kerme.
@chriscarter8274
@chriscarter8274 2 жыл бұрын
The program is too short as we need more information. The knowledge the Sir have is invaluable and I cannot stop listening to this video. This is the 3rd time I am listening and I feel we need a longer program to cover more in depth. Pls let me know if this “Sir” have any private workshops or programs to educate us about the traditional ways and knowledge. You are a great national treasure juts like Mr.Thilak Kandegama and many other treasures to our mother land. We admire you taking time to do these programs and thanks to you and all responsible. 🙏 respect
@rohanamunasingha7583
@rohanamunasingha7583 2 жыл бұрын
තවත් කාරණාවක් තියනව කියන්න .හෙළ ගොවි කම ,ට හෙලගෙවි තිලක් කන්දේගම මහත්තයාත් එකතු කරගෙන දිගු යාහැකියි ඔබතුමාලට,,,බුදු සරණයි !!!
@malikawithnature9833
@malikawithnature9833 3 жыл бұрын
Obathumata deergayu wewa!🌹
@malani1premalatha130
@malani1premalatha130 3 жыл бұрын
Ratapalane karanna denna one mevane vddwatuta me ratakana harak tika elawala budusaranai obadepalata
@gayanhathurusinghe832
@gayanhathurusinghe832 2 жыл бұрын
ඇත්තටම මේ දැනුම ගොවියට දිය යුතුයි .
@thilakarathabanda8591
@thilakarathabanda8591 3 жыл бұрын
උතුම් ජය ශ්‍රී මා බෝසමිදුගේ පිහිටයි මැතිතුමා ට
@darshanarajapaksha2661
@darshanarajapaksha2661 2 жыл бұрын
Excellent
@kumudunikahaduwa6780
@kumudunikahaduwa6780 2 жыл бұрын
KZbin බලන ජනතාවට සාමාන්‍ය ජනතාවක් මෙම ඉන්ටර්නෙට් මාධ්‍යයේ ට එහා මේ රටේ ඉන්න නිසා, මේ සාම්ප්‍රදායික දැනුම් සම්භාරය, අවම වශයෙන් රූපවාහිනි හරහා හෝ අඛණ්ඩව ලබාදිය හැකිනම් බොහෝ අගෙයි..ඒ වගේම අවම වශයෙන් අ 15/ 20ට හෝ පසුව සරු සාරවත් දරුවෙකු හදා ගැනීම සඳහා පාසල් විෂය මාලාවට එකතු කරන්නට යෝජනා කරනවා🙏. ඒකට බාධා තිබෙන බව දන්නවා... ...සිරි ලකට හිතැති බලධාරීන්ගේ ඇස් ඇරේවා😊
@pandukadesilva4420
@pandukadesilva4420 3 жыл бұрын
Mahacharyathumani,mema Hama deyakma pasal wisaya paddathiyata athulath Kala uthui , idiri parapura wenuwen, theruwan saranai.
@nalikamahinda3967
@nalikamahinda3967 2 жыл бұрын
මෙ වගෙ අය පර්ලිමෙන්තුව ට අවශ්‍ය යි අපි ගෙමු මෙ අය ගෙන්න නැවත රට ගොඩ යන්න
@kamalbandara4845
@kamalbandara4845 11 ай бұрын
ධීර්ග ආයුස ලැබෙීවා
@dspriyankara1761
@dspriyankara1761 9 ай бұрын
Mata methumta kathakirimata awasthawak labadenna puluwanda
@nimsarajayalath7194
@nimsarajayalath7194 3 жыл бұрын
මෙන් පොහොර නෑ කියන අයට මෙය වැදගත්
@ranasihalayanal9594
@ranasihalayanal9594 Жыл бұрын
හරිම අගෙයි යහපත් දේශයක් ගොඩ නගමු.
@ranasihalayanal9594
@ranasihalayanal9594 Жыл бұрын
ඔබ. තුමාට තෙරුවන් සරණයි
@yasawathieliyanagamage311
@yasawathieliyanagamage311 3 жыл бұрын
Nodanna de godak da na gaththa. Warthamana mahacharya warun desapalanayen apu aya nisa danuma adui. Methuma kiya dun karunu harima watinaws
@maleeemalreee1422
@maleeemalreee1422 3 жыл бұрын
Harima watina vidio ekak
@aishaalmuqbali6650
@aishaalmuqbali6650 3 жыл бұрын
Vadagath vadasatahanak bs obata
@jagathweerabahu671
@jagathweerabahu671 3 жыл бұрын
Ayubho wewa....🙏🙏🙏
@nalikamahinda3967
@nalikamahinda3967 2 жыл бұрын
මටත්.හිතුනා ගොවිතැන් කරන්න
@thusitharathnayaka2982
@thusitharathnayaka2982 3 жыл бұрын
Bohomavadhagathvadasataahanak
@wrenu4165
@wrenu4165 3 жыл бұрын
Ape ersiwaraya obatuma gurutumani
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Kalkata passe . Jayaweva!!!!
@thanujasenarathna5688
@thanujasenarathna5688 3 жыл бұрын
Oya tika term karanna oni sama goviyektama ...
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН