මහා සෑයේ චූඩා මාණික්‍යගේ අබිරහස ගැන මෙතෙක් කිසිවෙක් නොදන්නා හෙළිදරව්වක් වෙද හිමියන් අනාවරණය කරයි

  Рет қаралды 224,504

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

he Ruwanweli Maha Seya, also known as the Mahathupa is a stupa in Anuradhapura, Sri Lanka.
🔔 Subscribe for more videos: / @vishwakarma.lk
Share this video with your friends and family:
✅ Let's connect:
Facebook - vishwakarma.lk/
Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
#Vishwakarma #SumanawansaThero #Ruwanweliseya

Пікірлер: 411
@jayaruwansamarathunga2684
@jayaruwansamarathunga2684 2 жыл бұрын
සාදු ... සාදු .....සාදු ...... ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ මේ දැනුවත් කිරිමට .
@shal93
@shal93 5 ай бұрын
අපේ හාමුදුරුවනේ අතීත කතාව ඉදිරිපත් කල ඔබවහන්සේට ගොඩක් පිං
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 жыл бұрын
අතීත කතා වස්තුවක් ඉදිරිපත් කළ ඔබවහන්සේට බොහොමත් පින්. මේ තරම් ධාතූන් වහන්සේලා වැඩ සිටින පූජනීය වස්තුවක් මේ විදිහට විනාශ කළ පාපතරයින්ට විශ්වයෙන් දඩුවමක් ලබා දෙන්න ප්‍රමාද මොකද කියලයි පුදුමයට කාරණාව. රටට විනාශයක් නොවී මේ අධමයින්ට පමණක් දඩුවම් උරුම වේවා. ඔබවහන්සේට තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.
@kweerasingha3419
@kweerasingha3419 2 ай бұрын
බුදුසරණයි පින්වත සම්න් වහන්ස් 🙏
@anomamaggonage761
@anomamaggonage761 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏. බොහොම පින් ඔබ වහන්සේට මේ වටිනාම කාරණාව සමාජයට බෙදා දීම වෙනුවෙන්.
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
සාදු .. 🙏සාදූ ...🙏සාදූ ...🙏 නොදන්නා කරුනු ගොඩාක් දේවල් දැනගන්න ලැබුන ...ඔබවහන්සේට ගොඩාක් පිං 🙏🙏🙏
@induabeyratne2350
@induabeyratne2350 2 жыл бұрын
සාදූ සාදූ සාදූ.. උතුම් වූ රුවන්වැලි මහා සෑයේ කොත් වහන්සේගේ කතා වස්තුව අද තමයි දැන ගත්තේ.ඔබ වහන්සේට සමිමා සම්බුදු සරණයි.ඒ වගේම පටිගත කිරීම සදහා දායක වූ සැමටත් .
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 8 ай бұрын
හාමුදුරුවනේ ගොඩක් pin. Api නොදන්නා දෙයක් කියලා දුන්නට . Oba වහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලැබේවා theruwan saranai 🙏🙏🙏🙏🙏
@donrajapakse7501
@donrajapakse7501 2 жыл бұрын
මෙවැනි වූ අති ශ්‍රෙස්ට මහා සෑයේ කොත් වහන්සේගේ වංස කතාව හෙලි කල ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා. තෙරුවන් සරනයි. 🙏🙏🙏
@IrashaDilrukshi-g1r
@IrashaDilrukshi-g1r 3 ай бұрын
S2bvv😢
@Priyanthi-gn1sn
@Priyanthi-gn1sn 9 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගෙන් මෙවන් වන්ෂ් කතා තවතවත් ඇසීමට අපි පින් ඇත්තෝ වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@deesha7475
@deesha7475 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් වූ නිර්වාණය පිණිස ඔබ වහන්සේට මේ ධර්ම දානය හේතු වාසනා වේවා. 🙏🙏🙏
@subhashinifernando2341
@subhashinifernando2341 3 ай бұрын
නමෝ බුද්ධාය පිං වත් ස්වාමින් වහන්ස ස්තුති වටිනා පැහැදිලි කිරීමක් 🙏🙏🙏
@sadunihimansha9193
@sadunihimansha9193 2 жыл бұрын
සාදු සාදු සාදු නෙතගට කදුළු නැගුනා අමාමෑණි සම්මා සම්බුදු පියානන් වහන්සේගේ ඒ ුනනිත ආශ්චර්්‍යය අසා සාදු සාදු සාදුසාදු 🙏🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷 👏👏👏👏👏👏👏
@rameahkw1462
@rameahkw1462 2 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත්..ස්වාමින්.වහන්සේට.බොහොමපින්..අපි.නොදත්. අපගේ.රුවන්වැලි.සෑරදුන්ගේ..ඒලස්සන.වැදගත්. පින්වන්ත.වංසකතාව.ලොවට....කියාදුන්..ඔබවහන්සේටද...මාගේ..නමස්.කාරයවේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@premajayalath7856
@premajayalath7856 3 ай бұрын
ගොඩක් ආසාවෙන් ඔබ වහන්සේගේ ලස්සන වංසකථාව අහන්න මමත්හරිම පින් කරලති⁣බුන සාදු සාදු සාදු 🙏🙏🙏 🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@sriyanibandara9907
@sriyanibandara9907 2 жыл бұрын
🙏🙏🙏 ඔබවහන්සේට ගොඩාක් පින් නොදන්නා කරුණු ගොඩාක් පැහැදිලි කරදුන්නට ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏
@hmpkherathkumari1961
@hmpkherathkumari1961 2 жыл бұрын
Sadu sadu sadu ruwanweli maha se rajanan wahanseta mage namaskaraya wewa ape hamuduruwane oba wahansela godakma pin api nodanna godak dewal kiyala dunnata theruwan saranayi ape hamuduruwane
@රේණුකා
@රේණුකා 2 жыл бұрын
ඉතාම වටිනා අදහස් වර්ථමාන පරම්පරාවට ලබාදෙන ඔබ වහන්සේට බොහොම පිං හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏
@sadeepjayanath9323
@sadeepjayanath9323 2 жыл бұрын
තෙරුවන් සරණයි.....සියලු දෙවි රැකවරණයි මේ තොරතුරු ජන ගත කළ අපේ ස්වාමීන්වහන්සේ ට.....
@samanthimuthukumarana2457
@samanthimuthukumarana2457 2 жыл бұрын
සාදු සාදු සාදු
@vijitharanjani7377
@vijitharanjani7377 2 жыл бұрын
@@samanthimuthukumarana2457 kk🙏🙏🙏🙏
@nandalekamge1250
@nandalekamge1250 2 жыл бұрын
සාදු සාදු අවබෝදය ලබාදීම පිලිබදව ගොඩක්ම පින්
@ramyakumari7108
@ramyakumari7108 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය අප මහා සම්මා සම් බුදු රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑ වහන්සේට 🙏🙏🙏
@jayathungabasnayake1058
@jayathungabasnayake1058 2 жыл бұрын
සාදු සාදු සාදු . ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට .නමස්කාර කරමි නමස්කාර වේවා වේවා වේවා . මෙම ගෞරවනීය උතුම් පින් කමට සහභාගි වූ.ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සියළුම දෙනාටත්. උතුම් නිවන් මග පහල වේවා . සාදු සාදු සාදු ..
@kusumdias930
@kusumdias930 2 жыл бұрын
Mage
@shermilaekanayaka928
@shermilaekanayaka928 2 жыл бұрын
රුවන්වැලි සෑරාජයාණන් වහන්සේට මුළුතැන් ගෙයි පූජාවක් සිදු කිරීමට සූදානම් වෙමින් සිටින අවස්ථාවක චූඩාමාණික්‍යයේ ඉතිහාස කතාව අසන්නට ලැබීම ඉතාමත් සතුටට කරුණක්.වටිනා කරුණු රැසකින් අපව දැනුවත් කළ පිංවත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පිං. සාදු සාදු සාදු!!!
@naamalkumara3749
@naamalkumara3749 2 жыл бұрын
පූජාව kawadda karanne apith සහභාගි wennam pin
@shermilaekanayaka928
@shermilaekanayaka928 2 жыл бұрын
සෑම වසරකම සැප්තැම්බර් 02 සහ 03 .ලබන වසරේ දී සහභාගී වන්න. තෙරුවන් සරණයි!
@gaminygaminy
@gaminygaminy 2 жыл бұрын
Oi
@gaminygaminy
@gaminygaminy 2 жыл бұрын
O
@suweenithawilwararachchi-mi6cp
@suweenithawilwararachchi-mi6cp Жыл бұрын
සාදු සාදු සාදු රුවන් වැලි සෑය පැරණි චූඩා මානික්‍ය ඉතිහාස කතාව පිළිබද දැනුවත් කිරීමට ඔබ වහන්සේට බොහෝම පින් අත්වෙනවා. වගේම ඉතාම වටිනා සාකච්චා වක් නිවේදක මහතාටත් බොහොම පින්
@shanthapriya4780
@shanthapriya4780 9 ай бұрын
ඔබවහන්සේට උතුම් වූ නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harichchandraudumulla4220
@harichchandraudumulla4220 7 ай бұрын
සාදු 🙏. සාදු🙏සාදු🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! අපිව දැනුවත් දැනුවත් කලාට.
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තේරුවන් සරණයි
@DulanthaAriyarathna
@DulanthaAriyarathna 9 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේ ඉක්මන් භවයකදිම උතුම් නිවනින් සැනසෙත්වා.
@nilanthiperera2058
@nilanthiperera2058 Жыл бұрын
ගොඩක් pin අපේ හාමුදුරුවනේ මෙ කතාව kiuvata මෙතරම් බලගතු වස්තුවක් හොරකම් කරන්න බැරි බව
@NandaniAbeyratne
@NandaniAbeyratne 3 ай бұрын
අද තමයි.මෙ උතුම් කතා වස්තුව දන ගත්තෙ.ඔබවහන්සෙට නිදුක් නිරොගි සුවපත් බාවය ලෙබේවා .
@leelapinnawala1055
@leelapinnawala1055 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා
@wimalbasnayake4545
@wimalbasnayake4545 2 жыл бұрын
සාදු ,සාදු ,ඒ භග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමගේ නමස්කාරයවේවා !!!
@swarnapalisilmathawa4738
@swarnapalisilmathawa4738 2 жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය්‍ය් ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .
@Geetns
@Geetns 2 жыл бұрын
ඔබ වහන්සේට බොහෝ පින්
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
සම්මා-සම්බුදුරජාණන් වාහාන්සෙගෙ, ධාතුන් වහන්සේලා දැකබලා ගන්න මටත් දැකගන්න ලැබෙවා,මෙගැන, දැනුවත් කරාට, තෙරුවන් සරණයි ඔබලාට,, සාදු සාදු සාදු
@උපුල්වන්දේවාලය
@උපුල්වන්දේවාලය Жыл бұрын
🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🍒🍒🍒🍊🍊🌷🌷🍋🍋🍍🍓🍓🍏🍏🍏🍉🌼🌼🌼🍑🍑🍓🍓🍒🍒🍊🍊🍅🌹🌷🌷🍋🍋🍍🍍🍏🍏🍉🍉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 2 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏... සාදු.. සාදු.. සාදු, නොදන්නා ගොඩක් විතර කියා දුන් අපේ පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ත් දීර්ගායුසත් ලැබේවා. තෙරුවන් සරණයි. දෙව්පිට්යි.
@raniheen281
@raniheen281 5 ай бұрын
ආසාවෙන් අහපු ලස්සන කතාවක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@lalranjith7320
@lalranjith7320 2 жыл бұрын
අපගේ උතුම් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නමස්කාර වේවා. නමස්කාර වේවා.
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 2 жыл бұрын
සාදු.සාදු.සාදු.෴෴෴අනන්තබුදුගුණබලයෙන්.මෙිලක්දෙරණබැබලේවා෴෴෴...
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 2 жыл бұрын
ඇස්වලට කඳුුලු ඉනිවා සාදු සාදු සාදු තවතුන්වරක් බලනවා ඔබවහන්සේට බුදුබව අත්වේ. මෙයට යම් විනාෂයක් සිදුකලානම් හත්මුතු පරන් පරන්පරාවටම ශාපවේවා අපේ ඇස් ඉදිරිපිටම.
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 2 жыл бұрын
Aniwaryenma RAJAPAKSHA PARAINGE DARU MUNUPURO EKKA EKA AGE ROMA KUUPAYAK GANE ATHMA GANAK PENNA PENNAMA SHAPAMA WEWAA
@SadunFernado
@SadunFernado 8 ай бұрын
💐💐💐💐 Sadu sadu
@jayaekanayake2728
@jayaekanayake2728 2 жыл бұрын
විශ්වකර්ම නාලිකාව කරවන තරුණ මහතාණෙනි ,ඔබට බොහෝ පින්....!
@samanthisamarasinha8897
@samanthisamarasinha8897 Жыл бұрын
ඔබ වහන්සෙට බොහොමත්ම පින් සිද්ද වෙනවා සාදු සාදු සාදු
@kalumdesilva3021
@kalumdesilva3021 2 жыл бұрын
සාදු සාදු සාදු .....🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
@නාලනීඩබ්.එ
@නාලනීඩබ්.එ 2 жыл бұрын
සාදු සාදු. අපේ හාමුදුරුවන්ට. ගොඩක් පිං අපි. නොදන්න චුඩාමාණීක්‍ය. ගැන තොරතුරු ලබා දුන්නා ට අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
@swarnalatha284
@swarnalatha284 2 жыл бұрын
Saadhu,saadhu,saadhu,
@munasinghasaman3
@munasinghasaman3 2 жыл бұрын
සාදු සාදු සාදු...
@caterinadambra15
@caterinadambra15 2 жыл бұрын
සාධු සාධු සාධු ඔබ වහන්සෙ ට බොහෝ පින් අපි නොදන්නා රුවන්වැලි සෑය අමරණීය වංස kathawa පැහැදිලි කර දුන්නාට
@pathmawijayalath3027
@pathmawijayalath3027 2 жыл бұрын
0
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 9 ай бұрын
Danataoyamanekgalheyanawada,horadasapaluwo,wadadelada,dannanaha
@ariyawathiari5998
@ariyawathiari5998 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු උතුම් රුවන්වැලි මහා චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමස්කාර කරමි සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු
@amithjayatissa9066
@amithjayatissa9066 2 жыл бұрын
සාදු සාදු ෂා. .. තෙරුවන් සරණයි.... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
@sandunmadurawansha1919
@sandunmadurawansha1919 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නාමස්කාරය වේවා ..
@ariyawathiari5998
@ariyawathiari5998 2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට තුණුරුවන්ගේ අනන්ත සූවිසි මහා ගුනබලයෙන් නිදුක් නීරෝගී චිරජීවනය වේවා ගොඩාක්ම පිං කුසල් පිරේවා අපේ ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏 සාධු සාධු සාධු
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වවහන්සේට සමිමාසමිබුදු සරනයි
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 2 жыл бұрын
සති පට්ඨාන භාවනා සහ තවත් කෘති අති පූජ්ය රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ පොත බලන්න සියලු විස්තරය තියෙනවා ඔබ වහන්සේට පින් සිද්ද වේවා නැවතත් දැනුවත් කලාට තෙරුවන් සරණයි
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 2 жыл бұрын
සාදු සාදු සාදු සියලු දෙනාවම දැනුවත් කලාට වහන්සේට අනේක වාරයක් පින්
@SamanDeSilva-j6h
@SamanDeSilva-j6h 5 ай бұрын
හදවතට සැනසීම ලැබෙන තැන රුවන්වැලි මහසෑය❤❤❤❤❤❤
@thkshi1873
@thkshi1873 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏ඔබ වහන්සේ ට ගොඩක් පින්
@kanthikanthi2885
@kanthikanthi2885 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සධු සාධු සාධු සාධු suwarnamali maha වහන්සේ මාගේ නමස්කාරය වේවා
@sriyalatha5380
@sriyalatha5380 2 жыл бұрын
සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑරදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .❤🙏🌹
@nayanahennayaka8578
@nayanahennayaka8578 2 ай бұрын
අනේ 🙏🙏🙏 . . රුවන්වැලි ධාතුඝර්භයේ දාතුන්වහන්සේලාගේ වන්ශ්කතාව වගේමයි ශර්දා සිත් පහන් වේවා නිවන් මග විවර වේවා 💐💐💐💐💐💐💐
@mahindasamaranayake2444
@mahindasamaranayake2444 2 жыл бұрын
ඒ හාමුදුරුවෝ සිහිපත් කිරීමට වෙන්න ඇති ඊට පසු වැඩ සිටි නායක හිමිවරු හැම තිස්සෙම බුරුමයේ සන්චාරය කරන්නේ. සාදු සාදු ඒවෙනුවෙන් ඇප කැප වු ඒ මහා නායක හිමියන් ට නිවන් සුව .
@shanthiwijesekara448
@shanthiwijesekara448 3 ай бұрын
ඔබ වහන්සේට මහත්බල මහානිශංස ලැබේවා.!!!!"!!!
@renukagunathilaka9353
@renukagunathilaka9353 2 жыл бұрын
අද තමා මමත් ඒ ගැන දැන ගත්තේ... ඔබ වහන්සේට බුදු සරණයි..
@sarathgamini2598
@sarathgamini2598 2 жыл бұрын
Sadu sadu.obawahnseta උතුම් dalada සමිඳුන් ge pihitath.suranmali maharadunge pihitath ලැබේවා .ape me wada satahana kala e tharuna mahathatath godak pin අපිව දැනුවත් kalata.සියලු දෙනාටම thetuwan saranyi
@amilakumarasingha7076
@amilakumarasingha7076 2 жыл бұрын
Oba.wahanseeta deergausath නිරෝගී භාවයත් paarthana කරනවා budusaranai අපේ හාමුදුරුවනේ
@hmakssocialvision3176
@hmakssocialvision3176 2 жыл бұрын
සාදු සාදු අපේ හාමුදුරුවනේ හරිම වටිනා video එකක් හරිම අසාවෙන් බැලුවා ඔබවහන්සේට හොගක් පින් සාදු.. සාදු.. සාදු..
@rangsjiwa2211
@rangsjiwa2211 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු🙏 .. බුරැමෙි හාමුදුරුවනේ ඔබ වහන්සෙ බුදුන් දැක නිවන් දකිත්වා..🙏🙏🙏
@thamalianuradha6022
@thamalianuradha6022 2 жыл бұрын
වටිනා වැඩ සටහනක් පින් සිදුවේවා .
@susanthaabeygunawardana194
@susanthaabeygunawardana194 Жыл бұрын
Mama godak pinwanthi me gana danagaththata. Obawahanseta pin......
@NishanthaWanasinghe-u8i
@NishanthaWanasinghe-u8i 8 ай бұрын
සාදු! සාදු! සාදු!🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
@padminichandrika8523
@padminichandrika8523 2 жыл бұрын
සාදු සාදු සාදු බුදුසරණයි
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 2 жыл бұрын
අපේ හාමුදුරු වන්ට පලමුව මාගේ මුලු හදවතෙන් ම නමස්කාරය වේවා මමත් සියලු ලෝවැසියන්ටද මේ පිං අනුමෝදන් වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂය ලැබේවා කියලා මම නමස්කාර කරනවා තෙරුන් සරණයි සියලූ සත්වයන්ට උතුම් දලදා ඔබ වහන්සේට අති උතුම් නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා මම නමස්කාර කරමි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
ඔබ වහන්සේ ට බොහොම pin මෙ කරුණු ජන ගත කෙරුvata.ඒවාගෙම me නාලිකාව කර ගත්තේ ලොකු pinak ස්තුති .
@jandrajandra1554
@jandrajandra1554 2 жыл бұрын
සාදු සාදු සාදු වටිනම කතා වස්තුවක්
@damayanthiteacher8462
@damayanthiteacher8462 Жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරය වෙිවා .
@gunarathnasamarakoon6734
@gunarathnasamarakoon6734 2 жыл бұрын
දෙවියන් විසින් මෙසිරිලක මිනිසුන්ට සෙත දෙන්න එව් ශ්‍රේෂඨි වූ මේ ස්වාමින්වහන්සේට නමස්කාර වේවා ~
@sirimaliyanage7505
@sirimaliyanage7505 2 жыл бұрын
රත්තරං ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ වැඩසටහනෙන් අපට
@sirimaliyanage7505
@sirimaliyanage7505 2 жыл бұрын
විශාල ධර්මස්ඛන්දයක් කියා දුන්නා.ඵයට අනේක වාරයක් ස්තූතිය පුද කරමි.මේ උතුම් පූජාව කලාවූ උන්වහන්සේ තුසිත දෙව් ලොව සිට මේ දේවල් සියැසින් බලා ,ලක්දිවට යහපතක් කරලා දෙන සේක්වා.මේ සියල්ල අපට කියා දුන් අපගේ ස්වාමීන් වහන්සේව සැමදා රැක දේවා.සාදූ සාදූ,සාදූ.ග්ලැඩිස්
@nalinimanamendra6959
@nalinimanamendra6959 7 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@karunawathidp8979
@karunawathidp8979 2 жыл бұрын
මහා සෑයේ වන්ෂ කතාව කියාදුන්න ඔබ වහන්සේටත් අනිත් මහත්මයාටත් ගොඩාක් පින් දීර්ගායුෂ වේවා තෙරැවන් සරණයි
@chiranthaliyanage5728
@chiranthaliyanage5728 2 жыл бұрын
මට...ඉක්මනටම...රවන්වැලලි..මාහරජනන්වහන්ස..වැදපුදා..ගැනිමට..මෙම..දර්මය.හෙතුවසනා..වෙවා....සාදජ
@niroshapriyanganiinduruwag9711
@niroshapriyanganiinduruwag9711 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🌼🙏🌼🙏 මාගේ නමස්කාරය ම වේවා !!! තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ත් බොහෝ පිං ලැබේවා !!!
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 9 ай бұрын
🎉🎉🎉🎉 ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🎉🎉🎉
@mangalidissanayake3143
@mangalidissanayake3143 2 жыл бұрын
සාධූ සාධූ සාධූ.... උතුම් රත්නමාලී මහ සෑ රදුන්ට... උතුම් ධාතූන්වහසේට මාගේ නමස්කාරය වේවා ...💛💛💛💛💛💛💛💛💛💛💛💛
@liyanagedonwijepala382
@liyanagedonwijepala382 2 жыл бұрын
Kg
@sriyanisriyani6093
@sriyanisriyani6093 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏 pinwat suwamen wahanseta dergausa labewa.nodanna dewal ratata hele kalata godak pin.
@tharakaherath2825
@tharakaherath2825 8 ай бұрын
sadu sadu sadu pinwath suwamiwahansa obawahanseta me desanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏🙏
@manelherath2964
@manelherath2964 Жыл бұрын
රැවන්වැලි සෑදුන්ට මගේ නමස්කාර ය සාදු සාදු සාදු
@nishamaligunasekara9761
@nishamaligunasekara9761 8 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉apa guru van sumanwansa himita godak pin apa hamuduruwan
@dimashadasanayake1010
@dimashadasanayake1010 2 жыл бұрын
අපේ විනයාලංකාර හමුදුරුවන්ගේ අනන්ත කැපවීම අද කෝ අපේ හාමුදුරුවනේ.දැන්තියෙන්නේ සින්තටික් නිකම්ම ගලක්.අහස පොලව නුහුලන මහා අපරාධයක්.ලංකාවම විනාශයට යනවා.ඇස්වලට කදුලු එනවා මේ අපරාධය මතක් වෙනකොට.මේ කතාව බුරමය දැන් දන්නවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
@PushpaJayalatha-zm8fz
@PushpaJayalatha-zm8fz 8 ай бұрын
Obwahansat godak pein❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayantharanawaka1015
@jayantharanawaka1015 2 жыл бұрын
මෙපමනක් දුක්කන්දරාවක් විද පැලදවු කරඩුවට විනකලවුන් ඇතොත් මේ මිහිපිටම පටිසන් දෙනු නියතයි!🎉️❤️
@lakmalguruge3387
@lakmalguruge3387 Жыл бұрын
Sadu,Sadu,Sadu
@vibumario2184
@vibumario2184 8 ай бұрын
@kurunawajinasiri280
@kurunawajinasiri280 2 жыл бұрын
මිනිස්සු වැරදි කටකතා තමයි වැඩිපුරම හිතේ තියාගන්නේ විශ්වාස කරන්නේ.සත්‍ය දන්නේ බොහොම ටික දෙනයි...දේශණාවන් හරිම පැහැදිලියි.බුදුසරණයි
@Niroshanayani
@Niroshanayani 5 ай бұрын
අපි නොදන්න රැවන්වැලි මහා සැයේ කතා වස්තුව කියා දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබෙිවා
@yasawathipathirana450
@yasawathipathirana450 2 ай бұрын
සාද සාදු සාදු
@lionking9716
@lionking9716 2 жыл бұрын
තෙරුවන් සරනයි ! නමො බුද්ධය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@PadminiPiyaseeli
@PadminiPiyaseeli 6 ай бұрын
චූඩා මාණික්‍ය වංශ කථාව ඇසීමට තරම් මා පිං කල බව දැනුනි. සාදු සාදු සාදු... ..
@thejocker4562
@thejocker4562 Жыл бұрын
Sadu sadu sadu Awasarai sowamin wannsa 🌸 🌸 🌸 🌸 🌸 🌸 🌸
@umeshjayashan729
@umeshjayashan729 2 жыл бұрын
මගෙත් ඇඟේ හිරිගඩු පිපුණා 🥺🙏❤️🙇 සාදූ සාදූ සාදූ
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 7 ай бұрын
👃👃👃 උතුම් මහසෑ වඳිමි... වඳිමි.... වන්දනාකරමු. 🙏🏾❤️🙏🏾❤️🙏🏾
@truthsl
@truthsl 2 жыл бұрын
මෙහෙව් වස්තුවක් කොල්ල කෑ උන් තවම ඉන්නෙ කොහොමද කියලයි මම කල්පනා කළේ..🥲
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 2 жыл бұрын
HORA KAPU RAJAPAKSHA PARAINGE DARU MUNUPURO EKKA EKA PITA EKA EKAMA POKURATA ABARILA DIYAWELA WALALILA HAKULALAMA PALACHCHAWE
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
ඇත්තටම හාමුදුරුවනේ අර දැන් බාලා තියෙන චූඩා මාණික්‍යයේ අර චූටි කරඬුව තියෙනවාද කියලා හොයලා බැලුවොත් හොඳයි නේද?
@sudarshaniliyanage8379
@sudarshaniliyanage8379 2 жыл бұрын
ඕකුන් විදවලා මැරෙන්නේ
@sammaniviwanya3711
@sammaniviwanya3711 2 жыл бұрын
Aneeda keyannee
@jayasekaranawasinghe
@jayasekaranawasinghe 2 жыл бұрын
@@sammaniviwanya3711 no
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 2 жыл бұрын
ඒ උතුම් පූජනීය වස්තුවට මාගේ නමස්කාරය වේවා .සාදූ සාදූ සාදූ .ඒ උතුම් පූජනීය වස්තුවට .යම් අයෙකු හිතින් වත් අහිතක් කලානම් කිසිම ආත්මයක සැනසුමක් නම් ඇති නොවේ .
@nishanthaperera6534
@nishanthaperera6534 2 жыл бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏
@ramarm1721
@ramarm1721 2 жыл бұрын
මෙවැනි ලස්සන වටිනා කමක් aethi වස්තුව k....me කාලයේ inna lokko හොරකම් කරේ aei....
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 2 жыл бұрын
එදා..අතිත.ෙය්..ස්වාමින්..වහන්.ෙස්ලා..අාගම..ෙවනු.ෙවන්..ෙමාන.තරමි...කැපවින්..කලාද..අපට..ෙමි.ෙද්..දැනුවත්..කල..ස්වාමින්..වහන්.ෙස්ටත්..ෙබා.ෙහාම.පින්..සාදු.සාදු.සාදු
@Jude-ek6cm
@Jude-ek6cm Жыл бұрын
එ භාග්‍යවත්වු අරිහත්වු මාගේ සම්මා සම්බුදුරජානන්ට මම නමාස්කාර කරමි! මාගේ නමාස්කාරය වේවා !🎉🎉,,
@banthedeegala1192
@banthedeegala1192 2 жыл бұрын
ශ්‍රේෂ්ඨ පූජනීය ස්ථාන පිළිබඳ බැතිමතුන් තුළ ඇති විශ්වාසය හීන කිරීමෙ කුමන්ත්‍රණයක්. රුවන්වැලි සෑය පමණක් නොව සමස්ත පූජනීය ස්ථාන පිළිබඳ එවැනි කතා හදනවා. අවිචාර පටු බොදුනුවන් මළුවෙදි පවා කතා කරනවා මට ඇසුනා .මේ අයගේ කුමන්ත්‍රණය සාර්ථක බව පෙනුනා.
@lalanigeethanjali9879
@lalanigeethanjali9879 2 жыл бұрын
සාදූ.... සාදු ....සාදු....🙏🙏🙏
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
සාදු ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏 එතරම් කැපවීම් කර ස්ථාපිත කරවූ වටිනා වස්තූන් වගකිවයුතු පිරිස් වන්චනික ලෙස සොරාගත් බව තමයි තතු දත්තෝ සදහන් කරන්නේ .
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН